Finland ළමයින්ගේ ඇදුම් වල ගනන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අළුත් පාසල් වාරය අගෝස්තු මාසේ ආරම්භ වෙනවා ඉතින් පොඩි කට්ටියට ඇදුම් ගන්න ගිය වෙලාවේ ඒ සම්බන්ධ විස්තර තමයි මේ විඩියෝ එකෙන් අරන් ආවේ

ความคิดเห็น • 111

  • @tiffanyava3374
    @tiffanyava3374 หลายเดือนก่อน +11

    කඩෙ අක්කටනම් හිත ගියා.🥰

  • @DiliniDasanayaka
    @DiliniDasanayaka หลายเดือนก่อน +5

    බොරු සෝබන නැතිව වීඩියෝ කරනවා.. නියමයි අයියේ....❤❤❤ ලංකාවේ වෙන අය රට ගියාම නැති දේවල් මවනවා.

  • @kosalasugathapala5710
    @kosalasugathapala5710 หลายเดือนก่อน +10

    මගේ දුවගේ නම දිසලි. sir ගෙ vlog බලද්දි හැමවෙලේම මතක් වෙනවා. සියලුදේ සාර්ථක වෙන්න සුබපැතුම්.

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +4

      ස්තුති අදහස් දැකුවාට චුටි දුවව මතක් කලා කියන්න බුදුසරණයි සියළු දෙනාට

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +7

    අයියෙ Finland වල car sales වල වීඩියෝ එකක් ගෙන්න කො ❤❤😊😊

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +2

      හරි ඉස්සරහට බලමු

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv 25 วันที่ผ่านมา +14

    මම ත් ෆින්ලන්තයේ හිටියනම් සතුටෙන් ඉන්න තිබ්බා ... මේ පව් කාර රටේ නැතුව මගේ පාසල් කාලය තිරිසන් අපායක් කිසි නිදහසක් නෑ .... මේවා දැක්කහම මට එපාවෙනවා ....

    • @suvicooperations
      @suvicooperations 12 วันที่ผ่านมา

      Finland wala school fees kiyada Dan na neda?.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 11 วันที่ผ่านมา

      ඉතින් උබ ඉදියෙ නෑනෙ.. 😇😁...
      රටෙ ඉපදුනෙ උබෙ අම්මගෙ තාත්ත ගෙ වුවමනාවට මිසක් රටෙ වුවමනාවට නෙමෙනේ😂....උබල වගෙ උන් මෙ රටින් චුත වෙලා යනඑකමයි හොද😂....

    • @PrashanthaKumanayake-rb6fm
      @PrashanthaKumanayake-rb6fm 3 ชั่วโมงที่ผ่านมา

      Free

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 หลายเดือนก่อน +2

    Good ❤❤❤.
    පුලුවන්නම් බබාලගේ daily life +education ගැනත් video එකක් ගේන්න

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      හොඳයි ඉස්සරහට බලමු

  • @GevinduMihiranga
    @GevinduMihiranga 18 วันที่ผ่านมา +1

    Ado ube kisima lokukamak na bn adareii❤❤

  • @ELT--B-
    @ELT--B- หลายเดือนก่อน +2

    බබාලව school දාගන්නේ කොහොමද කියලා video එකක් දාන්න පුලුවන් නම් great💐

  • @1stgrade343
    @1stgrade343 หลายเดือนก่อน +6

    අපිත් ෆින්ලන්ඩ් වලට අලුත්.. තාම සතියයි.. මේක හරිම ප්‍රයෝජනවත් ❤

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +2

      සුභ පතනවා

    • @SrilankaMalaysia
      @SrilankaMalaysia หลายเดือนก่อน +2

      Mn duppath paulaka kenek mn malaysia inne godak duk vidala😢 hari amaruwen mehe visa eka gaththe iye athata ada me video eka dakke puluwannam mata enna udaukaranna puluwanda godak ස්තුති

  • @ashansilva6056
    @ashansilva6056 หลายเดือนก่อน

    Ayye oya pennapu podi ayata tiyena DIY kit ekata mokakda kiyanne?

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 หลายเดือนก่อน +2

    කෝ ඔයාගෙ නෝනත් ඉන්න රැප රාමුවක් ගන්න හැදුව අමාරැයි පාරෙ හැමතැනම යනව, විහිලුවට කිවෙ.

  • @shiwanthadilshan3559
    @shiwanthadilshan3559 7 วันที่ผ่านมา +1

    154 - අගුලාන කිරිබත්ගොඩ නේද

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 29 วันที่ผ่านมา

    I enjoyed very much watching this video 🎉

  • @GevinduMihiranga
    @GevinduMihiranga 18 วันที่ผ่านมา +1

    Shop eke akka❤❤

  • @nayanaudeshika1091
    @nayanaudeshika1091 20 วันที่ผ่านมา

    Puthe mage puthta inne Kuwait wala puwannam oyata anna udaw karanna puthta godak pin

    • @warunaudayanga
      @warunaudayanga  20 วันที่ผ่านมา

      සමාවෙන්න මට කරන්න පුළුවන් විස්තර දැනුවත් කරන එක තමයි

  • @jettkolonna2358
    @jettkolonna2358 หลายเดือนก่อน +2

    154 kiribathgoda - angulana.

  • @manishitharuwarani
    @manishitharuwarani หลายเดือนก่อน +1

    I hope to work as a doctor in Finland,
    I study medicine in belarus, can you please do a video about it,
    Or can you please provide some information

  • @rashmika1267
    @rashmika1267 หลายเดือนก่อน +1

    Thilini Teacher 👩‍🏫🔭❤

  • @nehemmanokaran9974
    @nehemmanokaran9974 27 วันที่ผ่านมา

    The thing is majority of people in these countries are introverted , so jobs , schools politics all things are introverted , in south Asia its all about extroversion its not about wt you think internally its all about how you present and do externally, so introverts of south Asia are going to these extroverted nations . Extroverts of these nations like south asian countries .

  • @veenusjewellers6960
    @veenusjewellers6960 หลายเดือนก่อน +1

    Sir bussines manegement dgree ekata job theyenawada .

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e 21 วันที่ผ่านมา

    Puluwannam landscaping job valata tiyana thana kiyanna

  • @devikanilmini1427
    @devikanilmini1427 หลายเดือนก่อน +1

    ඔහේ කතා කරන්නේ මොන භාෂාවද අයියේ

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw หลายเดือนก่อน

    Thank you for your sharing, Love you

  • @lasith7303
    @lasith7303 หลายเดือนก่อน +1

    👍👍🎉

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 หลายเดือนก่อน

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹
    බබාලා තනියම දාලා ද ගියේ?. ප්‍රශ්නයක් නැද්ද?.

  • @user-fq6bf9uk7w
    @user-fq6bf9uk7w 26 วันที่ผ่านมา +1

    154...කිරිබත්ගොඩ...අඟුලාන 😂😂😂

  • @ELT--B-
    @ELT--B- หลายเดือนก่อน

    Great💐👏

  • @brianlishan1
    @brianlishan1 หลายเดือนก่อน

    Good one

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 หลายเดือนก่อน +1

    beautiful

  • @captainnemo3958
    @captainnemo3958 หลายเดือนก่อน +1

    ❤❤😊😊

  • @maheshihewage1996
    @maheshihewage1996 หลายเดือนก่อน

    Akkatat poddak katha karanna kiyanna aiye❤

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      එයා වැඩිය කාතා කරන්නේ නැති කෙනෙක් කිවුට අහන්නේ නෑ

    • @maheshihewage1996
      @maheshihewage1996 หลายเดือนก่อน

      @@warunaudayanga aiyage whatsup group aket innawa mn..harima lassanai vedios

  • @dilshanfernando644
    @dilshanfernando644 10 วันที่ผ่านมา

    154 කිරිබත්ගොඩ - අගුලාන 😁

  • @rosesnomi
    @rosesnomi 7 วันที่ผ่านมา

    ape skolawalwala niwaduwata homework , homework...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน

    Super ❤

  • @gayanichampika9842
    @gayanichampika9842 หลายเดือนก่อน

    Oya la mara kattak ne kanne ape rata kochchra hoday da threeweel teyanawa oya la payn yanawa

  • @menuradd1876
    @menuradd1876 หลายเดือนก่อน

    😍❤

  • @kamaludaya457
    @kamaludaya457 หลายเดือนก่อน

    ❤️❤️😍

  • @VishwaVithanage2
    @VishwaVithanage2 หลายเดือนก่อน

  • @SrilankaMalaysia
    @SrilankaMalaysia หลายเดือนก่อน

    Man malaysia inne matath enna udaukaranna puluwanda

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      සමාවෙන්න ඔයාට උත්සය කරලා තමයි එන්න වෙන්නේ

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 หลายเดือนก่อน +1

    රැකියාවකට එහේ මව් භාශාව අත්‍යාවශ්‍ය ද

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඔවි ගොඩක් ඒවාට අවශ්‍යය යෙනවා

  • @pathmakamburugamuwa
    @pathmakamburugamuwa หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ashansilva6056
    @ashansilva6056 หลายเดือนก่อน

    Niyamai ayye...❤❤❤

  • @alphysics1273
    @alphysics1273 หลายเดือนก่อน

    Nice.....vlog

  • @VishmiBinu
    @VishmiBinu หลายเดือนก่อน

    Aiye samanyen dn finland awith job hoy gn amrui nd saralawama tech, engineering wge ewata ara

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      ඔව් එයාට මෙහෙ භාෂාව ඉගෙන ගන්න වෙනවා

  • @sandalipeshala
    @sandalipeshala 17 วันที่ผ่านมา

    A/l karanna enna barida😁

    • @warunaudayanga
      @warunaudayanga  16 วันที่ผ่านมา

      Al මෙහේ නෑ ඒක නිසා කැම්පස් ගිහිල්ලාම එන්න බලන්න

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 หลายเดือนก่อน

    Mage problem 1ta no answer....😮😮

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      මොකක් ද ප්‍රශ්නේ

    • @priyangikadilrukshia2168
      @priyangikadilrukshia2168 หลายเดือนก่อน

      @@warunaudayanga mn korean citizen...a nisa visa ganna one naha...awoth ahema the office 1ke registrar wela job 1k ganna puluwanda..language igena ganna gaman...

  • @barneycasting8331
    @barneycasting8331 หลายเดือนก่อน

    මහත්මයා, 2:33 කිව්වා වගේ ඩෙනිමක් ලංකාවේ මුදලෙන් Rs. 12,000ක් වෙන කොට ඔහේ ඉන්න ලංකාවේ මිනිස්සු ඔය Finland දේශපාලකයන්ට බනින්නේ නැති ද බඩු මිල අඩු කරපියව් කියල ? NPP එකට පක්ෂ ලංකාවේ අය ඔහේ ඉන්නවා නම් ඔය වගේ මිල ගනන් අසාධාරණයි, පවතින Finland රජය පෙරලිය යුතුයි යන වග ඒ අයගේ මතය නොවෙයි ද ? ලංකවේ අපි නම් NPP රජයක් යටතේ මේ වසරේ දෙසැම්බර් වල ඉදන් පාන් රාත්තල රුපියල් 3.50 ගන්න බලාගෙන ඉන්නේ. එතකොට ඔබතුමාටත් නැවත ලංකාවට එන්න හිතෙයි. NPP ජයවේවා!!

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +6

      ස්තුති අදහස් සඳහන් කලාට. මෙහෙ සාමාන්‍යයය පැයක වැටුප යුරෝ 12 ඒ කියන්නේ දවසකට පැය අටක් වැඩ කලාම ආසන්න වශයෙන් යුරෝ 100 ක් විතය ඒ කියන්නේ ටැක්ස් කැපිලි සාම්‍යය කෙනෙක් යුරෝ 2000 ක් විතර ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 7 කට ආසන්න අගයක් හැබැයි වියදම් ඒ වගේ තමයි .ඒක නිසා මේ දෙක සන්නසන්දනය කරන්න බැ . නමුත් ලංකාවේ වගේ ටැක් කැපෙන විදිය අවිධිමත් නැ. සියල්ල විධිමත් විනිවිධ භාවයකින් වෙන්නේ දෙෂ්පාලකයාද සමාන්‍යය මිනිස්සුද කියලා නැ. එකම නිතිය හැමෝටම විශේෂ වරප්‍රසාද නැ .හැමෝටම එකයි . සන්සන්දය කරන්න තවත් කරුනු හොලා බලන්න ස්තුතී නැවතත් අදහස් දැක්වුවාට

    • @MevinuR
      @MevinuR หลายเดือนก่อน +3

      ඔයාලවගේ මන්ද මානසික මිනිස්සු ඉන්න නිසා තමයි අපේරට මේවගේ අගාධයකට වැටිල ඉන්නේ..ඔයාල දේසපාලනේ න් බලාපොරොත්තු වෙන්නේම රු.3.50 පාන් කන අඩු මානසිකත්වයෙන්..නමුත් දේසපාලකය කියන්නේ අඩු මුදලට දෙනඑකවත් නිකන් බෙදන එකවත් නෙමේ.රටේ සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට අරගෙන බෞතික සම්පහ් සහ මානව සම්පත් දියුනුකරීමෙන් නීතිය සැමට සාධාරන රටක් නිර්මානය කිරීම...ඔහේලට තියෙන්නේම හිගන අදහස්...මේ රටවල මිල ගනන් convert කර කර එහෙම ජීවත් වෙන්නෙ නෑ..අනික මොන දේටත් ඔය කුහක කම අයින් කරගන්න..ඔයාලට තියෙන්නේ npo බයක්..රට හොරුන්ගෙන් ගැලවිලා හොදරටක් නිර්මානය වෙනවට හිතේ කුහක කමක් හියෙන්නේ.රටක් දියුනු වෙන්නනම් මේ රටව්ස්ල වගේ හොද විනිවිද බාවයක් තියෙන බදු ක්‍රමයක් සහ හොරු නොවන පාලකයෝ අවශ්‍යයි....ඔයවගේ ප්‍රාථමික අදහස් වෙනස් කරගන්න..

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน

      @@MevinuR කිසිම කුහකකම නැහැ මහත්තයෝ! අපිට බදු බර අඩු කරලා, රජයේ රැකියා වැඩි කරලා, රජයේ සේවක නිවාඩු වැඩි කරලා, රජයේ සේවක වරප්‍රසාද වැඩි කරලා, නොමිලේ හෝ සහන මිලට දෙන සේවාවන් වැඩි කරන රජයක් තමයි ඕනි.දැන් තියෙන තත්වය හැටියට NPP රජයකට පමණයි එය කළ හැකි වන්නේ.
      හොරු අල්ලල, හොරා ගත්තු මුදල් වලින් මහජනතාවට සහන දෙනකොට ඇත්තටම පාන් රාත්තල රුපියල් 3.50 දෙන්න පුළුවන්! ඉතින් එහෙම කරන්න පුළුවන් රජයක් තමයි අපිට ඕනි. අපි ලොකු මුදලක් හම්බ කරලා අඩුවෙන් ඒ සදහා අදායම් බදු ගෙවල. ඉතා සහන මිලට රජයේ සේවාවන් ලබාගෙන, ගොඩක් අඩු මුදලට අහාර, භාණ්ඩ ලබාගෙන ජීවන වියදම අඩුකරගෙන. හොද වාහයක් අරගන, මුදල් ඉතිරි කරගෙන ජීවත් වෙන්න තමයි ලංකාවේ ගොඩක් දෙනෙකුට ඕනි. ඉතින් ඒකට හොරු අල්ලන්න ඕනි. උන්ගේ සල්ලි වලින් මහජනයා වෙන අපිට සහන දෙන්න ඕනි. එතකොට මේ Finland වල ඉන්න මහත්තය විතරක් නෙමේ Finland වල පුරවසියනුත් ලංකාවේ විසා ලබා ගෙන ජීවත් වෙන්න එයි. මොකද ලංකාවේ එතකොට ජීවන වියදම ගොඩක් අඩු නිසා, ආදායම් බදු අඩු නිසා...

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน

      @@MevinuR අනෙක මහත්තයෝ හොරු අල්ලන්න පටන් ගත්තොත් පාසලට ළමය දාන්න හොර සහතික හදන දෙමාපියෝ ඉදන් අල්ලන්න වෙනවා නේද ?
      මහත්තය කිව්වා වගේ මගේ තියෙන ප්‍රථමික අදහස් දාර්ශනික අදහස් බවට පත් කරන්න ලංකාවේ මට නිසි අධ්‍යපනයක් ලබා ගන්න බැරි වුණා නේ. විභාග මුලික අධ්‍යාපන ක්‍රමයක් තියෙන නිසා ලංකාවේ ගොඩක් දෙමාපියෝ වගේ මගේ දෙමාපියෝ හිටන් tuition ගුරුවරුන්ට සල්ලි පුජා කරපු එක කලේ විභාග පාස් කරගන්න. ඉතින් විභාග පාස් කරපු එකයි කලේ, නමුත් මට්ටම ප්‍රාතමිකයි මහත්තයෝ ...

    • @MevinuR
      @MevinuR หลายเดือนก่อน

      @@barneycasting8331 මගෙත් එකම බලාපොරොත්තුව npp රජයක් යටතේ හැම මනුස්සයෙකුටම දෙපයින් නැගිටලා සතුටින් ජීවත්වියහැකි නීතිගරුක රටක් නිර්මානය කරන එකතමයි..මම හිතුවේ ඔයා 3.50 පාන් කතාව සමච්චලේට දැම්ම කියලයි....ඔයාල අපි හැමෝම ඒ යුතුකම ඉටුකරමු..සමාවෙන්න මට .ඒ ආකාරයේ දෙයක් ලිවීම ගැන.

  • @neelperera8028
    @neelperera8028 หลายเดือนก่อน

    154 Kiribathgoda. Ape UOC issarahin yanne❤

  • @user-hc8ik4yt2x
    @user-hc8ik4yt2x หลายเดือนก่อน

    අයියෙ මට ඔයාගෙ contact number එක එවනවද? මට employment visa malta . වලට එනවා මේ 15. Shengan visa. Mata finland වලට move වෙන path එකක් දැන ගන්න ඕන.. දැනට මම finish language එක ඉගෙන ගන්නවා..

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      සමා වෙන්න මට ඒක නම් කරන්න අමාරුයි

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      සමා වෙන්න මට ඒක නම් කරන්න අමාරුයි

    • @user-hc8ik4yt2x
      @user-hc8ik4yt2x หลายเดือนก่อน

      Ok. Thank you

  • @amilawedikkara2292
    @amilawedikkara2292 หลายเดือนก่อน

    ❤❤❤❤