පෙරහර බලන්න ගිහින් කලු මාමා අසරණ වුණා ද? - රටම කැලඹෙන කතාවක් කලු මාමා අරුණට කියයි - Derana Aruna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #KaluMama #NedungamuweRaja #DaladaPerahara #EsalaPerahara #KataragamaVasana #TempletoothKandy
    පෙරහර බලන්න ගිහින් කලු මාමා අසරණ වුණා ද? - රටම කැලඹෙන කතාවක් කලු මාමා අරුණට කියයි - Aruna.lk - Derana Aruna

ความคิดเห็น • 276

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +62

    ඉක්මන් සුව බුද්ධ සාසනෙ ට සෙවයක් කල උතුම් මිනිස්සු බුදුසරණ යි කලු මාමෙ 💐😍❤️🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +54

    කලු මාමා ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි අපේ නැදුන්ගමුවේ ඇත් රාජට නිවන් සුවය ලැබේවා

  • @ireshasamanmali342
    @ireshasamanmali342 ปีที่แล้ว +44

    කලු මාමාට ඉක්මන් සුවය ලැබෙවා නැදුන්ගමුවේ රාජට නිවන් සුව ලැබෙවා 😢😢😢😢

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +38

    විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් නැදුන්ගමුවේ රජාණන්ගේ ආශිර්වාදයෙන් කලු මාමේ ඔබ ඉක්මනින්ම සුවපත් වේවා ....නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...

  • @kusummenaka3572
    @kusummenaka3572 ปีที่แล้ว +97

    මම ගාල්ලෙ බද්දෙගම හිටියේ . අපි දන්නවා කලු මාමට උන දේ.කලු මාමා අසනීපෙන් ඉන්න බව .ඒමහතාට රාජගෙ අයිතිකාර වෙදමහතා උදවු කරන බවත් දන්නවා.මාමා පෙරහැර බලන්න ගියේ නෑ කියල දන්නවා .ඒ මහතා අසනීපෙන් ඉන්න නිසා පෙරහැර බලන්න ගියේ නෑ .මාමාට ඉක්මනින්ම සුවය ලැබේවා. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.

    • @AshalaRathenayak-bx1uy
      @AshalaRathenayak-bx1uy ปีที่แล้ว +1

      Kalu mama katha karane naththe ayu ehenm??? Eyate thahanchi dala tiyene ayi?? Ralahami salakala na wage Neda???

    • @padminijayamanna1799
      @padminijayamanna1799 ปีที่แล้ว +6

      ​@@AshalaRathenayak-bx1uyකලු මාම මේ ඔයාල අපිවගෙ නෙමේ ප්‍රසිද්ද මිනිහෙක් ,අනික අපිත් ඔය සීමා මායිම් මැද ජීවත් වෙන්නෙ ,ඒවගෙ තමයි එයත්

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว +2

      එහෙනම් ගිහිල්ල කලු මාම බිම වාඩි වෙලා පෙරහැර බලන ෆොටෝ දාල තිබ්බනෙ..
      කලු මාම කීව කියල වෙනද වගේ නෙවෙයි ඉහල නිලධාරීන් එයාව ගනන් ගත්තෙ නෑ කියල.
      කලු මාම ගියෙ නෑ කියල ඔයාට හොදටම sure ද?

    • @hirunlakshitha1206
      @hirunlakshitha1206 ปีที่แล้ว

      ​@@himalkosala8136ඒ පොටෝ එක පෙරහැර බලන්න ගිය එකක් නෙමේලු බං.

    • @erangikapiyathilake6779
      @erangikapiyathilake6779 11 หลายเดือนก่อน

      2:55 jgbsgndv 😢gsgn

  • @sanjulasajith5145
    @sanjulasajith5145 ปีที่แล้ว +54

    කලු මාමෙ ඉක්මන් සුවය ලැබේවා ඔයාට ❣️ ඔයාව දකින්න ගොඩක් ආසාවෙන් හිටියෙ .. බුදුසරණයි 🙏

  • @hashantharidu2947
    @hashantharidu2947 ปีที่แล้ว +13

    ගොඩක් පින් අයියේ මේ දේවල් රටට හෙලි කරාට බොරු දාන මිනිස්සුන්ට පේන්න මෙහෙම දාපු එකනම් සුපිරි කලු මාමට කවදාවත් දුක් විදින්න වෙන්නෑ කලු මාමත් ගොඩාක් පින් කරපු කෙනෙක් බුදුසරණයි කලු මාමේ මාත් ඉක්මනින්ම කලු මාමව බලන්න එනවා ඒක මගේ තියෙන ආසාවක් කරදරයක් කියල හිතන්න එපා 🙏🙏

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +10

    මාමේ ඔයාට ඉක්මන් සුවය පතනවා. අමතක නෑ ඔයාව අපිට 😢 අපේ නැදුන් ඇත් රජුට අමා මහ නිවන් සුව අත්වේවා 🙏

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +16

    කළු මාමාට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏 නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว +26

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි කළු මාමට

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +12

    උතුම් දළදා හිමි පිහිටයි දීර්ඝායු වේවා කළු මාමේ ඔබට ජය

  • @velvetways6694
    @velvetways6694 ปีที่แล้ว +4

    ඉක්මනින් සුවය ලැබෙිවා කලුමාමාට .අපිත් හරි කලකිරිමෙන් හිටියේ .ඹබ තුමා ගැන ගිය ටිකේ .හිතට සැහැල්ලු වක් දැනුනා මෙි විඩියෝව මගින් . අරැන 👍❤ නැදුන්ගමුවේ ඇත් රජුනි ඹබට නිවන් සුවය ලැබෙිවා .කලු මාමාට දලදා වහන්සේ ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏❤

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +18

    ඉක්මනින් සුවපත් වෙවා කලු මාමෙ බුදු සරණයි 🙏🙏🙏🙏

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 ปีที่แล้ว +18

    බොරු සෝබන නැති බොක්කෙන්ම ඇත්ත කියන මනුස්සයෙක්

  • @RoshanAmarasinghe-ru7xd
    @RoshanAmarasinghe-ru7xd หลายเดือนก่อน +1

    කළු මාමට ඉක්මන් සුවය ලැබේවා...සම්බුදු සරණයි.සියළු දෙවි රැකවරණයි.....!❤❤❤

  • @Gayan5487
    @Gayan5487 ปีที่แล้ว +7

    කළු මාමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..🙏
    නැදුන් අපේ ඇත් රජුට උතුම් නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා..🙏

  • @warunaprasanna8117
    @warunaprasanna8117 ปีที่แล้ว +14

    කලු මාමට දලදා සමිදු පිහිටයි ❤❤

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui ปีที่แล้ว +11

    අනේ ඔයාලට ගොඩක් ස්තුතියි ඇත්ත ඇති සැටියෙන් මිනිසුන්ට දුන්නාට බොරුව රජ කරන මේ රටේ කොඩිතුවක්කු මහත්තයාට ඉක්මනින් සනීප වේවා බුදු සරණයි 🎉🎉

    • @himalkosala8136
      @himalkosala8136 ปีที่แล้ว

      කොහොමද අජිත් මාම කෙලින කෙබර කලු මාම එදානුවරදි කීවලු ආයෙ එන්න බලාපොරොත්තුවක් නෑ කියල පෙරහැරට ඒ හන්ද අවස්තාව දුන්න කීව.

    • @JanakaPrasad-ge8pd
      @JanakaPrasad-ge8pd 10 หลายเดือนก่อน

      Mata sakai raja natie unu eke gana

    • @JanakaPrasad-ge8pd
      @JanakaPrasad-ge8pd 10 หลายเดือนก่อน

      Dala 2kata mokada une

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว +4

    අපිට ඔයාව අදටත් අමතක නෑ කලු මාමේ... ඔයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි කලු මාමේ...🙏🙏🙏💖💖💖

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 ปีที่แล้ว +6

    කලු මාමා ඔබට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🌷🌷❤️❤️

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +8

    කලු මාමාට ඉක්මන් සුවය ලැබේවා නැදුමිගමුවේ රාජා හස්තියාට අජරාමර නිවන් සුව ලැබේවා.

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +22

    ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි !!!❤

  • @Heart2591
    @Heart2591 ปีที่แล้ว +3

    මහ බෝසත් නැඳුන්ගමුවේ රාජා ඇත්‍ රජු රැකබලා ගත් මහා පිනම කළු මාමාගේ ඉක්මන් සුවය පිණිසත් සසර උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිසත් ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වනු ඇත...උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි කළු මාමාට... තෙරුවන් සරණයි ❤❤❤

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 ปีที่แล้ว +3

    ඇත්ත හෙලි කරාට ගොඩාක් ස්තුතියි .✔✔🙏🙏🙏

  • @user-dennyvills
    @user-dennyvills ปีที่แล้ว +41

    දෙරණ අරුණ.🤣🤣 කලු මාමා මූ එක්ක වැඩිය කතාකරන්න කැමති නෑ.. මූ රාජා නැති උන ගමන් මූ කලු මාමා හම්බවෙන්න ඇවිත් ඒ මනුස්සයාව මානසිකව වට්ටන්න හැදුව හැටි හොඳට මතකයි.. තෝගේ මහලොකු මාධ්‍ය වේදී ගහගනින් අහවල් එක අස්සෙ.. තොට ඕන වචන කලු මාමගෙ කටින් ගන්න බෑ යකෝ.. තොගේ හැටි ඒ මනුස්සයා දන්නවා.. කුනු විකුනණ පරණෙ දෙකා.. තූ..

    • @mahendradanushka8953
      @mahendradanushka8953 ปีที่แล้ว +1

      😂😂

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว +2

      Oyala කොහෙද වගකිවයුතු madayak වෙන්නේ රට විනාස කරපු madyak නේ දෙරණ සහ හිරු

    • @namalgayan4397
      @namalgayan4397 ปีที่แล้ว

      Jada madya. .

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t ปีที่แล้ว +14

    කලු මාමට අපි ගොඩාක් ආදරෙයි..❤. හැබැයි අරුණ කියන්නේ නයි දෙරණේ කෑල්ලක් නේ.අපි ඔයාලව සත පහකට විශ්වාස කරන්නේ නෑ. අනික කලු මාමගේ වචන නෙමෙයි ඔය..ඔයාලා නයි අරින්න හොඳට දන්නවා.

    • @ashash217
      @ashash217 ปีที่แล้ว

      Exactly 😮

  • @gimhanichathu5750
    @gimhanichathu5750 ปีที่แล้ว +1

    අනේ මන් අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක .අනේ දළදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කලු මාමෙ ❤️❤️❤️🙏🙏

  • @samadhidinushika7637
    @samadhidinushika7637 ปีที่แล้ว +2

    අනේ අපේ ආදරණීය කලු මාමේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා... පරිස්සමින් නිරෝගී ව ඉන්න කලු මාමේ... අපි ඔයාට ගොඩක් ආදරෙයි කලු මාමේ

  • @user-id8fp1yb7h
    @user-id8fp1yb7h ปีที่แล้ว +2

    කලු මාමට ඉක්මනින් සුව වේවා නැදුම් ගමුවේ රාජා
    නිවන් සුවය ලැබෙවා

  • @sithijarandunu5654
    @sithijarandunu5654 ปีที่แล้ว +3

    නැදුම් ගමුවේ රාජා ජාතික සම්පතක් වගේම කලු මාමාත් ජාතියේ සම්පතක්..දින ගානක් අවුරැදු ගානක් කලු මාමා රාජා එක්ක ⁣ඉදලා දැන් රාජා නැති එක ගැන කොච්චර දුක ඇද්ද?⁣ඉක්මන් සුව ලැබේවා කලු මාමේ..❤🙏

  • @proxydigitalworld8334
    @proxydigitalworld8334 ปีที่แล้ว +5

    කලු මාමා..උපාධියක් නැතත්, ඔබ ශ්‍රේෂ්ඨ ගැමියකුගේ විමසිලිමත් හදින් යන්තම් බේරුණා. මල් මල් චීත්ත හෝදන්න ආවට ..ආව වගේම ආපහු යන්න වුනේ ඒ නිසා..
    කලු මාමට තුනුරුවන් සරණයි ..

  • @wihanshakavithmi
    @wihanshakavithmi ปีที่แล้ว +2

    ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි කලු මාමාට. ඇත්ත පෙන්නුව අරුණට ස්තුති

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +4

    ඒ මා මට දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා ඉක්මනින් සුව වේවා 🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @AjithBandar-xv8nl
    @AjithBandar-xv8nl ปีที่แล้ว +2

    ඉක්මනින් සුවය ලැබේවා මාමා ට සම්මාසම්බුදු සරණයි දලදා සම්දු පිහිටයි 🙏🙏🙏🙏

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 ปีที่แล้ว +7

    සම්මා සමිබුදුසරණින් ඉක්මනින්ම සුවය ලැබේවා ❤❤❤ මාමාට 😊

  • @Deshaa_R
    @Deshaa_R ปีที่แล้ว +23

    මොක කොහොම උනත් මට නම් නැදුන් නැති උන එක ගැන සැකයි 🙂 එච්චර වටින සතෙක් ,පූජනීය සත්වයෙක් හොදට ඉදලා හිටි ගමන් මැරුනේ මොකද කියලා බලන්න මරණ පරීශනයක්වත් තියලා නෑ,මොන විහිලුවක් ද ඒක.අනික ඇතා නැති වෙනවා කැමරා එකෙන් අයිතිකාරයො දැක්කා කියලා ත් කියලා තියෙන්නෙ.අනික කලු මාමට සලකන්නෙ නෑ කියලා මිනිස්සු කියන්නෙ කලුමාමව වැඩිය මාද්‍යට එන්නෙ නැති හින්දා,ඒ කියන්නේ එයාව දැන් හංගලා තියන්න උත්සහා කරනව වගේ කියලත් හිතෙනව.අනික ඇයි මේ නිවේදකයා මේවා කියන්නේ,කලුමාමා කිව්ව ටික කට් කරලා අවශ්‍ය ටික හරි දැම්ම නම් හරිනේ.ඔන්න සැක කරන්න හේතු 🙂

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว

      ඇත්ත. බොරු කරන්නෙ.

    • @sachiniumesha9095
      @sachiniumesha9095 ปีที่แล้ว

      Ow..

    • @umajanakanishka6885
      @umajanakanishka6885 ปีที่แล้ว

      එක බොරු. මොකද ඇතාවත් වෙද මහත්තයවත් මම හොදට දන්නවා. වෙද මහත්තයගෙ වටිනම දෙ තම්‍යි ඇතා.

  • @sarathchaminda3086
    @sarathchaminda3086 ปีที่แล้ว +2

    කළු මාමේ ඔබ‍ට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏

  • @lalithakuwait5880
    @lalithakuwait5880 ปีที่แล้ว +9

    ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +2

    කලු මාමාට තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබේවා ...🌹🌹

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    ඉක්මනින් සුවය ලැබේවා!!! කළු මාමේ. තෙරුවන් සරණයි!!! 🙏🙏🙏🙏

  • @anurakwt5575
    @anurakwt5575 ปีที่แล้ว +10

    ඉක්මනින් සුවය ලැබෙිවා බුදු සරනයි ,,,,

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි මාමට 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +4

    ඉක්මනින් සුවය ලැබේවා කලු මාමේ❤❤🙏🙏🙏🙏🙏
    දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏
    බොහොම පින් බොහොම ස්තූතිය අරුන you tube නාලිකාවට 🙏❤️

  • @gayandissanayake7005
    @gayandissanayake7005 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සත්‍ය තොරතුරැ සමාජයට ඉදිරිපත් කිරීම ගැන.කලු මාමාට ඉක්මන් සුවය පතන⁣වා බුදුසරණයි 🙏🙏🙏 නැදුන් නිවන් සුව පතනවා ඔයාටත් 😢

  • @achalaliyanage6828
    @achalaliyanage6828 ปีที่แล้ว +5

    අජිත් හොදින් වාසනාව බලාගෙන ඉන්නේ බුදුසරණ යි ඒ දෙන්න ට

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว +3

    Kandu මාමට තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @malemalemale316
    @malemalemale316 ปีที่แล้ว +3

    කලු ..මාමාට.ඉක්මන් .සුවය ලැබෙිවා .බුදු සරනයි

  • @user-vt5tv6dj6e
    @user-vt5tv6dj6e ปีที่แล้ว +8

    ඉක්මන්සුවය කලුමාමාට

  • @niroshanirosha4639
    @niroshanirosha4639 ปีที่แล้ว +13

    බොරු දාන චැනල් වලට නඩු දන්න ඕනේ

  • @irudika9295
    @irudika9295 ปีที่แล้ว +1

    Kalu මාමාට ඉක්මන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +9

    ඇත්තටම මම නම් මේ පෝස්ටර් එක දකිද්දි හිතුවා මේ පෝස්ටර් එක මීට කලින් ඇතු මියදුන කාලේ ගත්ත ෆොටෝ එකක් කියලා

  • @goldgold4779
    @goldgold4779 ปีที่แล้ว +5

    අදටත් දවස,ගානේ මට නැදුනුයි මාමවයි සත්තයි මතක් වෙනව ඒ ඇයි කියන්න මන් දන්නෙ නැ ගොඩාක් ආදරෙයි

  • @nipunhasanka2839
    @nipunhasanka2839 ปีที่แล้ว +2

    කලු මාමාත් දකුණේ කොල්ලෙක්..බුදුසරණයි ❤

  • @kaveenmadhushanka2793
    @kaveenmadhushanka2793 ปีที่แล้ว +3

    බුදුසරනයි. කලු මාමා

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 ปีที่แล้ว +5

    අනේ අපි හැමෝම අහන්නෙ කවුරුහරි කියන දෙයක් .මේ කතාවත් එහෙම සිතන්න පුලුවන් .කවුරු ඇත්ත කියනවාද බොරු කියනවාද ද්න්නෙ නැහැ.😚😚

  • @user-gk7bg3rc9y
    @user-gk7bg3rc9y ปีที่แล้ว +8

    බුදුසරණයි මාමා

  • @alfaridets-sv8gr
    @alfaridets-sv8gr ปีที่แล้ว +1

    මේ මිනිස්සුන්ට පිස්සු බොරු ප්‍රතිචාර යවලා මිනිස්සු ව රවට්ටනවා.. ඒවට අහුවෙන්න එපා.. කලු මාමට ඉක්මන් සුවය ලැබේවා.. ❤🙏🙏

  • @nuwankumara7400
    @nuwankumara7400 ปีที่แล้ว +5

    දෙඅරන කියන්නේ ඉතින් නයි ඇරපු නලිකවනේ අරුණ කියන්නෙත් දෙරණට අනුබද්ද නලිකවක්නේ

  • @sumudi2078
    @sumudi2078 ปีที่แล้ว +1

    Thank you aruna lk ❤
    Kalu mamata godak adhrei ikmanin suwaya labewa bs❤

  • @pradeepgamage360
    @pradeepgamage360 ปีที่แล้ว +1

    ආදරනීය කළු මමෙි ඔඹට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා කියලා පුාර්ථණා කරනවා .❤️❤️❤️❤️❤️🌹🌹🌹🌷🌷🙏🙏🙏🙏

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +11

    අනේ ඉතිං කළු මාමාට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ යු ටියුබ් කාරයෝමනේ. උඩ රට පහත රට කියලා අලි ඉන්නවද??? 🤔🤔🤔🤔 අරුණ ඔයාත් එහෙට්ටයි මෙහෙට්ටයි කොටෝ කෝටෝ ඉන්නේ නැතුව වැදගත් දෙයක් සමාජෙට දෙන්නකෝ. වැඩි හරියක් කළු මාමාගේ හඬින් ඇහුන් නෑනේ.කවුද දන්නේ ඔයාත් බොරු බේගල්ද ඇද බාන්නේ කියලා . කොහොමත් නැදුන් රාජාගේ හිමිකරු වන විජය මහත්මයා කළු මාමාව බලා ගන්නවා කියලා ඉස්සර ඉදලාම කළු මාමා කියලා තිබ්බානේ. ඔන්න අජිත් මාමේ දැන් ඉතිං උත්තර දෙන්න මොකෝ ඔයා මේ වගේ දේවල් කිව්වේ. මට පෙන්නේ දළදා වහන්සේ වඩම්මන්න ඇත්තු දෙන්නත් පොර අල්ලන්න ඕනා වාගේ. කවුද දැන් ඇත්ත කියන්නේ කවුද දැන් බොරු කියන්නේ ?????🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔 පච නම් ඇද බාන්න එපා.

    • @achalaliyanage6828
      @achalaliyanage6828 ปีที่แล้ว +1

      මේවා ඔක්කොම ,ngo වැඩ අහුවෙන්න එපා,මෙයා හදන්නේ කොටවන්න ආයිත් එන්න එපෝ

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว

      නිලංග දෑල පට්ට හොරා

  • @sandaru1245
    @sandaru1245 ปีที่แล้ว +22

    මං නම් අජිත් මාමගෙ කතාවෙන්ම දැනගත්ත එයා මැරිච්ච මිනිස්සුත් පන උපද්දන්න වගේ කතා කරන කෙනෙක් බව.බොරුවත් අැත්ත වගේ කියනව.එයාගෙ හැටි වෙන්නැති😀

  • @bksampath4914
    @bksampath4914 ปีที่แล้ว +8

    උබනේ යකෝ ගල් පැලෙන බොරු කියන්නේ viws වලට හිගා කාපං ඔයිට හොදයි..😅😅😅😅

  • @manjulakarunarathne6412
    @manjulakarunarathne6412 ปีที่แล้ว +3

    සදාතුක කරඩුව වඩම්මන්න උඩරට පහතරට කියල ඇත්තු තෝරගන්න ක්‍රමවේදයක් නෑ.ඒකට ඇතාගෙ තියෙන්න ඕනෙ ළක්ශන,පළපුරුද්ද ඔක්කොම සම්පුර්ණ කරන්න වෙනව.අනික ඒක බලන්නම කමිටුවක් තියෙනව ඒකෙන් තේරෙන්න ඕනෙ ඒ අවස්තාව ගන්න.

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +3

    Niduk niroogi suwayama labewa uthum dalada samidu pihitai kalumamata theruwan saranai ❤❤❤❤

  • @wdlranjani
    @wdlranjani ปีที่แล้ว +3

    Kalu Mamata Ikman Suwaya Labewa Theruwan Saranai 🙏🙏🙏

  • @thusithabsgayanbs5665
    @thusithabsgayanbs5665 11 หลายเดือนก่อน

    දකිනකොටත් කදුළු... 😭😭 ඇයි දෙය්යයනේ මගේ හිත මේ තරම් දුක. ඇත් රජු ඔබට නිවන් සුව.. කළු මාමේ ආදරෙයි

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 ปีที่แล้ว +5

    Nai දෙ රන ඒ මනුස්සයා බලන්න ගියේ ආදරෙ නිසා ද, පලයන් බන් යන්න .

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +8

    නිකන් ව්වුස් වැඩ් කර ගන්න ම්නිස්සු කොටවන්න එපා බන්

  • @ChamilaKumuduni-to2cx
    @ChamilaKumuduni-to2cx ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබේවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +3

    ඉතින් බලන්ඩකො මේ fb වල දාන බොරු,හනේ මුන් කොයි අපායෙ යන්ඩද ?මමත් ඔය පෝස්ට් දැක්කට ලයික් එකක්වත් දැම්මෙ නෑ,කලුමාමාට ඉක්මන් සුවය ලැබේවා ආයුරක්කන්තු ආවඩා

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว +2

    Dalada wahanse wadammanna kepa una oba thumata dalada hamuduruwange pihitai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei kalu mama ❤❤❤❤❤❤❤❤❤❤

  • @AmilaAsiri-x7n
    @AmilaAsiri-x7n 5 หลายเดือนก่อน

    Kalumamata hemadama sathutin inna oni mama mage tahtthta wage adarei❤❤❤❤❤

  • @samanthapriyajanka-gn7zs
    @samanthapriyajanka-gn7zs ปีที่แล้ว +6

    ඒ උනාට මට හිතෙනවා කලුමාමා අසරනවෙලා කියලා.

  • @NEMiYa00
    @NEMiYa00 ปีที่แล้ว +20

    වාසනා බලන කෙනා පුරසාරම් කියන කෙනෙක් කියලානම් පේනවා

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +2

    මාමාට ඉක්මනින් සුව ලැබේවා ❤❤❤😊

  • @wesamun1
    @wesamun1 ปีที่แล้ว

    කළු මාමට ඉක්මන් සුවය ලැබේවා.නැදුන්ට නිවන් සුව ලැබේවා 🙏

  • @samansri1328
    @samansri1328 ปีที่แล้ว +4

    කවුරු මොනවා කිව්වත් අපි දන්නවා වෙදමහත්තයා කළු මමට උදව් කරනවා

  • @nirosharohini9387
    @nirosharohini9387 ปีที่แล้ว +9

    කලුමාමා කතා කරන ඒවා ඇහෙන්නෙ නෑ.ඇයි එයා කීව කතාවම නොදා ඔයා ඒක කියන්නෙ..එතනත් ගැටලු නේද? මාද්‍ය කියල කියන්නෙ ලංකාවෙනම් ඉතින්..😮😮😮 කියල වැඩක් නෑ..ඕනෙම දෙයක් ලගටම ඇවිල්ලත් සත්‍ය මුදාහරින්න තරම් සත්‍යවාදී නෑ..අත්දැකීමෙන් කියන්නෙ..හෙඩ්ලයින් දාන්නෙ මිනිස්සුන්ගෙ ඇහැ දිනාගන්න..ඒත් ඇතුලෙ ඒ ඇත්ත නෑ..මේක විනයක් නැති දහමක් නැති,බොරුවම විකුනන රටක්..දැන් මේකෙනුත් යම් පරස්පරයක් ඇතිකලා..විවිධ අය ගැන..කලුමාමගෙම කතාව ගෙදරටත් ගිහින්,නොදැම්ම එකේ අවුලක් තියෙනව

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว

    ඉක්මනින්ම සුවයම ලැබේවා පතමි ආදරණීය කළු මාමට ඇත් රජානන්
    ඔබව දකිනවා ඇති බුදු සරණයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

    ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!❤❤🙏🙏🙏🙏

  • @warunaprasanna8117
    @warunaprasanna8117 ปีที่แล้ว +2

    අරුන lk ඔබට මාගේ උත්තමාචාරය

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว

      හොරු රකින හින්දද?

  • @RajRaj-nq2fj
    @RajRaj-nq2fj ปีที่แล้ว +4

    මෙි පින්තූරය රාජාට පාන්ස කූලය දෙන වෙලාවෙ ගත්ත එකක්.

  • @ranokaranoka6016
    @ranokaranoka6016 ปีที่แล้ว

    කළු මාමාට ඉක්මන් සුවය ලැබේවා දීර්ගායු වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා කලු මාමේ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ,ඇත්ත තත්ත්වය කියලා දුන්නට .

  • @user-vj6ji8nr4u
    @user-vj6ji8nr4u 11 หลายเดือนก่อน

    Dalada samidu pihitai mamme obata..... ikman suwaya labewa....❤❤❤

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 ปีที่แล้ว +3

    Theruvansaranai obathumanlata ❤

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +1

    KALU MAMATA EKMAN SUWAYA LABAWA 🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘⚘N.RAJA BALAGANA ATE BUDU SARANAI

  • @deepanidesilva4920
    @deepanidesilva4920 11 หลายเดือนก่อน

    දකින්නට ලැබිම සතුටක් පාලිමන්ට් අයට අවුරුදු 05ක් යන කොට පෙන්ෂන්.බාරදුර කාර්යභාරයක් කල කලු මාමට රජයෙන් හුළං. අලියා කාගේ වුනත් රජයෙන් අලි බලන අයට රැකියාවක් ලබාදෙන වනම් හරි වට්නව .

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว +1

    නැදුන් දෙව්ලොව සිට මේ සේරම බලාගෙන ඇති....

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 ปีที่แล้ว

    කලු මාමට ඉක්මනින් සුව ලැබේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

    මතු බුදු වෙිවා !!! ඇත් රජුනී .😢😢😢🙏🙏🙏🙏🙏

  • @AshalaRathenayak-bx1uy
    @AshalaRathenayak-bx1uy ปีที่แล้ว

    Bohoma sththuthyi aruna wadasatahana meheyawana siyalu denatema.. Niwedaka mahathatathe godakk sththyii.. Aththa athi satiyen huwa dakkuwate... Godakk pinn... Niroge wewaa kalu mame nuba...

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว

    කලු මාමට තෙරුවන් සරණයි

  • @Blackashadow4378
    @Blackashadow4378 ปีที่แล้ว

    ඉක්මන් සුව කලු මාමේ ❤

  • @pradeepdimuthu8531
    @pradeepdimuthu8531 ปีที่แล้ว

    බුදු සරනයි ඔබ තුමාට🙏❤️🙏

  • @yoshibaby3834
    @yoshibaby3834 ปีที่แล้ว +1

    දළදා සමිදු පිහිටයි !

  • @rishaninew4163
    @rishaninew4163 ปีที่แล้ว

    කලුමාමට ඉක්මන්සුවය ලැබෙිවා

  • @g.w.langani7500
    @g.w.langani7500 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා කලුමාමේ