Jeewithe sihinekin I ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම් I Coverd by Ishara Akalanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Jeewithe sihinekin hada keru nuba tharam I ජීවිතේ සිහිනෙකින් I Coverd by
    Ishara Akalanka
    Orginal artist - Saman Indika
    Cover music - Ishara Akalanka
    ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම්
    වෙන කෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරන්
    පුද කෙරූ ආදරේ ඔය හිතින් නොම අරන්
    ඔබ ගියත් ආදරෙයි තාම මං ඒ තරම්
    රෝස මල් හිනාවේ මතක මා සුරකිමි
    දෑස නම් මුලවේ තාම නම් පෙර වැනි
    මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී
    බල බලා මා මැවූ ලෝකෙ නෑ හැබෑ වී
    අමාවක රැයක් සේ හිත හඩයි පාලු වී
    බලා ඉමි හෙ3ටත් මා ඔබ පතා සදවතී
    හිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක් වී
    දුර වුනත් හිමි නොවෙයි ආදරේ හිත පිරී
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/...
    #jeewithe_sihinekin #ishara_akalanka #saman_indika

ความคิดเห็น • 406