Most people assume that tax is charged as a percentage of the CIF value. But currently in Sri Lanka tax is imposed considering the engine capacity. (Eg:- 1300 cc - 1500 cc petrol hybrid - LKR 2850 per CC) Also, the luxury tax is imposed on petrol and diesel cars and Jeeps which are valued at over 3.5 million rupees, hybrids which are valued at over 4 million rupees and electric vehicles which are valued at over 6 million rupees
Alto ekak me ganan watinawada ban awrudu 7 dakwa paranawahana genna ona nathnam rajaye badu adukaranna ona ehema nathnam rate janathawa maragena kawanam hodai
බලාපොරොත්තුවෙන් ඉඳපු video එකක් ❤
හොද පැහැදිලි කිරීමක්.
Supiri 🎉🎉
වාහන ආනයනයට ඉඩක් නැත්නම්, මේ තියෙන කලුකඩ මිල අනිවාර්යයෙන් රජය මැදිහත් වෙලා පාලනය කරන්නම ඕන. නැත්තම් හැමදාම කියනවා විතරයි, නොවටිනා ගණන්වලට හද්ද පරණ වාහන වෙළඳපොලේ විකිණෙන්නේ
කෝටියක් දීලා aqua ගන්න මොලේ අමාරුවක් තින්නෙ ඕනේ...ඒ සල්ලි fixdeposite එකක් දලා තියනො ඉට වැඩිය හොදයි 😅
duty tax ek dn 16.5m neh ?
Alto ekata da?
What about 20% general duty on CIF value ?
What about luxury tax due to over CIF 3.5 milion ?
Please confirm.
Most people assume that tax is charged as a percentage of the CIF value. But currently in Sri Lanka tax is imposed considering the engine capacity. (Eg:- 1300 cc - 1500 cc petrol hybrid - LKR 2850 per CC) Also, the luxury tax is imposed on petrol and diesel cars and Jeeps which are valued at over 3.5 million rupees, hybrids which are valued at over 4 million rupees and electric vehicles which are valued at over 6 million rupees
Alto ekak me ganan watinawada ban awrudu 7 dakwa paranawahana genna ona nathnam rajaye badu adukaranna ona ehema nathnam rate janathawa maragena kawanam hodai
Ow awrudu tikak parana vehicle import kroth price eka aduwei. Eth kalin wage quality vehicle ewida kyna eka thmi prshne. Mkda me video ekata gaththeth auction grande A vehicles price. Ewage podi hirimakwath ne bran new conditions thiyenne. Eth parana ewa awoth podi accident una, high mileage ewa enna puluwan. lankawe aya awrudu 15/20 parana vehicles walath original paint, low milage hoyaddi arawge vehicles awath ganna bayawei.
25 laks new price.
Ayyo joke karandeppa oya boruva oyama tiyaganda
Aqua එකට ගනනය කිරීම වැරැදි නේද ?cif 35 lax වඩා වැඩිඋනාම ඒ වැඩිවෙන ගාන lxry එකක් විදිහට අයවෙනව ඒ කියන්නෙ1417254 එවිට after tax 10598108lkr.මේකට vat 18% එවිට 12505767lkr ඊටපස්සෙ නේද clear charges
මේ කාර් දෙකටම කලින් විදියට luxury tax වදිනවා හරිනන්. බොහෝ දුරට අලුතින් ආනයනය කරනකොට මේක අයකරන්න පටන් ගන්න මිල ඉහල දාවි. ඒනිසා තමයි luxury tax add නොකරේ. ඒ නිසා තමයි මේ මිල තව වැඩි වෙයි කියල කිව්වෙ. Aqua එක hybrid නිසා එවට ලක්ශ 40 ට වැඩි. Petrol, diesel, cars and suv ලක්ශ 35 ට වැඩි. එහෙම තමයි දැනට luxury tax අයවෙන්නේ