#wannakumethod @simple way to super health. @ Sleep before ten o'clock. @ Turn off the TV phone, computer by eight o'clock. @Don't get up before five in the morning. @Drink a glass of water half an hour before eating. Do not drink water until half an hour after eating. @Eat just Two meals per day. Eat it to your heart's content. No snacks. @ Finish dinner before 7 p.m. @first meal of the day after 12pm. @. Water fasting until 12PM @@@ Avoid these foods at any cost. sugar, sugar substitutes, refined carbs, bread, milk, vegetable oils, sunflower oil, corn oil, RDB oils, margarine, processed food, packeted food, artificial food, nuts and seeds, ice cream, chocolates, cakes, biscuits, buns, milk packets, Frizzy drinks, energy drinks, coke, pepsy, toppings, @dont dine out, always eat home cooked meals. @limit these foods, Grains, Rice,s, Peas, Cowpeas, Mung Beans, Chickpeas, Oats,chia seeds, Dates, Yams, Potatoes, Sweet Potatoe, Carrots, Beets, Fruits,, Bananas, Mangoes, Pineapples, Papayas, Bananas, Watermelons, Jackfruit, Apples, Grapes, Pumpkins,these foods would increase your blood sugar levels and would make you fat. So Limit those foods to a maximum of 1/4 of the plate. It is better if you can replace that 1/4 of your plate with non starchy vegetables. or with “super foods” given below. @@@;Start eating more fats and proteins. Animal Fat is your friend. Especially animal fat . At least 3/4 of the plate should be Super foods such as. @Beef @ red meat @meat @ at least 4 whole eggs a day, @Butter,@Lard, @Tallow, @Coconut oil, @Cheese, @Curd, @Greek youghurt @fish, @avocado.@lard @coconut @it is best if you could eat these super foods only @"these foods are medicine" @don’t limit salt.. @workout 20 mins twice a week. @ Squats 7, pushups 7, lunges 7/7, Bridge 7, australian pullups 7, As many rounds as possible in 20 mins @ Deadlift 7, Burpees 7,Bridge, frontpress 7,pullups 7, As many rounds as possible in 20 mins @Run twice a week. 2 min sprint, 2 min walk, Five rounds @Run 5K in the weekend. ( Disclaimer-General Health information only) Janaka Wannaku @ Check out wannakumethod youtube channel for more details. online consultation- Whatsapp-0714485994
🔴ඩොක්ටර් මේ ගැන දැනගන්න ඕනා කරුනාකර පැහැදිලි කරන්න පුලුවන්ද(Intermittent fasting linked to high risk of cardiovascular death, study reveals😮☹ March 20, 2024 08:43 pm ) මේ තරම් බයානක දෙයක් කියලා කියන්නේ ( However, a study from the American Heart Association published on Monday, 18 March has found that limiting mealtimes to just eight hours a day was linked to a 91 per cent increase in risk of death from heart disease. )
#wannakumethod
@simple way to super health.
@ Sleep before ten o'clock. @ Turn off the TV phone, computer by eight o'clock. @Don't get up before five in the morning.
@Drink a glass of water half an hour before eating. Do not drink water until half an hour after eating.
@Eat just Two meals per day. Eat it to your heart's content. No snacks.
@ Finish dinner before 7 p.m. @first meal of the day after 12pm.
@. Water fasting until 12PM @@@ Avoid these foods at any cost. sugar, sugar substitutes, refined carbs, bread, milk, vegetable oils, sunflower oil, corn oil, RDB oils, margarine, processed food, packeted food, artificial food, nuts and seeds, ice cream, chocolates, cakes, biscuits, buns, milk packets, Frizzy drinks, energy drinks, coke, pepsy, toppings,
@dont dine out, always eat home cooked meals.
@limit these foods,
Grains, Rice,s, Peas, Cowpeas, Mung Beans, Chickpeas, Oats,chia seeds, Dates, Yams, Potatoes, Sweet Potatoe, Carrots, Beets, Fruits,, Bananas, Mangoes, Pineapples, Papayas, Bananas, Watermelons, Jackfruit, Apples, Grapes, Pumpkins,these foods would increase your blood sugar levels and would make you fat. So Limit those foods to a maximum of 1/4 of the plate. It is better if you can replace that 1/4 of your plate with non starchy vegetables. or with “super foods” given below.
@@@;Start eating more fats and proteins. Animal Fat is your friend. Especially animal fat .
At least 3/4 of the plate should be Super foods such as.
@Beef @ red meat @meat
@ at least 4 whole eggs a day, @Butter,@Lard, @Tallow, @Coconut oil, @Cheese, @Curd, @Greek youghurt @fish, @avocado.@lard @coconut
@it is best if you could eat these super foods only
@"these foods are medicine"
@don’t limit salt..
@workout 20 mins twice a week.
@
Squats 7, pushups 7, lunges 7/7, Bridge 7, australian pullups 7, As many rounds as possible in 20 mins @ Deadlift 7, Burpees 7,Bridge, frontpress 7,pullups 7, As many rounds as possible in 20 mins
@Run twice a week. 2 min sprint, 2 min walk, Five rounds
@Run 5K in the weekend.
( Disclaimer-General Health information only)
Janaka Wannaku
@ Check out wannakumethod youtube channel for more details.
online consultation-
Whatsapp-0714485994
මගේ 85kg තිබ්බා, දැන් තියෙන්නෙ 45Kg. ඩොක්ටට ගොඩක් පින් මේ කරන වැඩ සටහනට. දිගටම කරන් යන්න සුභ පතනවා.බුදු සරණයි ඩොක්ට.
මේ method එක කරලා මේ results ගන්න කොච්චර කාලයක් ගියාද?
මම ඩොක්ටගෙ හොද ගෝලයෙක්... දැනට 22 kg අඩු කර ගත්තා මම...❤
Wow
මං දවසට එක වෙලයි ගන්නේ මං හොදින් ඉන්නවා. ඔබ තුමාට ගොඩක් පිං. 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
මස්,මාලු,කිරි,බිත්තර ගන්නවද..👍
Math eki ganne hbi kanne wenada wagema bath samnya vidiyta
ස්තුතියි වෛද්‍යතුමනි 🙏💙
ඇත්ත ..සර්..කියන..දේ..මම..මේ..දේ..කරනවා..බර..කිලෝ..92..තිබුනා..දැන්.78ක්..වෙනවා..ගොඩාක් ..සතුයි..ඔබ..තුමාට..තෙරුවන් ..සරණයි 🙏🙏🙏
අනේ..සර්..කිලෝ..92..තිබිලා..දැන්..68ක්..78.නෙවෙයි
Kopamana kaalekinda kilo 92 sita 68 dakwa adu une?
ඔයට කොච්චර කාලයක් ගියාද,මොන වගෙ දෙවල්ද කලෙ.මොනවද kewe
ස්තුතියි Doctor .
ඔබතුමන්හට බොහොම ස්තුතියි ....🙏
අලුතින් පටන්ගන්නව නම් දැනුවත් වෙන්නට අවශ්‍ය කරුණු සියල්ලම මෙහි අඩංගුයි ....💐
❤
ඔයා හරියටම හරි ඩොක්ට
Wannaku method කරලා තමයි දැන් blood sugar අඩු කරගන්නේ .ගොඩක් පරිස්සමෙන් කෑම ගත්ත කෙනෙක් sugar count එක normal .allergiy එකකට මෙට්රෝෆෝමීන් course එකක් dr.දුන්නා .එදා ඉඳලා blood sugar level එක වැඩි වෙනවා .
Supiri sir
ඩොක්ටර් මම වයස 49ක දියවැඩියා රෝගියෙක් සහ ඔබතුමාගේ දැනටමත් ඔබතුමාගේ ක්‍රමය අනුගමනය කරන්වා නමුත් මට polycythemia රෝගය ඇති බව පවසා ඇත එම නිසා ඔබතුමාගෙ උපදෙස් අගය කරමි
ඔබේ වෛද්‍යවරයා ගේ උපදෙස් අනුව ක්‍රියා කරන්න
Sir nisa dan api nirogie...❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 yesu pitai
Doctor , උදේ 8.00 සවස 3.00 ආහාර වේල් දෙක පමණක් මම ගන්නවා බර 94kg සිට 75 kg තෙක් අඩුඋනා.
Kochchara kal giyada oyata?
සුපිරි පැහැදිලි කිරීමක් ඩොක්ටර් 👌👌👌👌
Good explanation doctor 💪🏿🫡
අපේ nurs ❤
❤
අම්මෝ ඔයත් ඉන්නවා
Aneee oya 😊
Thank you
ඔබතුමාට ගොඩක් ස්තූති දෙව්යෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ඉස්තූතියි ඩොක්ට, ❤
Doctor 7 day water fasting ගැන video එකක් ඕනී
ඩොක්ටර් මම මේ 16/8 ක්‍රමය තමයි කරන්නෙ.මාර පහසුයි.මට දැන ගන්න ඕනා දෙයක් තියෙනවා.බඩ ඉරිඟු වල අඩංගු මොනාද ? ඉරිඟු පිටි භාවිතා කරන්න සුදුසුද ? ( ඔබගේ ක්‍රමය තුල ) තව ඉන දෙපැත්ත බහින්න හොඳ එක්ස්සයිස් ටිකක් ඕනා අඩු වෙන්නෙම නෑනෙ .😊.🙏
සයිඩ් ප්ලැන්ක්
Good method.thank you doctor
මම වයස 64.යි පැය16 ඉන්නව.. 81 ක් 69අදවෙනකොට බැහලා .මම මස්මාලු කන්නෙ නෑ බිත්තර 4ක් 5ක් කනව මීකිරි පොල් සම්බල් කනව බත් චුට්ට්ටක් කනව.දැන් කලින් ඇදපු ඇදුම් ඔක්කොම බුරුල්.මටම පුදුමයි..මම උදේ වරුවම තේ කහට උණුවතුර බොනව .ග්‍රීන් ටීත් බොනව මාස 6ක් දැන් බොහොම ස්ත්තියි ඩොක්ටර් ඔබට පින් 💎💎💎💎💎💎💎🙏
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏
හොදට වතුර බොන්න
ස්තුතියි ❤🙏🏻
ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤
Is exercising good for diabetic patients during 14 hours fasting?
Thank you doctor ....දීගායු වේවා ❤️❤️❤️
Bara 6kg adu una 300 ihalin thibuna sugar 124 adu una. Beheth neweththuwa digatama karanawa athi sarthakai . Peya 20 k niraharawa innawa. 🙏🙏🙏
මස් මාලු බිත්තර මීකිර් ගොඩක් කන්න.
එලවලු වැඩි කරන්න එපා
Danuwathkalata. Bohomasthuthi🎉❤
❤ from Rathnapura
එතුතිය ඔබතුමාට
Dr is it ok to drink green tea or tripala before bedtime during fasting period?
Doctor, man diyawediya rogiyek, man paya 16 fasting karanawa. Beheth bonne dawata kala. Aryeth reta bonawa. Ekata kamak nedda
ඇත්තටම මම උදේ 9.30 කන්නෙ ආයෙත් රෑ 7 ට කනව හැබැයි sweets wage nam gannawa 🥴
Thank you Doctor
Thank you doctor ❤❤
Thank you so much doctor❤❤❤
ඔය ක්‍රමයට හුරු වෙනකොට ගැස්ට්ර්ය්ටිස් හැදෙන් නැද්ද ?දැනටමත් ගැස්ට්ර්ය්ටිස් තිබෙන පුද්ගලයෙකුට ඔය ක්‍රමය ගැලපෙනවද ?
Thanks so much doctors ❤❤❤🎉🎉
Always welcome
Thanks you Doctor
ගොඩක් උත්සාහ ගන්නවා doctor මේ method එක කරන්න.. කනවා නම් adui... Coffee බොනවා ගොඩක් .. එකට adit වෙලා ගොඩක්.. Coffee නරකයි නේද?
Ane mn 16...8..kiyapu vidiyatama karanawa den masa deki eth bara 74thama ane mn mokada karnna
Thank you drocter...
Thanks dr.
Thanks sir i followed
Godak pin Dr
Hawasa 3 ude 7 ta wel 2 k aran iithuru paya 16 hitiyoth hodaida sir...mokada ude wada godak karana nisa inna amarui...
Thank you sir
Good method ❤❤
Fasting karoth gastric thiyena ayek nam ,
Fasting වේලවෙදි Apple Cider Vinegar වතුර සමග මිශ්‍ර කර බිම සුදුසුද ?
ඇල්කොහොල් සමඟ මිශ්‍ර කරගන්න 😅😮😂
මම බිවුවා.එත් අනේ ගෑස්ට්‍රයිටිස් ආවා.ඊට වඩා හොදයි වතුරම බොන්න
re kemath samaga bonna
මේ ක්‍රමයට ෆාස්ටින් කරලා උදේට ව්‍යායාම කලාට කමක් නැද්ද ඩොක්ටර්.
ඔය මුකුත් ඕන නෑ උදේටයි දවල්ටයි හොදට කාලා රෑට නොකා හිටපල්ලා මගේ බර හොඳටම අඩු වුණා
කොච්චර kal karada oya
Doctor fastin karaddi chiya eta panaya karanna puluwanda chiya eta gana kathawak dannako please
❤👍
❤❤❤❤❤❤❤❤
Godak sthuthi doctor ❤
Doctor me widiyta fasting kraddi energy eka adu wenwane wena wadk kranna amarui neda normarly jim ekakata wage gin wada kranna watta pitiye wada krankota amarui neda
දවසට වේල් දෙකක් හොඳටම ඇති , ශක්තිය අඩු වෙන්නෙ නෑ
doctor අපි 16/8 කරද්දි පැය දාසය ඇතුළත උයනකොට අනිවාර්යෙන්ම ඒ උයන දේ ලුණු බලන්න වෙනවා එහෙම වෙලාවට ප්‍රශ්නයක් නැද්ද අපේ ඩයිට් ප්ලෑන් එකට
ඩොක්ට දවස් 5ක් තියාගන්න පුලුවන් බෝතල් කරපු එලකිරි පොඩි ප්‍රමාණයක් හවස ගත්තොත් ඒක හොදද? සීනී නොදා ගන්නෙ මම
Thank you sir...ane sir mage weight eka godak aduwuna meals 2k gaththama....mama kohomath kettu kenek....godak bara aduwena ekata mokada karanne
ඩොක්ට හදවත් රොගියෙකුට මේ ක්‍රමය කලාට කමක් නැද්ද .බිත්තර දෙකක් ගන්න එක හොදද
Wannaku paniya kiyanne mokakda padili karanna doctor mama 103kg mata bonna hoda nadda ganne kohenda
Cholesterol walata හොඳයි neda
High colostrole walatath hodaida doctor
මම කෝපි එකක් බොනවා.බොන්නෙත් nestcafe පට්ටම තිත්තයි.මට ඒක තමයි මට අමාරුම දේ.
Nescaffe podi pramanayak dala bonna.mage nam asam bimak nescaffe
Exercises karanna ona koi welawatada morning or evening
Doctor බිත්තර කහමද කෑවට කමක් නැද්ද මට Cholesterol ගොඩක් වැඩිය තියනවා
Beth udeta kalama beepuwama hondada?
🔴ඩොක්ටර් මේ ගැන දැනගන්න ඕනා කරුනාකර පැහැදිලි කරන්න පුලුවන්ද(Intermittent fasting linked to high risk of cardiovascular death, study reveals😮☹
March 20, 2024 08:43 pm )
මේ තරම් බයානක දෙයක් කියලා කියන්නේ ( However, a study from the American Heart Association published on Monday, 18 March has found that limiting mealtimes to just eight hours a day was linked to a 91 per cent increase in risk of death from heart disease. )
එහෙම බයවෙන්න දෙයක් ඒකෙ නෑ
මුලු ලෝකෙම කතාවෙන අලුත්ම වාර්තාවේ සම්පූර්ණ විද්‍යාත්මක පැහැදිලි කිරීම | ඇයි මෙහෙම කලබල වෙලා?
th-cam.com/video/nZzNs2hbPlo/w-d-xo.html
රාත්‍රී ආහාර වේල skip කරලා 16/8 ක්‍රමයට යන්න බැරිද ඩොක්ටර්??
දිනකට බිත්තර 3ක් 4ක් කන පුරුද්දක් මට තියනවා. කහමද සමග. එය අහිතකර පුරුද්දක්ද?
Doctor, Is it okay avoid dinner? we can't avoid breakfast because of our job. Thanks!
ok
ඩොක්ටර් මම බිත්තර 4ක් හවස 4ට අරගන්න වෙලා අදට දවස් 4යි දැන් මට බිත්තර දකිනකොටත් වමනෙට එනවා.මේකට වෙන විසදුමක් නැද්ද
මම හැමදාම කන්නෙ රෑ දහයට එකොළහට .උදේට කන්නෙ දවල් දොලහට එකට.පෙලක් දවස්වලට ඊටත් වැඩිය පරක්කු වෙනවා ඒ අතරතුර වතුර විතරයි බොන්නෙ .එහෙම හොදයිද
Normal aya fastin kranna gyot musals lost ekk wi neda..
Doctor රෑට කබෝ හයිඩ්‍රේට නැති එළවළු සුප් එකක් බිව්වට කමක් නැද්ද...
🙏🏼❤
Mn balapu hodama video eka sirge
ස්තුතියි
සවුන්ඩ් එක මදි
ඒක ඉදිරියේදී හදාගන්නම්
Pol sambola wenuwata wena mokuth nadda Doctor,man ewata asama na
ඒවා කොච්චර හොදයිද සම්බෝල වෙනස් ආකාරයට සාදා කන්න ආස හිතෙයි ❤❤❤
Sir mamat krnw..re 8 wenkota kema nawaththala dawal 12ta kema kewata kmk na neda..
ඩොක්ටර් ගැස්රයිටිස් තියනවනම් කොහෝමද කරන්නේ මට පිත වැඩි වෙනවා ඩොක්ටර් මෙිකටත් උපදෙසක් දෙන්න ඩොක්ටර්
Mamat 16/ 8 kranava ,🙏❤️
❤❤❤🙏
ඇත්තටම මටනං ඉහළම ප්‍රථිපල
❤
❤🙏
❤❤❤❤
පොල් සම්බොල වෙනුවට පොල් විටරක් කාවොත් කමක් nadda.
Thank you
නමක් නෑ
ඉන වට ප්‍රමාණය හා බඩ අඩු උනත් බර ඒ විදිහටම තියෙන්න හේතුව දැන ගන්න පුළුවන් ද ඩොක්ටර් 😢
ඉස්කේල් 😂😂😂 එක 😂😂😂😂 කැඩිලා ඇති ඔයාගෙ
16/8කරනකොට අපිට කන්න පුළුවන් පැය අටේ තේ එකක් බිස්කට් එකක්වත් කන්න හොඳ නැද්ද
කන්න පුළුවන්... හැබැයි බිස්කට් කියන්නෙ කන්න තහනම් ලැයිස්තුවෙ තියන එකක්නෙ. තේ බොන්න පුළුවන්
මම කරනවා
Unu wathura biwwata kamak nedda.
doctor man විදේශ ගතව ඉන්නේ කොහොමද ඔබතුමා ව සම්බන්ධ කරගන්නේ වට්ස්ප් ඔස්සේ
0714485994
🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිට රට නමි අපි පාස්ටින්
බර අඩු වෙලා අඩු වෙලා නොපෙනී යන්නෙ නෑ😅😅😅😅😂😂😂😂😂😂
Dr ගවයන්ට සීනි කොලෙස්ටරෝල් හැදෙනවා ද
Ubalage tattage ahuwa nam hari seeni cholesterol tiyenawada kiyala..tatta ow kiwwoth ow machan..gawayonta hadenawa.
@@prasangasathsara8293 උම්බේ අම්මාගේ සීනි check කරගනින් ගවයා
ඩොක්ටෙර් මට මේකට උත්තරයක් ඕනිමයි මම 16/8 දැන් පටන් ගෙන දින 11ක් මට වයස 68ක් සමහර දාට මස් කන්න බෑ හිතුනම ගෝව මල් ගෝව බෝන්චි ගර්කින්ස් තක්කාලි වගේ දෙර්වල් සමග මාලු බිත්තර චීස් බටර් වගේ දේ කනවා ඒත් හැමදාම පාස්ටින් බ්ලඩ් සුගර් ලෙවල් එක 180ත්200ත් අතර එහෙම වෙන්න පුලුවන්ද ඇයි එහෙම වෙන්නෙ බෙහෙත් වෙනුවෙන් සිටාග්ලිප්ටන් සම්ග ඩයමයික්රෝන් බොනවා උත්තරයක් ඕනි ඩොක්ටර් ප්ලීස්
උදේ හිස් බඩ මද රස්නේ වතුර බොන්න හොද්ද?
හොදයි