වරම් ,ශක්ති පිරිහීමට පත් නොවීමට ඉටුකලයුතු පිලිවෙත්~~ විශ්ව ශක්ති දහම් ~~

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @damiththiranga5477
    @damiththiranga5477 4 หลายเดือนก่อน +1

    බොහොම වටිනා දේශනාවක් ගුරුතුමනි පින් සිදු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @RajapakshaNB
    @RajapakshaNB 5 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා මගෙ ගුරුතුමා 🙏🙏🙏.ඉතාම වටිනා දේශනාවක්.මේ වටිනා ගුරු ඔවදන් තුලින් තමයි අපට නිවරදි පාර පෙන්වන්නෙ🙏.දීර්ඝායු වේවා මගෙ ගුරුතුමන්ට🙏🙏🙏

  • @im_isuru
    @im_isuru 5 หลายเดือนก่อน +2

    පෙර පිනකට මුණ ගැහුණු නාලිකාවක් ඔබ තුමාට ගොඩාක් පිං ❤🧘‍♂️

  • @donpriyanthi5736
    @donpriyanthi5736 2 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 5 หลายเดือนก่อน

    බොහොම වටිනව ගුරුතුමනි..නමස්කාර වේවා❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 5 หลายเดือนก่อน

    මාගේ නමස්කාරය වේවා වේවා බොහෝ පින් අනුමෝදන් වේවා අවසරයි ගුරුතුමනි.හැදෙනවනම් අපි හැමෝටම නිහතමානී බවේ මහා ප්‍රතිමූර්තිය ඔබ වහන්සේක්‍රියාවෙන් සහ උපදේශයන් මගපෙන්වීම් මනාවට අවබෝධය ලබා දී ඇත.සෑම දහමකටම ගුරුවරයෙකුටම ඕනෑම දේශනාවකට මගේ ගුරුතුමා එය මැනවින් ඔප්පු කර පෙන්වා ඇත.ගුරුතුමා කොපමණ නිහතමානී ද අපි ඊටත් වඩා නිහතමානී විය යුතුය එයයි ගුරුතුමාට දක්වන ශිෂ්‍ය භාවය ..අද මා සතු දැනුම ශක්තිය ගොඩනගා ගත්තේ මගේ ගුරුතුමාගේ අපරිමිත නිහතමානී ගුණය නිසයි. .මගේ ගුරුතුමාගේ දෑස් වලින් මා පළමුව දුටුවේ ඒ උත්තරීතර බවයි.සෑම මොහොතකම මට දිනන්නට යමක් ලොව නැත.මගේ ගුරුතුමා ඒ සියල්ල මැනවින් ලෝකයටම බෙදා දී ඇත.මගේ ගුරුතුමා විශ්වය යම් තැනක් දිනුවා නම් මමත් විශ්වය දිනුවා වැනිය. මන්ද, මට මහා ගුරුවරයෙක් සිටිනා බැවින් ❤❤❤❤❤❤ සැමදා මම මගේ ගුරු සමගයි.මගේ ගුරුතුමාට දීර්ඝායු වේවා!නමස්කාර වේවා අවසරයි ගුරුතුමනි.

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e หลายเดือนก่อน

    🙏💛💛💛💛💛💛💛💛💛💛💛.💛💛💛💛💛💛💛

  • @thusithasenavirathne3480
    @thusithasenavirathne3480 5 หลายเดือนก่อน

    වෙනදා වගේම බොහෝ දුර්ලභ වටිනා වීඩියෝවක් ගුරුතුමා වෙන අයගෙන් අහන්න නොලැබෙන .ඔබතුමාට නිදුක් නීරෝගීභාවය දීගායු ලැබේවා

  • @ridmakaushalya6336
    @ridmakaushalya6336 5 หลายเดือนก่อน +1

    ගුරුතුමනි ❤🙏

  • @InduGunathilaka-yc7lz
    @InduGunathilaka-yc7lz 5 หลายเดือนก่อน

    ගුරුතුමනි මගේ මූලික වරමේ ප්‍රස්නයක් තියෙනවා🙏🔱මූලික වරම සොහොන්කලී මෑනියන්ගෙන් තියෙන්නේ🙏

  • @indrachaparupasinhe9023
    @indrachaparupasinhe9023 5 หลายเดือนก่อน

    ස්තූති ගුරුතුමනි ❤

  • @DilhaniGuruge
    @DilhaniGuruge 5 หลายเดือนก่อน

    හොද විග්‍රහයක් ගුරුතුමණි , බොහොම පිං

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 5 หลายเดือนก่อน

    ස්තුති ගුරුතුමා ❤❤❤

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 5 หลายเดือนก่อน

    Om Namah Shivaya 💚🙏🍃

  • @asithamangala-zx4do
    @asithamangala-zx4do 5 หลายเดือนก่อน +1

    මම ඔබතුමගෙන් පරික්ශාවක් කරගත් කෙනෙක් නමුත් මට තිබෙන බාදක සතුරු බලවේග ඉවත් කරගැනීමට මට තවම බැරි උනා නමුත් ඔබ තුමාගෙන් ඉගෙනගත් දේවල් බොහොමයි.තව දෙයක් තමයි මගෙ හිතට දැනෙනව මට ඔබතුමගෙන් යම්කිසි ආශීර්වාදයක් ලැබී තිබෙන බවක් ඔබතුමා ලබා දෙන දැනුමට බොහොම ස්තූති

    • @විශ්වශක්තිදහම්
      @විශ්වශක්තිදහම්  5 หลายเดือนก่อน +2

      මම එන හැමෝටම ආශිර්වාද ලබාදෙනවා .ඔබත් අවංක අයෙක් නිසා ඒ ආශිර්වාද ලැබුවා

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e หลายเดือนก่อน

    💛💛🌹🌹🌹💛💛🌹💛💛💛🌹🌹🌹🌹🌹💛💛💛💛💛💛💛💛💛🌹

  • @chamindasenavirathna8113
    @chamindasenavirathna8113 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ShankaLakmali
    @ShankaLakmali 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @im_isuru
    @im_isuru 5 หลายเดือนก่อน

  • @kaumadianuradha9855
    @kaumadianuradha9855 5 หลายเดือนก่อน

    Kenekuta warayak ho shakthiyak lebunoth eaka eayatama dengnna puluwanda.? Ishta deviyek innwa nm denaganne kohmda?warayata mul wena devi kenk wishesha devi kenk innwda?warayak lebunu kenk kohmda katauthu kala yuththe? Dedimunda deviyan gena wisthara dengnna kemathi! Godak pin!

  • @UmaUma-l5b
    @UmaUma-l5b 4 หลายเดือนก่อน

    ගුරුතුමා හරිම නිවැරදියි පැහැදිලි කිරීම ..මම නමි මේ විශ්වය තුල පවතින බුද්ධ ශක්තිය ඇතුලු සියලුම දෙවි දේවතාවුන් හට ගරු කරනව සහ ආදරේ කරනව
    නමුත් මටත් යමිකිසි තැනක වැරදීමක් වෙලා තියනව නොතේරුමි කමට
    මනස මහ විශාල ඝවේශණක නිතරම .. කතා කරන්න බයයි මේ සම්බන්ධව ගුරු වරු කියල කියන අයත් ඵක්ක නිවැරදි කෙනෙක් ද කියල මේ වෙනකන් පොඩි සැකයක් තිබුණ නිසා
    ඔබ තුමාගෙ පැහැදිලි කිරීම අනුව නමි යමි කිසි පැහැදීමක් ඇති උනා

  • @isharaabeythissa4188
    @isharaabeythissa4188 5 หลายเดือนก่อน

    Ma methek deka tibena ithaama nihathamani charithayak, mage guruthuma 🤗

  • @සප්තරිශි
    @සප්තරිශි 5 หลายเดือนก่อน +1

    මට ඔබ තුමාගෙන් දැන ගන්න පුළුවන් ද අපි දෙවියන් ට ගිය ආත්ම භාව වල කරපු දාන ශිල භාවනා වල පිං අනුමෝදන් කිරීමෙන් අපේ එම පින් ක්ෂය වෙනවද. එතකොට එම නිසා මේ ආත්ම භාවයේ එම පින් ඵල දෙන්නේ නැද්ද. ඔබ තුමා ගෙන් පිළිතුර ක් බලාපොරොත්තු වෙනවා 🙏 🙏 🙏 🙏 🙏

  • @tharindushehan3705
    @tharindushehan3705 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏