කන පලාගන්න කොට්ටපොරේ..! (Reacting to Traditional Games)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 411

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS ปีที่แล้ว +63

    වෙරි අඩි ❤ පැණි බබරේ ❤ වෙරි අඩි ❤

    • @Factandhackwithharaya
      @Factandhackwithharaya ปีที่แล้ว

      Kali meka balapan. Ube copy ekak hambauna 😂😂😂😂😂 th-cam.com/users/shortsZuQ2TNYL2Sc?feature=share3

  • @yakadaheena499
    @yakadaheena499 ปีที่แล้ว +527

    Ninja warrior එකක් කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් Hit එකක් වෙනව. කස්ටියගෙ මත මොනාද ✌️. වෙනස් දෙයක් කරොත් කාලි තමා ඉතින් 💪🖤

    • @ravisha8989
      @ravisha8989 ปีที่แล้ว +2

      Aniwaren

    • @nimeshnimsara9342
      @nimeshnimsara9342 ปีที่แล้ว

      ඒක කරන්නම ඕනේ එකක්

    • @nuwanjith9591
      @nuwanjith9591 ปีที่แล้ว

      aniwa

    • @ravisha8989
      @ravisha8989 ปีที่แล้ว

      @@nimeshnimsara9342 Aniwa hit wena wadak meka

    • @kaviya1565
      @kaviya1565 ปีที่แล้ว

      aniwaren❤

  • @pawanrashmitha9289
    @pawanrashmitha9289 ปีที่แล้ว +2

    Me chanel eketh content supiri. Habay main chanel ekath continue karanna amathaka karanna epa. Good luck ❤

  • @_wickramasinghe
    @_wickramasinghe ปีที่แล้ว +9

    4:48 ජූඩ් අයියා එල කොල්ලෙක් ❤😊

  • @dulanethdilhara9323
    @dulanethdilhara9323 ปีที่แล้ว +17

    කල්‍යාණි අක්ක 😂😂🔥 කොල්ල සැලෙන්ඩර්

  • @J27RASHMITHA
    @J27RASHMITHA 8 หลายเดือนก่อน +1

    wish you happy new year kaaali ayie

  • @ChAbhi
    @ChAbhi ปีที่แล้ว +5

    Ninja warrior එකක් කරමු, මටත් සෙල්ලම් කරන්න ඕන,

    • @Kavi2.00
      @Kavi2.00 9 หลายเดือนก่อน

      Chabhi මොකො කියන්නෙ තියමුද මෙ අවුරුද්දෙ 😂😂

  • @kulindu3655
    @kulindu3655 ปีที่แล้ว +31

    මමනම් හිතන්නේ arm wrestling, pull ups, push ups වගේ competition ටිකක් organize කරන්න පුළුවන් නම් සුපිරියක්

  • @sksamarakoon631
    @sksamarakoon631 ปีที่แล้ว +1

    Supiriyk thmi adth 👍

  • @champikalakshman
    @champikalakshman ปีที่แล้ว +31

    කොල්ලො දෙන්නගෙ කන්ටෙන්ට් නම් මදි ඈ. මාසෙකට සැරයක් වගේ එන්නේ

  • @dhilshan6693
    @dhilshan6693 ปีที่แล้ว +202

    කලු කැත උස රැවුල තියෙන කොලුකාරයෝ උබට කාලි කියලා චැනක් එකකුත් තියෙනවා කියලා අමතක උනාද.

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +52

      වරුසාව හේතුවෙන් පොඩි ප්‍රමාදයක් ඇත ❤🙂

    • @lahiru6384
      @lahiru6384 ปีที่แล้ว +9

      ​@@KaaliProjects කාලගුනෙන් කිවුවේ පායනවා කියලා උ@ත් #තෝ

    • @udara_nayanajith
      @udara_nayanajith ปีที่แล้ว

      @@KaaliProjects gahap

  • @pasindurandika7813
    @pasindurandika7813 ปีที่แล้ว +69

    Ninja worrier වගේ වැඩක් කරමු කාලි බොසා😂🔥

  • @team_ramp
    @team_ramp ปีที่แล้ว +14

    We are a parkour team in Sri Lanka 🇱🇰 Also we have a parkour community. Lets do something new in sri lanka. 🔥

  • @stefannethan
    @stefannethan ปีที่แล้ว +4

    අඩේ කාලි ජූඩ් අයියව තැනකට ගනින් වෙනම චැනල් එකක් හරි හදල දීල ඌට ආදරේ වෙනම සෙට් එකක් ඉන්නව,උගෙ මූන දැක්කත් හිනා යනව❤😂

  • @ashanshehara
    @ashanshehara ปีที่แล้ว +24

    අයියෙ.මං නිකමට වගේ මේ අදහස දෙන්නෙ.ඔයාලා දෙන්නා don't laugh challenge එකක් තියමුද.සුපිරියට තියෙයි🙂

    • @emoshots
      @emoshots ปีที่แล้ว

      සිරා බන්😂😂

    • @FactTube10-e8l
      @FactTube10-e8l ปีที่แล้ว

      Eka maru

    • @FactTube10-e8l
      @FactTube10-e8l ปีที่แล้ว +1

      කටේ වතුරත් දාගත්තා නම් තව මරු

  • @SarangaNayanashan
    @SarangaNayanashan ปีที่แล้ว +15

    කාලි ඉතින් දෙයක් කලොත් Cora කොර තමයි කියන්න වචන නැ පට්ට ❤

  • @janithinushka3437
    @janithinushka3437 ปีที่แล้ว

    TH-cam ake video beluwata comment karanne kawdawath mekanm pattama athal video akak.supiri

  • @sl-techmore
    @sl-techmore ปีที่แล้ว

    Kaali jude aiyai kiyanne supiriyak...kiyanna wachna na❤

  • @kemikathejan5807
    @kemikathejan5807 ปีที่แล้ว

    supiri kali projects niyama awrudu krida tikak

  • @Keshsamarasinghe
    @Keshsamarasinghe ปีที่แล้ว +1

    07:56 හෙඩ්ශොට් 😂❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Suba aluth auruduk wawa brother 🎉

  • @klustarjoyal7187
    @klustarjoyal7187 ปีที่แล้ว +4

    ආදරෙයි හුම්තෝ😍❤😘

  • @chandrasirisreepal9509
    @chandrasirisreepal9509 ปีที่แล้ว +5

    මේක බලන්ඩ ඕනෙ ගුලියකුත් කාල...😂😂😂😂😂😂❤

  • @lkshannilantha9629
    @lkshannilantha9629 ปีที่แล้ว +1

    Jud hodai back sin eka att 2 🙏❤😂😂

  • @ringtonesroom6019
    @ringtonesroom6019 ปีที่แล้ว +24

    නින්ජා සීන් එකක් කරමු බොසා 😌 බර පන්ති තිබ්බානම් සෝක් හැබැයි 😅😅

  • @senuradinulanka7016
    @senuradinulanka7016 ปีที่แล้ว +12

    Kaali vs hamilton thadii කනේ පාර ගහන challenge එක තියන්න ඕනි කියන අය කෝ බලන්න..

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 ปีที่แล้ว

    UBA ANIT MINISSUNTA. HINA WENAWA WAGE.... UBAWA DAKKAMA... APITAT HINA YANAWA BAN.... UBA.. MARA JOK...... EKAK.... THX.. BRO ...

  • @nimeshnimsara9342
    @nimeshnimsara9342 ปีที่แล้ว +1

    අඩෝ අරක කරහම්කෝ බන් ඒක සුපිරි

  • @supunmadusanka7458
    @supunmadusanka7458 ปีที่แล้ว +5

    Kaali project එකටම වෙලා ඉන්නෙ. බල්ලො kaali කියල තව channel එකක් තියේ ඒකෙත් වීඩියෝ එකක් කරපිය...❤

  • @siraninandika612
    @siraninandika612 ปีที่แล้ว +1

    Ninja worrier එක කරන්ඩඩඩඩඩ.....

  • @joel_fernando
    @joel_fernando ปีที่แล้ว

    Nice video kalli, 👍👍👍🥰🥰🥰,Enjoyed the video 😂😂😂😂 , sprint company එකෙන් කීයක් දුන්නද බෝතලේ පේන්න තිබ්බට 😅😅😂😂😂😂😂😂

  • @Chameesha2.0
    @Chameesha2.0 ปีที่แล้ว +3

    ජූඩගෙ කනට ගහන්නම ඕනේ. ඌ හෙන ආතල් 😂😂

  • @gotayimbara1185
    @gotayimbara1185 ปีที่แล้ว +1

    13:24 කොට්ටපොර ගහපු එකේ link එකක් නැද්ද? 🌝

  • @arindunithijaya
    @arindunithijaya ปีที่แล้ว +2

    තව ඩිංගෙන් අර නංගි පොල්ල උඩ වාඩි වෙනෝ 🙂

  • @ghostrazor7983
    @ghostrazor7983 ปีที่แล้ว +2

    තව content ඕනේ සගෝ ❤️

  • @epicfail6987
    @epicfail6987 ปีที่แล้ว +7

    tuk tuk event එක organize කරෙ spare parts විකුනන උන් වෙන්න බැරිද

  • @manodyaeshan9015
    @manodyaeshan9015 ปีที่แล้ว +10

    Ninja Warrior එකක් කරමූ....🎉🎉🎉❤

    • @mst8735
      @mst8735 ปีที่แล้ว

      aniwa

  • @saheesl9699
    @saheesl9699 ปีที่แล้ว +1

    Aniwa kamathu piththoo..😋

  • @arunalu_
    @arunalu_ ปีที่แล้ว +3

    ඒකනම් පහරක් 😊❤

  • @yasanthanirmal9439
    @yasanthanirmal9439 ปีที่แล้ว +32

    කාලියාට හරියද්දි වීඩියෝ දාන්න අමතක වෙනව නේ 😒👍

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว +9

      හිටහං.. වහිනව මෙහෙ

    • @darbukalk2276
      @darbukalk2276 ปีที่แล้ว

      Ohh reallyyyyy

  • @truestory2705
    @truestory2705 ปีที่แล้ว +1

    මම රෙඩ්බුල් එකේ. ඉවෙන්ට් එක අවසානයේ ඔක්කොටම කාර් එක ගානෙ දුන්නා

  • @PrashanPinsara30
    @PrashanPinsara30 ปีที่แล้ว +3

    බෙන්තර ගගින් එහා ඉන්න මම. ආදරෙයි දෙන්නටම ❤️👊

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial ปีที่แล้ว +2

    කලු කැත උස රැවුල තියෙන කොලුකාරයෝ උබට කාලියෝන් කියලා චැනක් එකකුත් තියෙනවා කියලා අමතක උනාද

  • @tharinduchamod6303
    @tharinduchamod6303 ปีที่แล้ว

    යාන්තම් ඇති විඩීයෝ එකක් දැම්මා කාඩ මෝලි😒💔...
    මරු හැබැයි😍❤️

  • @PasiYa2
    @PasiYa2 ปีที่แล้ว +5

    කැමතී යකෝ ❤️‍🔥✌️

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 ปีที่แล้ว +1

    අඩේ අදත් සුපිරි අයියේ ජය වේවා😊❤😂

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว

    ලිස්සන ගහේ නගින්න ඕන සිවිල් පිට සරම ඇදගෙන. එතකොට තමා කෙල්ලොන්ගේ චියර් එක වැඩි

  • @CasperG_LK
    @CasperG_LK ปีที่แล้ว +1

    Ado ado😪♥️

  • @rkshan5623
    @rkshan5623 ปีที่แล้ว +9

    සුභම සුභ නත්තලක් වේවා 😂😂

  • @tharaofficial
    @tharaofficial ปีที่แล้ว +1

    Adarai kaali

  • @pinithatissaarachchi5973
    @pinithatissaarachchi5973 ปีที่แล้ว +1

    About time you put a video😡❤

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @GihanNirosh
    @GihanNirosh ปีที่แล้ว

    වීල් රේස් එක්න් පස්සෙ වීල් එක, නිවසේ පාවිච්චිය, engine 100%, condition 100%, වැස්සට වත් තෙමිලා නැත, සුපිරියක් සොයනෙකුට කියල ad එකක් දානව... 😂😂😂

  • @Pixel_PulseLK
    @Pixel_PulseLK ปีที่แล้ว +3

    Ninja Worrier thibboth athl hbai 🤣

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +1

    maru eee😀

  • @thanujavitharana7857
    @thanujavitharana7857 ปีที่แล้ว

    ආසයි 😛

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +3

    කුපිරියක් තමා 😂🔥

  • @surajdananjana1283
    @surajdananjana1283 ปีที่แล้ว +9

    කාලී.... වීඩියෝ එක බලන ගමන් බීඩියක් ගැහුවට අවුලක් නැහැ නේද...
    මීට ජූඩ් අයියට ඉස්සරහ දත දාගන්න සල්ලි එකතු කරන සංගමයේ සභාපති....🎉

  • @snclassical8263
    @snclassical8263 ปีที่แล้ว

    kaali, monahari dapanko bn me wada godagahila inne. umbe video ekkin dekkin thama aye oluwa hadaganne redda

  • @tharindumadushanka3093
    @tharindumadushanka3093 ปีที่แล้ว +3

    චැලේන්ජ් ඇක්සෙප්ටඩ් ජූඩ් 🤨🤨

  • @pulindu_
    @pulindu_ ปีที่แล้ว +1

    total wipe out ekak karamu side men kara wage..

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 ปีที่แล้ว

    11:16 යක්කු න්ට කුක්කු "පෙන්නුවේ" කොක්කු පෙන්නල..😂😂😂

  • @environmentnaturalofceylon
    @environmentnaturalofceylon ปีที่แล้ว

    Machan ubala denna hithanne ubala dennata trak nakiyalada ade oyala dabalata thamai hodatama trak

  • @ShednasWeron767
    @ShednasWeron767 ปีที่แล้ว +1

    ලෝකෙ හොදම tv series ගැන review එකක් ඕනෙ ආ..

  • @indrawathiindrawathi7226
    @indrawathiindrawathi7226 ปีที่แล้ว +1

    නින්ජා වොරියස් එකක් තියමු කාලී 😚

  • @dhanupsy9
    @dhanupsy9 ปีที่แล้ว +2

    ජූඩා ආතල් හොදේ🎉😂

  • @Vinixart
    @Vinixart ปีที่แล้ว +7

    Kaali ayya...❤❤❤

  • @akashmadusha
    @akashmadusha ปีที่แล้ว +2

    දගලන පිස්සු වැඩක් ඕනේ❤❤

  • @lahirugayan6967
    @lahirugayan6967 ปีที่แล้ว +1

    Ninja worrier ekak karamu ❤❤

  • @trojankaiser
    @trojankaiser ปีที่แล้ว

    Gammac thama❤️

  • @heshansilva-ij8fk
    @heshansilva-ij8fk ปีที่แล้ว

    5:07 Match එකක් ඔ්නෙ

  • @letstryeverything4799
    @letstryeverything4799 ปีที่แล้ว +17

    අවුරුද්ද දැන් සූදුවක් වෙලා තමයි 😢

  • @hope575
    @hope575 ปีที่แล้ว

    Ninja warrior ekk ona brother 🤩❤

  • @the_others2022
    @the_others2022 ปีที่แล้ว

    Ninja warrior එකක් කරන්න පුළුවන් නම් සුපිරි යකෝව් 🥺
    2018/19 කාලෙම american ninja warrior බලල gillල draveල joeල වැඩදානව දැකල කවද හරි මෙහෙම එකක් ලංකාවෙ කරනව කියල මම හිතාගත්ත හැබැයි මට දැන් 21ක් තාම කන්නෙ ගෙදරින් 😂🙂
    ලංකාවෙ කොයි කෙලවරේ තිබ්බත් ලොවෙත් එනව 💓

  • @w.m.s.sachethana3968
    @w.m.s.sachethana3968 ปีที่แล้ว

    9:06 පූසා😂

  • @ananthapasan5958
    @ananthapasan5958 ปีที่แล้ว +1

    කල්‍යාණි ah ahh😂❤

  • @ShalikaRukmali
    @ShalikaRukmali ปีที่แล้ว +1

    කවුද අනේ මෙ ජුඩ් කියන්නේ හරි සිරියවන්ත මුනක් තියෙන්නේ මල්ලිට

  • @lock7516
    @lock7516 ปีที่แล้ว

    13:26 kali hora krnw penwa neda yaluwne .😂😁

  • @namesk6086
    @namesk6086 ปีที่แล้ว +1

    අවුරුදු tips gana video ekk karaon hrid aniwa.

  • @FactTube10-e8l
    @FactTube10-e8l ปีที่แล้ว +2

    3:15 🤐🙏

  • @tharangasampath6770
    @tharangasampath6770 ปีที่แล้ว +4

    ජූඩ් අයියාගෙයි මොළ කකුලුස්ගෙයි competition එකක් තිබ්බා නම් මරු නේද 😂

  • @Bota1723
    @Bota1723 ปีที่แล้ว +1

    Kalige කොට්ටපොර වීඩියෝ ටිකක් ඕනෙ😂

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว +1

    බොරැල්ල-කොටුව බස් එකකට නැග්ගත් ජූඩ් අයියා ඉන්නවා. අරගලයට ගියත් ජුඩ් අයියා ඉන්නවා. Event එකකට ගියත් ජූඩ් අයියා ඉන්නවා. ජූඩ් අයියනම් සෝෂල් ජීවියෙක් වෙලා ඉන්නේ!

  • @studiofreedom2115
    @studiofreedom2115 ปีที่แล้ว

    ඔන්න ඔහේ කරමු නේ😂නින්ජා එකක්

  • @sriyansudew8805
    @sriyansudew8805 ปีที่แล้ว

    Ninja warrior එකක් one kaali❤️‍🔥

  • @lasirudamith1807
    @lasirudamith1807 ปีที่แล้ว

    Ninja warrior seen ekak karamu.eka patta

  • @ishankarunarathna985
    @ishankarunarathna985 ปีที่แล้ว +1

    NINJA WARRIOR එකක් කරොත් කාලි අයියා ගැම්මක් තමයි.❤

  • @dasunnavindu2907
    @dasunnavindu2907 ปีที่แล้ว

    Ninja warrior ekk krmu kaaliii❤️

  • @HoTial1
    @HoTial1 ปีที่แล้ว

    මොනවා උනත් ඉස්සර අර ආතල් වීඩියෝ දාපු කාලි නෑ... මම කියන්නේ මුල්ම කාලේ ඒවා... එව මරු.. අපේ කොල්ලන්ට මම වෙනම පෙන්නලා තියනවා මූ ඉස්සරහට ෆේමස් වෙයි කියලා.. බලන්න පටන්ගත්තේ 5k sub thiyadi

    • @KaaliProjects
      @KaaliProjects  ปีที่แล้ว

      ඉන්ඩ ඉන්ඩ. කෑම කඩ නැතත් අපිත් හම්බ කලන්න එපැයි සුදූ. ලබන මාසෙ ඉඳන් යකා ආයෙ වැඩ

  • @dncreation3617
    @dncreation3617 ปีที่แล้ว +1

    Kaali mchan puluwan nm naluwonge එකට panala unge kana palapnko කොට්ට පොර වලින් 😂

  • @lifewithsasri
    @lifewithsasri ปีที่แล้ว

    අම්මෝ ඉතින් ඈ...

  • @frady4580
    @frady4580 ปีที่แล้ว

    Tho danda aurudu iwar kare bamlo..❤️

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n ปีที่แล้ว

    හායි හායි... අලුත් කොරලා 🤣

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +1

    Kaali wddek thamai 😎❤️

  • @aja4423
    @aja4423 ปีที่แล้ว

    Kotta pora wasi in game unege wada wasi special casper gaming ekath danna puluwannam wasi ❤

  • @KasunRomen
    @KasunRomen ปีที่แล้ว +1

    7:57 wanacharaya 😂

  • @sudeshdevindavidanagama8570
    @sudeshdevindavidanagama8570 ปีที่แล้ว

    Ninja warrior scene eka oneh

  • @neelanuwanmunasinghe921
    @neelanuwanmunasinghe921 ปีที่แล้ว +1

    Ninja වැඩේ මරු බං

  • @logonproduction2815
    @logonproduction2815 ปีที่แล้ว

    හම්මට අපේ අල්විස් කොල්ලත් ඉන්නවා වීල් රේස් එකේ😂❤

  • @bhanujarodrigo9876
    @bhanujarodrigo9876 ปีที่แล้ว

    Ninja warriors one 😌🖤