ෆින්ලන්තයේ අළුත් පාසල් වාරේ (Vlog 59)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 222

  • @kenolees8333
    @kenolees8333 4 หลายเดือนก่อน +48

    ලංකාවේ වගේ කොන්ඩේ කපන්න ඕනේ රැවුල කපන්න ඕනේ phone ගේන්න තහනම් වගේ මෝඩ නීති ඒ රටවල නැති එක ගැන සතුටුයි 🔥

    • @Dercsshyer3451
      @Dercsshyer3451 3 หลายเดือนก่อน

      Usa walath phone thahanm😂😂

  • @samudubasnayake6585
    @samudubasnayake6585 5 หลายเดือนก่อน +38

    අයියේ මම ඊයේ Tamper ආවා. ඔයාගෙ vlogs සෑහෙන්න උදව්වක් වුණා ❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +8

      සුභ පතනවා ඔයාලාගේ වැඩි හොඳින් කරගන්න

  • @Ruzzi_Fdo
    @Ruzzi_Fdo 5 หลายเดือนก่อน +10

    හරිම අහම්බෙන් අයියාගෙ එක Video එකක් Suggest වෙලා බැලුවා. ඊට පස්සෙ ගොඩාක් Videos බැලුවා අයියාගෙ Channel එකේ. හරිම ලස්සනට විස්තර කරනවා. මං දැකපු හොඳම දේ තමයි අයියාගෙ Videos වල තියෙන Positive Vibe එක. හැමදෙයක්ම ධනාත්මකව දකිනවා. අයියාට පුළුවන් නම් Podcast Series එකක් කරමු.
    ඔයාලගෙ සියළු වැඩ කටයුතුවලට සුබ පතනවා..!!! ❤🌼

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අපි බලමු වෙනස් දේවල් ටිකක් කරන්න තාම ඒ සඳහා නිදහස අඩුයි

  • @Thilaniamarasooriya
    @Thilaniamarasooriya 4 หลายเดือนก่อน +14

    අනේ අයියා මට බබාල 3 ක් ඉන්නවා.චුටිට අවුරුද්දයි.හැමදාම රැස්වීමක්,නැත්නම් සුද්ද කිරිමක්,රැකියාවක් කරන ෙදමාපියන්ට හරිම අමාරුයි.

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 5 หลายเดือนก่อน +30

    අම්මෝ ඒකට මෙහෙ ඉස්කෝල අඟලක් යුනිෆෝර්ම් එක කොට නම් හරි කොන්ඩේ වැවිලා තිබ්බනම් ekage ol al කැම්පස් සිහින සේරම ඉවරයි. ලංකාවේ අද්‍යාපන බාර ඇමතියා මැටි මෝලෙක් වුනාට අයියෝ කිසිම අවුලක් නෑ. බ්‍රෝ ඔයාල හැමෝටම ජයමවේවා ❤️👍

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත දුර්වලතාවයන් වගේම හෙඳ දේවලුත් තියනවා

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 4 หลายเดือนก่อน +2

      Mma inneth Finland wala, habai, hama dema sapeksai, rataka cuture eka, civilzation eka hama dema balapanawa, lankawe kramya hari naha nevei, e api train wela tiyena vidiha, mama kmathi naha Finland hodai, lankawa hoda naha kiyanna....mona nathath life eka pahasu unata plus minus dekama tiyenawa...

    • @vinudivinudi5081
      @vinudivinudi5081 4 หลายเดือนก่อน +2

      ලංකාවේ ඉස්කෝල මොනවද කරන්නේ? දරුවන් ඉතාම පීඩනයට පත් කරනවා. ඇඳුම්වලින් අධ්‍යාපනයෙන් ඇත්තම අපේ දරුවන් ගැන අපට හරිම දුකයි

    • @wasanasathia1800
      @wasanasathia1800 4 หลายเดือนก่อน

      ඒ විතරක් නම් මදැයි... ලංකාවේ ගුරුවරියන්ට බඩයි පපුවයි පස්සයි කැපිලා පේන්න යාර හයක් ඔතාගෙන ගියේ නැත්නම් සාරිය නැතිව ගුරු අභිමානය නැති වෙනවාලුනේ..🤭

    • @ThilakGamaralalage
      @ThilakGamaralalage 4 หลายเดือนก่อน

      @@wasanasathia1800 හැම විෂයම දන්න වුන් මුලින්ම ඉගනගන්න ඕනේ බයෝලොජි. එහෙම වුනානම් මේරටේ ගැහැනුන්ට පිරිමින්ට ලිංගික අපරාද සහ එම අල්ලස් ප්‍රශ්න නොවෙන්න තිබ්බ වගේම රටම ලස්සනයි

  • @ElephantSoul
    @ElephantSoul 4 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා වීඩියෝ එකක්

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 4 หลายเดือนก่อน +7

    ඉතාමත් වටිනවා වීඩියෝ එක අයියේ. කිවුවත් වගේ අපේ පාසලක යුනිෆෝම් එක හරියට තිබුනෙ නැත්තම් ප්‍රශ්න වැලයි. ඒ අතරින් ෆින්ලන්තේ දරුවන් වාසනාවන්තයි. අදයි ඔයාගේ චැනල් එක දැක්කේ අයියේ. පවුලේ සියලු දෙනාටත් චූටි පැටවු දෙන්නටත් දීර්ඝායු ලැබෙවා. ස්තූති අයියේ ඔයාට.💖💖🌺🌺✨✨👍👍✔✔

  • @jeevanthakumara8263
    @jeevanthakumara8263 4 หลายเดือนก่อน +7

    ඔයාගේ Vedios හැමදාම බලනවා.
    සතුටින් ඉන්න.
    බුදු සරණයි ඔබටත් පවුලේ සැමටත්...🙏🙏👍

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතී ඔබටත් පවුලේ කට්ටියටත් බුදුසරණයි

  • @somakarunaratna4348
    @somakarunaratna4348 4 หลายเดือนก่อน +10

    පොඩි කාලෙ ඉඳල බයිසිකල්
    පදිනවා නම් ළමයින්ගෙ ශරීරයට හරිම හොඳයි . අනෙක් අතට ළමයි හොඳ කාල්පනාවෙන් පාරෙ යන්න හුරු වෙනව

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ඔව් ඇත්ත

    • @sudharmaweerasekara6703
      @sudharmaweerasekara6703 4 หลายเดือนก่อน

      අපිත් එහෙමනෙ ගියෙ. ඒත් අපි අපේ දරුවො යවන්නෙ නැතිව එහෙම තිබුන නම් හොදයි කියනවා නේද

  • @namaljayaweera8491
    @namaljayaweera8491 5 หลายเดือนก่อน +4

    ගාඩාක් ස්තූතියි ඔබතුමාගෙ vedio එකට. තව තවත් ජයම වේවා.

  • @kosalasugathapala5710
    @kosalasugathapala5710 5 หลายเดือนก่อน +6

    දිසුලි දුවගේ සහ පුතුගේ අධ්‍යාපන කටයුතු වලට සුභපැතුම්. දිසලි දුව මතක් කළා කියන්න. දුගේ hair බෑන්ඩ් එක, හදපු වලල්ලු මගේ දුවගේ වැඩමයි තියෙන්නේ. ආදරෙයි ...

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත පොඩි ළමයින්ගේ වැඩ ඔයාගේ දුව වත් මතක් කලා කියන්න ස්තුතී

  • @AAS-wl1lh
    @AAS-wl1lh 4 หลายเดือนก่อน +2

    අහම්බෙන් මෙ වීඩියෝ එක හම්බුනෙ. අපිටත් මේවගේ නිදහසේ ඉගෙන ගන්න තිබුනනම් කියල හිතුනා.🥹
    ඒ වගේම එ පරිසරය හිත නිවනවා...💚🍃
    ඒවගෙ පාරක බයිසිකල් එකකින් යද්දී කොච්චර නම් ශෝක්ද🥺❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ස්තුති අපිත් එක්ක එකතු වුනාට

    • @AAS-wl1lh
      @AAS-wl1lh 4 หลายเดือนก่อน

      @@warunaudayanga 😊

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 5 หลายเดือนก่อน +5

    ඔහෙ හැමෝම අතර සමානාත්භතාවයක් තියනවා. ඒක හොදයි.ඔබතුමාගේ දුව හරි ෂෝක්.සතුටුයි. මගේ දුව මහත්තයා සමග ලබන සතියේ එනවා.සැමටම බුදු සරණයි❤❤🏵🏵🏵😊🌺🌺🌺☘️☘️

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +2

      සුභ පතනවා ඔයාගේ වැඩ සියල්ල සාර්ථක වෙන්න කියලා

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 4 หลายเดือนก่อน +1

    හැමදාම video එකක් දැම්ම ගමන් බලනවා .Finland එන්න plan කරන්න පටන් ගන්නට videos බලද්දී මුලින්ම baluwe Warnage video එකක් . Dan ගොඩක් දේවල් ready කරගෙන next intake එන්න plan කරනවා .
    Ape දුවත් ඔයාගෙ බබා wage fashion කරන්නේ කොහෙ hari යද්දී .same age❤.
    Thanks for sharing these moments ❤❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ස්තුතී සුභ පතනවා එයාලාට

  • @imedhaandfamily
    @imedhaandfamily 4 หลายเดือนก่อน +7

    ඒ උනාට පරිස්සමෙන් ...finland මිනිස්සු නම් පාර මාරු වෙද්දි දුර ඉදලම වාහනේ stop කරයි...හැබැයි අපේ ලංකාවේ අය නම් පුරැද්දට කහ ඉරේදි speed එක වැඩි කරයි. .

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      එහෙම බෑ හැම කෙනාම යන්න අවශ්‍යය කරන විදිහක් තියනවා නීති තදයි

  • @nethmitharushika1517
    @nethmitharushika1517 4 หลายเดือนก่อน +11

    මම ඉගෙනගන්න කාපු කට්ට විඳපු දුක ඉස්කෝලෙ ඇතුළෙ කාපු කට්ට මතක් උනාම අපි කොච්චර අවාසනාවන්තද හිතෙනවා 😢 මම ඉස්කෝලෙ හිටපු deputy head prefect 🙂 සමහර දවස් වලට ඉස්කෝලෙ ගිහින් ඇවිත් කල්පනා කරලා බලද්දි මම ඉගෙනගත්ත දෙයක් නෑ 😢 දවසම කකුළ් කැඩෙනකම් ඉස්කෝලෙ එහෙට මෙහෙට දුවලා වැඩ කරලා විතරයි 🙂 ඒකෙනුත් දෙයක් ගත්තා නෑ කියන්නෑ ❤ ඒත් මම කාපු කට්ට මම කවදාකවත් මගේ ළමයෙක්ටවත් විඳින්න දෙන්නෑ 😢❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත අකාල්ප සහ ක්‍රියාවලියේ ගැටලුවක් තමයි තියෙන්නේ

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 4 หลายเดือนก่อน

    අනෙ.වසනවන්.බුදු සරණයි .ඔයාලට.පින්ලන්තය .හරිම .වසනවන්ත.රටක් .ද්කින්න.ලබ්ම.වසනවක්.💎😍🏆️🙏♥️🙋‍♂️🇱🇰👑️👍☸️🪔🪷😃😀♥️🙏ලස්සන පරිසරය හරිම සුන්දරයි.පොඩ්ඩ දෙන පරිස්සමෙන්🙋‍♂️💎 අම්මෝ තනියම පදිනවානේ.

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අදහස් වලට

  • @lalithperera1197
    @lalithperera1197 5 หลายเดือนก่อน +6

    හරිම ආස හිතෙනවා, ලංකාව ගැන කනගාටුයි..

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත මටත් එහෙමයි

  • @rohantissera3601
    @rohantissera3601 4 หลายเดือนก่อน +3

    ඔයාලගෙ සියළු වැඩ කටයුතුවලට සුබ පතනවා

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුතී ගොඩක්

  • @vijithawijethunge2551
    @vijithawijethunge2551 4 หลายเดือนก่อน +4

    හදවතින්ම සුබ පතනව මල්ලී,ඔබ සියලු දෙනාටම වාසනාවන්ත ජයග්‍රාහී අනාගතයක් උදාවේවා කියල .❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතී අදහස් දැක්වුවාට

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 4 หลายเดือนก่อน

    මෙහේ nursery එකට වෙනකන් විතරයි ඕන ඇඳුමක් අඳින්න පුලුවන්..ඊට පස්සේ ..nice vlog 😍

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 4 หลายเดือนก่อน +1

    Lamai hodata sinhala katha karanawa .harima sathutui.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඔව් ඒක අපේ මවු භාෂාව නිසා ඒක පුරුදුයි අපි ගෙදරදි සංහලින් තමයි කතා කරන්නේ

  • @dilshikaedirisinghe6336
    @dilshikaedirisinghe6336 5 หลายเดือนก่อน +1

    Good luck පුතේ බුදුසරනයි ❤❤❤❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      බුදුසරනයි

  • @desilvachandrika2271
    @desilvachandrika2271 4 หลายเดือนก่อน

    ජයවේවා brother ❤

  • @JWmovies-x1w
    @JWmovies-x1w 4 หลายเดือนก่อน +2

    මට මාරම දුකයි අපි ඉගෙන ගන්න විදියට 😢😢😢

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 5 หลายเดือนก่อน +1

    ❤❤❤Sook අනේ

  • @Yenuvlogs
    @Yenuvlogs 4 หลายเดือนก่อน +1

    Ahamben dakke video eka mama asama rata lankawa gana kalakirenawa budusaranai hamotama🎉🎉❤❤❤❤😂

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුතී අපිත් එක්ක එකතු වුනාට

  • @ashansilva6056
    @ashansilva6056 4 หลายเดือนก่อน

    Thawath lassana video ekak. All the best hamotama.❤

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa 5 หลายเดือนก่อน +1

    Good luck putha budusareni❤❤❤❤❤❤❤❤❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතී බුදුසරණයි ඔබටත්

  • @Lasantha-r3n
    @Lasantha-r3n 4 หลายเดือนก่อน +1

    අපෙත් ලොකූ බලාපොරොත්තුවක් තියෙනව පුතාව එවන්න.එයා A 6 යි සබ්ජෙට් 4 කට හයි මාක්ස් එයාගිය ඉස්කෝලෙ එයා තමයි ටොප් ගොඩාක් ඉස්තූතියි මහත්මය ඔයාලට.❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      අපි උත්සහ කරමු බලන්න

    • @anandathilakarathna9789
      @anandathilakarathna9789 4 หลายเดือนก่อน

      Hi​@@warunaudayanga

  • @CookingwithDinasroo77
    @CookingwithDinasroo77 4 หลายเดือนก่อน

    නියමයි 😊

  • @Mihimal
    @Mihimal 4 หลายเดือนก่อน

    Mama iskoole giyapu kaale vidapu duka nam mage lamaita widinna denne naha ❤

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 5 หลายเดือนก่อน +1

    Loke kohe giyath ape pol sambole , karawala beduma , malu ebul thiyal wela raha amathaka wenne ne.

  • @renukabasnayaka8959
    @renukabasnayaka8959 5 หลายเดือนก่อน

    Harima asa hithenw 😍😘 lassanai V eka

  • @udayaudaya9610
    @udayaudaya9610 4 หลายเดือนก่อน +1

    Lamkawe ma thawe ahikaranna barina.minisunge akalpa hadanna oni.ath awasanawa kiyanne adyapana anshayawet ahema uwamanawk na

  • @niranjalawijeratne
    @niranjalawijeratne 4 หลายเดือนก่อน +1

    Don't compare this school wears with Sri Lanka. Here we can't do this, since some children don't have nice clothes to wear. It depends on the parents economy. So here
    It's very important to maintain similarity at school.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      That is the question

    • @Anuththara745
      @Anuththara745 4 หลายเดือนก่อน

      No.. Finland විතරක් නෙවෙයි මෙහෙම කරන්නේ.. අනිත් ගොඩක් රටවල් වල මේක තියනවා.. So they don't have any poor ppl? Why ppl judge what we wear?

    • @niranjalawijeratne
      @niranjalawijeratne 4 หลายเดือนก่อน +1

      @@Anuththara745 100% agree. On the other hand, there are many countries that wear uniforms, including Australia. And it was inherited to us from England. I don't see any major issues with wearing a uniform here. So it's not a bad thing, why people always see the negative side of everything.

    • @tharangajayasuriya1459
      @tharangajayasuriya1459 4 หลายเดือนก่อน

      ​@@niranjalawijeratneTrue.

  • @WastedHM
    @WastedHM 4 หลายเดือนก่อน +1

    Nice video , wish sri lanka is like this

  • @PriyankaEkanayake-s2u
    @PriyankaEkanayake-s2u 4 หลายเดือนก่อน

    Mehe pre school walawath ඔහොම nane.uniforms andala .....

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 4 หลายเดือนก่อน

    math asai oya ratata anna kohomada anna lesima vdiha mata wayasa45 husband ta48 puluwannam udaw karanna please .danata malesiyawe enne desambar lankawata yanawa bs oyalata

  • @Rollingfeetadventures
    @Rollingfeetadventures 5 หลายเดือนก่อน +2

    ඉස්කෝලේ ඉන්න ළමයින් ගෙන් හතරෙන් එකක් විතර ඔලුව වහල ඉන්න අය තව අවුරුදු දහයක් යද්දී එංගලන්තෙට උණු දේ ඔහේ වෙයි කියල හිතෙනවා

    • @Rollingfeetadventures
      @Rollingfeetadventures 5 หลายเดือนก่อน

      @ruvinadhilshan267 අවුරුදු පහකට කලින් මම හිටියේ එංගලන්තේ මේ වෙද්දී ස්වීඩන් වල මේ රටෙත් දැන් වෙන දේවල් දැක්කම සරණාගතයෝ කරන හානිය සහ ආර්ථික දුප්පත් කම නිසා මේ රටවලට ඇවිත් ආව රටත් තමන් හිටපු රටවල් වගේ හදාගන්න හදන මිනිස්සු අනන්තවත් දකින්න පුළුවන්, කුණු කෑල්ලක් වත් පාරේ නෑ කියන කතා නම් බොරු නගර කිට්ටුව, නගරෙන් දුරට යද්දී නම් ඒක හරි. ලංකාව එක්ක සංසන්දනය කරන්න බැහැ තමයි ඉදිරියේදී මුළු යුරෝපෙටම ඔය සංක්‍රමණිකයින් ලොකු ප්‍රශ්නයක් වෙනවා දන්නේ නැතිනම් හොයල බලන්න ජර්මනිය, ප්‍රංශය වගේ රටවල පවා පොඩියට ඇතිවෙන ප්‍රශ්න ගැන

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ජන කොටසක් වෂයෙන් සලකලා විශේෂ සැලකිලි මෙහේ නැ හැමෝටම සමානව සලකනවා

    • @Rollingfeetadventures
      @Rollingfeetadventures 4 หลายเดือนก่อน

      @@warunaudayanga වරුණ කියන දේ හරි ඒත් මන් අර කලින් උත්තරය දැම්මේ එංගලන්තයේ සිද්දිය අධ්‍යයනය කලාද කියල කෙනෙක් ප්‍රශ්න කල නිසා ඒ උත්තරය මට දැන් පේන්න නැහැ, මේ රටවල ජාති ආගම් වලට බෙදල සලකන්නේ නැහැ නමුත් සංක්‍රමනිකයින්ම තමා ඒ බෙදීම හදාගන්නේ අනවශ්‍ය විදිහට ජාතික ආගමික ඒවා ඉස්සරහට ගෙනත් nordic රටවල තවම තත්වය හොදයි හැබැයි මුළු යුරෝපෙටම තව දශකයක් යද්දී ලේසි වෙන්නේ නැහැ අනවශ්‍ය විදිහට වෙන සංක්‍රමණ නිසා.ඔයාගේ චැනල් එක ගැන කතා කලොත් මන් මේක බලනවා පටන් ගත්තු කාලේ ඉදන් ඔයා කරන විදිහ හරිම ස්වාභාවිකයි බොරු වැල්වටාරම් නැහැ තමන් දන්නා දේ කියනවා දන්නේ නැතිනම් නැහැ කියනවා, හොද නරක දෙකම සමබරව පෙන්වන්න ඔබට ජය පතනවා

    • @renukakumari5890
      @renukakumari5890 4 หลายเดือนก่อน +1

      හරිම ලස්සනයි බුදු සරණයි

  • @sunildissanayake
    @sunildissanayake 4 หลายเดือนก่อน

    Welcome come to you all
    New session begin
    Enjoy the summer ❤❤
    Good luck ❤❤❤❤

  • @විදු-ඵ1ඹ
    @විදු-ඵ1ඹ 3 หลายเดือนก่อน

    😢 කමක් නෑ අනා ගතෙ හරියයි

  • @rathnayakalc2923
    @rathnayakalc2923 5 หลายเดือนก่อน

    huga dawasakin disuli daga malla dakke sir. daruwo dennatama budu saranai ❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතී බුදුසරණයි ඔබටත්

  • @NanayakkaraNirosha
    @NanayakkaraNirosha 4 หลายเดือนก่อน

    Man ada thamai vedio eka dakke. All the best oyalata🎉 man me dawaswala try karanawa finland enna. Age limit ekak thiyanawada enna.
    Jobs thiyenawada.

  • @madarasiriwardana99
    @madarasiriwardana99 4 หลายเดือนก่อน

    Anee,, ape Thilini Teacher❤

  • @nisansalawijesinghe8979
    @nisansalawijesinghe8979 4 หลายเดือนก่อน +2

    සර්, කරුණාකරල මට කියන්න පුළුවන් ද අවුරුදු 14ක කතා කරන්න බැරි ඔටිසම් තත්වය තියන දරුවෙක් ඉන්නවනම් ඒක finland visa ගන්න ප්‍රශ්නයක්ද කියලා.....
    ඒවගේම එහෙම දරුවෙක් අරන් ආවොත් බලාගන්න එක ප්‍රශ්නයක් වෙයිද කියලා....
    මම ලංකාවෙ ගුරුවරියක්... මෙම දරුවාත් , තවත් දරුවන් දෙදෙනෙකුත්, husband නුත් එක්ක එන්න බලන්නෙ.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      isarahadi video ekka karannam

  • @barneycasting8331
    @barneycasting8331 4 หลายเดือนก่อน +1

    මහත්මයා දරුවෝ tuition යන්නේ නැති ද ඔය රටේ ?? ලංකාවේ නම් මගේ නෝනා ළමයි දෙන්න පාසලට යන්නත් ප්‍රථම tuition මිස්ගේ පංතියේ ලියාපදිංචි කළා ....
    අලුත් පාසල් වාරය සදහා ඔබතුමා ඔහේ දරුවන්ට Physics theory class, paper class, revision class පවත්වන්නේ කොහොම ද ? ශාලා වෙන්කරවා ගන්නේ කොහොම ද ? tuition ප්‍රචාරක කටයුතු කරන්නේ කොහොම ද ? මේ ගැන ලංකාවේ අපිට පොඩි අදහසක් දෙන්න, ස්තුතියි ...

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      Onna video ekak ma kala

  • @ManorikaThilakarathna
    @ManorikaThilakarathna 4 หลายเดือนก่อน

    Ow ane ape rate school wala guruwarunta lamaita neeti wadi

  • @ShamiPushpi
    @ShamiPushpi 4 หลายเดือนก่อน

    Mata kiynna wachana na dakinna labimath sathutui..

  • @Lifewithmusicindika
    @Lifewithmusicindika 4 หลายเดือนก่อน

    Oya kiu de patta etta winaya hadanna one etulatin.ape paasal wala konde,edum balanawa,et winaya penawane tanamal wila seen eka.issarawela guruwarunta child psychology uganwanna one.ahala balanna samahara guruwaru nisa punchi un monataram peedanayakin innawada kiya.demaupiyot ohe innawa.katakaranne ne lamai gena.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඒක ඇත්ත වෙනස් කරන්න අවශ්‍යය වන්නේ ආකල්ප තමයි

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 5 หลายเดือนก่อน +1

    A nice daughter ❤🎉

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan 4 หลายเดือนก่อน

    අනුර අයිය ආවට පහුවදා ඉදන් අපෙ ලංකාවත්මේ වගෙ තමයි❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      තනි පුද්ගලයුකුට විතරයක් සමාජයක් වෙනස් කරන්න අමාරුයි සාමහිකය තමයි අරමුණක් ජය ගන්න වෙන්නේ මම හිතන විදිහට

    • @tharidulakshan4281
      @tharidulakshan4281 4 หลายเดือนก่อน

      අහම්බෙන් වගේ වීඩියෝ එක බලන්න පුළුවන් උනෙ.රටට එන්න විදියක් කියන්න

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 4 หลายเดือนก่อน

    යන්න asama ratak

  • @Sl_gamerHD
    @Sl_gamerHD 3 หลายเดือนก่อน +2

    මාසෙට 5000$ක් හොයන කෙනෙක්ට finland ඇවිත් කාලයක් ඉන්න පුලුවන්ද?.මාසෙට 5000$ක් මදිද ඇතිද??

    • @thejaherath9665
      @thejaherath9665 3 หลายเดือนก่อน

      Why should you come to Finland if you can earn $5000?

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      yes you can

  • @nishanthihewa5985
    @nishanthihewa5985 4 หลายเดือนก่อน

    Apitath oheta enna barida rakiyawakata

  • @samanabayarathna6776
    @samanabayarathna6776 4 หลายเดือนก่อน

    How the children go to school during the winter? Finland winter must be very severe lasting for a long period of time.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඒක ප්‍රශ්නයක් නැ ළමයි පාසල් යනවා හැමදාම

    • @samanabayarathna6776
      @samanabayarathna6776 4 หลายเดือนก่อน

      @@warunaudayanga True, unlike summer, children may not be able to ride bikes with several feet of snow on the ground with minus temperatures during winter. Do the schools provide transportation during winter?
      wind blasting

  • @rathanaKusumlatha
    @rathanaKusumlatha 3 หลายเดือนก่อน

    Ana putha maga duwatai auaga husbantai oua ratata anna kiuadanna puluwanda ouata godak thanks

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      පුළුවන් ඉගෙන ගන්න එන්න

  • @keshalafernando6339
    @keshalafernando6339 4 หลายเดือนก่อน

    Helsinki NeXT month එන්න ඉන්නේ 7 years බබාට එයාව school දාන්න apply කරන්නේ කොහොමද කියන්න පුළුවන්ද
    Thank u 😊

  • @Mahindaaluthwala
    @Mahindaaluthwala 4 หลายเดือนก่อน

    බයිසිකල් අපි ගන්න ඔනෙද.. එහෙම නැති ලමයින්ට transport කොහොමද වෙන්නෙ school යන්න

  • @chan400
    @chan400 3 หลายเดือนก่อน

    මෙහේ අයට හිතන්න ගොඩක් දේවල් මේ video එකේ තියෙනවා.

  • @UdaniTisseea
    @UdaniTisseea 4 หลายเดือนก่อน

    කොහොමද ආවේ ඔය රටට???
    Exsam මොනවා හරි කරන්න ඕනද???

  • @amilawedikkara2292
    @amilawedikkara2292 5 หลายเดือนก่อน

    Niyamaii❤❤❤❤

  • @hansanidias281
    @hansanidias281 4 หลายเดือนก่อน +1

    City 1 kokadda

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 4 หลายเดือนก่อน

    Api punchi kale game iskoleta giya vagei.
    Hari nidahas..

  • @LalaniWikramathilaka
    @LalaniWikramathilaka 2 หลายเดือนก่อน

    Midwife lata finland anna monavada karanna ona

  • @Malkanthi-mc4tr
    @Malkanthi-mc4tr 2 หลายเดือนก่อน

    Pinlanthe.kiwwama.hiruniwa.mathak.wen aw a..

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      oww matah ehemai mama th goda asa karapu chanell ekka

  • @irangiliyanage3167
    @irangiliyanage3167 5 หลายเดือนก่อน

    Cochchara hondada engata honda wayamayak lassana parisarayaka lassana balabala hitha sehelluwen lamainta iskole yanna thiyenne neda ape ratenam iskole sudda karanna ekadawasi ekata resweem mathiyenawa dawas dekathunak hirawewi thadawewi school van eke hathakma gannan gihilla is koleta evilla hari peedanayakin lamai igena ganne ithi pin lanthayata aapu pin karapuaya ewa bukthi vindinawa😅😅😅😅😅😅❤❤❤❤❤❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක්වුවාට

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e 4 หลายเดือนก่อน

    Aye landscaping job valata kohomada

  • @aroshChathuranga-vv1xo
    @aroshChathuranga-vv1xo 4 หลายเดือนก่อน

    ape karumeta mehe ipadune

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      එහෙම හිතන්න එපා අපි බලමු හදා ගන්න

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 4 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ වලින්. ජය වේවා වරුණ ඔයාටයි පවුලේ හැමෝටමයි'

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතී මචන්

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 4 หลายเดือนก่อน

    supiri ratawal

  • @jsidelloslanka2602
    @jsidelloslanka2602 14 วันที่ผ่านมา

    Sir, which place in Finland???

  • @Himaperera14
    @Himaperera14 4 หลายเดือนก่อน

    Sirge lamai hrima lassanai . Cutee 😍🥰

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුතී අදහස් දැක්වුවාට

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 4 หลายเดือนก่อน

    Maaloo maaloo ❤❤❤❤

  • @HrSugathapala
    @HrSugathapala 4 หลายเดือนก่อน

    Jayawewa**malli lassanai . Oya ratata kos , del wage dewal wijalanaya kara awanna puluwanda . Akata udaw karanna puluwanda, malli. Theruwansaranai,,,,,,,,,😂❤😂😂😂

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      හරි බලමු හොයලා ඉස්සරහට

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 4 หลายเดือนก่อน

    Lasana video ekkak, Budusaranai

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතී අදහස් දැක්වුවාට

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 4 หลายเดือนก่อน

      Ayubowan mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka (waraga adi 15×15 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama yakada kambi kuru gatha dan Avashai cimenthi kotta 40 k valley cube 2 k, kronkit chip gall cube 2 k mm 9×9 yakada kambi seryup kali 100 k + Bas kuliya ganna udaw karanna. Loku pinak, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 )

  • @prasad926
    @prasad926 4 หลายเดือนก่อน

    Melbourne walath regional area wala mehemai ayya.

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 4 หลายเดือนก่อน

    Ai ohe malu නැද්ද

  • @HasithSamuditha
    @HasithSamuditha 4 หลายเดือนก่อน

    Wifetath katha karanna kiyamuko😁❤️

  • @LvrpJayantha
    @LvrpJayantha 4 หลายเดือนก่อน

    Good morning

  • @lalaniperera4685
    @lalaniperera4685 4 หลายเดือนก่อน

    Mewage cuntri ekaka epadenna pin karanna one😊

  • @koshilamethmikoshilamethmi5464
    @koshilamethmikoshilamethmi5464 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashanniroshana3670
    @ashanniroshana3670 5 หลายเดือนก่อน

    Verynice

  • @visionx8923
    @visionx8923 4 หลายเดือนก่อน

    Sir oya pilanthaye Mona nagaraye the inne

  • @SoudiyaNasik1989
    @SoudiyaNasik1989 4 หลายเดือนก่อน

    අයියේ ඔයාලා Finland ආව විදිහ කියන්න

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      Balanna video ekka thiyanawa

  • @Nordicnooke
    @Nordicnooke 4 หลายเดือนก่อน

    a malli kohomada? ubata mawa aduranna ba neda?

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      මම කොහොමද අදුර ගන්නේ

  • @sunilbandarakaluhimihamillage
    @sunilbandarakaluhimihamillage 5 หลายเดือนก่อน

    Jayavava

  • @dilannethsara
    @dilannethsara 4 หลายเดือนก่อน

    මට නම් ඉස්කෝලෙ එපා උනේ කොණ්ඩෙ කපන seen eka nisa

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඒක ඇත්ත විනය කියාලා වෙන දෙයක් තමයි හදලා තියෙන්නේ

  • @rajitha243
    @rajitha243 4 หลายเดือนก่อน

    එතකොට මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශ්‍රී ලංකිකයෙක්ද ? 🙂

  • @Senura_De_Alwis
    @Senura_De_Alwis 4 หลายเดือนก่อน

    අන්කල් මේක ලංකාවේ ඉන්න ගුරුවරුන්ටයි,විදුහල්පතිපති වරුන්ටයි පෙන්නුවනම් එ්ගොල්ලොන්ගේ ඔලුවේ තියෙන රැවුල්,කොණ්ඩ😅රාමුව ගලවන්න තිබ්බා

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @renukabasnayaka8959
    @renukabasnayaka8959 5 หลายเดือนก่อน

    🥰🥰🥰

  • @kavinvithana2000
    @kavinvithana2000 4 หลายเดือนก่อน

    Hello thilini madam 😁

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      thanks

    • @kavinvithana2000
      @kavinvithana2000 4 หลายเดือนก่อน

      @@warunaudayanga Mn ASM eke misgen igengena thinw ....congratulations for your future 🥰

  • @dhamith-s6j
    @dhamith-s6j 4 หลายเดือนก่อน

    ඔහෙ ජොබ් එකක් හොයාගන්න අමාරුද?

  • @menuradd1876
    @menuradd1876 5 หลายเดือนก่อน

    ❤❤

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 4 หลายเดือนก่อน

    Finland භාෂාව mokadda

    • @mironsenevi
      @mironsenevi 4 หลายเดือนก่อน

      Finnish

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 2 หลายเดือนก่อน

    Finland වල මාළු නැද්ද?

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      thiyanawaa lanakwe wage rsa nemeiii

  • @dinujaya_isuru
    @dinujaya_isuru 4 หลายเดือนก่อน

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉

  • @lalaniperera4685
    @lalaniperera4685 4 หลายเดือนก่อน

    Ane pute daruwo gan hoda awadanen inna loke wena dewal penawane ❤babylata

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      baya wenna deyak naaa mehe