ගැස්කට් ගියා ද සොයාගන්නා ආකාරය - Signs of a blown head gasket

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 48

  • @මිලාමිලානෝ
    @මිලාමිලානෝ ปีที่แล้ว +2

    පැහැදිලිව පැහැදිලි කලා......👍 තව පොඩි දෙයක් මග ඇරුනා.

  • @isurumadushan8260
    @isurumadushan8260 3 ปีที่แล้ว +4

    Niyemai head gasscut eke gane balapu hodme video eka..❤️..

  • @පොඩ්ඩාහ්-ර3ර
    @පොඩ්ඩාහ්-ර3ර 3 ปีที่แล้ว +2

    සිරාවටම ෆට්ට අද තමයි හරියටම තේරුනෙ 🥰🥰ටෑන්ස් අයියෙ දිගටම වීඩියෝ ඔනී ඇහ් ඔන්න සප් කරා🥰✌

  • @udeshnimsara6581
    @udeshnimsara6581 2 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්😌

  • @LearnwithAGC8755
    @LearnwithAGC8755 6 หลายเดือนก่อน

    සුපිරි video ekak❤

  • @user-pd6ts3fn1k
    @user-pd6ts3fn1k 4 ปีที่แล้ว +2

    Thank you..! ❤️❤️❤️

  • @m.screationsl8267
    @m.screationsl8267 3 ปีที่แล้ว +1

    Nissan vanette . Gas kut yanava lede hoyanna be ne😩

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 ปีที่แล้ว +3

    අපිට 1.9L Petrol engine එකක් තියෙන suzuuki escudo එකක් තියෙන කොහොමත් ස්ටාට් කලාම වතුර වගේ එනවනෙ.....ඒක අවුලක්ද....සුදු දුමනම් නෑ දුම පේනවා ලාවට කලු පාට වගේ.....තව පොඩ්ඩක් ස්ටාට් කලත් එන්ජිම හෙනට රත්වෙනවා( බොනට් එක රත් වෙන එකෙන් කියන්නෙ ඒකත් හරියට දන්නෑ.... කලින් පාවිච්චි කලේ වෑන් එකක් ඒකෙ එන්ජිම ශීට් එක යට එන්ජිම තියෙන හින්දා එච්චර රස්නයක් දැනුන්නැද්ද දන්නෑ) මොනාද වෙලා තියෙන්නෙ කියල කියන්න පුලුවන්ද??

    • @RodaHathara
      @RodaHathara  4 ปีที่แล้ว +1

      එන්ජිම රත් වෙලා නැති වෙලාවක පරිස්සමින් රේඩියේටර් කැප් එක අරින්න..(reservoir tank එක නෙමෙයි) . ඊට පස්සේ එන්ජිම ස්ටාර්ට් කරලා බලන්න රේඩියේටර් කැප් එකෙන් බුබුලු දානවද කියලා..බුබුලු දානවනම් ගැස්කට් යන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.. තව, නිතර නිතර රේඩියේටර් කූලන්ට් එහෙම අඩු වෙලා පුරවන්නත් වෙන්න පුලුවන්..

    • @ruvindurandeniya9741
      @ruvindurandeniya9741 4 ปีที่แล้ว +1

      @@RodaHathara රේඩියේටර් කැප් එක ඇරල එන්ජින් එක ස්ටාට් කලොත් වතුර උඩට විදින්නැද්ද?

    • @RodaHathara
      @RodaHathara  4 ปีที่แล้ว +1

      එන්ජිම සීතක වෙලා තියෙන වෙලාවක පරිස්සමින් අරලා, ඊටපස්සේ එන්ජිම ස්ටාර්ට් කරන්න.. එතකොට වතුර විදින්නේ නෑ.. නමුත් පරිස්සමින්..

    • @ruvindurandeniya9741
      @ruvindurandeniya9741 4 ปีที่แล้ว +1

      @@RodaHathara බුබුලු දානවනම් ස්ටාට් කරල කොච්චර විතර වෙලාකින් බුබුලු දායිද දන්නෑ නේද....ස්ටාට් කරපු ගමන් බුබුලු දාන්නෑනෙ......

    • @ruvindurandeniya9741
      @ruvindurandeniya9741 4 ปีที่แล้ว +1

      කොහොමත් වෙනදට එන්ජිම නතර කරලා තියලත් පැය 4ක් 5ක් විතර යනකම් ලගින් යද්දි රස්නෙ දැනෙනවා

  • @sharadawanniarachchi8888
    @sharadawanniarachchi8888 3 ปีที่แล้ว

    packing kiyanneth okatmad???

  • @slfilmcrew6115
    @slfilmcrew6115 4 ปีที่แล้ว

    Thank you 😘

  • @tommyek2543
    @tommyek2543 3 ปีที่แล้ว

    Heet ekath udatama naginwa eath heet wenne nam ne

  • @suvimalweerakoon6041
    @suvimalweerakoon6041 3 ปีที่แล้ว

    Maruti alto 2006 ekk thiyenne.eke engine eka mis karanawa.mama mekenik keneth genath beluwa.engine plug 3n 1i lu weda.ges kat gihillu.geskat giyama oya dewal mage wahane wenne.mata getaluwa mokada hariyatama adahasak denna danna ayek.

  • @chandimabimendra9553
    @chandimabimendra9553 3 ปีที่แล้ว

    Mge lga alto 2011 thyne mgeth ohoma una dn hadanda dala thyne amw eken qwa kalinuth 2prk wthr gascut dla thynwa kyla head ektath damage wela qwa. Ai ehema gascut yne mokadda hethuwa coolent hodtma adu wenwa gtha dawase idla hmdma wge heat wenwa engine eka ac dme nathnm please help

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      මේකට පිලිතුරු දෙන්න.අවුරුද්දක් වෙනවා.පව්නෙ

  • @oshadalasantha4987
    @oshadalasantha4987 2 ปีที่แล้ว

    Sadden aduraganna berida

  • @nalakadinesh9599
    @nalakadinesh9599 3 ปีที่แล้ว

    Good

  • @lahirugunarathne
    @lahirugunarathne 3 ปีที่แล้ว

    Machan silencer eken wathura enava kiyanne gasket giyaamamai kiyala kiyanna puluvanda?

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว +2

      එහෙම බෑ.. සයිලන්සර් එකෙන් වතුර එන්නේ හොදට ටියුන් උනාම.. ගැස්කට් ගිහින් නෙමෙයි..

  • @jayanthakumbukdeniya1751
    @jayanthakumbukdeniya1751 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @cjcj4347
    @cjcj4347 4 ปีที่แล้ว +1

    ගෑස්කට් පිච්චිලා ද කියලා බලන්න් කොහොමද

  • @mahindapradeep4919
    @mahindapradeep4919 4 ปีที่แล้ว +2

    👍

  • @tommyek2543
    @tommyek2543 3 ปีที่แล้ว

    Indla hitla රෑට ස්ටාර්ට්ට් කර්පුවාම පෙට්‍රල් ගන්දක් එන්ව නෙ

  • @tharindudanushka1
    @tharindudanushka1 5 หลายเดือนก่อน

    🎉🎉

  • @cybers248
    @cybers248 4 ปีที่แล้ว +2

    💪💪

    • @TYMKG
      @TYMKG 4 ปีที่แล้ว +1

      Ela

  • @techtipswithnipuna2281
    @techtipswithnipuna2281 ปีที่แล้ว

    Mage wahanayen sailansaren wathura binu watenawa

  • @dinusinali4291
    @dinusinali4291 3 ปีที่แล้ว

    🙏👍👍👍

  • @l.p.s.priyanthi160
    @l.p.s.priyanthi160 4 ปีที่แล้ว

    👆👍👍👍

  • @dineshliyanage8274
    @dineshliyanage8274 4 ปีที่แล้ว

    ❤️❤️💪💪🙏🙏

  • @ajanthadarmasiri6685
    @ajanthadarmasiri6685 4 ปีที่แล้ว

    bike valatath me deval adalada.

  • @tommyek2543
    @tommyek2543 3 ปีที่แล้ว

    මම මූඩිය ඇරලා ස්ටාර්ට් කරා රේඩියේටරයෙම් වතුර නම් බුබුලු දැම්මෙ නෑ ඒත් වතුර සුලිය වගේ හැදිලා උඩට ආවා නෙ

    • @m.screationsl8267
      @m.screationsl8267 3 ปีที่แล้ว +1

      Suliya vage anne gas cut gihamada koheda

    • @m.screationsl8267
      @m.screationsl8267 3 ปีที่แล้ว

      Suliya vage anne gas cut gihamada koheda

    • @flashsellers2204
      @flashsellers2204 3 ปีที่แล้ว

      වාහනේ දෙදරන නිසා වතුර කොහොමත් හෙලවෙනවනේ. ඒ නිසා සුලිය වගේ ආවාට ඒකේ අව්ලක් නෑ. බුබුලුදානවද බලන්න

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 3 ปีที่แล้ว

    සයිලන්සරයෙන් වතුර එන එක සිද්ද වෙන්නේ අනිවාර්යයෙන්ම ගෑස්කට් නිසාද. නැත්තම් හොද ටියුන් අප් එකක් කරහමත් වතුර එනවා කියන්නේ බොරුද

    • @RodaHathara
      @RodaHathara  3 ปีที่แล้ว

      හොදට ටියුන් කරාම සයිලන්සර් එකෙන් වතුර එන්න ඕනේ. එයින් අදහස් වෙන්නේ සිලින්ඩර් ඇතුළත පූර්ණ දහනයක් වෙනවා කියලා..

    • @udenakajayawardane907
      @udenakajayawardane907 3 ปีที่แล้ว

      මගෙ එකෙත් සයිලන්සර් එකෙන් වතුර එනවා. ඒත් කූලන්ට් වල කිසි අඩුවක් නෑ. ඒ ගෑස්කට් ගිහිල්ලාද එතකොට 🤔

  • @madurangaweerakkodi7527
    @madurangaweerakkodi7527 4 ปีที่แล้ว

    Hoda danumak ko

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @xKAVIYA123
    @xKAVIYA123 ปีที่แล้ว

    👍