වීසා නැතුව ස්තීර පදින්චියට, රැකියාවට Norway යන්න.visa free country

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 464

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +6

    මේ චැනල් එකෙන් එයිමයි කියලා බලාපොරොත්තු උන වීඩියෝ එකක්. 😍

  • @poojaamarasinghe8457
    @poojaamarasinghe8457 2 ปีที่แล้ว +22

    මේ ගැන දැනගන්න ලොකු උවමනාවක් තිබුණා Thank you ayye ❤❤❤ ඒ වගේම ඔයා present කරන විදියට අහං ඉන්න ආසයි 😌❤

  • @JayaKandy
    @JayaKandy 2 ปีที่แล้ว +32

    කොයි තරම් Tv චැනල් ලංකාවේ තිබුනත් කුණුහරුප ඉන්දියාවේ වැල ඇර, මේ වගේ වටිනා දෙයක් පෙන්වලම නෑ, මට හිතෙන විදිහට, ඉතාමත් වැදගත් ඔබගේ ප්‍රෝග්‍රෑම් eka

  • @nisaltharaka432
    @nisaltharaka432 2 ปีที่แล้ว +20

    මගෙ ඉල්ලීමට ඇහුම්කන් දුන්නට ගොඩක් ස්තූතියි අයියේ ඔයාට.. ඔයාගේ විඩීයෝ හරි ආසාවෙන් උනන්දුවෙන් බලන්නෙ අපි. ඔයට දිගටම මේ ගමන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි අයියේ. ❤️❤️❤️❤️

  • @hansa8706
    @hansa8706 2 ปีที่แล้ว +47

    ඒ දූපත කොච්චර අව්ල් උනත් යන්න පට්ට ආසාවෙන් ඉන්නේ ඒ ගෙන තමයි මේ දවස් වල හිතන්නේ 🥺

  • @kanishkadeshanjana4622
    @kanishkadeshanjana4622 ปีที่แล้ว +1

    මාරම වටින චැනල් එකක්❤️🙏.හැම වීඩියෝ එකක්ම බලනවා.ආදරෙයි අයියේ❤️

  • @pushpahewage4948
    @pushpahewage4948 2 ปีที่แล้ว +6

    ඔයා වීඩියෝ එක කරන විදිහ හරි ලස්සනයි අහන්න ආස හිතෙන කටහඬ ක් තියෙන්නේ ඉතිං අපිට යන්න බැරි තැන් වලට ඔයාගෙ වීඩියෝ වලින් යන්න ආසාවෙන් බලන් ඉන්නවා ♥️

  • @OshJ0612
    @OshJ0612 10 หลายเดือนก่อน

    මම අහම්බෙන් දැ ක්‌කේ මේ videos. හරිම ලස්සනයි ඔයාගේ Norway කතා. තව ලස්සන ඒවා upload කරන්න. ❤😍❤

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว +2

    Thank you aiya me dhena knowledge ekta ❤️‍🔥 aiyath prissmin inna🌠

  • @renukamunasingha2802
    @renukamunasingha2802 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට .ඔයාගෙ දැනුවත් කිරීම හුඟක් වටිනවා .

  • @ashaninduwara2764
    @ashaninduwara2764 2 ปีที่แล้ว +3

    අයියා වීඩියෝ වල ගොඩක් ලස්සන විස්තර කරනවා ❤️❤️❤️❤️

  • @SewwandiSilwa
    @SewwandiSilwa 5 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ධනුෂ්ක අයියාටත් වික්ටොරියා අක්කාටත් 🙏❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 9 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට .❤❤❤.ජයවේවා බුදුසරණයි දෙවීපිහිටයි .

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 2 ปีที่แล้ว +6

    පහුගිය දවස් වල ලංකාවේ මිනිස්සු ප්ලේන් ටිකට් පවා බුක් කරන්න හැදුවා ස්වාල්බාඩ් යන්න.. අපේ අයට දෙයක් හොයලා බලන පුරුද්දක් නෑනේ.. වීඩියෝ එක නියමයි. දවසක ස්වාල්බාඩ් ට්‍රිප් එකක් යමු ❤️🇳🇴

  • @BuBoooBi
    @BuBoooBi 2 ปีที่แล้ว

    Me video eka balanna kalin math hithuwa yanna thibuna nam hodai kiyala.hari deyak dnne nathuwa mehema yanna plan karana amaruwe watuna aya kochchara athida.mehema updates dena eka great work ekak ❤

  • @fspinginiyagala7362
    @fspinginiyagala7362 ปีที่แล้ว

    මමත් මොනරාගල අයියෙ ඔයාගේ විඩියො මම ගොඩක් බලල තියෙනව ඇත්තටම අපිට හරි ආඩම්බරයි අපේ කෙනෙක් මේ විදිහට ⁣ඉන්න එක ගැන හරිම සතුටුයි පරිස්සමින් සතුටින් ⁣ඉන්න බුධුසරණයි

  • @snalcihen772
    @snalcihen772 2 ปีที่แล้ว +2

    මටත් තිබ්බ ලොකු ප්‍රශ්නෙකට උත්තරයක් හම්බුනා එකම වීඩියෝ එකකින් ❤️ජය වේවා ❤️🙏🙏

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 2 หลายเดือนก่อน

    අයියේ මම ආසාවෙන් තමයි බලන්නේ ඔයාගේ වීඩියෝ. නිහතමානී චරිතයක්. මම බදුල්ලේ රුවන්. ජයෙන් ජයම වේවායි හදවතින්ම ප්‍රර්තනා කරනවා.❤❤❤❤❤

    • @Travelineurope
      @Travelineurope  2 หลายเดือนก่อน

      🙏❤️❤️❤️❤️😍

  • @amilasuresh4618
    @amilasuresh4618 2 ปีที่แล้ว +3

    කරුණු කරණා පැහැදිලි කලාට බොහෝ පිං Broo.. ඉක්මනිනම යමු ස්වල්බත්..👍👍💐💐🙏🙏😍✈️✈️

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      Yamu yamu yamu aniwaaa❤️❤️❤️❤️😍🇳🇴🚗

  • @y.....7202
    @y.....7202 2 ปีที่แล้ว +10

    Knowlage+Traveling+adventure + sport=Travel in europe ❤️❤️All in one

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️😍🇳🇴

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +7

    අපි නොදන්නා රටක් ගැන කියලා දුන්නාට ගොඩාක් ස්තුතියි

  • @droxawesome8114
    @droxawesome8114 2 ปีที่แล้ว

    mn asama karan youtuber kenek. ayya lassnt explain krnwa.. jaya wewa

  • @ashan742
    @ashan742 2 ปีที่แล้ว +1

    Intro එකකුත් දාලා මාරු. විනෝදය වගේම දැනුමත් ගෙන ඔයාගේ විඩියෝ ගොඩක් වටිනවා😍😍😍😍😍😍😍😍

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් කරුණු දැන ගත්තා මල්ලි.ඔයාත් එහෙට ගිහින් වීඩියෝ එකක් කරන්න....❤️❤️💯💯👍👍

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +163

    වීඩියෝ එකේ මුලදි හිතුව මේ රටට යනව කියල,මැදදි හිතුව ගිහින් ඉන්න පුලුවන්ද කියල.අගදි හිතුව ජීවිතේට යන්නෙ නෑ කියල.ලංකාව හොදයි ඉර පායන නිසා....වීඩියෝ එක 👍.හැමදාම මොනවම හරි දාන්න මල්ලි ,දැන් නෝර්වෙ නොබල ඉන්න බෑ වගේ.

    • @flyabroad701
      @flyabroad701 2 ปีที่แล้ว

      😀😀😀😀😀😀

    • @sasankaperera3044
      @sasankaperera3044 2 ปีที่แล้ว +2

      මටත් ඒ විදියටම හිතුනනේ අය්යන්ඩියේ...😵‍💫😵‍💫🤭

    • @romeshdecostajayawardena8000
      @romeshdecostajayawardena8000 2 ปีที่แล้ว

      What is the currency.

    • @dilukarosha7297
      @dilukarosha7297 ปีที่แล้ว +4

      😂 මo නම් මේ අපායෙන් ඉතියෝපියාවට හරි යන්න කැමතියි 😢

    • @PasinduJayampathi-wb6qb
      @PasinduJayampathi-wb6qb ปีที่แล้ว +2

      මාත් දැන් නම් ඉතියෝපියාව දුප්පත් නෑ ආර්ථික වර්දන වේගය 9.1

  • @gihanperera9240
    @gihanperera9240 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විස්තර ටිකක් ගෙනාවට thanks......එහෙට ගිහිල්ලත් video එකක් දාන්න.

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 11 หลายเดือนก่อน

    නොදන්නා දෙයක් දැන ගත්තා ස්‍තුතියි ඔබට ❤

  • @yashenruvinda9287
    @yashenruvinda9287 2 ปีที่แล้ว +2

    Very important vdo....everyone must watch....some social media channels publish these information in a very appealing way but never tell the truth...kudos to you bro

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      Thanks.,thats the reoson I made this video❤️❤️❤️😍🇳🇴

  • @SeninduThulnith
    @SeninduThulnith 2 ปีที่แล้ว +4

    voice එකේ Sounds මදි අයියා පුලුවන්නම් මයික් එකක් use කරන්නකෝ

  • @sanjayakumara3001
    @sanjayakumara3001 2 ปีที่แล้ว

    Maru video ekak Machan

  • @hashan2354
    @hashan2354 2 ปีที่แล้ว

    thank you aiya tv eke programme balana apriyai youtube eka thamai balanne

  • @oldmemoriesoflife8094
    @oldmemoriesoflife8094 2 ปีที่แล้ว +6

    ආදරෙයි .... ❤💪🙏 හීන වලට ඉන්ධන දෙන්නෙ ධනුෂ්ක අයියා ඔයා

  • @gayanlakmal4032
    @gayanlakmal4032 2 ปีที่แล้ว

    බොහොම ස්තූතී දැනුවත් කිරිමට .ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @chanuka6410
    @chanuka6410 2 ปีที่แล้ว +12

    ඔයා 1M ගැහුවත් කමක් නෑ,හැබැයි මට මගේ comment එකට ඔයාගෙන් reply එක ඕනි….😌🖤❤️

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +3

      Mokadda manika aye ahnnako.,Mata hoyaganna bane paran eka

  • @RanganaSusantha
    @RanganaSusantha 2 ปีที่แล้ว +1

    හ්ම්ම්ම්.... ඒ හීනෙත් බිදුන. ඒත් ඔයාට ගොඩක් ස්තුතියි මේ ලබා දුන්න දැනුමට

  • @lakshmidassanayake7588
    @lakshmidassanayake7588 2 ปีที่แล้ว +1

    Wow🌹🌹🌹thank you god bless son

  • @kumuduneela891
    @kumuduneela891 2 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝ වලින් අපිව දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තුතියි. හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා. ජය වේවා තෙරුවන් සරණයි

  • @deviksdevika9760
    @deviksdevika9760 2 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගේ voice 1 තව ටිකක් පැහැදිලි උනා නම් මරු 👍👍👍👍👍

  • @niyasmohommed5649
    @niyasmohommed5649 ปีที่แล้ว

    😊 good job 👍 got bless you ayya

  • @anuradissanayake6236
    @anuradissanayake6236 2 ปีที่แล้ว +1

    අහලාවත් නොතිබුණු තැනක් ගැන කියල දුන්නට ගොඩාක් ස්තූතියි ..මල්ලී ..

  • @thejapanditharatne580
    @thejapanditharatne580 8 หลายเดือนก่อน

    හරිම වටින කරුනු සරල සිංහලෙන් දැනගත්තා . ස්තූතියි

  • @janeeliser5472
    @janeeliser5472 2 ปีที่แล้ว +1

    හරිම හොඳ වැඩ සටහනක් . හරිම පැහැදිලිව ලස්සන ට ඉදිරිපත් කරනවා. Very interested . Thank you

    • @sugathdarshana3342
      @sugathdarshana3342 2 ปีที่แล้ว

      චණ්ඩි මල්ලි මම සුගත් මට ඔයාගෙ නමිබර් එක එවන්න බැරිද මම ළඟදි රට යනවා විස්තර ටිකක් දැනගන්න

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 2 ปีที่แล้ว +4

    Again, next level ඉදිරිපත් කිරීමක්.❤️💪

    • @Timexol
      @Timexol 11 หลายเดือนก่อน

      🎉thank,s

  • @janidusenadeera7383
    @janidusenadeera7383 2 ปีที่แล้ว +13

    I've been in Longyearbyen in summer in 2019 for 4 days. stayed in Ny Alesund as well. My aunt worked in UNN as well. [University Hospital of Northern Norway (Tromso) ] Also there is a Sri Lankan Nurse worked in UNN as well.

  • @madawadipa6008
    @madawadipa6008 2 ปีที่แล้ว

    Aiya oyage video's ftta.. oyage sound poddak Madi❤️❤️❤️❤️

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      Hadagamu mlli.❤️❤️❤️

  • @kasunpiyumantha8662
    @kasunpiyumantha8662 2 ปีที่แล้ว +1

    Thanks for response my comment ❤ 🇱🇰🇳🇴

  • @mudithamadusanka4340
    @mudithamadusanka4340 2 ปีที่แล้ว

    නියම වීඩියෝ එකක් අයියේ ..මරු👌

  • @arunawithanage8958
    @arunawithanage8958 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක්. ස්තුතියි ඔබට

  • @Ishowkavish
    @Ishowkavish 2 ปีที่แล้ว +5

    නෝර්වෙ ගැනත් එකක් කරන්නකො. Automobile ජොබ් ගැන.... රටට එන විදිය කියලා දැනගන්න

  • @ni________________________6031
    @ni________________________6031 2 ปีที่แล้ว +1

    Thanks for your info 💐

  • @dilhanithennekoon2672
    @dilhanithennekoon2672 2 ปีที่แล้ว +1

    A very eagerly awaited video. Asked to comment. Thank you very much dear brother for telling the truth 😘😘😘❤️❤️😍

  • @sameerarukman520
    @sameerarukman520 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අයියෙ ...ඉක්මනට යන්න බලන්න අසයි එහෙ 🇱🇰❤ මේ රට පිං කෙතක් මිනිස්සුගෙ සිතුවිලි වෙනස් වු දාට ආදරෙයි හොදින් සතුටින් පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි

  • @sellapperumagesunanda773
    @sellapperumagesunanda773 2 ปีที่แล้ว +1

    GREAT EXPLICATION in pure SINHALA .proud about that .JAYEN JAYA WEEWAA

  • @Malee458
    @Malee458 หลายเดือนก่อน

    Oyage videos okkoma vage balanva aiyee..matanam a ratata assaiii .... support ekak dennakooo apatatah ennaaaa....

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    හොද විස්තරයක් දැනගතිමු.ඔයාට ගොඩක් පිං.

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +2

    මං වගේම ගොඩක් අය මේ වීඩියෝ එක එනකන් බලන් හිටියෙ😍 වීඩියෝ එක ගෙනාවට ගොඩක් ස්තූතියි අය්යෙ..much love 🤩❤️ මං හිතන්නෙ මේක තමයි svalbard ගැන සිංහල channel එකකින් කරපු සවිස්තරම වීඩියෝ එක..🥰

  • @nishshankafernando4100
    @nishshankafernando4100 2 ปีที่แล้ว

    විශිෂ්ට ව්ඩියෝවක්...බොහොම ස්තූති..

  • @dexattech
    @dexattech 2 ปีที่แล้ว +1

    Aiye collar mic ekak use karannako katha karaddi, audio godak awl wage

  • @nethmi-oo6mc4ie3g
    @nethmi-oo6mc4ie3g 2 ปีที่แล้ว

    Eka maru.😮🥺wow

  • @nilakshikavindra6877
    @nilakshikavindra6877 2 ปีที่แล้ว

    Wow ammooo ,thank you malli❤️

  • @billionaireclub1339
    @billionaireclub1339 2 ปีที่แล้ว +3

    Supermarket විඩියො එකක් ගෙනවද අයියෙ

  • @anilshantha964
    @anilshantha964 2 ปีที่แล้ว

    වටිනා විඩියො එකක් සහොදරයා

  • @sciencewithisurukandambige3211
    @sciencewithisurukandambige3211 2 ปีที่แล้ว

    Niyami.. travel ekak yamuu... ubath ekka thamai apith dn travel karanne enjoy karanna...

  • @TheRosy12345
    @TheRosy12345 2 ปีที่แล้ว

    Thank you. Aniwarayen visit karanawa maybe next year Easter holidays 👍

  • @JagathGuruge
    @JagathGuruge 25 วันที่ผ่านมา

    Thenks❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක් 😍🌹👍

  • @harshaprabhath2880
    @harshaprabhath2880 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️🤟

  • @harshawruh
    @harshawruh ปีที่แล้ว +1

    මොනවද බන්.යන්න පුළුවන් වගේ ටොපික්ස් දාල අන්තිමටම කියනව යන්න බෑ කියල..උඹල ඔය කරන්නෙ TH-cam එකෙන් හම්බකරන්න අපිව මෝඩයට අන්දවන එක..කමක් නෑ..හම්බකරගනින්❤

  • @dilstorm8568
    @dilstorm8568 2 ปีที่แล้ว +1

    Creative මචන් supiri වටපිට වගේ දැන් channel eka... දැනුම වටිනවා. ආයෙ giveaway දෙනව නම් charity වැඩක් කරන්න නිකරුනේ fanbase එක අඩුකරගන්න එපා ඔයා දක්ශයෙක් ඒකයි🙏 ජයවේවා👍💪

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      Thanks bro.,,❤️❤️❤️❤️😍👌🇳🇴

  • @AmalaWeerasinghe-z3l
    @AmalaWeerasinghe-z3l 2 หลายเดือนก่อน

    Brother,mamat Norway walata yanna Dala tiyenne UDI eken documents wala progress eka danagann vidiyak kiyala denna

  • @amazonsrilanka1165
    @amazonsrilanka1165 2 ปีที่แล้ว

    Mn illapu video akak adarei bn . Mn thamai Instagram mzg aka Damme ❤️❤️

  • @swarnamalie7826
    @swarnamalie7826 2 ปีที่แล้ว

    Thank you ayye 👍

  • @GTAWORKSHIP
    @GTAWORKSHIP 2 ปีที่แล้ว +4

    මම මේ හොය හොය හිටියෙ බීජ සුරක්ශිතාගාරය ගැන ඒක ගැන වැඩිපුර කිව්වෙ නෑනේ.. තලායි ❤ 🇧🇻

    • @Hirusha_
      @Hirusha_ 2 ปีที่แล้ว +1

      ඇයි තලන්නේ 😂

    • @GTAWORKSHIP
      @GTAWORKSHIP 2 ปีที่แล้ว +1

      @@Hirusha_ 🥲

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +1

      Karannam eheta ekkan gihinma

    • @GTAWORKSHIP
      @GTAWORKSHIP 2 ปีที่แล้ว +1

      @@Travelineurope ගියාට පස්සෙ සුදු වලහෙක්ගෙ wallpaper එකක් instagram එකට දාන්න 🇧🇻 ❤

  • @nalinnmuthufdo9373
    @nalinnmuthufdo9373 ปีที่แล้ว

    GREAT EXPLICATION 💯

  • @manojarathnayake4615
    @manojarathnayake4615 2 ปีที่แล้ว

    Thank you so much for showing these important things ...l

  • @MIGVISION
    @MIGVISION 2 ปีที่แล้ว +1

    මම අහල තිබුන බීජ බැංකුව ගැන ඒත් තැන හරියටම දැනගත්තෙ අද..Thank you 😉👍

  • @Malee458
    @Malee458 หลายเดือนก่อน

    Nowary valata enna puluvan vidihakut video ekak dennkoo aiyee puluvannam oya apu vidihaaa

  • @whatsappstatuslk
    @whatsappstatuslk 2 ปีที่แล้ว

    Video Editing සුපිරි බ්‍රෝ

  • @KasunSuranjaya
    @KasunSuranjaya 2 ปีที่แล้ว +7

    හැමදාම ලංකාවෙ ඉන්න හිතාගෙන ඉන්න මම ♥️🇱🇰

  • @diyo7625
    @diyo7625 2 ปีที่แล้ว

    3rd view 👍🤩

  • @ThizShorts
    @ThizShorts 2 ปีที่แล้ว

    Well Said 🤝

  • @sajithniroshan4308
    @sajithniroshan4308 2 ปีที่แล้ว

    ❤💥👍🙏🇳🇴 thank you!

  • @rumeshsilva4089
    @rumeshsilva4089 ปีที่แล้ว

    Macahn oyage voice ekq hariyata ahenne nah meke

  • @RyanManeesh
    @RyanManeesh 2 ปีที่แล้ว

    Wow marvellous 🤩., super brother 👊👊❤️

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว

    ලස්සන කටහඩක්❤

  • @samanfernando4482
    @samanfernando4482 2 หลายเดือนก่อน

    Thanks bro

  • @sprkumara8652
    @sprkumara8652 22 วันที่ผ่านมา

    Mama inne romeniayawe labana mase yanna inne mn...aheta job ahekata mata set una job akak

  • @hibiscus4809
    @hibiscus4809 2 ปีที่แล้ว +3

    Mama Svalbard walata giya 5 yrs kalin. Giye Bergen alisand tromso North cape haraha. Longyear bin, Spitzbergen walata. Midnight sun. 5 days hitiya eka digatama era paayala . Eka thenaka noyek vidyagaara keepayak thibuna paryeshana karanna. Arctic tundra balanna giya Ballo adhina Sledges dekka, Puma seethali. Api giye ship ekaka.

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว

      Wow.,,❤️😍 mamath yannam lgadim

    • @arshadsharma1277
      @arshadsharma1277 2 ปีที่แล้ว +2

      Really brother... How much it cost brother

    • @hibiscus4809
      @hibiscus4809 2 ปีที่แล้ว

      @@arshadsharma1277 I went with Fred Olson Shipping company. Started from UK, southampton. We wnt passing Scotland, Norway We went Swalbard, Spitburgen and Longyearbin. Cost £3000 .oo

  • @SUDESH369
    @SUDESH369 2 ปีที่แล้ว

    supiri

  • @DalawellaHewage-lu9jq
    @DalawellaHewage-lu9jq 11 หลายเดือนก่อน

    Winter eka sundara na aiya ape lankawe yanna inna, asawen balanna inna aya winter eke amaruwa dannawanam. loweth yanna try karanna e ratata

  • @myway245
    @myway245 2 ปีที่แล้ว +8

    මචං උඹ කරන video වල sound කොලටි ය ඉතාමත් අඩුයි Norway උනත් ඉතා අඩුවට ඇති හොඳ sound කෑල්ලක් ඇඟේ ගහගෙන කතා කරපන් නැත්තං අපරාදේ කියන ඒවා ඇහෙන්නේ නෑ එලියට

    • @Travelineurope
      @Travelineurope  2 ปีที่แล้ว +9

      Wireless go idan gadgets nam thiyenawa appa..thaniyen recode karaddi daam wenawa doom wenawa.. සමාවෙන්න අපහසුතාවයට ..හදාගමු හෙමිට

    • @ajzalnizam8334
      @ajzalnizam8334 2 ปีที่แล้ว

      Sound quality is very low bro

    • @arunasrinath443
      @arunasrinath443 2 ปีที่แล้ว

      @@Travelineurope aiya ane mata oyage what's up number ekak dannako

    • @nuwanchamara300
      @nuwanchamara300 8 หลายเดือนก่อน

      අයියෙ මටත් එන්න හදල දෙන්න.

    • @DiveingtoNature-bp4tz
      @DiveingtoNature-bp4tz 3 หลายเดือนก่อน

      පිස්සු ,මෙි ඇහෙන්නේ

  • @SasinduDeshan-s5p
    @SasinduDeshan-s5p 27 วันที่ผ่านมา

    අයියේ ප්‍රයිවට් ස්පොන්සර් ලා හරහා ජොබ් වේකන්සි වලට apply කරන්න පුළුවන්ද ලන්කාවෙ එහෙම යවන තැනක් තියනව ඒ ඇත්‍තද amazan company eke paking ජොබ් වලට යවනව කියන්නෙ/ මට මේකට පොඩි විස්තරයක් දෙන්නකෝ නැත්නම් ඔයාගෙ ප්‍රයිවට් number එකක් එවන්න පුලුවන්ද

  • @Manjulamanjula-to1wu
    @Manjulamanjula-to1wu 6 หลายเดือนก่อน

    Norwa job akakata. An vedeyo akak karanako pls

  • @avishkakarunarathna4625
    @avishkakarunarathna4625 ปีที่แล้ว +3

    නෝර්වේ විවිධ රැකියා තියෙන්නෙ doctor, Teachersla ගේ එක එක ඒවා
    අපේ රටේ campus එකකින් උපාධිය අරගෙන රැකියාවටම එනවා නම් පුරවැසිභාවය ගන්නත් වත්කම් බලනවාද? කොහොමද ඒක කරන්නේ?

  • @kavinpasindu8969
    @kavinpasindu8969 2 ปีที่แล้ว +1

    එ අයියේ නෝර්වේ එන්න මොනවදතියෙන්න ඔන සුදුසුකම් ...o/l..wal .A/l...බලනවද

  • @pradeepduminda724
    @pradeepduminda724 2 ปีที่แล้ว

    Brother edit karaddi voice level eka poddak up karanna

  • @themoralshow902
    @themoralshow902 2 ปีที่แล้ว

    නියමයි 🤘❤️

  • @onguardbrothers3675
    @onguardbrothers3675 2 ปีที่แล้ว

    Loku aiye wenada wagema adath video eka patta 🔥🔥
    Tawa videos danna api inwa balanna
    Jayawewa ❤️👊🙏

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 ปีที่แล้ว +1

    Norway වලට එන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්ද අයියෙ

  • @catanddoghome
    @catanddoghome 4 หลายเดือนก่อน

    Greenland gana video ekak one