ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ෂනුලිගේ යූ ටියුබ් චැනල් එකට මෙතනින් යන්න - th-cam.com/channels/_gA_FEDFMBT9GaHUJ0ZtaA.htmlfeatured
ශ්‍රීපාද ගමනෙ වීඩියෝ එකක් දාන්න කියන්න ඒ දරුවට මේ වෙලාවෙ දැම්මොත් ට්‍රෙන්ඩින් වෙයි.....සුභපැතුම් දරුවො ඔයාට ......
නියමයි 😍🙏
@@smsdevinda ඒ කතාව ඇත්ත
Supiri kella
සනුලි..හරිම...වාසනාවන්තයි..සමන්..ෙ.දවි..පිහිටයි..ෙ.තරැවන්..සරනයි..සක්තිය...දහිරිය...ලැ.ෙබිවා...හැබැයි...මතක...තියාගන්න..තිරිසන්..සතුන්...ෙ.හාදයි...මිනිසුන්...ෙ.ගන්...ඉතා ...පරිස්සම්..ෙ.වන්න...දු.ෙවි
ඒතමයි සමන් දෙවියන් වහන්සේ ගේ ආරක්ෂාව, බුදුරජාණන්වහන්සේ ගේ පහස ලද පින් බිම.ඔයාගේ තනියට මිනිසාගේ ළඟම හිතවතා ඔයත් එක්ක හිටියා . බුදුසරණ ඊ
budu saranayi duwe
B.s
Danaganna ahanne? Ratatama kelawenakan saman koheda hitiye? Kalen pita mokuth karanna barida?
ඔව් සමන් සුරිඳුගෙ පිහිට අනිවාර්යයෙන්ම තියෙනවා සත්තකින්ම අත්දැකීමක් එක්ක දිරියම දියනිය බුදු සරණයි සමන් දෙවියන්ගෙම පිහිටයි .
කෙල්ලේක් විදිහට ගොඩක් සතුටුයි ...😇 සමාජය හොදනම් හැම තැනම යන්න කෙල්ලො බය වෙන්න ඔනේ නෑ....🇱🇰♥️
ඒක ඇත්ත.අපි ඉපදුණ රටේ අපිට සැනසීමෙන් බයක් සැකක් නැතුව යන්න පුලුවන් සමාජයක් තියෙනවා නම් කොච්චර හොදද
ගෑනු ලමයෙක් ඵච්චර දුර ගියා කියන්නේ ඇත්තටම ඒක අගය කරන්න ඕනේ......අද කාලේ හැටියට
🙏❤️💕🐕🐕🐕🐕🐕🐕🐕🐕🧠👍✝️
👍
මෙන්න නියම travel කෙල්ලො. ගැම්මක් තමයි ඉතිං 💪ඔය travel girls ල කියල hotel වලට ගිහිං ඒව ගැන වීඩියෝ කරල ඒව promote කරල පිනට කාල බීල එන ගොං කෑලි වගෙ නෑ. මේව තමයි real traveling
ඇත්තටම ආඩම්බරයි නංගි තමන්ගේ හිතේ ධෛර්යය තියෙනවා නං අපට කරන්න බැරි දෙයක් නෑ ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි අද කාලේ ගෑනු ළමයි අතරෙන් ඔයා ඇත්තටම හරි විශිෂ්ටයි තෙරුවන් සරණයි
හාස්කම් වලට වෙන සාක්ෂි මොකටද.🙏 සත්ව වෙසින් ආවේ උදව්වට වෙන කවුරුත් නෙවේ. හිතන්න යමක්. සුමනසමන් දෙවි පිහිටෙන් මේ පාර හැමෝටම සිරිපා කරුණාකරන්න ලැබෙන්න ඕන.🙏
මාත් ඒකම හිතුවා .හරිම සතුටුයි ඇයගේ එඩිතර කම ගැන.
ඒක ඇත්ත
ඔය වගේ හිතා ධෛර්යය ඇතුව යනකොට අනිවාර්යයෙන් අපේ ලංකේශ්වරයා වූ සමන් දෙවියො අනිවාර්යයෙන් රකිනව. කවුරුවත් නොදන්නව උනාට ඉදිරි 2024 වෙනකල් සමන් දෙවියන් සම්බන්දයි මේ යන වසංගතයට හා ඉදිරියේ රටේ සමෘද්ධිමත් වීමට. තෙරුවන් සරණයි
ලංකාවේ කෙල්ලෙක් ට පුලුවන් වෙන්න ඕනි රටේ ඕනි තැනක නිදහසේ ගිහින් ආරක්ෂා වෙලා එන්න.තමන් ඉපදුණ රට.රටේ ඉන්න වලත්තයෝ ටිකක් හින්දා කෙල්ලෙක් ට නිදහසේ ඇවිදින්න බැරි එක පවක්
පුතා මේ ගිය ගමන ගැන ගොඩක් ආඩම්බරයි. මේ පින්බිම ඔබව ආරක්ෂා කලා. ඒත් පුතා ලංකාව වගේ රටක ප්‍රවේශම් වෙන්න. ඔයා ලස්සන පු ංචි කෙල්ලක්. නොයෙක් විදියේ මිනිසුන් හැම තැනම ඉන්නවා. බටහිර රටක ගෑනු ළමයෙක් තනියම යාමත් අනිත් රටක ගෑනු ළමයෙක් තනියම යාමත් ඉතාම වෙනස්. ඉස්සරනම් ලංකාවෙත් කිසිම බයක් සැකක් නැතිව ගෑනු කෙනෙකුට යන්න පුළුවන්කම තිබුනලු. දැන් බස් එකක යන්න ගෑනු ළමයෙකුට පුළුවන් කමක් නැති රටක් මේ.
Me kellage hitha pirisiduy.eka nisa ea daruvata anathurak une na.
Eka aththa ape ammalage kale wage nemei dan apita pare yanna ba thaniyama.hama thanama dushana mokada lankawe dan nithiya ballata gihin thiyenne.ehema kiyannath paw mokada balla kiyana satha lagath hoda gathi thiyeine.
අනිවාර්යයෙන් nangi
හරිම සතුටුයි පුතේ ඔයාගෙ සද්දා ව නිසා මයි උතුම් වාම ස්‍රීපාද වහන්සේ ව වන්දනා කරන්න පුළුවන් උනේ..මොකද සුමන සමන් දෙව්යන් දෙව්යන් බුදුරජාණන් වහන්සේ ට පොරොන්දු වෙලා තිබෙනවා සද්දා වන්ත යාව පුලුන් රොදක් වගේ වන්දනා කරවන වා කියලා ..හරිම සතුටුයි ..ඔයාට තුනුරුවනෙ පිහිටයි
සහෝදරකම වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ .ජය වේවා අක්කි.
දුවේ, ඔයත් එක්ක ආවේ බල්ලෝ දෙන්නෙක් නෙවී. සිරිපා අඩවියට අරක් ගත්තු දෙවියන්ගෙන් දෙදෙනෙක්. ශක්‍රයා මැව්වා වෙන්නත් පුළුවන්. අපිට හිතාගන්නත් බැරි දේවල් කොච්චර නම් මේ ලෝකේ තියනවද ! නේ. ඔයා ධර්මානුකුලව ජීවත්වන නිසා වෙන්න ඕන සොබා දහම ඔයාව රැක ගත්තේ.. ඉදිරි බලාපොරොත්තු, ප්‍රාර්ථනා වඩාත් සාර්ථකව ඉටුවේවා..! තෙරුවන් සරණයි!
Eka nam matat hituna
Eka hari..ehema wenna puluwan
Ouu eka eththa apith yanakota apith ekka uncle kenek awa tikak dura yanakota ee ancel අතුරුදන් una🙏
ඔව් ඔබ හරියටම කිව්ව.. ඒකනෙ කියන්නෙ කට පරිස්සම් කරන් යන්න කියලත්.. මග පෙන්වන අදෘශ්‍යමාන ආත්ම ඉන්නව සමනල අඩවියෙ
@@r.h972 කටවල් වරදින්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි බේබද්දො බීලාගිහින් අපූරුවට බහිනව
කාන්තාවක් තියා පිරිමියකුටවත් දෙව්න්දර තුඩුවෙ සිට පෙදුරු තුඩුවට යන්න නොපුලුවන් රටක ඔයා දුවෙ මෙකල සත් ක්‍රීයාව එහෙම නෙතිනම් වීර එඩිතර කම අගය කල යුතුමය් ..සුමන සමන් දෙවි පිහිටය්.දිරිය දියනියේ !!.
මම ඉස්සෙල්ලම සිරී පාදෙ ගියෙ මන් 9 වසරෙදි..එදා ගොඩක් සෙනග .අපි පඩියෙන් පඩිය නැග නැග ගියෙ..ඇත්තටම එපා වුනා..මම මග දිගට අපො ආයෙ නම් එන්නෙ නෑ..ආපු ටික ආයෙ බහින්න හිතුනු වාර අනන්තයි..අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුම් ඇහුව හොදටම කට වරද්ද ගන්නව කියලා..ඉතින් ඒක නෙවී කතාව..උඩ මලුවට ගිහින් බහින තැන ගල් පොත්තක් තියෙනව නේද..ඒකෙන් පල්ලෙහ පඩිපෙලට බහින්නත් බය හිතෙන තැනක්..අන්න එතන්දි හරියටම මගෙ සාක්කුවෙ තිබ්බෙ අම්මගෙ 4න් එක බිම වැටිල කෑලි ගැල වුනා..එක කෑල්ලක් ගල් පොත්තෙ අග නැවතුනා..4න් එකට හීරීමක්වත් වෙල ටිබ්බෙ නෑ.තව පොඩ්ඩක් එහා මෙහා ගියා නම් 4n එකෙ ඒ කෑල්ල නැතිව තමා එන්නෙ..අනෙක ගලක් උඩ 4න් එක වැටුනම මොකුත් නොවී තියෙන්න විදියක් නෑනෙ.මට මතකයි එතන හිටපු අයියලත් කිව 4n එක පල්ලෙහට වැටුන කියල අපි හිතුවෙ කියල කීව.ඒක නම් මට හාස් කමක්..මම ගොඩක් විශ්වාස කරනව සුමන සමන් දෙවි හාමුදුරුවෝ එතනට එන යන අයව ගොඩක් ආරක්ශා කරනව කියල..ආයෙ ඉඩ ලැබුනු ගමන් යනවා..සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
අප ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ මහා කරුණාව ඔබට පසක් වෙන්න ඇති මේ සිරිපා කරුනාවේදී ඔබට කිසිදු කරදරයක් නොව්නේ සමන් දෙවි පිහිටයි සහ ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ මහා කරුණාව හේතු කොටගෙනයි ඔබට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි
හරිම සතුටුයි නංගියෝ ඔයා ගියපු ශිු පා කරැණා කරන්න ගියාපු ගමන ගැන තව තවත් යොධ බල යොධ සක්තිය ලැබේවා තෙරැවන් සරණයි ඔයාට 🙏🙏❤️
👍👍
බුදුන් වැඩපු තැනට ගිය නංගී ඔයාට සමන් දෙයියන්ගේ පිහිටයි .🙏🙏🙏
හොඳයි හොඳයි අපි යන්නෙත් අවාරයෙ එරත්ත පාරෙ ඔයාට තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වික්‍රමයන් කිරීමට ඇයට
ජයවේවා කෙල්ලේ
හා නයා පොහොට්ටුව කඩෙ යන්නේ නැතැයි
@@wijawardanachagi2698 metanata adala na
ආඩම්බරයක් duwe wena ගැහැණු ළමයි එක්ක බලද්දී oya godak දහිරිය wanthai දියණියක් ජයවේවා ❤❤
ඇත්තටම සතුටුයි අක්කේ.. මෙවැනි සමාජයක ඔබ වැනි කෙනෙක් ඉන්නවා කියන්නේ.. අද කාලේ ඉන්න කෙල්ලෝ එක්ක බලද්දී ඔයා නම් මාරයි.. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි රාවන අප්පචිගේ පිහිට තියෙනවා ඔයාට.. මේ හෙලයට ඕනී ඔබ වැනී දිරිය දියනියක්... මහා රාවන අප්පචිගේ පිහිටයි ඔයාට 🙏🙏🙏🙏🇱🇰❤️
දිරිය දියනිය ඔබට අනාගත යහපතක් ම වේවා කරදර බාධා නොවේවා තෙරුවන් සරනයි සියලු දෙව් රකවරනයි
බුදු දහමට. මොකටද. බයවෙන්නෙ. බුදු. රජාවහසේගේ. පිහිට. අනිවරයෙම්. තියෙනවා.
උතුම් වූ සුමන සමන් දෙවි රාජෝත්තමයානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම අපිට ලැබෙනවා ... භක්තියකින් විශ්වාසයකින් කැපවීමෙන් ඔබ ගිය ගමනට ඒ ආශිර්වාදය ලැබුනා ... හරි සතුටුයි ඒ වගේම ආඩම්බරයි ඔයා නිර්භීත දියණියක් ... ඔයාගේ තනියට ආව බලු පැටව් දෙන්නාත් මේ අවස්තාවේ මතක් කරන්න ඕනේ .. ඒත් ආශ්චර්යක් ... තෙරුවන් සරනයි .. 🙏
...
වැඩේ කියන්නේ යන්න ඕනී උනත් හොරෙන්වත් ගෙදරින් යන්න බැරි එකයි හේතුව 🥺😪
ෂනුලීගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි සමන් දෙවි පිහිටයි
හරිම ආඩම්බර යි පුතේ .හැබැයි නිලමේගේ තොරතුරු ගැනිම හා ලබාදීම දුර්වලයි . කොපමණ තොරතුරු ඉදිරිපත් කල හැකිව තිබුනාද?. උදාහරණ ලෙස කෑම බීම , නවාතැන් ගත්ත විදිහ හරිම දැම්මනම් වදගත්.
Yes..thawa අත්දැකීම් athi අනිවාර්යයෙන් apita danaganna.ewath ඉදිරිපත් karanam watinawa..loku kapa කිරීමක් karalane thiyenawa ..eka hari සුළුවෙන් thamai penne ..
මොනාඋනත් ඔය හිතේ තියෙන්න ඇති තනියෙම කරුනාකරන්න චකිතයක් .. පටන් ගන්න තැනදිම දෙන්නෙක්ගේ ආරක්ෂාව ලැබුනේ ඒ හින්දා වෙන්නැති .. භක්තියෙන් දකින්නෙක්ට ඒකම ලොකු හාස්කමක් ...
බුදු සරණයි ඔබට දුවෙ... ශ්‍රීපාද වන්දනාව යනකොට අපි පෙ වෙලා යන්න ඕන... සමන් දෙවියන් ආරක්ෂා කරනවා... කට වරද්ද ගන්න හොද නෑ.. ඇත්තටම අපි හරි විදිහට යනවා නම් ගෙදරට එනකම්ම සමන් දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා....
ඔයා හරි නිර්භීත කෙනෙක් nangi .බුදුන් සරණ ලැබේවා !!!
එතකොට රෑ ගත කලේකොහොමදඇ ග. හිරි වැ ටුනසමන් දෙවි පිහිටයි 🙏🙏🙏
දියනිය ඔයාගේ වැඩ කටයුතු සාර්තක වේවා දිගු ගමනක් යන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි
බුදුන්ගේ සරණයි දුව සමන්දෙවියන්ගේ පිහිටයි සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා දුව පරිසාමොන් බුදු සරණයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷❤️🙏❤️🙏❤️🙏
ඔයගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුකරගන්නට තෙරුවන් බලයෙන් සමසුරිදු ආශිර්වාද කරාවි
පට්ටම සතුටුයි මේ කෙල්ල කරපු දේ ගැන. පට්ටම චරිතයක්
මමත් ඔහොම ගමන් ගිහින් තියනවා මාර නිදහස් .. ධෛර්යය වන්න කෙල්ලෙක් ❤️❤️
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා ඔයාට 💖❤️💓
කෙල්ලෙක් වෙන්න බෑ නෙවෙයි මෙතන පිරිමි මේවගේ දේවල් ගෑනුන්ට කරන්න බෑ කියල "හිතාගෙන" ඉන්න එකයි ප්‍රශ්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න ශක්තිය තියෙනවා. මිනිස්සුම තමා සීමා මායිම් දාලා Gender එකකට පිස්සො වගේ හිරවෙලා ඉන්නෙත්, අනිත් අයව හිරකරන්න යන්නෙත්!.
නංගි ඉරේෂා ඔයාට තුණුරුවන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .
Wow.. නියමයි... good luck ... අනිවාර්යයෙන්ම වෙනස්ම දෙයක් කරන්න.🔥
අක්කගෙ ඒ හීනය සැබෑවෙන්න කියල ප්‍රර්ථනා කරනවා
ඉදිරි බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා! තෙරුවන් සරණයි පුතේ ඔයාට .
බුදු සරණයි 🙏🙏🙏සමන් දෙවිදු පිහිටයි🙏🙏🙏 හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඒ පිහිට ලැබේවා ...බුදු සරණයි
මම අවාරෙ සිරීපාදෙ ගියපු ඒලාවෙත් මේ බලු කුක්කා මාත් එක්ක ආවා
😯😯😯
හැමදාමත් හැමවෙලේම කියනවා වගේ ඔයානම් මාර ෆිට් කෙල්ලෙක්... ශනු .. god bless you....
බුදු න් වැඩිය පිංබිමට ගිය දුවෙි ඔයාට තුනුරුවන් සරනයි .සමන් දෙවි රැක වරනයි.
සුමන සමන් දෙවිපිහිටයි අක්කේ කරන කියන වැඩ සියල්ලම සාර්ථක වේවා
ගැමක්තමයි.නන්ගි..ඩයා කි ෙලා මිටර් 14 තනි ෙය් න් අවා ෙර් සිපාදය වැදලා සමන් ෙද්විපිහිටයි..මමත්..02..කරැනාකරලාතියනවා..නිල ෙමි..පන..ස්තුතියි..මම..එනන්ගි ෙග්..චැනල්එක..බලන.ගමන්
විශිෂ්ටයි. විශ්වාසය පරම ශක්තියක්..
සුපිරිම කෙල්ලෙක් 🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏
බුදුසරනයි ජෙසුපිහිටයි සුබ ආනාගතයක් දුවේ
ඉදිරි අනාගතේ සාර්ථක වේවා දුවේ ඔයාගේ බලාපොරොත්තු ඉටු වේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏
අම්මෝ අපිට නම් හිතන්නවත් බෑ බුදුසරණයි දුවේ කොහොම නමුත් කල්පනාවෙන් ආදරෙයි
හරිම ආඩම්බරයක් දෝණි.ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏.ඔයාව ආරක්ෂා kale saman dewi හාමුදුරුවෝ තමයි 🙏🙏🙏🌺🌺🌺
ඇයගේ ධෛර්යය අගය කලයුතුමයි💜🙏නමුත් තනියම මෙහෙම යන්න එපා ආයිමත්... දැන් ඉතින් අනිත් ලමයිනුත් මෙහෙම තනියෙන් යන්න හදන්න එපා ඉතින්..... අවාරේ නම් දිවියො ඉන්නවා කැලේ 🐆 කාලගුණය වෙනස් වෙනවා 😶 සර්ප දශ්ඨන🐍 මීටත් වැඩිය භයානකයි සමහර මිනිස්සු ..... හදිසි අනතුරු වෙන්න පුලුවන්....
හරිම සතුටුයි අක්කී....traveling life එක තව තවත් සාර්ථක වෙන්න කියලා wish කරනව
Gahanu API sakthimath kiyana eka oya loketama pennuwa nangiye Anika thamai ape budu dahame saththy bawa lokawasi hamotama pennuwa. Oyata thawath sakthy dhairy labewa
බුදු සරණයි දෙවි පිහිටයි අක්කි
😍❤️ ඉස්සරහට කරන වැඩ කටයුතු සාර්ථක වේවා!අක්කියෝ හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි 🙏❤️
සමන් දෙවියෝ හැමදාම අපිව ආරක්ෂා කරනවා...අපි වැරැද්දක් කරන් නැත්නම්.අපිටත් ඉක්මනටම ශ්‍රී පාදේ යන්න පුලුවන් වේවා...
ආදරේ හිතෙනවා දුව බුදු සරණයි එවරස්ට් කන්ද තරණය කරන්න හිතට ශක්තිය ලෑබේවා
දුවෙි බුදු න් වැඩිය පිං බිමට ගිය ඔයාට දළදා සමිදු පිහිටයි සමන්දෙවියන්ගේ පිහිටයි .
සුමන සමන් දෙවි පිහිටයි අක්කි...🙏😍 ගොඩක් ආඩම්බරයි ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..
ආඩම්බරයි ,,ඔයා දිරිය දියනියක් ඔබට ජයවේවා ....
ලෝක වාසි සියළුම දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි.ඔබටත්. 🙏🙏🙏
ලංකාවෙි.තමා.ගෑනුදරැවෙක්.තනියමයන්නබය.කාමාතුරයන්වැඩිනේ.මෙි.රටවල.කොල්ලො.ඔිනතරමිියනව.ඔයාගැනඅාඩමිිබරයි.දුවෙි.
බුදු සරණයි.ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේ වා
සමන්දෙවි අඩවියේ කාටවත් කරදරයක් වෙන්නෙ නෑ.
අනිත් අය නගිනවා , photo දානවා, අපිත් නගමු කියලා කඳු නැගලා පරිසරය වනසන උන්ට වඩා පරිසරයට ආදරයෙන් hobby එකක් විදිහට hiking කරන real hikers ලා කවදාවත් තව hiker කෙනෙක්ව underestimate කරන්නේ නෑ. මොකද hiker කෙනෙක් තරම් තවත් hiker කෙනෙක්ගෙ potential එක දන්න වෙන කෙනෙක් නෑ. ඒක පෙනුමෙන් නම් කීයටවත් කියන්ඩ බෑ. මොකද අලිත් කඳු බඩගානවා කූඹිත් කඳු බඩගානවා...Keep it hiking sis 😊😇 බල්ලො බිරුවට කඳු පාත්වෙනනෑ😂😂 අපි තමා ඒක අනිත් අයටත් වඩා හොඳටම දන්නේ... 🤪🤭🌟
කියන්න වචන නෑ.මාරයි නංගි ඔයානම්.සුමන සමන් දෙවි පිහිටයි
බුදු සරණයි ඔයාට තවත් ශක්තිය ධෙර්රිය ලැබේවා
Suba pathanawa . Budu saranai, saman dewiduge arakshaawai.
ඉරේෂා නියමයි පුන්චි කෙල්ල ජය වේවා!
Lakshitha aiya ❤
@@udaramadushan8838 udara malli
අපෙ පැත්තෙ මමා කෙනෙක් ඉන්නවා.එයා ෆුට් බයිසිකලෙන් ගිහින් ශිපාදෙ ගිහින් එනවා තනියම
ආදරෙයි සහෝදර හව්ලට ❤️
මේ ලංකාවේ නංගි මීට පස්සෙ ඒ වගේ වැඩ කරන්න එපා...මේක මහ කාලකණ්ණි ජීවත්වන රටක්
Api kohomada danne, aththatama giyada kiyala...Ko evidence?????
Me dawaswala hemoma try karanne you tube eke public wenna..Me kathawath e wage public wenna giyapu gamanak...Api kohomada danne thaniyama giyada kiyala..Mewa baila
Ethkot me video krla thiyenne 😂..
@@niroshapradeep6647 ඔය තියෙන්නෙ පකෝ වීඩියො එකක් 😹
අනිවාර්යයෙන්
ගොඩාක් සතුටුයි දුවේ ඔයා ගැන තේරැ වන් සරනයි
සහෝදරිය ඔබට බුදුසරණ යි
මමත් මගෙ අත්දෑකීමෙන් කියන්නෙ , මට ඔය වගෙ දේවල් උනා,, මං ලස්සන මල් උයන්, දැක්කා , ලොකු බල්ලෙක් එක පාරටම මතුවෙලා, මං එක්කම ගමන ගියා අදටත් ඒ සිද්දිය හරිම පුදුමයි 🥺🥺🥺🥺❤️🙏
🤣🤣🤣
🥺🙏🙏🥰🥰
🙏🙏
හරිපරිසමින් ටැවල්කරන්න ඔබට ජය පතනවා සුබ අනාගතයක්
දිරිය .කෙල්ලෙක් ඔබ.දුවේ .තෙරුවන් සරනයි .සුමණ්සමන් දෙව්පිහිටයි
හිතන්නත් අමාරුයි මේ සිද්ධිය තෙරුවන් සරණයි ඔබට
නියමයි සුපිරි
1st commet eka magen anith kello ekka baladi me girl mona tharam shakiyakda
Apith yanna asai 😪❤️ aware akkata me para yaddi mokak hari prshnyak unad police eken ehema
සුමන සමන් දෙවි පිහිටෙන් අක්කි ඉස්සරහට කරන්න ඉන්න වැඩ සාර්තක වෙන්න ඕනි..... 👧 සුමන සමන් දෙවි පිහිටයි.....💥💥💥💥💥💥💥
සමන් දෙවිදුන්ගේ පිහිටයි🙏
අපි ගියේ හැටන් පාරේ. අපේ ලගිනුත් බල්ලෙක් ගියා. ඌ උඩටම ගියා. සුමන සමන් දෙවි පිහිටෙන් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා.සාදූ.
Kello nirbeethai. Kellek wenna ba kiyala thumb nail eke thiyena nisa liyanna hithuna nilame! Kawruth nathi paalu kandaka thiyena gedaraka mama awurudu dekak jeewath wela thiyenawa (tourism kalath boho welawata mama thaniyama hitiye) jaya wewa hema nirbheetha kenekutama
ඇත්ත ම ඉ නංගී ඔයා වගේ ආගම ද හ ම ට සොබාදහම ට ආදරය කරන සනුලි නංගී ඔයා ට බුදු සරණ ඉ ඔයා ගැන ආඩම්බර ඉ නිලමේ අයියා ඔයා ට හැමදාම ❤ ආද රෙ ඉ ඔයා ගේ utub chenall එක ගොඩාක් වටිනවා බුදු සරණ ඉ සියලු දෙවියන් ගේම පිහිටයි ❤❤❤❤💐🌷💐🌷🌈🌈💎💎💎🕒🌍🌎🌏🌌🌌👍👍👍😍
Wade lassanay nangi.Suba pathanawa idiri wada katayuthu wala.Theruwan saranay.
Supiri Kellek
හරිම සතුටුයි දොනී.එත් පරිස්සමින් ...
ඒක නම් සමන් දෙවියන්ගෙ ආශිර්වාදය එක්ක ගියපු ගමනක් වෙන්නෝන
මම කරුවල වැටුනම ගෙදරින් එලියට යන්නේ නෑ..ඒත් මෙයා😯😯
හරිම නිර්භීත සහෝදරියක් ❤❤💘💘
බුදු සරණයි නංගියෝ.......🙏🙏🙏🙏🙏
බුදු සරනයි නංගියා
බුදු සරනයි දුවට ජයවේවා
යන්න දුවේ ඉදිරියට තමන් ගැන විශ්වාසයෙන් ☔🌷❤
ෂනුලිගේ යූ ටියුබ් චැනල් එකට මෙතනින් යන්න - th-cam.com/channels/_gA_FEDFMBT9GaHUJ0ZtaA.htmlfeatured
ශ්‍රීපාද ගමනෙ වීඩියෝ එකක් දාන්න කියන්න ඒ දරුවට මේ වෙලාවෙ දැම්මොත් ට්‍රෙන්ඩින් වෙයි.....
සුභපැතුම් දරුවො ඔයාට ......
නියමයි 😍🙏
@@smsdevinda ඒ කතාව ඇත්ත
Supiri kella
සනුලි..හරිම...වාසනාවන්තයි..සමන්..ෙ.දවි..පිහිටයි..ෙ.තරැවන්..සරනයි..සක්තිය...දහිරිය...ලැ.ෙබිවා...හැබැයි...මතක...තියාගන්න..තිරිසන්..සතුන්...ෙ.හාදයි...මිනිසුන්...ෙ.ගන්...ඉතා ...පරිස්සම්..ෙ.වන්න...දු.ෙවි
ඒතමයි සමන් දෙවියන් වහන්සේ ගේ ආරක්ෂාව, බුදුරජාණන්වහන්සේ ගේ පහස ලද පින් බිම.ඔයාගේ තනියට මිනිසාගේ ළඟම හිතවතා ඔයත් එක්ක හිටියා . බුදුසරණ ඊ
budu saranayi duwe
B.s
Danaganna ahanne? Ratatama kelawenakan saman koheda hitiye? Kalen pita mokuth karanna barida?
ඔව් සමන් සුරිඳුගෙ පිහිට අනිවාර්යයෙන්ම තියෙනවා සත්තකින්ම අත්දැකීමක් එක්ක
දිරියම දියනිය බුදු සරණයි සමන් දෙවියන්ගෙම පිහිටයි .
කෙල්ලේක් විදිහට ගොඩක් සතුටුයි ...😇
සමාජය හොදනම් හැම තැනම යන්න කෙල්ලො බය වෙන්න ඔනේ නෑ....🇱🇰♥️
ඒක ඇත්ත.අපි ඉපදුණ රටේ අපිට සැනසීමෙන් බයක් සැකක් නැතුව යන්න පුලුවන් සමාජයක් තියෙනවා නම් කොච්චර හොදද
ගෑනු ලමයෙක් ඵච්චර දුර ගියා කියන්නේ ඇත්තටම ඒක අගය කරන්න ඕනේ......අද කාලේ හැටියට
🙏❤️💕🐕🐕🐕🐕🐕🐕🐕🐕🧠👍✝️
👍
මෙන්න නියම travel කෙල්ලො. ගැම්මක් තමයි ඉතිං 💪ඔය travel girls ල කියල hotel වලට ගිහිං ඒව ගැන වීඩියෝ කරල ඒව promote කරල පිනට කාල බීල එන ගොං කෑලි වගෙ නෑ. මේව තමයි real traveling
ඇත්තටම ආඩම්බරයි නංගි තමන්ගේ හිතේ ධෛර්යය තියෙනවා නං අපට කරන්න බැරි දෙයක් නෑ ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි අද කාලේ ගෑනු ළමයි අතරෙන් ඔයා ඇත්තටම හරි විශිෂ්ටයි තෙරුවන් සරණයි
හාස්කම් වලට වෙන සාක්ෂි මොකටද.🙏 සත්ව වෙසින් ආවේ උදව්වට වෙන කවුරුත් නෙවේ. හිතන්න යමක්. සුමනසමන් දෙවි පිහිටෙන් මේ පාර හැමෝටම සිරිපා කරුණාකරන්න ලැබෙන්න ඕන.🙏
මාත් ඒකම හිතුවා .හරිම සතුටුයි ඇයගේ එඩිතර කම ගැන.
ඒක ඇත්ත
ඔය වගේ හිතා ධෛර්යය ඇතුව යනකොට අනිවාර්යයෙන් අපේ ලංකේශ්වරයා වූ සමන් දෙවියො අනිවාර්යයෙන් රකිනව. කවුරුවත් නොදන්නව උනාට ඉදිරි 2024 වෙනකල් සමන් දෙවියන් සම්බන්දයි මේ යන වසංගතයට හා ඉදිරියේ රටේ සමෘද්ධිමත් වීමට. තෙරුවන් සරණයි
ලංකාවේ කෙල්ලෙක් ට පුලුවන් වෙන්න ඕනි රටේ ඕනි තැනක නිදහසේ ගිහින් ආරක්ෂා වෙලා එන්න.තමන් ඉපදුණ රට.රටේ ඉන්න වලත්තයෝ ටිකක් හින්දා කෙල්ලෙක් ට නිදහසේ ඇවිදින්න බැරි එක පවක්
පුතා මේ ගිය ගමන ගැන ගොඩක් ආඩම්බරයි. මේ පින්බිම ඔබව ආරක්ෂා කලා. ඒත් පුතා ලංකාව වගේ රටක ප්‍රවේශම් වෙන්න. ඔයා ලස්සන පු ංචි කෙල්ලක්. නොයෙක් විදියේ මිනිසුන් හැම තැනම ඉන්නවා. බටහිර රටක ගෑනු ළමයෙක් තනියම යාමත් අනිත් රටක ගෑනු ළමයෙක් තනියම යාමත් ඉතාම වෙනස්. ඉස්සරනම් ලංකාවෙත් කිසිම බයක් සැකක් නැතිව ගෑනු කෙනෙකුට යන්න පුළුවන්කම තිබුනලු. දැන් බස් එකක යන්න ගෑනු ළමයෙකුට පුළුවන් කමක් නැති රටක් මේ.
Me kellage hitha pirisiduy.eka nisa ea daruvata anathurak une na.
Eka aththa ape ammalage kale wage nemei dan apita pare yanna ba thaniyama.hama thanama dushana mokada lankawe dan nithiya ballata gihin thiyenne.ehema kiyannath paw mokada balla kiyana satha lagath hoda gathi thiyeine.
අනිවාර්යයෙන් nangi
හරිම සතුටුයි පුතේ ඔයාගෙ සද්දා ව නිසා මයි උතුම් වාම ස්‍රීපාද වහන්සේ ව වන්දනා කරන්න පුළුවන් උනේ..මොකද සුමන සමන් දෙව්යන් දෙව්යන් බුදුරජාණන් වහන්සේ ට පොරොන්දු වෙලා තිබෙනවා සද්දා වන්ත යාව පුලුන් රොදක් වගේ වන්දනා කරවන වා කියලා ..හරිම සතුටුයි ..ඔයාට තුනුරුවනෙ පිහිටයි
සහෝදරකම වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ .ජය වේවා අක්කි.
දුවේ, ඔයත් එක්ක ආවේ බල්ලෝ දෙන්නෙක් නෙවී. සිරිපා අඩවියට අරක් ගත්තු දෙවියන්ගෙන් දෙදෙනෙක්. ශක්‍රයා මැව්වා වෙන්නත් පුළුවන්. අපිට හිතාගන්නත් බැරි දේවල් කොච්චර නම් මේ ලෝකේ තියනවද ! නේ. ඔයා ධර්මානුකුලව ජීවත්වන නිසා වෙන්න ඕන සොබා දහම ඔයාව රැක ගත්තේ.. ඉදිරි බලාපොරොත්තු, ප්‍රාර්ථනා වඩාත් සාර්ථකව ඉටුවේවා..! තෙරුවන් සරණයි!
Eka nam matat hituna
Eka hari..ehema wenna puluwan
Ouu eka eththa apith yanakota apith ekka uncle kenek awa tikak dura yanakota ee ancel අතුරුදන් una🙏
ඔව් ඔබ හරියටම කිව්ව.. ඒකනෙ කියන්නෙ කට පරිස්සම් කරන් යන්න කියලත්.. මග පෙන්වන අදෘශ්‍යමාන ආත්ම ඉන්නව සමනල අඩවියෙ
@@r.h972 කටවල් වරදින්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි බේබද්දො බීලාගිහින් අපූරුවට බහිනව
කාන්තාවක් තියා පිරිමියකුටවත් දෙව්න්දර තුඩුවෙ සිට පෙදුරු තුඩුවට යන්න නොපුලුවන් රටක ඔයා දුවෙ මෙකල සත් ක්‍රීයාව එහෙම නෙතිනම් වීර එඩිතර කම අගය කල යුතුමය් ..සුමන සමන් දෙවි පිහිටය්.දිරිය දියනියේ !!.
මම ඉස්සෙල්ලම සිරී පාදෙ ගියෙ මන් 9 වසරෙදි..
එදා ගොඩක් සෙනග .අපි පඩියෙන් පඩිය නැග නැග ගියෙ..
ඇත්තටම එපා වුනා..මම මග දිගට අපො ආයෙ නම් එන්නෙ නෑ..ආපු ටික ආයෙ බහින්න හිතුනු වාර අනන්තයි..
අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුම් ඇහුව හොදටම කට වරද්ද ගන්නව කියලා..
ඉතින් ඒක නෙවී කතාව..
උඩ මලුවට ගිහින් බහින තැන ගල් පොත්තක් තියෙනව නේද..ඒකෙන් පල්ලෙහ පඩිපෙලට බහින්නත් බය හිතෙන තැනක්..
අන්න එතන්දි හරියටම මගෙ සාක්කුවෙ තිබ්බෙ අම්මගෙ 4න් එක බිම වැටිල කෑලි ගැල වුනා..එක කෑල්ලක් ගල් පොත්තෙ අග නැවතුනා..4න් එකට හීරීමක්වත් වෙල ටිබ්බෙ නෑ.තව පොඩ්ඩක් එහා මෙහා ගියා නම් 4n එකෙ ඒ කෑල්ල නැතිව තමා එන්නෙ..අනෙක ගලක් උඩ 4න් එක වැටුනම මොකුත් නොවී තියෙන්න විදියක් නෑනෙ.මට මතකයි එතන හිටපු අයියලත් කිව 4n එක පල්ලෙහට වැටුන කියල අපි හිතුවෙ කියල කීව.
ඒක නම් මට හාස් කමක්..
මම ගොඩක් විශ්වාස කරනව සුමන සමන් දෙවි හාමුදුරුවෝ එතනට එන යන අයව ගොඩක් ආරක්ශා කරනව කියල..ආයෙ ඉඩ ලැබුනු ගමන් යනවා..
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
අප ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ මහා කරුණාව ඔබට පසක් වෙන්න ඇති මේ සිරිපා කරුනාවේදී ඔබට කිසිදු කරදරයක් නොව්නේ සමන් දෙවි පිහිටයි සහ ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ මහා කරුණාව හේතු කොටගෙනයි ඔබට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි
හරිම සතුටුයි නංගියෝ ඔයා ගියපු ශිු පා කරැණා කරන්න ගියාපු ගමන ගැන තව තවත් යොධ බල යොධ සක්තිය ලැබේවා තෙරැවන් සරණයි ඔයාට 🙏🙏❤️
👍👍
බුදුන් වැඩපු තැනට ගිය නංගී ඔයාට සමන් දෙයියන්ගේ පිහිටයි .🙏🙏🙏
හොඳයි හොඳයි අපි යන්නෙත් අවාරයෙ එරත්ත පාරෙ ඔයාට තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වික්‍රමයන් කිරීමට ඇයට
ජයවේවා කෙල්ලේ
හා නයා පොහොට්ටුව කඩෙ යන්නේ නැතැයි
@@wijawardanachagi2698 metanata adala na
ආඩම්බරයක් duwe wena ගැහැණු ළමයි එක්ක බලද්දී oya godak දහිරිය wanthai දියණියක් ජයවේවා ❤❤
ඇත්තටම සතුටුයි අක්කේ.. මෙවැනි සමාජයක ඔබ වැනි කෙනෙක් ඉන්නවා කියන්නේ.. අද කාලේ ඉන්න කෙල්ලෝ එක්ක බලද්දී ඔයා නම් මාරයි.. සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි රාවන අප්පචිගේ පිහිට තියෙනවා ඔයාට.. මේ හෙලයට ඕනී ඔබ වැනී දිරිය දියනියක්... මහා රාවන අප්පචිගේ පිහිටයි ඔයාට 🙏🙏🙏🙏🇱🇰❤️
දිරිය දියනිය ඔබට අනාගත යහපතක් ම වේවා කරදර බාධා නොවේවා තෙරුවන් සරනයි සියලු දෙව් රකවරනයි
බුදු දහමට. මොකටද. බයවෙන්නෙ. බුදු. රජාවහසේගේ. පිහිට. අනිවරයෙම්. තියෙනවා.
උතුම් වූ සුමන සමන් දෙවි රාජෝත්තමයානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම අපිට ලැබෙනවා ... භක්තියකින් විශ්වාසයකින් කැපවීමෙන් ඔබ ගිය ගමනට ඒ ආශිර්වාදය ලැබුනා ... හරි සතුටුයි ඒ වගේම ආඩම්බරයි ඔයා නිර්භීත දියණියක් ... ඔයාගේ තනියට ආව බලු පැටව් දෙන්නාත් මේ අවස්තාවේ මතක් කරන්න ඕනේ .. ඒත් ආශ්චර්යක් ... තෙරුවන් සරනයි .. 🙏
...
වැඩේ කියන්නේ යන්න ඕනී උනත් හොරෙන්වත් ගෙදරින් යන්න බැරි එකයි හේතුව 🥺😪
ෂනුලීගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බුදුසරණයි සමන් දෙවි පිහිටයි
හරිම ආඩම්බර යි පුතේ .හැබැයි නිලමේගේ තොරතුරු ගැනිම හා ලබාදීම දුර්වලයි . කොපමණ තොරතුරු ඉදිරිපත් කල හැකිව තිබුනාද?. උදාහරණ ලෙස කෑම බීම , නවාතැන් ගත්ත විදිහ හරිම දැම්මනම් වදගත්.
Yes..thawa අත්දැකීම් athi අනිවාර්යයෙන් apita danaganna.ewath ඉදිරිපත් karanam watinawa..loku kapa කිරීමක් karalane thiyenawa ..eka hari සුළුවෙන් thamai penne ..
මොනාඋනත් ඔය හිතේ තියෙන්න ඇති තනියෙම කරුනාකරන්න චකිතයක් .. පටන් ගන්න තැනදිම දෙන්නෙක්ගේ ආරක්ෂාව ලැබුනේ ඒ හින්දා වෙන්නැති .. භක්තියෙන් දකින්නෙක්ට ඒකම ලොකු හාස්කමක් ...
බුදු සරණයි ඔබට දුවෙ... ශ්‍රීපාද වන්දනාව යනකොට අපි පෙ වෙලා යන්න ඕන... සමන් දෙවියන් ආරක්ෂා කරනවා... කට වරද්ද ගන්න හොද නෑ.. ඇත්තටම අපි හරි විදිහට යනවා නම් ගෙදරට එනකම්ම සමන් දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා....
ඔයා හරි නිර්භීත කෙනෙක් nangi .බුදුන් සරණ ලැබේවා !!!
එතකොට රෑ ගත කලේ
කොහොමද
ඇ ග. හිරි වැ ටුන
සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
දියනිය ඔයාගේ වැඩ කටයුතු සාර්තක වේවා දිගු ගමනක් යන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි
බුදුන්ගේ සරණයි දුව සමන්දෙවියන්ගේ පිහිටයි සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා දුව පරිසාමොන් බුදු සරණයි 🙏🌷🙏🌷🙏🌷🙏🌷❤️🙏❤️🙏❤️🙏
ඔයගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටුකරගන්නට තෙරුවන් බලයෙන් සමසුරිදු ආශිර්වාද කරාවි
පට්ටම සතුටුයි මේ කෙල්ල කරපු දේ ගැන. පට්ටම චරිතයක්
මමත් ඔහොම ගමන් ගිහින් තියනවා මාර නිදහස් ..
ධෛර්යය වන්න කෙල්ලෙක් ❤️❤️
උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා ඔයාට 💖❤️💓
කෙල්ලෙක් වෙන්න බෑ නෙවෙයි මෙතන පිරිමි මේවගේ දේවල් ගෑනුන්ට කරන්න බෑ කියල "හිතාගෙන" ඉන්න එකයි ප්‍රශ්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න ශක්තිය තියෙනවා. මිනිස්සුම තමා සීමා මායිම් දාලා Gender එකකට පිස්සො වගේ හිරවෙලා ඉන්නෙත්, අනිත් අයව හිරකරන්න යන්නෙත්!.
නංගි ඉරේෂා ඔයාට තුණුරුවන් ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .
Wow.. නියමයි... good luck ... අනිවාර්යයෙන්ම වෙනස්ම දෙයක් කරන්න.🔥
අක්කගෙ ඒ හීනය සැබෑවෙන්න කියල ප්‍රර්ථනා කරනවා
ඉදිරි බලාපොරොත්තු සියල්ලම ඉටුවේවා! තෙරුවන් සරණයි පුතේ ඔයාට .
බුදු සරණයි 🙏🙏🙏සමන් දෙවිදු පිහිටයි🙏🙏🙏 හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඒ පිහිට ලැබේවා ...බුදු සරණයි
මම අවාරෙ සිරීපාදෙ ගියපු ඒලාවෙත් මේ බලු කුක්කා මාත් එක්ක ආවා
😯😯😯
හැමදාමත් හැමවෙලේම කියනවා වගේ ඔයානම් මාර ෆිට් කෙල්ලෙක්... ශනු .. god bless you....
බුදු න් වැඩිය පිංබිමට ගිය දුවෙි ඔයාට තුනුරුවන් සරනයි .සමන් දෙවි රැක වරනයි.
සුමන සමන් දෙවිපිහිටයි අක්කේ කරන කියන වැඩ සියල්ලම සාර්ථක වේවා
ගැමක්තමයි.නන්ගි..ඩයා කි ෙලා මිටර් 14 තනි ෙය් න් අවා ෙර් සිපාදය වැදලා සමන් ෙද්විපිහිටයි..මමත්..02..කරැනාකරලාතියනවා..නිල ෙමි..පන..ස්තුතියි..මම..එනන්ගි ෙග්..චැනල්එක..බලන.ගමන්
විශිෂ්ටයි. විශ්වාසය පරම ශක්තියක්..
සුපිරිම කෙල්ලෙක් 🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏
බුදුසරනයි ජෙසුපිහිටයි සුබ ආනාගතයක් දුවේ
ඉදිරි අනාගතේ සාර්ථක වේවා දුවේ ඔයාගේ බලාපොරොත්තු ඉටු වේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🙏🙏🙏🙏
අම්මෝ අපිට නම් හිතන්නවත් බෑ බුදුසරණයි දුවේ කොහොම නමුත් කල්පනාවෙන් ආදරෙයි
හරිම ආඩම්බරයක් දෝණි.ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏.ඔයාව ආරක්ෂා kale saman dewi හාමුදුරුවෝ තමයි 🙏🙏🙏🌺🌺🌺
ඇයගේ ධෛර්යය අගය කලයුතුමයි💜🙏
නමුත් තනියම මෙහෙම යන්න එපා ආයිමත්... දැන් ඉතින් අනිත් ලමයිනුත් මෙහෙම තනියෙන් යන්න හදන්න එපා ඉතින්..... අවාරේ නම් දිවියො ඉන්නවා කැලේ 🐆 කාලගුණය වෙනස් වෙනවා 😶 සර්ප දශ්ඨන🐍 මීටත් වැඩිය භයානකයි සමහර මිනිස්සු ..... හදිසි අනතුරු වෙන්න පුලුවන්....
හරිම සතුටුයි අක්කී....traveling life එක තව තවත් සාර්ථක වෙන්න කියලා wish කරනව
Gahanu API sakthimath kiyana eka oya loketama pennuwa nangiye Anika thamai ape budu dahame saththy bawa lokawasi hamotama pennuwa. Oyata thawath sakthy dhairy labewa
බුදු සරණයි දෙවි පිහිටයි අක්කි
😍❤️ ඉස්සරහට කරන වැඩ කටයුතු සාර්ථක වේවා!අක්කියෝ හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි 🙏❤️
සමන් දෙවියෝ හැමදාම අපිව ආරක්ෂා කරනවා...අපි වැරැද්දක් කරන් නැත්නම්.අපිටත් ඉක්මනටම ශ්‍රී පාදේ යන්න පුලුවන් වේවා...
ආදරේ හිතෙනවා දුව බුදු සරණයි එවරස්ට් කන්ද තරණය කරන්න හිතට ශක්තිය ලෑබේවා
දුවෙි බුදු න් වැඩිය පිං බිමට ගිය ඔයාට දළදා සමිදු පිහිටයි සමන්දෙවියන්ගේ පිහිටයි .
සුමන සමන් දෙවි පිහිටයි අක්කි...🙏😍 ගොඩක් ආඩම්බරයි ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..
ආඩම්බරයි ,,ඔයා දිරිය දියනියක් ඔබට ජයවේවා ....
ලෝක වාසි සියළුම දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි.ඔබටත්. 🙏🙏🙏
ලංකාවෙි.තමා.ගෑනුදරැවෙක්.තනියමයන්නබය.කාමාතුරයන්වැඩිනේ.මෙි.රටවල.කොල්ලො.ඔිනතරමිියනව.ඔයාගැනඅාඩමිිබරයි.දුවෙි.
බුදු සරණයි.ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේ වා
සමන්දෙවි අඩවියේ කාටවත් කරදරයක් වෙන්නෙ නෑ.
අනිත් අය නගිනවා , photo දානවා, අපිත් නගමු කියලා කඳු නැගලා පරිසරය වනසන උන්ට වඩා පරිසරයට ආදරයෙන් hobby එකක් විදිහට hiking කරන real hikers ලා කවදාවත් තව hiker කෙනෙක්ව underestimate කරන්නේ නෑ. මොකද hiker කෙනෙක් තරම් තවත් hiker කෙනෙක්ගෙ potential එක දන්න වෙන කෙනෙක් නෑ. ඒක පෙනුමෙන් නම් කීයටවත් කියන්ඩ බෑ. මොකද අලිත් කඳු බඩගානවා කූඹිත් කඳු බඩගානවා...
Keep it hiking sis 😊😇 බල්ලො බිරුවට කඳු පාත්වෙනනෑ😂😂 අපි තමා ඒක අනිත් අයටත් වඩා හොඳටම දන්නේ... 🤪🤭🌟
කියන්න වචන නෑ.මාරයි නංගි ඔයානම්.සුමන සමන් දෙවි පිහිටයි
බුදු සරණයි ඔයාට තවත් ශක්තිය ධෙර්රිය ලැබේවා
Suba pathanawa . Budu saranai, saman dewiduge arakshaawai.
ඉරේෂා නියමයි පුන්චි කෙල්ල ජය වේවා!
Lakshitha aiya ❤
@@udaramadushan8838 udara malli
අපෙ පැත්තෙ මමා කෙනෙක් ඉන්නවා.එයා ෆුට් බයිසිකලෙන් ගිහින් ශිපාදෙ ගිහින් එනවා තනියම
ආදරෙයි සහෝදර හව්ලට ❤️
මේ ලංකාවේ නංගි මීට පස්සෙ ඒ වගේ වැඩ කරන්න එපා...මේක මහ කාලකණ්ණි ජීවත්වන රටක්
Api kohomada danne, aththatama giyada kiyala...
Ko evidence?????
Me dawaswala hemoma try karanne you tube eke public wenna..
Me kathawath e wage public wenna giyapu gamanak...
Api kohomada danne thaniyama giyada kiyala..
Mewa baila
Ethkot me video krla thiyenne 😂..
@@niroshapradeep6647 ඔය තියෙන්නෙ පකෝ වීඩියො එකක් 😹
අනිවාර්යයෙන්
ගොඩාක් සතුටුයි දුවේ ඔයා ගැන තේරැ වන් සරනයි
සහෝදරිය ඔබට බුදුසරණ යි
මමත් මගෙ අත්දෑකීමෙන් කියන්නෙ , මට ඔය වගෙ දේවල් උනා,, මං ලස්සන මල් උයන්, දැක්කා , ලොකු බල්ලෙක් එක පාරටම මතුවෙලා, මං එක්කම ගමන ගියා අදටත් ඒ සිද්දිය හරිම පුදුමයි 🥺🥺🥺🥺❤️🙏
🤣🤣🤣
🥺🙏🙏🥰🥰
🙏🙏
හරිපරිසමින් ටැවල්කරන්න ඔබට ජය පතනවා සුබ අනාගතයක්
දිරිය .කෙල්ලෙක් ඔබ.දුවේ .තෙරුවන් සරනයි .සුමණ්සමන් දෙව්පිහිටයි
හිතන්නත් අමාරුයි මේ සිද්ධිය තෙරුවන් සරණයි ඔබට
නියමයි සුපිරි
1st commet eka magen anith kello ekka baladi me girl mona tharam shakiyakda
Apith yanna asai 😪❤️ aware akkata me para yaddi mokak hari prshnyak unad police eken ehema
සුමන සමන් දෙවි පිහිටෙන් අක්කි ඉස්සරහට කරන්න ඉන්න වැඩ සාර්තක වෙන්න ඕනි..... 👧 සුමන සමන් දෙවි පිහිටයි.....💥💥💥💥💥💥💥
සමන් දෙවිදුන්ගේ පිහිටයි🙏
අපි ගියේ හැටන් පාරේ. අපේ ලගිනුත් බල්ලෙක් ගියා. ඌ උඩටම ගියා. සුමන සමන් දෙවි පිහිටෙන් මනුෂ්‍ය ආත්මයක් ලැබේවා.සාදූ.
Kello nirbeethai. Kellek wenna ba kiyala thumb nail eke thiyena nisa liyanna hithuna nilame! Kawruth nathi paalu kandaka thiyena gedaraka mama awurudu dekak jeewath wela thiyenawa (tourism kalath boho welawata mama thaniyama hitiye) jaya wewa hema nirbheetha kenekutama
ඇත්ත ම ඉ නංගී ඔයා වගේ ආගම ද හ ම ට සොබාදහම ට ආදරය කරන සනුලි නංගී ඔයා ට බුදු සරණ ඉ ඔයා ගැන ආඩම්බර ඉ නිලමේ අයියා ඔයා ට හැමදාම ❤ ආද රෙ ඉ ඔයා ගේ utub chenall එක ගොඩාක් වටිනවා බුදු සරණ ඉ සියලු දෙවියන් ගේම පිහිටයි ❤❤❤❤💐🌷💐🌷🌈🌈💎💎💎🕒🌍🌎🌏🌌🌌👍👍👍😍
Wade lassanay nangi.
Suba pathanawa idiri wada katayuthu wala.
Theruwan saranay.