අවාරෙ සිරිපා කරුණාව..! (Adam's Peak (Sri pada) - off-season climb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 480

  • @Kaali
    @Kaali 3 ปีที่แล้ว +1002

    අවාරෙ යනවනම් කන්න බොන්න පටෝගෙන රේංකෝට් අරන් යන්න. එකම කඩයක්වත්, ලයිට් එකක්වත් නෑ..
    යන කට්ටිය පරිසමෙන් වැඳල ටොෆි කොලයක්වත් නොදා ඒ ලස්සන පරිසම් කරගෙන ගිහින් එන්න.. ❤

  • @thesailorlk
    @thesailorlk 3 ปีที่แล้ว +501

    ඒක මරු ❤️✌️

    • @David-cr2cm
      @David-cr2cm 3 ปีที่แล้ว +4

      The sailor ❤️❤️❤️

    • @mrsir456
      @mrsir456 3 ปีที่แล้ว +3

      hello ayyaaa❤️❤️❤️

    • @Kaali
      @Kaali 3 ปีที่แล้ว +23

      Thanku නැවියෝ..

    • @Pasan_ramawickrama4
      @Pasan_ramawickrama4 3 ปีที่แล้ว +1

      @@Kaali ❤️😗

    • @SethumM
      @SethumM 3 ปีที่แล้ว

      sailor gammc

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +370

    welcome to the vlog squad bruhaa 😍😍

    • @KaaliProjects
      @KaaliProjects  3 ปีที่แล้ว +107

      පූසගෙන් ඉන්ස්පයර් වෙලා බල්ලො ටික දැම්මෙ.. 😏

    • @sasankakasun
      @sasankakasun 3 ปีที่แล้ว +8

      @@KaaliProjects 😹👍

    • @nugi7521
      @nugi7521 3 ปีที่แล้ว +1

      Serandib kiwi kiyla new zealand wala inna lankawe kollek innwa dilshan aiye eyage vid (vlogs)patta balala shout out ekk denna 1 month walin 50k subs uth gahuwa🙂

    • @mrsir456
      @mrsir456 3 ปีที่แล้ว +1

      @@nugi7521 ow ow sirawatama.ලස්සනට වැඩේ කරනවා❤️

    • @pamiyagamnig4477
      @pamiyagamnig4477 3 ปีที่แล้ว +2

      ඩිලෝ මේ වෙගේ වොලොග් කරපන් කෝ එක පට්ට බන් දැන් උබේ යාලුවොත් වෙලොග්ස් කරන්න පටන් අරන් නේ

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 3 ปีที่แล้ว +114

    කාලී සීරීයස් වෙච්ච තැනක හරි ලස්සනයි ...බුදු සරණයි කාලියෝ..😍

  • @idushkapabasara5252
    @idushkapabasara5252 3 ปีที่แล้ว +97

    කාලිගේ කට පරිස්සම් කරගෙන ගියපු එකම ලොකු දෙයක්.😂❤

  • @nipunnavoddya1099
    @nipunnavoddya1099 3 ปีที่แล้ว +97

    බ්‍රො අපි ඉන්නෙ සිරීපාදෙ මායිමේ. එරත්න කියන ගමේ. මේ පාර අවාරේ සෑහෙන්න කට්ටිය වන්දනාවෙ ගියා. අන්තිමට රැල්ලක් වගේ උනා. බ්‍රො පොලිතීන් ප්ලාස්ටික් හැම තැනම දාලා. පුලුවන් නන් කට්ටිය දැනුවත් කරන්න මේ අඩවියට එහෙම කරන්නෙපා කියල. සමන් දෙවි පිහිටයි☸️🙏

    • @Dilon47
      @Dilon47 3 ปีที่แล้ว +4

      වාරෙට යන එක රැල්ලක් නෙවෙද

    • @yenulsawin7217
      @yenulsawin7217 3 ปีที่แล้ว +2

      awaretath maluwa aralada?

  • @cricdose99
    @cricdose99 3 ปีที่แล้ว +102

    කාලි🙏 , සිරිපා යන්න තියෙන්නේ අවාරේ නෙවේ🙌 සමාජයේ බොහෝ දෙනා ජනප්‍රිය අයව අනුගමනය කරනවා🙌අවාරේ සිරිපා කියලා ප්‍රසිද්ධ youtube දෙක තුනකම මන් දැක්කා .එහෙම promote කළොත් adventure එකක් කියලා හිතලා ගොඩක් උන් යනවා 🙂තමන්ගේ වගකීම ගත්තත් ඒක සතුන්ගේ ජීවන චක්‍රය ට බෙහෙවින් බලපානවා. එතකොට වාරෙටත් උන් එළියට එයි.
    දෙපාරක් හිතලා යන්❤️❤️

  • @dnbandotherthings3286
    @dnbandotherthings3286 3 ปีที่แล้ว +60

    මරු රැවුලේ අයිස් මිදුනාම😂😂😂

  • @darshanajeewananda
    @darshanajeewananda 3 ปีที่แล้ว +157

    Funny නම් KAALi
    Vlog නම් KAALi
    Travel නම් KAALi
    Teck නම් KAALi
    Rap නම් KAALi
    guitar නම් KAALi
    ජිම්නාස්ටික් නම් KAALi
    අසහනෙ නම් KAALi
    බොරු නම් KAALi
    පිස්සු නම් KAALi
    KAALi නම් KAALI 😂💙

    • @p.p.k.official8800
      @p.p.k.official8800 3 ปีที่แล้ว +6

      මරු හැබැයි.😂❤️

    • @viduminigamage6414
      @viduminigamage6414 3 ปีที่แล้ว +5

      ඇයි rap, songs, guitar, ජිම්නාස්ටික්, fights😁😁

    • @darshanajeewananda
      @darshanajeewananda 3 ปีที่แล้ว +4

      @@viduminigamage6414 ඔන්න Add කරා 😂

    • @themzxd
      @themzxd 3 ปีที่แล้ว +8

      බල්ලොනම් ඒත් KAALi

    • @samiya99
      @samiya99 3 ปีที่แล้ว +5

      Kolu scene nm kali😁😅😅

  • @danindudampathi3219
    @danindudampathi3219 3 ปีที่แล้ว +6

    අර කාලිගේ ඉස්සෙල්ල තිබ්බ කුපාඩි කට වැහුන්ම මාර ලස්සනයි නේ ❤️❤️👍

  • @ragingwarrior8098
    @ragingwarrior8098 2 ปีที่แล้ว +9

    එළ එළ කාලියා. ආතල් වගේම මේවත් තියෙන්නේ ඕනේ.. බුදු සරණයි

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +27

    මේකනං මරු අයියේ! අවාරේ සිරිපා කරුණාව කියන්නේ කල්පනාවෙන් පරිස්සමින් කරන්න ඕනේ හැබැයි ලබන්නම ඕනේ අත්දැකීමක් 😊🙏❤️🔥

  • @thegadgetman_sl
    @thegadgetman_sl 3 ปีที่แล้ว +33

    කටපරිස්සම් කරන් කාලි සිරිපා කරුණා කළා කියන්නෙනම් ලෝක පුදුමයක් 😂😂😂

  • @oshithawijesinghe3322
    @oshithawijesinghe3322 3 ปีที่แล้ว +41

    කාලිගේ රැවුලම උඩහට නැමුවනම් ආයේ මාස්ක් ඕන නෑ

  • @Rocky-fire99
    @Rocky-fire99 3 ปีที่แล้ว +15

    අඩේ කාලි අපි දැක්කා ඔයා සහ බස් එක.... ❤️ අපි කරුණා කරන්න පටන්ගද්දි ඔයාල බහිනවා.. 🙂❤️

  • @akmusiccovers1635
    @akmusiccovers1635 3 ปีที่แล้ว +18

    සිරිපා කරුණා කරන්න පට්ට ආසවෙන් ඉන්න තාම එක පාරක්වත් කරුණා නොකරපු මම..පට්ටම ආසාවෙන් බැලුවා..අනේ මටත් යන්න තිබ්බනම් කියලා හිතුනා දුකකුත් එක්ක..පිං කාලි අයියේ ❤🙏

  • @ovinduyehan8857
    @ovinduyehan8857 3 ปีที่แล้ว +26

    යසයි❤ අඩේ කාලි ලගටම ඇවිල්ලා, කලින් කියල ආවානම්😢

  • @tharidudilshan9455
    @tharidudilshan9455 3 ปีที่แล้ว +22

    මාත් ට්‍රැක් පන්න ගත්තා 🤗❤️ දැන් ජීවිතේ ජයගත්තා 🤗

  • @ManiYaStreams
    @ManiYaStreams 2 ปีที่แล้ว +2

    maru maru

  • @dulminakulasekara4567
    @dulminakulasekara4567 3 ปีที่แล้ว +21

    අඩේ තල්වත්තේ gym එකෙ කුශාන් අයියාත් ඉන්නවා..පට්ට අ

  • @channapradeep9443
    @channapradeep9443 2 ปีที่แล้ว +4

    කාලිගේ හොදම කෑල්ල තමයි බොරු රැඩිකල් නොවීම 💖💖💖💖💖💖

  • @widurathilanka
    @widurathilanka 3 ปีที่แล้ว +10

    ආතල් එකේ නැගපු එකා උඩට ටික ටික නගිද්දි උටත් නොදැනිම වචන වලට ශ්‍රද්ධාව එකතු වෙන හැටි

  • @ashookakahandagama3294
    @ashookakahandagama3294 3 ปีที่แล้ว +21

    ලිහිනි අක්කේ😂😂 ඔයාට මාව එපානම්🤣😅කලිං කියන්න තිබුනා🤣🤣🤣

  • @Akiyuu69
    @Akiyuu69 3 ปีที่แล้ว +37

    රැවුලෙ වතුර බිංදු😂

  • @venukaglagoda2285
    @venukaglagoda2285 3 ปีที่แล้ว +6

    Adams peak neme bn. පුළුවන් නම් rename කරපන් සහෝ... ශ්‍රීපාදය ඒ නම වෙනස් කරන්න එපා බ්‍රෝ...
    ආදරේ එකෙන් ම....❤️😘

  • @Manopara_0
    @Manopara_0 9 หลายเดือนก่อน +1

    එදා 60K දැන් 241K 😾💗 Gmmck tama

  • @actArena
    @actArena 3 ปีที่แล้ว +52

    අපිවත් එක්කන් පලකෝ😅අනිත් අයගේ ලොකු ආතල් එකක් පේන්න නෑ, උබ හරි ඔක්කොටම🤣

  • @chamothkavinda2376
    @chamothkavinda2376 3 ปีที่แล้ว +5

    මරු රැවුලේ අයිස් මිදුනාම😂😂😂 vlog nan maru kaaliyoooo

  • @sachithishan2127
    @sachithishan2127 3 ปีที่แล้ว +7

    කාලි මාමගේ වීඩියෝ හරිම ලස්සනයි 😌

  • @lowpcgaming4677
    @lowpcgaming4677 3 ปีที่แล้ว +29

    20:41 දි ලොකු ලොකු අයියලා කියල හින්ට් පාරක් ගැහුවෙ ගග දිගේ එකට නේද 😂😂

    • @manurathejith2807
      @manurathejith2807 3 ปีที่แล้ว +1

      පස්සේ පුපම ඇනුනා කිවා , on the spot ඒක පල දුන්නා ලොකු ලොකු අය්යලාට බැනපු එකේ පාපේ.

    • @nayanajithkodituwakku6100
      @nayanajithkodituwakku6100 2 ปีที่แล้ว

      කාලිට සවුදම් පුළුවන් ද?

  • @YasiYaStreams
    @YasiYaStreams 3 ปีที่แล้ว +8

    3:49
    කාලි සහ යාළුවෝ ටික mind :Driver හෙමින් ඵලයන් හු## අම්මෝ වල්#

  • @dimuthugunasekara4916
    @dimuthugunasekara4916 3 ปีที่แล้ว +47

    මාත් ගිය සතියේ කරුණා කරලා ආවා🥰

  • @VimeshRathnayaka
    @VimeshRathnayaka 3 ปีที่แล้ว +8

    දිගටම vlog ඕනෙ බොසා 🌚❤️

  • @manurathejith2807
    @manurathejith2807 3 ปีที่แล้ว +10

    කරුනාවයි, කරුනාවයි.කට පරිස්සම් කරන් ගිය එකම ලොකු දෙයක් නේ.

  • @felon9428
    @felon9428 3 ปีที่แล้ว +11

    එල රැව්ලෙ හිමද

  • @charithaweerasinghe2146
    @charithaweerasinghe2146 3 ปีที่แล้ว +1

    Kaali hoda kollek kiala adath oppu una... math dannawa e හැඟීම koi wageda kiala... thawa parak enna... nallathanniya පැත්තෙන්... e lassanath widaganna... good job my brother...👍👍❤️❤️

  • @kavindusenevirathne5710
    @kavindusenevirathne5710 3 ปีที่แล้ว +17

    අඩෝ රැවුල කපන video එකක් කරමොකෝ 🙁🙁

  • @ravindramahanama
    @ravindramahanama 3 ปีที่แล้ว +4

    Supri kaali...Maru athal VLOG ekak...😅😅😅😍😍😍

  • @ACHIRAMUSIC
    @ACHIRAMUSIC 3 ปีที่แล้ว +7

    ඕක ඇත්තටම adam's peak කියල නෙවේ කියන්නෙ. බොද්ද අය, ක්‍රිස්තියානි අය, දෙමල අය ඕකට වෙනට් නම් වලින් කතා කරන්නෙ. ක්‍රිස්තියානි අය තමා adam's peak කියන්නෙ

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +22

    යුටියුබ් එකෙන් දිනුම් ඇදලා ගමනට එකෙක් ව තොර ගනින් කො 😂👍

  • @kaveelokaya1301
    @kaveelokaya1301 3 ปีที่แล้ว +3

    Niyamai aaa Kaali aiya lagadima aluth video ekak one

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +9

    යන් යන් අම්මට.. 😃 පටන් ගත්ත තැනම හිනාකාල මැරෙනවා 🤣

  • @slcityhunter
    @slcityhunter 3 ปีที่แล้ว +2

    1st vlog එකනම් සුපිරි

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 3 ปีที่แล้ว +5

    Traveling vlog ටිකක් කරමු එහෙමනම්
    කාලිටම හරියන මිටි යාලුවා ❤

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +5

    ඔය වගෙ හකරැල්ලෙක් දැක්කමයි උහෙ කලර් එක ලස්සනයි 😍

  • @ayumithamandith6887
    @ayumithamandith6887 3 ปีที่แล้ว +1

    ආයි සිරිපා කරුණාකරන්න යන්න ආස හිතුනා
    ඒක මරු කාලි අයියේ

  • @xavier4556
    @xavier4556 3 ปีที่แล้ว +3

    මස් මාලු නොකා හිටියේ මේකට තමා එහෙනම්, රන්දිකයා

  • @thisaradineth8774
    @thisaradineth8774 3 ปีที่แล้ว +20

    එක පාරක් වත් ගිහිල්ලා නෙති මම 😥😥

  • @zenithofceylon3454
    @zenithofceylon3454 2 ปีที่แล้ว

    Supiri wadak, niyamai sanwarai, sundarai. adrei.

  • @Shantha_ayya
    @Shantha_ayya 3 ปีที่แล้ว +2

    Wow 😍 සුපිරි වීඩියෝ එක කාලි..අපිත් ලබන සතියෙ යන්න කියලා බැලුවෙ 😇

  • @LimitsInfinity
    @LimitsInfinity 3 ปีที่แล้ว +5

    22:35 ආසම ශොට් එකක්..!කියල comment කරන්න හැදුව විතරයි...❤️
    අන්තිමට දැක්කෙ end එකටත් ඒක දාල කියල.👊😍 ඒ කියන්නෙ කාලිටත් ඒකට හිත ගිහින්..😉

  • @NoshenCorea
    @NoshenCorea 3 ปีที่แล้ว +1

    සුපිරි vlog එකක් @KAALI 👌🔥

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +2

    කාලි මල්ලි..😊
    ලස්සනයි වීඩියෝ එක

  • @FoxaLite
    @FoxaLite 3 ปีที่แล้ว +10

    Ela කාලි 😍😊

  • @ravi12312
    @ravi12312 3 ปีที่แล้ว +8

    යන්න ඕන ලගදීම 🌝♥️

  • @sangapalarachchidonudayaku6538
    @sangapalarachchidonudayaku6538 3 ปีที่แล้ว +1

    කුඩෑල්ලො කියක් ගලෙව්වද.
    ඩිල්ෂාන්ව ආශ්‍රය කරලා විතරක් ඉදලා නෑ. අදර්ශේ අරගෙන. Kali 🔥❤️👍

  • @Ushikavibashana
    @Ushikavibashana 3 ปีที่แล้ว +13

    ලිහිනි අක්කටත් අතල් එකක් දුන්නා😍🌸

  • @prabodharajasinghe
    @prabodharajasinghe 3 ปีที่แล้ว +4

    Life goal එකක් 🥰♥️

  • @KasunSuranjaya
    @KasunSuranjaya 3 ปีที่แล้ว +12

    "එක පාරක් හරි වැන්දෙ නැති එකත් මෝඩයා, එක පාරට වඩා වැන්ද එකත් මෝඩයා" සිරීපාදෙ නෙවෙයි...
    වැඩිහිටිකන්ද...

    • @DraGono5
      @DraGono5 2 ปีที่แล้ว

      තෙරුම කියපන්කෝ

    • @KasunSuranjaya
      @KasunSuranjaya 2 ปีที่แล้ว

      @@DraGono5 මොකේද?

    • @DraGono5
      @DraGono5 2 ปีที่แล้ว

      @@KasunSuranjaya උඩ වාක්‍යේ ඇයි එහෙම කියන්නෙ

    • @KasunSuranjaya
      @KasunSuranjaya 2 ปีที่แล้ว

      @@DraGono5 ඒක වැඩිහිටි කන්ද ගැන තියෙන කියමනක් ඉතිං, වීඩියෝ එකේ කියනව වගේ ශ්‍රීපාදය ගැන කියමනක් නෙවෙයි 🤷‍♂️

  • @kinadruz_69
    @kinadruz_69 3 ปีที่แล้ว +4

    රත්නපුරට ලංවුණාට පස්සෙ හෝමගම හංදියේ කෑලි දාන්නෙපා කාලි...😂😂😂

  • @ybanuth1418
    @ybanuth1418 3 ปีที่แล้ว +5

    කාලි කවදාවත් ව්ලොග් එකක් කරන්නෑ...කාලි කනබොන නාන ඒවා ඕගොල්ලන්නටවැඩක් නෑ ...කියලත් එක වීඩියෝ එකක කිව්වද මන්දා🤨💐

  • @prasadmaduranga2354
    @prasadmaduranga2354 3 ปีที่แล้ว

    අඩේ එක දැක්කාම මටත් සිතලක් අව බන්..... 👏👏 පට්ට ....

  • @Kuleinwithtravel404
    @Kuleinwithtravel404 2 ปีที่แล้ว +1

    පලාබද්දල රජ මාවත ආගමක් 🙏🌸🌸🌸

  • @GishanKperera
    @GishanKperera 3 ปีที่แล้ว +1

    ගෙම්මක් තමා කොම්ලෝ..කාලි කොහෙද ආතල් සාගරේ... 😂🤣

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +16

    හොඳ ගමනක්. ඒ වගේම ගමනක් යද්දි ඒ තැන් ගැන ටිකක් විස්තර දැනුවත් වෙලා යනවනං හොඳයි.. අනිත් එක ගෞරවය කියන එකත් තියෙන්න ඕනෙ.. ♥️🙏🏻

    • @kalumkumara7421
      @kalumkumara7421 3 ปีที่แล้ว +1

      Sl pc lk මොඩරෙට කෙනෙක් නෙ ඔයා

    • @janakashamila1805
      @janakashamila1805 3 ปีที่แล้ว +1

      @@kalumkumara7421 ඔව්. අපි එක චැනල් එකක් කියල නෑ හැම චැනල් එකක්ම බලනව යාලු ✊

  • @surangag1738
    @surangag1738 3 ปีที่แล้ว +6

    සිරිපා යන්න වාරේ අවාරේ කියලා අතීතයේ ඉදන් තිබ්බේ හේතුවක් ඇතිව වෙන්න ඇති, මේක රැල්ලක් කරගන්න එක හොද දෙයක් නෙවෙයි

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +8

    23:10 "කොටට කොටේ ඉන්න ඩිලාන්! Sure නැහැ ඕකව ඉතින් ඩබින් ක්ලාස් කර කර ළමයින්ගෙන් මාටිය ගහන එකානේ" ඩිලාන් අයියා😅 කාලි අයියා 🤣🤣🔥🔥

  • @lakshithadilshan1424
    @lakshithadilshan1424 3 ปีที่แล้ว +1

    නියමයි 🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏

  • @LoneWolfShaz
    @LoneWolfShaz 3 ปีที่แล้ว +22

    wow ❤️❤️ I miss traveling :(

    • @Kaali
      @Kaali 3 ปีที่แล้ว +1

      ❤❤🥺

  • @Amazonworld2050
    @Amazonworld2050 3 ปีที่แล้ว +6

    රැව්ලේ හිම❤️

  • @rukarox9106
    @rukarox9106 3 ปีที่แล้ว +57

    කට වරද්දගන්නැතුව ගියාද කොහොමහරි 😅

    • @sapna380
      @sapna380 3 ปีที่แล้ว +14

      මේක දැකපු ගමන් මටත් හිතුනෙ ඕකමයි

    • @dse7013
      @dse7013 3 ปีที่แล้ว +6

      @@sapna380 මටත් හිතුනෙ ඒකමයි😂😂

    • @Lara
      @Lara 3 ปีที่แล้ว +9

      Mtth hithuna😂

    • @Kaali
      @Kaali 3 ปีที่แล้ว +39

      කුනුහරපයක් කියවුනා.. 6 පාරක් වැටුන. 😂

    • @rukarox9106
      @rukarox9106 3 ปีที่แล้ว +3

      @@Kaali 😅

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 3 ปีที่แล้ว +11

    අනේ මාත් දැන් සිරිපා යන්න හිතන් ඉන්නෙ ☺

  • @DILHARA_007
    @DILHARA_007 3 ปีที่แล้ว +2

    Mask එක දැම්ම පොඩි අමුතු ලුක් එකක් තියෙන්නෙ 🤐කාලි අය්යගෙ😎

  • @artbydinuka5864
    @artbydinuka5864 3 ปีที่แล้ว +1

    කලින් පාර අප්‍රේල් නගිද්දි හම්බුනා සුප්‍රිරි චරිතයක්❤️

  • @YasiYaStreams
    @YasiYaStreams 3 ปีที่แล้ว +6

    21:43 අම්මා දුන්නේ පන තාත්තා දුන්නේ නම මට අදාලම නෑ වෙන උන්ගේ බන නේ කාලි අය්යේ👊💪

  • @roshandhananjaya6682
    @roshandhananjaya6682 3 ปีที่แล้ว +6

    21:15 ඇත්තටම ඔය හරියෙ ලිහිනි කියල අක්ක කෙනෙක් ඉන්න්නවනම් ලිහිනි Left😂😂

  • @dikol.k9371
    @dikol.k9371 2 ปีที่แล้ว +1

    ඇඩ්ම් ස්පීක් දාපු එකට නම් දුකයි හොදෙ

  • @AIpha490
    @AIpha490 9 หลายเดือนก่อน +1

    මම එකපාරයි කරුණාකරලා තියෙන්නේ❤

  • @NidulaJayawickrama
    @NidulaJayawickrama 3 ปีที่แล้ว +7

    Adams peak වෙනස් කල යුතු වෙනස් විය යුතු ඉන්ග්‍රීසී වචනය.....පිට රටවුන් පාවිච්චි කලත් අපි පාවිච්චි නොකල යුතුයි.........ආදම්ගේ නොවේ මෙය බුදුන්ගේ සිරි පා ලකුනයි

  • @ni_shan54
    @ni_shan54 2 ปีที่แล้ว

    පහරක් කම්ලී දිගටම කරමුතේ ❤️

  • @Danamusic34
    @Danamusic34 2 ปีที่แล้ว

    තප්පරයක් නැරම බැලුවා මරු අයියෙ 👀❤

  • @lankaattitude863
    @lankaattitude863 2 ปีที่แล้ว +4

    Adams peak කියන්න එපා බ්‍රො.. ශ්‍රීපාද ය කියන්න♥️

  • @Wild-woolly
    @Wild-woolly 3 ปีที่แล้ว +3

    කාලි❤️✨

  • @sameerasandaruwan6381
    @sameerasandaruwan6381 3 ปีที่แล้ว +2

    අපි 17 ගියා හැටන් පාරෙන් නියමයි kaali aiyah❤️

  • @sugithkumarage9567
    @sugithkumarage9567 3 ปีที่แล้ว +4

    පූජනීය ස්ථානවලට යන කොට වචන කියනවිට පරිස් සම් වෙන්න . (ආතල් වගේ වචන ).

  • @siluna5431
    @siluna5431 3 ปีที่แล้ว

    Vlog nm vlog pissu nm pissu ubanm patta kali ayiye 😎😌♥️♥️♥️😂💔

  • @NoName-op6yl
    @NoName-op6yl 2 ปีที่แล้ว +2

    යන්න ආස හිතුනා ❤️

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +3

    මන් තාම කොඩු හැබැයි කවදා හරි තානියම හරි යනවා 😍😍😍

    • @madhuwagossipe1844
      @madhuwagossipe1844 3 ปีที่แล้ว

      තනියම යන්න එපා කොල්ලො 😊

  • @avishkahiran6022
    @avishkahiran6022 3 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +2

    1:40 අපි දැන් කන්නයි යන්නේ...

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +8

    කට්ට්ය ගෙ නැහැ නෙ බොරො කිසිම ලල් එකාක් 😂👍

  • @rashmikasandaruwan7979
    @rashmikasandaruwan7979 2 ปีที่แล้ว +1

    ශ්‍රී පාදස්තාන උඩමලුවෙ වීඩියෝ කරන්න දෙන්නෑනේද බන්

  • @gayashanroshana6299
    @gayashanroshana6299 3 ปีที่แล้ว +1

    රත්නපුර රජ පාර ❤❤ හිත නිවන තැන

  • @dicreations8125
    @dicreations8125 3 ปีที่แล้ว +4

    Gammak kali

  • @UpdatedPointsSL
    @UpdatedPointsSL 3 ปีที่แล้ว +6

    විනාඩි 27න් සිරීපාදෙ නැග්ග කාලි 😂

  • @randikalakshan8025
    @randikalakshan8025 3 ปีที่แล้ว +1

    තඩි හැකරැල්ල නෙවේ කංකුංඩා... 😂😂

  • @cooking2673
    @cooking2673 3 ปีที่แล้ว

    ගම් පාලාත පැත්තේන්නේ ගිහිම් තියෙන්නේ මරු ❤❤❤❤

    • @cooking2673
      @cooking2673 3 ปีที่แล้ว

      පාලාබද්දල පැත්ත

  • @gayashanthimira8043
    @gayashanthimira8043 2 ปีที่แล้ว +1

    I love your youtube channel.but bro its not adam's peak.it is sri padaya.thats a lot of mistake.i kindly requesting you,change the description.

  • @sajanayasas5
    @sajanayasas5 2 ปีที่แล้ว +3

    පුදුමයි මූ කට පරිස්සම් කරගෙන ගියා...🥲❤

  • @A.H.Gunawardana
    @A.H.Gunawardana 3 ปีที่แล้ว +4

    උබෙ රැව්ල පට්ට 😁💔