ලැම්බෝගිනියක සුපිරි වැඩකිඩ - Lamborghini Cool Features (Sinhala) Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2020
  • This is the first ever Sinahal TH-cam Video on a Lamborghini Review. Watch this video, enjoy and comment your ideas beneath.
    The Following source videos were used in this video under the Creative Commons (CC) License.
    • Novitec Lamborghini Hu...
    • Novitec Lamborghini Hu...
    • Super Trofeo [4K]
    • 2015 Lamborghini Hurac...
    • Lamborghini Huracan Pe...
    • Santa Claus has a Pres...
    • Video
    • Novitec Torado Lamborg...
    • Lamborghini Huracán Pe...
    • Video
    • Insane Pimped Out Yell...
    Sound Track Used:
    www.bensound.com
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 277

  • @vimukthisachintha6666
    @vimukthisachintha6666 2 ปีที่แล้ว +50

    ලැම්බෝගිනි කියන්නෙ මගෙ dream vehicle එක🤩

  • @Thishakya_Gunasekara
    @Thishakya_Gunasekara ปีที่แล้ว +10

    දවසක ඕකේ යනකොට කොහොමද පරන කෑලි ටිකට හික් ගෑවෙයි නෙ 😌🌝

  • @nishanthagunawardana7747
    @nishanthagunawardana7747 ปีที่แล้ว +3

    අම්මෝ මගෙත් හීනෙ තමා.....♥️♥️♥️

  • @DulminaThirimanna
    @DulminaThirimanna 3 ปีที่แล้ว +5

    ‌ගන්නව මම ඒක ශුවර්

  • @sanduntharanga1573
    @sanduntharanga1573 3 ปีที่แล้ว +29

    වාසනාව නෙවේ,ඒක මහන්සි වෙලා වැඩ කරපු නිසයි💪❤️

  • @gamingrivels599
    @gamingrivels599 4 ปีที่แล้ว +12

    Great video💫❤️ love it 😍

  • @dushandushan612
    @dushandushan612 3 ปีที่แล้ว +21

    කවදා හරි ගන්න පුළුවන් වෙයි😍

  • @kaveeshadinethmin5434
    @kaveeshadinethmin5434 2 ปีที่แล้ว +3

    ලැම්බො ගිනි කියපු ගමන් ලංකාවෙ සෙට් එකනම් වත්කම පෙන්නන්න තමා පාවිච්චි කරන්නෙ මොන වාහනේ ගත්තත් නඩත්තු කරන්න වත්කමක් ඔනි ඒත් ලැම්බො ගිනි ගන්න වෙලේ සාමානය කාර් එකක් අරන් පදින එක වාසී අනික මොන වාහනේ ගත්තත් අපි වාහන පාවිච්චියට ගන්නෙ ඕනි තැනකට යන්න

  • @sandilmaneth8914
    @sandilmaneth8914 3 ปีที่แล้ว +14

    Lambo වල පෙනුමට ගහන්න සුපර් කාර් එකක් තාම නෑ මටනම්.❤

  • @udithaindunil2891
    @udithaindunil2891 4 ปีที่แล้ว +178

    lamborghini කියුව ගමන් මතක් වෙන්නෙ ඩිලන්ත මාලගමුව මහත්තයව

    • @Ka__vee
      @Ka__vee 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @anandagodakumbura6986
      @anandagodakumbura6986 4 ปีที่แล้ว +1

      aniw aniw.......

    • @rajithanuwan2622
      @rajithanuwan2622 3 ปีที่แล้ว

      Loop o

    • @rajithanuwan2622
      @rajithanuwan2622 3 ปีที่แล้ว

      Dilanja malagamuwa adareyi aiyaa

    • @sudharmisudharmi2447
      @sudharmisudharmi2447 3 ปีที่แล้ว

      @@rajithanuwan2622 kjdjddjdyckfjcuje😴💔🗣👍😴💟❤💖👭🏗🏘😘😴❤👭💌💌🏦💌👭👍😘

  • @s.lpravi1681
    @s.lpravi1681 3 ปีที่แล้ว +5

    මරු

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 4 ปีที่แล้ว +5

    🔥🔥😑😑😑😑😵😵 saprk plug ekkaka ගනං. Oil මාරැ කරන්න . බුදුඅම්මොඔ 😵😵😵😵

  • @rodda8029
    @rodda8029 4 ปีที่แล้ว +4

    එලකිරි

  • @mithushawijayamanne8032
    @mithushawijayamanne8032 4 ปีที่แล้ว +4

    Superb video. Huracan evo❤

  • @sliduwa3165
    @sliduwa3165 4 ปีที่แล้ว +1

    සුපිරි 💜️

  • @lakshithajayanathkarunakal7540
    @lakshithajayanathkarunakal7540 4 ปีที่แล้ว +8

    Well explane brother

  • @a.n.j2702
    @a.n.j2702 4 ปีที่แล้ว +2

    Awesome bro👍

  • @danushkagayashan4850
    @danushkagayashan4850 3 ปีที่แล้ว

    godak de igena gathth thanks...

  • @kavinduroshan9149
    @kavinduroshan9149 4 ปีที่แล้ว +13

    Lamborgini car ekak lankave මුදලින් කීයක් විතර වෙනවාද?

    • @gemingwithlakdinu6544
      @gemingwithlakdinu6544 3 ปีที่แล้ว +2

      80000000

    • @user-oo4pi8cz7l
      @user-oo4pi8cz7l 3 ปีที่แล้ว +1

      කොටි10 වඩා වැඩී

    • @kavishka5231
      @kavishka5231 3 ปีที่แล้ว +1

      කෝටි 8-12 වගේ අතර මන් දන්න තරමින්

  • @starvenom1330
    @starvenom1330 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @yasasdissanayake1269
    @yasasdissanayake1269 4 ปีที่แล้ว

    Patta voice eka. Niyama quality wedak

  • @FunnyFlicks26
    @FunnyFlicks26 2 ปีที่แล้ว +3

    ඔය රෝද හතරම හරවන්න පුලුවන් නිසා වෙන්න ඇති අපෙ එහැපැත්තෙ ගෙදර අය්ය පොලිසියට පුදල ගෙදර ඉන්නෙ 😂

  • @shashikakeshan2499
    @shashikakeshan2499 4 ปีที่แล้ว +10

    ගේනවා දවසක

  • @mrhassa-kt5ke
    @mrhassa-kt5ke 2 ปีที่แล้ว +17

    කවදා හරි ගන්නවා.මගෙ එකම dream car එක.😍😍

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk9243 3 ปีที่แล้ว

    Supiri

  • @Supunmoto
    @Supunmoto 4 ปีที่แล้ว +5

    ගන්න ආසයි

  • @shehanfernando8981
    @shehanfernando8981 4 ปีที่แล้ว +4

    ❤️❤️🔥

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 4 ปีที่แล้ว +1

    hari hari , Next week mama ekak lankawata genawa. onna kiwwa.😆

  • @slcricket2489
    @slcricket2489 3 ปีที่แล้ว

    Super 👍

  • @piyajalakmana6409
    @piyajalakmana6409 3 ปีที่แล้ว

    නියමය් ආ

  • @12556
    @12556 3 ปีที่แล้ว +1

    Hard work one day u will own

  • @a.a.godzila
    @a.a.godzila 4 ปีที่แล้ว +20

    Lamborgini huracan ekata thiyenne 5.2 L V10 nathurally aspiraid engin ekak bn ... 6.0 L ekak huracan ekata enne naa

  • @sunimalsuranjana
    @sunimalsuranjana 4 ปีที่แล้ว +2

    Good video

  • @anandagodakumbura6986
    @anandagodakumbura6986 4 ปีที่แล้ว

    thanks aiyeee😁

  • @pahasarahimaransi284
    @pahasarahimaransi284 3 ปีที่แล้ว

    super!!

  • @pasindushanuka2885
    @pasindushanuka2885 3 ปีที่แล้ว

    Supper 👍

  • @sldilhan7447
    @sldilhan7447 2 ปีที่แล้ว

    Ganna try karanwa Lassanai wooooooow

  • @hard_line_music
    @hard_line_music ปีที่แล้ว +2

    Rolls Roys වගේ පිස්සුවක් 🥰🥰🥰

  • @nishan3604
    @nishan3604 4 ปีที่แล้ว

    Ptta

  • @mychannel7014
    @mychannel7014 2 ปีที่แล้ว

    love it🥰🥰

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +1

    6000 CC NA engine ekak wela mehema power nam turbo unoth kohoma thiyeida??

  • @AbdulMalik-uk4vi
    @AbdulMalik-uk4vi 3 ปีที่แล้ว

    Super bro

  • @lahirukrishantha8960
    @lahirukrishantha8960 4 ปีที่แล้ว +1

    Hodaai ana

    • @teenaperera3182
      @teenaperera3182 4 ปีที่แล้ว

      ඔයා car වලට ආස හින්ද දැම්මෙ මල්ලි...interesting නම් බාලන්න
      th-cam.com/video/4d-8wUIE03M/w-d-xo.html Fast and Furious Loversලා කෝ බලමූ 31 release වෙනවද

  • @sldevil433
    @sldevil433 2 ปีที่แล้ว +1

    Huracan sto eke rv එකක් ඕන

  • @gameblaster1282
    @gameblaster1282 3 ปีที่แล้ว +1

    I love it 😍😍😍😍😍😍😍😍😍

  • @amaldimuthu8682
    @amaldimuthu8682 3 ปีที่แล้ว

    bro niyami mamath gaththa lambo giniyak

  • @fimoproductions-1971
    @fimoproductions-1971 4 ปีที่แล้ว +2

    විඩියෝ එක නියමයි
    Lambogini veneno එක නේ දැනට තියන හොදම කා එක lamborghini එකේ❤️❤️
    V 12 engine එකක් තියනවා 0-100 = 2.9 sc
    356 top speed එකක් තියනවා ❤️

    • @teenaperera3182
      @teenaperera3182 4 ปีที่แล้ว

      ඔයා car වලට ආස හින්ද දැම්මෙ මල්ලි...interesting නම් බාලන්න
      th-cam.com/video/4d-8wUIE03M/w-d-xo.html Fast and Furious Loversලා කෝ බලමූ 31 release වෙනවද

  • @kavikadaneth4051
    @kavikadaneth4051 3 ปีที่แล้ว

    Nice bri🤩🥰💋💘

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 4 ปีที่แล้ว +3

    ඔයා ගත්තොත් අපි ගත්ත වගේ තමයි අයියෙ ඔයා ගන්න

  • @thegamingguy9212
    @thegamingguy9212 4 ปีที่แล้ว +13

    Lamborghini එක 2.9 seconds ගන්නව කිව්ව නේද 100km per hour යන්න ඒත් tesla roadstar 2.0 එක 96 km per hour ට යන්න ගන්නෙ 1.9 seconds විතරයි. ඒක ගැන video එකක් ඕන.

    • @petfashi.c0m672
      @petfashi.c0m672 4 ปีที่แล้ว

      ඒක ටොප් ස්පිිඩ් එක නෙවෙයි .එන්ජින් සහිත කාර් වල පික්අප් එක විදුලි මොටර් සහිත කාර්(රොඩ්ස්ටර්) වඩා අඩුයි. නමුත් උපරිම වේගය එන්ජින් සහිත කාර් (ලැඅම්බොගිනි) වල වැඩි ඒකයි වෙනස. රෝඩ්ස්ටර් සහ ලැම්බොගිනි රේස් එකක් කලොත් රෝඩ්ස්ටර් පරදිනව.

    • @studionr5540
      @studionr5540 3 ปีที่แล้ว

      @@petfashi.c0m672 dan ekath wenas tesla model S ekatath lamborghini parada wena video mama dakka YT ekenma

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว

      @@studionr5540 ඔයා දකින්න ඇත්තෙ ඩුැග් රේස් එකක් වෙන්න ඕනෙ. ඒකයි ඉලෙක්ටිුක් කාර් දිනන්නෙ . වැඩි දුරක් ගියොත් ලැම්බොගිනිය දිනනව ..ස්පිඩෝ මිටරේ තියන ටොප් ස්පිඩ් එක අනුවයි ඒක තිරනයවෙන්නෙ. හරියටම මම කලින් කමෙන්ට් එකෙ කියපුදේ.

    • @studionr5540
      @studionr5540 3 ปีที่แล้ว

      @@petfashi.c0m672 mama kiyanawata wada chuttak hoyala balanna .. mata apahu e link hambunoth mama hoyala dannam .. drag newai ...

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว

      @@studionr5540 එහෙමද..ලින්ක් එක ලැබුනොත් දාන්න

  • @kaweejaariyarathne9281
    @kaweejaariyarathne9281 4 ปีที่แล้ว +8

    Oke auto mode ekakuth thiyenawa bn kamathinan witharai manual danna one

    • @a.a.godzila
      @a.a.godzila 4 ปีที่แล้ว +1

      Auto කිව්වට ඒක fully automatic nemei bn අනිවාර්යයෙන්ම lamborghini wala 1st gear eka danna paddle shifters ඕනි .... iita passe automatic mode eka select krala padinna පුළුවන්

  • @user-xn1wr2gh4f
    @user-xn1wr2gh4f 3 ปีที่แล้ว +2

    ලැම්බොගිනි උරකන් රතයක් කීයක් විතර වෙනවද

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +4

    🤩🤩🤩😃

  • @anuruddha_9475
    @anuruddha_9475 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @diviyanjalinanayakkara6675
    @diviyanjalinanayakkara6675 3 ปีที่แล้ว

    😍😍🤩🤩

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 ปีที่แล้ว

    Gu godak ..

  • @actArena
    @actArena 3 ปีที่แล้ว

    malli mta lambo huracan evo ekk thiyenava ..video ekak karanna one nm enna

  • @surajdhananjaya3788
    @surajdhananjaya3788 4 ปีที่แล้ว +1

    Bugatti ගැන video ekak oone

  • @thilinajayarathna2937
    @thilinajayarathna2937 2 ปีที่แล้ว

    Lambo , Bugatti thama Mage favourite ithin gammak thama 💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @slwwe3927
    @slwwe3927 2 ปีที่แล้ว

    Lamborghini aventador එක ගැනත් ඕන

  • @sunerasjayaweera6838
    @sunerasjayaweera6838 4 ปีที่แล้ว +3

    lambogini eke kese vethath hodama design valin issarahinm innava...

  • @nishadimorawaka5913
    @nishadimorawaka5913 3 ปีที่แล้ว +1

    ammatasiri. 😉

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 ปีที่แล้ว

    Gannawa ❤️

  • @shalikarandiligama9053
    @shalikarandiligama9053 3 ปีที่แล้ว

    Thawa video danna

  • @notURboyfriend04
    @notURboyfriend04 4 ปีที่แล้ว

    Nissan GTR Nismo එක ගැන video එකක් ඕන because Im a GTR lover

  • @sankarajive
    @sankarajive 4 ปีที่แล้ว +2

    Meke thanikarama kiyanne ‘Huracan Performante’ eka gena... 90% withara hari... 🔥👍 6.0 L nemei 5.2 L naturally aspirated Engine ekak thiyenne... Anith eka 1 spark plug ekak replace karanna 10 lakhs yanawa kiyanawa, eka nan weradi...

    • @jayraj9249
      @jayraj9249 4 ปีที่แล้ว

      මටත් ප්‍රර්ශනය උනේ spark plug එක සිරාවටම කීයක් වෙනවාද ??? 🤔🤔🤔

    • @a.a.godzila
      @a.a.godzila 4 ปีที่แล้ว

      @@jayraj9249 ලක්ෂ 2k wage bn වෙන්නේ ful set ekama... lamborghini wala eka plug ekak gyoth set ejama danna ooni....

  • @AAb-bk1pg
    @AAb-bk1pg ปีที่แล้ว

    car eka diga palala full size eka kohomada?

  • @sadunnimesh5706
    @sadunnimesh5706 3 ปีที่แล้ว +1

    Math genawa yako💰💍

  • @slthiwa5756
    @slthiwa5756 3 ปีที่แล้ว

    Mara bandiya 😎😎😎👍👍👍👍👍😘😘😘

  • @naveenvitharanage
    @naveenvitharanage 4 ปีที่แล้ว

    💪😙

  • @tcp8674
    @tcp8674 4 ปีที่แล้ว +1

    😍😘

  • @ishankavindu3454
    @ishankavindu3454 4 ปีที่แล้ว +2

    Ela ela😍😍😍😍😍😍😍😍

  • @premikahallala6792
    @premikahallala6792 4 ปีที่แล้ว +2

    Porsche company ekath walks wagon group ekata aithi

  • @chanuproduction8500
    @chanuproduction8500 3 ปีที่แล้ว

    👍👍💪

  • @mechenicwithfamily5722
    @mechenicwithfamily5722 3 ปีที่แล้ว

    Spark plugs wala gana sureda?

  • @sunerasjayaweera6838
    @sunerasjayaweera6838 4 ปีที่แล้ว +8

    real driving fealing eka gannava nam JDM thama...

    • @hansa9688
      @hansa9688 4 ปีที่แล้ว +1

      Sirama kathawa

  • @vimukthisachintha6666
    @vimukthisachintha6666 2 ปีที่แล้ว +2

    ලැම්බෝගිනි හුරකන් නෙවෙයි හොඳම ලැම්බෝගිනි ඇවෙන්ටඩෝර්

  • @rappissa-be8ix
    @rappissa-be8ix 11 หลายเดือนก่อน

    my dream car lamborghini😍❤❤❤

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 5 วันที่ผ่านมา

    නිදිමරන නිදිමැරිල්ල නවත්තන්නේ ඕකක් පැදලම තමා එකගද 😈😈

  • @yasithnimesha89
    @yasithnimesha89 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @priyangasajeewani385
    @priyangasajeewani385 ปีที่แล้ว +1

    මම ආසම කාරය

  • @madusankasenarath7888
    @madusankasenarath7888 3 ปีที่แล้ว +1

    Mama asama car jatheya

  • @dinuradilshan8
    @dinuradilshan8 4 ปีที่แล้ว +2

    sup

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 4 ปีที่แล้ว

    wow

  • @ravinduomantha2791
    @ravinduomantha2791 3 ปีที่แล้ว

    වාහනයක් ganna බැලුවේ tyre මාරු krnna yana gaana ahuwama ඕනි naa kiyl hithuna

  • @mohamedimzan72
    @mohamedimzan72 3 ปีที่แล้ว

    ❤❤💘

  • @dreams2894
    @dreams2894 4 ปีที่แล้ว

    Brother gtr gena wistrayak dannako

  • @dilanaravinda8304
    @dilanaravinda8304 3 ปีที่แล้ว

    Huracan type thiyenwa huracan gt,evo spyder,performante kiyala

  • @Reharajayasundara
    @Reharajayasundara ปีที่แล้ว

    Mama kamathi lamborghini avendor

  • @slnp8481
    @slnp8481 2 ปีที่แล้ว

    මගේ dream eka

  • @boss...............11122
    @boss...............11122 ปีที่แล้ว

    අඩො GTR r36 ඒක තප්පර 2.7 ❤️❤️

  • @pasinduharshana959
    @pasinduharshana959 4 ปีที่แล้ว +1

    රෝද හතරම හැරවෙන ටෙක්නොලොජි එක මුලින්ම දුන්නෙ Nissan ල. ඒ 1999 Nissan skyline R34 එකට. ලැම්බොගිනි එතකොට ඒ ගැන හිතලවත් නෑ.

    • @deltas4764
      @deltas4764 4 ปีที่แล้ว

      88 prelude

    • @a.a.godzila
      @a.a.godzila 4 ปีที่แล้ว

      Ow oya hari...habai dan skyline R34 production eka නවත්තල .. hadai ee වෙනුවට dan inne skyline walama apgarded member ee වෙන මොකක් වත් නෙමෙයි STREET RACING ලෝකයේ AWARD WINNING JDM LEGEND Eka.. king of the street .. NISSAN GTR eka ... hadai ඒකට 4 wheel stear control eka naa eeunaata eka lamborghini ferrari wage super car ekka happila dinannawa....

  • @uduweranjith1663
    @uduweranjith1663 4 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @avpro8
    @avpro8 ปีที่แล้ว +1

    Ar essellam musiceke nama mokkd

  • @lahiruprabath5672
    @lahiruprabath5672 4 ปีที่แล้ว

    Superb job 👌👌👍

    • @teenaperera3182
      @teenaperera3182 4 ปีที่แล้ว

      ඔයා car වලට ආස හින්ද දැම්මෙ මල්ලි...interesting නම් බාලන්න
      th-cam.com/video/4d-8wUIE03M/w-d-xo.html Fast and Furious Loversලා කෝ බලමූ 31 release වෙනවද

  • @thivankadesilva8211
    @thivankadesilva8211 4 ปีที่แล้ว +1

    lamborghini okkoma enne paddle shift thma parana ewa arenna

  • @sachinthaindunil5041
    @sachinthaindunil5041 3 ปีที่แล้ว +1

    My dream

  • @legendgaming-zs4dj
    @legendgaming-zs4dj 3 ปีที่แล้ว

    Bro Price eka keeiyada lanakave tax eka ekka

  • @sithumdilshan5386
    @sithumdilshan5386 4 ปีที่แล้ว +4

    Mata ganno ekk😂😂😂

  • @sashiksilva3000
    @sashiksilva3000 ปีที่แล้ว

    Lamborghini Aventador svj my dream