ඩිලයිටඩ් නිහතමානී කලාකරුවා | සමන් ඉන්දික | Saman Indika Song Collection | Relaxing Sinhala Songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 743

  • @MaheshChinthaka-v8f
    @MaheshChinthaka-v8f 7 หลายเดือนก่อน +38

    පිස්සු හැදෙනවා.. සමන් උඹ යකෙක් බං..
    ආදරෙයි ..

  • @hashanpubudu5510
    @hashanpubudu5510 ปีที่แล้ว +60

    සමන් අයියේ සුපිරිම ලස්සනයි හොදේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරමට ලස්සනයී අයියා සින්දු ටික ❤

  • @gayanJayawardena
    @gayanJayawardena 11 หลายเดือนก่อน +58

    නිහතමානි හොද කටහඩක් තියන අපෙ ගමෙ තංගල්ලෙ කොල්ලෙක්..

    • @susanthasampath8055
      @susanthasampath8055 4 หลายเดือนก่อน +1

      එතකොට ඇඹිලිපිටිය නෙමෙයිද

    • @ASHUVIBES_12
      @ASHUVIBES_12 4 หลายเดือนก่อน +2

      ​@@susanthasampath8055නැ බැන්ඩ් එක තාම ඇබිලිපිටියෙ ගම තමයි තන්ගල්ලෙ❤

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake 11 หลายเดือนก่อน +236

    සම්මාන නොලත් හදවතේ රැදුන කලාකරුවා 💗💯

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  11 หลายเดือนก่อน +19

      🧡

    • @sithavlogs3858
      @sithavlogs3858 7 หลายเดือนก่อน +11

      සිරා කතාව...නිහතමානී චරිතයක්

    • @charithmadumal4524
      @charithmadumal4524 7 หลายเดือนก่อน +1

    • @djsilvadilanvideos9461
      @djsilvadilanvideos9461 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සහො ❤❤❤❤❤

    • @HarshaMaduwantha-t6m
      @HarshaMaduwantha-t6m 5 หลายเดือนก่อน +1

      ​@@DGFILMSVIDEO🙂

  • @fftalentshow6770
    @fftalentshow6770 ปีที่แล้ว +46

    සුසුමින් ලය පිරුනු සි‍ංදුවේ මැද ඩ්‍රමාගහන සිම්බල් පාර මරු වෙනම රහක්

    • @SihinaSithuwam-g3v
      @SihinaSithuwam-g3v 5 หลายเดือนก่อน +1

      මටත් සුපිරි ❤

    • @සූටිකොල්ලාතමාහ්
      @සූටිකොල්ලාතමාහ් 4 หลายเดือนก่อน

      මමත් ඒකම ඇහුවා 10පාරකට වඩා. මාරම ශොට් එකක්❤

    • @c.thilakarathne6815
      @c.thilakarathne6815 4 หลายเดือนก่อน +1

      ඔව්ව්ව් 😍

    • @superbwork7578
      @superbwork7578 หลายเดือนก่อน

      එකනම් සුපිරියක්

    • @Bongocover0
      @Bongocover0 22 วันที่ผ่านมา

      වැඩ්ඩෙක් තමයි ඉතිම් ❤🎉🎉🎉🎉😊

  • @djsilvadilanvideos9461
    @djsilvadilanvideos9461 5 หลายเดือนก่อน +31

    නිහතමානී සෙට් එකක් කවදා හරි ජනප්‍රියම බෑන්ඩ් එක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤

    • @gpproduction2754
      @gpproduction2754 9 วันที่ผ่านมา +1

      වෙලා ඉවරයි ❤❤

    • @MaleeshaRandinu
      @MaleeshaRandinu วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ​@@gpproduction2754

  • @supunprasad2407
    @supunprasad2407 ปีที่แล้ว +106

    නිහතමානී සරලම ගායකයෙක් උඩට උස්සලා තියන්න මේ වගේ මනුස්සයෙක්ව...❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +5

      අනිවාරෙන්ම. අද මීටවඩා තැනක ඉන්න ඕන ගායකයෙක් ...😍

    • @chamarapathirana-vq8fz
      @chamarapathirana-vq8fz ปีที่แล้ว +3

      😅මමත් කියන්නේ ඒ දවස්වල අතදෙන්න කෙනෙක් හිටියනම් අද මිටවඩා ජනපිුයයි.කමක් නැැ බුදු සරනයි සමන් අයියේ අපිහැමදාමත් ඔයත් ඒක්ක.❤❤❤❤

    • @sisirawijesinge4729
      @sisirawijesinge4729 11 หลายเดือนก่อน +2

      Nice

    • @ashandanushka81
      @ashandanushka81 11 หลายเดือนก่อน

      ​@@chamarapathirana-vq8fz😢😢❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +56

    බොරු දැගලිලි නැහැ චාමර දම්ත් වගේම නිහතමානී චරිතයක් ලස්සන හඩක්..

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +3

      නිහතමානි කලාකරුවෙක්...🧡

    • @Kavindulakshan-p6d
      @Kavindulakshan-p6d หลายเดือนก่อน

      Aniwa ekenma...❤❤❤❤❤

  • @yasasmayuranga8844
    @yasasmayuranga8844 9 หลายเดือนก่อน +59

    හිරු මෙගා බාල්ස්ට් ⁣ගේන්න ඕනි චරිතයක් හදලවතේ ගායකයෙක් Saman Aiya.love you❤

  • @chamikajeewanthi212
    @chamikajeewanthi212 ปีที่แล้ว +83

    සමන් හැබෑම දක්ශයෙක් මේ සිංදු ටික සිය පාරකට වැඩිය අහල ඇති ඒත් එපා වෙන්නෙ නෑ. සුපිරි කටහඬක්❤

    • @udithalakmal5164
      @udithalakmal5164 ปีที่แล้ว

      සිරා කතාව.

    • @sameeraerandagith1174
      @sameeraerandagith1174 ปีที่แล้ว

      Sirawata wenama lokeka innawa wage.. 💞❤️💞☝👍🥰

    • @UshanthaRandip
      @UshanthaRandip 11 หลายเดือนก่อน

      ​@@sameeraerandagith1174mmmq111qqqqqqqqno

  • @virajdhananjaya3845
    @virajdhananjaya3845 ปีที่แล้ว +72

    ලංකාවට සංගීතය කියලා දෙයක් තිබ්බා නම් ඒ මේ මිනිස්සු ළඟ තිබ්බ සංගීතය...❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ ปีที่แล้ว +85

    තාත්තගෙන් අහන්න පුරුදු උනු දැන් නිතරම අහන voice එකක් ❤❤

    • @dineashchamara7048
      @dineashchamara7048 ปีที่แล้ว +5

      උඹ 2000න් පස්සෙ එකෙක්ද

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว

      adde..h

    • @chanukanethmal420
      @chanukanethmal420 ปีที่แล้ว

      ​@@dineashchamara7048apith 2000 n passe un thama fv voice

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว

      ​@@dineashchamara7048ඇයි 2000න් පස්සේ අයට මේ සින්දු අහන්න හොද නැද්ද😁.මමත් 2000න් පස්සේ තමයි.මම ගොඩක් දුරට අහන්නේ චාමර වීරසිංහ,දමිත් අසංක,සුදම් චාමර,සමන් ඉන්දික, සම්පත් අනුරුද්ධ,සුමිත් හශේන්ද්‍ර වගේ ගායකයන්ගේ සින්දු❤️.ඒවා අහන්න පුලුවන්.දැන් තියෙන ඒවා අහලා තේරුමක් නෑ.🙂

    • @HasithaMaduwantha_
      @HasithaMaduwantha_ ปีที่แล้ว

      @@dineashchamara7048 ow

  • @rameshherath671
    @rameshherath671 ปีที่แล้ว +23

    රෝස මල් හිනාවේ මතක මා සුරකිමී..❤️

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 ปีที่แล้ว +33

    අහන්න ආස තවත් සුපිරිම හඬක්

  • @CHATHU970
    @CHATHU970 11 หลายเดือนก่อน +83

    කවදා හරි දවසක හිරු මෙගාබ්ලාස් නගින්න ඕනි චරිතයක්

  • @inushalivechanlrangalivech946
    @inushalivechanlrangalivech946 ปีที่แล้ว +45

    Voice නම් 👍👍👍 මුල සින්දුවෙ මැද dramage සිම්බල් පාර පුරවන එක මරම හැඩයි ඔවා ඇගෙ තියන එවා ජයවෙවා ❤❤❤

  • @බ්රෝ-ග1ඵ
    @බ්රෝ-ග1ඵ ปีที่แล้ว +39

    ආදරණීය හඩක් වගේම නිහතමානී මනුස්සයෙක් ❤💚☝🌎

  • @MrSUPUNASLYOUTUBECHANNEL
    @MrSUPUNASLYOUTUBECHANNEL ปีที่แล้ว +24

    බේස් ගිටාර් පාරනම් මරූ😘😘

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +1

      ඩිලයිටඩ් ඉතින් මරු...🧡

    • @Hettiarachchi9999
      @Hettiarachchi9999 5 หลายเดือนก่อน

      Bass sji

  • @Pasindukavinda-i1i
    @Pasindukavinda-i1i ปีที่แล้ว +43

    සිතේ රැදුනු තවත් ගායකයෙක් අදරෙයි සමන් අයියේ ❤️❤️

  • @FunnyAquaticWhale-kw7nu
    @FunnyAquaticWhale-kw7nu 6 หลายเดือนก่อน +6

    සමන් අයියාගෙ සින්දු අහන්න ගත්තෙ ලගදි දැන් ඇහුවොත් අහන්නෙ මෙ සින්දු තමයි😮❤

  • @MaheshChinthaka-v8f
    @MaheshChinthaka-v8f 7 หลายเดือนก่อน +7

    ඒ හඬ භාවනාවක්...
    හිත ඉල්ලන හඩක්..

  • @RasikaRAR
    @RasikaRAR ปีที่แล้ว +15

    හැමදාම අහන්න විදින්න පුළුවන් සින්දු, perfect singing brother ආදරෙයි ❤️❤️, බුදුසරණයි

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +1

      කොච්චර පරන උනත් ඒ සින්දුටිකනම් ගැම්මක් තමයි...🧡

  • @devpremasiri4160
    @devpremasiri4160 9 หลายเดือนก่อน +5

    ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්....
    සිංදුවක් නෙමෙයි භාවනාවක් ඒක නම්❤️🙏

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  9 หลายเดือนก่อน

      අනිවාරෙන්ම....🧡

  • @thusharambasnayaka
    @thusharambasnayaka ปีที่แล้ว +37

    දමිත් අසංක, චාමර වීරසිංහ වගේ හදවතේ රැදුන තවත් හඩක් සමන් ඉන්දික ❤️😻

  • @shanjayasingha4403
    @shanjayasingha4403 ปีที่แล้ว +13

    පට්ට වොයිස් එකක් මේකත්..❤️❤️

  • @craftypancha8240
    @craftypancha8240 4 หลายเดือนก่อน +5

    රෝස මල් හිනාවේ......❤❤පපුව ඇතුලටම දැනෙන සින්දු....😢😢😢

  • @Durbuka.Hasha8209
    @Durbuka.Hasha8209 4 หลายเดือนก่อน +6

    ආසම ගායයෙක් ඒ සිංදුවල තියෙන්නෙ අමුතුම රහක් ❤️‍🔥🎤🎧

  • @බ්රෝ-ග1ඵ
    @බ්රෝ-ග1ඵ ปีที่แล้ว +11

    තුනුරුවනේ සරණයි අයියේ සෙට් එකම ✌ වේවා

  • @Thedrark-z9l
    @Thedrark-z9l 11 หลายเดือนก่อน +11

    ආසම ගායකයෙක්..කොරියාවට එනකං බලං හිටියා .. කුහකයෝ ටිකක් ඒක නැති කරලා ..සමන් අයියා ..ඩිලයිටඩ් .. රසික ..ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️

    • @NewilRathnasiri
      @NewilRathnasiri 11 หลายเดือนก่อน

      Jgfgfgfgfgggggffgc vnjbibsg

  • @athularajaguru6843
    @athularajaguru6843 6 หลายเดือนก่อน +3

    Wow....♥️♥️♥️වැඩි කොත්තු ගැහිලි නැ.....හරිම ක්ලියර් සින්ගින් වගේම ප්ලේයින්ග්♥️සුබ පතනව♥️🌻

  • @pubuduchamara5611
    @pubuduchamara5611 ปีที่แล้ว +27

    Chamara ,damith ,saman හදවතේ තුන් කට්ටුව 😌❤️

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 ปีที่แล้ว +4

      සම්පත් අනුරුද්ධ,සුමිත් හශේන්ද්‍ර,සුදම් චාමර අඩුයි ඔය ලිස්ට් එකට🙂

    • @Pramo_DZA_Balangod34705
      @Pramo_DZA_Balangod34705 8 หลายเดือนก่อน

      ​@@eshanlakpriya1888සිගිති නිරොෂන්😊

    • @shamalsamarathunga3635
      @shamalsamarathunga3635 6 หลายเดือนก่อน

      3 nata එක්කනෙක් අඩුයි පොරත් සෙට් උනාම හදවතෙ 4 දෙනා ඉදුනිල්

  • @_Namal_De_Silva_
    @_Namal_De_Silva_ หลายเดือนก่อน +2

    සුපිරිම සින්දු සුපිරිම කටහඬක් තියෙන ගායකයෙක් කියනකොට අද ට්‍රෙන්ඩින් ටොප් වන් වෙන සින්දු හෙට වෙද්දි අහන්නවත් නැ ඒ වගේද මේ සින්දු 365 පැයේම ඇහුවත් කාටද එපාවෙන්නෙ..ආදරෙයි සමන් අයියා..❤😊

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 4 หลายเดือนก่อน +20

    තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් හැමෝටම අහන් ඉන්න පුලුවන් ❤

  • @srilankamylove1414
    @srilankamylove1414 ปีที่แล้ว +7

    පට්ට මේවා තමයි සින්දු කියන්නේ ❤❤❤

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 2 หลายเดือนก่อน +2

    අඩො voice මාරයි. Recod එකක් වගේ. මාර talented ❤

  • @sagarikapathirana6661
    @sagarikapathirana6661 2 หลายเดือนก่อน +3

    ඇයි මොහු පේන්න නැත්තේ 😢😢😢 කිසිම රැගිල්ලක් නෑ ඇගට නොදැනීම සිංදුව කියලා යනවා ❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 หลายเดือนก่อน +1

      ඒකයි එයා පේන්න නැතිවෙන්නත් හේතුව. 🧡

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +18

    බර බරගාන බේස් සද්දේ වෙනස් උන දවසට බෑන්ඩ් එකේම සද්දේ වෙනස් වේවි..🙏🙏🙏

    • @chgb-fh1nu
      @chgb-fh1nu ปีที่แล้ว +1

      e moko aulda bn base

    • @rasisl1949
      @rasisl1949 ปีที่แล้ว +1

      @@chgb-fh1nuදැන් ඔහොම ඇහෙන්න ගහන්නේ නෑ නේ...

    • @r.ridigama7759
      @r.ridigama7759 2 หลายเดือนก่อน +1

      කන් දෙක සුද්ද කර ගනින්.

    • @rasisl1949
      @rasisl1949 2 หลายเดือนก่อน

      @@r.ridigama7759 😂 උබෙද

  • @thusharalakshman4878
    @thusharalakshman4878 7 หลายเดือนก่อน +13

    clear voice එකක්.මාරම ලස්සනයි ❤️

  • @navindushachintha
    @navindushachintha 4 หลายเดือนก่อน +6

    තංගල්ලෙ හදවත්💗

  • @ishandilhara362
    @ishandilhara362 ปีที่แล้ว +7

    දමිත් ❤️ ඉන්දික හදවතේ කොටපු චරිත දෙක

  • @DinethSubasingha
    @DinethSubasingha 2 หลายเดือนก่อน +2

    නිහතමානී චරිතයක් සමන් ඉන්දික අයියා 😌❤

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 14 วันที่ผ่านมา

    ඒ හඩ වශීයක් .......මයි.... ආදරෙයි සමන් බ්‍රො ..... නිදුක් නිරෝගී වාසනාවන්ත සුවයම ලැබේවා ........බුදුසරණ යි ❤️❤️🙏🙏🙏🙏

  • @Thilini1993
    @Thilini1993 ปีที่แล้ว +12

    අපේ කාලේ අපේ එකෙක්❤

  • @dahanayakageprematilaka2771
    @dahanayakageprematilaka2771 9 หลายเดือนก่อน +3

    නිහතමානී කෙනෙක් බුදු සරණයි

  • @sanjumadhu4247
    @sanjumadhu4247 ปีที่แล้ว +4

    රෝලක් කෙල උනා දැක්ක ඩ්‍රමෝ...😀 දැකපු පට්ට වැඩ්ඩෙක් ඩ්‍රමා❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +1

      🧡🧡🧡

    • @KasunSuranga-m9e
      @KasunSuranga-m9e 8 หลายเดือนก่อน

      ෆුට් එක යනව එනව... ඒ නිසයි රෝල අවුල් උනේ.

  • @erandianumapa
    @erandianumapa ปีที่แล้ว +7

    මගේ ආසම ගායකයා ♥️♥️♥️♥️♥️♥️ මම ජේ ජේ යාලුවෙක් 🔥🔥🔥👌👌👌

  • @GaninduNelisha-pc9dc
    @GaninduNelisha-pc9dc ปีที่แล้ว +17

    පලවෙනි සිංවුවේ සිම්බල් එක හඩවන මේ කොල්ල නම් නිරෝෂන් පරාදයි අම්මපා ආදරෙයි මේ කොම්ලට පන වගේ සත්තයි.බුදු සරනයි කොල්ලෝ

    • @RusithTharanga-n7l
      @RusithTharanga-n7l 11 หลายเดือนก่อน

      😂

    • @RusithTharanga-n7l
      @RusithTharanga-n7l 11 หลายเดือนก่อน

      prasangata , niroshan ekk gahanna thawa aurudu 20k wath yai bnla breck roll dammata takaran walata ghuwa wage thama bulk hada ganna eyalata kyla thama

  • @GaninduNelisha-pc9dc
    @GaninduNelisha-pc9dc ปีที่แล้ว +7

    ඩ්‍රමා නම් ගිලින්න හිතෙනවා අම්මපා

  • @thilankaprasad7354
    @thilankaprasad7354 3 หลายเดือนก่อน +1

    සම්මාන නොලත් තවත් හදවතේ ❤ ගායකයෙක්. 🥰

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  3 หลายเดือนก่อน +1

      🧡🧡🧡

  • @PradeepHewage-gz1dy
    @PradeepHewage-gz1dy 4 หลายเดือนก่อน +1

    අපේ ගායකයා .ජය❤

  • @superbwork7578
    @superbwork7578 หลายเดือนก่อน

    ඩිලයිටඩ් දැන්නම් සුපිරි. ඩ්‍රමා එහෙම ඇගට නොදෙනෙන්න ප්ලේ කරනවා

  • @Dream-Korean
    @Dream-Korean 7 หลายเดือนก่อน +2

    හොයලා ආහන සින්දු❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  7 หลายเดือนก่อน +1

      🧡🧡🧡

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 ปีที่แล้ว +3

    Tempo මරු ❤
    සින්දු ටිකට ඕනම ගානට ❤️

  • @radeekathisaradini1848
    @radeekathisaradini1848 หลายเดือนก่อน +1

    හොඳ කටහඬක් , සංගීතයක් , තනුවක් , ආසයි අහන්න

  • @jananibhagya562
    @jananibhagya562 ปีที่แล้ว +154

    දමිත්,චාමර වගේම හදවතේ රැඳුනු Voice එකක්

  • @sadeethsathsara4412
    @sadeethsathsara4412 3 หลายเดือนก่อน +1

    බේස් ගිටාර් පාර 🔥😘 ආදරෙයි සෙට් එකටම ඩිලයිටඩ් ❤️❤️

  • @RoshanBuddika-pw6jq
    @RoshanBuddika-pw6jq ปีที่แล้ว +4

    කියන්න වචන නෑ එකෙන්ම චාමර දමිත් වගේම ඉහළට යන්න පුළුවන් වොයිස් එකක් ........වැඩි කැටයම් නැති වොයිස් එකක්...✌️👍😍💞💞👌👌🤟💝💝💖💖

    • @CHATHU970
      @CHATHU970 11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @lakshithasadaruwan3058
    @lakshithasadaruwan3058 3 หลายเดือนก่อน +1

    Chamara aiya damith aiya saman aiya ekatama inna ona hemadamath❤❤❤❤❤

  • @superbwork7578
    @superbwork7578 หลายเดือนก่อน

    මේ සිංදු ටික දැන් සියපාරකට වැඩිය අහලා ඇති ඒ තරම්ම සුපිරි සමන් අයියේ ❤

  • @uwanthikapeiris..8207
    @uwanthikapeiris..8207 10 หลายเดือนก่อน +2

    Ekanam bhawanawak.... it's a magical voice ❤😮

  • @sadeethsathsara4412
    @sadeethsathsara4412 3 หลายเดือนก่อน +1

    Aadarey saman ayya🙏🏻❤️

  • @KeerthiMadushanka-v1u
    @KeerthiMadushanka-v1u ปีที่แล้ว +2

    Hamadamath hadawathe raduna hadak .....set ekatama adarei❤

  • @SureshSuresh-xl6oh
    @SureshSuresh-xl6oh 5 หลายเดือนก่อน +1

    Samanaa dwasaka sammana lbagana tankata anwaamai aka swar samanaa.vocis aka suppaaaa

  • @prasannalakmal5248
    @prasannalakmal5248 ปีที่แล้ว +2

    අඩියක් ගහන ගමන් අහන්න පට්ටම සින්දු ටිකක්

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +2

      ආයේ ඉතින් ඒක වෙනම සැපක්...🧡

    • @prasannalakmal5248
      @prasannalakmal5248 ปีที่แล้ว

      කියල වැඩක් නෑ මචන් ඒකෙත් පට්ටම සින්දුව සුසුමින් ලය පිරුනු

  • @dumakumara8186
    @dumakumara8186 ปีที่แล้ว +5

    සුපිරි ..ඩ්‍රමා තව පොඩ්ඩක් ඩිව ලොප් වෙන්න ඕන ..💪💪💪💪❤️❤️❤️❤️👌👌👌👌

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +2

      තව ටික දවසකින් ලංකාවෙම හිට් තමයි...🧡

    • @වින්ඩ්
      @වින්ඩ් ปีที่แล้ว

      කලින් හිටපු අයියා නැද්ද දැන්

    • @kaveeshacharith8299
      @kaveeshacharith8299 ปีที่แล้ว

      ​@@වින්ඩ්එයාගේ මල්ලි කෙනෙක් මේ ❤

  • @achinthahetti4679
    @achinthahetti4679 8 หลายเดือนก่อน +2

    Nihatha mani gayakayek adareyi ayya❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  8 หลายเดือนก่อน

      🧡🧡🧡

  • @lakshanmithuranga1611
    @lakshanmithuranga1611 ปีที่แล้ว +7

    හදවතේ ගායකයෙක් ❤️❤️❤️

  • @imanthakasewwandasewwanda2827
    @imanthakasewwandasewwanda2827 4 หลายเดือนก่อน +1

    මගෙ හදවතේ ගායකය චාමර අයිය. ඒ උනත් ඔයත් හදවතටම කිව්ව ගායකයෙක් තමයි ඉන්දික අයියෙ. 👉 💜️💖💖

  • @prasadelukthenna4523
    @prasadelukthenna4523 ปีที่แล้ว +5

    එදා ඉදන්ම ආසම ගායකයෙක් ♥️

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +1

      me wenakota meta wada thanaka inna ona gayakayek thawamyi ithin

    • @prasadelukthenna4523
      @prasadelukthenna4523 ปีที่แล้ว

      @@DGFILMSVIDEO අනිවා හැබැයි තාමත් කාලය තියෙනවා ඒ තැනට යන්න

    • @Econ_academy
      @Econ_academy ปีที่แล้ว +2

      ​@@prasadelukthenna4523කාලය නම් තියෙනවා. නමුත් අද සමාජයේ ඉල්ලන්නෙ විකෘති සංගීත රසයක්. ඒකයි තැනකට එන්න බැරි 😢

  • @Ravindum-ry3wb
    @Ravindum-ry3wb 4 หลายเดือนก่อน +2

    චාමර දමිත් ගෙන් පස්සෙ අපේ එකා ❤❤❤❤❤😊😊😊

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  4 หลายเดือนก่อน +1

      aniwarenma ❤

  • @MahindaThilakarathna-h2h
    @MahindaThilakarathna-h2h 13 วันที่ผ่านมา

    සමන් අයියා හදවතේ ගායකයෙක් තමයී ආදරෙයි හැමදාමත්.....❤️❤️❤️❤️🌹🌹🌹🌹😘😘😘😘😘😘

  • @amilasandaruwan1368
    @amilasandaruwan1368 หลายเดือนก่อน +2

    2024 අහන අය 👍 දාගෙන යමු

  • @AnthonyShanaka
    @AnthonyShanaka 4 หลายเดือนก่อน +1

    Almost waching everyday ❤❤❤

  • @sanjusuraj6551
    @sanjusuraj6551 11 หลายเดือนก่อน +3

    තව ල්සසන සින්දූ ඕනී අයියෝ මරු ඉතිම් ආදරෙයී❤

  • @ayeshmadusanka7388
    @ayeshmadusanka7388 12 วันที่ผ่านมา

    ඒ වොයිස් එකනම් පිස්සුවක් ❤❤

  • @dulanjanakelum6848
    @dulanjanakelum6848 ปีที่แล้ว +6

    හදවතේ ගායකයා 🥺❤️🥀

  • @mm-kp8xp
    @mm-kp8xp 4 หลายเดือนก่อน +1

    Supiri ban chamara wage❤❤❤

    • @mm-kp8xp
      @mm-kp8xp 4 หลายเดือนก่อน

      Aniwa

  • @UdaraSdm
    @UdaraSdm หลายเดือนก่อน

    සුපිරි ....🌹🌹🌹🌹

  • @NAMALLAKSHAN-fb8df
    @NAMALLAKSHAN-fb8df ปีที่แล้ว +6

    දමිත් සහ චාමරට ලගයි🤝

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +2

      අනිවාරෙන්ම. වැඩිය ප්‍රසිද්ධ නෑ

    • @tharakanuwan9226
      @tharakanuwan9226 11 หลายเดือนก่อน +1

      මැණික් කැට උඩට එන්නෙ අඩුවෙන් ❤

  • @_Dila991
    @_Dila991 2 หลายเดือนก่อน

    සුපිරි නාස්ටොප් එකක් ✌️💆‍♂️

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 หลายเดือนก่อน +1

      Nonstop එකක් වගේ නේද දැනුනේ. නෑ මේ සිංදු 4ක් කියන්නේ.
      සමන් ඉන්දිකගෙම සිංදු.😍

  • @Danushkaprasanna-cm5pv
    @Danushkaprasanna-cm5pv ปีที่แล้ว +2

    Jaya wewa saman aiyee

  • @Piyu.84
    @Piyu.84 2 หลายเดือนก่อน +1

    Scl bus එකේ අහල අහලම දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺 මාරම ලස්සනයි.අමුතු රහක් තියෙන්නෙ 🥺♥️

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  2 หลายเดือนก่อน +2

      ගොඩක් පරන සිංදු සෙට් එකක්.. අදටත් සුපිරි.

  • @rakithaSampath
    @rakithaSampath ปีที่แล้ว +2

    ආසම වොයුස් එකක් සමන් අයියේ... ❤❤❤❤❤

  • @dinushairangani9573
    @dinushairangani9573 ปีที่แล้ว +2

    හදවතේ ගායක සමන් ඉන්දික❤❤හරිම ආදරෙයි ❤❤ තෙරුවණ් සරණයි !!!❤❤

  • @heshandinuwara9656
    @heshandinuwara9656 ปีที่แล้ว +5

    කව්රැත් පෑඩා ගැන කතාකරන්නෙ නැති උනාට පෑඩ් පාර නියමයි❤❤❤❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  ปีที่แล้ว +1

      බෑන්ඩ් එකේ සෙට් එකම දැන් සුපිරි....

    • @dineth3137
      @dineth3137 ปีที่แล้ว

      Sira pad ek maru bn

  • @Malani-v6h
    @Malani-v6h ปีที่แล้ว +2

    Lassani ❤❤ godak aiye

  • @susanthakumara-ti5pb
    @susanthakumara-ti5pb ปีที่แล้ว +2

    Lassanai aiye hada. Budu saranai.!!!

  • @hiruwagaming5451
    @hiruwagaming5451 ปีที่แล้ว +1

    හැමදාම අහනවා බන් කොරියාවේ ඉඳන් ❤❤❤❤

  • @udarajayamal6657
    @udarajayamal6657 ปีที่แล้ว +4

    සමන් අයියා ❤❤

  • @nilanthakumara9469
    @nilanthakumara9469 6 หลายเดือนก่อน +1

    Saman Aiya kiyannea Apita in a Bara awiyah❤ Adareii

  • @KalyaniKalyani-dn8ud
    @KalyaniKalyani-dn8ud 11 หลายเดือนก่อน +1

    Harima lassani hariyata chamara damihat wagemai ❤️ ahagena Inna ASA hitenwa lassnai ❤️🔥 man Ada ahanne oyage budu wena data Amma ekat harima lassnai adarei .budu saranai ❤️💐

  • @gggg-z2q6m
    @gggg-z2q6m 11 หลายเดือนก่อน +1

    අාසම වොයිස් එකාක් ලස්නයි ❤❤❤❤

  • @productions3129
    @productions3129 ปีที่แล้ว +3

    සමන් ඉන්දික වෙනම රහක්❤️☝🌎

  • @indunitharanga4456
    @indunitharanga4456 2 หลายเดือนก่อน

    Pattama lassanai kee sarayak ahanavada Manda davasakata me sinduva.budusaranai Kala karuvanani obata❤

  • @nilupulnayanamadhu782
    @nilupulnayanamadhu782 10 หลายเดือนก่อน +2

    තවත් අාසම ගායකයෙක් 🖤🖤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  9 หลายเดือนก่อน

      චාමර වගේම 🧡🧡🧡

  • @sarath6304
    @sarath6304 หลายเดือนก่อน

    Man godak nonstop ahala tiyenawa saman indikage harima lassanai adarei godak.....🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @YymMalkanthi
    @YymMalkanthi 9 หลายเดือนก่อน +1

    Godak lassanai aiye budu saransi oyata❤❤❤❤❤❤❤

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  9 หลายเดือนก่อน

      🧡🧡🧡

  • @tylerdurden6344
    @tylerdurden6344 7 หลายเดือนก่อน

    ඇතිලිය වැවට දෙන පෑඩ් පාර නම් පදිරි

    • @DGFILMSVIDEO
      @DGFILMSVIDEO  7 หลายเดือนก่อน +1

      😍🧡☺️

  • @chamikajeewanthi212
    @chamikajeewanthi212 10 หลายเดือนก่อน +1

    සමන්ගෙ කටහඬ හාරිම ලස්සනයි

  • @කාරියකරවනරාළ
    @කාරියකරවනරාළ 9 ชั่วโมงที่ผ่านมา

    රියල් වැඩ්ඩෝ❤️