Pem Rajyaye - පෙම් රාජ්‍යයේ - Dharmadasa Walpola and Latha Walpola

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
    ආසිරිවාදයේ කෝකිල ගී රාවේ...
    ඇළේ දොළේ විලේ ජලේ පේ‍්‍රමේ අපේ..
    පේ‍්‍රමේ අපේ..
    සේයා පෙනේ..
    මතු ජීවිතේ සෝබන මාවතේ
    පෙර නිමිතී තිබේ පෙම් අභිෂේකේ මේ...
    තරු ආකාසේ දිලිසෙනවා සේ
    පේ‍්‍රම සිනාවේ කෝමලතාවේ
    චන්ද්‍රා මන්ද නාවෙ තාම පායලා - නාවෙ පායලා..
    පෙම් ඊලයේ පැද්දෙමු මේ රැයේ
    ආලය මා ළයේ ශාන්තිය සදා දේ..
    පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
    ආසිරිවාදයේ කෝකිල ගී රාවේ...
    අපේ කුලේ පේ‍්‍රම කුලේ බාධා නසා..
    බාධා නසා.. පේ‍්‍රමේ දිනා...
    පෙම් රාජ්‍යයේ මංගල යෝගයේ
    ආසිරිවාදයේ කෝකිල ගී රාවේ...
    වස්තුව මාගේ මියුලැසි වාගේ..
    පේ‍්‍රම තොටිල්ලේ ප‍්‍රීති වුණාවේ..
    රම්‍යා සෞම්‍ය කාන්ති පේ‍්‍රම සාගරේ
    පේ‍්‍රම සාගරේ..
    ධර්මදාස වල්පොල - ලතා වල්පොල
    කරුණාරත්න අබේසේකර / එස්.එස් වේදා
    ස්වතන්ත්‍ර තනුවකි.
    ඩිංගිරි මැණිකා (1956)

ความคิดเห็น • 22

  • @Sundin-r3t
    @Sundin-r3t 7 หลายเดือนก่อน +2

    Very Nice

  • @veebee3969
    @veebee3969 ปีที่แล้ว +1

    Thank you for uploading this evergreen song. Would anyone know whether this tune is a Hindi copy and what the original song is?

  • @marcellawickramasuriya5587
    @marcellawickramasuriya5587 4 ปีที่แล้ว +5

    I like latha &dharmadasa's song s the other thing is I love whole dharmadasa's family beautiful voice s god bless them.

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +3

    Lovely❤

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +1

    වනසරා පටයේ මල්ලිකා පෙරේරා ගේ සැතපෙන සිතුවිලි අවදි කරන සුළු ගීතය ඔබ තුමා ළඟ තිබේ නම් පලකරන්න

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  2 ปีที่แล้ว

      ඒ ගීතය යුග ගීතයක් නොවන නිසා මේ චැනල් එකේ පළ කරන්න විදිහක් නැහැ.. ඒත් මගේ හිතවතෙක් ඒ ගීතය ෆේස්බුක් එකේ පළ කරලා තියෙනවා..
      facebook.com/PrabathRajasooriya/videos/1473411132701681
      මෙතනින් අහන්න...

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +2

    Wow hafinas su wanda foul song

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 4 ปีที่แล้ว +4

    මෙම තනුව ස්වතන්ත්‍ර තනුවක් නොවේ. මෙම තනුවට සමීප තනුවක් ඇති දමිළ දුක් ගීතයක් මා එක්තරා රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශනය වනු දැක ඇත. නමුත් ඒ ගීතයේ වචන මට මතක නැත. ඒ බැව් තවදුරටත් සොයා බලන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  4 ปีที่แล้ว

      ඔව් , හොයල බලන්නම්.. සමහර ගීත තියෙනවා විදෙස් ගීත වල තනු අනුසාරයෙන් කළ ඒවා.. ඒ ගීත මුල් ගීතයම නොවුණත් තනුව බොහෝ විට සමාන බවක් හැඟෙනවා..සමහර කොටස් පමණක් සමාන ඒවත් තියෙනවා.. මේක හොයල බලමු..බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම වටිනවා....

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 4 ปีที่แล้ว +1

      @@yugayugarendiyugagee-3352 U r most welcome!!!

    • @pradeepchandrasekara4601
      @pradeepchandrasekara4601 ปีที่แล้ว +2

      තනුව මොකක් වුනත් ලතා-ධර්මදාස ගායනය ස්වතන්තුයි

  • @heshanhettiarachchi1322
    @heshanhettiarachchi1322 5 ปีที่แล้ว +1

    චන්ද්‍රා ද සිල්වා වීරසිංහ මහත්මිය ගයන "චන්ද්‍රා වාගේ මෙ රෑ නීලඹරේහි(සංජීවනී)" ගීතයේ මුල් පටිගත කිරීම ලබා දෙන්න.

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  5 ปีที่แล้ว

      දැනට මා සතුව නම් නැහැ.. ඒක යුග ගීයක් නොවන නිසා මෙතන පළ කරන්න නම් බැරිවෙයි..

  • @gee8449
    @gee8449 7 ปีที่แล้ว +1

    චංචල රේඛා චිත්‍රපටියේ orginal සිංදු ටික දාන්න.අපේ ඉස්කෝලේ ලමයින්ට අහන්න් දාන්න ඕනේ.චැනල් වල තියෙන්නේ අලුතින් edit කරපුවා

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  7 ปีที่แล้ว +1

      ඒ චිත්‍රපටියේ යුග ගීත දෙකක් තියෙනවා... ඉදිරියේදී පළ කරන්නම්..

    • @gee8449
      @gee8449 7 ปีที่แล้ว +2

      ඔබට බොහොම ස්තුතියි.ළමයින්ගේ රසාස්වාදය වැඩි කරන්න කරන උපකාරයට
      හස කැලුම් උදාවෙවා එදා සේ.මී අඹ අත්තේ.කීන දම් මිටක්.

    • @seabreeze3415
      @seabreeze3415 5 ปีที่แล้ว

      @@gee8449 හස කැලුම් උදා වේවා එදා සේ..මී අඹ අත්තේ.කීන දම් මිටක්..මේවා සදාහරිත සදා නොමියෙන ගී..ඒ ගැන මතක් කලාට ඔබට බොහොම ස්තුතියි ගීත් මහත්මා..අවර ගනයේ රසවින්දනය වෙනුවට මෙවන් ශ්‍රේෂ්ඨ නිර්මාණ ළමුන්ට හුරු කරන්න..

    • @sathissooriyapperuma5527
      @sathissooriyapperuma5527 5 ปีที่แล้ว

      නැසීගිය එච්.ආර්.ජයරත්න මහතා හැත්තෑව දශකයේදී ගායනාකල "සරත්සමෙී මදක් පිපුණු දෙළුම් කුසුම් කැකුළ ඔබයි අනාර්කලී අනාර්කලී" ,සම්භාව්‍ය මියුරු ගීතය මෙම වැඩ සටහනට එකතු කරන්නකෝ.

  • @lakshmanseneviratne5210
    @lakshmanseneviratne5210 ปีที่แล้ว +1

    සොඳුරු යුවල පටයේ ⁣මල්ලිකාකහවිට ගයන සොඳුරු ජිවන නිලාකාසේ දිලෙන දිනපති මැකිගියා ගිතය අවු 20 කින්වත් ඇසුනේ නැ ගුවන්විදුලියේ එමගිය අතරමග නැවත්වුවා තැටිය දුර්වල විඇතිබව දැනගන්න ලැබුනා

    • @yugayugarendiyugagee-3352
      @yugayugarendiyugagee-3352  ปีที่แล้ว +1

      ගීතය සොයාගන්න උත්සාහ කරලා බලන්නම්.

  • @ranjaniranjani960
    @ranjaniranjani960 3 ปีที่แล้ว

    Mu