Y lwpripqeuqeeutwouotueoyiqrwpyruaqiwqpiqpwwoowppowoi y epiyqeywwiyprrpwiyrpwiyprpwyirwiprwiypwirywroutpryrreipwyqoutepwiyrqutowwqtuoqueeotquisexywipreiwrpyorwiuyiqerwotqueqoutepwr o ite, wyirpptieqirywpry uqeotwe,pryiwute a
Kantara yawade satunta deya rada pawatenne naha iten akale satun marenawa neda bareda me tan wala gas kolan hita wanda haki vedehakata neda ewa arak sa vena videhatath
The most valuble episode ever ❤️
i love this this programme and need more pro.s like this
Mature documentaries eka
Great documentary ❤
Program ekanam niyamai......Api hamadama balanawa
Lovely 😍
Verry good job 😍😍😍
Can you put please English subtitles bcz not Sri Lanka world wide environment lovers looking every country and research.
Y lwpripqeuqeeutwouotueoyiqrwpyruaqiwqpiqpwwoowppowoi y epiyqeywwiyprrpwiyrpwiyprpwyirwiprwiypwirywroutpryrreipwyqoutepwiyrqutowwqtuoqueeotquisexywipreiwrpyorwiuyiqerwotqueqoutepwr o ite, wyirpptieqirywpry uqeotwe,pryiwute a
Parisara hitakami novana plastics polythene dandima loku modakamak.me nugath ahinsaka minissu dravida basin denuvath karala mevenide charikavata genaema adukaraganda puluvan...sobadara man adarema programme ekak...
Gamini mahathmaya sathunta adaraya karana sobadahama gana hoda awabodayak thiyana e wagema manussakamin piruna mahathmayek kiwwoth niwaradi. 🧡
Sobaha dara 💖💖💖💖
❤❤❤❤❤❤
❤️❤️
තාමත් යන්න බැරි උන.. යන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගමනක්..
🔥🔥🔥🔥🔥🔥
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
❤
මෙ පාර ගිහින් බලන්න කැලැව විනාසයි😢
English Subtitles දාමුද 💚💚💚💚💚
Knuckles HD p
Anuradha 😍😍😍😍
🌺🌺🌺🌺🎆🌺🌺
පැල සිටෙව්වොත් මේ බිම් වගුරු වෙන එක අඩු වෙයි නේද.
පරිසර සමතුලිතයට එය බාදාවක්ද?
තට්
You can Sell these plastics to BPPL Holdings. They recycle and reuse these materials.
මිනිස්සුන්ට ආගම ධර්මය නොවෙයි උගන්වන ඔනා පලමුව උගන්වන ඔනා සුවභාව ධර්මය
බදියුදීන්ලා ගිහිල්ල විල්පත්තු පිටින් කපනවා...
Yes, that's correct. Only Relegon in the world is the NATURE. no other relegon can defeat the Nature.
thawa me wage wartha wedasatan pennana ewa youtube danna puluwanda,,,,,,,,,
Kantara yawade satunta deya rada pawatenne naha iten akale satun marenawa neda bareda me tan wala gas kolan hita wanda haki vedehakata neda ewa arak sa vena videhatath
විනයක් නැති මිනිස්සුන් ඉන්න රටක සොබාදහම රැකෙයිද.
බැතිමතුන් කිය කියා පරිසර විනාශය නම් සාපයක්
ගතට ජිිවය දෙන ස්බාවදර්මයා ඇරැනු කොට වෙන මොන දෙවියොද....
Government must stop this. They should give them a new road through monaragal or somewhere not from Kumana and Yala... what a disaster 🤬🤬🤬🤬🤬🤬🤬🤬
Very very sad to see this.
මේකට ගොඩක්ම මේ නිලදාරීනුත් වග කියන්න ඕන. මොකද කැලේ නඅවතින තැන් වල කුනු දාන්න කියල කිසිම
තැනක් හදල නෑ. අඩුම ගානෙ කටගමුවෙ එන්ට්‍රන්ස් එකේවත් කුනු බැහැර කරන්න කියල එන මිනිස්සුන්ට තැනක් තිබුනෙ නෑ. කැලේ මැද නම් ඒවට අදාල පහසුක්ම් තිබුනෙම නෑ. මම් මේක එක් පාරක් ගිය නිසා දන්නෙ. අපිට උනා අරන් ගිය කුනු ඔක්කොම් ටික කතරගම වෙනඔඅන්ම අරන් එන්න ඊට මෙහා කොහෙවත් තැනක් හදල තිබුනෙ නෑ.
ට්‍රැක්ට්ර් එහෙ මෙහෙ ගොඩක් වෙලාවට යන නිසා වතුර එක්කම කුනු බැහැර කරන්න විදියකුත් හදල තිබ්බ නම් සෑහෙන්න වටිනව. ලින් තුන , කුඩා කැබිලිත්ත ,බාගුරේ , මැනික් ගඟ වරහන කටගමුව ඔය වගේ ප්‍රදාන තැන් වල වත් කුනු බක්කි ටිකක් වත් තිබ්බ නම් මේ වැඩේ ගොඩක් දුරට අඩු කරගන්න තිබ්බ. පාද යාත්‍රාව සිද්ද වෙන්නෙ මේ කලාප ඇති වෙන්නත් කලින් ඉඳල එතකොට ඒකට දොස් කියල වැඩක් නෑ මේ ප්‍රදේශය ජාතික වනෝද්‍යානයක් කලායින් පස්සෙ ඒක රැක ගන්න පුලුවන් විදියට පහසුකම් හදන එක තමයි වටින්නෙ. කුනු බැහැර කරන්න ක්‍රමයක් නැති එක දැක්ක ලොකුම අඩු පාඩුවක්.ඒ නිසාම සමහරු ගිනි ගොඩවල් වලට පොලීතීම් අනිත් අප ද්ර්ව්ය දානව ඒකත් ලොකු හානියක්. නිසි විදියට අඩුම මේ සති දෙකටවත් කුනු කසල බැහැර කරන්න බහාලුම් හදල් තිබ්බ නම් ඒක වන ජීවී එකටත් ලේසියි යන මිනිස්සුන්ටත් ලේසියි ඒ වගේම පරිසරේටත් හොඳයි
Oyage pahadili kirima godak hodai.. Eth oya therum ganna eka rakshithayak bawa. Mokada rakshithayak kiyanna rakshithakata.. Eka athula kunu bahara karana than hadanna hethuwa mokadda.. Eka rakshithayak.. Ehema dayak karanna ona neha . Mokada ganiyana deyak genichcha wagema hema jarawak ma gadara genichchama wada iwarai.. Genna puluwan nam aran yanna bari kamak neha na ... Ehama bari nam nogihin inna eka hodai
Thunvana kandayama, kasippu gahana sinhalayo thama
ගොබ්බ හැත්ත දෙවියන් වැන්දට පලක් තියේද
ඕක දෙමලෙන් කිව්වානම් හරි මොකද පර දෙමලුනේ යන්නේ
මන්දමානසික ගොබ්බ ඩෑල් දෙවියො බලන්න ගිහිල්ල පරිසරේට කුනු දානො
❤️❤️