වරමට පෙර ශක්ති ආකර්ශනය ලබාගන්නේ මෙලෙසින් ~~ විශ්ව ශක්ති දහම් ~~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • වරමට පෙර ශක්ති ආකර්ශනය ලබාගන්නේ මෙලෙසින් ~~ විශ්ව ශක්ති දහම් ~~

ความคิดเห็น • 40

  • @RajapakshaNB
    @RajapakshaNB หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා ගුරුතුමනි🙏 🙏🙏

  • @SihasMindiya-s4r
    @SihasMindiya-s4r 4 หลายเดือนก่อน +4

    මාගේ නමස්කාරය වේවා අවසරයි ගුරුතුමනි, ලබා දුන්නා වූ සියලු දැනුම් සම්භාරයන් සියල්ලටම බොහෝ පින් අනුමෝදන් වේවා ගුරුතුමනි,කිසිවකුටවත්කුමන බලයක් තිබ්බත් සත්‍යතා දහම මේ ආකාරයෙන් දේශනා කරන නිහතමානී ගුරුවරයෙක් මා කිසිදා දැක නොමැත.මුළු විශ්වයේ ම ආශිර්වාදය මගේ ගුරුතුමාට ලැබේවා! ගුරුතුමනි නොනිමී දැල්වෙන මිනී කිරුළකි ඔබ වහන්සේ.පුහු ආටෝප වලින් බාහිරින් ලෝකයට මවාපෑම් කරන කාලයක ඔබවහන්සේගේ ඒ මහා බලය ශක්තිය දේශනා කරන දහම අවබෝධ කරගැනීමට..කෙනෙකුට වාසනා ගුණයක් තිබිය යුතුය.පටු අරමුණු ආකල්ප වලින් බැහැරට ගොස් දෑස් ඉවර කර බලන කල්හි එය විද්‍යාමාන වනු ඇත.ගුරු ගුණ කියන්නට මට වචන නැත.ගුරුවරයෙකුගේ ඒ අනන්ත ගුණයට ❤මාගේ නමස්කාරය වේවා!සදා දිනේවා ගුරුතුමනි,

  • @MduLiyanage
    @MduLiyanage หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔබතුමා ට...

  • @pradeepekanaayakaekanaayaka
    @pradeepekanaayakaekanaayaka 3 หลายเดือนก่อน

    නමස්කාර වේවා ගුරුපියාණනි !!බොහෝම වටින අම්ල වු දැනුමක් වරම් ලාබින්ට මෙම විඩියෝව තුලින් ලැබෙනු අැත. සදා දිනේවා ගුරුපියාණනි....

  • @thusithasenavirathne3480
    @thusithasenavirathne3480 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ගුරුතුමා. මේ සමාජයේ සැගවී තියෙන දැනුම සමාජ ගත කිරීම ගැන ඔබතුමාට ගොඩක් ස්තුති.

  • @ShanikaLiyanage-p4t
    @ShanikaLiyanage-p4t 7 วันที่ผ่านมา

    කාලි මැනියන්ගෙ වරමක් තියෙන්නෙ මට. ගුරු තුමනි නාති දෙවතාවන් පින් අනුමොදන් කරලා ඉවත් කරලා දෙන්නම්ලු දෙවා ආකර්ෂණයෙන් වැඩ කරන්නලු. මම මොනද කරන්න ඕනි. මට ආරුඩ වෙන්නෙ නැ. හිතට දැනෙනවා. හිනෙන් පෙනවා. හිනෙන් නාගයන් පෙනවා. ලගක තුබසක හරි නාගයෙක් ඉන්නවා න්ම මට
    දැනෙනවා.තනි වෙන තැනකදි නාගයෙක් දකිනවා.

  • @damiththiranga5477
    @damiththiranga5477 4 หลายเดือนก่อน +1

    බොහෝ වටිනා දේශනාවක් ගුරුතුමනි බොහොමයක් පින් සිදු වේවා.

  • @pradeepsilva3218
    @pradeepsilva3218 4 หลายเดือนก่อน +1

    Obatuma oya kiyanadewal hariyatama hari....balawath akarshana shakthilabime rahas owa tamai......labadena me niwaradi toraturuwalata godakma stuti......

  • @sanjeewaniefernandofernand7284
    @sanjeewaniefernandofernand7284 4 หลายเดือนก่อน +1

    දිර්ඝ ආයුෂ ලැබේවා ගුරුතුමාට ❤❤❤

  • @lahirusadaruwan2593
    @lahirusadaruwan2593 4 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරනයි ..සියලුම කටයුතු සර්තක වේවා

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 3 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබ වහන්සේට... මට තේරෙන්නැතිව පහන තියනවිට වරම දගලනවා අැගට දැනෙනවා ටික වෙලාවකින් දගලන එක අඩුවෙලා යන්නෙ ඔබතුමා කිවන එ්වා හොදටම තේරැනාව

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 4 หลายเดือนก่อน

    ගුරුතුමා ,ඉතාමත් පැහැදිලි .නමස්කාර වේවා !!!

  • @pradeepapradeepa2404
    @pradeepapradeepa2404 4 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබතුමාට, මෙවැනි අමිල කරුණු පහදා දෙනවට, තව දුරටත් ශක්ති සහ අාකර්ෂණ වරම ගැන පහදාදෙන්න . ඔබතුමාට දීර්ඝායු වේවා

  • @BuddikaSrimal-cb4qt
    @BuddikaSrimal-cb4qt 4 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා !ගුරුතුමණි ..

  • @damienemy7244
    @damienemy7244 4 หลายเดือนก่อน +1

    බොහොම පින් ගුරුතුමනි මට 🙏🙏

  • @nayananandani3887
    @nayananandani3887 4 หลายเดือนก่อน +1

    ගුරුතුමණි ඔබ තුමා මේ කරන පැහැදිළි කිරීම මම ඉතාමත් අගය කරනවා මගෙත් වරමක් තියනවා කියලා හදලා දුන්නා වැඩක් උනේ නෑ හොයා ගන්න බැරි දෙයක් මට දැනෙනවා මම දැනුවත් උනා ඔබ තුමගේ පැහැදිලි කිරීමෙන් තව දුරටත් මම දැනුවත් වන්න කැමතියි තෙරුවන් සරණයි

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani หลายเดือนก่อน

    Guruthumani danuwath kirimata bhwinma pin

  • @sugathsensei5987
    @sugathsensei5987 4 หลายเดือนก่อน +1

    වැදගත් vigrahayak...දෙවි පිහිටයි ❤

  • @GeethaniWanasinghe
    @GeethaniWanasinghe 3 หลายเดือนก่อน

    16:22 ❤❤

  • @ChathurikaChathurikaudayangani
    @ChathurikaChathurikaudayangani หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Partywithtravellife
    @Partywithtravellife 3 หลายเดือนก่อน

    ගුරුතුමනි ශක්තිය රදවා ගන්න කරන්න ඕනේ පිලිවෙත් මොනවද ? ඒ තියන ශක්තිය අපිට තියන බව සොයා ගන්නේ කොහොමද ? බුදුසරණයි

  • @pradeepekanaayakaekanaayaka
    @pradeepekanaayakaekanaayaka 3 หลายเดือนก่อน

    දිනේවා ගුරුපිියාණනි

  • @GeethaniWanasinghe
    @GeethaniWanasinghe 3 หลายเดือนก่อน

    ⁣මෙම විඩිියො පෙල මා ඇසුවා.සිහිවරමක් ඇති කෙනෙක්.ලෙස හදුන්වා දුන්නා.වරම පුජාවක් තිබිබා..එයට පෙර සිටම පහන තියන විට කාරනා හිතට එනවා.ඇස් වලට පේනවා .කනට ඇසෙනවා.කවියෙන් තමයි පිලිතුරැ එන්නෙ.අන් බාසාවකින් එන කවි සිංහලයට පෙරලෙනවා.ආකර්සන වරමක ලකුනු පෙන්නනවා.මෙයට පෙර එක් ගුරැවරයෙක් ල🎉 21:43

  • @PriyankaKumara-qw4oi
    @PriyankaKumara-qw4oi 4 หลายเดือนก่อน

    ස්තුතියි ගුරුතුමනි 🙏

  • @SujiwaPriyankara-zl6ty
    @SujiwaPriyankara-zl6ty 4 หลายเดือนก่อน +1

    Hodama pahadili kirimak.thanks sar

  • @GeethaniWanasinghe
    @GeethaniWanasinghe 3 หลายเดือนก่อน

    මා ලබා ඇති ආකර්සන වරම නිසි ආකාර සකස් කර ගන්න ඇදුරැ තුමනි මග පෙන්වන්න.එි සදහා ඒමට මග කියන්න.සත් පත්තිනි මැනියන් ගෙ බෙහෙත් වරමක් මුලිකව කතරගම.මහාහදාකාලි මැනියන්්ගේ .වරමි ඇති බව කියාා ඇත.නමුත් මග පෙන්විමක් නැතිව ඉන්නවා මම බාවනා කරනවා පන්සිල් රකිනවා පහන් තියනවා.නිර්මාන්සව ඉන්නවා ඇදුරැතුමනි මට ඉදිරියට යන්න පිහිට වෙන්න.ඇසට කාරනා පේනවා කනට ඇසෙනවා හිතට දැනෙනවා..මෙම ඉගැන්විමි වලින් මා දැනුවත් වුනා පම⁣වෙලා හො නිසි ගුරැවරයෙක් ලැබුනා කියා සිතනවා ..පිං ගුරැතුමාට

  • @SriyaniNawarathne-qr4wn
    @SriyaniNawarathne-qr4wn 3 หลายเดือนก่อน

    Guruthumani danata kihipa thanakatama warama hada ganta giya ayek thamai mamath kisima hela weemak wath wanne naha thawada mahata neecha kula bandnayak kara sareera gatha karala wasara20 pamana wenava kala yuthea kumakda

  • @prakaashsamoolan9240
    @prakaashsamoolan9240 3 หลายเดือนก่อน +1

    ගුරුතුමා කතරගම දෙවියන් හරහා රිජුවම එන වරම් හෝ ශක්තීන් තියනවද්... මේ ගැන වීඩියො එකක් හදන්න . මම හිතන්න්නෙ හුගක් දෙනෙක්ට වැදහත් වෙයි. ගොඩ දෙනෙක් මේ පිලිබදව දන්නෙ නැති නිස පෞද්ගලිකව මම කැමති ඒ ගැන ගැබුරින් දැනගන්න❤

  • @WasanthaKumara-ct8rm
    @WasanthaKumara-ct8rm 4 หลายเดือนก่อน

    bohoma isthuthi oba thumata... ishwara deviyange akarshana sakthiya wadi kara ganna vidiya kiyanawada...bs

  • @sajithsandaruwan2642
    @sajithsandaruwan2642 4 หลายเดือนก่อน

    🎉තෙරුවන් සරණයි ඇදුරු තුමනි.. ගැටලුවට පිලිතුරු ලැබුණා..සමහරු කියනවනේ ශක්තීන් තියන අය දෙවියන්ට පහන් තියන්න එපා ඒ හරහා වෙනත් ඥාති බල වෙනවා කියල.. ශක්තිය අපිට ආකර්ශනය වෙන්න මුල් වෙන දෙවියන් හදුනාගෙන පහන් තිබ්බාම වෙන වරම් ඥාති බල වෙනවද...

  • @nayanipabasara1877
    @nayanipabasara1877 4 หลายเดือนก่อน

    ❤️🙏

  • @justinegawesh2171
    @justinegawesh2171 4 หลายเดือนก่อน

    ගුරුතුමා මට දැනගන්න ඔනෙ දෙයක් තියනව මට උත්තර දෙන්න මේක video එකක්කින් අනිවරෙන්... කතරගම දෙවියන්ගෙන් වරම් එන්නෙ නැද්ද ? පහන් තිබ්බොත් හරි කතරගම දෙවියන්ගෙ ශක්තිය පුරුදු කරන්න බැරිද????? අනිවරෙන් උත්තර දෙන්න

  • @SriyaniNawarathne-qr4wn
    @SriyaniNawarathne-qr4wn 3 หลายเดือนก่อน

    Obathuma mea shakthyn bal ganweem katayuthu karanwada guruthumani

  • @GayanMadusanka-z5r
    @GayanMadusanka-z5r หลายเดือนก่อน

    Kiyapu dewal attama attai

  • @SujithLakmal-n3c
    @SujithLakmal-n3c 3 หลายเดือนก่อน

    සිහි වරක් කියන්නෙ ඇයි දැන් ගන්න උදාවු කරන්න

  • @IshaKumarapperuma
    @IshaKumarapperuma 4 หลายเดือนก่อน

    Godak pin Obama thumata

  • @akashsagara5362
    @akashsagara5362 หลายเดือนก่อน +1

    මහත්මයා වීඩියෝ එකේ පසුබිම් සංගීතය සමහර අවස්තා වල වැඩි නිසා ඔබ කියන දේවල් ඇහෙන්නේ ටිකක් අඩුවෙන් ඇහෙනවා නමුත් .මම හිතන්නේ ඔබට මම කිවුව කාරනය පැහැදිලි ඇති.නැවතත් වීඩියෝ ඉදිරිපත් කරද්දී ඒ ගැන මදක් සිතා බැලීමට කාරැනික වෙන මෙන් ඉල්ලා සිටිමි

  • @chamilasampath6560
    @chamilasampath6560 4 หลายเดือนก่อน

    🙏🙏🙏