නෝර්වේ රටට යන්න කැමති ඔබට වැදගත් වන හැමදේම එකම වීඩියෝවකින් | Everything about Norway

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Everything about Norway

ความคิดเห็น • 99

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +10

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක්..නෝර්වෙ රටගැන පොතක් කියෙව්වා වගේ හොද දැණුවත් කිරිමක් කලා...රටට පැමිණිමට බලාපොරොත්තු වෙන කෙනෙකුට සම්පුර්ණ යෙන්ම අදහසක් ගැනිමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කලශබට බොහොම ස්තුතියි ...(වැඩිහිටියන් බලාගන්නා කෙයාගිවර් ඇබැර්තු තියෙනවද?)

  • @gagananikesala
    @gagananikesala ปีที่แล้ว +15

    මම ජපන් කොරියන් වලටත් ආසයි ඒත් දැන් එහෙ යන මිනිස්සු ගාන වැඩි කොරියන් යන එක දැන්නම් ලේසි නෑ යන මිනිස්සු ගාන වැඩි හින්දා කොරියන් විබාගෙත් කලින් තරම් ලේසි නෑ ජපන් බාශාව ගොඩක්ම ඉගෙන ගන්න බෑ මොකද බාශාව amaruyi ඒක නිසා වෙන රටකට යන්න උත්සහ කරන එක හොදයි ඒකෙන් මම හුගක් රටවල් බැලුවාලංකාවෙ මිනිස්සු වැඩිය යන්නෙනැති රටක් තමයි නෝර්වෙ ඒකෙත් නොර්වෙ රට ගැන මට ආසාවක් ආව කවදහරි යන්න ඔන රටක් ❤

    • @naturerelax9067
      @naturerelax9067 ปีที่แล้ว

      අනිවාර්යයෙන් mamath

  • @shehangmail
    @shehangmail 2 ปีที่แล้ว +4

    1 comment ,,, super UK gana one

    • @sandaliya
      @sandaliya  2 ปีที่แล้ว +3

      thank u dear...idiriyedi karannam..

  • @crazygame1232
    @crazygame1232 2 ปีที่แล้ว +8

    කොච්චර මුදලක් යයිද යන්න නෝර්වේ වලට

  • @notytaru7025
    @notytaru7025 2 ปีที่แล้ว +14

    කවදා හරි යන්න ඉන්න රටක්

  • @EnigmaTravel
    @EnigmaTravel ปีที่แล้ว +6

    Good Video!
    5:10 - How to get the Norway Visa

  • @abeysirifernando56
    @abeysirifernando56 2 ปีที่แล้ว +1

    වටිනා විස්තරයක් දවසක එන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +9

    90% Norway language එක කතාකරන්නේ

    • @meddagewimala2060
      @meddagewimala2060 2 ปีที่แล้ว +1

      විසිට් ආවොත් ජොබ් එකක් සොයාගන්න පහසුද?

    • @shanthikumari5324
      @shanthikumari5324 ปีที่แล้ว +1

      Oya norway walada inne dear 🥺

  • @AbdulLatif-cp2vt
    @AbdulLatif-cp2vt ปีที่แล้ว +1

    නෝර්වේ වලට යන්න පුලුවන් හොඳම විදිය කොහොමද කොයි විදියට ද දැනුවත් කරන්න පුලුවන්ද

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමියට. ජයෙන් ජය පතමි.

  • @sandyakumari9154
    @sandyakumari9154 2 ปีที่แล้ว +3

    Thank you very much.♥️

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +6

    අඩේ..ශෝක්❤❤❤❤

  • @gagananikesala
    @gagananikesala ปีที่แล้ว +2

    රස්සාවක් කරන්නමයි මමනම් ගියොත් යන්නෙ ❤

  • @sachinthalakshan9556
    @sachinthalakshan9556 3 หลายเดือนก่อน

    Aurudu 3kin citizen gnna ba boru danna epa..At least 08 years

  • @anilshantha964
    @anilshantha964 2 ปีที่แล้ว +4

    වටිනා විස්තර කිරීමක් ..😍😍😍

  • @iranthaniroshan6553
    @iranthaniroshan6553 2 หลายเดือนก่อน

    ජොබ් වලට යන්න පුලුවන්ද

  • @mj-lp9xy
    @mj-lp9xy 2 ปีที่แล้ว +6

    olawal karannathuwa europa ratakata yanna baridh koriyawath liyanna barida

  • @sachivlog7429
    @sachivlog7429 2 ปีที่แล้ว +1

    එජන්සි හරහා අපට යා හැකි යුරෝපා රටවල් මොනවද අක්කා
    රුමේනියාව හා

  • @pdilawar8188
    @pdilawar8188 2 ปีที่แล้ว +3

    නියමයි🥇🏆👌

  • @nethutharanga3038
    @nethutharanga3038 2 ปีที่แล้ว +1

    Age 25 n students visa enna plwnda akke. A/L main subjects ekak fail wela english ekka A/L passes 3kin enna plwnda.

  • @ngbrow
    @ngbrow 2 ปีที่แล้ว +1

    Great 💖😎🤟🙏

  • @harindrarathnayaka4915
    @harindrarathnayaka4915 10 หลายเดือนก่อน

    Job catagory mona wagewda thiyenne.. mn danata italy work karanne visa athiwa.

  • @suwinimadushani4025
    @suwinimadushani4025 2 ปีที่แล้ว +1

    Thank you for great informations

  • @nalinchinthaka4129
    @nalinchinthaka4129 7 หลายเดือนก่อน

    Udauwak dennako

  • @dulmiapsara-pl3qt
    @dulmiapsara-pl3qt ปีที่แล้ว

    norway walata yanna puluwanda akke cake making ,chef kenjek wage.

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 11 หลายเดือนก่อน

    Ane kohomd student visa aran enne wistara kiynnko🥺mn asai job ekak krnna enna

  • @sumindalakmal213
    @sumindalakmal213 8 หลายเดือนก่อน

    2024 job vacancies thiyennawada dan

  • @sahiththilinda
    @sahiththilinda หลายเดือนก่อน

    👍

  • @romeshlaxan7579
    @romeshlaxan7579 6 หลายเดือนก่อน

    Job walata online apply krna widiha gena poddk kiyla denn puluwanda step by step reply ekak one nettm terumk ne kochchara wistara kiwwth

  • @SadeepRukshan-sv9dn
    @SadeepRukshan-sv9dn 6 หลายเดือนก่อน

    yanna kiyak wage yanawada danne ne ajacy walata

    • @sandaliya
      @sandaliya  6 หลายเดือนก่อน

      Eaka dear agency ekakin tamai hariyatama danaganna puluwan wenne

  • @meddagewimala2060
    @meddagewimala2060 2 ปีที่แล้ว

    විසිට් ඇවිල්ල රිෆුජී ඇප්ලයි කරන්න පුළුවන් ද?

  • @10kumari
    @10kumari 2 ปีที่แล้ว

    Apo oyage youtube video vikunaganne one kiyala nikarune manussayante me ratate enne lesiy kiyela boru balaporottu denne epa!

  • @gangulvlogs549
    @gangulvlogs549 ปีที่แล้ว

    හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ්ස් තියනවද අක්කෙ නෝර්වේ වල..

    • @sandaliya
      @sandaliya  ปีที่แล้ว

      සමහර අවස්ථා තියනවා වේකන්සි දාන.. ඒත් ටිකක් අඩුයි.

  • @sihasnandinu2427
    @sihasnandinu2427 2 ปีที่แล้ว +4

    😃👍

  • @niroshbandara3948
    @niroshbandara3948 ปีที่แล้ว

    Sister Studies walata eddi depender ekka enna puluwanida?

  • @molingunasekara7725
    @molingunasekara7725 2 ปีที่แล้ว +1

    Daruwane yanna hoda ratak. Mage lankawe daruwanta norve wage ratakata yanna balanna. Mama inne cyprus.

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      ඔබ තාම ඉන්නෙ Cyprus ද..

  • @pdilawar8188
    @pdilawar8188 2 ปีที่แล้ว +1

    🏆නියමයි🏆

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว +2

    Good job akke

  • @-gamana2115
    @-gamana2115 2 ปีที่แล้ว +1

    👍👍

  • @samanherath2309
    @samanherath2309 2 หลายเดือนก่อน

    Oyage katahada marama lassanayi akki❤

    • @sandaliya
      @sandaliya  2 หลายเดือนก่อน

      Thank u darling ❤️

  • @freeminds6365
    @freeminds6365 2 ปีที่แล้ว +1

    එරික් සෝල්හයිම් හම්බෙන්න ඕනේ ඔහෙ ඇවිත් 😆

    • @GTAWORKSHIP
      @GTAWORKSHIP 2 ปีที่แล้ว +1

      😅

    • @GTAWORKSHIP
      @GTAWORKSHIP 2 ปีที่แล้ว +1

      Uta ada meka dunnanam iwaraine 🥲

    • @Gihansaduvlog
      @Gihansaduvlog ปีที่แล้ว

      ​@@GTAWORKSHIP😮

  • @nalinperera6532
    @nalinperera6532 2 ปีที่แล้ว +3

    Hi Mrs how can I contact you? I am from Italy and have Italian citizenship

    • @kumeeperera1898
      @kumeeperera1898 ปีที่แล้ว

      ඔබ තාම ඉතාලි ද ඉන්නේ..

    • @nalinperera6532
      @nalinperera6532 ปีที่แล้ว

      @@kumeeperera1898 ow

  • @may-britands9318
    @may-britands9318 2 ปีที่แล้ว +1

    How we can go there?

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +3

    ඉතාලි එදන් යන්න පුළුවන්ද අක්කේ

    • @sandaliya
      @sandaliya  2 ปีที่แล้ว +2

      පුලුවන්

    • @ngbrow
      @ngbrow 2 ปีที่แล้ว

      ඉතාලි මොන ජරාවක්ද මේක එක්ක බලද්දී

    • @ngbrow
      @ngbrow 2 ปีที่แล้ว

      නිදහස වැදගත් උන්ට හොරුන්ට කැමති නැති අයට සුපිරි රටක් නොර්වේ ❤️

    • @pradeepnishantha2452
      @pradeepnishantha2452 2 ปีที่แล้ว

      ​@@ngbrow oyawa contact karaganna puluwanda please 🙏 what app no danna

  • @udayanganiwickramasingha8697
    @udayanganiwickramasingha8697 2 ปีที่แล้ว

    Student yanakota family ekatama yanna puluwanda

  • @dilawar1743
    @dilawar1743 2 ปีที่แล้ว +1

    👍👌

  • @gappiyagaming1551
    @gappiyagaming1551 2 ปีที่แล้ว +1

    ජොබ් ඇප්ලයි කරන වෙබ් ලින්ක් එක නද්ද

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ❤️

  • @suwinimadushani4025
    @suwinimadushani4025 2 ปีที่แล้ว

    Babek ekka,job visa pahasuwen apply karanna puluwan da

  • @vajirakrishantha3877
    @vajirakrishantha3877 2 ปีที่แล้ว

    France pr tyena kenekta noway awithjob karanna puluwanda

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Godak nodanna dewal dana gatta duwa.sthuthii.

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    හොඳ video :1.k

  • @dulmiapsara-pl3qt
    @dulmiapsara-pl3qt ปีที่แล้ว

    padiya ema komada akke chef kenekta

  • @samanabeyratna4717
    @samanabeyratna4717 11 หลายเดือนก่อน

    Caregiver walata Norway job tiyanawada

    • @sandaliya
      @sandaliya  11 หลายเดือนก่อน

      Ow tiyana awastha tiyanawa..agency ekak haraha vacancies balala apply karanna

  • @nilankadies9684
    @nilankadies9684 ปีที่แล้ว

    Spita yanaeka hinayak thama 😮

  • @tharushijayawardana7817
    @tharushijayawardana7817 2 ปีที่แล้ว

    Dawasaka yanna aasai. ❤️

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 2 ปีที่แล้ว

    Very good one

  • @dhananjayathisera9609
    @dhananjayathisera9609 2 ปีที่แล้ว +3

    Foreign student latath education free da?

  • @dilinithushara3808
    @dilinithushara3808 2 ปีที่แล้ว +4

    මෙහේ student visa ගන්න සාමාන්‍යයෙන් කීයක් විතර යනව ද 🥺🥺🥲

    • @Dewmi7
      @Dewmi7 2 ปีที่แล้ว +1

      මටත් දැනගන්න ඕන

    • @pasindulakshitha2407
      @pasindulakshitha2407 2 ปีที่แล้ว +1

      Norway වල public universities international students ලාටත් free,tuition fee එකක් නෑ ඒ උනාට NOK 123,519 විතර (ඒක රුපියල් වලින් බලන්නකෝ කීයක්ද කියල) සල්ලි පෙන්නනන ඕනි.ඒක අපේ වියදමට එහෙට ගියාට පස්සේ දෙන්වා.මුලින් 40%ක් දීලා පස්සෙ ඉතුරු ටික දෙනවා කියලා තමයි මම නන් අහලා තියෙන්නේ.public universities වල උගන්නේ norwegian language eken ගොඩාක් programmes සමහර ඒව තියෙන්නේ english වලිනුත් කරන.හැබැයි ටිකක් competitive.

    • @Sejan_Attanayake
      @Sejan_Attanayake 2 ปีที่แล้ว +1

      @@pasindulakshitha2407 ඔව් බං මේ රටට සල්ලි පෙන්නලා විතරක් යන්න බෑ.studant visa යනවා නම් ඒ යන university එකෙන් ඒ සල්ලි අරගෙන අපි ඒ රටට ගියපුවාම උබ කිවිව විදියට අපිට කාඩ්එකක් දෙනවා ඒ සල්ලි වලින් 40% ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් දාලා අපිට පරිහරණය කරන්න. ලොකු ගාණක් යනවා යන්න. හැබයි ගියොත් ගේමක් ගහන්න පුළුවන්✌🏻😌පට්ටම ආස රටක් හීනයක් තමයි බං 🥀🥺...

    • @Sejan_Attanayake
      @Sejan_Attanayake 2 ปีที่แล้ว

      th-cam.com/users/Travelineurope මේ අයියාගේ වීඩියෝ වල තියෙනවා හරියටම ගිහින් පොඩ්ඩක් බලන්න ❤️👍🏻

  • @podda7181
    @podda7181 ปีที่แล้ว

    Student visa ගන්න රුපියල් කීයක් යනවද

    • @airhyyy895
      @airhyyy895 ปีที่แล้ว

      Auruddakata living expenses walata norwegian krone 128,887k . Rupiyal walin laksha 48k wage.

  • @sujithsanjeewa6310
    @sujithsanjeewa6310 2 ปีที่แล้ว

    Traveling Aran Yana ajansi nedda.api thaniyen yanna danne

    • @sandaliya
      @sandaliya  2 ปีที่แล้ว

      agencies tiyanawa tikak hoyala balanna one dear

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +2

    ඉතාලියේ Milano ඉදම් කොච්චර දුරද loslo වලට

    • @dilawar1743
      @dilawar1743 2 ปีที่แล้ว

      ලොකු දුරක් නෑ...

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว

      138 bus eke ynna puluwan 😊

  • @sumithkrisantha3600
    @sumithkrisantha3600 2 ปีที่แล้ว +3

    කොහොමද එන්නේ නෝර්වේ වලට.. විස්තර දනගන්නේ කොහොමද අපි..

    • @sandaliya
      @sandaliya  2 ปีที่แล้ว

      student visa walin ena eka tamai lesi..ekapara job ekakata enna amarui..agent kenek gen tamai wistara ganna puluwan

  • @goldeneagletravelssrilanka2643
    @goldeneagletravelssrilanka2643 ปีที่แล้ว

    Hi next months ill planing visit norway but only business visa shall i ask refugees thir ?

  • @dumindumadumal4778
    @dumindumadumal4778 2 ปีที่แล้ว +5

    Europe සිතාලාම රට මොකද්ද

    • @dilawar1743
      @dilawar1743 2 ปีที่แล้ว

      ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනවා...

    • @dilawar1743
      @dilawar1743 2 ปีที่แล้ว

      කාලෙකට අයිස්ලන්තය , තව කාලෙකට නොර්වේ,ස්වීඩනය,පින්ලන්තය,රුසියාව..

  • @lakmalperera8501
    @lakmalperera8501 ปีที่แล้ว

    Thankx .can i contact you? I wanna more details