බඩ අඩු කරගන්න අපූරු පුරුද්දක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 400

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  8 หลายเดือนก่อน +8

    බඩගෙඩිය අඩු කරගන්න හරිම ලේසී
    උදේ කිරි තේ එක නවත්තන්න.
    අතරින් පතර අනම් මනම් කන එක නවත්තලා ප්‍රධාන වේල් තුන විතරක් බඩ පිරෙන්න කන්න පටන් ගන්න.
    උදේට පුලුවන් තරම් පරක්කු වෙලා කන්න.
    රෑ කෑම පුලුවන් තරම් වෙලාසන ගන්න.
    පුලුවන් නම් පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් විතරක් කන්න
    රෑ දහයට කලින් නිදාගන්න.
    @ සීනි, පැණිරස, පාන්පිටි, ආටාපිටි, සියලුම පිටි වර්ග, සියලුම කිරි වර්ග, කඩචෝරු, පැකට් කල ආහාර, අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු ඇපල් මිදි වගේ පැණිරස පලතුරු,එලවලු තෙල්. කෘත්‍රිම ආහාර කන්නම එපා.
    සියලුම ධාන්‍ය වර්ග, ඇට වර්ග, අලවර්ග, එලවලු සහ පලා වර්ග, කන්න පුලුවන් උපරිමය පිඟානෙන් කාලයි. මම නම් කන්නෙම නෑ.
    පිඟානෙන් තුන්කාලක්
    "පොල්සම්බෝල, බිත්තර, මීකිරි, මාලු, මස්, බටර්, පොල්තෙල්, අලිගැටපේර, චීස්" කන්න.
    මේවා විතරක් කෑවත් කමක් නෑ.
    #wmworkoutA
    1.Squats 7, 2.pushups 7, 3.lunges 7/7, 4.Bridge 7, 5.Rowing or pullups 7,
    සතියට දෙපාරක්, විනාඩි 30 කට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.
    Dr. Wannaku

  • @vithanage_0716
    @vithanage_0716 ปีที่แล้ว +148

    මට අවුරුදු 16 යි . මම හරියටම වන්නකු මෙතඩ් එක මාස 4ක් කරා මගේ කලින් බර 82kg දැන් බර 62kg මට මාස 3k ඇතුලත් 20kgක් අඩු කරගන්න පුලුවන් උනේ ඩොක්ටර් ජනක වන්නකූ සර් නිසා බොහොම පින් ❤️

    • @manuthi_mewanya
      @manuthi_mewanya ปีที่แล้ว +2

      Oya bath kana ekama adu kalada

    • @vithanage_0716
      @vithanage_0716 ปีที่แล้ว +3

      @@manuthi_mewanya adu kala neme kewema ne

    • @madush_____san2203
      @madush_____san2203 ปีที่แล้ว +1

      Udeta monwada kawe

    • @vithanage_0716
      @vithanage_0716 ปีที่แล้ว +9

      @@madush_____san2203 mama scl yan nisa udeta gedarin yaddi mukuth kewe ne , passe apita interval dena welawata kewa , mas ho biththara saha sambola scl යද්දී මම බත් ගෙනිච්චේ නෑ මාසයක් බත් සීනි පිටි තෙල් මුකුත්ම කෑවේ නෑ exercise kara hodata 1 hour withr

    • @dhilshan6693
      @dhilshan6693 ปีที่แล้ว +1

      නියමයිනේ එ වුනාට අවුරුදු 15 ට ඔච්චරම extreme යන්න එපා .

  • @skmedia5858
    @skmedia5858 2 ปีที่แล้ว +28

    ඔය මෝඩ වැඩේ මාත් කරා දන්න කාලේ ඉදලා ඩොක්ටට පිංසිද්දවෙන්න දැන් ඒක නතර කරලා සති 3වෙනවා... ගොඩක් ස්තුතියි ඩොක්ට ... 🙏🙏🙏🙏

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 ปีที่แล้ว +44

    බෙදා දෙන දැනුමට ගොඩක් ස්තූතියි ඩොක්ටර්..බොහොම පින් !🙏

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi ปีที่แล้ว +13

    ගොඩක් අය කියන්නෙ එක වේලක් දෙකක් කෑවොත් ලෙඩ වෙයි කියලා. ඒත් මං මේක අත්දැකීමෙන් කියන්නෙ මං දැනට අවුරුදු 5කට වගේ කලින් දවසට වේලක් වගේ කෑම ගත්තෙ. ඒ කාලයේ මං කරපු වැඩ, තිබ්බ ශක්තිය දැන් පොඩ්ඩක්වත් නෑ. මං වේල් 3ක් දැන් කෑම කන්න පුරුදු වෙලා ගෙදර අයගේ බැනුම් නිසා. ඒත් දැන් මට තීන ලෙඩත් එක්ක මට හිතෙනවා ඒ කාලෙ එච්චර ශක්තිමත්ව ඉන්න හේතුව. මං දැන් ලෙඩකට බේතක් බොන්නෙ නැති වෙලාවක් නෑ. ඒත් මං දවසට එක වේලක් කාපු කාලෙ මට හෙම්බිරිස්සාවක් හැදිලා කිව්වොත් ගොඩක් අය පුදුම වෙනවා. මං රැකියාවක් කරා අවුරුදු 3ක් මං ඒ අවුරුදු 3ට ලෙඩක් නිසා නිවාඩු ගත්තෙ හරියටම 1 දවසයි. මේ ක්‍රමය මුලින් අමාරු වෙයි. ඒත් අමාරුවෙන් හරි පුරුදු උනොත් අපිට තීන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබේවි.. ❤️❤️

  • @pamodkavishara4732
    @pamodkavishara4732 2 หลายเดือนก่อน +1

    බොහොමයක් ස්තූතියි ඔබ තුමාට🙏🙏🙏🙏🙏🙏

  • @nilanthapradeep3540
    @nilanthapradeep3540 ปีที่แล้ว +12

    නිතරම වටිනා දෙයක් දෙන ,අපේ ගුරුවරයෙක් .ස්තුතියි සර්🙏🙏🙏🙏🙏

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  ปีที่แล้ว +1

    මෙහෙම කොමෙන්ට් එකක් තිබුනා
    @wikramaliyanage762මේ වන්නකු කියන්නේ කවුද?ඔහුට තිබෙන සුදුසු කම් මොනවාද?ඔහු කොහේ ලියාපදිංචි වයිද්ය වරයෙක්?ඔහුගේ ක්‍රම අනුගමනය කර අයහපතක් වුවහොත් වගකීම බාර ගන්නේ කවුද?මේ කිසිවක් විමසන්නේ නැතිව අවිචාරව වැඩ කරන්න ඵපා මිණිසුනේ.
    --- අනේ වන්න්කු කරලා අයහපතක් උනු අය පහලින් කොමෙන්ට් එකක් දාගෙන යන්න.
    කට්ටිය එකතු වෙලා මොනවහරි කරන්න බලන්න.
    අඩුගානේ හොර දොසතරට නඩුවක්වත් දාන්න.

  • @subodhaalahakoon8289
    @subodhaalahakoon8289 ปีที่แล้ว +19

    දෙයියන්ගේ පිහිටෙන් දැන් කිරි පිටී , බිස්කටුයි දෙකම ගනන්.. ඒ නිසා දැන් තේ බොන්නෙත් නෑ. බිස්කට් කන්නෙත් නෑ. 😊

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  8 หลายเดือนก่อน

    බඩගෙඩිය අඩු කරගන්න හරිම ලේසී
    උදේ කිරි තේ එක නවත්තන්න.
    අතරින් පතර අනම් මනම් කන එක නවත්තලා ප්‍රධාන වේල් තුන විතරක් බඩ පිරෙන්න කන්න පටන් ගන්න.
    උදේට පුලුවන් තරම් පරක්කු වෙලා කන්න.
    රෑ කෑම පුලුවන් තරම් වෙලාසන ගන්න.
    පුලුවන් නම් පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් විතරක් කන්න
    රෑ දහයට කලින් නිදාගන්න.
    @ සීනි, පැණිරස, පාන්පිටි, ආටාපිටි, සියලුම පිටි වර්ග, සියලුම කිරි වර්ග, කඩචෝරු, පැකට් කල ආහාර, අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු ඇපල් මිදි වගේ පැණිරස පලතුරු,එලවලු තෙල්. කෘත්‍රිම ආහාර කන්නම එපා.
    සියලුම ධාන්‍ය වර්ග, ඇට වර්ග, අලවර්ග, එලවලු සහ පලා වර්ග, කන්න පුලුවන් උපරිමය පිඟානෙන් කාලයි. මම නම් කන්නෙම නෑ.
    පිඟානෙන් තුන්කාලක්
    "පොල්සම්බෝල, බිත්තර, මීකිරි, මාලු, මස්, බටර්, පොල්තෙල්, අලිගැටපේර, චීස්" කන්න.
    මේවා විතරක් කෑවත් කමක් නෑ.
    #wmworkoutA
    1.Squats 7, 2.pushups 7, 3.lunges 7/7, 4.Bridge 7, 5.Rowing or pullups 7,
    සතියට දෙපාරක්, විනාඩි 30 කට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.
    Dr. Wannaku

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +18

    සත්තකින්ම ඇත්ත ...දැන් මට අමතක කෑම කන්න හිත දෙන්නේම නැහැ ...ස්තුතියි ඩොක්ට

  • @dilru2461
    @dilru2461 2 ปีที่แล้ว +44

    ගොඩක් කාලෙක ඉදන් මාත් කන්නේ වේල් දෙකයි උදේ 11 හවස 4 පමණ.තාමනම් ගෑස් හැදිලා නෑ.😁

  • @harshi9403
    @harshi9403 2 ปีที่แล้ว +10

    තැන්ක්ස් ඩොක්ටර්. මාත් බර වැඩි වුනා බබා හම්බුනාට පස්සෙ. මේ විදියට කරන්න ඕනෙ.බබාගෙ වැඩත් එක්ක උදේට කන්න දවල් වෙනව මට නම්.🙏🙏🙏

  • @petikirigesenevirathna9103
    @petikirigesenevirathna9103 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් වටිනා ඔවදන අපි ඕයුස් වල සිට බලනවා ඡයවේවා

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඩොක්ට ගොඩක් පිං අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි ..!!! දිර්ඝායු වේවා..!! සුවපත් වේවා ..!!!

  • @shriyakarandana5441
    @shriyakarandana5441 ปีที่แล้ว +1

    මට තියන ලොකුම ප්‍රශ්නය ගැස්ට්‍රයිටීස් .. ඒක හරිම අපහසුවක් උදේ කෑම එක ප්‍රමාද උනොත්. මං තුන් සැරයක් උත්සාහ කලා . බරත් අඩූඋනා ඒ දවස්වල. තුන් සැරේම බේත් ගත්තා . එකෝ, එකක් පවා කළා .. ඒත් මම කැමතියි.. මේවිදිහට පාලනය වෙන්න. උදේ 9කෑම කන්න . පුලුවන් .

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว

    සුභ උදෑසනක් වේවා,.....දොස්තර මහත්තයෝ,....මමත් ඔබව අනුගමනය කරන්නෙක්,....අහෝ මට බැරිම දේ .....උදේ තේ එක නවතා ගන්න. හැබැයි සීනි නොදා තමයි බොන්නේ,..

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว

    හොඳ දැනූමක් ලබාදීමක්. ඹබතූමාගේ සියලු ක්‍රියාකාරකම් මා පිළිපදිනවා. ඹබට තෙරුවන් සරණයි.

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 ปีที่แล้ว

    මට ප්‍රෙෂර් තියෙනවා කොලොස්ට්‍රෝල් උපරිම වැඩියි බරත් කිලෝ හැත්තෑවක් තියනවා බලමු doctor අනුගමනය කරලා ලෙඩ ටික අඩු කරගෙන බර අඩු කරගෙන නිරෝගීව ඉන්න පුලුවන්ද කියලා thank you doctor

  • @prabanidineshika1883
    @prabanidineshika1883 ปีที่แล้ว

    සර් කියන දේ හරි... මගේ..බර අඩු උනා

  • @maragenandani9751
    @maragenandani9751 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට. තව තවත් මේවැනි උපදෙස් ලබාදෙන්න.

  • @devikamaduwanthihinduranga9315
    @devikamaduwanthihinduranga9315 ปีที่แล้ว +2

    Thank you doctor තවත් වටිනා උපදෙස් ලබාදෙන්න..

  • @iroshaedirisinghe34
    @iroshaedirisinghe34 2 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම පින්. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏

  • @w.ajayathissa9672
    @w.ajayathissa9672 2 ปีที่แล้ว +39

    ඔබ වැනි දෙව් මිනිසුන් නිසා ලෝකයාගේ දුක .. වේදනාව .. කදුල .. නිමා වී සිනහව නැවත රජයමින් ලෝකය සුන්දර වනු ඇත ..

  • @sanisani1617
    @sanisani1617 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනවා, බොහොම ස්තූතියි Doctor.. 👍❤️

  • @samanthipremalal969
    @samanthipremalal969 10 หลายเดือนก่อน

    බොහොම pin obathumata 🙏🙏🙏

  • @DoctorJanakaWannaku
    @DoctorJanakaWannaku  2 ปีที่แล้ว +3

    දියවැඩියාව තියෙනවා නම් කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර පුලුවන්තරම අඩු කරලා "1.පොල්සම්බෝල 2.බිත්තර 3.මීකිරි 4.මාලු 5.මස්" පුලුවන්තරම් වැඩිපුර කන්න පටන්න්ගන්න.
    මම නම් ඔය ටිකවිතරයිකන්නෙ කාබ්ස් කන්නෙම නෑ,
    කාබ්ස් අඩංගු ආහාර නම්
    සියලුම දාන්‍ය වර්ග,බත් කුරක්කන් කඩල කවුපි මුන් ඇට අලවර්ග,පලතුරු වර්ග,අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු ඇපල් මිදි ගෙඩිවර්ග, කොස් දෙල් අල බතල කැරට් බීට් වට්ටක්කා අලුකෙසෙල් පරිප්පු වගේ එලවලු වර්ග,
    අතර මැද අනම්මනම් කන එක නවත්තන්න
    දවල්ටයි රෑටයි විතරක් කන්න
    රෑට හතට පෙර කන්න
    රෑ දහයට පෙර නිදා ගන්න,
    උදේ කිරි තේක නවත්තන්න
    සී පාන්පිටි කිරි එලවලුතෙල් ප්‍රොසෙස්ඩ් ෆුඩ් නවත්තන්න
    #wannakumethod යූ ටියුබ් චැනල් එක බලන්න,
    මුන ගැසෙන්න ඕන අය
    0112281281 ට කතා කරන්න

    • @gone6862
      @gone6862 2 ปีที่แล้ว

      ඩොක්ටර් රෑ 10ට පෙර කන්න කියන එක රෑ 10 ට පෙර නිදාගන්න ලෙස නිවැරදි විය යුතුයි නේද 🙏

  • @damayanthieandrady1553
    @damayanthieandrady1553 10 หลายเดือนก่อน

    Thank you dr.

  • @Prabath1
    @Prabath1 5 หลายเดือนก่อน

    Thank you Doctor 🙌🏽

  • @shiraniwijerathna8271
    @shiraniwijerathna8271 2 ปีที่แล้ว +3

    ස්තුතියි බෙහෙවින්ම ඩොක්ටර් ..🙏🙏

  • @moviesforever8805
    @moviesforever8805 2 ปีที่แล้ว +52

    Thank you for making intermittent fasting , and low carb diet concept popular among general people in SriLanka ..
    Its extremely hard as a doctor to convince people not to eat carb and take high protein intake. And you manage to convey the msg in a practical manner. 👏
    This should have been done by MOH … But you are way more successful that all the MOH, NCD Mos, community physician combined.

    • @chamilarandeniya2550
      @chamilarandeniya2550 2 ปีที่แล้ว +3

      Thank you for sharing your knowledge.

    • @DoctorJanakaWannaku
      @DoctorJanakaWannaku  ปีที่แล้ว +5

      ස්තුතියි . පුලුවන් දේ කරනවා

    • @purnimamenikewarnasooriya2400
      @purnimamenikewarnasooriya2400 ปีที่แล้ว +1

      Doctor mata ude kema parakku unoth gastritis enawa nee. Bada pipenawa. Ekata visadumak tiyeda.
      Bohomathma sthuthi.

  • @sampathamusick
    @sampathamusick ปีที่แล้ว +3

    Thank you verry much doctor ....excellent advice ...🙏🙏🙏🙏🙏🙏

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 ปีที่แล้ว +2

    Thanks dr දැනුවත් කිරීම ගැන

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 2 ปีที่แล้ว +2

    අනේ සර් ගොඩක් ඉස්තුයි ගොඩක් පින් සිද්ද වෙනවා මේ වට්නා අදහස් ට්ක අපිට කියලා දෙනවා ට ඉතාමත් වට්නා පනිව්ඩය යක් ,සර් මට දැනගන්නට ඔනි 16 අට ඩයට් plan එකේදී පැය 16 ඉවර වෙනකල් තේ එක වත් උදෙට බොන්න හොද නැද්ද එහෙම උනොත් ඩයට් plan එකෙන් ප්‍රතිඵල ගන්න බැරි ද කියලා තෙරුවන් සරනයි

  • @kalanakarunathilaka-ry4is
    @kalanakarunathilaka-ry4is ปีที่แล้ว

    බෝම ස්තුතියි ඩොක්ටර් ❤🙏

  • @PgSubhasinghe-ct4hh
    @PgSubhasinghe-ct4hh ปีที่แล้ว

    Harima viddhaathmaka kramayak doctor obata bhoma pin....🎉❤

  • @shakilawijeemanna6278
    @shakilawijeemanna6278 ปีที่แล้ว

    Thank doctor 🙏🙏🙏

  • @nilminibandara8727
    @nilminibandara8727 ปีที่แล้ว

    Thanks doctor.....matama karapu video ekak wage.godak watinawa.aye udenma kanne...

  • @kodikarasuneetha4558
    @kodikarasuneetha4558 ปีที่แล้ว

    ඔබ තුමාට පින් සිදු වේවා

  • @sureshkodippili799
    @sureshkodippili799 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @abhietharanasinghe8197
    @abhietharanasinghe8197 2 ปีที่แล้ว +5

    Thank you doctor. Sharing this among my friends.

  • @chintha07
    @chintha07 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි සර් ❤️

  • @realityoflife7152
    @realityoflife7152 ปีที่แล้ว +1

    මාත් wannakumethord එක කලා 65kg තිබ්බ මම 48kg අඩුවුනා.

  • @TharikaSiwmali
    @TharikaSiwmali ปีที่แล้ว

    Doctor මගෙ දුවට දැන් අවුරුදු දෙකා මාරයී.එයා උදේට නැගිට්ටම බිස්කට් හෝ සමපෝශ කාලා තේ බොනවා. ඒක දැන් එයාට නැතුව බෑ අඩන්වා. අනේ ඩොක්ට ඒක හොද නැද්ද? දුවට උදේට මොනවා වගේද කන්න බොන්න දෙන්න ඕනේ.මං එයාට පිටි කිරි දෙන්නෙ නෑ.තේ දෙන්නෙ.ඉදලා හිටලා එලු කිරි දෙනවා. අනේ මට මේකට පිලිතුරක් ඕනේ ඔබ තුමාට දීර්ඝ ආයුශ

    • @SumuduNadehane
      @SumuduNadehane 2 หลายเดือนก่อน

      බිත්තර ඔමිලටි එකක් දාල බබාට තනියම කන්න ෙදන්න.

  • @senara7172
    @senara7172 ปีที่แล้ว +5

    Doctor, please do a video for arthritis patients, at least to reducethe pain since we are always having an unbearable pain.. thank you.

  • @mithiladelpachitra5693
    @mithiladelpachitra5693 ปีที่แล้ว +2

    Dr මට කෑම කන්න පරක්කු වුනාම ඇගට පනනෑ, ඇග ගැහෙන්න එනවා. ගෑස්ටිරික් වැඩිවෙනවා. එතකොට කොහොමද උදේට 9,10 වෙනකන් ඉන්නේ?.

    • @sopnaaktar9704
      @sopnaaktar9704 ปีที่แล้ว +1

      මටත් තියෙන්නේ ඔය prasnaya

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 ปีที่แล้ว +1

    Thank you very much doctor I am following you 61 years old .I want to control my diabetes and high blood pressure

  • @renukaaluthge2224
    @renukaaluthge2224 2 ปีที่แล้ว +4

    Thanks Dr I also did this anyway I wish you a long life

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඩොක්ටර්

  • @SAshi-et2zc
    @SAshi-et2zc 3 หลายเดือนก่อน +1

    Udeta noka hitiyama gastik enawamai

  • @priyandanirajanayake
    @priyandanirajanayake 2 ปีที่แล้ว +13

    උදේ කිරි බොන එක නම් නැවතිලා තියෙන්නේ doctor . කිරි නෑ.

  • @kavithmanima_145
    @kavithmanima_145 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ..

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว

    Thankyou doctor Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් doctor නමුත් මම ‍රැට කන් නෑ උදෙයි දවලුයි 16/8 කරන්නේ ඒක හරි යන් නැද්ද මගේ බරනං නෑ TGL තමා අවුල

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 2 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි ඩොක්ටර්

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว

    Good advice Doctor. Thank you so much for sharing. Budusaranai. 🙏🙏🙏🙏🙏❤️💐🇱🇰

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

    Theruwan saranai doctor❤❤

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 ปีที่แล้ว

    Bohoma sthuthi doctor 🙏🙏🙏mannam ude nagitta gaman mada rasne wathura ekak bonne

  • @jayanthasisira2757
    @jayanthasisira2757 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි ඩොක්ටර්

  • @SamanthiGamage8888
    @SamanthiGamage8888 ปีที่แล้ว

    Early morning without sugar fruit juice or beet juice wage bona eka awulda Dr?

  • @mr.pasiya2
    @mr.pasiya2 ปีที่แล้ว +1

    වන්නකු මෙතොඩ් එක ෆලො කරොත් ගෑස්ටික් වැඩිවෙන්නෙ නැද්ද..ගෑස්ටික් තියෙන කෙනෙක්ට ෆලොකරන්න පුලුවන් හොද කෑම වේල් මොනවද

  • @susilapadmini2892
    @susilapadmini2892 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඩොක්ටර්

  • @yasodarapavitheridesilva9188
    @yasodarapavitheridesilva9188 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුති doctor.

  • @lifegermanysrilankan8906
    @lifegermanysrilankan8906 ปีที่แล้ว +2

    Please mention the food/ vegetables/ fruits which are good to eat and not to eat for the people living in abroad/Europe . ThankYou

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว

    Thanks 🙏 very much Doctor.

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว +1

    Doctor do appreciate yr golden tips fr a healthier tomorrow..Looking forward to watch more of these.. Many thanks doctor.

  • @SadunRuparathna-wh4co
    @SadunRuparathna-wh4co ปีที่แล้ว

    doctor මට කරුණාකරලා කියන්න,paralise වුනු කෙනෙක්,දියවැඩියාවත් සෑහෙන පමණට තියනවනම්,වන්නකු මෙතඩ් ක්‍රමය හරි යයිද,ස්තුතියි !

  • @rajikamohottala5895
    @rajikamohottala5895 ปีที่แล้ว +2

    ඩොක්ට ප්‍රෙෂර් එකට දියවැඩියාව ට බෙහෙත් බොන කෙනෙක්ටත් මේ විදියට කලාම බෙහෙත් බොන වෙලාව පරක්කු වෙනව නේද?එතනදි උදේට කෑම කාල බෙහෙත් බොද්දි ඒ වෙලාව පරක්කු නැද්ද? මේ ගැන පහදා දෙන්න .

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 ปีที่แล้ว +1

      අහන කිසිම ප්‍රශ්ණයකට උත්තර දෙන්නේ නෑ....

  • @HarshaniAyesh68
    @HarshaniAyesh68 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ටර් 👍👍👍

  • @kasunitharushika392
    @kasunitharushika392 ปีที่แล้ว +5

    Doctor, what about the gastric patients ? Is it a good habit for them to skip their breakfast until 10 am. Please advice

  • @himalhimal2666
    @himalhimal2666 ปีที่แล้ว +1

    Thank you Doctor ❤️... Mekata English sub titles yodanna puluwan nam lokaye boho denek min prayojana ganeewi...

  • @Samithaparanahewage
    @Samithaparanahewage ปีที่แล้ว

    Bohoma hoda pahadili kereemak. Tawa deyak api eelaga dawal kama welak ganne keeyatada. Eka kohomada manage karanne

  • @carrollatchman985
    @carrollatchman985 2 ปีที่แล้ว +1

    Thank you very much ...Doctor . Great 🙏🙏🙏👋👋

  • @hirunifernando8535
    @hirunifernando8535 ปีที่แล้ว

    Api his bada ganna water ekata lime , lemon , ginger wage dewal add karaganna eka hodada nadda doctor ???

  • @samanthafernando4196
    @samanthafernando4196 ปีที่แล้ว

    Thanks Doctor.

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 ปีที่แล้ว +1

    Thank you Doctor 🙏

  • @ume6890
    @ume6890 ปีที่แล้ว +1

    Thank you Doctor
    This video is helpful. 🙂👍🏻👍🏻👍🏻👍🏻

  • @thushariliyanage1597
    @thushariliyanage1597 ปีที่แล้ว

    ඩොක්ට මට මේකට පිලිතුරක් දෙන්න .දියවැඩියාව තියන කෙනෙක්ට උදේ හිස් බඩ කුරුදු කෑල්ලක් කාල මද රස්නේ උනු වතුර එකක් බිව්වම සීනී මට්ටම අඩු වෙනවද.

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +2

    Thank you Doctor ... 🙏💐

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +8

    ඩොක්ට හිස් බඩට මද රස්නෙ උනු වතුර හොදයිද කියා දන්වන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි යේ සු පිහිටයි ✝✝✝✝✝✝✝✝✝🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpairang7647
    @pushpairang7647 2 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර් ,ඉතාමත් වටිනා ව්ඩියො එකක් ,,

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +2

    Very well explained . Thank you . BS

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 ปีที่แล้ว +1

    harakak thanakola withrak kala komada body eka manage karane , ai apita poshyadai proteen , carbohydate, vitamin athulath samabara aharawalak gana kiyane

  • @anugunawardhane4115
    @anugunawardhane4115 2 ปีที่แล้ว +5

    ඉතාමත් වටිනා වීඩියෝ එකක්..බොහෝම ස්තූතියි..🙏🙏🙏

  • @grishanthisilva2771
    @grishanthisilva2771 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඩොක්ට

  • @Nadilaheshanjana
    @Nadilaheshanjana 2 ปีที่แล้ว +3

    ඩොක්ටර් තයිරොක්සින් ගන්න කෙනෙක්ට අනිවාර්යයෙන්ම උදේ තේ එකක් ගන්න කියන්නෙ ඇයි?

  • @chamindaarambepola3435
    @chamindaarambepola3435 2 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @3gcom920
    @3gcom920 2 ปีที่แล้ว

    ස්තුතියි ඩොක්ටර්

  • @PriyaPriya-sd1pv
    @PriyaPriya-sd1pv ปีที่แล้ว

    Thankyou doctor

  • @Sooriya_Food_and_Cake
    @Sooriya_Food_and_Cake 2 ปีที่แล้ว

    ස්තුති සර්

  • @nejaroshani202
    @nejaroshani202 ปีที่แล้ว

    Thanks Doctor 😷

  • @tharangafernando6015
    @tharangafernando6015 2 ปีที่แล้ว

    Thank u Doctor. God Bless

  • @inokamadumali8516
    @inokamadumali8516 ปีที่แล้ว

    Doctor gastritis hedenne nedda udeta 11.00 am wenakan mokuthma kemath gaththe neththan

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 ปีที่แล้ว

    බොහොම ස්තුති යි ❤🌷

  • @marianrodrigo3371
    @marianrodrigo3371 ปีที่แล้ว

    Thank you so much 👍

  • @maheshaekanayake7760
    @maheshaekanayake7760 ปีที่แล้ว +2

    Thank you sooo much doctor ❤

  • @travelandplanwithrama
    @travelandplanwithrama ปีที่แล้ว +3

    උදේට රජකෙනෙකු වගේ කාලා අපි ඔක්කොම ලෙඩ්ඩු උනා

  • @surangaabeysinghe2125
    @surangaabeysinghe2125 ปีที่แล้ว +1

    Does lemon water and honey help reducing fatty lever? And blood cholesterol???