ඉතිං ඊට පස්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #bharathathennakoon #presidentialelection #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/c...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaTh...
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaTh...
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 361

  • @sr.jasinthajayasinghe8033
    @sr.jasinthajayasinghe8033 ชั่วโมงที่ผ่านมา +52

    අනුර සහෝදරයාට ජනපති වීමට භාරත සහෝදරයා ඔබ සුවිශාල සේවයක් ඉටුකළා එයට මගේ ස්තූතිය

  • @RanjithV-m1w
    @RanjithV-m1w ชั่วโมงที่ผ่านมา +112

    ඔබතුමා ලංකාවේ නොහිටියත් රට වෙනුවෙන් කරපු මෙහෙවර අති විශිෂ්ටයි..❤❤❤❤❤

  • @anurabandara9803
    @anurabandara9803 ชั่วโมงที่ผ่านมา +24

    ඔබ ,මම අපේක්ෂා කල දේශපාලන බල හුවමාරුව මෙලෙස සිදු ව්ය..............ඒ වෙනුවෙන් ව්ව්ද ආකාරයෙන් සහය දුන් සැමට ස්තුති............ රටටත් ජනතාවටත් යහපතක්ම වේවා............ ජයවේවා..........

  • @chamariobeysekera6366
    @chamariobeysekera6366 ชั่วโมงที่ผ่านมา +38

    ඉස්තුති බාරත සහොදරයා ඔබගෙ කැපවිම රට වෙනුවෙන් .

  • @chinthakasuranga9878
    @chinthakasuranga9878 ชั่วโมงที่ผ่านมา +49

    ඔබතුමා ගොඩක් වෙහෙසුනා.ඔබතුමාට ප්‍රංශයේ සුවපහසු ජීවිතක් ගතකරන්න පුලුවන්,මව් රටේ අපි ගැන හිතන ඔබතුමා මටනම් පොරක්....❤❤❤

  • @morinbotheju1418
    @morinbotheju1418 ชั่วโมงที่ผ่านมา +23

    බාරත ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙච්චර කල් මිනිසුන්ව දැනුවත් කලාට

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 ชั่วโมงที่ผ่านมา +12

    මහ මැතිවරණයෙන් මාලිමාවට ඉහලම ජයක් ලබා ගැනීමට ඔබේ සහය අත්‍යාවශ්‍යයි. ජනපති සටනට ඔබ දුන් සහයට 🙏🙏🙏❤❤❤

  • @VineethaGamage-de3ms
    @VineethaGamage-de3ms ชั่วโมงที่ผ่านมา +30

    ස්තූතියි ඉදිරියටත් ඔබගේ ශක්තිය බලාපොරොත්තු වේ 🙏🙏🙏

  • @damaynathi9263
    @damaynathi9263 ชั่วโมงที่ผ่านมา +35

    ඔබටත් ගොඩක් ස්තුතිය .තෙරුවන් සරණයි ❤️ 🙏

  • @_Kamanthi99.
    @_Kamanthi99. ชั่วโมงที่ผ่านมา +19

    ඔබ තුමාට ඉදිරියෙදි කරන්න තව වැඩ තියනවා.පාර්ලිමේන්තු ව සුද්ද කරගන්න උදවු කරන්න අපේ රට ලෝකෙන් උතුම් රට කර ගන්න ඔන.❤❤❤

  • @maheshranga8179
    @maheshranga8179 ชั่วโมงที่ผ่านมา +29

    ස්තූතියි ඔබටත් ඔබේ බිරිදටත්🎉🎉🎉
    අපගේ බලාපොරොත්තුව නැවතත් අප රට මුතු ඇටයක් වීමයි❤❤❤❤❤

  • @bankokanthurium7272
    @bankokanthurium7272 ชั่วโมงที่ผ่านมา +13

    අන්ධ රජ්‍ය මාධ්‍ය අතරේ අපේ රජුන්ට මං තැනූ සමාජ මාධ්‍ය මිතුරන්ට ජාතියේ ප්‍රණාම හිමිවේවා🙏🙏🙏

  • @SurangaSuranga-f4m
    @SurangaSuranga-f4m ชั่วโมงที่ผ่านมา +11

    ඔබ තුමාට කල මෙහෙ වරට අපගේ් හදපිරි ස්තුතිය ❤

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 ชั่วโมงที่ผ่านมา +15

    බලාගෙන හිටියෙ ඔබතුමා හඬ අවදිකරන තුරු...ස්තුතියි ඔබට..🎉🎉🎉🎉

  • @chitrajoseph2047
    @chitrajoseph2047 31 นาทีที่ผ่านมา +4

    අපුරු පැහැදිලි කිරීමක්. ඔබේ මෙහෙවර ගැන අප සතුටුයි . අනුරගේ ජය පතා ඔබලාගේ කැපවීම සේවය ඉතාමත් ඉහලයි . මේ ජයග්‍රහනය මුලු රටේම අලුත් ආරම්භයක්. අපි අනුරට අපේ රටටත් ශුභ පතමු .

  • @prasannajayamanna5975
    @prasannajayamanna5975 ชั่วโมงที่ผ่านมา +19

    ස්තුතිය ඔබටත් ❤

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f ชั่วโมงที่ผ่านมา +8

    ඔබගේ කැපකිරිම වෙනුවෙන් රටෙි පුරවැසියෙක් විදියට මගේ ස්තුතිය පුදකරමි !

  • @WaruniRanaweera-h9n
    @WaruniRanaweera-h9n ชั่วโมงที่ผ่านมา +12

    නැවත නැවතත් සනාථ කරන මාධ්‍යකරණයේ විශිෂ්ටත්වය...බොහෝ තුති...රට වෙනුවෙන් ඇදි දර දියට...🌷🌷🌷

  • @kusumrodrigo933
    @kusumrodrigo933 ชั่วโมงที่ผ่านมา +13

    කෝ කියලා බැලුවා ඔබගෙ කතා අහන්ඩ ආසයි බොහොම ස්තුතියි ඔබතුමා 21 වෙනකල් මහන්සි වුනා ට

  • @kumarasisira2105
    @kumarasisira2105 ชั่วโมงที่ผ่านมา +9

    ඔබතුමාට ස්තූතියි කැපවු කැපකිරීම් වලට

  • @BKM-y2r
    @BKM-y2r ชั่วโมงที่ผ่านมา +12

    ඉතාමත් විවෘතව සහ මධ්‍යස්ථව විවේචනය කරමින් මග පෙන්වමින් ඔබ විසින් කරන ලද මෙහෙය ඉතාමත්ම අගය කරනවා.මේ ජයග්‍රහණයේ විශාල පංගුකාරයෙක්.ස්තුතියි

  • @nimmiranasinghe3434
    @nimmiranasinghe3434 ชั่วโมงที่ผ่านมา +17

    ගොඩක් ස්තූතියි භාරත මහත්මයා.

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj ชั่วโมงที่ผ่านมา +7

    රට වෙනුවෙන් ඔබකල මෙහෙවරට ඔබට බොහෝම ස්තුතියි ....

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 ชั่วโมงที่ผ่านมา +17

    අලුත් ව්‍යවස්ථාවක් නැතුව මේ රට හදන්න බෑ..ඒ නිසා අනුරට 2/3ක් අරන් දෙන්න ඕනෙ පාර්ලිමේන්තුවෙන්. අපි දිගටම භාරත එක්ක ඉන්නවා. හැමදාම හෑල්ල දාමු. අද ඉදන්ම වැඩ පටන් ගමු..

    • @suraj6703
      @suraj6703 28 นาทีที่ผ่านมา

      ඔවි.. ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. නමුත් ඒ වෙනස නැතුව රට හදන්න පුළුවන් ..සැළකිය යුතු මට්ටමකට

  • @prema2669
    @prema2669 ชั่วโมงที่ผ่านมา +18

    Thank you පුතා

  • @prageethwanigasekara915
    @prageethwanigasekara915 ชั่วโมงที่ผ่านมา +12

    අපි හැමෝගෙම උත්සහය සාර්ථකයි.... ඉදිරියට බලමු

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 47 นาทีที่ผ่านมา +6

    ඔබතුමාගේ මෙහෙවර අනුර ජනාධිපති කරවීමට හුඟාක් උදව් වුනා ,අපටත් කරුණු කාරණා පහදාදීම ඉතා වැදගත්.අපේ ප්‍රණාමය .අපි හරි සතුටෙන්. මහමැතිවරණය දිනවා මාලිමා රජයක් පිහිටුවීමට කැප වෙමු. අනුර ජවිපෙ නායකත්වය කාටහරි බාරදුන්නොත් හොඳයි නේද. ජයවේවා ❤

  • @Ucjay
    @Ucjay ชั่วโมงที่ผ่านมา +9

    දේශපාලනිකව අනාථවූවන්ට දැන් ඝන දෙවි නුවණ පහලවී මීට පෙර නොතිබු රට ජාතිය, ජනතාව පිළිබඳව අප්‍රමාණ සහකම්පනයක් ඇතිවී ඊට සමගාමීව අනුරට සහයෝගය දැක්වීමට දැඩිලෙස උනන්දුවක්ද ඇති වී තියෙනව ආයුබොවන්ඩ ඕන්

  • @ramanibalasuriya
    @ramanibalasuriya ชั่วโมงที่ผ่านมา +15

    ප්‍රභාශණ,
    ලක්දිවට ආදරේ කරන ....
    ලක්දිවට ආශීර්වාද කරන ....
    ලක්දිව දියුණුව පතන ..
    ඔබ වැන්නන් ....
    මේ ජයග්‍රහණයේ අමතක නොකල හැකි පංගුකාරයෝ !
    විදෙස් රටක සැපසේ වෙසෙමින්, උපන්බිමේ සුරක්ශිතතාව ගැන සොයා බලන්න සිත් පහළවීම අගේ කල යුත්තක්. Thanks !

    • @Lalitha-q3w
      @Lalitha-q3w 23 นาทีที่ผ่านมา

      Ow ..thanks.oyata wasanata ❤❤❤❤

  • @thilinamadush1
    @thilinamadush1 ชั่วโมงที่ผ่านมา +10

    ස්තූතියි භාරත මේ වෙනස ඇති කිරීමේ පෙරගමන් කරුවෙක් වුන එකට..

  • @achintharuwan300
    @achintharuwan300 52 นาทีที่ผ่านมา +5

    ස්තූතියි භාරත මේ ජයග්‍රහණයේ එක පුරුකක් ඔයා 👍💗

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ชั่วโมงที่ผ่านมา +9

    Thank you bharatha ❤

  • @anushanilanthi-v7p
    @anushanilanthi-v7p 43 นาทีที่ผ่านมา +3

    ඔබතුමා කළ මෙහවරට අපේ හදපිරි ස්තුතිය

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 59 นาทีที่ผ่านมา +7

    ඔබතුමා ගේ වීඩියෝ හරිම උනන්දුවෙන් බලනවා.ස්තූතියි ගොඩක්...❤❤❤❤❤🧭👍👍👍👍👍

  • @PriyadarshaniHapuarachchigeDon
    @PriyadarshaniHapuarachchigeDon ชั่วโมงที่ผ่านมา +4

    ස්තුතිය ඔබටත් ♥

  • @nishaddinusanka1613
    @nishaddinusanka1613 ชั่วโมงที่ผ่านมา +3

    බොහොමත් ස්තූතියි ඔබට❤❤❤❤

  • @SamithaDisanayaka-ix9se
    @SamithaDisanayaka-ix9se ชั่วโมงที่ผ่านมา +4

    ඉතාම ආඩම්බරයක් ඔබ ලාංකිකයෙක් වීම.❤

  • @manikenarasinghe6983
    @manikenarasinghe6983 ชั่วโมงที่ผ่านมา +3

    භාරත පුතේ අපේ සටන් බිම ඔබත්
    පතාක යෝධයෙක් බුදු සරණයි

  • @rukshanrosa3839
    @rukshanrosa3839 ชั่วโมงที่ผ่านมา +11

    අයියේ, ඔබ කළ සේවයත් රටට ඉතාම අගෙයි.... මින් ඉදිරියටත් ඔබ මේ කළ කැපකිරීම අපි හදවතින් බලාපොරොත්තු වෙමි...

    • @anushkamalinda3400
      @anushkamalinda3400 ชั่วโมงที่ผ่านมา +2

      Oba thumata th ape pranamaya!!!!

  • @nandadissanayake4840
    @nandadissanayake4840 ชั่วโมงที่ผ่านมา +5

    අනෙ මම ඔබෙන් කොච්චර දැනුවත් වුනාද.නැත්නම් අයෙත් මේ අසුචි වලේ වැටෙනවා.ඔබෙට පින් 🎉🎉🎉🎉🎉🎉

  • @ADTD86
    @ADTD86 ชั่วโมงที่ผ่านมา +3

    මේ අසීරූ ගමනේ ඔබත් මේ රට වෙනුවෙන් කරපු සේවය අති මහත්..ඔබ මේ රටට ණය නැති ජාතික වීරයෙක් .ඔබ වැනි වීරයෙක් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන් ට උත්තමාචාරය ❤❤❤❤

  • @chaudrijayasuriya1928
    @chaudrijayasuriya1928 52 นาทีที่ผ่านมา +1

    මේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබද විශාල සේවයක් කලා. ස්තුතියි ඔබට සහොදරයා. ඉදිරියේදී ද ඔබගේ මේ අගනා පැහැදිලි කිරීම් අත්‍යාවශ්‍යයි. ❤❤

  • @nimaliperera9457
    @nimaliperera9457 ชั่วโมงที่ผ่านมา +4

    ස්තූතියි ....
    භාරත ...
    ඔයත් සැනසීමෙන් ගෙදර ඇවිත් යන්න එන්න ....
    කොහොම හරි රට හදමු....
    අද දවසේ දැක්ක වෙනස්කම් වලින් හිතාගමු.... ❤❤

  • @NirmalaKevitiyagala
    @NirmalaKevitiyagala ชั่วโมงที่ผ่านมา +2

    Thank you Baratha you done great job 🎉🎉

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ ชั่วโมงที่ผ่านมา +4

    ඔබගේ වීඩියෝ මුල් කාලේ ඉදන්ම බැලුවා වැඩක් පටන්ගද්දී කරන් යද්දී අවසානයේ එක විදියටම කරනවා ඇත්තටම ඔබ තුමා ගැන සතුටුයි ඉදිරියටත් ඔබේ මහෙවර කරන්න ශක්තිය දහිරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.රටට අවැසි වෙලාවේ ඔබ වැන්නවුන්ගේ ඉදිරිපත් වීම හරිම වැදගත්.ජය වේවා.....!!!

  • @Ghunathilaka
    @Ghunathilaka ชั่วโมงที่ผ่านมา +2

    Thanks oba kala mehewarata

  • @DonApuhami
    @DonApuhami 8 นาทีที่ผ่านมา

    Thank s ඔබ සැමට ජනතාව දැනුවත් කිරිම ඔබතුමාට දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShanikaChandrasekara
    @ShanikaChandrasekara ชั่วโมงที่ผ่านมา +1

    Job well done mr bharatha 👍👍

  • @janakasampath2074
    @janakasampath2074 ชั่วโมงที่ผ่านมา +2

    Thank you 🙏👍

  • @kumshi9701
    @kumshi9701 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩාක් ස්තූතියි. කොහොමත් මාලිමාව ඡන්දයක් උනත්.. ඒක හිතේ සම්පූර්ණයෙන්ම මනාපයෙන් පිරියෙන් දෙන්නත් වලි දාගෙන විරුද්ධ මත පාගල පොඩිකරල හරවගෙන තනියම හරි ගේමක් ගහන්නයි මෝටිවේට් උනේ ඔබ නිසා ❤👍🏻🙏🏼💝

  • @RupikaSenarathne
    @RupikaSenarathne 29 นาทีที่ผ่านมา +1

    ස්තුතියි සහෝදරයා ..ඔබ අපිව දැනුමින් පොහොසත් කලා..ඔබ හැදු වැඩු දෙමාපියන් ටත් නිබදව පින් දෙනවා..තව දුරටත් ඔබේ පැහැදිලි කිරීම අත්‍යාවශ්‍ය යි..ජයවේවා සහෝ..

  • @_______________4362
    @_______________4362 ชั่วโมงที่ผ่านมา +5

    කිවුවා වගේම දින්නා නේ ගොඨාබය රටින් පැනලා ගියාම අයේ දේශපාලන එනවා කියපු අනාවැකිය විතරයි වැරදුනේ
    දැන් ලංකාවට වුනත් එන්න පුලුවන් නේ කරදරයක් නැතුව

  • @nishanthaudayakumara565
    @nishanthaudayakumara565 5 นาทีที่ผ่านมา +1

    ගොඩක් පින් අයියේ...❤
    අපේ රටට හොඳ නායකත්වයක් ලබාගන්න කල මෙහෙවරට

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 ชั่วโมงที่ผ่านมา +2

    Thanks Mr Bharatha, your analysis 💟👍💟👍💟👍💟👍💟👍💟👍💟

  • @tanisarsacularatne6626
    @tanisarsacularatne6626 31 นาทีที่ผ่านมา

    Thank you so much Mr. BARATHA.

  • @sankamadu9225
    @sankamadu9225 24 นาทีที่ผ่านมา

    ඔබ කල මෙහෙය ගොඩක් වටිනවා ඔබට ස්තුතී මහත්තයා ..🙏🙏🙏🙏🙏

  • @upaliw1
    @upaliw1 ชั่วโมงที่ผ่านมา +1

    Thank you Bharatha ❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ชั่วโมงที่ผ่านมา +10

    Thank you so much for your support ❤️❤️❤️❤️❤️🇯🇵

  • @wishwalakmal5119
    @wishwalakmal5119 48 นาทีที่ผ่านมา +2

    පිටරට ඉදලා රට හදන්න පුළුවන්ද කියලා ඇහුව උන්ට පෙන්නන පුළුවන් උදාහරණයක්❤

  • @KrishnInfo
    @KrishnInfo ชั่วโมงที่ผ่านมา +2

    අවශ්‍ය තැන නිසි විවේචනය සහිතව ඔබ ඉතා හොඳ කාර්‍යභාරයක් කලා.❤

  • @HPKusumalatha
    @HPKusumalatha ชั่วโมงที่ผ่านมา +1

    ඔබ කල සේවයට ස්තුතියි❤

  • @nuwansri9685
    @nuwansri9685 ชั่วโมงที่ผ่านมา +3

    Thank you very much ayye❤❤❤❤❤❤

  • @sasindujagoda9374
    @sasindujagoda9374 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ කල සේවයට ස්තූතියි භාරත ❤❤❤

  • @DRana-b8d
    @DRana-b8d 13 นาทีที่ผ่านมา

    මෙතෙක් මේකාර්යට උරදුන් ඔබතුමාට ගොඩක් පින්.

  • @seniorslexpat6903
    @seniorslexpat6903 50 นาทีที่ผ่านมา +2

    Bharatha Thennakoon❤ මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔබ ඉටු කල ඉමහත් කැපවීමට ජාතියේ ප්‍රණාමය🙏. ඔබ ඍජුවම, දූෂිත වලව් සහ Royal නොවන Anura❤ කුමාරයා වෙනුවෙන් සමාජය සමග සටන් කලා.

  • @sriyanigoonawardena8262
    @sriyanigoonawardena8262 ชั่วโมงที่ผ่านมา +2

    Thank you and God bless you for what you have done on behalf of us.

  • @ManthrirathnaK.A.H
    @ManthrirathnaK.A.H ชั่วโมงที่ผ่านมา +1

    ඉදිරියේ වෙනදේ අපි හරියටම දැනගැත්තෙ ඔබගෙන්. ඔබ කියනදේ ටක්කෙටම හරි .ඔබට බෙහෙවින්ම ස්තූතියි ..

  • @r.s.n.3373
    @r.s.n.3373 32 นาทีที่ผ่านมา

    ඉදිරියට ත් අපේ රටේ උන්නතිය වෙනුවෙන් ඉදිරිපත් ව්මට ඔබතුමා ට ශක්තිය ලැබේවා .ඉටු කල මෙහෙයට තුති .🙏🙏🙏❤️❤️❤️

  • @sanathr9509
    @sanathr9509 ชั่วโมงที่ผ่านมา +3

    සජිත්,රනිල් එකතුවීමකට යන බවට කසුකුසුවක් තියෙනවා. එහෙම උනොත් මහමැතිවරණය ලොකු අභියෝගයක් වෙනවා NPPයට. දැන්ම ඉඳන් ඒ ගැන හොඳට සිහියේ තියාගෙන වැඩ කරන්න සිද්ධ වෙනවා. පාර්ලිමේන්තුවේ 130 ක්වත් ජාතික ජනබලවේගය! නියෝජනය වෙන්න ඕන.

  • @chamindarathnapala6329
    @chamindarathnapala6329 ชั่วโมงที่ผ่านมา +1

    ඔබටත් අපේ ප්‍රනාමය

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 19 นาทีที่ผ่านมา +2

    පට්ට ගෙමක් දුන්නා සහොදරයා ඔයත් මෙ ජයට.❤❤❤

  • @rohinimallika4983
    @rohinimallika4983 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති සටනේ ඔබ කල මෙහෙය ඉතාම ආදරණීය යි

  • @rasadarimunasinghe2826
    @rasadarimunasinghe2826 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ❤️

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 28 นาทีที่ผ่านมา

    Great speech. Thank you sir

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 2 นาทีที่ผ่านมา

    Thank U Bharatha.

  • @suraj6703
    @suraj6703 ชั่วโมงที่ผ่านมา +2

    ලක් මවට ආදරේ කරන ලක් පුතෙක්....
    ආදරෙයි ඔබට..
    ❤❤❤

  • @sudeera9416
    @sudeera9416 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ සහ ඔබගේ පියා පැතූ ශ්‍රි ල0කාව අපි හදමු

  • @upulbandaranavaratne
    @upulbandaranavaratne ชั่วโมงที่ผ่านมา +1

    Thanks, Baratha

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි භාරත මල්ලි 🎉

  • @ruvinichamaricaittapana5468
    @ruvinichamaricaittapana5468 17 นาทีที่ผ่านมา

    Thank you very much. Baratha.

  • @fareedhaameen814
    @fareedhaameen814 39 นาทีที่ผ่านมา

    Well done 👍 thank you for the service of the country

  • @ManikeTahan
    @ManikeTahan 21 นาทีที่ผ่านมา +2

    නියම පැහැදිලි කිරීම ❤❤❤❤

  • @nalinfernando5842
    @nalinfernando5842 ชั่วโมงที่ผ่านมา +2

    Keep up the vigilance and keep us informed.

  • @nandanibandara5208
    @nandanibandara5208 ชั่วโมงที่ผ่านมา +2

    Thanks

  • @nuwanandra5153
    @nuwanandra5153 ชั่วโมงที่ผ่านมา +31

    ITN, RUPAWAHINI , පත්තර, RADIO එක npp යටතට අරන් ජන මනස වෙනස් කරේ නැතිනම් 113 ගන්න අමාරු වෙයි.
    හඩ්සන්, itn, රුපවාහිනී ජන මනස කාල තියෙන්නේ. social media තියෙන්නේ චන්ද දායකයින්ගෙන් 1/3 ක් වගේ අඩු ප්‍රමාණයකට.

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 ชั่วโมงที่ผ่านมา +3

      සහතික ඇත්ත

    • @nuwankasun3586
      @nuwankasun3586 ชั่วโมงที่ผ่านมา +3

      හරියට හරි. මමඅත් ඕක කියන්න ගියේ, අලුතෙන් ලැබුණු media power එක අපි හරියට පාවිච්චි කරන්න ඕන.

    • @madhuka_dhananjaya
      @madhuka_dhananjaya ชั่วโมงที่ผ่านมา +1

      OW

    • @nuwankasun3586
      @nuwankasun3586 ชั่วโมงที่ผ่านมา +2

      භාරත බොස් ඔයාගේ අදහස මොකද්ද මේක ගැන ?

    • @sarojinijayasinghe-g2m
      @sarojinijayasinghe-g2m ชั่วโมงที่ผ่านมา

      Yes,true

  • @enokawickramasinghe4636
    @enokawickramasinghe4636 ชั่วโมงที่ผ่านมา +1

    Thankyou so much for your Service

  • @samanthaprabath7644
    @samanthaprabath7644 59 นาทีที่ผ่านมา +1

    රනිල්ට චන්දෙ දීපු බොහෝ පිරිස් දැන් කියනව අනුරට ශක්තිමත් ආන්ඩුවක් දියයුතුයි කියල

  • @NirmalRanasinghe
    @NirmalRanasinghe 21 นาทีที่ผ่านมา +1

    මේ ජනාධිපතිවරණෙ ඇතුලෙ මිනිස්සුන්ගෙ ඔලු හදන්න ලොකු දෙයක් කරපු චරිතයක් ඔබතුමා.ස්තූතියි භාරත තෙන්නකෝන් මහත්මයා ❤

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 ชั่วโมงที่ผ่านมา +1

    අනුරට විධායක ජානාදිපති ක්‍රමය ඉවත් කරන්න දෙන්නේ නෑ..

  • @anurabandara9803
    @anurabandara9803 ชั่วโมงที่ผ่านมา +2

    භාරත තෙන්නකෝන් මහතාගේ පියා ම්ය පරලොව ගොස් ඇතත් ඔහුගේ වෙහෙස මහන්සියේ බලාපොරොත්තුවද ඉටු වී ඇති බව මේ මැතිවරණය ජයග්‍රහණය තුලින් දැකීමට ලැබීම සතුටට කරුණකි.............

  • @ManikeTahan
    @ManikeTahan 37 นาทีที่ผ่านมา

    ඔබතුමා අතිවිශිස්ඨ සේවයක් කලා මේ ප්‍රතිඵල ය වෙනුවෙන් ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤

  • @basanje8737
    @basanje8737 21 นาทีที่ผ่านมา +2

    සජබයට චන්ද අඩු වෙන්නත් රනීල්ට වැඩි වෙන්නත් ප්‍රධානම හේතු තමා
    1- රාජ්‍ය සේවයින් ටිකක් චන්දය දුන්නා පඩි වැඩි කිරිම ප්‍රකාශ කිරිම නිසා ,
    2- අස්වැසුම ලබා ගන්නා ජනතාවගේ චන්ද
    3- උතුරැ නැගෙනහිර කදුකර දෙමළ මුස්ලිම් සහ දුෂකර සිංහල ජනතාව ඉන්න පළාත්වල ජනතාව සමාජමාධ්‍ය භාවිතාව අඩුවිම සහ දේශපාලනය ගැන දැනුම අඩුකම ,

  • @nisaljayawardena
    @nisaljayawardena ชั่วโมงที่ผ่านมา +3

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩

  • @dilanrandika999
    @dilanrandika999 48 นาทีที่ผ่านมา

    ඔබටත් බොහොම ස්තුතියි ලොකු මෙහෙවරක් සිදු කලාට

  • @Shapes-lr9vm
    @Shapes-lr9vm 16 นาทีที่ผ่านมา

    Thank you Very much 🎉❤

  • @nishanthawijayarathna8130
    @nishanthawijayarathna8130 26 นาทีที่ผ่านมา

    ස්තූතියි මල්ලි මිනිස්සු දැනුවත් කරන්න දරණ උත්සාහයට ❤❤❤

  • @akithadeshanga8299
    @akithadeshanga8299 24 นาทีที่ผ่านมา

    Thank brother your great support for NPP and the county ❤❤❤

  • @PremaGamage-d8h
    @PremaGamage-d8h 8 นาทีที่ผ่านมา

    හරි සතුටුයි අහන්න පුතේ. දිගටම මෙි දරුවට සහාය දෙන්න. එයාට ලොකු අභියෝගයන්ට මුහුණ දෙන්න තියෙනවා.

  • @Hasthi-un7px
    @Hasthi-un7px ชั่วโมงที่ผ่านมา +2

    Thank you so much sir 👍🧭❤️🌹🔥🇱🇰

  • @kasunchamara2209
    @kasunchamara2209 49 นาทีที่ผ่านมา

    Thank you, Bharatha & Wasana ❤