Norway is a very beautiful country. I have never had a chance to visit it but your fantastic vlog presents this country very good. Thank you my friend from Sri Lanka for this video.
This is a very helpful video for me. thank you so much for giving us such wonderful information. I am living in Cyprus at the moment. this month I will receive my citizenship in Cyprus. With Cyprus citizenship can I travel to Norway and live as an Eu citizen without any visa?is that important Io make Cyprus passports for that or can I travel with Cyprus Id?
නෝර්වේ🇳🇴 යන්න ආස සෙට් එක like එකක් දාගෙනම ගියානම් තමයි හොද . 🛫🌍
කවුද නැත්තෙ බන් 😌😍
@@darshana6012 මාත් එනෝ 😊
@@amithasamanmali1879 ඔයා එනවද මමත් එක්ක යන්න ඔයා දැනට ඉන්නේ ලංකාවේද අත්තට අහන්නේ
මම ආසම රට
@@dumindumadumal4778 ove ලංකාවේ තමයි ඉන්නෙ තාම
නෝර්වේ රට ගැන මීට වඩා විස්තරයක් බලාපොරොත්තු වෙනවා., පුරවැසිබාවය සහ අපි ගියොත් ඒ රටේ ජීවන වියදම සහ නිවාස මිල ගැන අවශ්‍ය වෙනවා , ❤️❤️❤️
හැමදාම මෙහෙම වීඩියෝ බලලා ගොඩක් ලොකූ කලකිරීමක් ඇති වෙන්නේ අපේ ජීවිතේ හොදම කලේ මෙහෙම කාලකන්නි වෙන එක ගැන 😥
😥
ඇත්ත
අපේ රට ගැන පුදුම කළකිරීමක් දැනෙන්නේ......😥😥
Apa rata gana lokuma kalkirimk dannwa
Sira
මේ තරුණ කාලේ ගෙවිල ඉවර වෙන්න කලින් ඔය වගේ රටකට යන්න ලබෙන්නෙ නෑනෙ දෙයියන්නේ😥😥
උත්සාහ කරමු මචන් 💕
@@JOYELdesigning ඔව් බ්‍රො.වැඩිය ඔනෙ නෑ අවුරුදු 2ක් හම්බ කරගන්න තිබ්බොත් හොදටම ඇති😯
@@prabodhasandaruwan5685 PR එක ගත්තා නම් ඇති 😋
Bari na try kramu
@@chamindalal4364 ekenma
නෝර්වේ study වලට යන විදිහ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නකෝ
Norway is a very beautiful country. I have never had a chance to visit it but your fantastic vlog presents this country very good. Thank you my friend from Sri Lanka for this video.
Thanx for watching my friend ... have a nice day
How are we going to Denmark dr?
Thank you අයියෙ බලාගෙන හිටියේ වීඩියෝ එක දානකන් 😘😘😘😘😘❤❤❤❤❤❤❤❤❤🛫🌍
ඩෙන්මාර්කය 🇩🇰ගැනත් වීඩියෝ එකක් කරන්න ..ඔක්කොම විස්තරත් එක්කම ..🛫🌍
අනිවාර්යයෙන්ම ..ඉදිරියේදී කරන්නම්..
මාස්ටර් degree එකක් සඳහා norway ඇවිත් settle වෙන්න පුලුවන්ද ? Master degree එකකට ආවොත් spouse full time work visa හම්බ වෙනවද කියලත් කියන්න පුලුවන්ද ?
ජීවත් වෙනවනම් නොර්වේ තමයි ඉතින් ❤️❤️❤️❤️❤️
Supiri ✨️❤️🇱🇰 IAM Lanka ආදරෙයි🖤
ස්තුති බ්‍රෝ ..
ඇයි දෙවියනේ මෙිවගේ රටක ඉපදුනේ නැත්තේ... 😥😥
වීඩියෝ එක නම් නියමයි.🛫🌍
මන් ආසම dream country එක
Mama kemathima ratawal walin ekak.niyamai digatama karagena yanna.
Europe මිත්‍ර චිලී රටවල් ගැන video එකක් කරන්න
මැරෙනකම්ම මේ මුතු ඇටේට හිර වෙලා ඉන්න වෙයි වගෙ
😓😓😓
norway වල පදිංචි වෙන්න නෝර්වේජියන් නැතුව බෑ නේද 😢😭☹️
ahe kenek badinna pr denawa😁
අයියෙ denmark 🇩🇰 ගැනත් වීඩියෝ එකක් ඉක්මනට ම කරන්නකො ඔක්කොම විස්තර එක්කම ( නෝර්වේ වීඩියෝ එක වගේ). 🛫🌍
Denmark 🇩🇰 😍
නොර්වේ ,නෙදර්ලන්තය වගේ රටවලට යන්න එපා.ruu cinama sinhala review එකේ රටවල් දෙකක් දන ගැස්සු මව් සෙනෙහස ෆිල්ම් රිවීව් එක බලන්න.ඇත්ත කතාවක් ඉන්දියාවේ ගෑනු කෙනෙකුට සිදූඋන.ඒ වගේම තමා නෙදර්ලන්තයත්.
කැනඩාව ගැන වීඩියෝ එකක් ඕන
ශේනගන් විසාවක් තියෙන කෙනෙකුට norway වලට ගිහින් සරනාගත විසා ඉල්ලීම් කරන්න පුලුවන්ද ?
ස්ලාම් දශම ගාණ දෙන්මම 0කලානම් හරි නැත්නම් නෝර්වේ රාජයත් ඉවරයි
godak wadagath video ekak.puluwan nm Norway walata immigrate wenna puluwan krama saha job offer gana video ekak genna.
මං මේ හිතාගන්න බැරුව ඉන්නෙ නොර්වෙද ෆින්ලන්තෙද එන්නෙ කියල
World happiest country as well
😱oh, 8th?
Yeah. Number 1 happiest country is Finland 😊
@@euphoria6181 what's our position? 🙄
@@amithasamanmali1879 129 out of 149🙂💔
@@euphoria6181 😱 oh. It hurts.
niyamai mage yaluwa.. watinwa..
Plz luxembourg wlath video ekak dannko okkom wisthara ekk
මෙව්වනේ පිංකෙත කියන්නේ
maru
Cuple job ගැන විඩියො එකක් ගෙන්නකො
ලංකාවෙ Norway තානාපති කාර්යාලයක් නැද්ද 🤔
තියේ නේද
Thiyenawa
ඉගෙනගන්න යන කෙනෙක්ට ඒ රටේ පදින්චිය ගන්න පුලුවන් විදිහකුයි ඒ කොච්චර කාලෙකින්දයි කිව්වනම් හැම විඩියෝ එකේම ගොඩක් වටිනවා අයියා .
අවුරුදු පහයි....හතරයි මාස 7න් වගේ දාන්න ඕන...සාමාන්‍යයෙන්
Lanakwe thiyeda embasiyak
@@cricketlife4481 eka tama mth oy katawa ahal tiyenw eth hariytm dnne
@@sureshikasundarshani3100 dnn tramin nm ne
this is a good video, then how about Jobs for Civil Engineers
Plez සෙන්ගන් විසා සම්බන්ධයෙන් විඩියො එකක් දන්න
Unitem kindom uk eka ganath video ekk karanneko..
Norway language එක සිංහලෙන් උගන්වන you tube චැනල් එකක් නැද්ද
ඉංග්ලිෂ් හැමෝටම කතාකරන්න පුළුවන්ද
ඉතාලි sorjon එක තියනවානම් Norway ඇල්ලා job එකක් කරන්න පුළුවන් ද අයියේ
අයියෙ නෝර්වේ 🇳🇴ඉගෙන ගන්න යන්න මොන වගේ අද්‍යාපනය සුදුසුකම් ද තියෙන්න ඕන .. O/L ,A/L ලකුණු , english මට්ටම් එහෙම කොච්චර තියෙන්න ඕනද . පොඩි reply එකක් එවනවද අයියෙ .🛫🌍
නෝර්වේ university වලින් ශිෂ්‍යත්ව දෙනවා. ඔවුන්ගේ website වල අවදානයෙන් ඉදලා තමන්ට හරියන සුදුසුම් තියන එකට apply කරන්න. ලෝකේ පුරා ලමයි ලක්ෂ ගානක් apply කරනවා. වාසනාව තිබුනොත් චාන්ස් එකක් ලැබෙයි.
@@IAMlanka අපිට ඕන කාලෙදී student visa එකක් aply කරන්න බැරිද 🛫🌍
@@ramashpiuranka5584 be
මගේ හිතේ චූටි බලාපොරොත්තුවක් තියෙනවා ඔහෙ මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරන්න මං තවම O/L ලියලා නැහැ මට ඔය රටට ඇවිත් ශිෂ්‍යත්වයක් අරං ඉගෙනිමෙ කටයුතු කරන්න අවස්ථාව ක් ගන්නේ කොහොමද, අනේ මට ඒ ගැන චුට්ටක් විස්තර කියන්න පුළුවන් ද ස්තුතියි
ශිෂ්‍යත්වයක් අරං ඉගෙනගන්න යන්න කැමතිනම් ලේසිම ක්‍රමය පශ්චාත් උපාධියකට ඇමරිකාවට යන එක.
@@duleepwijetunga5025 පශ්චාත් උපාධියක් සඳහා ශිෂ්‍යත්වයක් ලබා ගන්න පුලුවන් කොහොමද? ලංකාව ඇතුලේ
Malli shiyathway ganna deyak na Norway school wala idan PhD akk dakkama free
..
❤❤❤nice video...up and down flight tickets price kohomada? From sri lanka
Norway inna ayata aneth Europe Countries walata yanna puluwanda Norway shenagen County nisa
Norway refugee ganna puluwanda tour visa giyoth..
ආදායමක් තිබුනට wadakne ඉතුරු කරන්න බෑනේ
Good point.
But living standards are high.
That's the only benefit.
Ithuru krnn uwmnwk na mokd sanwarditha ratak idla ithuru kirime wdk na
ඉතුරු කරා කියල මැරුණම අරන් යන්න පුලුවන් ය ලෝකෙ සතුටින්ම ඉන්න පුලුවන් රටක් නෙ ආතල් එකේ ඉන්න තියෙන්නෙ
@@anukindeepa222 ek thm itn ek ek ay ek ek wdhtne hthnne bn
උබ ඉතුරු කරපුවා කොයි 😜
ලෝකෙ දනවත්ම රට ගැන කරනවද
Aiye norve valata tikat aka kiyak veida dan kiyannako plzzzz 🥺
එහෙ දිස්ත්‍රක් 6 අපේ 25
Yanna assai thanku so much sir
Norwe වල job vacancys නැද්ද
මේ වගේ සවිස්තරාත්මක (අධ්‍යාපන,ජීවන වියදම,මාසික වැටුප) වගේ දේවල් ස්විට්සර්ලන්තයේ ආයිත් වීඩියෝ එක්ක් කරන්න plz plz ❤️🇨🇭
ඔව් ඕනී
ඒ ගැන ඉදිරියේදී කරන්නම්..
අපිට වීඩියෝ බලබල හීන මානේ තමා ඉන්න වෙන්නේ....කොහේ හරි නිකන් වැඩකරන්න ලැබුනොත් අවුරුදු දෙකක් විතර වැඩ කරනවා
Video එක නියමයි
Norwegian embassy ekak lankawe thiyenawada kauruhari kiyannako
I ❤ This Chanel🌍🛫
Thank you bro..
නෝර්වේ වල language ek mokakda aiye .. ?
Norwegian language aka malli aka English language akata godak huruiii
Ex = good morning ( English)
Good morgen ( Norwegian)
Myanmar ගැන video එකක් කරන්නකෝ
නෝර්වේ විසිට් එකක් එන්න ආසයි
කොහොමද yanne application කොහොමද කරන්නේ
කොරියාව ගැන හොද විඩියෝ එකක් ගෙන්න 👍👍👍👍
great ..
Wow.. Great
Kohomada visa ganne ,babala akka yanna puluvanda
This is a very helpful video for me. thank you so much for giving us such wonderful information. I am living in Cyprus at the moment. this month I will receive my citizenship in Cyprus. With Cyprus citizenship can I travel to Norway and live as an Eu citizen without any visa?is that important Io make Cyprus passports for that or can I travel with Cyprus Id?
Dr matath cyprus yanna asawen inne apita couple visa dala enna puluwan weida kiyannako pls 🙏
Job thiyenawada enna puluwan hofama kramaya kiyannako
Thank you ❤️
Canada gana krn ඉක්මනින් vdio ek
Thank you aiyya
අයියේ ස්වීඩනය ගැනත් කරමු.
ස්වීඩනය ගැන ලගදීම වීඩියෝවක් ක්‍රනවා
kawurth dan nathi unata supiri ratak maseta 4000$ avaerage salary
ප්‍ර්‍රංශ ගැන කරන්නකො
Apita taniyma uni walata apply krna puluwnd
Labour job karana ayatath a salary eka hambenwda?
Thank you aiya 👍❤
ලෝකේ 9 එක පුද්ගල ආදායමක් ලබන්නේ iraland නේද
ෂෙන්ගන් වීසා එකෙකටනේ (වතුවිසා කියන්නේ) වීසා ඒකකයකින් යන්න පුළුවන් රටවල් ගැන video එකක් කරන්නකො අයියේ අනේ කොහොම හරි කරන්න
වතු වීසා කියන්නේ කෙටි වීසාවක්. අස්වනු නෙලන කාලෙට තමයි ඒ වීසාව දෙන්නේ.
@@IAMlanka මම දැක්කා ෆේස් බුක් ජාලයේ වතු වීසා යටතට ලන්කාවෙන් වේකන්සි තිබෙනවා කියලා තිබ්බා නෝර්වේ රටට.. හරියටම කියන්න බැ බොරු දේවල්ද දන්නේ නෑ.
@@IAMlanka poddak hoyala balala kiyannako Aiya
@@chanrikasanjeevani7404 Italy wenna ona
@@dumindumadumal4778 italy newe malli norway thama e kodiya dala english walin thibbe
Ay apita mewage adi sanwarditha thathwayata enna bari
Such a live places again and your so popular my friend
ඔයත් යුරෝපේ රටකට යනන් කැමතිද අක්කේ👍
Thank you my friend
Please ,PR පිළිබඳ විස්තර දෙන්න ?
Plumbing කරන අයට නෝර්වෙ හොදට පඩි ගෙවනවලු ඇත්තද ඒක
Video eka maru scandinavians country okkoma allala video ekak karanna
Scandinavia ratawal okkoma gana kalin video ekak karala thiyenne
@@IAMlanka hari bro man baluwa eka good job
norwe agri culture feild eke job nadda....
Super
Thank you aiya.mamth ynn inne bio medical engineering.lagadi thama danagththe universities free kyla 🥺❤
O/L maths fail europe country walata applyi kranna barida
norway inna kauruth nethida? plz reply me
මන් ආසයි
Norway රටේ ශීත කාලය කොච්චර කල් තියනවාද
Students visa danna puluwan da
Plz visthara kiyanna
Norway student Pekka dependent together wanna puluwanda?
Svalbard gihin Norway yanna barida sir???
Swalbard island ekata yanna ona norway haraha..
👍
Oye kiyana thatam lesi ne. Mahansi wela wada karanne ona.
අයෙ ඔය රටට යන්න මොකක් හරු කරමයකුත් කියන්න
Nursing job vacancy thiyanawada ayye norway wala
Nursing ගොඩක්ම තියෙන්නේ බ්‍රිතාන්‍ය ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ රටවල
Me ratata yann puluvand monad job kiyak yanavad yanna
අනෙ ps එක හදාගන්න කීයක් යනවද
Singapore genath dannako
English onamada.driving job nadda
Work visa yanne kohomada aiye pleas kiyannako
Lankawen working visa denne na.. student gihin thamai more wenna puluwan ..
🇳🇴🇳🇴❤️🇱🇰💔
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍