Wedding එකේ දාපු හොඳම DANCE ටික 🤣 | Dance floor madness at the wedding 😬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @malidanielanthony6553
    @malidanielanthony6553 2 ปีที่แล้ว +26

    මොනා උනත් sarangata ගැලපෙන්නේ ඔයා වගේ funny girl කෙනෙක් තමා, පුබුදු චතුරන්ගත් මාර fun case එකක් 😀

  • @nilushic7239
    @nilushic7239 2 ปีที่แล้ว +76

    හරිම ලස්සනයි අක්කී...ජිවිතේ විදින්න ඕනී...මේ ඉන්න ටික කාලේ...ඔයාලා දැක්කම අපිටත් හරිම සතුටුයි...ඔයාලත් එක්කම ඒ time එක අපිත් වින්දා...ආදරෙයි...

    • @k.t7159
      @k.t7159 2 ปีที่แล้ว

      පක . නිකන් බොරුවට මුන්ගේ පඩ ශෝ වලින් ජීවිතේ විදින්න් යන්න එපා .. තමන් ඇත්තටම විදින්න ඒකට සල්ලි හොදටම තියෙන්න ඕන නෑ ට්🧡

  • @pasindumalshan6854
    @pasindumalshan6854 2 ปีที่แล้ว +96

    ඔයාලා දෙන්නගේ Wedding එකට පස්සේ මන් දැකපු ලස්සනම Celebrity wedding එක . 🥰♥️♥️

  • @PrasadisDiary
    @PrasadisDiary 2 ปีที่แล้ว +14

    ගොඩක් ආස හිනෙවා ඔයාලා ජීවිතේ ලස්සනට විදිනවා.. එහෙම තමා ඉන්න ඕනි❤️😘

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +18

    ජීවිතේ උපරිමෙන්ම විඳින දෙන්නෙක්... 💕💕💕

  • @asekaperera.9377
    @asekaperera.9377 2 ปีที่แล้ว +13

    ජීවිතේ තියෙන්නේ හිතේ ගතේ ශක්තිය තියෙන කාලේ උපරිමයෙන් විදියට විදින්න 🤗ඒක හරියටම කරන කෙනෙක් ඔයා දිනක්ෂි ❤️❤️❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +62

    ඔයා හරිම ලස්සනයි අක්කේ.. කවුරු මොනවා කිව්වත් අපි ඉන්නේ සතුටින් නම් , හරි විදියට නම් අපිට අනිත් අයගේ දොස් වලින් වැඩක් නෑ... මට හිතෙන විදියට නම් ඔයා එන්න එන්නම ලස්සන වෙනවා.. මේ විදියට ලස්සනට සතුටින් ජීවත් වෙන්න හම්බ වෙන්නේ අක්කිගේ වාසනාවට.. ඔයා හැමෝටම ජේසු පිහිටයි ..
    සාරංග ❤ දිනක්ශි ❤ සාරන්‍යා

    • @rashmikaimanjana5321
      @rashmikaimanjana5321 2 ปีที่แล้ว

      ඔයත් පවුල් කඩන එකියක් වෙන්න ඇති නේද මේ වගේ බඩුවක් ලස්සනයි කියන්නේ තන්දෙක එලියේ

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 2 ปีที่แล้ว +29

    A very fun wedding indeed 😊. Dinakshi is a very good friend with a humongous heart ❤️. Both your friendship has been put into words very naturally and beautifully.

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage1743 2 ปีที่แล้ว +38

    අපේ ජීවිතේ විදින්න ඕනේ අපි... කව්රු මොන comment දුන්නත්...හරි ලස්සනට ලැබිච්ච ජිවිතේ උපරිම විදින කෙනෙක්.... ❤️🔥

  • @lidep3992
    @lidep3992 2 ปีที่แล้ว +25

    තව කෙනෙකුගේ සතුට බලලා සතුට වෙන්න. කිසිවක් නොමැරුනු කෙනෙකුගේ නිවසින් අබ මිටක් ගේන්න පුලුවන්ද. අපි පිටින් බලලා තීරනය කරන්නේ ඇයි. වැරදි විචාර ලියන කොට ලියන කෙනාගේ විතරමයි හිත දූශනය වෙන්නේ. හැමදාම සතුටින් ඉන්න දිනා සරා බබා ❤️💐❤️

  • @sisirakumara6180
    @sisirakumara6180 2 ปีที่แล้ว +17

    අනේ හරිමලස්සනයි .සුභ පැතුම් ඔයාලට .ආදරෙයි හැමදාම .සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .

  • @s.m.sawall9663
    @s.m.sawall9663 2 ปีที่แล้ว +5

    Friendship Eka gena Deepu speech Eka nam superb❣️ .. Wonderful wedding 💒

  • @shehaniranathunge
    @shehaniranathunge 2 ปีที่แล้ว +10

    All of ur friends are soo lucky to have u in their lives.... ♥️ The speech was sooo touching and heartfelted... 🥺♥️

  • @samanthijayasekara1110
    @samanthijayasekara1110 2 ปีที่แล้ว +18

    සලා තමා ලස්සන ම 😘❤❤❤

  • @HiruniYasasmi
    @HiruniYasasmi ปีที่แล้ว

    මේ වගේ fun එකක් දැක්කම මටත් බදින්න හිතුනා 😁😢❤😂

  • @jru440
    @jru440 ปีที่แล้ว +1

    Speech superb....
    Dinakshi very beautiful 😍 ❤

  • @schatdent7011
    @schatdent7011 2 ปีที่แล้ว +4

    Dinakshi - a beautiful soul with a big heart , God bless your sweet family 🌷🌷🌷

  • @fathima6593
    @fathima6593 2 ปีที่แล้ว +8

    Wooow! The speech was the best part Akki! It was purely awesome!👍🏻😍
    Stay Blessed Always!❤

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam 2 ปีที่แล้ว +2

    Memories are always sweet. Love you all.

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 2 ปีที่แล้ว +4

    Watched full speech..amazing 👏

  • @sandujayawardhana523
    @sandujayawardhana523 2 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි ❤️❤️

  • @shalkaperies4766
    @shalkaperies4766 2 ปีที่แล้ว +33

    I'm in tears 😭 love ure speech dinaa akkii , it's a best speech about ure best friend ❤️ Next we are waiting for Shala's big day 🌝 counting days 😭 we have few months for her day 😌
    Paparasi shot ek nam maru 😅 dance එකේදී ශලාව හෙව්වේ මං විතර ද 🤭 යන හැමතැනම මෙහෙම video upload කරනවාට දිනා අක්කිට අපේ හදපිරි මෙව්වා එක ❤️

    • @Nikah-uf6xj
      @Nikah-uf6xj 2 ปีที่แล้ว +2

      in tears 😂😂 gosh so lame

    • @kkk666-n9i
      @kkk666-n9i 2 ปีที่แล้ว

      @@Nikah-uf6xj 🤣🤣🤣

  • @tharidutharidu6875
    @tharidutharidu6875 2 ปีที่แล้ว +20

    අන්තිම ටික බලලා මගෙත් ඔලුව කැරකෙනවා.. නටපු නැටිල්ලට🥲

  • @sayurinawoddaya8601
    @sayurinawoddaya8601 2 ปีที่แล้ว +12

    Speech was heart toching ♥️🥰

  • @heshibandara7341
    @heshibandara7341 2 ปีที่แล้ว +7

    Aseka akki and dhanu aiytath gdk adreii
    Dhanu aiya is my one of my friend at all he is very humble guy like aseka dinna akki and saranga aiyaa love you saranga aiya at horu star❤️❤️

  • @wasanthapushpakumara8618
    @wasanthapushpakumara8618 2 ปีที่แล้ว

    Jeewithe widina happy family life ekakak..suba pathanawa..oyalage sthuta balala thamai api sathutu wenne

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 2 ปีที่แล้ว +7

    The speech is aawwweeeooommeee!! Apith natuwa dance ekata!🤣💗👌And wishing u guys every happiness together💗

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว +3

    සරන්ග අයියා හරිම ලස්සනයි අක්කි ඔයාත් ලස්සනයි ආදරෙන් ඉන්න හෙමදාම ආදරෙයි

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran9517 2 ปีที่แล้ว +11

    මම දැකපු ලස්සනම වෙඩ්න් එක ක් .එ වගෙම හොඳ නිහතමානී යාලුවො 3 දෙනක් අසේකා සලනි දිනෙක්සි කියන්නේ දුකෙදි සැපෙදි ලගින් ඉන්න හැමොටම බැ එ බැදිම් යලුකම් මනුෂ්‍ය කම් හරි වට්නවා ආදරෙයි ගොඩක්

  • @sadunimadushika9706
    @sadunimadushika9706 2 ปีที่แล้ว +2

    ඔයාලත් එක්ක ඔන්න මමත් ගෙදර ඉදන් ඩාන්ස් කරා. 💃🥳🥳

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 ปีที่แล้ว +6

    I love your family akki❤ Saranga Aiya ,Saranya manika,Dina akki

  • @shashikaperera299
    @shashikaperera299 2 ปีที่แล้ว +3

    You are a really good friend and good sister for your lovely sisters and friends.💛🧡💙💚💜❤️

  • @love-arthome1
    @love-arthome1 2 ปีที่แล้ว

    ඔයාගෙ voice එකට මං හරිම ආසයි අක්කී 😍❤️

  • @gkweerasooriya28
    @gkweerasooriya28 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන ට ගෙවෙන ජීවත....

  • @chamodirathnayaka2767
    @chamodirathnayaka2767 2 ปีที่แล้ว +1

    Woow my friends its super dance ❤️❤️

  • @sachipiumika6370
    @sachipiumika6370 2 ปีที่แล้ว +8

    Hamadama sathutin inn akka..❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +103

    ලංකාවේ ඉන්න බිමල් අයියායි සුජානි අක්කගෙනුයි පස්සේ මම දැකපු ලස්සනම ආදරණීයම celebrity couple එක තමයි ඔයාලා දෙන්නා..❤❤

    • @nisha1675
      @nisha1675 2 ปีที่แล้ว +7

      @@udithasasanthisasanthi5775 ඒකනම් ඇත්ත.බිමල් ජයකොඩි family එක respectable මුන් වගේ පවුල් කඩාකප්පල් කරලා නෑ.

    • @viraginikawshalya8282
      @viraginikawshalya8282 2 ปีที่แล้ว

      Appo eka nm aththa,hri sanwarai ayala

    • @sachirooth4072
      @sachirooth4072 2 ปีที่แล้ว +13

      @@udithasasanthisasanthi5775 ඉන්න බැරි නම් වෙන් ව්‍ර්න්න පුළුවන් නීතියෙන්ම..ඔයලා පවුලෙ කවුරුත් නැද්ද ඩිවෝස් උන අය නැවත විවාහ උන අය..

    • @sachirooth4072
      @sachirooth4072 2 ปีที่แล้ว +3

      @@udithasasanthisasanthi5775 ඊයා.. උඹලා තමයි චීත්ත කනපිට ඇඳගෙන ගම ගිනි තියන වේසාවියො..නපුංසකයා

    • @sachirooth4072
      @sachirooth4072 2 ปีที่แล้ว +1

      @@udithasasanthisasanthi5775 උඹලා දෙමව්පියන්ට සාප වෙන්නෙ..අනුන්ට ලැජ්ජා නොකර හිටපං.
      උඹලා සැබෑ ජීවිත මේකෙ බලන්න බැරි හින්දා හොඳයි .නැත්නම් උඹලා පනුවො ගහපු ජීවිත ....උඹේ අම්මට කියලා දෙන්න බැරි උන ඒවා අපි කොහොම කියලා දෙන්නද..
      උඹ අනුන්ට අපහාස කරලා ලියන හැම අකුරක්ම උඹටම තමයි ආපස්සට කැරකෙන්නෙ.
      නොදකින් ගෑනු නෙවෙයි තොපි කානු....

  • @D.I.A-xr7rc
    @D.I.A-xr7rc ปีที่แล้ว

    Speech ekanam lassanayi akka❤❤❤

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +2

    මාරම .....අපිත් සතුටින් බැලුවා 🙂😊💜️

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +50

    දිනක්ශි අක්කිත් ඉතින් ආතල් එකෙ සතුටින් ඉන්න කෙනෙක්නෙ
    💖🙃 හැමදාම සතුටින් ඉන්න 💕💕

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +1

      💪

    • @Nikah-uf6xj
      @Nikah-uf6xj 2 ปีที่แล้ว

      naaki wela dath halenakan dance thamay ethin 😂😂😂

    • @CDIL
      @CDIL 2 ปีที่แล้ว +3

      @@Nikah-uf6xj ජීවිතේ විඳින්න වයස අදාල නෑ.🤣

    • @sashinigayathri274
      @sashinigayathri274 2 ปีที่แล้ว +1

      @shenu oya anunt pau kiynne ai. Api hrinm oyt pau kiynn oni 😂😂😂 hamtnm kwruhri eylt monw hri kiwwm meyt ridenne 😂😂😂

    • @sashinigayathri274
      @sashinigayathri274 2 ปีที่แล้ว +1

      @shenu ann tawa aya banla comment krl tiynw. Gihin rply krnn 😂😂

  • @dineshjayalath2725
    @dineshjayalath2725 2 ปีที่แล้ว +12

    මටනම් ඉතින් ලස්සනම ඔයා 🥰❤🌹

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +7

    Sooo very funyy ♥️💛♥️💛♥️💛 අපිටත් නැටවුනා ඉතිම් ගුඩ් ලක් අක්කා අයියා 💛❤️💛❤️💛❤️

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +4

    Love you dinashkie akki 😘♥️ you're my fav actress & great Human being... So funny you're family & and saranga aiya... Love, responsible , more ... One day I like you to meet live akki 😌♥️🙌🏼

  • @sahandananjaya6999
    @sahandananjaya6999 2 ปีที่แล้ว +3

    Akkiyo kauru monawa kiuwath oyala adaren enda oya wage .godak sathutui saranga aiyatath akkitath adarei godak

  • @heshibandara7341
    @heshibandara7341 2 ปีที่แล้ว +11

    Always love dina akki and saranga aiya ❤️❤️

  • @chamalkamutucumarana9401
    @chamalkamutucumarana9401 2 ปีที่แล้ว +1

    Very touching speech. Beautiful video 🥰

  • @nilukakumari1752
    @nilukakumari1752 2 ปีที่แล้ว +1

    ආදරෙයි දෙන්නාටම

  • @sinhahetti
    @sinhahetti 2 ปีที่แล้ว +2

    ඉතා හොඳ විවාහ මංගල්යයක් ඔබට ආදරෙයි

  • @hash4961
    @hash4961 2 ปีที่แล้ว +6

    මරු අප්පා😂😂😂♥️♥️♥️

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +3

    Beautiful speach Dinakshi..❤❤

  • @chathu-rt5dj
    @chathu-rt5dj 2 ปีที่แล้ว +2

    දිනා ඔයා ගොඩක් ලස්සනයි මන් ගොඩක් ආදරෙයි ඒත් සාරිය ගත්තොත් ශලාගෙ සාරිය ඕකටවඩා ලස්සනයි

  • @maheepajayawickrama8501
    @maheepajayawickrama8501 2 ปีที่แล้ว +7

    Speech was heart touching

  • @chathurikagamage4543
    @chathurikagamage4543 ปีที่แล้ว

    Stay happy akki ❤God bless you

  • @str_2384
    @str_2384 2 ปีที่แล้ว +1

    I love the friendship😍🔥❤🤧

  • @sachalananayakkara7159
    @sachalananayakkara7159 2 ปีที่แล้ว +10

    I thought only I'm obsessed with washing dishes 😅
    Happy wedded life Aseka!

  • @fourleafclover95
    @fourleafclover95 2 ปีที่แล้ว +1

    Awwww so cuteeee appaaa 🥺❤️

  • @arunathenuwara4754
    @arunathenuwara4754 2 ปีที่แล้ว

    Jivithe thiyenne vidinna.vidawana un mewata kiyai loke nathi dewal.harima sathutui.

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +9

    සාරන්‍යා බබාව පෙන්නුවේ නෑනේ අනේ 🖤

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +6

    ආදරෙයි දෙන්නටම ❤

  • @thilankawickramarathna336
    @thilankawickramarathna336 2 ปีที่แล้ว +1

    Speech is very interesting 👍

  • @hasangithathsara2640
    @hasangithathsara2640 2 ปีที่แล้ว +3

    One of the most beautiful video I've ever watched🥰🥰

  • @nishikachamodi4147
    @nishikachamodi4147 2 ปีที่แล้ว +1

    Shoook anee 🥰❤🥺

  • @loey2704
    @loey2704 2 ปีที่แล้ว +8

    Waiting for your hospital diaries☺️ and Congrats to aseka akki and ayya❤️

  • @nikithanikitha2018
    @nikithanikitha2018 2 ปีที่แล้ว +1

    Neyami.❤️❤️👍👍👍👍👍

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 2 ปีที่แล้ว +1

    ලස්සන ම ලස්සන යී

  • @Sing549
    @Sing549 2 ปีที่แล้ว +1

    Ekanm maru akki❤️😂

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +5

    wow ! this is beautiful wedding God bless you and your new family❤️💐

  • @ruvinichamika1684
    @ruvinichamika1684 2 ปีที่แล้ว

    Niyamai happy wedding day

  • @azmiyaaroufe6483
    @azmiyaaroufe6483 2 ปีที่แล้ว

    Wrs yashodara ???u all seem to hv enjoyed thoroughly

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว +1

    so lovely moments akki.. ♥️

  • @gamingslcazper7633
    @gamingslcazper7633 2 ปีที่แล้ว +1

    හැමදාම ඔය වගේ සතුටෙන් ඉන්න බුදුසරණයි

  • @samee29
    @samee29 2 ปีที่แล้ว +1

    එල එල සපටම තියෙනවා

  • @taniyafernando8873
    @taniyafernando8873 2 ปีที่แล้ว +8

    Loving couple...end was super fantastic and lovable ❤

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 2 ปีที่แล้ว +2

    Lovely speech! Thanks for sharing

  • @kinslyegodawaththe1010
    @kinslyegodawaththe1010 2 ปีที่แล้ว +2

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 🌹❤️❤️❤️

  • @umi9717
    @umi9717 2 ปีที่แล้ว +5

    The speech was interesting than the dancing part. All the best and a happy happy wedded life to Aseka & Janik ❤️

  • @diltharu4753
    @diltharu4753 2 ปีที่แล้ว +20

    ශලනිගෙ ලස්සනට අනිත් එවුන් ඔක්කොම කැලේ

  • @lushinitharunya878
    @lushinitharunya878 2 ปีที่แล้ว +4

    Wow akki best wedding 🥰❤️

    • @aan5831
      @aan5831 2 ปีที่แล้ว +1

      @@mymohiruthat3633 තමන්ගෙ රූපය ගැන ලෝකයාගෙ අදහස් අවශ්‍ය නෑ. තමන්ට තමන් ලස්සන නම් එච්චරයි . English කතා කරා කියලා ඒකෙ කිසි වැරැද්දක් නෑ. ඒක එයාගෙ කැමත්ත . ඔයාට English බැරි වුණා කියලා එතන ඉන්න අයටත් බැරි නෑ. ඔයාට ඒ තරම් අප්‍රසන්න කෙනෙක් නම් ,එයාලාගෙ දෙයක් දැක්කොත් ඒක මගහැරලා යන්න. ඔයා ගොඩාක් ලස්සන කෙනෙක් වෙන්න ඇති . ඒක ඔයා කරපු පිං නිසා ලැබුණු දෙයක් . ඒත් මේ ආත්මෙදි අනිත් අයට කැතයි කියලා , ඔයාට ලැබුණු ලස්සන ඔයා විහින්ම නැති කරගන්න එපා. හිත කැතයි කියන්නේ බාහිරින් කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ. ඒ නිසා හිත ලස්සන කරගන්න බලන්න. නිකන් අනිත් අය නිසා තරහා අරගෙන තමන්ටම අයහපතක් කරගන්නේ නැතුව . ඔයාට ලැබුණු ලස්සන රූපය ඊළඟ ආත්මෙටත් ලස්සන වෙයි එහෙම වුනොත්.

  • @maashwijesinghe1840
    @maashwijesinghe1840 2 ปีที่แล้ว +1

    Wooow shalani

  • @sachipiumika6370
    @sachipiumika6370 2 ปีที่แล้ว +6

    Akkilag hama video ekakma balanw🤭mru

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +4

    Beautifull❤️❤️❤️

  • @warunikanchanatv
    @warunikanchanatv 2 ปีที่แล้ว

    Enjoy your video 😍👌

  • @easyarthome8451
    @easyarthome8451 2 ปีที่แล้ว +1

    hemadamath sathutin adaren inna lebewa🥰

  • @kavidissanayake8646
    @kavidissanayake8646 2 ปีที่แล้ว

    Beauty 😍❤

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 2 ปีที่แล้ว +1

    Wow Beautiful

  • @saraniudani8234
    @saraniudani8234 2 ปีที่แล้ว +3

    You guys are so much lovely. ♥️🌸

  • @nipunithishara931
    @nipunithishara931 2 ปีที่แล้ว +39

    ශලනි අක්කවත් දෙවනි මනමාලිට ගන්න තිබුණේ

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว

      🤣

    • @dkm3154
      @dkm3154 2 ปีที่แล้ว +4

      ශලනි හිටියනම් ඔය ඔක්කොම කැලේ 😅😅😅

    • @justice......
      @justice...... 2 ปีที่แล้ว +5

      එතකොට මනමාලිට වඩා ලස්සන සහ ජනප්‍රිය නිසා ශලනිට හැමෝගෙම ඇටේශන් එක ලැබෙනවා නේ

    • @ajiphawilangoru4219
      @ajiphawilangoru4219 2 ปีที่แล้ว

      Salani ksetharaye aya inna thanwalata giyama thani wela kwuruth eyawa wadiya ganan ganne na eka hdodata penawa me wage than walata salani giyama salsnita wadiya dina lasanai aseka lassanai ani yalu manamaliyoth lassanai sanai wayasai salani ithin dakasi thama habai salanita samajaye inna danne naminissu ekka inna ba moda kamak thiyanawa ithin minusun salaniwa eka eka wdiyata ussala thibbata hari than walata gyama salani thani wenawa kapenawa eka hodata penawa kwuruth ganana ganne na

    • @justice......
      @justice...... 2 ปีที่แล้ว +7

      @@ajiphawilangoru4219 හොදටම පේනවා ශලනි ලගෙ ගමේ ශලනිට ඉරිසියා කරන කුහක ගොනෙක් කියලා නැත්තම් දිනයි ශලනි එක වයසෙ ඉද්දි ශලනි වයසයි ශලනිට වඩා කැත දිනා ලස්සනයි කියයිය උබ පව් බන් නිකම් ගොන් කතා නොකියා ඉදහන් දිනා ඇරෙන්න අසෙකගෙ අනිත් යාලුවොත් ශලනි වගේම සයිලන්ස් ක්ශේස්ත්‍රයේ තැන් වලට ගියාම ශලනි තනි වෙලා කියලා දන්නේ උබ ශලනිට තනි රකින්න එයා පස්සෙ යන නිසාද අනික උබ ශලනි මෝඩද බුද්ධිමත් ද කියලා මැන්න මිම්ම කියහන්කෝ 🤣🤣😆😆

  • @Aanwi2005
    @Aanwi2005 2 ปีที่แล้ว +4

    අර දිලිත් ජයවීර ද හිටියෙ 😹

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @poornimasandamali3818
    @poornimasandamali3818 2 ปีที่แล้ว +1

    Fav couple ❤️❤️❤️

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +1

    Superrrb ♥️

  • @zulfazanhar9424
    @zulfazanhar9424 2 ปีที่แล้ว

    Shangri _La eke ne I saw both of u

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කියෝ ....❤🌻

  • @galagamageapsara8565
    @galagamageapsara8565 2 ปีที่แล้ว +1

    Nice

  • @indikaupendra3868
    @indikaupendra3868 2 ปีที่แล้ว +2

    Love it❤

  • @sanjeewanikrishanthi9280
    @sanjeewanikrishanthi9280 2 ปีที่แล้ว +1

    It's a best speech about u best friend😘

  • @priyanthikumari3375
    @priyanthikumari3375 2 ปีที่แล้ว +1

    Aneh...godaaak lassanai

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 ปีที่แล้ว +4

    Loving wedding & loving day❤️

  • @viraginikawshalya8282
    @viraginikawshalya8282 2 ปีที่แล้ว +3

    ලස්සනයි,mn hithanawa bendath ලස්සන ta inna ona eth dinakshi mta hithenawa oya thawa tikak sanwara wenna ona mokada daruwek inna ammakenek widiyata,wili wehenna lassanata fashion krnna ona tharam widi thiynawa

  • @kavindimadubashini5764
    @kavindimadubashini5764 2 ปีที่แล้ว +1

    Its really funny ❤️🤣