වරම් ,ශක්ති ලාබීන් දෙවියන්ට පහන් ආලෝක තැබිය යුතුද? ~~ විශ්ව ශක්ති දහම් ~~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 27

  • @SihasMindiya-s4r
    @SihasMindiya-s4r 3 หลายเดือนก่อน +6

    මාගේ නමස්කාරය වේවා අවසරයි ගුරුතුමනි,වැටි වැටී යන විට මට නැගිටින්නට අත දුන්න, ඒ මහා අරටුව සහිත වෘක්ෂය ඔබයි ගුරුපියාණෙනි,ඔබ වහන්සේ දේශනා කරන. සෑම දේශනාවක්ම මගේ ජීවිතයට මහා යදම්වැලකි.එය වචනයෙන් විග්‍රහ කළ නොහැක .මෙවන් ගැටලුව ඇති සෑම දෙනාටම වැසී ඇති දොරටු විවර කර ගැනීමට ඔබ වහන්සේ යතුරක් දුන්නා . ගුරුතුමනි.ඔබවහන්සේට බොහෝ පින් අනුමෝදන් වේවා.ආයුෂ බොහෝ වේවා ❤❤❤❤❤❤❤

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 3 หลายเดือนก่อน

    බොහොම වටිනව ගුරුතුමනි❤....තෙරුවන් සරණයි❤ දෙවිපිහිටයි❤

  • @buddikalokuwella1433
    @buddikalokuwella1433 3 หลายเดือนก่อน +1

    Obathumata bohoma pin deergaausha lebewa ❤

  • @RajapakshaNB
    @RajapakshaNB 3 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ගුරුතුමා 🙏.

  • @damiththiranga5477
    @damiththiranga5477 3 หลายเดือนก่อน

    බොහොම වටිනා දේශනාවක් ගුරුතුමනි පින් සිදු වේවා

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 3 หลายเดือนก่อน

    බොහෝම වටිනවා ගුරුතුමනි මගපේන්විමට ස්තුතියි 🙏

  • @pradeepekanaayakaekanaayaka
    @pradeepekanaayakaekanaayaka 3 หลายเดือนก่อน

    නමස්කාරවේවා ගුරුපියාණනි . බොහෝම වටිනා දැණුම් සම්බාරයක් ලැබුවෙමි

  • @achirasenadheera8091
    @achirasenadheera8091 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට...🙏💓

  • @prakaashsamoolan9240
    @prakaashsamoolan9240 3 หลายเดือนก่อน +4

    ගුරුතුමා කතරගම දෙවියන්ගෙ ශක්තිය වරමකින් තොරව ලබා ගැනීම ගැන සහ දැඩිමුන්ඩ දෙවියන්ගෙ ශක්තිය වඩන ආකාරය පිලිබදව video එකක් කරනව නම් මමත් පෞද්ගලිකව කැමති දෙවි වරු දෙදෙනෙක්.. පැහැදිලි කරන්න කියල මම ඉල්ලනව.

  • @lahirusadaruwan2593
    @lahirusadaruwan2593 3 หลายเดือนก่อน

    බොහොම ස්තුති මහත්මයා තෙරුවන් සරනයි

  • @Rev.Dheera
    @Rev.Dheera 3 หลายเดือนก่อน

    ඔබතුමා උතුම් සත්පුරුෂයෙක්...තෙරුවන් සරණයි

  • @mddammananda8100
    @mddammananda8100 3 หลายเดือนก่อน

    ආසිර්වාද වේවා

  • @thusharasenarathne2863
    @thusharasenarathne2863 2 หลายเดือนก่อน

    මට හිතෙන්නේ මට උපදෙස් ගන්න හොඳම ගුරුතුමා ඔබතුමා කියලා .....මගේ ගැන විස්තර දැනගන්නට අවශ්‍යයි

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 3 หลายเดือนก่อน

    ජීවිතේ ආලෝකය ඔබe ගුරුතුමනි 🙏

  • @AnuraJayaweera-cc1so
    @AnuraJayaweera-cc1so 3 หลายเดือนก่อน

    Guruthumani etha wedagath wedasatahanak obathumata pin. pasubime esena wadanaya tikak aduwenawanam etha hodai. Dewipihitai 🎉❤🎉

  • @onlinewasanthe
    @onlinewasanthe 3 หลายเดือนก่อน

    වසවර්තී දිව්යතලයෙන් මිනිසෙකුට වරයක් පැමිණිය හැකිද? එහෙම ආවොත් ඔහු සතු ශක්තිය කෝවගේද? මාරදිව්ය පුත්‍රයාගෙන් වරයන් හෝ ශක්ති ලබාගත් යෝගීවරු හෝ සෘෂිවරු සිටියද?

  • @nayanipabasara1877
    @nayanipabasara1877 3 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @WasanthaArunasiri-zu3lt
    @WasanthaArunasiri-zu3lt 3 หลายเดือนก่อน

    Oba thumata godak pin oba thuma me kiyapu getaluwa matath thiyenwa

  • @madushiliyanage8587
    @madushiliyanage8587 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @CeylonColorGem
    @CeylonColorGem 3 หลายเดือนก่อน +1

    බලවත් නිකුම්බිලා මැණියෝ සත්‍යක් බව පවසන්න🙏

  • @YehanInduwara-f1p
    @YehanInduwara-f1p 3 หลายเดือนก่อน

    මම පුංචි කාලේ ඉදලා නිවරදි ගුරුවයෙක් හෙව්ව කෙනෙක් හම්බ උනේ නෑ ශක්තිය භාවන කරන නිවරදි කෙනෙක් දැම් මට 24 වෙනවා ගැටලුව කුමක්ද යන්න පැහැදිලි තාවයක් නෑ

  • @RanjithSisira-p9z
    @RanjithSisira-p9z 3 หลายเดือนก่อน

    Guruthumani mata athi pasnaya man aurudu 16 sita wada karanne ewada sarthakai eth man thama ekama thana duk widinawa mage ammath nathiuna sapak denna bariuna ai ehema wenne mata pihita wenna katawathma ba aiye

  • @KasunKariyawasam-zc1gm
    @KasunKariyawasam-zc1gm 3 หลายเดือนก่อน

    බාහිර සද්දයක් එනවා

  • @SadunMadusanka-lk1cf
    @SadunMadusanka-lk1cf 3 หลายเดือนก่อน +2

    ගුරු තුමනි දෙවොලක් සැදිමෙ පිලිවෙත් කෙසෙද , කෙසෙ සකසා ගත යුතුද

  • @sampathjanaka8319
    @sampathjanaka8319 3 หลายเดือนก่อน

    අපි කැමති නැත්නම් ඒ වරම නොගෙන ඉන්න ක්‍රමයක් නැත්ද? ගුරුතුමනි,

  • @SadunMadusanka-lk1cf
    @SadunMadusanka-lk1cf 3 หลายเดือนก่อน

    ගුරු තුමනි පහන තබන ස්තනයට කලු කුබින් පැමිණෙන නෙ ඇයි

  • @kumuduninayana5131
    @kumuduninayana5131 3 หลายเดือนก่อน +1

    ඔය දාන විඩියො වෙ අමතර සද්දයක් දාන නිසා කියන දෙයක් පැහැදිලි නැ