අතීතයේ සිට කැලෙන් කතරගම යන ත්‍රාසජනක අත්දැකීම..| Trekking to Katharagama through the Kumana and Yala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @chamilakumuduni114
    @chamilakumuduni114 ปีที่แล้ว +4

    මෙවැනි සිරිත් විරිත් දකින්න ලැබීමත් වාසනාවක්.හොද දේවල් මොන ආගමෙන් කලත් හොදයි.ඔයාලා සැමට දීර්ඝායු වේවා.!!!❤❤❤❤

  • @truthvadan2144
    @truthvadan2144 ปีที่แล้ว +3

    සියළු දෙනාටම කතරගම දෙව් පිහිටයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +7

    පාද yahtrawe යන ඔබ සැමට කතරගම devi pihita ලැබේවා

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +4

    ඇත්තටම මේ මිනිසුන් ඉතාම භක්තියෙන් කතරගම යන්නේ පාගමනකින් මස මාලු වලින් වැලකී ඒ ගමන යන ඔබ සැමට කදසුරිදු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ..ඒකට අපේ සමහර එවුන් අරක්කු බෝතල් අරන් භජව් දාගෙන මස් මාලු දඩමස් කකා වන්දනා ගමන් යන්නේ විනෝද චාරිකා හැටියට

  • @RAVIZZZ-ෆ9ස
    @RAVIZZZ-ෆ9ස 8 หลายเดือนก่อน

    සිරස ඔබට කතරගම දෙවිදු පිහිටයි !

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +2

    පාද යාත්‍රාවේ යෙදෙන ඔබ සැමට කිසිදු අනතුරක් අපදාවක් නොවෙිිවා ඔබ සැමට බුදු සරනයි 🙏🙏🙏

  • @RoLife123
    @RoLife123 ปีที่แล้ว +3

    ජීවිතය විදින මිනිස්සු

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว +1

    කඳසුරිදුගෙ පිහිටයි 🙏🙏🙏

  • @a.j.pathirana1253
    @a.j.pathirana1253 ปีที่แล้ว +1

    සිරසට සතූති වන්ත වෙමි.

  • @rohansunimal3306
    @rohansunimal3306 6 หลายเดือนก่อน

    Om sarawana bawaya namah❤katharagama deviyange pihita aserwadaya arakshawa labewa

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi ปีที่แล้ว +2

    Budusaranai 🙏💙🙏 sadu sadu sadu 🙏💙🙏

  • @lovesl9386
    @lovesl9386 ปีที่แล้ว +3

    දවසක ඔකද දේවාලෙන් එකතුවෙලා කැලේ මැදින් පාගමනින් කතරගම දේවාලෙට යනවාමයි

  • @theruwansaranai6029
    @theruwansaranai6029 ปีที่แล้ว

    Ape rate hema aagamakama,hema jaathiyakama sanskruthiya api rekagatha yuthui...deshapaaluwonge,niraagamikayange kuhaka aramunu walata ida nodee ekinekata garu karamin api hamoma jeewath wiya yuthui.ape lassana rata amana thirisanungen aaraksha wewa....siyalu denatama theruwan saranai...🙏🙏❤❤

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 ปีที่แล้ว +2

    ❤❤🙏🙏

  • @RejikaRanjan-ct6go
    @RejikaRanjan-ct6go ปีที่แล้ว +2

    Kataragama dave pehetai...

  • @ChamodyaWijerathne-dv3tt
    @ChamodyaWijerathne-dv3tt ปีที่แล้ว +2

    සුන්දර වූත් ,ත්‍රාසජනක වූත් ඓතිහාසික චාරිකාව වාර්තා කිරීම පිළිබඳ නිව්ස්ෆස්ට් කණ්ඩායම ට ගෞරව ප්‍රණාමය පුදකරමි.

  • @asankanuwan4723
    @asankanuwan4723 ปีที่แล้ว

    කදසුරිදුගෙ පිහිට ලැබේවා

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +1

    💐😃😇🙏🙏🙏

  • @supunanuruddha3509
    @supunanuruddha3509 ปีที่แล้ว +1

    Mewage dewalvalata commets naa ape kaalakanninge tirisam hatta ape sinhalaya

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +1

    We are in sam cauntry ... So stay together .... We are like a sam family and friends.... අපේ රට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලුම දෙනා එකා මෙන් එකට එකතු වී ජීවත් වෙන්න ඕනෑ... අපි නෑදෑයෝ ...

  • @sameerasudesh5570
    @sameerasudesh5570 ปีที่แล้ว

    Api mehema uture karoth api iwarai meka uthure aywtw pennanna one ethakota r ayath therei

  • @supunanuruddha3509
    @supunanuruddha3509 ปีที่แล้ว

    Kada suridu pihotai