ඔටෝගියර් වාහනයක මේ වැරදි 10 කළොත් ඉවරයි - Never do these mistakes in an Autogear Vehicle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2020
  • Never do these mistakes in an autogear vehicle.
    Autogear vehicles are the vast majority of vehicles today where the manual vehicles are only 2% of all the new cars produced. Autogear vehicles are easy to drive and handle.
    There are certain mistakes which should not be done in an autogear vehicle under any circumstance. In this video we will tell you 10 mistakes which you should not do in an automatic vehicle.
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 94

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว +73

    දැන් වාහන නවත්වන හරිම ක්‍රමය ඔයිට ටිකක් විතර වෙනස්.. පලමුවෙන්ම සම්පූර්ණයෙන්ම නවත්වා නිව්ටල් එකට දාන්න ඕනෙ.. ඊට පස්සෙ හෑන්ඩ් බ්‍රේක් ඇදල parking එකට දාන්නෝනෙ.. වැඩි විස්තර දැනගන්න MRJ කියල චැනල් එකක් ඇති ඒකෙ වීඩියෝ වල playlist වල බලන්න... රෝද. හතර ඔබට ස්තූතියි

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 11 หลายเดือนก่อน +9

    ස්තුතියි දැනුවත් උනා ...

  • @anandabherath1009
    @anandabherath1009 หลายเดือนก่อน

    ඉතාම ප්‍රයෝජනවත් video එකක්.

  • @grayshonkariyawasam8605
    @grayshonkariyawasam8605 หลายเดือนก่อน +1

    Thanks .its very good .Very important lesson for driving and maintain a vehicle .Thank you Sir ...❤

  • @susilnishantha2249
    @susilnishantha2249 ปีที่แล้ว +2

    Nice Video Godak Wadagath,... thank you....👍

  • @kooltempo4105
    @kooltempo4105 ปีที่แล้ว +2

    හයිබ්‍රිඩ් වාහන වල බ්‍රේක් බයින්ඩ් වෙන්නේ නෑ. එවගේ බ්‍රේක් එක වැඩ කරන්නේ සාමාන්‍ය වාහනයක වගේ නෙවෙයි. ඒ නිසා බ්‍රේක් පෑඩ් ගෙවිමත් අඩුයි. සාමාන්‍යයෙන් එම වාහනයක බ්‍රේක් පෑඩ් මාරු කළ යුතු කි.මි. 100,000 - 120,000 අතර.

  • @KeerthiPalihakkara-xb3qi
    @KeerthiPalihakkara-xb3qi 26 วันที่ผ่านมา

    ස්තුතියි ❤

  • @dumindarathnyaka8672
    @dumindarathnyaka8672 13 วันที่ผ่านมา

    ස්තුති

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd หลายเดือนก่อน +1

    Thank you

  • @DasunRanasinghe.
    @DasunRanasinghe. ปีที่แล้ว +8

    Honda Vezel වාහනයක් නවත්තද්දි එන්ජින් එකෙන් බැටරියට මාරු වෙනකන් ඉන්න ඕනෙද?

  • @priyanthakatupulla4050
    @priyanthakatupulla4050 3 ปีที่แล้ว

    Godak wadagth una ❤️❤️💪

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 หลายเดือนก่อน +1

    tks.

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +2

    thanks

  • @nimalbandara102
    @nimalbandara102 ปีที่แล้ว

    Good explanation

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness ปีที่แล้ว

    Very useful 👍

  • @Dharshan.96
    @Dharshan.96 2 ปีที่แล้ว

    Thanks

  • @PriyantheAnura
    @PriyantheAnura หลายเดือนก่อน

    වද්ගත් විඩියො එකක් මම සෞදි සිට සුබ ❤❤❤❤❤❤❤❤

  • @AMJD..1961
    @AMJD..1961 2 หลายเดือนก่อน +2

    2ගියර් එකයි එල් ගියර් එකයි භාවිතා කරන අවස්තාව ගැන කියලා දෙන්න

    • @muthubanda1626
      @muthubanda1626 2 หลายเดือนก่อน +1

      When go hill use 2 why that go slow but more power.while go clay road use L. Then no slip .

  • @nimalbandara102
    @nimalbandara102 หลายเดือนก่อน

    Good news

  • @thisararadio4670
    @thisararadio4670 2 ปีที่แล้ว

    Auto wala D eke speed ekakin yanawele shanikawa brake kirimata awasya wunoth brake pagans gaman d wala sits s ekata gear eka maru kireema hondada Nedda,

  • @user-co2gt6wc9e
    @user-co2gt6wc9e 2 หลายเดือนก่อน

    Very nice ✋🥰💞

  • @urekindrajith9770
    @urekindrajith9770 3 ปีที่แล้ว

    Supper

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 3 ปีที่แล้ว

    Hari pahadili hadak. Ahan Inna puluwan vidihata pahada denawa. Petrol tank aka full karama petrol pichchenawa aduda?. Duwanna puluwan km Gana wadi wage danenawa. Full tank unama hitata Danena manasika satuta hinda ahema wenawada nathtan tankiya bagayak hinda petrol Rath wenakota pichchenawa wadida?.

  • @rajafernando8579
    @rajafernando8579 4 หลายเดือนก่อน

    Tell me why same time gear not changing. When it is hot.

  • @laksiriwijaya6626
    @laksiriwijaya6626 2 ปีที่แล้ว

    👌

  • @tharushikarunarathna4537
    @tharushikarunarathna4537 10 หลายเดือนก่อน

    Good

  • @barns7506
    @barns7506 ปีที่แล้ว

    Traffic ekedi neutral karanna one neda ?? D ekata daala break eka paagang inna eka hoda na neda ?

  • @yasirusandaruwanwijesinghe4403
    @yasirusandaruwanwijesinghe4403 3 ปีที่แล้ว

    👍👍👍

  • @jinadarim2784
    @jinadarim2784 3 ปีที่แล้ว +1

    benz cla eka gana video ekak karanna

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    Informative 👍

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 ปีที่แล้ว

    💥

  • @charlesrogers3681
    @charlesrogers3681 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pradeepliyanage114
    @pradeepliyanage114 22 วันที่ผ่านมา

    ❤️👍

  • @dineshliyanage8274
    @dineshliyanage8274 3 ปีที่แล้ว +8

    හොඳ දැනුවත් කිරීමක්......🌷🌷🙏🙏

  • @scienceandrailwaychannel679
    @scienceandrailwaychannel679 2 ปีที่แล้ว +6

    Electric වාහනවල gear box එක කොහොම ද?

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 3 ปีที่แล้ว

    Mage laga toyenne2011 land croser Prado akak. Anjin aka nawathtanna Kota said kannadiya pitata tallu wenawa. Ahema wenne mokada. Wam pathte vitarai ahema wenne.

  • @hirampeter5467
    @hirampeter5467 ปีที่แล้ว

    Please do this presentation in English.

  • @slcitizen9562
    @slcitizen9562 หลายเดือนก่อน

    Mage wahane 2024 toyota corolla highbrid car ekak....eke handbrake naha....

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 3 ปีที่แล้ว

    👍👍👍👍👌👌👌❤️❤️❤️

  • @nelumperera2692
    @nelumperera2692 ปีที่แล้ว +7

    ඔටෝ ගියර් කාර් එකක් හරිම විදිහ ඒ කියන්නේ ගියර් බොක්ස් එකට වඩාත් ම සුදුසු වාහනය පණ ගන්වද්දී P පාර්කින් එකේ සිට පණ ගැන්වීම ද නැත්නම් N නිව්ටල් එකට අරන් රථය පණ ගැන්වීම ද

  • @thamaranishshanka440
    @thamaranishshanka440 ปีที่แล้ว +13

    වහනය තද බැවුමක යන විට break පාගන්න වෙනවා එතකොට break bind විම සිදුවිමෙන් වැලැක්වීමට අප D2 එකට දන්න අවශ්‍යයි මෙක කරන්න වහානය සමිපුර්ණ නවතා කරන්න ඔනිද යන ගමන් කල හැකිද

    • @asankaruwankumara3452
      @asankaruwankumara3452 หลายเดือนก่อน

      Matath meka denaganna ona kisima video ekaka eka ne... D එකේ යනකොට gear අඩු හෝ වැඩි කරන විදිය...

  • @5minitecreatures344
    @5minitecreatures344 3 ปีที่แล้ว +2

    1st comment

  • @upulchinthaka100
    @upulchinthaka100 3 ปีที่แล้ว +1

    mage vehicle aka auto Every akak , mata thiyana problem aka udaharanayak kiuwoth mama nuwara eliye indala bahagena anakota mona gear akeda anna one D ake anna puluwanda?

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว

      D එකේ එන්න පුලුවන්. නමුත් ඊට වඩා පහසුයි 2 හෝ 1 ගියර් එකේ කන්ද බහිනවනම්. එවිට මැනුවල් වාහනයක ආකාරයට එන්ජින් බ්‍රේක් එක උපයෝගී කරගෙන වඩාත් සෙමෙන් කන්ද බස්සවන්න පුලුවන්. එවිට තිරින්ග මතම යැපෙන්න ඕන නැහැ. නැත්නම් නිතරම තිරින්ග තදින් ගසාගෙන කන්ද බහිනකොට බ්‍රේක් බයින්ඩ් වෙන්න බලනවා..

    • @upulchinthaka100
      @upulchinthaka100 3 ปีที่แล้ว +1

      @@RodaHathara thank you very much,

    • @upulchinthaka100
      @upulchinthaka100 3 ปีที่แล้ว

      auto gear vehicle akak dawanaya wana gaman gear marukaranna puluwanda.

  • @SP-vx2jd
    @SP-vx2jd 3 ปีที่แล้ว

    ayye nutral karana eka threevill vage vahana valatath balapanawada

  • @emmanueltimothy
    @emmanueltimothy 3 ปีที่แล้ว +1

    How about shifting to N when you are on traffic and in idel?

  • @sashanfernando8512
    @sashanfernando8512 2 ปีที่แล้ว +1

    road colour lights waladi car eka neutral gear position eke thiyagaththata kamak nedda ?

    • @thamaranishshanka440
      @thamaranishshanka440 ปีที่แล้ว

      මම අහලා තියෙන්නේ එතකොට parking දලා තියන්න නැති නම් clutch plate එකට හොද නැහැ විශේෂයෙන් HONDA GRACE වල

  • @danukachamara1244
    @danukachamara1244 ปีที่แล้ว

    Alto lxi 800 gana danna

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 ปีที่แล้ว

    Theruvan sarnai

  • @thusheera
    @thusheera 2 หลายเดือนก่อน

    නවත්තනකොට බ්‍රේක් එක පාගගෙන N එකට දාලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා බ්‍රේක් එක අත ඇරලා ඊට පස්සේ තමා P එකට දාන්න ඕනේ...

    • @abeykoonbanda6878
      @abeykoonbanda6878 หลายเดือนก่อน

      ඒක තමා හරිම ක්‍රමය

  • @ganganathkulasinghe
    @ganganathkulasinghe 3 ปีที่แล้ว

    Parana Autogear car eakaka Acer later eaka pagala tikak athaeariyamada gear maru wenne. Megena danna kenek innawa name kiyanna.

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว +1

      එහෙම පාගල අතහැරියාම ඉක්මන්ට ගියර් මාරු වෙනවා.. ඇක්සලේටරේ පාගගෙන හිටියොත් ටිකක් ප්‍රමාද වෙලා ගියර් මාරු වෙන්නේ..

    • @ganganathkulasinghe
      @ganganathkulasinghe 3 ปีที่แล้ว

      @@RodaHathara oyata godak Thanks denuwath kalata. Mage car eake accelerate karala tikak athaariyama thamai gear maru wenne. Mama hithuwe Air flow sensor eake hari gear box eake hari ledak kiyala mokada Air flow sensor eake sokat eaka pennuwama Accelater eaka digatma pagagena inna kota gear nikamma ikmanatama maru wena nisa. Kipadenek gen eahuwta pilithurak labune nehe. Oyata Thanks.

  • @kumaramadusanka5139
    @kumaramadusanka5139 ปีที่แล้ว

    ඔටෝ නිෂාන් වෑන් එකේ බ්‍රෙරෙක් පැඩ් ගෙවෙන්නෙ ඇයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +1

    Auto stop start දාගෙන දුවන එක හොඳද නරකද....Please reply. අන්තිම එක නමි විය නොහැකි දෙයක්,..😚😚😚

    • @n.sdissanayake3400
      @n.sdissanayake3400 ปีที่แล้ว

      Aqua වල B ගියරය මොකක්ද ...

  • @iam_mulitha_fdo
    @iam_mulitha_fdo 3 ปีที่แล้ว

    Ayiye auto gear wala burnout karana eka hoda nadda

  • @sasindulakshan1141
    @sasindulakshan1141 3 ปีที่แล้ว +3

    මට Allion 2016 G+ car එකේ දැන් මිල කියන්න පුලුවන්ද ..... 2nd hand මිලත් එක්ක ..... plz

    • @kasungunathilake8868
      @kasungunathilake8868 2 ปีที่แล้ว

      වාහන මිල පිලිබදව දැනුවත් වීමට
      th-cam.com/video/-FGFojvxC1I/w-d-xo.html

  • @nimalperera4801
    @nimalperera4801 หลายเดือนก่อน

    අලුත් වාහන වල හෑන් බ්‍ර්ක් නෑ . වාහනේ නැවැත්තු වහම ඉබේම හෑන් බ්‍ර්ක් ව්දිනවා.

    • @user-ry2ex8jc1t
      @user-ry2ex8jc1t หลายเดือนก่อน

      කාට හෝ පුරුදුකරන්නට ගොස් හදිසියක් වුවොත් ගතහැකි පියවරක් නෑ.

  • @chanakasaminduwijesekara9307
    @chanakasaminduwijesekara9307 ปีที่แล้ว +1

    චැනල් එකක් කරන්න ඕන නිසා කරපු වීඩියෝවක් 🤭

  • @krishanthagamage7211
    @krishanthagamage7211 ปีที่แล้ว +2

    හිතැඟි පරිදි ...බොරුකතාත්.කියනවා නේද..🤣🤣🤣 කිසිම දැනුමක්වත් දැකලවත් නැතිව නේද මේ ගිරවෙක් වගේ කියවන්නෙ....මේ කියන විදිහට යුරෝපා රටවල තරුනයන්ට වෙනම කාර්වර්ග නිපදවන අැති නේහ්..🤣🤣🤣🤣🤣🤣🤣

  • @chemistry160
    @chemistry160 ปีที่แล้ว

    Contact number ekak denna puluwanda prasna tikak ahaganna

  • @pasidubro179
    @pasidubro179 3 ปีที่แล้ว +1

    රෝද 4

  • @kasungunathilake8868
    @kasungunathilake8868 2 ปีที่แล้ว

    මාලබේ පුංචි කාර් නිවස වාහන මිල ගනන්
    th-cam.com/video/-FGFojvxC1I/w-d-xo.html

  • @kusalmaduranga
    @kusalmaduranga ปีที่แล้ว

    ඇයි පල්ල්ම් බහිනකොට L එකට දාන එක , D එකේ බැස්සුවොත් බ්‍රේක් ඩිස්ක් රත්වෙන්න පුලුවන්

  • @urekindrajith9770
    @urekindrajith9770 3 ปีที่แล้ว

    අයියගෙ කටහඩ වීඩියෝ එක පටන් ගන්න කොට ටිකක් වෙනස් වෙලා වගේ දැනුනා

  • @SARATHIndika-wy5mv
    @SARATHIndika-wy5mv ปีที่แล้ว +1

    Pp😊ò
    M
    J😅880😊

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 ปีที่แล้ว +2

    කටහඬ (voice ) හරිම බොරිං...🤔
    Like a parrot ...😂

    • @kaviya763
      @kaviya763 9 หลายเดือนก่อน

      එහෙම කටහඩේ අවුලක් නැ හුත්තො

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 2 ปีที่แล้ว +1

    Ayya oyage Phone number akak Danna puluwanda

  • @ruwanbandara8130
    @ruwanbandara8130 หลายเดือนก่อน

    Thanks