මං කැමතිම Couple එක තමයි Sara & Dina. නිදා ගන්න ගියාමත් ඒ දෙන්නා marry කරන්නේ කවද්ද කියලා හිතෙනවා 😊 ඔය දෙන්නට අපි ගොඩක් ආදරෙයි. Be happy Every Day ! God bless you both ♥️
Loving can hurt but it's the only thing that makes us feel alive.. love always give us to a reason to wake up in the morning.. if we have a person who always makes us feel like home that is the one for your whole life time..that is our soulmate..So Akki and aiya you both are very much lucky to find that forever love for your life!!! Wash away every negativity in your life and stay happy and blessed!! Love you both and I'm always respect your endless love!! Happy wedded life My fav Saranga aiya and akki..! May triple Gems bless you!!😘♥️♥️🥰
Jivithe sathuta thiyena thena kauruth hoyagannawa. Ekata me ayata dos kiyala wedak ne. E aya sathutin innawa nam anith parshwayatath prashnayak neththan anith aya getaluwak karaganna onne. Danushka aiya video eka lassanai......
Fuck who criticize your marriage . We should be with with whom we can enjoy and be happy. It’s so obvious in saranga’s face that right now only he has found his forever soul mate. Be happy always . Long life both of you. 🙏
තාමත් මෙතන්ට ඇවිත් මේක බලනවා.දැන් එයාලා වාසනාවන්ත දෙමාපියන් .දිනා ගේ මූනේ තියන හිනාව.ඒ හිනාවත් එක්කම හැමදාම දිනෙන් දින දිනන්න❤🥰
ඔයාලගෙ උතුරන ආදරෙ එක්ක අනේ දරුවන් දෙන්නෙක් එකට ලැබේවා Godbless u both ❤❤❤
th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ❤❤💖
කවුරු ඔයාලට මොනා කිව්වවත් එයාලට පෙන්න ඔයාලා සතුට්න් ඉන්න..! Happy wedding life! 😍😍😍
පොඩිම කාලේ ඉදන් ආසම නලුවා තමයි සාරංග අයියා. ඔයා වගේ හැම දේකටම දක්ෂ තරුන කලාකරුවෙක් වෙන නැති තරම්. ඔයාගෙ ජීවිතය සාර්ථක වෙනවා දකිද්දි ගොඩාක් ලොකු සතුටක් දැනෙනවා ❤️
Math
ගංගාවක් කෙතරම් බාධා හමුවේ ඉදිරියටම ගලා යන්නා සේම ජිවිතයට කුමන බාධා පැමිනියත් ඉදිරියටම යන්න.... ජය ❤ සුභ පැතුම් දෙන්නාටම..❤😘
අනේ ලස්සනයි ❤️ මම දැකපු ලස්සනම චාම් මනමාලි දිනක්ෂි අක්කා ❤️❤️
ලස්සන උත්සවය. මම ඔබ සැම විටම සුබ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරමි. දෙවියන් වහන්සේ ඔබ දෙදෙනාට සහ ඔබ දෙදෙනාට පවුලේ අයට ආශීර්වාද කරයි. ❤🎉🎭🏅🏆💒💞🇱🇰
ඔයාලා දෙන්නනම් ආතල් එකේ ඉන්න ශෝක් කපල් එකක්. 😍😍 දෙන්නට සුබම සුබ අනාගතයකට සුබ පතනවා ❤️
ආදරේ කරපු කාලය නෙවේ වැදගත් වෙන්නෙ, ආදරේ කරපු තරමයි ,,, බුදුසරණයි 💝🙋
චාම් ලස්සනයි අක්කයි අයියයි දෙන්නම.. හැමදාම සතුටින්ම ඉන්න.. ❤️
ඔයාල දෙන්නගෙ සැහැල්ලු හිනාව❤❤❤
මොන තරම් සතුටු මුහුණුද ...!
අපිවත් මෙලෙක් වෙනව.
සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් 🌹😘
මේ videoඑක අදත් මම බැලුවා අද වෙද්දී ඔයාලා දෙන්නම ලස්සන මැණික් කැටේට අයිතිකාරයෝ දෙන්නෙකුත් වෙලා හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා කවුරු කොහොම මොන දේ කිව්වත් තව තවත් ලස්සනට ඉන්න ..ජේසු පිහිටයි..
ඔයාලා දෙන්න කොහොම දැක්කත් ලස්සනයි ආදරේ හිතෙනවා ආස හිතෙනවා සතුටින් ඉන්න 😘😘 හැමදාම බුදුසරණයි
හැමදාම ඔය දෙන්න දැක්කම දෙන්නටම ලොකූ ආදරයක් දැනෙනවා හැමදාම නොවෙනස්වන ආදරයකින් අයියා සහ අක්කිට ඉන්න ලැබෙිවා.............
ආදරේදි වගේම එකට ජීවත්වෙද්දි ගැලපෙන්න ඕන සල්ලිවත් උගත්කමවත් ලොකුකමවත් නෙවෙයි අදහස්.ඒක තමයි ජීවිතේ.සතුටින් ඉන්න ඔයාලා දෙන්නාම.බුදුසරණයි!
I am a big fan of his since my childhood⭐
Now I am a big fan of both of you 🤩
Just look amazing together!!!
Stay blessed forever
Aiya & akki ඔයාලා දෙන්නා මට මගේම අයියයි අක්කයි වගේ දැනෙන්නේ ඒ තරමටම හුගාක් ආදරෙයි ඔයාලට 😘😘❤️
Beauty ❤️
Dinakshi ඔයාගෙ wedding එක හරිම ලස්සනයි. ගොඩක්ම ඔයාගෙ ඇදුම් වලට තමයි අාස හිතුනෙ. දෙන්නටම සුභ පැතුම් පටන් ගත්ත අළුත් ජීවිතයට. මම ඔයාගෙ frist drama එකේ උත්තරාගේ අක්කා. අම්මා තාත්තා නංගිලා දෙන්නවත් ආදරෙන් මතක් කරා කියන්න. 😍😘😘
Aiya & Akka හැමදාම ඔය වගේ සතුටින් ඉන්න🤩🤩. ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම 😍😍. බුදු සරණයි.
Woow.... සුභ අනගතයක් ඔයාලා දෙන්නාට ....🌹🌹🌹🌹🌹🌺🌺🌺🌷🌷
හරිම ලස්සනයි....සුභ පැතුම් දෙන්නටම...ගොඩක් ආදරේ හිතෙනවා දැක්කම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
I watched this twice❤️congratulations both of u❤️hope to see a little dina+saranga ❤️
ජීවිතය ඇති තාක් ඔය සතුටු ජීවිතය ම ලැබේවා තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි ස්වර්ණමාලී සෑ රදුන්ගේ පිහිටයි ජයශ්‍රී මා බෝ පිහිටයි
U guys are soo friendly to each other and romantic at the same time 🥰
අනේ හරිම ලස්සනයි ..❤️🥰😍
දිනක්ෂි අක්කගෙ අව්‍යාජ සිනාව හරිම ලස්සනයි 🥺🌸
❤️ DINAKSHI AKKA OYATA MAMA GODAK KAMATHI.Oyatath saranga aiyatath hama dama sathuten inna mama suba pathanwa.oyala dennata god bless you.❤️
හැමදාම ඔයාලා සතුටින් ඉන්න... අපි හැමදාම ඔයාලා දෙන්නාටම ගොඩක් ආදරෙයි ....ඔයාලා දෙන්නටම බුදු සරණයි...❣️❣️❣️❣️❤❤❤
ආසම couple එක... ඔයාල දෙන්නට කවුරු මොනවා කිව්වත් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න සාරන්‍යා මැණිකත් එක්ක... ❤️
දෙන්නම හරිම ලස්සනයි...❤️❤️❤️😍🤩 හැමදාම සතුටින් ඉන්න....👫👈👨👩👦👦👈👍
Such a lovely couple. Saranga aiya you are lucky to have her. Look at her face 😍 love love love she will be forever for u .. god bless u both 🙏🏻
Wishing you all the best!
මං කැමතිම Couple එක තමයි Sara & Dina. නිදා ගන්න ගියාමත් ඒ දෙන්නා marry කරන්නේ කවද්ද කියලා හිතෙනවා 😊 ඔය දෙන්නට අපි ගොඩක් ආදරෙයි. Be happy Every Day ! God bless you both ♥️
Aww😍😍 lv birds♥
Congratulation both of u..!!
හැමදාම සතුටින් ඉන්න...හදවතින්ම සුබ පතනවා❤️❤️❤️
දෙන්නම ලස්සනයි ❤❤❤. බුදු සරණයි.ජේසු පිහිටයි🙏❤
Congratulations 🎉👏 saranga+ Sonakshi.lassanai dennama
ලස්සනම ලස්සනයි දෙන්නම. ❤❤❤❤
හරිම ලස්සනයි 🌹🌹🌹🌹 සුබ පැතුම් සාරංග + දිනක්ෂි🌹🌹🌹
Beautiful and perfect 💑 .....congratulations both of u❤️❤️❤️❤️❤️
මම හරිම කැමති දිනක්ෂි අක්කි, සාරංග aiya, ශනු අක්කි, shashadrie අක්කි and you both family i love you you both ❤🏆🎉👍
My favourite couple..😘😘 love you both..❤ May god bless you always.. Stay happy..😊
Wow....congratulations both of you❤❤🎉️🎉️
Wow.. it's so beautiful.. 😍❤️
Harema lassni akki aiya...
Beautiful ❤️❤️❤️stay safe. God bless both of you
Most matching couple 💖love you both akka💚aiya
Beautiful couple, family, friends and ceremony😍 wish you happy wedded life❤❤
You both look super gorgeous together 💖💖
Beautiful ceremony. Wish you both a happy married life as always. God bless you both.♥️
I saw a handsome prince and a beautiful princess🌹🙆god bless you both❤
තෙරුවන් සරණයි. !!! .... ජීවිතේ ලස්සන දවස් වගේම , අමිහිරි දවසුත් එයි ... ඒත් හැමදේම තේරැම් අරන් ලස්සනට ජීවත් වෙන්න හැමදාම .... ❤️❤️ මගෙන් උනුසුම් සුබපැතුම් 💐
හරිම ලස්සනයි. ♥️♥️♥️
Lassanai dennama 😍😍😍😍
Loving can hurt but it's the only thing that makes us feel alive.. love always give us to a reason to wake up in the morning.. if we have a person who always makes us feel like home that is the one for your whole life time..that is our soulmate..So Akki and aiya you both are very much lucky to find that forever love for your life!!! Wash away every negativity in your life and stay happy and blessed!! Love you both and I'm always respect your endless love!! Happy wedded life My fav Saranga aiya and akki..! May triple Gems bless you!!😘♥️♥️🥰
ලස්සනයි සුබ පැතුම් 😯 💙👍
Beautiful video.Stay blessed ,God bless you both
Both are very very Beautiful ..
God bless both of you !!! ❤
Lassanai ....oya dennatama hamadama sathutin adaren inna labewa ......❤️❤️jp ...
So beautiful...wow.🔥🔥💕😍😍
Congratulations both of you Akke and Aiye❤❤🖒💓
wow super very nice beautiful song video 🔥🔥🔥🔥🔥🔥🔥🌟🌟🌟🌟🌟🌟🌟👏👏👏👏👏👏👏👏❤
ලස්සන යි , ලස්සන යි ලස්සන යි
Lassanai akki aiya❤️❤️❤️
වාසනාවන්ත හොඳ දරුවන් ලැබි සතුට සෙනෙහස පිරි ආදරණීයම අනාගතයක් වේවා ❤️❤️❤️❤️
Aneeeeh sooo beautifull akki and aiyaa♥️ Stay blessed you two forever✨️
Happy married life both of you..... stay safe...
lassanai....osariya.adala..athana.....harilassanai....
Woww❤️✨
මැරෙන තුරුම මේ ආදරේ මේ විදියට ම තියා ගන්න.❤️
Dinakshi..you’re so lovely
Congratulations saranga&dinakshi....
බුදු සරණයි ඔයාලා දෙන්නට❤️😘
Sarange dinakshi patiyak next year wath dakinda labawa 😀😀😀😀sada adaraya inda🌹🌹🌹🌹
Most lovely couple God bless both of you..
Your wedding ceremony is beautiful and I wish happy marrage life to both of you
Dinakshie akka😍 God bless u both ❤
Wishing you both nothing but lifetime happiness and endless love ❤️❤️❤️
Aneew i want see your wedding albums 🥺🥺🥺🥺🥺🥺🥺
හරිම ලස්සනයි 😍😍😍❤️❤️❤️
Jivithe sathuta thiyena thena kauruth hoyagannawa. Ekata me ayata dos kiyala wedak ne. E aya sathutin innawa nam anith parshwayatath prashnayak neththan anith aya getaluwak karaganna onne. Danushka aiya video eka lassanai......
So happy for both of you....stay blessed....
Ane akki oyala denna godak lasannai adarei sathutin inna hamadama budusaranai dennatam❣❣❣❣❣
Very beautiful 😍 budusarani ☸️ god bless ☸️👰🏻🤵
Harima ආසාවෙන් 3 n paarak baluwa, 🌟🌟💐💐💐
Kawru monawa kiwwath හැමදාමත් ආදරෙන් inna.සාරාංග & dinekshi akki.budu saranai
God bless you both 🙏
අනේ හරිම ආතල් එකේ ඉන්න ඩබලක්.......ඒ ආදරේට බබාලා දෙන්නෙක් එකපාරම ලැබේවා..
බුදුසරණයි ❤️
Soooo Romantic😍😍😍
Love you akki and ayya ❤️❤️ God bless you guys have an amazing married life ❤️❤️
Beautiful both of satutin inna hamadama teruwan saranai 😍😍
Hamadama sathutin inna labeva,suba pathanava,jesu pihitai oyala dennata💐
Lassanama lassanayi dinni...dennama lassanayi...hnda lamayinta waradin ne...deviyoma araksa karatwa!❤❤❤❤🌷🌷🌷🌷🎶🎶🎵🎵🎵🎵
My favourite couple,hamadama sathutin inna dennama dennatama adarei godaaaak😘😘😘😘😘😘😘
කතා ඕන තරම් මිනිස්සු කියයි
ඒත් ඔයාලා දන්නවා ඔයාලා දෙන්නා ගැන
හැමදාම ආදරයෙන් ඉන්න
සාරන්ග අයියා දැන් තමයි ඔයාට ඔයාගෙ හරිම ජීවන සහකාරිය ලැබිලා තියෙන්නෙ
ජේසු පිහිටයි
So very beautiful!! May you stay blessed with love and joy for evermore 💕❤️💕
තුන් පාරක් බැලුවා. ආසම කපල් එක ආසම සින්දුවක විෂුවල් එකේ. ආය මේ සින්දුව අහන්න හිතුනොත් මේ වීඩියො එක තමා බලන්නෙ
th-cam.com/video/-6erR3_4nRY/w-d-xo.html ❤❤💖
Fuck who criticize your marriage . We should be with with whom we can enjoy and be happy. It’s so obvious in saranga’s face that right now only he has found his forever soul mate. Be happy always . Long life both of you. 🙏
Hamadama sathutin inna saranga aiya & dinakshie akki❤️❤️