ගෙදර පුටු වැරදි තැන තිබ්බොත් ඔබ නැත්තටම නැතිවෙයි..| Danushka sampath | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • දැන්ම Subscribe කරන්න
    අපගේ තවත් නාළිකා
    Tvnine srilanka
    / @pahana_media
    Punchi Baba ( පුංචි බබා )
    / @punchibabatv
    Hela gurukam ( හෙළ ගුරුකම් )
    While nine lanka
    / channel
    Channel DM
    / @madhusankawikramasinghe
    Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    Like us on Facebook
    👇 / tv-9-srilanka-64681712...
    Email :- tvninesrilanka@gmail.com
    =======================
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු..
    #Ape_pansala#Tv_9_srilanka
    pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina, kavi bana, bana katha, deegala piyadassi himi,kavi bana, neth fm, pirith, nawagraha shanthiya, derana pirith, bojjanga piritha, atavisi piritha, bodhi, pooja, gatha, jalanandana piritha ,rathana suthraya ,seth kavi, karaneeya, meththa suthraya seevali, piritha, jinapanjara piritha, abisambidana piritha, atanatiya piritha, itipiso, 108 mora piritha, dhammachakka suthraya, dhajagga suthraya,angulimala piritha, karaniya metta sutta, jinapanjara piritha, dhammachakka suthraya, atavisi piritha,dhajagga suthraya, jalanandana piritha, surya piritha, wattala seelarathana, maha mangala suthraya, abisambidana piritha, neth fm pirith, bojjanga piritha, dasa disa piritha, atanatiya piritha, thun suthraya, sinhala meaning, seevali piritha, nawagraha shanthiya, angulimala piritha, rathana suthraya, mora piritha, kanda piritha, dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,soundlanka ,kavibana ,mantra ,stotram ,Laxmi ,wishma karma,Gotabaya,wishmaya,wishma karma ,Danushka vlogsm,kavibana,ethabediwewa kavibana hamuduruwo,darma desanawa
  • บันเทิง

ความคิดเห็น • 231

  • @chandaniudagearachchi5545
    @chandaniudagearachchi5545 7 หลายเดือนก่อน

    Theruwan saranai

  • @nawodyaarunodi889
    @nawodyaarunodi889 3 ปีที่แล้ว +1

    මම කුමාර පේරාදෙණිය ඉන්නේ ඔබ තුමා කීයක් ගන්න වද මගේ ගෙදර ත් බලා ගන්න ඕනේ

  • @ureshasajeewni1003
    @ureshasajeewni1003 ปีที่แล้ว

    මගේ කුස්සිය වයඹ කියන්න හැකිද කරුණාකරලා

  • @apsarasewwandi5185
    @apsarasewwandi5185 2 ปีที่แล้ว

    Bohoma sthuthi oba thumata godak pin

  • @TachlimaBegum-xy6cs
    @TachlimaBegum-xy6cs 4 หลายเดือนก่อน

    අපට හොද කෙනෙක් මෙවෙනකම් හොද කෙනෙක් හමුවෙලානැ

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 10 หลายเดือนก่อน

    අනෙ. කපුමහතයො ඉසානට සික් එක තින්නෙ එ අතට මට හුරු නැ උයන්න අනෙ මන්ද සින්එක තියන්න හොද..පැතක්කියන්නකො පින්සිදු වෙයි ඔබතුමාට 🙏🙏🙏

  • @rosnirosni8390
    @rosnirosni8390 4 ปีที่แล้ว +3

    ඔබ තුමාගෙ පොන් නමිබරේ දැන ගන්න ඔනේ අපේ ගුරැ මහත්තයානනි

  • @tarekislam1694
    @tarekislam1694 2 ปีที่แล้ว

    ඔබ.තුමාගෙන්.බොහො.දේ.දැනගැනීමට.ලැබුනා.ඔබ.තුමා.ගෙවල්..බලන්නට.ඔනම.දුරකට.ඒනවාද

  • @charithaperera739
    @charithaperera739 4 ปีที่แล้ว +9

    ඔබතුමට ගොඩක් පින් මෙ කියලා වෙන එවට ඔබතුමා මිහිපිට ඉන්න දෙවි කෙනෙක්

  • @samanthaupuli8216
    @samanthaupuli8216 4 ปีที่แล้ว +3

    දිශාව හංගලනෙ කතා කරන්නේ. දිශාව කියන්න ඕනෙ

  • @sarojinarasingha788
    @sarojinarasingha788 2 ปีที่แล้ว

    Dewal gati tumani Mame aurudu 20 perum purala bohoma amaruwen niwasak bageta idikaragattha kussiya tiyanne Wayabe disawete mage sink eke tiyanne batahira disawete lipae tiyanne tutu disawete mudall prsne nisa meya wenas karanna amaruy pliyamak labs denna

  • @srimalibasnayaka9238
    @srimalibasnayaka9238 4 ปีที่แล้ว

    Watinawa godak...mewa vishwasa kaan nathi modayo enwa..oathumata godak pin .

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 4 ปีที่แล้ว +1

    Aoi රට inna obathuma ino call ansar kataina නැද්ද ?

  • @s.m.damayanthi5902
    @s.m.damayanthi5902 2 ปีที่แล้ว

    oba thumanta godek pin

  • @upulagith992
    @upulagith992 4 ปีที่แล้ว +5

    ඔබව සමිබන්ධ කරගන්නෙ කොහොමද

  • @susisusi9328
    @susisusi9328 3 ปีที่แล้ว

    Pitaratacwal walavowa na hama thanama badu

  • @samanthaherath9265
    @samanthaherath9265 4 ปีที่แล้ว +3

    අපේ ගෙදරත් බලගන්න ඔනේ

  • @savindalakshan490.
    @savindalakshan490. 4 ปีที่แล้ว +9

    කෑම කාමරේම ⁣ඇදක් දලා තියෙනවා රැට බුදියනවා හොදද නරකද මොකද කරන්නෙ

  • @subhasenadasanayake5286
    @subhasenadasanayake5286 4 ปีที่แล้ว +2

    🙏

  • @nethmiahinsa3949
    @nethmiahinsa3949 4 ปีที่แล้ว

    Upades godak watinawa budu saranai

  • @chamindakumara5106
    @chamindakumara5106 4 ปีที่แล้ว +7

    Yako mun සම්බන්ධ කරගන්නේ kohomada kiyala okkoma ahanne thopi kana velada nombare daanava pennenadda....

  • @madusanka8574
    @madusanka8574 4 ปีที่แล้ว +1

    අනේ මටත් ඒ වගේ.මටත් උදවිි කරන්න. ගේදොර වැඩ එහෙමිිමයි ..විදේශ ගතව සිටින්නෙ මා

  • @chandrikaweerasingha365
    @chandrikaweerasingha365 4 ปีที่แล้ว +1

    ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් කියන්න

  • @maheshikapemachandra6057
    @maheshikapemachandra6057 4 ปีที่แล้ว +1

    Piti passe Dora tiyenne Kama kamarayen eka hodada narakada

  • @chamaramadhusanka2124
    @chamaramadhusanka2124 3 ปีที่แล้ว

    Pon nabar aka danna pees

  • @eraljayawikrama168
    @eraljayawikrama168 4 ปีที่แล้ว +1

    අපේ ගෙදර කිසිම දියුනුවක් නැ ,අපේ ගෙදර ඊසාන දිසාවේ කුස්සිය ,වැසිකිළි තිබේ. ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න.

  • @shiranitalagoda1175
    @shiranitalagoda1175 3 ปีที่แล้ว +4

    ඔබ
    තුමාට
    ගොඩක්
    පින්.....🌷🌷🌹🍁🌻☀️

  • @dishenfernando225
    @dishenfernando225 4 ปีที่แล้ว +4

    අන්කල් පිස්සා ..😂😂😂😂 දොරකින් පුටුවකින් කොහොමද යකෝ මිනිහෙක්ගෙ ජීවිතේ වෙනස් කරවන්නේ....😂😂😂😂වල් හරකා....

    • @sriyanamaine9540
      @sriyanamaine9540 4 ปีที่แล้ว

      අපේ ගෙදර පරණ ටංක පෙට්ටියක් තියනවා එක මලකඩ කලා. සලේ තියෙන්නේ අනේ මන්දා

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +2

      @@sriyanamaine9540 මෙහෙමයි ඕක ඔයාට වැඩක් නැත්තන් කිසි වටිනාකමුත් නැත්තන් ඕක යකඩ බඩු කාරයෙක්ට දීලා දාන්න ඒත් ඒකෙන් ඔයාට වැඩක් තියනවනම් ඕක පරිස්සම් කරල තියාගන්න මන් ඕක අයින් කරන්න කිව්වෙ මේ විකාර බූත දෝස නිසා නෙමෙයි වැඩක් නැතිබඩු ගෙවල් වල ගොඩ ගහගෙන හිටියම සත්තු බෝවෙනවා ගේ කැත වෙනවා ඒ නිසා ඕක ඔයාට උවමනා නම් පරිස්සම් කරල තියාගන්න නැත්තන් යකඩ බඩු එකතු කරන කෙනෙක්ට දීලා දාන්න...

    • @malithanthony5400
      @malithanthony5400 4 ปีที่แล้ว

      උබ ජාතක වුනේ අහසෙ ද බන්?

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว

      @@malithanthony5400 ඇයි උබ ජාතක උනේ කෞමාරෝද්භවනයෙන් ද 😂😂😂😂😂😂😂

  • @dasaya5493
    @dasaya5493 3 ปีที่แล้ว +1

    Guruthumani oba thumata, siyalu dewiyange phitai

  • @warshawasanthi856
    @warshawasanthi856 4 ปีที่แล้ว +3

    ඇපේ ගෙදර අවුරුදු දෙසියපනහක් පමන පරන කනප්පුවක් තියනව ගෝන අන් තට්ටුදෙකක් සවිකල මේක ගෙදරට හොද නෑ කියල හිතුන නිසා විකුනන්න හැදුව විකුනන්න හැනක් තාමත් හොයා ගන්න බැරි උනා ඇත්තටම පරන බඩු ගෙදරට හොද නැද්ද

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +4

      ඔයාල වගේ මිනිස්සු ඉන්නව නේද....අන්න ඒවගේ ගොන් හරක් රෑන් ලන්කාවෙ ගොඩාරියක් ලැගලා ඉන්නවා ...අන්න ඒ හරක් රෑන් ලන්කාවෙන් මකබෑවිලා ගිය දවසට මේ රට ගොඩාක් දියුණු වෙලා ලස්සන වෙයි...ඔය හරක් ඉන්නකන් ගෝටා නෙමෙයි මොකා ආවත් ලන්කාව හදනවා බොරු

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +2

      පරණ ඇන්ටික් බඩු කොච්චර වටිනවද......ඕක පොලිශ් කරලා පිහිදලා හැමෝටම පේන තැනක තියනවා....පාසෙ බලන්න ගෙට කොච්චර ගාම්භීරත්වයක් එනවද කියලා

    • @warshawasanthi856
      @warshawasanthi856 4 ปีที่แล้ว

      @@dishenfernando225 විකුනන්න හිතුවෙ අපේ ගෙදර අදුස්‍යමාන බලවේග හරියට මොනා කලත් නවත්තන්න බෑ පරන වියන් ඇදක් තව ගොඩක් පරන ඕලන්ද යුගයේ පිගන් බඩු තියනව මැරුන අය මේවට ආසාවෙ ඉන්නවද දන්නෙ නෑනෙ ඒව පරම්පරාවෙන් ආව ඒව

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว +3

      @@warshawasanthi856 බලන්න ඔය බඩු කොච්චර පරණ ඒවද...ඕවා කොහෙන්වත් තව හොයාගන්නත් බැරුව ඇති....කොච්චර වටිනඒවද ඕලන්ද කාලෙ ඒවනම්.....මිනිහෙක් මැරුනම ඕවට කෙල හල හල ඉන්නෙ නෑ....ඔය මනස්ගාත අතාරින්න අදෘශ්‍යමාන බලවේග හොල්මන් මොනාද ඔය කතා ඔයා ඉන්නෙ 1800 ගණන් වලද 2020 ද...ඔය ඔක්කොටම හේතුව හිත හිතන විදිහ වෙනස් කරගන්න...බූතයෙක් ඉන්නව කියල ඔයා හිතුවොත් ඌ ඉන්නවම තමයි නෑ කිව්වොත් නෑම තමයි...ඕවා හොදට පොලිශ් කරලා හෝදලා පිහිදලා ලස්සනට පේන තැනකින් තියන්න බහුබූත හිතන්න එපා ඊට පස්සෙ බලන්නකෝ.....

    • @surangaganagadara7758
      @surangaganagadara7758 4 ปีที่แล้ว

      තවම අගචනඛන් ඉදපන් පස්සෙ දෙකම විකුනපන්

  • @priyanigunawardana6885
    @priyanigunawardana6885 4 ปีที่แล้ว +3

    Ane mona boru kathada mewa...
    Oyalata hodai kiyana thanakin thiya ganna...
    Eka thamai hodama thana...
    Apinam mewa kawadawath baluwe
    naha..
    Habai api ithama hodin innawa. .
    Ane mewata mahanci wela hambakarana salli viyadam karanna epa aparade...

  • @sweethart9443
    @sweethart9443 4 ปีที่แล้ว +3

    ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් කියන්න .මොකද අපේ ගෙදරත් ගොඩක් ප්‍රශ්න තියෙනවා.අනේ පින්සිද්ධ වෙයි දන්න කෙනෙක් කියන්නකො .

  • @pvthushararanasinghe6399
    @pvthushararanasinghe6399 4 ปีที่แล้ว +3

    මිනිස්සු බය කරලා කීයක් හරි කඩා ගන්න බලන උන්දලා මේ...

    • @mahmoudelsayed3890
      @mahmoudelsayed3890 4 ปีที่แล้ว

      අපට මේවා ආවේ ඉන්දිරවෙන් .

  • @jananinishadani3889
    @jananinishadani3889 4 ปีที่แล้ว +1

    Mage gedara kamara 2i hadala thiyenne.pala 2ta.issarahata thanipaleta kellak gahala thiyenava.meya hoda nedda

  • @chandricasuranji2234
    @chandricasuranji2234 4 ปีที่แล้ว +3

    Mata ona oyawa sambanda kara ganna kohomada

  • @nilanisamandika1242
    @nilanisamandika1242 4 ปีที่แล้ว +1

    කරුණාකරල ඔබතුමන්ගේ මට පිළිතුරක් අඅවශ්‍යයි
    මම සම්පූර්ණයෙන්ම හදපු ගෙයක් තමයි මිලදී ගත්තෙ
    කුස්සිය තියෙන්නෙ උතුරට
    අනේ මට කියන්න මම ලිප තියා ගන්න ඕන මොන දිශාවෙන්ද
    පිළිතුරක් දෙන්න
    පිංසිද්ද වෙයි

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว

      උතුර බලා හොදයි - ගිනිකොන ත් හොදයි

  • @pushpithadeshan63
    @pushpithadeshan63 3 ปีที่แล้ว

    Oba thumawa hamba wenna komada

  • @hirufernando3424
    @hirufernando3424 4 ปีที่แล้ว +4

    ඔබ තුමාව සම්බන්ධ කර ගත හැක්කේ කොහොමද

    • @ruvininikeshala911
      @ruvininikeshala911 4 ปีที่แล้ว

      Video eke danne fon n ekak akata call karala westhra danaganna

  • @pradeepvidanaarachchi776
    @pradeepvidanaarachchi776 3 ปีที่แล้ว

    මට දුරකථන අoකය දෙන්න පුලුවන් ද ඔබ තුමන්ගේ

  • @harshirichard6110
    @harshirichard6110 3 ปีที่แล้ว

    Mahamath ape rate harak

  • @dineshudayanga486
    @dineshudayanga486 4 ปีที่แล้ว

    Oba thumata dirga ausha labewa

  • @priyanthiwijethunga5631
    @priyanthiwijethunga5631 ปีที่แล้ว

    ඔබතුමාට කියලා ආසයි මට මගේ ගෙදර බලාගන්න

  • @srimalibasnayaka9238
    @srimalibasnayaka9238 4 ปีที่แล้ว +1

    Obathuma hambenwa nam කොහොමද api enna oni.

  • @roshanpradeep952
    @roshanpradeep952 3 ปีที่แล้ว

    Ane kapu මහත්තයා wa hamu wenne komada

  • @wsamantha4849
    @wsamantha4849 ปีที่แล้ว

    උතුම් ඌ ගම්බාර අප්පචිගේ පිහිටයි ඔබට ...

  • @wsamantha4849
    @wsamantha4849 ปีที่แล้ว

    උතුම් ඌ ගම්බාර අප්පචිගේ පිහිටයි ඔබට ...

  • @samanthahettiaeachchi5219
    @samanthahettiaeachchi5219 4 ปีที่แล้ว +1

    මටත් ඔබතුමාව මගේ ගෙදරට එක්ක යන්න ඕනේ මම නිවස හැදුවේ වාස්තු විද්‍යාත්මකව නොවේ ලබන වසරේදී අපි ඉන්නේ පිටරට ආවම මෙ නොමබරයට කතා කාරාම හරි නේද බුදු සරණයි.

  • @kalpana9342
    @kalpana9342 4 ปีที่แล้ว +1

    bududhamai ratai winasa karana kalakanni gamai pansalai kohomath mewa karana ewun budu dhama thamai issarahata dagena enne a awilla ita passe ratai sasanayai winasa karanne ewata ahu wena gon hattha aduwak natha

  • @padminisamrweera9471
    @padminisamrweera9471 4 ปีที่แล้ว +5

    ඔබ කිව katahawa ගොඩක් වටිනාකම කියලා නිම කරන්න බැහැ ඔබට tharuwan සරණයි

  • @priyanganikaluarachchi5347
    @priyanganikaluarachchi5347 3 ปีที่แล้ว

    Tp number Eka penne naha

  • @smprsanna9880
    @smprsanna9880 4 ปีที่แล้ว

    මට ඉගනගන්න අාසව තියෙනවා කියන ඔනම දෙයක් කරන්නං මට කිසාම කෙනෙක්නැ මගේ සෙරම නැතිවෙලා ඉනින කෙනාක් අනේ පිංඅැති සාමි තුමනි මට ඔනම පරික්සනයකට සුදානම් මම අනිත් අයටවඩා වෙනස් කෙනෙක් වැරදි නැතිවත් මිනිස්සුන්ට එකටඑක කරන්න බැරිකමට වැරැද්ද බාරගෙන අද සියලුමදේ නැතිවෙලා තනියම ජිවත් වෙන කෙනෙක් මං ගැන කියනවටවඩා ඔබ තුමාටම මගේ ගැන තෙරෙයි මාව ටික දවසක් යනකොට මට කරපු ගුරුකම් කන්නදිපු දෙවල්නිසා මම අදටත් අසරනයි මම කලින් පහන් පත්තුකරාඑ්වත් එයාල ගුරුකම්කරල නැතිකරා ගම්බාර අප්පච්චිගේ පිහිට මට හොදටම තිබුනති එ්ව නැතිවෙලා ගියාමම වගේ අසරන කරකියා ගන්න බැරි අසරනයන්ට පිහිටක් වෙන්නයි මට ඔන ගෙවන ජිවිතේ කාටත් කරදරයක් දුකක් නොවි සැමට පිහිට වෙනුවෙන් යනතැනකට පිංතකා මම මෙවගේ දෙයක් කරන්න කැමතියි ඔබ තුමා කියන කාලයක් මම ඔබතුමාලග බැලමෙහෙවර කරන්නං පුලුවන්නං මට කියාදෙන්න ඔබතුමා කියන දෙයක් මම කරන්නං ඔබ තුමාටම මාගැන වැටහෙයි මට ටිකකලක් හරි ඔබ තුමාට සෙවය කරන්නදෙන්න එතකොට තෙරෙයි මගේ ලොකුම අාසාවක් මම දනු ලග්නයෙ කෙනෙක් මම මගේ සතුට වෙනඅයවෙනුවෙන් කැපකරන කෙනෙක් මට ජිවිතේ පිහිටක් වෙන්න පියානනි මම වැද අයදින්නං 0760866451

  • @mskanti8270
    @mskanti8270 4 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏👍👍👍💖💖💖💖

  • @hemaliyanage8478
    @hemaliyanage8478 3 ปีที่แล้ว

    Mahatmaneni mama oba tumage vidiyo nitarama balanava oba tumava sambanda kara ganne kohomada nivasa asala nagayin rata ka gasanava e sambandava oba tumagen dana ganna puluvanda

  • @nilunilanka4972
    @nilunilanka4972 4 ปีที่แล้ว +5

    Number eka dennako

  • @sanjumenik4100
    @sanjumenik4100 3 ปีที่แล้ว

    ඔබ තුමා මුන ගැහෙන කොහොමද

  • @malamala214
    @malamala214 2 ปีที่แล้ว

    Apata me dewal kiyala denawa ta obatumatat godak pin dirgauwewa budusRanai!

  • @jayanthikumari4415
    @jayanthikumari4415 4 ปีที่แล้ว +3

    බුදු සරණයි ඔබතුමාට

  • @jinesakumari6691
    @jinesakumari6691 4 ปีที่แล้ว

    Suniyam yakshsha rupawala balayak tiyada mata kisema dayak hari yanna na.

  • @nayanagalapathi7496
    @nayanagalapathi7496 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට ලංකාවට ආවම කියන්නම් අපේ ගෙදරත් එන්න....ඔබේ අවංක කතාකිරීමට බුදුසරණයි ....සදා කල් වැජබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sdmaladissanayaka4973
    @sdmaladissanayaka4973 4 ปีที่แล้ว

    Mahathmanani mama dubai enne mata denaganna puluwanda,mage gedara dorakada visala nuga gasak thiyanawa melata gaththu hadapu newasak ahe kise agunayak thiyanawada obata pin aegena adahasak kiyanna

  • @nilunilanka4972
    @nilunilanka4972 4 ปีที่แล้ว +2

    Imo thiyenawada oba thumata

  • @wanimaline2291
    @wanimaline2291 3 ปีที่แล้ว

    Alhadaya.gadara.hodaida.ginikonata.alhadaya.tiyanna.🙏

  • @suramyapierispieris700
    @suramyapierispieris700 4 ปีที่แล้ว +4

    මම දැන් ඉන්නෙ කටාර් වල මම අලුත් ගෙදරක් හැදුව මම ලන්කාවට ගිහින් පදිංචි වෙන්න කලින් ඔබ තුමාට අරදනා කරන්නම් ඔබ තුමා එන්න ...බුදු සරණයි

  • @prithikamuthumala7026
    @prithikamuthumala7026 4 ปีที่แล้ว +1

    Obatumagea imo namba ekk wedasthan wala danna

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 4 ปีที่แล้ว

    Colombo pakoammatanohukapalawesigeputha

  • @aboodkfawin3456
    @aboodkfawin3456 4 ปีที่แล้ว

    Ape gedarbala gann ondegethi thumane mama vijitha

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 ปีที่แล้ว

    🙏🙏🙏

  • @amilakalanas
    @amilakalanas 4 ปีที่แล้ว +3

    විදේශීය රටක මහල් නිවාස වල ජීවත් වෙන අයට මේවා බලපාන්නෙ කෙසේද.

  • @nilanthikrishanthi1238
    @nilanthikrishanthi1238 4 ปีที่แล้ว

    Oba tumata Godak pin mediwal kiyala denawata

  • @roshangiwantha4204
    @roshangiwantha4204 4 ปีที่แล้ว

    Jeevitheta wela thiyena lokuma henayak sir mage jeevitheta wela thiyenne.mn kudu bonna purudu wela dan godak kal wenawa.godak dewal kala thawa ma ba mata meka nawaththa ganna.ape paramparawe inna ekama anthima Pirimi lamaya mama.mata aurudu 27 sir udaw karanna puluwanda

  • @sumeeramadushank2485
    @sumeeramadushank2485 4 ปีที่แล้ว

    Niwasaka lipa nirtha disawata ha bathroom eka ginikona disawata hodaida kiyla danaganna puluwanda.

  • @manorijayasinghe1968
    @manorijayasinghe1968 4 ปีที่แล้ว

    Obathum kiyana hemadema hariyatama Hari.ape minissunta godak wedagathwena karunu kiyala dunnata godak pin.bs

  • @rupaamarakoon5914
    @rupaamarakoon5914 2 ปีที่แล้ว

    Oba Thumatath godak pin bs

  • @wasanthasrimathi6608
    @wasanthasrimathi6608 4 ปีที่แล้ว +1

    Kauru viswasa karannada

  • @gftuth7369
    @gftuth7369 4 ปีที่แล้ว

    Ane matath danganna dewal thiyenwa kohomada sambanda karganne. Nambare puluwanda

  • @monikapriyanthi4077
    @monikapriyanthi4077 4 ปีที่แล้ว

    Dewa gathi thumani mn atha inne kanthali mage piya nathiwela aurudu 40wethara aya mage gawa innawa kiyala sasthayak balapuwama kewwa mata pansal geyama hada gasma wedei ai amn kiyanna danne ne

  • @dineshanuwanthi7950
    @dineshanuwanthi7950 3 ปีที่แล้ว

    Oba. Thumata yahapathakma wewa.

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว +5

    වටිනාඅදහස්ටිකක්

  • @nilunilu5089
    @nilunilu5089 4 ปีที่แล้ว

    ඔබ තුමා සම්බන්ද කරගන්න පුලුවන්ද.

  • @anolastella7176
    @anolastella7176 4 ปีที่แล้ว +3

    කතාවගොඩාක්වටිනවා

    • @sameersam6895
      @sameersam6895 4 ปีที่แล้ว

      ඔබතුමා ට.ගොඩක්.පිංනොදන්න.දෙවල්.කියලා.දුන්නා ට

    • @nishanthaweerasingha3790
      @nishanthaweerasingha3790 4 ปีที่แล้ว

      ආදරය සෙනෙහස
      මළෝ

    • @dishenfernando225
      @dishenfernando225 4 ปีที่แล้ว

      ඔව් ඔව් ඔයාල වගේ කකුල් දෙකේ බත් කන හරක්ට හොදා...😂😂😂😂

  • @dineshudaya
    @dineshudaya 4 ปีที่แล้ว

    Angodin penala awith. Ikmanata beheth karanna wewi.

  • @lalithagamage9827
    @lalithagamage9827 หลายเดือนก่อน

    Obathumawa sambanda karaganne khomada

  • @chalithyakuruneru7158
    @chalithyakuruneru7158 4 ปีที่แล้ว

    oba thumata katha kranna phone number ekak ganna puluwnd 🙏

  • @maheshikapemachandra6057
    @maheshikapemachandra6057 4 ปีที่แล้ว

    Kussiye bathroom ekata yanne eka hodada

  • @සදුවාතමාඉතින්
    @සදුවාතමාඉතින් 4 ปีที่แล้ว

    Bs

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 4 ปีที่แล้ว +1

    Mahatheyagee.no.aka.danne.budussaranae

  • @samalis6268
    @samalis6268 4 ปีที่แล้ว +1

    oba thuma koheda enne

  • @kalyanihettiarchchi5153
    @kalyanihettiarchchi5153 4 ปีที่แล้ว

    Apagadarganatbalagannona.kohamada.

  • @chandaniessarath3621
    @chandaniessarath3621 4 ปีที่แล้ว +2

    nommaraya.danna

  • @MaliMali-jn2lh
    @MaliMali-jn2lh 3 ปีที่แล้ว

    ස්තුති තෙරුවන් සරණයි

  • @rohiniswarnalatha2434
    @rohiniswarnalatha2434 4 ปีที่แล้ว

    Obatuma-sambanda-kara-ganna-kohomada

  • @AAs-mq1fm
    @AAs-mq1fm 4 ปีที่แล้ว

    Hareyatama hare danatath apa paula verasakai

  • @ravinduheshan8399
    @ravinduheshan8399 4 ปีที่แล้ว

    අනෙ ඔබතුමාගෙ දුරකථන අංකයක් ගන්න බැරිද

  • @ruksan9698
    @ruksan9698 4 ปีที่แล้ว

    Goodak thanks 🙏

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว

    Geyak balanna payakata kiyak ayakaranawada oba

  • @jayanthikumari2258
    @jayanthikumari2258 4 ปีที่แล้ว

    Oba tumata budu sarani

  • @malikadulani3957
    @malikadulani3957 4 ปีที่แล้ว +1

    Tharuwana ..sarni..

  • @chamaraekanayake4948
    @chamaraekanayake4948 4 ปีที่แล้ว

    Gedarata gettuwak daganne kohamada mahaththayo

  • @kwy4561
    @kwy4561 4 ปีที่แล้ว

    ඔබ තුමාට කතා කරන්න නමිබ එක ගන්න පුලුවනිද මම රට ඉන්නෙ මටත් ඔබතුමාගෙ පිහිට ඔනි මමත් හරිම අසනයි ඔබ තුමාට කතා කරන්න විදිහක් සලස්සලා දෙන්න බුදුසරනයි

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 4 ปีที่แล้ว

    me kiyana de manaaikawa nirawul bawayak ati karannawa..ath wasikiliyata yanne komod 1 balagena ne aka penna tiyenawanam satutuy ne....
    ane manda samahara de piliganna amaruy