වරම හා ශක්තිය රදවාගැනීමට කුමක් කලයුතුද? ~~ විශ්ව ශක්ති දහම්~~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @LahiruSadaruwn-q5o
    @LahiruSadaruwn-q5o 24 วันที่ผ่านมา

    බොහොම ස්තුති මහත්මයා දෙවිපිහිටයි

  • @thusithasenavirathne3480
    @thusithasenavirathne3480 4 หลายเดือนก่อน

    බොහෝ වටිනා දේශනාවක් ගුරුතුමනි. එදා ඔබතුමාගේ පා දෝවාණය කල එම ජලය පානය කිරීමට ඉච්චා කතා කිවූ අයගේ අද සැබෑ නිරුවත එලියට පැමින ඇත. ඔබතුමා සදා දිනෙවා ගුරුතුමනි. සැමදා ඔබ සමග සිටිමි.

  • @Rev.Dheera
    @Rev.Dheera 4 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනවා ගුරුතුමනි...සදා දිනේවා...

  • @BuddikaSrimal-cb4qt
    @BuddikaSrimal-cb4qt 4 หลายเดือนก่อน +3

    දීර්ඝායු වේවා !. ගුරුතුමණි දෙවි පිහිටයි !..

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 4 หลายเดือนก่อน +1

    ඔබට බුදුසාරණයි🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanthisenarathna2112
    @nayanthisenarathna2112 4 หลายเดือนก่อน +2

    මෙවැනි වටිනා අවවාද අනුශාසනා ලබා දී යායුතු නිවැරදි මාර්ගය පෙන්වා දීම් ගැන බොහොම ස්තූතියි මාගේ ගුරුතුමනි 💐💐💐

  • @NimeshaGimhani-ge3ok
    @NimeshaGimhani-ge3ok 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරුතුමනි

  • @InduwaraAdithya-ky9go
    @InduwaraAdithya-ky9go 4 หลายเดือนก่อน

    😊😊😊😊😊

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 4 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාරය වේවා! බොහෝ පින් අනුමෝදන් වේවා! ආයුෂ බොහෝ වේවා! ගුරුතුමනි,දිවා රෑ දෙකේ නොනිමි දැල්වෙන..ඒ මහා නැණැසිල ඔබයි ගුරුතුමනි,හැමදාමත් ලබා දෙන ගුරු උපදේශයන්ට අනුගත නොවී කටයුතු කළහොත් කොතැනක හෝ ඕනෑම කෙනෙකුට වරදින්න පුළුවන්...තමා සිතුවොත් මට දැන් ගුරුවරයෙක් අවශ්‍ය නැහැ කියලා, .එතන තමා තමාට කරගත් ලොකුම හානිය.නමුත් නිසි මග පෙන්වන උපදෙස් ලබා දෙන..පටු අරමුණු වලින් තොරව කටයුතු කරන නිවැරදි ගුරුවරයෙක් තමා තෝරා ගත යුතු..වන්නේය. එවිට අප සැමට බොහෝ දුර ගමනක් යා හැකියි. මගේ ගුරු උත්තම පූජාව .බොහෝ දුර නොවේවා !❤ ගුරු දෙවිඳුට ස්තූතිවන්ත වෙමි.විශ්වය ජයගන්නට මට අත දුන්නේ ඔබයි ගුරු පියාණෙනි.ආදරණීය විශ්වයට බොහෝ කෘතඥ වෙමි.

  • @isharaabeythissa4188
    @isharaabeythissa4188 4 หลายเดือนก่อน

    ඉතාම වටින දේශනාවක් ගුරු අප්පච්චි. ගුරු අප්පච්චි වගෙ උතුම් මිනිස්සු නිසා අපෙ මෙ ආකල්ප සමතුලිත කරගන්න පුලුවන් වෙනව. ඔබතුමා මම දැකපු විශිශ්ට නිහතමානී ගුරුතුමෙක්. අද පසුබිම් දර්ශණය හරිම ලස්සනයි ❤❤❤

  • @ShankaLakmali
    @ShankaLakmali 4 หลายเดือนก่อน +1

    💐💐💐💐💛💛💛

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතී ගුරුතුමනි❤❤❤ඉතාම වටිනව❤

  • @ChamodiKavindaya-b3v
    @ChamodiKavindaya-b3v 4 หลายเดือนก่อน +2

    එක ඇත්ත තමයි මටත් ඒක තමයි උනෙ

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 3 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබෙවා ගුරු දෙවියනෙ

  • @im_isuru
    @im_isuru 4 หลายเดือนก่อน +1

  • @pradeepekanaayakaekanaayaka
    @pradeepekanaayakaekanaayaka 4 หลายเดือนก่อน

    🙏🙏

  • @Mark_fut
    @Mark_fut 4 หลายเดือนก่อน +1

    Guruthumani mata dewalatakin kuwa marunu kiriammage balma mata thiyenawalu ekata mama mokada karanne eka mata narakak weida

  • @nayanidissanayake
    @nayanidissanayake 4 หลายเดือนก่อน

    🎉

  • @UmaUma-l5b
    @UmaUma-l5b 4 หลายเดือนก่อน

    ඔය කොයි ඵකත් ඵකයි .විශ්වය ට ගරු බිය නැතුව සොබාදහමට අවනත නොවී. තමන්ගේම වාසියට වැඩ කරනව මනුෂ්‍ය සතා

  • @ChandraPathirana-ve3tl
    @ChandraPathirana-ve3tl 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏