Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මේ මගේ දෙවෙනි අම්මා♥️
    කොච්චර රන්ඩු කරත් අපේ බැඳීම තරම් ශක්තිමත් බැඳීමක් මේ ලෝකේ කොහෙවත් නෑ. අපිට අපිව දුන්න අම්මට තාත්තාට ගොඩාක් ස්තූතියි.
    කාලය කොච්චර දේවල් වෙනස් කරත් ඊයෙ, අද වගේම හෙටත් මේ ආදරේ එක වගේ තියෙයි.
    - පොඩි නංගි Shanu -
    මේ ගීතය නිර්මාණය කරන්න ට උදව් වුන සියලුම දෙනාව ආදරෙන් මතක් කරනවා.
    Special thanks to
    Lahiru Perera
    Nisal Gamage
    Dinesh Gamage
    Chamaka de Silva
    Sithum Akalanka
    My darling Dinara, Yeheni, Chloe and their beautiful parents for the support
    Last but not least
    Amma, Thaththa, Shadow.
    Vocals - Shanudrie Priyasad
    Music produced by - Thamindu Dhananjaya (Denon) @ music oven
    Lyrics - Nisal Gamage
    Melody - Dinesh Gamage/ Lahiru Perera/ Nisal Gamage
    Mixed and mastered by - Lahiru Perera @ music oven
    Director/ DOP/ Editor - Sithum Akalanka
    Keyboards - Dhanuka Lowe
    Acoustic guitars - Chamaka De Silva
    Lead guitars - Sasanka Gunasekara
    Flute - Wayanaka Perera

ความคิดเห็น • 3.9K

  • @ShanudriePriyasadtv
    @ShanudriePriyasadtv  4 ปีที่แล้ว +13140

    මේ ගීතය අක්කලා ඉන්න හැම නංගි කෙනෙක්ටම සහ මල්ලි කෙනෙක්ටම ♥️ ඔයාලා කොහේදි හරි ගායනා කරොත් අනිවර්යෙන් මට එවන්න... ගොඩාක් ස්තූති අපිට සහ අපේ බැදීමට ආදරේ කරන හැමෝටම. ✨

    • @dilshadilsha1749
      @dilshadilsha1749 4 ปีที่แล้ว +344

      අනිවාර්යයෙන්ම එවනවා අක්කී ,,,ඔයා අක්කට දෙන්න ඕන වටිනාකම ඉහලින්ම දීලා ගොඩක් ආසාවෙන් මේ ගීතය වැලද ගත්තා හිතට 💓💓💓💓 දළදා සමිදු පිහිටයි ඔයාලා තුන් දෙනාටම

    • @amandakaushani3304
      @amandakaushani3304 4 ปีที่แล้ว +65

      💟💟💟

    • @lakminiayeshani8742
      @lakminiayeshani8742 4 ปีที่แล้ว +52

      ❤❤❤❤❤❤❤❤

    • @nimhansi3525
      @nimhansi3525 4 ปีที่แล้ว +190

      මටත් අක්කා ලා දෙනෙක් ඉන්නේ ..මාත් මේ සිංදුව කියලා එයාලට වට්සප් වොයිස් එකක් යැව්වා ...තැන්ක්ස් අක්කී මේ වගේ ලස්සන සිංදුවක් කලාට ♥️♥️🖤good luck

    • @TWEETIE04
      @TWEETIE04 4 ปีที่แล้ว +36

      Ok! Man try karannam

  • @vl7334
    @vl7334 4 ปีที่แล้ว +2111

    මිනිස්සු මොන කතා කිව්වත් සුන්දරත්වය අගයන්න ඕන ... මේක නම් හරිම සුන්දරයි... ❤️❤️❤️ හරිම ලස්සනයි.. ආදරණීය සොයුරියන්ට ආදරණීය ගීතයක්!!!

    • @everythingaboutsrilanka1217
      @everythingaboutsrilanka1217 4 ปีที่แล้ว +1

      th-cam.com/video/J8ndPSCFJmA/w-d-xo.html

    • @jinaekanayaka5278
      @jinaekanayaka5278 4 ปีที่แล้ว +1

      Ekanam hari

    • @OsandiKodagoda
      @OsandiKodagoda 4 ปีที่แล้ว +4

      ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.

    • @isurudhananjaya5960
      @isurudhananjaya5960 3 ปีที่แล้ว

      Nithehasemainna

    • @bimsaranawaratne3986
      @bimsaranawaratne3986 3 ปีที่แล้ว

      එකෙන්ම💪

  • @Bunny-kh9dq
    @Bunny-kh9dq 9 หลายเดือนก่อน +220

    මේක අහන වාරයක් වාරයක් ගානේ ඇයි මට ඇඩෙන්නේ ? සුභ පැතුම් ආදරෙන් .... පුදමි මන් ආදරෙන් .... දෙවෙනි අම්මා නුඹයි මගෙ ලෝකේ...... ❤ ඒ වචන ගොඩක් දැනෙනවා.

  • @yashodhaliyanage3178
    @yashodhaliyanage3178 3 ปีที่แล้ว +1642

    මේ සිංදුව හරිම සංවේදී මට. අක්කා කෙනෙක් ඉන්න හැම නංගී කෙනෙක්ම දන්නවා අක්කා කියන්නේ ඇත්තටම අපේ ජීවිතේ දෙවනි අම්මා කියලා.♥️ love this song 🥰

    • @samanthipriyadarshani1445
      @samanthipriyadarshani1445 3 ปีที่แล้ว +16

      Mata dukai mata akka kenek nehe 😂

    • @surangalakmal2686
      @surangalakmal2686 3 ปีที่แล้ว +20

      මමත් අක්ක කෙනෙක්.ඔයාට අක්කලා නෑ කියලා දුක් වෙන්න ඒපා.වෙන කෙනෙක්ට අක්ක කෙනෙක් වෙන්න .❤❤

    • @btsloversblackrose5059
      @btsloversblackrose5059 3 ปีที่แล้ว +10

      Matath nane akka kenek 🥺🥺😌😌

    • @himeshkawshalya3631
      @himeshkawshalya3631 3 ปีที่แล้ว

    • @radininimathna2535
      @radininimathna2535 3 ปีที่แล้ว +1

      Aththa thama mge akkth mge 2weni amma

  • @danidifernando795
    @danidifernando795 3 ปีที่แล้ว +2324

    රගපාන්න ,නර්තනය ට විතරක් නෙමෙයි ගායනාවටත් ගොඩක් දක්ශයි ❤️👍👌

  • @Imayasiriwardhana
    @Imayasiriwardhana 7 หลายเดือนก่อน +396

    අනේ 2024 ත් එක අහන මං 🥺

  • @Paba05
    @Paba05 3 ปีที่แล้ว +798

    මටනම් මේ song ඵක Play වෙද්දිම ඇඩුණා.සහෝදර බැදීම කියන්නේ වටිනා බැඳීමක්.අක්කා කියන්නේ දෙවෙනි අම්මා තමයි.Thanks Shanu 😍❤️❤️❤️

    • @mishelfdo6985
      @mishelfdo6985 2 ปีที่แล้ว +4

      Me too 🥺

    • @hesandhimethlini5575
      @hesandhimethlini5575 2 ปีที่แล้ว +1

      Matath aduna mara widiyata habai mata akka kenek na habai aiya kenek nam innw 😥

    • @iroshigayani876
      @iroshigayani876 ปีที่แล้ว +2

      ඔව් ශනු අපිටත් එහෙමයි අපිට අක්ක කෙනෙක් නැති උනාට අයියා කෙනෙක් ඉන්නව ඔයට කවදාවත් වරදින්නෙ නෑ ශනූ අදරෙයි ❤💓💓අපිටත් ඇඩුනා මේක බැලුවම❤❤❤❤❤❤❤❤

    • @chamudigihansadesilva
      @chamudigihansadesilva ปีที่แล้ว

      ​@@iroshigayani876 මටත් 😢😢😢

    • @senuliBagay-sf5tc
      @senuliBagay-sf5tc 6 หลายเดือนก่อน

      ❤️🥺

  • @TNJ419
    @TNJ419 7 หลายเดือนก่อน +84

    මා ගාවින් සෙවණැල්ලක් වාගේ
    ඇවිදින් පියඹා යන්න යනවා වාගේ
    මොහොතින් මොහොතක් ගෙවී කාලේ
    දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    හිනැහෙන හඩ රැව්දී ගේනා
    දගකාර කම් මංපානා
    නුඹේ අඩුවට පාලුවේ වාගේ
    එලබෙන හෙට මොහොතක් පාසා
    හිනැහී හිදින්න පායා
    ඔබ කුමරුන්ගේ උණුහුම් තුරුලේ
    හිරුගේ ලොවේ පායා
    සද සීතලෙන් නාවා
    ගොරවන්න සිහිනෙන් ඒ ලෝකේ
    අපි ආදරෙන් උන්නා
    වාගේ හෙටත් ඉන්නා
    බව මං දනී ඔබ ඒ ලෝකේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ
    ❤️💫

  • @sehasa_nethmi
    @sehasa_nethmi 2 ปีที่แล้ว +645

    රූපේටම නොදෙවෙනි ඒ කටහඬ ❤️👌

  • @shenamaa4596
    @shenamaa4596 4 ปีที่แล้ว +305

    ශනූ කියන්නේ මන් ආසම නිලියක් ...ඇත්තටම මේ song එක ගොඩක් ලස්සනයි ...ඒ වගේම එයාලගේ පව්ලත් හරිම විනෝදකාමී සතුට පිරිච්ච පව්ලක් ......❤️❤️❤️

  • @awanthananayakkara1219
    @awanthananayakkara1219 4 ปีที่แล้ว +1277

    0% sex things
    0% drugs and alcohol
    0% autotune
    100% talent

  • @tharunimsara4426
    @tharunimsara4426 2 ปีที่แล้ว +204

    කොච්චර රන්ඩු උනත් නන්ගිට අක්කා කෙනෙක් කියන්නේ මහ මෙරක්...දෙවනි අම්මා නුබයි මගේ ලෝකේ...🥺❤️

    • @Manu_m123
      @Manu_m123 7 หลายเดือนก่อน

      Ehemada😂🗿

  • @nirashaprabodani9369
    @nirashaprabodani9369 3 ปีที่แล้ว +777

    10 පාරකට වඩා අහුවා..ගොඩක් ලස්සනයි..මටත් අඩුනා අක්කිව මතක් වෙලා..මම් එදා ඉදන්ම ශනූ අක්කිට අසයි.❤

  • @de_vindi
    @de_vindi 3 ปีที่แล้ว +958

    දෙවනි අම්මා කෙනෙක් නැති උනාට දෙවනි තාත්තා කෙනෙක් ඉන්නෝ ❤️ Lv my brother ❤️

    • @amayaamaya3158
      @amayaamaya3158 3 ปีที่แล้ว +16

      mtth innwa mge sahodaryo 😊

    • @amayaamaya3158
      @amayaamaya3158 3 ปีที่แล้ว +8

      tnku😘

    • @christinefernanado7295
      @christinefernanado7295 3 ปีที่แล้ว +9

      I don't have 😢

    • @radeeshadilumini3266
      @radeeshadilumini3266 3 ปีที่แล้ว +7

      Mtth innw

    • @nawoo4603
      @nawoo4603 3 ปีที่แล้ว +22

      😘මටත් ඉන්නවා හරිම හොඳ ආදරණිය ලස්සන අයියා කෙනෙක් 😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +195

    හරිම ලස්සනයි ශනු ඔයාගේ හඬට හරිම ලස්සනයි ....ඒ වාගේම දිනක්ෂිගේ කටහඬට මම හරිම ආසයි..මම ගොඩාක් ආසයි හරිම Unique voice එකක් දිනක්ෂිට තියෙන්නේ ..ඒ හඬ ගායනයට වාගේම කතා කරනකොටත් හරිම ආදරණීයයි ...ලස්සන ගි්ත නිර්මාණයක් ශනු..(ඔයාගේ ගිතය වාගේම දිනක්ෂිගේ හඬට ආදරයෙන් එකතු කරපු පුංචි සටහනක් ) ...සුබ පැතුම් ශනුගේ ආදරණීය දෙවෙනි අම්මාට.. සහ ඒ වාගේම එයාගේ පුංචි සාරන්‍යා ⁣දොණි බබාට සහ ඔයාලගේ ආදරණීය පවුලේ හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ...❤️🌸💐

    • @sadewdilhara2449
      @sadewdilhara2449 ปีที่แล้ว +1

      😘

    • @dinishaamarasekera3876
      @dinishaamarasekera3876 9 หลายเดือนก่อน

      God bless your family , duwa
      What a beautiful song by a youngest , lovely ❤ may these bonds stayes for ever.

  • @lisa-wx5vo
    @lisa-wx5vo 3 ปีที่แล้ว +209

    ලස්සන නිහතමානී කෙල්ලෝ තුන් දෙනාව දකිනකොට ඒ දෙමාපියන් ගැන හරිම සතුටුයි .....❤️ හැමදාමසතුටින් ඉන්න ඔයාලා...❤️

  • @hirutarumusic8696
    @hirutarumusic8696 4 ปีที่แล้ว +237

    හිතට මාරම විදියට දැනෙනවා නංගි song එක....ආයෙ ආයෙත් බලන්න හිතෙනවා.... congratulations ......
    බුදු සරණයි.....💐💐💐💐💐

    • @sandalisandali3208
      @sandalisandali3208 4 ปีที่แล้ว

      Eththamai me song eka mara widiyata feel wenawa😥😥😥😥😥😥

  • @nadunii_s
    @nadunii_s ปีที่แล้ว +144

    දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ....සුබ පැතුම් ආදරෙන්..❤Felt it!

  • @punyaneeperera9884
    @punyaneeperera9884 4 ปีที่แล้ว +291

    අක්කා කෙනෙක් නංගීට දෙන ලොව ලොකුම තෑග්ග ආදරයයි ❤️❤️❤️❤️💕💕💕💖💖💖💖

  • @nipunimadhushika2151
    @nipunimadhushika2151 3 ปีที่แล้ว +166

    අනේ මටත් දෙවනි අම්මා කෙනෙක් හිටියනම් ❤️❤️❤️ඔයාලා තුන්දෙනාටම ගොඩක් ආදරෙයි

  • @kumariyapa1542
    @kumariyapa1542 ปีที่แล้ว +53

    2022.09.20
    අදත් අහනවා ශනු අක්කි...ඔයාගෙ කටහඩ නම් ඇත්තටම භාවනාවක්..හදවතට දැනෙනවා මාර විදියට..මටත් අක්කිලා 4 දෙනෙක් ඉන්නවා..4 වෙනි අක්කිගෙ wedding එකේදි මන් මේ සින්දුව කිවුවා....ආදරෙයි ශනූ අක්කී...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.....බුදු සරණයි දෙවි පිහිටයි...

  • @RainiCharuka
    @RainiCharuka 4 ปีที่แล้ว +609

    Nangi this is Beautiful... God bless ! ♥️R

  • @kadiyagaming802
    @kadiyagaming802 4 ปีที่แล้ว +432

    හරිම ලස්සනයි ශනු මටත් ඔයා වගේ නංගි කෙනෙක් හිටියා නම් මට කව්රුත් සහෝදරයො නැ.ඔයාලා දකිද්දී ආසයි සතුටුයි

  • @thushalthekshana1635
    @thushalthekshana1635 10 หลายเดือนก่อน +21

    මේ සිංදුව upload කරලා අවුරුදු 3k වෙනවා
    මෙච්චර social media වල ඉදලත් මට මේ සිංදුව කොහෙන්වත් ඇහුණේ නෑ....😢
    මේක මාරම ලස්සන සිංදුවක් ..♥️
    ශනූගේ රෑපය වගේම කටහඩත් ලස්සනයි..
    මොනා උනත් අඩුම තව සතියක්වත් මං මේ සිංදුව පිස්සුවෙන් වගේ අහයි....🥺♥️🔥

  • @apsaraperera9325
    @apsaraperera9325 4 ปีที่แล้ว +845

    අක්කට දෙන්න පුලුවන් වටිනම තෑග්ග ඔයා දීලා.. මීටත් වඩා තව මොනවද???? ❤️

  • @sasiruwanniarachchi3624
    @sasiruwanniarachchi3624 4 ปีที่แล้ว +124

    0:10 when dinakshie says mage nangi neh those words really touch my heart im almost in tears after hearing that part😥

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  4 ปีที่แล้ว +51

      😭♥️

    • @stelagunawardana8800
      @stelagunawardana8800 3 ปีที่แล้ว +3

      @@ShanudriePriyasadtv nangi lassanai mama oyata godak kemathi niliyak mata oyage phone number eka denawada please katha karannath asai

  • @shee_n_a6481
    @shee_n_a6481 ปีที่แล้ว +29

    අහපු පලවෙනි දවසේ ඉදන් අද වෙනකන් මේ සිංදුව අහන හැම වෙලාවකම මන් අඩනවා. දැන් අවුරුදු දෙකක් . ඒත් තාමත් අඩන එකයි , මේ සිංදුව නිතරම අහන්න ඕන කියලා හිතෙන එකත් චුට්ටක්වත් අඩු වෙලා නැහැ ❤🥺

  • @sankalpa5867
    @sankalpa5867 4 ปีที่แล้ว +241

    මෙ සිංදුව පට්ට මාරම ලස්සනයි .
    එ වචන මාරයි.
    සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .
    Great work
    ආදරෙයි ගොඩක් ❤️❤️❤️

  • @thusharipieris1938
    @thusharipieris1938 4 ปีที่แล้ว +478

    මේ සහෝදර බැදිම සදාකල් මේ ලෙසම ආදරණියව පවතිවා😭🙏

  • @charucharumalshani1329
    @charucharumalshani1329 2 ปีที่แล้ว +130

    අදටත් නංගියෙක් අක්කා වෙනුවෙන් කිව්ව එකම සිංදුව🥺

  • @sethmibhagya
    @sethmibhagya 4 ปีที่แล้ว +152

    හරිම දුකයි බලද්දී , ඊටත් වඩා දුකයි ඊලග අවුරුද්දේ අක්කා ඔහොම යනවා කියලා දැනෙද්දී😖😖😖😖ඒ තරමට දැනෙනවා සින්දුව හරිම ලස්සනයි

    • @himashasandushni5376
      @himashasandushni5376 4 ปีที่แล้ว +1

      ඊලග අවුරුද්දේ නෙමෙයි.පෙරෙහිදා ගියා

    • @tharunethu6151
      @tharunethu6151 4 ปีที่แล้ว +1

      Eelaga aurudde koheda appa.oya koi lokeda inne.dinakshi bendaaa 28 wenida😊😊

    • @sethmibhagya
      @sethmibhagya 4 ปีที่แล้ว +3

      @@tharunethu6151 මම නම් ඉන්නෙ හරි track ඒකේ මම කිව්වෙ මගෙම අක්කා ගැන 😑😑😑😑😑😌

    • @tharunethu6151
      @tharunethu6151 4 ปีที่แล้ว +3

      @@sethmibhagya aaaa ehema kiyanna epai oyage akka kiyala sorry 😍

    • @lovely4623
      @lovely4623 4 ปีที่แล้ว

      Ow😥

  • @cylonagroadventure
    @cylonagroadventure 3 ปีที่แล้ว +172

    හරිම ලස්සනයි අක්කේ. මම දැකපු නිලියන් අතරේ ගොඩක්ම නිහතමානි නිලියක්. ඇත්තටම ගොඩක්ම ආදරෙයි. හදවතින්ම සුබ පතනවා. හොදට නිලියට හිමි සම්මානය ලගදිම අපේ ශනු අක්කිට හම්බවෙන්න කියලා.❤️❤️❤️❤️❤️❤️

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 2 ปีที่แล้ว +36

    හරිම සංවේදීව කියනවා.. හදවතට ගොඩක් දැනෙනවා 🥺❤ අක්කා කෙනෙක් ඉන්න නිසාම ගොඩක් ඇඩෙනවා මේ සිංදුව අහනකොට 🥺 ශනූ ඔයාගෙ voice එක හරිම ලස්සනයි ❤

  • @hansuherath283
    @hansuherath283 4 ปีที่แล้ว +95

    මේකනම් හරි ආදරනීයයි....හරියට හිතේ දුකක් ගුලි කරන් හැබැහින් හිනා වෙනවා වගේ....❤️❤️💔💔

  • @madhushani899
    @madhushani899 4 ปีที่แล้ว +363

    සහෝදරයො නැති දුකට කදුලු ආවා මේ සින්දුවට..කාට මෙහෙම දේවල් කියන්නද..බැඳලා ගියා කියලා කවුරු වෙනුවෙන් අඩන්නද😔😔😔

  • @shashikalakumarasinghe471
    @shashikalakumarasinghe471 2 ปีที่แล้ว +19

    ලෝකෙ උතුම්ම බැදීමක් තමා සහෝදර බැදීම කියන්නේ.මටත් අයියලා තුන්දෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා.ඔයාලා තුන්දෙනාගේ බැදීමත් උතුම් බැදීමක් අක්කේ.ඔය තුන්දෙනාගේ බැදීම සසර් වසන තුරු,නිවන් දකින තුරු උප උපන් ආත්මයක් පාසාම පවතින්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️♥️ ඒ වගේම එන ආත්මෙත් ඔයාලා තුන්දෙනා එකම සහෝදරියෝ තුන්දෙනා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කේ.පරිස්සමෙන් ඉන්න කට්ටියම.ආදරෙයි ඔයාට ❤️

  • @chathurangaa2879
    @chathurangaa2879 4 ปีที่แล้ว +660

    දැන් ඉස්සරහට නංගිලා ඔක්කොම අක්කගෙ wedding එකේ මේ සිංදුව කියලා අක්කව අඬවයි නේද?

    • @pradeepapriyadarshani1481
      @pradeepapriyadarshani1481 4 ปีที่แล้ว +1

      Ai ehema awulda

    • @nihalpathirathna618
      @nihalpathirathna618 4 ปีที่แล้ว +4

      Aniwaren

    • @krishansandeep4680
      @krishansandeep4680 4 ปีที่แล้ว +18

      අනිවාර්යයෙන්ම මේ සින්දුව වෙඩින් වලදි trend එකක් වේවී🔥

    • @krishansandeep4680
      @krishansandeep4680 4 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම මේ සින්දුව වෙඩින් වලදි trend එකක් වේවී🔥

    • @krishansandeep4680
      @krishansandeep4680 4 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම මේ සින්දුව වෙඩින් වලදි trend එකක් වේවී🔥

  • @isharaperera6893
    @isharaperera6893 4 ปีที่แล้ว +41

    හරිම ලස්සනයි ,මේ සිංදුව ලස්සන වුනේ, වචන වලට වඩා...,සංගීතයට වඩා...ඒ "බැදීමයි"
    මේ සිංදුවට වටිනා කමක් ගෙනාවේ .....,ඒ බැදීමයි.
    මේ ලෝකෙ කිසිම හේතුවකට ඒ බැදීම පලුදු කරන්න ඉඩතියන්න එපා ....❤️

  • @ruthsalomi5821
    @ruthsalomi5821 ปีที่แล้ว +15

    ඇත්තටම සහෝදරත්වය මොකක්ද කියලා කවුරු මොන දේ කිව්වත් ඔයාලා හරි ලස්සනට කියලා දෙනවා. සුභ පතනවා හැමදාම මේ සහෝදරත්වය,බැදීම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබෙන්න කියලා. ❤❤

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +87

    woww ඒ සිංදුවනම් මාර ලස්සනයි ..දුක හිතෙනවා 💖💖💖 ඔයත් ගොඩාක් ලස්සනයි ශනූ 😍💖

  • @sadeshnahimansi324
    @sadeshnahimansi324 4 ปีที่แล้ว +474

    දෙවෙනි අම්මා කෙනෙක් නම් නැහැ.....දෙවෙනි තාත්තා කෙනෙක් ඉන්නෝ....🙂😘💪❤️
    Song ekh lassanai......😘❤️

    • @manu4344
      @manu4344 3 ปีที่แล้ว +8

      Matath dennek inno😊❤❤

    • @malimali3142
      @malimali3142 3 ปีที่แล้ว +6

      matath❤❤

  • @lumbiniedirisinghe336
    @lumbiniedirisinghe336 2 ปีที่แล้ว +16

    මේ ගීතයට thank you ශනුද්‍රි....ගොඩක් ආදරණීය, දැනෙන,වටිනා ගීතයක්....ඒ හෑගීම ඇත්තෙන්ම දැනුනා..❤️

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 4 ปีที่แล้ว +550

    WoW ☺️♥️

  • @praveena.r3638
    @praveena.r3638 3 ปีที่แล้ว +111

    ඒක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.."සුබපැතුම් ආදරෙන්.... " ඒ ටික ගොඩක් ලස්සනයි❤️🌸🤗

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 7 หลายเดือนก่อน +17

    2024 ත් අහනවා...😍❤️ ඇත්තටම මාරම ලස්සනයි අක්කී❤️‍🔥

  • @TheOne-eg7xs
    @TheOne-eg7xs 4 ปีที่แล้ว +226

    බලන්න කලින්ම like කලා හොදේ.. 🤗🤗🤗💕💓

  • @navinduperera7740
    @navinduperera7740 4 ปีที่แล้ว +143

    You are an allrounder mannn!!!! You can act. You can sing. You can cook. Simply you are an allrounder. You are a gift for Sri Lanka. Lots of love for you, your sisters and your family. God bless all of you

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 หลายเดือนก่อน +2

    ඒ Voice එකත් Song එකත් හරිම ලස්සනයි ඒවගේම කටහඩ ඇහෙද්දි වළාකුලක් වගේ ඈතට ඈතට යනවා හරිම මිහිරියි සුන්දරයි ඹබේ ගැයුමත් අක්කියෝ 💕💕💕💕💕💕

  • @Sonam_Gauri_
    @Sonam_Gauri_ 3 ปีที่แล้ว +39

    මට අක්කලා නංගිලා නෑදෑයෝ කවුරුවත් නෑ ශනූ ... ඒත් මේ සිංදුව මාව අඩවනවා...♥️

  • @shashikachamali8561
    @shashikachamali8561 4 ปีที่แล้ว +76

    ගොඩක් ලස්සනයි 😍 මටත් නංගිලා දෙන්නෙක් ඉන්නවා..හිතට ගොඩක් දැනුන සිංදුවක් 😘😘ඔයාල හැමෝටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා 😘

  • @ashenikajayakody1545
    @ashenikajayakody1545 2 ปีที่แล้ว +53

    මා ගාවින් සෙවනැල්ලක් වාගේ
    ඇවිදින් පියඹා යන්න යනවා වාගේ
    මොහොතින් මොහොතක් ගෙවී කාලේ
    දිනයක් ඇවිදින් අතගන්න කුමරාගේ
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ...//
    හිනැහෙන හඩ රැව්දී ගේනා
    දගකාරකම් මං පානා
    නුඹෙ අඩුවට පාලුවේ වාගේ
    එලබෙන හෙට මොහොතක් පාසා
    හිනැහී හිදින්න පායා
    ඔබ කුමරුන්ගේ උණුහුම් තුරුලේ...
    හිරුගේ ලොවේ පායා
    සද සීතලෙන් නාවා
    පුරවන්න සිහිලෙන් ඒ ලෝකේ..
    අපි ආදරෙන් උන්නා
    වාගේ හෙටත් ඉන්නා
    බව මං දනී ඔබ ඒ ලෝකේ...
    සුබ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවෙනි අම්මා නුඹයි මගේ ලෝකේ...///

  • @doloresperera8575
    @doloresperera8575 4 ปีที่แล้ว +93

    Such a beautiful song sung for her beautiful sister on her wedding day wow Shanu what a perfect song with your melodic voice spectacular 👏👏👏 had me in tears 🥺🥺🥺 you keep shining like a star each day ✨

  • @RahmanRahman-cw7nh
    @RahmanRahman-cw7nh 3 ปีที่แล้ว +38

    My sister passed away 2months ago.... this song heart touching 💓😭 pray for her soul to rest in peace....my Angel

  • @prabathsanjeewa5567
    @prabathsanjeewa5567 ปีที่แล้ว +5

    මටත් ඉන්නවා නංගිලා දෙන්නෙක්... මේ සිංදුව අහද්දී කොයි මොහොතක උනත් මගේ ඇස් වලට කදුලු එනවා...එයාලව මතක් වෙනවා.. ඔයාගෙ අක්කි වගේම මමත් වාසනාවන්තයි නංගිලා දෙන්නෙක් ලබන්න.. තවත් මේ වගේ ලස්සන දේවල් කරන්න මං ඔයාට සුභ පතනවා.. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න....!!!

  • @shreetv-6161
    @shreetv-6161 4 ปีที่แล้ว +6

    ඒ මිව්සික් එක මෙලඩි එක වොයිස් එක ආයෙමත් 2000-2010 කාලයට අපිව අරගන ගියා. හරියට හිරු මැකීයයි නීල අහසේ + මගේ ජීවිතේ...සොදුරේ ඔබ පමණයි සොන්ක්ස් දෙකේ මික්ස් එකක් වගේ 😍

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +17

    සහෝදර සහෝදරියෝ කවුරුත් නෑ. ඒත් මේ සින්දුවට ඇඩුනා.. 😥 දෙවෙනි වතාවට මේ බලන්නේ ☹️

  • @rashmijeewan1923
    @rashmijeewan1923 2 ปีที่แล้ว +4

    දැනගෙන ඉදියෙ නෑ සිංදු කියන්න පුලුවන් කියලා.ගොඩක් ලස්සන කටහඩක්.ගොඩක් ලස්සනයි සිංදුව.ගොඩක් දක්ශතා තියන කෙනෙක්.wish you all the best in your future..i love you..

  • @telecomabc5401
    @telecomabc5401 3 ปีที่แล้ว +32

    💙ඇත්තටම ලස්සන සන්වේදී සින්දුවක් 💛 ආදරනීය සහෝදර , සහෝදරියන්ට💜️ අනිවාර්යයෙන්ම මේ සින්දුව වටිනවා 💙

  • @reetafernando2693
    @reetafernando2693 4 ปีที่แล้ว +68

    One day my sisters will sing this song . ❤️❤️❤️❤️❤️ For every group of three sisters. Beautiful voice .

  • @user-qv6of5qx8c
    @user-qv6of5qx8c ปีที่แล้ว +3

    මටත් අක්කලා දෙන්නෙක්ම ඉන්නවා මේ සින්දුව අහද්දි එ දෙන්නා ලග ඉදියනම් කියලා හිතුනා ලග නැති වෙන්නම ඕන අඩුව දැනෙන්න ...
    හරිම ලස්සනයි හදවතට දැනෙනවා ❤

  • @ninonino5681
    @ninonino5681 4 ปีที่แล้ว +81

    My sister is also preparing for her wedding and this makes me cry..coz she is my mother..not 2nd...❤❤❤❤❤❤❤❤❤❤

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 4 ปีที่แล้ว +60

    අක්කාට හොදම තෑග්ගක් දිල ලස්සනයි ❤❤❤❤❤❤

  • @amayacasendra8160
    @amayacasendra8160 2 ปีที่แล้ว +14

    අක්කලා,අයියලා නැති අඩුව තේරෙනවා.මේ සින්දුව අහනකොට ගොඩක් දුක හිතුනා.🥲සින්දුව ලස්සනයි ශනුද්‍රි.

  • @CarlosSantana-zf9rs
    @CarlosSantana-zf9rs 4 ปีที่แล้ว +177

    මා ගාවින් සෙවනැල්ලක් වාගේ
    ඇවිදින් පියඹා යන්න යනවා වාගේ
    මොහොතින් මොහොතක් ගෙවී කාලේ
    දිනයක් ඇවිදින් අත ගන්න කුමරාගේ
    සුභ පැතුම් ආදරෙන්
    පුදමි මං ආදරෙන්
    දෙවැනි අම්මා නුබයි
    මගෙ ලෝකේ //
    🥺🥺🥺🥺
    😭😭😭😭

  • @kpoptrendsbtsedition5548
    @kpoptrendsbtsedition5548 4 ปีที่แล้ว +40

    I'm also lil sis in our "3 sisters" squad,this hit absolute right place in my heart. Not long ago my sister's wedding was there and ,now this makes me crying like a baby. All the memories were flashback in front of my eyes like a movie. This is so saaaad girl. n Thanks for this.

  • @user-ji3in1cd9b
    @user-ji3in1cd9b 6 หลายเดือนก่อน +4

    මටත් ඉන්නවා ....මෙ වගේම මන් ගාවින් හැමවෙලාවෙම ඉන්න හරි අාදරණිය දෙවෙනි අම්මා කෙනෙක් ...එ් මගෙ අක්කා.ඔයාලටත් ඉන්නවා අැති මට වගේම හදවතේ කියා ගන්න බැරි අාදරයක් හමු වෙච්ච අාදරණීය සොදුරු දෙවෙනි මාතාවක්.ඉතින් මෙ ගීතය හැමෝගෙම මතකයන් අලුත් කරනවා ....❤

  • @samudikarathnayake3392
    @samudikarathnayake3392 3 ปีที่แล้ว +38

    I got no siblings but this made me miss the siblings that I never had! I love shanudrie so much. She’s so beautiful,talented,humble and adroit. Be happy forever ♥️

  • @aksharamuthumudali7251
    @aksharamuthumudali7251 4 ปีที่แล้ว +33

    සියළු සත්වයො නිදුක් වේවා,නීරෝගී වේවා,සුවපත් වේවා.😘

  • @sawanimj
    @sawanimj 2 ปีที่แล้ว +6

    මේ සින්දුව අහද්දි කදුලු එනවා හිතට දැනෙන වචන තියෙන song එකක් සුන්දරව හැඩට ගායනවා කරනවා .ඔයා ශනු 👌👍 මේ වගෙ සින්දු තව ගයන්න සුබ පැතුම්, බුදු සරනයි! ❤️

    • @sitharamadhuwanthi5333
      @sitharamadhuwanthi5333 2 ปีที่แล้ว +1

      ඇත්ත 🥺 මම අක්කා එක්ක රණ්ඩු කරනවා එත් මම එයාට ගොඩක් ආදරෙයි 🥺❤️ ඒක හිතේ තියාගෙන ඉන්නවා

  • @meriyanperera1825
    @meriyanperera1825 4 ปีที่แล้ว +44

    හරිම ලස්සනයි දුවේ.ඔය ලෙන්ගතු බව ආදරය සහෝදරත්වය මැරෙන තුරුම රැක ගන්න දුවේ සුභ පැතුම් ජේසු පිහිටයි 🙏💐❤️

  • @tjauto8636
    @tjauto8636 3 ปีที่แล้ว +39

    කාලෙකින් අහපු ලස්සනම සින්දුවක්... ♥️💆‍♂️

  • @chandimawilashani6246
    @chandimawilashani6246 2 ปีที่แล้ว +2

    අනේ අක්කි ඇස් වලට කඳුළු ආවා. ඒ වගේ ම අක්කි ලස්සනට සින්දු කියනවා. මේකනම් හදවතටම දැනුනා. 😢😢😭❤️❤️

  • @Rainbow_Resins
    @Rainbow_Resins 4 ปีที่แล้ว +16

    Wowww 🔥🔥🔥🔥🔥👌👌👌👌👌 මට නම් දෙවනි අම්මා කෙනෙක් නෑ..ඒත් ගොඩාක් හදවතට දැනුනා ඒ සිංදුව ❤❤❤❤❤

  • @IshaniSamaraweera
    @IshaniSamaraweera 4 ปีที่แล้ว +34

    Missed the day my two elder sisters left home when they are getting married. Really heart touching and miss them so much..❤️

  • @t.pyashodamanohari5560
    @t.pyashodamanohari5560 ปีที่แล้ว +23

    ලස්සනයි රගපාන්න වගෙම ගායනයටත් ඔයා දක්ෂයි අක්කේ ♥️♥️😘

  • @shenayavanhoffnew8214
    @shenayavanhoffnew8214 4 ปีที่แล้ว +28

    අක්කිට සුභ පැතුම් !අපෙනුත් 🤗🤩🤩🤩🔥🔥💖💖💖💖

  • @SriLankanMuggleBorns
    @SriLankanMuggleBorns 4 ปีที่แล้ว +51

    Seriously BLOOD is thicker than water! 💎 🤞Hats off to all to Dewani ammas in the world 🌍

    • @shalinda_
      @shalinda_ 4 ปีที่แล้ว +4

      Aww muggle born akke 🤗🤗🖤❤️

  • @madushipatabadhige3566
    @madushipatabadhige3566 ปีที่แล้ว +4

    මටත් අක්කලා දෙන්නේක් ඉන්නවා.ඒ බැදීම වචන වලින් කියලා නිම කරන්න අමාරුයි .මගේ හැම දේටම ඉන්නේ එයාලා 😘😘

  • @rehapereira862
    @rehapereira862 4 ปีที่แล้ว +259

    Who’s cutting onions here.. please stop 🥺🥺🥺🥺🥺it 😩😩😩😩😩

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +4

      Count me in 😪😪❤❤

    • @chasingdreams964
      @chasingdreams964 4 ปีที่แล้ว +9

      Namjoon😂

    • @mujahidausuf7566
      @mujahidausuf7566 4 ปีที่แล้ว +3

      😂😂😂😂

    • @shiro1062
      @shiro1062 4 ปีที่แล้ว +8

      Armyyys everywheree😂😃💕
      Yess Namjoon.. hey stob itt

    • @chasingdreams964
      @chasingdreams964 4 ปีที่แล้ว +6

      @@shiro1062 yoo!!! 💜💜💜 happy to see u guys

  • @ruvinisandarenu2749
    @ruvinisandarenu2749 4 ปีที่แล้ว +7

    නංගිලා දෙන්නෙක්ගේ ලොකු අක්කෙක් මාත්..
    ඒ වචන ටික හදවතටම දැනුණා...❤️❤️❤️

  • @jennymeral3198
    @jennymeral3198 ปีที่แล้ว +4

    "අක්කා" 💕 දෙවෙනි අම්මා නුබයි මගෙ ලෝකේ... ජීවිතේ අාදරණීයම චරිතයක්... 💕😘I love you so much...

  • @rkdon3880
    @rkdon3880 4 ปีที่แล้ว +76

    Absolutely beautiful. Shanu's expressions and the clarity in her voice define her signature tone. Good luck Shanu.

  • @ishuchanakaishu6380
    @ishuchanakaishu6380 3 ปีที่แล้ว +52

    අැස් දෙකට කඳුළුත් ඉණුවා , ලස්සනයි , තෙරුවන් සරණයි!

  • @AsithMusick
    @AsithMusick 2 ปีที่แล้ว +13

    අහම්බෙන් ඇහුන සිංදුවක් .දැන් on repeat 🥺💗

  • @nathashaaaron2263
    @nathashaaaron2263 4 ปีที่แล้ว +47

    i can't stop crying shanu.... 😢😢😢
    i really really love this song ❤

  • @sandamaliwijethunge9749
    @sandamaliwijethunge9749 3 ปีที่แล้ว +5

    සහෝදර බැදීම.. මොන කතා කිවුවත් එයාලත් මිනිස්සු මේ හැමදේම දරාගන එයාලගේ ගමන එයාලා යනවා..

  • @SHAN-KAVISHKA
    @SHAN-KAVISHKA ปีที่แล้ว +3

    මට ඉන්නෙ නංගි කෙනෙක් එයත් මට අම්මා වගේම තමයි ඒ ආදරේ ඒ වගේමයි ♥️🥺
    සිංදුව අහනකොට හිතට මොකද්ද අමුතු හැඟීමක් එන්නෙ කියාගන්න තේරෙන් නෑ ඒක .......🙂
    ඒ තරමට සිංදුව හිතට දැනුනා 💐♥️🥺

  • @madushithilakshika6469
    @madushithilakshika6469 3 ปีที่แล้ว +47

    හදවතට දැනෙන විදියට කියනවා හරිම ලස්සනයි ♥️♥️

  • @sureshajay3808
    @sureshajay3808 4 ปีที่แล้ว +21

    Omg wish this song is on streaming platforms like Spotify or Apple Music ...IN LOVE WITH THIS SONG 😍💕

  • @user-tx9gm7mf1f
    @user-tx9gm7mf1f 3 หลายเดือนก่อน +2

    රගපෑමට, නර්තනය ට විතරක් නෙවෙයි ගායනා කිරීමට ඉතාමත් දක්ෂ නිළියක් තමයි ශනු අක්කි

  • @danumalsha4059
    @danumalsha4059 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ශනු අක්කියෝ...❤🔥 ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට මං සුබ පතනවා...😌❤🤝 මටත් ඉන්නවා අක්කියෙක් මගේම අම්මා වගේ ගොඩක් හොදින් බලා ගන්නවා අාදරේයි ගොඩාරියක්ම එයාට...😘❤🧚‍♀👭

  • @vijinihansini104
    @vijinihansini104 4 ปีที่แล้ว +60

    This made me cried 😭 😭😭😭😭the cutest thing i saw today 🥰🥰🥰congratulations saranga and dinakshi ♥️♥️♥️

  • @shanikumari8141
    @shanikumari8141 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සංවේදි සිංදුවක්.අක්කාලා ලැබෙන්න ගොඩක් පිං කරන්න ඕනි.අපි වැටුනු හැම මොහෝතකම අම්මා වගේම ලගින් ඉන්නේ අක්කා.වැරදුනාම ඒ වැරැද්ද කියා දෙන්නෙත් අක්කා.....❤මේ සිංදුව ගොඩක් ලස්සනයි.❤❤❤❤හදවතට දැනෙන මාරම සිංදුවක්🌍❤

  • @shashimadhu5703
    @shashimadhu5703 4 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි ඇහැට කදුලුත් ආවා😍

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 4 ปีที่แล้ว +5

    ගොඩාක් දුකයි ..සහෝදරියෝ ඉන්න හැමෝටම දවසක මේ දුක උරුමයි..ඇත්තමයි ගොඩක් ඇඩුනා 😭😭😭

  • @chandiisanka
    @chandiisanka ปีที่แล้ว +5

    මේක බලන සැරයක් ගානෙ මට මතක් වෙන්නෙ මගෙ අක්කව...එයා මේ මාසෙ marry කරනවා...මට ගොඩක් සතුටුයි..ඒ වගේම එයා ගෙදර නැතුව ජීවත් වෙන විදිය මට දැන් පුරුදු වෙන්න වෙනවා..🙂❤

  • @angijay9001
    @angijay9001 4 ปีที่แล้ว +46

    Shanu it’s simply amazing .. I loved every bit even your attire suits u so well .. please do something more with your musical talent ..

  • @-myprofessioniselectrocute1760
    @-myprofessioniselectrocute1760 4 ปีที่แล้ว +110

    I’m from india .. i dont understand the lyrics.. Still i loved listening to this song.. it got so much feelings❤️🥰

    • @nishidesilva4482
      @nishidesilva4482 4 ปีที่แล้ว +32

      Itz about a her elder sister.. her elder sis got married.. So.. she is explaining about their bond, caring,affection from this song.. and specially she is wishing bottom of heart to her sister for the new marriage life.. she is saying “ sis, u are my second mom , love u alot. Also I know u have such a beautiful life.Keep ur smile every day with ur prince”

    • @anupaumal7530
      @anupaumal7530 4 ปีที่แล้ว +2

      @@nishidesilva4482 ❤❤💓

  • @merijenatperera6673
    @merijenatperera6673 5 หลายเดือนก่อน +1

    100 වතාවකට වඩා මේ සින්දුව ඇහුවා අක්කියෝ මාරම ලස්සනයි අක්කි.මටත් අක්කියෙක් හිටියනම්.ඔයාට ගොඩක් ආදරෙයි ශනූ අක්කියෝ.❤😘

  • @nadunonline20
    @nadunonline20 4 ปีที่แล้ว +12

    ශනු අක්කි රංගන කලාවෙන් අපේ ඉස්සරහා පෙනී ඉදියට හොද කටහඩකුත් තියෙනවනේ..❤️❤️❤️