මේ රහස් 7 දන්නේ පළපුරුදු ඩ්‍රයිවර්ස්ලා විතරයි - 7 Secrets Only Experianced Drivers Know

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Few things that every driver must know!

ความคิดเห็น • 85

  • @RodaHathara
    @RodaHathara  4 ปีที่แล้ว +7

    ලස්සන කෙල්ලො කසාද බදින්නේ නැත්තේ ඇයි? th-cam.com/video/J7fGOM8EgNE/w-d-xo.html

    • @piggyfroggy809
      @piggyfroggy809 3 ปีที่แล้ว +3

      Obt adapter කියන්නේ මොකක්ද

  • @darshanediriweera4056
    @darshanediriweera4056 4 ปีที่แล้ว +5

    හොඳ video එකක්. කාර් බැටරි ගැන යමක් කියන්න කැමතියි. බැටරි අග්‍ර වල ලුණු බැඳුනම කල හැකි හොඳම දේ තමයි උණුවතුර දැමීම. බලා ඉඳිද්දීම එම ලුණු දිය වෙලා යනවා. එමෙන්ම බැටරි terminal එකේ connector එක ගලවන කොට එය ඉතා ප්‍රවේසමෙන්, බැටරි terminal එකට බර නොදෙන පරිදි කලයුතුය එමෙන්ම බැහැපු බැටරියක් charge නොකර පැය 24 ක් විතර තිබුනොත් එහි ඉලෙක්ට්‍රොඩ මත ඇති වන lead sulphate ක්‍රමයෙන් crystalline වෙලා එම බැටරිය නැවත charge කිරීමට බැරිවන තත්වයකට පත්වනවා. එමනිසා බැටරිය යම් හේතුවකින් බැස්ස විට එය charge කිරීම හැකි ඉක්මනින් කල යුතුය.

  • @m.screationsl8267
    @m.screationsl8267 2 ปีที่แล้ว +1

    Vahane battery ake චාජ් aka balanna vahane miter board aka hariyen hi karanna machine nedda

  • @judejanam7242
    @judejanam7242 4 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනවා සුබ දවසක්

  • @nisualuminium1477
    @nisualuminium1477 4 ปีที่แล้ว +21

    මෙ කියලා දුන්නු දෙවල් හොදයි. නමුත් යුටියුබි බලලා බ්‍රරෙක් පැඩි සුද්ද කරන එක භයානකයි

  • @kapilabombuwala7370
    @kapilabombuwala7370 ปีที่แล้ว

    නියමයි Thanks

  • @m.screationsl8267
    @m.screationsl8267 2 ปีที่แล้ว +1

    Ara machine ake nama otp adaptor da

  • @surangasuranga7604
    @surangasuranga7604 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මෙටික tanks ,,,,ඔයාලාට,,,,🙏🙏🙏🙏🙏

  • @RodaHathara
    @RodaHathara  4 ปีที่แล้ว +2

    පුදුම හිතෙන වාහන විස්තර ටිකක් 👌th-cam.com/video/gdfw0l896Ko/w-d-xo.html

  • @gihanamarasiri5424
    @gihanamarasiri5424 4 ปีที่แล้ว +12

    මේ උපදෙස් පිළිපදින අයට දෙයියනේ පිහිටයි.

    • @yashnimnada4599
      @yashnimnada4599 3 ปีที่แล้ว +1

      ඔව් you tube video දෙක තුනක් බල්ල වාහනේ වැඩ ගෙදරම කරගත්තොත් අබ සරනයි.

  • @bandaraanura2986
    @bandaraanura2986 4 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින අදහස් ටිකක්

  • @hankyotutorials
    @hankyotutorials 4 ปีที่แล้ว +1

    දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ගොඩක් හොදට සරලව video එක හදල තියෙනව, තෑන්ක්ස්❤️

  • @Januroma
    @Januroma 4 ปีที่แล้ว

    Engine oil can akak gatama ake gahalama tinawane km mechara ganai duwana puluwan kiyala. Aka atakota boruwak da.?

  • @manojabeysinghe3456
    @manojabeysinghe3456 4 ปีที่แล้ว +23

    අර කෙල්ලො ටිකක් දාගෙන මොකෝ.? ඕක බලන එකා වාහන ගැන නම් බලන එකක් නෑ..🤣

    • @surathfernando3354
      @surathfernando3354 4 ปีที่แล้ว

      A video tika nothibba nam hodai..

    • @vimangasubasinhe5080
      @vimangasubasinhe5080 4 ปีที่แล้ว

      වාහන පෙන්නුවද. කෙල්ලෝ ටිකක් නේ හිටියේ.😂😂😂😂

    • @lasanithasenanayake7168
      @lasanithasenanayake7168 ปีที่แล้ว

      අනේ මන්දා .."රෝද හතර" 😄😄😄😄🤣

  • @sandunudayanga7437
    @sandunudayanga7437 4 ปีที่แล้ว +9

    video එක නං හොදයි. ඒත් උඹ ඔය කියන විදිහට කරන්ඩ ගිහිං හත්පොලේ ගාගෙන තමයි අපි ගාවට එන්නෙ . සමහර ඔස්තාර්ල

  • @asithakumara9743
    @asithakumara9743 4 ปีที่แล้ว +1

    Excellent

  • @wasantharohana4840
    @wasantharohana4840 4 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්.ස්තූතියි.

  • @sujewasuje1446
    @sujewasuje1446 4 ปีที่แล้ว

    Tanks

  • @dhanushkachamara9885
    @dhanushkachamara9885 4 ปีที่แล้ว

    thanks you

  • @thosithshalendra8161
    @thosithshalendra8161 4 ปีที่แล้ว +3

    video ek godk wadagth...wtinw...a wgem eke inn kello tikth maru hode...maru..elm

  • @vijithaweerasinghewmu3565
    @vijithaweerasinghewmu3565 2 ปีที่แล้ว

    Nice

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Good luck ❤❤❤

  • @kankanamgeuditha3885
    @kankanamgeuditha3885 4 ปีที่แล้ว +2

    මිනිස්සු දැනුවත් කරන එක හොඳයි.නැත්තං කපුටො වගේ මිනිස්සු අහිංසක මිනිස්සු මරාගෙන කනව.

  • @chamarasandaruwan5155
    @chamarasandaruwan5155 4 ปีที่แล้ว +13

    Yako 12000km දුවන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද. නිකන් ආතල් දෙන්න එපා ඕයි.. 🤣 o

    • @thilinahashan492
      @thilinahashan492 4 ปีที่แล้ว

      Ekneh bn 😂😂😂

    • @lakithamadushan7767
      @lakithamadushan7767 4 ปีที่แล้ว

      Mokekda bn mu😂

    • @077indrajith
      @077indrajith 4 ปีที่แล้ว

      12000k neme machan. Quality engine oil ekak demmoth (shell, Liqimloly wage)20000km withara duwanna puluwan.. math duwanawa...

  • @hirusin5240
    @hirusin5240 4 ปีที่แล้ว +1

    100% Thnz

  • @yosithamihiran
    @yosithamihiran 2 ปีที่แล้ว

    වැලක් බැලුව වගේ feeling එක්කුත් අවා හැබැයි

  • @lakshmanjayathilaka6230
    @lakshmanjayathilaka6230 4 ปีที่แล้ว

    Thank..s so mach..

  • @nalakaakurange4252
    @nalakaakurange4252 4 ปีที่แล้ว

    Superb

  • @SamiSami-wb4vk
    @SamiSami-wb4vk 4 ปีที่แล้ว +1

    niyamai boro

  • @gaminiperera4333
    @gaminiperera4333 4 ปีที่แล้ว +1

    Hi bro
    Good video
    Good luck 👍👍👍

  • @samankumara-sv8ue
    @samankumara-sv8ue 4 ปีที่แล้ว

    Kauda kivea oil vargaya dannavada lankavea vahanavalata dana

  • @nilankaperera8793
    @nilankaperera8793 3 ปีที่แล้ว +1

    මේකේ මේ ඔයිල් මාරු කරන්න කියන්නෙ 12000km වලින් මොන වාහනවලද?. ඩීසල් ඉන්දියන්, ජපන් වාහනනම් මන් දන්න තරමට 5k වලින් මාරුකරන්න ඕන. පෙට්‍රලුත් එහෙමයි. යුරොප් වාහනනම් ගොඩක් 15k දුවන්න පුලුවන්, අනික 5k ඔයිල් එක 12k දුවද්දි එන්ජිම කැපෙනවා වැඩී මන් හිතන්නේ. බ්‍රේක් පෑඩ්නම් මේවයින් බලන් මාරුකරන්න යන්නේ පරිස්සමින් කානුවක තමයි ඉන්න වෙන්නේ වැඩේ හරියටම උනේ නැතනම්.

    • @priyadarshanavidyarathne4404
      @priyadarshanavidyarathne4404 ปีที่แล้ว

      oil can be used for 15 to 20 % more than manufacturer recommendation milage without problem, synthetic oil 10000km or one year

  • @janakanuwan7194
    @janakanuwan7194 4 ปีที่แล้ว

    වාහනේ ලෙඩ හොයාගන්න පුළුවන් උපකරණය නම එකක්ද?

  • @laliku100
    @laliku100 4 ปีที่แล้ว

    Thanks

  • @niwanthaudayanga6493
    @niwanthaudayanga6493 4 ปีที่แล้ว +1

    Good job

  • @mblfernando8386
    @mblfernando8386 ปีที่แล้ว

    👍👍👍

  • @අනුරජයසිංහගම්ලත්
    @අනුරජයසිංහගම්ලත් 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව.

  • @madushankawidanage2931
    @madushankawidanage2931 4 ปีที่แล้ว +9

    ඕකට ඉතින් අර අක්කගෙ අරව පෙන්නන්න ඕනෙ නෑනේ

  • @virajwijeratne
    @virajwijeratne 2 ปีที่แล้ว

    👍

  • @dulajdilhara7013
    @dulajdilhara7013 5 หลายเดือนก่อน

  • @විෂන්මල්ටිසෙන්ටර්

    ටයර් රොටේට් කරන්න එපා.කම්බි ටයර් අනිත් පැත්ත දැමිමොත් කමිබි බුරැල් ෙවනව.ටයර් ගහනින ගන්නව. මාරැ කරනව නම් කරකැවවුනු පැත්තට ඊ තලයක් අැදල එ් පැත්තම ඉදිරියට කැරකෙන්න ඉස්සරහ පස්ස මාරැ කරන්න.

  • @nwevimukthi5113
    @nwevimukthi5113 4 ปีที่แล้ว

    petrol වාහනයකනම් 12000 km දුවන්න පුළුවන් අළුත් ටාටා ට්‍රක් එකේ 20000ක් දුවන්න පුළුවන් කියල කම්පනි එක කියනවා

  • @chaminuwanmadubashitha2328
    @chaminuwanmadubashitha2328 4 ปีที่แล้ว +1

    Minissunta boru dewal kiyanna epa please. Engine oil 12000KM walin maru karanna kiyala mona technician da recommend karala thiyenne

    • @ravindulankesh8851
      @ravindulankesh8851 2 ปีที่แล้ว

      aka nam atha mahama minisunva ravatana hoda na

  • @saadhnizardeen412
    @saadhnizardeen412 4 ปีที่แล้ว

    TH-cam balala hadanna giyoth aniwa garage ekaka pihita thamai

  • @chamindagamage9078
    @chamindagamage9078 4 ปีที่แล้ว +2

    කවුද බන් මේ වාහනෙ හදන බාස්. එතනටම යන්න

  • @musicvideo2666
    @musicvideo2666 2 ปีที่แล้ว

    ඔය ඔක්කොම මං දන්නව 😪👍

  • @maxxlee4250
    @maxxlee4250 4 ปีที่แล้ว +1

    කොහෙන්ද මේ විඩියෝ හොයාගත්තේ😆😆😆

  • @vishwamperera2081
    @vishwamperera2081 4 ปีที่แล้ว

    me video eke ""engine oil වලින් 12,000km දුවන්න පුළුවන්"" methana loku wadari deyak kiyanne... danna kanak gen ahala video ekata karunu hoyanna ona... mekata balapana sadaka kipayakma thiyanawa. me kiyana kathawa wena ratakata hari wenna puluwan... eth langawe eka wenas... wadi wisthara danna kenek gen ahala danaganna... comments purawanna ba.

    • @RodaHathara
      @RodaHathara  4 ปีที่แล้ว

      ලංකාවේ වාහන ගැන කතාකරන, බොහොම දෙනෙක් දන්න, රත්මලනේ ජර්මන් ටෙක් එකේ හිටපු දේශකයෙකු තමයි මේක පැවසුවේ..

    • @vishwamperera2081
      @vishwamperera2081 4 ปีที่แล้ว

      @@RodaHathara ow... ethana loku waradimak wela thiyanawa... chuttak thawa hoyala baluwanam hari... meka mn hithanne na lankawe kisima kenek anumatha karai kiyala...

  • @ruchirakavinda3793
    @ruchirakavinda3793 4 ปีที่แล้ว

    Ade ohoma kiuwaham api jiwath wenne kohomada

  • @ruwanbalasooriya3101
    @ruwanbalasooriya3101 4 ปีที่แล้ว

    good

  • @kasunkaushan827
    @kasunkaushan827 4 ปีที่แล้ว +4

    බැට්‍රියේ ලුණු බැදෙන්නේ බැට්‍රිය සවුත්තු වෙගෙන එද්දි කියලා කියනො නේ🤔

    • @MRYUDEee
      @MRYUDEee 4 ปีที่แล้ว +1

      එහේම නැ.. බං... ⁣අලුත බැට්‍රරි වලත් බැදෙන වෙලා තියනවා...

  • @aslamismiya1830
    @aslamismiya1830 4 ปีที่แล้ว

    Then nam odata therenava

  • @chamilaperera195
    @chamilaperera195 ปีที่แล้ว

    Monawada aotomobile gena danne thamun ahh... channel ekak karana paliyata katata ena hema ekama dannepa yako.. minissunge olu kanwa.. adubdada duwala hiraunama thoma hadala dipiya thoge wiyadamen a wahana...

  • @kistilenad6050
    @kistilenad6050 4 ปีที่แล้ว

    Whana

  • @ruchinthawanninayaka7745
    @ruchinthawanninayaka7745 4 ปีที่แล้ว +1

    Uba owa kiyala minissu rawattala minissu maranna hadanna epa

  • @vasanthakumarvasantha2240
    @vasanthakumarvasantha2240 4 ปีที่แล้ว +1

    Karlama balantaone amaruwa erunama terei

  • @TravelHolidayy
    @TravelHolidayy 4 ปีที่แล้ว

    Ape paththatath anda th-cam.com/video/F4cpWQN-VbE/w-d-xo.html

  • @චරිත්-ම6ත
    @චරිත්-ම6ත 4 ปีที่แล้ว +2

    ❤❤❤😘😘😘🔥👌👍👍💐💐

  • @kurupputharusha8288
    @kurupputharusha8288 2 ปีที่แล้ว

    ඉතාමත්ම වැදගත් දෙයක් ගොඩක් හොදයි ..නොදන්නා අයව දැනුවත් වෙනවා මෙවායින්

  • @Chandiproductions
    @Chandiproductions 4 ปีที่แล้ว

    😂😂😂

  • @sujithasankavitharana421
    @sujithasankavitharana421 4 ปีที่แล้ว +1

    Ubalage baila ahuwe ne baluwe kello tika diha

    • @hasiyajp
      @hasiyajp 4 ปีที่แล้ว

      Ekane 😂😂😂

  • @dhananjayalakmina766
    @dhananjayalakmina766 3 ปีที่แล้ว

    Eng oil 😂

  • @jeewakaweerasinghe171
    @jeewakaweerasinghe171 4 ปีที่แล้ว

    !

  • @samankandegedara4829
    @samankandegedara4829 4 ปีที่แล้ว

    🐒🦍🙊

  • @Chandiproductions
    @Chandiproductions 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sampamax245
    @sampamax245 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 ปีที่แล้ว

    👍👍👍