දවසට තුන් පාරක් මේ මන්ත්‍රය කටපාඩම් කරගෙන නිකමට කියලා බලන්න |දවස් 3ක් යනකොට ඔබ වෙත මුදල් ගලාගෙන එනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2022
  • Lakshmi Gayatri Mantra
    Thenuwara Weda Mahatha
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.

ความคิดเห็น • 628

  • @rohithabandara684
    @rohithabandara684 2 ปีที่แล้ว +119

    Lakshmi maniyani mata kootiyaka mudal laba dun me viswayata thank you. ඕම් ධනලක්ෂ්මී ඉන්ද්‍ර, නීල, භූමි ඵ්ස්වාහ!!!🙏🏻🙏🏻🙏🏻

    • @dinujayadulmina5971
      @dinujayadulmina5971 2 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏

    • @sunethramanel3720
      @sunethramanel3720 ปีที่แล้ว

      Dana lasmi මෑණියන්ගේ pihitan maga prasna visadawa om,danalasmi enda nila bumi aswa

    • @niroshidilhani894
      @niroshidilhani894 ปีที่แล้ว +1

      ලක්ෂ්මි මෑණියන් mata කෝටියක් මුදල් ලබා dun me vishwayata than you om danalakshmi inda.nila .භූමි eswaha 🙏🙏🙏

    • @srimthisri320
      @srimthisri320 ปีที่แล้ว

      MAMAT.LAKSME.MENEYO.ADAHANAWA🌹🌹🌹🌹🌹🌹👍

    • @ireshalakmali6957
      @ireshalakmali6957 ปีที่แล้ว +1

      Meeka athtak..harima sathutui kiyanna..oba thumata,me viswayata bohomathma sthutiy

  • @nalanisenadeera5556
    @nalanisenadeera5556 ปีที่แล้ว +18

    තෙරුවන්. සරණයි ඔබට
    ඔබ ඉතා හොද සුන්දර හදවතක් සොදුරු දරුවෙක් ලොවට දායාද
    කල මවට බොහොම පින් ධර්මයට අනුකුලව ජීවිතය හැඩ ගස්සවා
    ගන්නට දෙන උපදෙස්
    ඉතා අනර්ඝ යි
    ඔබට පුතේ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි

    • @Roshan-ir5hd
      @Roshan-ir5hd 10 หลายเดือนก่อน

      Mama loku karadarayaka watela enna enna tanak na enna tankganna sale tekak laba ganna dayan karala dannako sar

  • @smasitha
    @smasitha 9 วันที่ผ่านมา

    විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දේවියට ස්තුතතියි මට මුදල් ප්‍රස්ණයක් තිබේනවා මට අද හවයිවේනකු ඕනි විශ්වයට ස්තුති ධන ලක්ෂ්මී දෙවියට ස්තුතියි.,,,,

  • @user-rd2dr4zs4c
    @user-rd2dr4zs4c 2 ปีที่แล้ว +20

    Oba තුමාට ගොඩාක් පිං සිදුවේවා මේ වාගේ දේශනා වක් ඇසිමට අපිට සලසා දුන් නාට ගොඩාක් ස්තුති යි තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @millagalavimalasiri2702
    @millagalavimalasiri2702 2 ปีที่แล้ว +23

    විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දේවියට ස්තුතියි ඔබතුමන්ලා දෙපළටත් ස්තුතියි

  • @Nelligedara
    @Nelligedara 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි තේනුවර වෙද මහත්තයාට සියලු දේ පැහැදිලිව කියලාදෙනවා ස්තුතිස්තුති ස්තුති

  • @DiliniAdhikari-rt1ov
    @DiliniAdhikari-rt1ov 2 หลายเดือนก่อน +3

    මාගේ ජීවිතයට දිනෙන් දින වඩ වඩාත් යහපත් දේම ලබාදෙන විශ්වමාතාවට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි..ස්තූති වේවා විශ්වමාතාවණි🤩🥰❤️🦋🙏🏻

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +5

    හරි වටිනා මිනිත්තු කිහිපයක්, ස්තුතියි ඔබ දෙදනටම, තෙරුවන් සරණයි ඔබ සැමටම!!!

  • @dilshanraj6015
    @dilshanraj6015 2 ปีที่แล้ว +43

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි..මෙි ගාථාව මං නිතර කියනවා මෙි විඩියො එක බැලුවාට පස්සෙ ඉදන්..ඇත්තටම මෙි ගාථාව පුදුමාකරයි..මං සාර්ථක පුුුුතිළුල ලබා ගත්තා..මට පුළුවන් අයට කියලාත් දුන්නා..මං මගෙ ගුරුතුමාටත් මෙි ගාථාව ලියලා දුන්නා..බෙහෙවින්ම ස්තුතියි...ගොඩක් පින් මහත්මයා..හරි ආසයි කතා කරද්දි අහන් ඉන්න..තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා..ස්තුතියි ඔබතුමාට

    • @dilshanraj6015
      @dilshanraj6015 2 ปีที่แล้ว

      Mn wagema mage mahattayath me mantaraya wushwasayen kiyanawa..isthuthi api ahi parathipala ithamath sarthaka lesa laba gatta..api lakshmi maniyan wandana karana batimathun..obatumata nawatha warayak isthuthi..ahamben obatunage video ekak mata balanna kabune..kata karaddi ahan inna asai..taruwan saranai obatumata

    • @nandunseneviratne7089
      @nandunseneviratne7089 2 ปีที่แล้ว +3

      දවසට කී පාරක් කියන්න ඕනෙද

    • @dilshanraj6015
      @dilshanraj6015 2 ปีที่แล้ว +3

      @@nandunseneviratne7089 3para gane kiyanna..video eka mula idala ahanna..hodatama prathipala tiyenawa

    • @janakasampath5742
      @janakasampath5742 ปีที่แล้ว +1

      Om Dana Lakshmi endranila bumi aswaha

    • @MonicaSilva-nz4wb
      @MonicaSilva-nz4wb 2 หลายเดือนก่อน

      😊i😅​@@dilshanraj6015

  • @roopicakumarasingha2405
    @roopicakumarasingha2405 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි තේනුවර වෙදැදුරාණනි.... ඔබත් මේ විශ්වයේ අපූරු නිමැවුමයි.... ඔබ තුල ඇත්තාවූ විශ්ව ඥානය, හඬ පෞරුෂය හරිම ආකර්ෂණීයයි... කොපමන වේලාවක් වුවද අසාගෙන සිටිය හැකියි.... හරියට භාවනාවක් වගෙයි... ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ... දෙපලටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .... 🙏🙏🙏

  • @ABMNRSA346
    @ABMNRSA346 2 ปีที่แล้ว +36

    ලක්ෂ්මි මෑණියන්ගේ පිහිට අප සැමට ලැබේවා! ස්තුතියි ඔබ දෙපලට. දීර්ගායු වේවා!🙏💐🙏💐

  • @amarathon2051
    @amarathon2051 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබ දෙපලටම විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා ...🙏🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +6

    ඕම් ධන ලක්ශ්මී ඉන්ද්‍ර නීල භූමි ඒස්වාහහ්.🙏🙏🙏💜💜💜

  • @Chandrika-oz8ou
    @Chandrika-oz8ou 2 ปีที่แล้ว +9

    ඔබ වැනි කෙනෙක් ලබා දුන් adaraneeya විශ්වය ට ස්තූතියි 😊❤️

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 2 ปีที่แล้ว +2

    ඔබ තුමා ට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chamideshani8311
    @chamideshani8311 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ වැඩ සටහන් හරිම ආසාවෙන් මම අහන්නේ ඕනෙම කෙනෙකුට තේරුම් ගැනිමේ හැකියාව හරිම සැහැල්ලුවෙන් කියලා දෙන්නේ තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @hshjjhi7595
    @hshjjhi7595 2 ปีที่แล้ว +7

    මෙි.විස්වයේ.බලයෙන්.මගේ.පුතා.චාමරගේ.සියලුම.කරදර.බාදක.දුරැවෙිවා.නිරොගි.සුව.ලබෙිවා.සතුට.සාමය.උදාවෙිවා.ලක්ෂ්මි.මැනියන්ගේ.පිහිට.මගේ.පුතාට.ලැබෙිවා

  • @n.ekanayake9696
    @n.ekanayake9696 2 ปีที่แล้ว +6

    පින්වත් ඔබ දෙපලට සම්මා සම්බුදු සරණයි ඔබ තුමාගේ වදන් වලින් සිත් නිවී යනවා 🙏💐🙏💐🙏❤️❤️

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ දෙපලට දීර්ගායු වේවා ලෝ වාසි සියලු ම දෙනට විශ්වයේ ආශිර්වාද ලැබේවා🙏🌸 සතුතියි ඔබ දෙපලට🙏🌸🙏🙏🙏💜💜💜💜🙏🌸🌸

  • @neranjalapriyadharshani4401
    @neranjalapriyadharshani4401 10 หลายเดือนก่อน +13

    ඕම් ධන ලක්ෂ්මි ඉන්දු,නීල,භූමි ඒස්වාහ!!!මා හට ධනය ලබා දෙන ලක්ෂ්මි මෑණියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි..🙏🙏🙏

    • @user-oj7jk3bx6i
      @user-oj7jk3bx6i 3 หลายเดือนก่อน +3

      Sorry namskar wewa thanks 😊😊😊cahandrya namskar wewa 😊😊😊mahee mathawa namskar wewa thanks 😊😊😊😊😊

    • @user-oj7jk3bx6i
      @user-oj7jk3bx6i 3 หลายเดือนก่อน

      Sorry namskar wewa thanks 😊😊😊😊😊

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබ දෙපලට 🙏🙏🙏

  • @renadelsayed9038
    @renadelsayed9038 ปีที่แล้ว +1

    විශ්වයට ස්තුතියි ලක්ෂ්මී දෙවියන්ට ස්තූතියි. ඔබ දෙපලට විශ්වයේ ආශීර්වාද ලැබේවා. ස්තූතියි.

  • @musicsanju9517
    @musicsanju9517 ปีที่แล้ว +15

    ඕම් ධන ලක්ෂ්මී ඉන්ද්‍රණීල භූමි ඒස්වාහක් ......කියවමු...හැමෝම

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 2 ปีที่แล้ว +67

    ඇත්තටම අහන් ඉන්න ආසයි.
    ඒ කතාව .
    ඔබ දෙපලටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා .
    තෙරුවන් සරණයි

  • @HiRo_888
    @HiRo_888 2 ปีที่แล้ว

    Thank you so much. Obe thumatath paule siyelume denatath thunuruwan saranai.
    Thanks again. 🙏🙏🙏

  • @susanthisandamali836
    @susanthisandamali836 2 ปีที่แล้ว +2

    එතුමාට විශ්වයේ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @nayanikanthilatha5992
    @nayanikanthilatha5992 2 ปีที่แล้ว +93

    ඕම් ධන ලක්ෂිමි ඉන්ද්‍රනීල භුමි ඒස්වහහ් 🙏🙏🙏🤲🤲🤲

    • @ckliyanage4941
      @ckliyanage4941 2 ปีที่แล้ว +2

      ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා !

    • @inokashyamali2897
      @inokashyamali2897 ปีที่แล้ว +3

      ඕම් ධන ලක්ශ්මි ඉන්දනීල බුමි ඒස්වහහ්

    • @dulanjamanuk9169
      @dulanjamanuk9169 ปีที่แล้ว

      @@inokashyamali2897 , thankx රත්තරං

    • @nishanthaliyange6354
      @nishanthaliyange6354 ปีที่แล้ว

      ඕම් ධන ලක්ෂ්මි ඉන්ද්‍රනිල් භුමි ඒස්වහහ්

    • @suniljayarathna8082
      @suniljayarathna8082 10 หลายเดือนก่อน

      ඕම් ධන ලක්ෂ්මී ඉන්ද්‍ර
      නීල භූමි එස්වාහා

  • @udayangaleechathu1405
    @udayangaleechathu1405 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබලා දෙදෙනාටම. ගොඩක් වැදගත් දෙයක්‌ කියලා දුන්නට. 🙏🙏🙏

  • @meripara2712
    @meripara2712 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @stmcuts3345
    @stmcuts3345 10 หลายเดือนก่อน +13

    ධන නිධානය ලොතරැයියෙන් කෝටි 8ක ජයග්‍රහණය ලබා දුන් ලක්ෂ්මි මෑනියන්ටත් විශ්ව මාතාවටත් ස්තූති වන්ත වෙමි.

  • @hemalathakodithuwakku3866
    @hemalathakodithuwakku3866 2 ปีที่แล้ว +2

    ඔබලාට තෙරුවන් සරනයි 🙏🙏

  • @ChathurikaDilhani-g7w
    @ChathurikaDilhani-g7w 7 วันที่ผ่านมา

    on dana lakshni enranila bumi aeswaha. vishwa mathawata aneka warayak sthuthiwantha wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @singha6372
    @singha6372 2 ปีที่แล้ว +3

    විශ්වයේ ආශිර්වාදයෙන් සියලු යහපත වේවා !!!
    තෙරුවන් සරණයි !

  • @renukaur4039
    @renukaur4039 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබදෙපලට තෙරුවන් සරණයි

  • @amasinu7472
    @amasinu7472 3 หลายเดือนก่อน +1

    ඕම් ධනලක්මි ඉන්ද්‍රණිල භූම් ඒස්වහ් විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🌍♥️🙏🦋🌈

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබදෙපලට .

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +2

    විශ්වයේ. ආ ශීර් වාදය. ඔබතුමන්ලා ට. ලැබේවා 🙏🙏🙏

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna9432 2 ปีที่แล้ว +1

    Thank you very mach god.bless you

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +1

    බුදුසරණයි
    ගොඩක් පින්

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว

    Obathumata godak pin obathumage kathawa ahaddima sitha niwenawa budu saranai

  • @erandathidahampath6553
    @erandathidahampath6553 2 ปีที่แล้ว

    Man godak asai obathumage videos balanna.. බුදුසරණ ඔබතුමාට...

  • @mahindrakarunanayake8233
    @mahindrakarunanayake8233 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි 🙏 බොහෝම පින් 🙏🙏🙏 තෙරුවන් සරණයි !

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 10 หลายเดือนก่อน

    වෙදා මහත්මාණෙනි ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි !තෙරුවන් සරණයි !

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි යම් දෙයක් කියා දුන්නට ස්තුතියි 💐💐💐

  • @ayeshapriyanka8220
    @ayeshapriyanka8220 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා දෙදෙනාටම පරිස්සමෙන් ඉන්න ඩුබායි සිට

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 2 ปีที่แล้ว

    Thanks very good video both of you long life

  • @inokaino8506
    @inokaino8506 2 ปีที่แล้ว

    Tks.... 2nnatama.watina vedio wak. 💐

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว

    Aththatama godak vatin vidiyowak

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි❤️

  • @yamalanka2308
    @yamalanka2308 2 ปีที่แล้ว +1

    ඔබ දේපලට තෙරුවන් සරණයි

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha5294 2 ปีที่แล้ว +1

    තෙරැචන් සරණයි ඔබ දෙපලට

  • @lalithakumari9559
    @lalithakumari9559 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුති තෙරුවන් සරනයි...

    • @swarnajayalath6392
      @swarnajayalath6392 2 ปีที่แล้ว

      ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ දෙන්නට.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niman604
    @niman604 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @SahanPrabhashwara-fh1vm
    @SahanPrabhashwara-fh1vm 4 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තූතියී ..විශ්ව මාතාවවටත් දන ලශ්මී මෑණියන්ටත් අනේක වාරෙයක් ස්තූතියී..❤

  • @MajiniAmalka
    @MajiniAmalka หลายเดือนก่อน

    විෂමතාවට ස්තුතියි.ඔබ දෙපළට බොහොම ස්තූතියි.🙏🙏🙏

    • @Welawa
      @Welawa  หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @kantikuwait5226
    @kantikuwait5226 ปีที่แล้ว +3

    ඔබ දෙපලට තුනුරුවන් සරණයි ලක්ෂිමැනිරනගෙ පිහිට ලැබේවා ඔබ අපහැමොටම මගෙ පුරාථනා ව
    ඉෂ්ට වේවා

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +1

    Godaak stuti.. Teruwan saranai oba dedenatama

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්. 🙏🙏q

  • @kamalageethani2428
    @kamalageethani2428 2 ปีที่แล้ว

    ගොඩක් පිං බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺

  • @mangalikahettiarachchi2459
    @mangalikahettiarachchi2459 2 ปีที่แล้ว +1

    පුතේ ඔයාලා දෙන්නට බුදු සරනයි

  • @mmayadunne5994
    @mmayadunne5994 2 ปีที่แล้ว +4

    Lakshmi maniyange pihita labi niwasak labewa. Om Maha Lakshmi Vidmahe.... Vishnu Pathni Chaa Dee Mahee ..... Tanno Lakshmi Prachidayaath ....

  • @kumarip6121
    @kumarip6121 2 ปีที่แล้ว

    Oba depolata godakma pin. Theruwan saranai 💖💖💖💖💖💖💕💕💕💕💕💕

  • @udayanganinawarathna2382
    @udayanganinawarathna2382 2 ปีที่แล้ว

    Oba depalata vishwaye ashirwadaya labewa. Theruwan saranai..

  • @renukakumuduni2303
    @renukakumuduni2303 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @jkini878
    @jkini878 2 ปีที่แล้ว +3

    ස්තූනියි ඔබතූන්ලා ෙදපලටම යහපතක්ම ෙවිවා ෙතරැවන්සරණයි

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 2 ปีที่แล้ว

    Oba Dedenata Wishwaye Ashirwadaya Nirathuruwama Lebewa!!!

  • @chandimajayarathna3981
    @chandimajayarathna3981 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙපලටම .🙏🙏

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +1

    ඇත්ත මයි අහන් ඉද්දි පුදුමාකාර සැනැසිමක් ..දැනෙනවා බුදුසරණයි

  • @ritamanojawickramaratne378
    @ritamanojawickramaratne378 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවගෙ ආශිර්වාදය ඔබ තුමාට සැමදා ලැබේවා .!!

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි . ඔබ තුමාට ....මේ වගේ වටිනා දේ කියා දෙනවාට....ගොඩාක් ස්තුතියි ......

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว

    Obathuma me kiyala dena pahadili kireem walata godak sthuti karami

  • @chandrahemawthe9153
    @chandrahemawthe9153 2 ปีที่แล้ว

    Thank you god bless you

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 ปีที่แล้ว

    ඔබ තුමා ට. ගොඩක් පින් .

  • @kumarilanka7713
    @kumarilanka7713 ปีที่แล้ว +10

    ලක්ස්මි මෑනියන්ගේ පිහිටෙන් අපේ සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @deeparanaweera9999
    @deeparanaweera9999 2 ปีที่แล้ว +2

    මේ සංවාදය හරිම ආකර්ෂණීය යි ඒවගේ ම වැදගත් ඔබ දෙපලට තෙරුවන් සරණයි

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 ปีที่แล้ว

    Oba thumata bohoma sthuthiy theruwan saranai 🙏🙏🙏

  • @dayanganisamarakkodi8663
    @dayanganisamarakkodi8663 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐තේරුවන් සරනයි රැකවරනයි දිනෙන් දිනම ජයෙන් ජයම වේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Teruvan saranai oba dedenatama bohoma stuti obatumata hari de hariyata kiyadeema nisa vadamahathmayaneni velava obatat bohoma stuti

  • @malkanthierabel9358
    @malkanthierabel9358 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 Oba deapallatha budusarani thanks.

  • @p.asrangith1570
    @p.asrangith1570 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමට.ඔම්ම් ධනලක්ෂ්මී.ඉඳ්‍රනීල භූමි ඒස්වාහ්

  • @kumaribalasuriya569
    @kumaribalasuriya569 2 ปีที่แล้ว +2

    Budu saranai obata

  • @asikalakmali7790
    @asikalakmali7790 2 ปีที่แล้ว +1

    ඔබ තුමාල දෙදෙනා බුදු සරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viduviknash1776
    @viduviknash1776 2 ปีที่แล้ว

    hoda vistharayak thank sahadaraya

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 2 ปีที่แล้ว +24

    හැමදෙනාටම උතුම් ජය ශ්‍රී මහ බෝ සමිඳු පිහිට ලැබේවා!

  • @pasanhasakalum5722
    @pasanhasakalum5722 2 ปีที่แล้ว +1

    බුදු සරන යි ඔබ තු මා ට

  • @shayama6215
    @shayama6215 ปีที่แล้ว

    Attatama oba tumata godak pin man me balapu video hema akakinma godak dewal hitata gatta man godak manasikawa wetila inne a welawe oba tuma pahada dipu dewal wslata godak pin me wage tawat video karanna daktiya deiriya lebewa බුදු saranai oba tumata 🙏🙏🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +1

    ⁣ආදරණීය විශ්වයටත් ඔබතුමාලා දෙපලටත් ස්තුතියි🙏

  • @khaledalazme7682
    @khaledalazme7682 2 ปีที่แล้ว

    ඹබ තුමාලා දෙපලට යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ayanthiinoka2355
    @ayanthiinoka2355 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Obathumala dedenatama budusarani niduknirogi deergayusha labeva 🙏🙏🙏💗🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @rushirs1494
    @rushirs1494 2 ปีที่แล้ว +1

    Bohoma stuti obata bs

  • @charithaalwis590
    @charithaalwis590 2 ปีที่แล้ว +2

    ඔබගේ වචන හරි නිහඩයි.සත්‍යයි

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 2 ปีที่แล้ว +2

    Thenuwara mahatha obata godak pin

  • @sumethradias9245
    @sumethradias9245 11 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පින් 🙏🌷

  • @ireshaaththanayaka-mi2tm
    @ireshaaththanayaka-mi2tm 10 หลายเดือนก่อน

    ලක්ෂ්මී මෑනිගේ පිහිටෙන් මගේ ණයෙන් නිදහස් කරදේනමෙන් ප්‍රාරථනා කරමි සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpaherathmudali571
    @pushpaherathmudali571 2 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොමත්ම පිං

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබතුමන්ලා දෙපලටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි

    • @tharangajayasundara7745
      @tharangajayasundara7745 2 ปีที่แล้ว

      ඔබ දෙදෙනාටම බොහෝමත්ම ස්තුතියි ,විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏