Latha , Darmadasa Walpola Old Cassette collection | ලතා, ධර්මදාස වල්පොල පැරණි කැසට් එකතුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ලතා වල්පොල , ධර්මදාස වල්පොල කළාකරුවන් දෙදෙනාගෙ පැරණි කැසට් පටි කීපයක් අද මං ගෙනාවා . මෙම කැසට් පටි නිෂ්පාදනය කල සියළුම ආයතන වලට මගේ ස්තුතිය මෙසේ පුදකරමි .
    විශේෂ ස්තූතිය...
    මෙම කැසට් වල ඇතුලත් ගී රචනා කල,
    සංගීතවත් කල,
    කැසට් කවර නිර්මාණය කල ශිල්පීන්
    ඇතුළුව
    මේ සදහා දායක වූ සෑම සියළු දෙනාටම ..
    මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස්
    දක්වන්න ..
    2021/08/31
    s. v. tv lanka youtube channel

ความคิดเห็น • 218

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว +1

    සුපිරි 🥰♥🥰

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි ...🙋🙋👍

  • @Akiyasvibe
    @Akiyasvibe 3 ปีที่แล้ว +1

    වටිනවා....♥🥰

  • @Hataraman593
    @Hataraman593 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ.🎶🎶🎶

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ස්තූතියි මල්ලියා..

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    ලස්සනයි සුබ දවසක්වෙවා

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ දවසක් අක්කා...

  • @vinumusic4063
    @vinumusic4063 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👍👍👍👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි යාළු ..👍👍

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    මම මේ දෙදෙනාගෙ සින්දු අහන්න හරිම ආසයි. ධර්මදාස වල්පොල මහතාගේ ගිත අමරණීයයි.😊

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      පැරණි ගීත නම් තවමත් අහන්න ආසයි නේද නංගියෝ ..😊

  • @sltrakShort_356
    @sltrakShort_356 3 ปีที่แล้ว +2

    හරිම වටිනාකමක් ඇති දෙයක්

  • @IKKitchen
    @IKKitchen 3 ปีที่แล้ว +1

    අපූරු ගීත එකතුවක්

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි නංගි...

  • @TravelWithDedunu
    @TravelWithDedunu 3 ปีที่แล้ว +1

    අදටත් එපා නොවී අහන්න පුලුවන් ලස්සන ගීත

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +1

    🎼🎼🙋🏻‍♀️

  • @lathalatha7293
    @lathalatha7293 3 ปีที่แล้ว +1

    Onna Maga sahayogaya dunna Jaya wawa

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ස්තූතියි ලතා අක්කා ..පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ඔයාට

  • @smoothaudiolibrary7511
    @smoothaudiolibrary7511 3 ปีที่แล้ว +2

    ජයවේවා යාලුවේ තෙරැවන් සරනයි 🌹🌹🌹 .

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ඔබටත් ජයවේවා යාළුවේ ...තෙරුවණ්ගේ සරණයි ..🌹🌹

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ ⁣බොහොම ස්තුති මෙවැනි වීඩියෝවක් අරන් ආවට 👍👍👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි සම්පත් මල්ලි ..👍👍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +1

    දාසය හොඳේ ..👍👍👍

  • @Dilmuthu323
    @Dilmuthu323 3 ปีที่แล้ว +1

    ගොඩාක් ...........වටිනවා ......අයියෙ .......විඩියො .......එක.........ඉස්සර....
    ...දෙවල්.....දකින්න........අහන්න ..............ගෙනවට ..........අයියෙ ........🤟..............😃.........👌........🤗.......😊..................😍..........🏃🏃🏃🏃🏃☝

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි නංගියා ..කොහෙද ඉතිම් දුවන්නේ....😁😁😁

  • @techgenius2451
    @techgenius2451 3 ปีที่แล้ว +1

    නියමයි❤️🙂👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට ...👍👍🙋

  • @aranaproduction10
    @aranaproduction10 3 ปีที่แล้ว +2

    ධර්මදාස වල්පොල මහත්මයගේ තරුණ කාලේ පින්තූරයක් දැක්ක ගොඩක් ස්තුතියි

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි යාළුවේ ...

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා .මේ වගේ කැසට්පටි...තෙරැවන් සරණයි .🙏👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි සෙනූ නංගි. තෙරුවණ් සරණයි ..🙏🙏

  • @lathalatha7293
    @lathalatha7293 3 ปีที่แล้ว +1

    Onna mamath awa

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    Nice collection

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +2

    ලතා වල්පොල මහත්මිය ගීත කෝකිලාව.ඒ වගේම තමයි ධර්ම දාස වල්පොල ඉන්පසුව සුනෙත් වල්පොල අමිත් වල්පොල ,දුවගෙ නම මතක නෑ.මේ සේරම එකම පවුලක් සේ සංගීත ලොවේ බොහෝ දුර ගියා.අදටත් ලතා අක්කාගේ ගීත ඉතාමත් ජනප්‍රියයි.🎼💟

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      මල්ලි , දුව ධම්මිකා වල්පොල , දැන් ධම්මිකා බණ්ඩාර . අමිත්, සුනෙත් වල්පොල එයාලගෙ කැසට් පටිත් තියෙනවා මං ළඟ. ධම්මිකා බණ්ඩාර ගෙ රතුගුරු පාරේ කැසට් එකත් තියෙනවා ..

  • @Tipsforhealthandnutrition
    @Tipsforhealthandnutrition 3 ปีที่แล้ว +1

    lassanai

  • @SipDahara
    @SipDahara 3 ปีที่แล้ว +1

    owa parissamata tiya gena inna ekama watinawa..okkoma balanawa ayye...

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගි..සුභ රාත්‍රියක් ඔයාට ..

  • @AnimashanAmazing
    @AnimashanAmazing 3 ปีที่แล้ว +1

    සුපිරි පරණ ඒවා ටිකක් ගේනව නෙහ්.... නියමයි..... අද දකින්න නෑනෙ ඕව

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ...

  • @travelwithrandika6183
    @travelwithrandika6183 3 ปีที่แล้ว +1

    නියම අය්යන්ඩිය 👍😁😁

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි මලයන්ඩි ...👍👍

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 ปีที่แล้ว +1

    Me wage lassana video ekak genawata sthuthi aiye parissamin budu saranai

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි වික්ටෝරියා නංගි...බුදු සරණයි ඔයාටත් ..🙏🙏🌹🙏🙏

  • @tharu5387
    @tharu5387 3 ปีที่แล้ว +1

    අපේ මිනිස්සුන්ගේ හිත් වලින් මැකී යන දේ ආයේ ආයේ අලුත් කරනවට ඔබට ගොඩක් පින් අයියේ 👍❤️❤️🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි තරු නංගියා ...
      පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ඔයාට ...🙏🙏🙏🌹

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว +1

    අදත් ව්ඩ්යෝ එක ලස්සනයි අයියේ

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි පියුමි නංගි...

  • @victelecaster9999
    @victelecaster9999 3 ปีที่แล้ว +1

    ඔක්කොම බලනවා අයියා 😊👌

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      හරි වී නංගියා ...🌹🌹🌹

  • @mptravel3944
    @mptravel3944 3 ปีที่แล้ว +1

    Like 37

  • @nadee6779
    @nadee6779 3 ปีที่แล้ว +2

    මුලින්ම ආවෝ🙏🙏🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      නදී නංගිට ස්තූතියි ...🙋

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ජයවේවා අයියේ. 😊

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      නංගියාටත් බුදු සරණයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ...🌹🌹

  • @bashiallinone2933
    @bashiallinone2933 3 ปีที่แล้ว +1

    supri akathuwak
    suba dawasak

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයා ...

  • @nimeshi8897
    @nimeshi8897 3 ปีที่แล้ว +1

    නියමයි ජය වේවා අයියේ තෙරුවන් සරණයි 🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි නිමේෂි නංගි. ඔයාටත් තෙරුවණ් සරණයි ..🙏

  • @SipDahara
    @SipDahara 3 ปีที่แล้ว +1

    32 magen

  • @pathtv3982
    @pathtv3982 3 ปีที่แล้ว +1

    වටිනවා අයියේ 👌❤️

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ...🌹🌹👍

  • @uns1134uns
    @uns1134uns 3 ปีที่แล้ว +1

    Like 43😊

  • @victelecaster9999
    @victelecaster9999 3 ปีที่แล้ว +1

    අයියා ප්ලේ ඉවරයි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏ගුඩ් නයිට් 😊

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ගුට් නයිට් වී නංගියා ..
      පරිස්සමෙන් ඉන්න ..නංගියත් ජේසු පිහිටයි ..🙏🙏

  • @slsujithcreation2301
    @slsujithcreation2301 3 ปีที่แล้ว +1

    ෆුල් බැලුවා

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ජයවේවා ඔබට ...👍

  • @lathalatha7293
    @lathalatha7293 3 ปีที่แล้ว +1

    Latha walpola ana dukay

  • @LIVECLIPSFF
    @LIVECLIPSFF 3 ปีที่แล้ว +1

    Waw 🔥🔥

  • @nccreative5794
    @nccreative5794 3 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ 😊👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි නිලු නංගි...👍🙋

  • @dlrajapakse1
    @dlrajapakse1 3 ปีที่แล้ว +1

    Suba dawasak. Nice video.
    Parissamin inna.

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      Thanks brother . Good evening ..budu saranai

  • @yushcrush4678
    @yushcrush4678 3 ปีที่แล้ว +1

    වටිනව අයියේ❤

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි

  • @nprupasinghe6474
    @nprupasinghe6474 3 ปีที่แล้ว +2

    අපේ හෙළ සිනමා ගී අඹරේ කෝකිලයා සහ කෙවිලිය වශයෙන් මේ ජනකාන්ත සුසංයෝගය මම හඳුන්වන්න කැමතියි.
    මධුර මනෝහර ස්වරයකින් රසික සිත් පිනවූ කිසිම දිනයක දි අප හඳවත් තුල මතකයෙන් ගිලිහී නොයන යුවලකි.
    එදා රසාලිප්ත සිනමාවක් අප දුටුවා නම් මොවුන් ඒ ලොව රැජින සහ රජුය.
    අද අපට ඉතිරිව ඇති ඒ ප්‍රබුද්ධ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියට දීර්ඝායුෂ සේම නිඳුක් නීරෝගී සුවපත්භාවය අත්පත් වේවා ....!!!

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      අදත් වටිනා කොමෙන්ට් එකකින් මාව දිරිමත් කලාට බෙහෙවින්ම ස්තූතියි නංගියා ..
      සුභ උදෑසනක් ඔයාට .
      පරිස්සමෙන් ඉන්න
      බුදු සරණයි ...🙏🙏🌹

  • @Dilmuthu323
    @Dilmuthu323 3 ปีที่แล้ว +1

    Like 28😍

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +2

    සුබම සුබ රාත්‍රියක් වේවා .
    සුදු අයියා ඇතුළු සියලු දෙනාටම .
    කියන්න දෙයක් නැ .
    බොහොම පරිස්සමින් ඉන්න .
    තෙරුවන් සරණයි .

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුදු නංගියා හොඳින් නේද ..
      සතුටින් ඉන්නයි ඕනි.
      චූටි නංගියාටත් , මල්ලිටත්
      අදත් ප්‍රාර්ථනා කරන්නම්
      ඉක්මන් සුවය ..🙏
      හැමෝම පරිස්සමෙන් ඉන්න ..💖💖
      උතුම් වූ දළදා සමිදුන්ගේ පිහිටයි
      ඔයාලා සෑම සියළු දෙනාටම ..
      🙏🙏🙏🙏

  • @ana314
    @ana314 3 ปีที่แล้ว +1

    Good morning I wish you happy day Ana beautiful video and like me

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      Thanks you so much . Good evening ...👍👍🙋

  • @nondiproduction1857
    @nondiproduction1857 3 ปีที่แล้ว +1

    නියමායි අයියේ ජයවේවා ..❣️🤙

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි , ජයවේවා ඔබටත්

  • @victoriasmedia2965
    @victoriasmedia2965 3 ปีที่แล้ว +1

    like54

  • @mptravel3944
    @mptravel3944 3 ปีที่แล้ว +1

    නියමයි අයියා ගොඩාක් වටිනවා විඩියො එක සුදු අයියා. ඔය සින්දු නැ දැන් ඇහෙන්නවත් .ජයවෙවා .සුබ දවසක් .පරිස්සමෙන් ඉන්න බුදුසරනයි අයියා ☺️😍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ උදෑසනක් මලයන්ඩි ,
      පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ..

  • @senkadagala9805
    @senkadagala9805 3 ปีที่แล้ว +1

    🙋Niyama cassette Series eka🙋 💖Maru😍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +2

      ස්තූතියි යාළුවේ

  • @nsbonsai3000
    @nsbonsai3000 3 ปีที่แล้ว +1

    🌹🌹🌹👍👍👍👍👍

  • @slsujithcreation2301
    @slsujithcreation2301 3 ปีที่แล้ว +1

    8 like මගෙන් සහෝදරයා මම ඔවා දැකලත් නැහැ දකින්න සැලැස්සුවට ස්තුතියි සහෝදරයා බුදු සරණයි

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා ..බුදු සරණයි ඔයාටත් ..පරිස්සමෙන් ඉන්න ..

  • @chukkitoons1391
    @chukkitoons1391 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +1

    සුභ දවසක් අය්යෙ පරිස්සමෙන් ඉන්න හොදේ බුදුසරනයි

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ සැන්දෑවක් නංගියා..රිප්ලයි ලියන්න පරක්කු උනා . බිසී අද shop එකේ ...බුදු සරණයි ..

  • @gayya3435
    @gayya3435 3 ปีที่แล้ว +1

    Nice sharing brother

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      Thanks brother ...👍🙋

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      මේ ගයාන් මල්ලි ද...☝️☝️🤔

    • @gayya3435
      @gayya3435 3 ปีที่แล้ว

      @@s.v.tvlanka8608 ow ow අයියා

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว +2

    සුබ දවසක් වේවා යාලු .තෙරුවන් සරණයි .

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ සැන්දෑවක් යාළු . තෙරුවණ්ගේ සරණයි ..🌹🌹

  • @sllasaproduction1843
    @sllasaproduction1843 3 ปีที่แล้ว +2

    ලස්සන සින්දු කියන කැමතිම ගායකයන් ලස්සනයි හදවතේ ගායකයන් ගැන මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ස්තුතියි 🙏🙏🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ලබාදෙන සහයෝගයට ස්තූතියි ලසා මල්ලි ,,,🙏🙏

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි .බොහෝම ලස්සන වැඩක්.ජය වෙන්ඩම කියලා පතනවා.👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි අයියා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +1

    ධර්මදාස වල්පොල මම නම් දැකල නැහැ අය්යෙ ..පිතූරයකින්වත්....අද තමයි දැක්කෙ බොහො ස්තුතියි අය්යෙ

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      අද බලාගත්තනෙ එහෙනම් ....නේද නංගියා .
      ☝️☝️👍👍👍

  • @chukkitoons1391
    @chukkitoons1391 3 ปีที่แล้ว +1

    මේවගේ තියෙන සිංදු මම නම් අහලවත් නැති ඒවා ඇති..

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +1

    සුභ රාත්‍රියක් අය්යෙ ..👍👍👍🌙🌙🌙🌙

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ඔයාලටත් සුභම සුභ රාත්‍රියක් නංගියා..
      පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ..🙏🙏🙏

  • @sludenivlog185
    @sludenivlog185 3 ปีที่แล้ว +1

    සූබ දවසක් වේවා අයියේ අදත් ලස්සන විඩියෝ එකක් ගේනාවට ස්තූතියි ❤️🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ සැන්දෑවක් උදේනි නංගියා ..
      ගොඩක් ස්තූතියි ඔයාට ...

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 ปีที่แล้ว +1

    හිතාගන්න ආමාරුයි අවුරුදු කීයක් පරණද මේවා කියලා.

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ඇත්තටම , ගොඩක්ම පැරණි කැසට් එකතුවක්

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    54 කැමැත්ත මගෙන් අයියේ. 👍🏼😊

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි හොඳේ

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 ปีที่แล้ว +1

    පත්තිනි දේවි කැසටි එක තියද

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලි ...

    • @supembara_jothi_page
      @supembara_jothi_page 3 ปีที่แล้ว +1

      @@s.v.tvlanka8608 දෙනවද ගිත ටික අයියා

  • @nccreative5794
    @nccreative5794 3 ปีที่แล้ว +2

    සුබ දවසක් අයියේ ..පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි 🌷🌷🌷

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ සැන්දෑවක් නිලූ නංගි..
      ඔයාලත් පරිස්සමෙන් . බුදු සරණයි ..🌹🌹

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 ปีที่แล้ว +1

    ලතා ගයනවා වර්නන් පෙරේරා සමග ටිකිරි එක්ක එන්න කියා අද පන්සල් ඒවි කියා ගිතයක් එය තියද අයියා

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ලැප් එකේ බලන්න ඕනි හරේන්ද්‍ර මල්ලි ,
      මං අද වැඩ...ගෙදර ගිහින් බලන්නම් . ජෝති ෆොටෝ එකත් එවන්නම්

    • @supembara_jothi_page
      @supembara_jothi_page 3 ปีที่แล้ว

      @@s.v.tvlanka8608 බලගෛන ඉන්නවා

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +1

    තාමත් අලුත් වගේ..ගොඩක් පරිස්සමින් තියාගන්නවා වගේ නේද අයියේ ...

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ඔව්, නංගි...වටිනාකමක් තියෙන ඒවා පරිස්සම් කරගන්න ඕනි නෙ...

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +1

    හතලිස් හය කැමැත්ත දීලාම එකතු උනා අයියේ ..සුබ දවසක්

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ දවසක් නංගියා. ඔයාට කොහොමද දැන් . ලංකාවට ආවා නේද ..පරිස්සමෙන් ඉන්න හොඳේ ..බුදු සරණයි ඔයාට ..🙏🙏

  • @sadasikitchen882
    @sadasikitchen882 3 ปีที่แล้ว +1

    33 කැමැත්ත මගෙන්😊 නියමයී අයියේ ජය වේවා😊

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි නංගියෝ ...ජයවේවා

  • @sigithisigithi
    @sigithisigithi 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා කොහෙන්ද අනෙ මේවා සොයා ගන්නෙ

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      මන් ළග තියෙන ඒවා තමයි ඉතිම් ..
      ස්තූතියි නංගි...

  • @victelecaster9999
    @victelecaster9999 3 ปีที่แล้ว +1

    අයියා ප්ලේ දැම්ම හතරකින් බලන්න 😊 වීඩියෝ එක බලන්න එන්නම්

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      හරි නංගියා , ස්තූතියි හොඳේ . ජේසු පිහිටයි ..🙏

  • @හංසිකාකුමාරිජයවර්ධන

    කැසට් වල තියන දුර්ලභ සින්දු සීඩී තැටි වලට ගන්ඩයි තියෙන්නෙ අයියා ! 😀

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ඔය ගීත ඔක්කොම මං ලැප් එකට අරන් තියෙන්නේ නංගියා ...😁

  • @amithasamanmali1879
    @amithasamanmali1879 3 ปีที่แล้ว +1

    කොහොමද ඉතින් 😊😊😊

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      කොහෙද ගිහින් හිටියෙ. ගොඩක් දවසකින් දැක්කෙ ...

  • @cartoonpancha784
    @cartoonpancha784 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .මගේ හොදම යාලු මේ මගේ විඩියෝ බලලා සහයෝගයක් ලබා දෙන්න .

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ උදෑසනක් යාළු . බුදු සරණයි

  • @nimeshi8897
    @nimeshi8897 3 ปีที่แล้ว +1

    සුබ දවසක් වේවා අයියේ 🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      සුභ සැන්දෑවක් නංගියා...🙏

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +1

    තිස් හය හොඳේ ඔන්න අය්යෙ දැනුයි මේකෙන් ප්ලේ කරන්නේ හොඳේ

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      හරි නංගියා ..හදවතින්ම ස්තූතියි හොඳේ ...🙋

  • @maashisdiary6462
    @maashisdiary6462 3 ปีที่แล้ว +1

    Wow lassana wadak aiye 👏
    Good luck 🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ස්තූතියි මාෂි නංගි..ජයවේවා ඔයාටත් ...🙏🙋

    • @maashisdiary6462
      @maashisdiary6462 3 ปีที่แล้ว

      @@s.v.tvlanka8608 👍😘

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 3 ปีที่แล้ว +1

    ලංකාවේ කලා ලොවේ රන්තරු යුවල සමග අද රැදී සිටින
    අපේ අපේ ආදරනීය සුසන්ත කව්ද
    ලොකු ආරච්චිල 😂😂🙊
    සුපිරිම සුපිරි... මාලගත් ගොඩක්
    තියනවා...

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ලොකු ආරච්චිල දැන් තමයි ආවෙ. Shop එකේ බිසී දවසක් අද...ඔයා ලග මොනවද තියෙන කැසට් ...

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +2

    අද වීඩියෝවත් බොහොම ගුණවත් අයියෙ.ඇත්තටම මතකයෙන් ගිලිහී යන මෙවැනි උතුම් ගීත ගායිකාවන් ගායකයින් නැවත වාරයක් මෙහෙම හරි දැක ගන්නට මතකය අවදි කරන්නට ගේනවට බොහොම පිං හොදේ.🙏
    සුබ දවසක් අයියෙ.වීඩියෝව ඉවර වෙලා විනාඩ් පහලොවක් විතර වෙනව.තවම අකුරු ගලප ගලප මම කොටනව😂 බුදුසරණයි 💟

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      හැමදාමත් වටිනා සහයෝගයක් ලබාදෙන මයුර මල්ලිට හදවතින්ම ස්තූතියි ..💖
      මටත් ඔහොම වෙනවා කොටන්න ගියාම ..☝️☝️😁😁😁
      සුභ සැන්දෑවක් . බුදු සරණයි ..👍👍

  • @shesanthS2
    @shesanthS2 3 ปีที่แล้ว +1

    අඩේ ඉංග්‍රීසියෙන් ප්‍රින්ට් කරපු ඒවත් තියෙනවා නේද අයියේ 👍👍👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ඔව් සනත් මල්ලි , 👍👍

  • @MayuraLanka
    @MayuraLanka 3 ปีที่แล้ว +2

    රැජින මමයි රැජින මමයි රැජින මමයි අපේ රාජ්ජේ..
    මගෙ සැමියා රජා තමයි..
    ඔහුගෙ අනට කැලෙත් සලෙයි..
    ගසුත් වැලුත් ගලුත් නැමෙයි අපේ රාජ්ජේ...
    මේ ලතා අක්කගෙ ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් මතකෙන් කොටසක් ලියුව.🎼🎼

    • @kaputa.8862
      @kaputa.8862 3 ปีที่แล้ว +1

      හිටගෙනද 🏃

    • @MayuraLanka
      @MayuraLanka 3 ปีที่แล้ว +1

      @@kaputa.8862 නෑ...උඩ පැන පැන😂

    • @sludenivlog185
      @sludenivlog185 3 ปีที่แล้ว +1

      රැජින ඔයා නමි මම රජ්ජුරුවෝද පප්පේ 🤔

    • @MayuraLanka
      @MayuraLanka 3 ปีที่แล้ว +1

      @@sludenivlog185 නෑ...බන් උඹ උදේනිනෙ😂

    • @sludenivlog185
      @sludenivlog185 3 ปีที่แล้ว

      @@MayuraLanka 💉අමාරුයිද මයුර අයියේ ඕකට😔ඔයාට

  • @supembara_jothi_page
    @supembara_jothi_page 3 ปีที่แล้ว +1

    කවරෙ දාලා නැනෙ අයියා

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      මොන කවරෙද මල්ලි ...🤔🤔

    • @supembara_jothi_page
      @supembara_jothi_page 3 ปีที่แล้ว

      @@s.v.tvlanka8608 නිසසංලා ජෝතිගෙ

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +1

    අනේ .
    අද ගත්තා වගේ නෙද .
    අලුත්ම පාටින් තියෙන්නේ ..
    කොහොමද පරිස්සමින් කෙරෙල්ල නෙද 😁👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ඔව්, නංගි. පරිස්සමෙන් තියාගත්තු නිසා අදටත් පෙරසේම තියෙනවා ...👍

  • @chukkitoons1391
    @chukkitoons1391 3 ปีที่แล้ว +1

    ලයිව් එකක් ආවා නම් මේ ටික අහන්න අපිටත් එක්කම්..

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +1

    කොච්චර දෙයක්ද මේවා තවමත් පරිස්සමෙන් තියෙන එක නේද අයියේ ...... අපි දැකලත් නැ.. ගොඩක් ස්තූතිය ඔයාට . පරිස්සමෙන් ඉන්න අයියේ . බුදු සරනයි

    • @MayuraLanka
      @MayuraLanka 3 ปีที่แล้ว +2

      ඔයා එන්න වෙලාවක.මම පෙන්වන්නම්😂😂🏃

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว +1

      @@MayuraLanka අම්මෝ බැහැ..🤣🤣🤭🏃🏃🏃🏃

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +2

      @@SnowballSweety ස්තූතියි ස්නෝ නංගියා දැක්වූ සහයෝගය ..👍
      අම්මෝ යන්නනම් එපා. මොනවා පෙන්නන්න කතාකරනවද දන්නෙ නැහැනෙ ...🤔😃😃😃🏃🏃🏃

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      @@MayuraLanka පෙන්නන එක කියන්නෑ මං ඔයැයිට ...ආවා මෙතන පෙන්නන්න ..☝️☝️🤣🤣🤣🏃🏃🏃

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว +1

      @@s.v.tvlanka8608 ඒක තමයි යන්නෙ නැත්තෙ....😋🤣🤣🤣🤣

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 3 ปีที่แล้ว +1

    මේ දෙන්නගෙත් තියෙනවා නේද? නියමයි අයියා සුභ දවසක් ❤️

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ඔව්නෙ මල්ලි ,, සුභ සැන්දෑවක් ඔයාට ..🌹🌹

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 3 ปีที่แล้ว +1

    අයියෝ එන්න පරක්කු වෙනවනෙ
    හැමදාම...
    අදත් වටිනාම දෙයක් ගෙනත්
    පෙට්ටගමේ තව කොච්චර තියනවද
    කියල දැනගන්න කැමතියි අපිත්...

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      පෙට්ටගමේ තියෙන ඒවා ටික ටික දාන්නම් ඉතිම් . පොඩ්ඩක් ඉවසාලා ඉන්නකෝ අෆ්ෆා .😁😁👍

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      පෙට්ටගමේ තියෙන ඒවා ටික ටික දාන්නම් ඉතිම් . පොඩ්ඩක් ඉවසාලා ඉන්නකෝ අෆ්ෆා .😁😁👍

  • @kshitijaya2509
    @kshitijaya2509 3 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන සෝන්ස් තියන කැසට් නේද අයියා .මේ කළාකරුවන්ගේ ගීත කොච්චර සුන්දර ද..ගොඩාක් ස්තුතියි .සුබ දවසක් .පරිස්සමින් ඉන්න .🌹🙏

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว +1

      ඇත්තටම ක්ෂිතිජය නංගි..මේ ගීත සැමදා මතකයේ රැදෙනවා. දැන් බිහිවෙන අරුත්සුන් ගීත වගේ නෙවෙයි .
      සුභ සැන්දෑවක් . පරිස්සමෙන් ඉන්න . බුදු සරණයි ..🙏🙏🌹🌹

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +1

    අනේ එයා .
    අපේ අම්මි වගෙයි .
    මට නම් පෙන්නේ ..
    මම නම් එයලා ගැන දන්නෙ
    බොහොම අඩුවෙන් අයියේ ..

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608  3 ปีที่แล้ว

      ස්තූතියි සුදු නංගියා දැක්වූ සහයෝගයට ....
      අම්මි හොඳින් නේද . මතක් කලා කියලා කියන්න ...ආදරෙයි අම්මිට ...💖💖

  • @kaputa.8862
    @kaputa.8862 3 ปีที่แล้ว +3

    ජයවේවා අයියේ..තිස්ස නාගොඩ විතාන වගේ අදහන්න ඕන කෙනෙක් ඔයත් 💗💗

    • @Dilmuthu323
      @Dilmuthu323 3 ปีที่แล้ว +3

      කපු............විඩියො ........වලට.......
      .කමෙට් .......කරද්දි......රියල් ........ඇක්.......එකෙන්........කමෙටි ........කරන්න.........එතකොට ....... කවුරු .......හරි........ඔයගෙ........චැනල් .........එකට..........එන.......කෙනෙක් .............අනිවාර්යයෙන් ...........එනවනෙ.......😃........🤟............☝......තෙරෙයිද.....
      ..........මන්දා...........🤔😂...........🏃🏃🏃🏃

    • @kaputa.8862
      @kaputa.8862 3 ปีที่แล้ว +3

      @@Dilmuthu323 රියල් එකෙන් යන්නෑ හැක් වෙන්න පුලුවන්...හැමෝම කම්න්ට් කරන්න වෙනම චැනල් හදන් ඉන්නෙ..ආරක්ෂාවට...අනික අපට සබ් වැඩක්නෑ...ඔටෝ එනවා විඩියෝ වලින්...

    • @kaputa.8862
      @kaputa.8862 3 ปีที่แล้ว +3

      ඔයා අනුන්ගෙ විඩියො නොදා ඉන්න දැන් කම්නිටි ගයිඩ් ලයින් දෙකක්ද කොහෙද වැදුනා නේද...තුන ආවම චැනල් එක යනවා...

    • @Dilmuthu323
      @Dilmuthu323 3 ปีที่แล้ว +3

      @@kaputa.8862
      ........................................අනෙ ......මන් ......අහන්නමයි.........හිටියෙ........කපු............මගෙ .........කමිනිටියු .........මට.......පෙන්නුම්.......කරන්නෙ........නැ .....
      ..ඇයි......එ......කපු.......මන් ......
      .කමිනිටියු .....වලට.........විඩියො .......දැම්මට........මට........පෙන්නුම්......
      .කරන්නෙ .....නැ .....😔😔

    • @Dilmuthu323
      @Dilmuthu323 3 ปีที่แล้ว +3

      @@kaputa.8862
      ......................................ගයිඩ්...ලයින්..........කියන්නෙ........මොකක්ද .........කපු..............🤔.........මොකක්ද ..........කරන්න........තියෙන්නේ ...........දැන්........මට.......
      පෙන......ඉදියට........කම්නිටියු ........
      හදගන්න.............කපු.......😔🤔