Finnish භාෂාව හිතන තරම් අමාරුයිද ( Vlog 16)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2024
  • ෆින්ලන්තය බලා ඒමට සිටින බෙහො පිරිසක් අවධානය යොමු කල යුත්තේ මෙම රටේ භාෂාව සම්බන්ධවයි. රටට පැමිණීමට පෙර භාෂාව හැකි පමණනින් පුහුණු වි පැමිනීම වඩාත් හිතකර වේ .එම නිසා හැකි පමණින් භාෂාව ඉගෙනීමට උත්සහ කරන්න . ඒසඳහා අවශ්‍යය වන Link කිහිපයක් පහත දක්වා ඇත. අප සමග භාෂාව පුහුණු වීමට පහත Link එක මගින් whatsapp Group එකට සම්බන්ධ වන්න.
    chat.whatsapp.com/FBSrxW125UW...
    • Learn Finnish! Lesson ...

ความคิดเห็น • 190

  • @geethrangan3080
    @geethrangan3080 2 หลายเดือนก่อน +2

    ඔයාගෙ වීඩියො මම අනිවාර්යයෙන් බලනවා. ඊලග අවුරුද්දේ අපි ෆින්ලන්තය අඩිය තියන්න බලාපොරොත්තු වෙනවා. දිගටම මෙ වගෙ වැදගත් දෙවල් වලින් අපිව දිගටම දැනුවත් කරන්න . Finish කුප්පිය සමුහයට මාවත් එකතු කරගන්න. සුභ පැතුම් ඔබට 💕

  • @DanuNagarathan
    @DanuNagarathan 3 หลายเดือนก่อน +1

    Good job aiya. ! Pls keep it up

  • @TiranHarsha-zk3hr
    @TiranHarsha-zk3hr 5 หลายเดือนก่อน +6

    Concept එක මරු ❤. හොඳ motivation එකක්. Thank you

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      ස්තුති

  • @shaniradevshan4019
    @shaniradevshan4019 3 หลายเดือนก่อน +1

    Superb content! Keep it up bro❤

  • @Mahesh_Keerthisinghe
    @Mahesh_Keerthisinghe 5 หลายเดือนก่อน +2

    keep it up aiya. මාරම වටිනවා... ❤❤

  • @hansi5825
    @hansi5825 5 หลายเดือนก่อน +2

    Your channel is worth for the time spend ...
    Keep it up...
    මාරම වටිනවා... ❤❤
    Good Luck to you all.

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ....

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 5 หลายเดือนก่อน +1

    very good information 🎉 first comment eka magen

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @prabhathpemarathne5210
    @prabhathpemarathne5210 5 หลายเดือนก่อน

    මම ඔයාගේ finish group එකට join උනා. Thanks lot. ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා.💐

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      😄😄🙏🙏🙏😄😄😄

  • @sciencewithme3521
    @sciencewithme3521 5 หลายเดือนก่อน

    very important..i follow almost every video of you malli..I applied for masters yet not sure cz i didnt do IELTs but will try further
    keep up good work.Theruwan Saranai

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ...

  • @maduhathurusingha1824
    @maduhathurusingha1824 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි. තමන් දන්න දේ කියල දීල දිරිමත් කිරීමට තරම් පහන් සිතක් ඔබට තියෙන්නෙ ❤

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ...

  • @Wats-dt8ew
    @Wats-dt8ew 5 หลายเดือนก่อน

    Keep it up ..මෙය ඉතා වටිනා දෙයක්
    ❤❤

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      Thanks

    • @Wats-dt8ew
      @Wats-dt8ew 4 หลายเดือนก่อน

      @@warunaudayanga මම දැන් Duolingo එක හරහා Finnish ඉගෙනගන්නවා . ..Duolingo එකෙන් English විතරයි ඉගෙනගන්න පුලුවන් කියලයි හිතන් හිටියෙ .ඔබව සම්බන්ද කරගන්න විදිහක් තියෙනවද ? බොහොම පින් ඔබේ සේවයට

  • @chinthanikavindya152
    @chinthanikavindya152 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබ ලබාදෙන නිවැරැදි තොරතුරු වලට.. 💐

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ...

  • @verangivithanage3438
    @verangivithanage3438 4 หลายเดือนก่อน

    Aththtama watinawa❤💖

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතී

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 5 หลายเดือนก่อน +1

    thank you soo much .. very valuable vidio

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      You are most welcome

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 5 หลายเดือนก่อน +1

    It's seem to your very honest person .thank you

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ...

  • @vajiraeranga7047
    @vajiraeranga7047 หลายเดือนก่อน

    great job always be happy . god bless you

  • @user-xw9rw1nt9y
    @user-xw9rw1nt9y 5 หลายเดือนก่อน

    Sir mamath teacher kenek .sirge vedio nitharama balanawa...harima arthanwitha wachana nisa hondata pahadiliy....

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අදහස් දැක්වුවාට

  • @english-veryeasy503
    @english-veryeasy503 5 หลายเดือนก่อน +1

    A very good way of thinking

  • @pradeepdesilvawps
    @pradeepdesilvawps 5 หลายเดือนก่อน +1

    Sir මමත් ලංකාවේ Chemistry උගන්වන sir කෙනෙක්.. හරිම අසාවෙන් ඔයාගේ videos බලනවා.. Your teaching Ability is super...❤ හැමදේම සාර්ථක වේවා
    බුදුසරණයි ❤❤

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +3

      ස්තුති මල්ලි ....වැටෙන තැන pelawenna තමයි jevithe....

  • @andrythirimanna7811
    @andrythirimanna7811 4 หลายเดือนก่อน

    නෑ සහෝදරයා ඔයා කරනදේ බොහොම වටිනව ගොඩක් ස්තුතියි....

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ...

  • @user-ms2xx7gj4q
    @user-ms2xx7gj4q 4 หลายเดือนก่อน +2

    තමනුත් ගොඩ යනගමන්, අනිත් මිනිස්සුට ඒ path එකේ යන්න, කුහක කමක් නැතිව අයියා කරන මේ වැඩේ පටටම valuable ❤❤❤
    මට කියන්නකෝ අයියා ඔහේ සීතල කොහොමද දරා ගන්නේ? winter එක, කොච්චර කාලයක් තියෙනව ද?

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      කාලයක් යද්දි සිතලට හුරු වෙනවා

  • @user-xr4td3qg6q
    @user-xr4td3qg6q 5 หลายเดือนก่อน

    Good work 🤩🤩

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 5 หลายเดือนก่อน

    Thank you for your effort 🎉. මම group akata join una ..😊

  • @gayanchaturanga5299
    @gayanchaturanga5299 5 หลายเดือนก่อน

    Good work sir

  • @PriyankaHerath-d4z
    @PriyankaHerath-d4z 9 วันที่ผ่านมา

    Great..

  • @nimaligunawardhana1717
    @nimaligunawardhana1717 4 หลายเดือนก่อน

    Your excellent sir bless u❤

  • @dayaleranga458
    @dayaleranga458 5 หลายเดือนก่อน

    Thank you very much .
    All the very Bedt ❤

  • @dhanushkasamaranayake5894
    @dhanushkasamaranayake5894 5 หลายเดือนก่อน

    Thank you so much...❤❤❤

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 5 หลายเดือนก่อน

    Thank you so much....❤

  • @weera3945
    @weera3945 5 หลายเดือนก่อน

    Thank you sir 🎉❤🎉

  • @chandinilukamohotti5716
    @chandinilukamohotti5716 5 หลายเดือนก่อน

    Thank you very much sir

  • @jettkolonna2358
    @jettkolonna2358 2 หลายเดือนก่อน

    ස්තුතියි.

  • @tharindusampath1788
    @tharindusampath1788 2 หลายเดือนก่อน

    මතුගම ❤

  • @manojamilafernando7889
    @manojamilafernando7889 5 หลายเดือนก่อน

    ❤Thank you

  • @Sfzmtl7545
    @Sfzmtl7545 4 หลายเดือนก่อน

    Malli psychology degree ekak thiyena lamayekta ehe enna puluwanda? Degree ekak thiyena eken job ekata enna puluwanda? awith hambakarana gaman master eka karaganna?

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      උත්සහ කරන්න පුලුවන්

  • @kalpani9
    @kalpani9 3 หลายเดือนก่อน

    Sir student visa walin awot api enakotama ape husband babala ekka enna puluwnda

  • @chilawbrogaming5487
    @chilawbrogaming5487 17 วันที่ผ่านมา

    😊

  • @kadcvjayarathna7942
    @kadcvjayarathna7942 4 หลายเดือนก่อน

    Thank u very much

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 5 หลายเดือนก่อน

    Excellent

  • @user-qs3fx1jz1z
    @user-qs3fx1jz1z 4 หลายเดือนก่อน

    Kittos polijon ❤❤❤❤

  • @harshi192
    @harshi192 4 หลายเดือนก่อน

    Kiitos

  • @lahirumadhushanka7748
    @lahirumadhushanka7748 4 หลายเดือนก่อน +1

    Good Video ❤ මාරම වටිනවා.... , Whatsapp Group එකට Request එකක් දැම්මා. Book එකේ PDF Version එක කොහොමද ගන්න පුළුවන්

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      Whatsapp Group එකට දාන්නම්

    • @lahirumadhushanka7748
      @lahirumadhushanka7748 3 หลายเดือนก่อน

      @@warunaudayanga Thanks. Book eka read karana App ekee name ekath podak kiyana.

  • @nithinikariyawasam2904
    @nithinikariyawasam2904 5 หลายเดือนก่อน

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      🥰🥰😄😄😄

  • @lahiruwickramagedara5113
    @lahiruwickramagedara5113 3 หลายเดือนก่อน

    අයියා group එකට ජොයින් වෙන්න බෑනේ. Pdf ලින්ක් එකත් නෑනේ.

  • @deepthikanilanthi9261
    @deepthikanilanthi9261 5 หลายเดือนก่อน +1

    ඔබ ගොඩක් හොද. ලාංකිකයෙක් කුහක කමක් නැතුව ඔක්කොම කියලදෙනව

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ...

  • @thulanamanjitha4363
    @thulanamanjitha4363 5 หลายเดือนก่อน

    ❤❤

  • @omeproducts6453
    @omeproducts6453 5 หลายเดือนก่อน

    👍

  • @pubudushiran1743
    @pubudushiran1743 5 วันที่ผ่านมา

    Finish amaruda? eka kiyanne naha ne video eke. mama ahala thiyenne Finish amaruma bashawak kiyala.

  • @sanujidananjaya
    @sanujidananjaya 5 หลายเดือนก่อน +1

    hyvä

  • @tharakadissanayake7019
    @tharakadissanayake7019 2 หลายเดือนก่อน

    Good job

  • @shehanfrenando6492
    @shehanfrenando6492 12 วันที่ผ่านมา

    Aiye poland 🇵🇱 idala enawanm kohamada enna puluwan

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 4 หลายเดือนก่อน

    Ayya, how to enroll for an online Finnish course for a person already studying in Finland? Do not have time to dedicate all 5 days due to studies!

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      When you come to finland you can apply

  • @user-pj6dz2vh8s
    @user-pj6dz2vh8s 4 หลายเดือนก่อน

    Sir group ekata join wenna bahane.mama psychology karala thiyenne.mata psychology walinma masters karanna puliwanda.jobs thiyanawada

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      opintopolku.fi/konfo/en/ balanna

  • @piumioshala7785
    @piumioshala7785 หลายเดือนก่อน

    Thanks

  • @cigenet
    @cigenet 5 หลายเดือนก่อน

    Sir, could you please tell me. How can I join your group

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ඒක නම් ටිකක් දිග උත්රයක්

  • @nuwanthiwellala
    @nuwanthiwellala 2 หลายเดือนก่อน

    Ayye group ekata log wenna ba n. Mawa add karanna plwnd? PDF eka danna plwnd?

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      chat.whatsapp.com/FBSrxW125UW9K4l2ZdJtVw

  • @DeepalSenavirathna
    @DeepalSenavirathna หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

    • @DeepalSenavirathna
      @DeepalSenavirathna หลายเดือนก่อน

      Sir ඔයාගෙ video මම බලනවා මම ,රුමේනියා we ඉන්නේ finland enda බලාගෙන ඉන්නේ

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      හොඳයි උත්සහ කරන්න

  • @nadeekasudarshani3169
    @nadeekasudarshani3169 5 หลายเดือนก่อน

    Thank you. Lagadima Finland Enna inne. 🎉

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 5 หลายเดือนก่อน

    🙋❤❤

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      😄😄😄😄🥰🥰🥰

  • @nilushikabogahalanda1205
    @nilushikabogahalanda1205 5 หลายเดือนก่อน

    Thank you

  • @nimaligunawardhana1717
    @nimaligunawardhana1717 4 หลายเดือนก่อน

    Group link pls

  • @kelumsembukuttige7720
    @kelumsembukuttige7720 5 หลายเดือนก่อน +3

    Finish bashawa hodata hurukaraganna puluwan SELKOUUTISET balanna.

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      ස්තුති ....

    • @mohan_sameera
      @mohan_sameera 5 หลายเดือนก่อน +1

      I was going to type this too! Register in the library as well!

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 5 หลายเดือนก่อน

    Sir findland wala university entrance exm eka ganat vedio ekak dannako

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      බලනන් මම එකක් කරලා තිබ්බා තව කරුනු සහිතව ඉස්සරහට කරන්නම්

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 5 หลายเดือนก่อน

    Hellow please how can I join your Group I am also in process of migrate to finland

  • @piumiireshamuutube
    @piumiireshamuutube 2 หลายเดือนก่อน

    PDF eka th denna puluwand?

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍👍👍👍

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      😄😄😄😄😄🥰🥰

  • @wasantharasnayaka5843
    @wasantharasnayaka5843 4 หลายเดือนก่อน

    B visa ekakin awoth ,TE course & social benefits eligible da?

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      Danna tharam තරමට naaaa

    • @wasantharasnayaka5843
      @wasantharasnayaka5843 4 หลายเดือนก่อน

      ​@@warunaudayangaokay brother Thank you 👍

  • @user-ho5wd7mq4c
    @user-ho5wd7mq4c 3 หลายเดือนก่อน

    Aiye pdf eke link eka dennakow oya pennapu book eke.
    Anyway good content❤

  • @chamindasenanayake9051
    @chamindasenanayake9051 2 หลายเดือนก่อน

    Mama try kara group ekata link eken yanna be...

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      chat.whatsapp.com/FBSrxW125UW9K4l2ZdJtVw

  • @Little_D_Club
    @Little_D_Club 2 หลายเดือนก่อน

    ap name ple.........

  • @piumidilhani
    @piumidilhani 4 หลายเดือนก่อน

    Mamath kemathi finnish language group ekata join wenna ...pls give me admin approval ...

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      chat.whatsapp.com/FBSrxW125UW9K4l2ZdJtVw

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 5 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kavinduudayanga7807
    @kavinduudayanga7807 4 หลายเดือนก่อน

    Sa danna chuutima de hari apitth kiyala dennko, finish ❤

  • @CrazyMadz
    @CrazyMadz 5 หลายเดือนก่อน

    Me Na Puhun Ceylonia Sinhaliya
    මම ලංකාවෙ භාෂාව තමයි කතා කරන්නේ

  • @kazonline83
    @kazonline83 4 หลายเดือนก่อน

    Whatsup group ekata join wenna banee, error koyala panannee

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      chat.whatsapp.com/FBSrxW125UW9K4l2ZdJtVw

    • @chamendikafernandofernando4330
      @chamendikafernandofernando4330 4 หลายเดือนก่อน

      මට group එකට ජෝඉන් වෙන්න බැහැ නේ මල්ලී

  • @nilushikabogahalanda1205
    @nilushikabogahalanda1205 5 หลายเดือนก่อน

    How can I join your group😳

  • @user-vw6en5eo1q
    @user-vw6en5eo1q 5 หลายเดือนก่อน

    ම ම ආසයි මගේ පුතා එවන්න එයාගේ වයස 19english හොදටම පුළුවන් අපි කොහොමද එයා ඒ සදහා සූදානම් කරන්නේ කියන්නකෝ

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      Vedio බලන්න

  • @sampaththarindu5162
    @sampaththarindu5162 5 หลายเดือนก่อน

    Aiye, indian interw ake monada ahanne ?

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඒක නම් දිග විස්තරයක්

    • @malithihansanadesilva9887
      @malithihansanadesilva9887 หลายเดือนก่อน

      Viedeo ekk karanna puluwan da interview eka gana

  • @nikmini4568
    @nikmini4568 5 หลายเดือนก่อน

    අනේ පුතේ මට කියන්න ෆින්ලන් job visa එන්න කීයක් ගන්න වද

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      Student තමයි enna leai

  • @PadmaChandralatha-fk6lr
    @PadmaChandralatha-fk6lr 3 หลายเดือนก่อน

    Hou many age for Finland job

  • @irudiniweligama2548
    @irudiniweligama2548 4 หลายเดือนก่อน

    Finnish group එකට join වෙන්නේ කොහොමද ?

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      chat.whatsapp.com/FBSrxW125UW9K4l2ZdJtVw

  • @shamikanuwani3422
    @shamikanuwani3422 4 หลายเดือนก่อน

    Ayye Finland group ekata join wenne kohomada

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      chat.whatsapp.com/FBSrxW125UW9K4l2ZdJtVw

    • @shamikanuwani3422
      @shamikanuwani3422 4 หลายเดือนก่อน

      thanks, ayyee puluwan nam apita language class ekak patan ganna ayye
      🤩@@warunaudayanga

  • @nishumadusanki9652
    @nishumadusanki9652 5 หลายเดือนก่อน

    Group ekata add wenna bene mokda krnne ekata

  • @mariodilano
    @mariodilano 2 หลายเดือนก่อน

    ෆින්ලන්තය සෙට්ල් වෙන්න අමාරුයිද කැනඩාවල ඉදලා ආවොත්

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      ඒක නම් කියන්න අමාරුයි මෙහේ නිදහස් රටක් අමාරුවකට තියෙන්නේ භාෂාව ඉගෙන ගන්න එක තමයි

  • @DiliniPerera-gj7bq
    @DiliniPerera-gj7bq 5 หลายเดือนก่อน

    Godak aya epa kiyl kiynne enn , atttma awot amaruida

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      තමන්ගේ experience eka තමයි

  • @methmalthilanka2425
    @methmalthilanka2425 5 หลายเดือนก่อน

    Lankawe finnish class karana thanak thiyanawada

  • @kasunsameera3270
    @kasunsameera3270 5 หลายเดือนก่อน

    Sir mawath join kara ganna. Thanks

  • @donwijekoon1699
    @donwijekoon1699 5 หลายเดือนก่อน

    Please add me as well brother , thanks in advance

  • @lanka22222
    @lanka22222 5 หลายเดือนก่อน

    life in Europe is not ok. Sri lanka is only place for me

  • @andrythirimanna7811
    @andrythirimanna7811 4 หลายเดือนก่อน

    මල්ලි මමත් කැමති ඔයාගෙ chanel ekata Join wenna

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ස්තුති ....

  • @mallikahdv6218
    @mallikahdv6218 5 หลายเดือนก่อน

    Eiko sinulla ole nulka

  • @gayanchaturanga5299
    @gayanchaturanga5299 5 หลายเดือนก่อน

    Pls add me group

  • @chamaljayanath9890
    @chamaljayanath9890 5 หลายเดือนก่อน

    Watsapp number eka mokakda join wenna

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      facebook.com/profile.php?id=61555121495202

    • @susanthasomarathna7428
      @susanthasomarathna7428 2 หลายเดือนก่อน

      16:00 ​@@warunaudayanga

  • @chamilaroshan2469
    @chamilaroshan2469 5 หลายเดือนก่อน

  • @droxawesome8114
    @droxawesome8114 4 หลายเดือนก่อน