When things were at their very worst: 2 Suns, Cross in the sky, 2 comets will collide = don`t be afraid - repent, accept Lord`s Hand of Mercy. Scientists will say it was a global illusion. Beware - Jesus will never walk in flesh again. After WW3 - rise of the “ man of peace“ from the East = Antichrist - the most powerful, popular, charismatic and influential leader of all time. Many miracles will be attributed to him. He will imitate Jesus in every conceivable way. Don`t trust „pope“ Francis = the False Prophet - will seem to rise from the dead - will unite all Christian Churches and all Religions as one. One World Religion = the seat of the Antichrist. Benedict XVI is the last true pope - will be accused of a crime of which he is totally innocent. "Arab uprising will spark global unrest - Italy will trigger fall out" "Many events, including ecological upheavals, wars, the schism in My Church on Earth, the dictatorships in each of your nations - bound as one, at its very core - will all take place at the same time." The Book of Truth.
Dakke na seemwk ub magem ruwak💔... Kella pasu thawenw wenn brid... Kellata wena relationship ekk thibila ek kolla danagena kollama thamange relationship ek nathara krpu ekk gana nemeid kiynne meke rap eken
Best 🔥🖤
මොරා..♥️
කෝ ඔයාගෙන් හිට් වෙන සින්දුවක් 🤧
Mora 😘😘😘
Mora🤘🔥
Thank You Moraaaa!!
Thank you so much mora♥️♥️
ඇහැළිය මල මම මද සුළඟට වුව සැලෙනා..
නුඹ සැඩ සුළඟකි මග එන බව දැන සිටියා💔🌼
😔🌈
Superb ❤🤟
සුපිරියක් අක්කි
Goodak lasanai akke song eka ජයවේවා
Akkage song ekak lagata wela.live ahanna one 😍😍😍😍
Next level producer 💥 Chamath Sangeeth 🔥🔥🔥 welldone team "ඇහැලියා මල" 👏👏
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤olis90
ARX 🔥🔥
Thank You machoo!!!! #MuchLove
😍😍😍😍
😠👊😠 මූටනේ යොහානි ගැන පුකේ අමාරුවක් තියෙන්නේ කුහකයා 😠👊😠
Keep up the good work 🔥
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧ns8u8
Legends ☺️🙌🖤
සිහිනයකි ඔබ cover song 💓
th-cam.com/video/THgEx3EBkdg/w-d-xo.html
යාලුවෝ අහලා බලලා හොදයිද කියන්න 💓😊
legend centigradz
Love From India 🇮🇳
💚
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤iosd987
♥️🙏🏻
🙈 ඔන්න පටන් ගත්තා 🤘 next indian hit ❤️
♥️🇮🇳🇱🇰
Chamath sangeeth music 😍🔥🇱🇰
Samith aiye ko oyage song 🎶 one ☝️
❤️❤️
❤️
අයියාහ්
Ammo ko ane oyage sindu 🤔
Beat එක 🙉 Music 🔥
Thank You Ramaaa
නටමුද ? ❤🙄
Thank you so much ramod🥺♥️
@@dilkiu 😍
නැටීමක් තමයි තියෙන්නේ😂❤️
මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන.. හිතලා..
හිරි පොද වැහි ඇති හවසක නිහඩව හැඩුවා ...
ඇහැලිය මල මම මද සුලගට වුව.. සැලෙනා..
නුඹ සැඩ සුලගකි මග එන බව දැන ... සිටියා ...
හද හඩනා... පැය ගෙවුනා..
රතු නෙතු රෑ... මැද දැවුනා..
රැය නොනිදා.. නිදි වැරුවා ..
ඉකි බිදුනා .....
නිහඩ උනා රෑ නුඹ අමතා ..
නුඹගේ මුවේ හැටි තරහා
නෙතු තෙමුනා හඩ ඇසිලා
හිත රිදුනා ..
හොයනව හීනෙක මාව
මුමුනන ගීතෙක රාව
කෙලෙසද අපි අපෙ පෙලා
අද හමුනොවී දෙතැනක හොයනවා කාව
දුක දැක සතුටේ හිදින්නම්
මතකය තුරුලෙ ලෙදන්නම්
ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම්
මං ආයෙත් හොයයි නුඹ ඇහැරුනාම
ආලෙට තිව්වා තිතක්,
කඩන්න බෑ මට තවත් හිතක්,
ඇහැලියා මං ඈතට යන්නම්
දෙන්න බෑ කදුලක් නුදුන් නිසා,
කන්නකි නුඹ මං වෙන්නං කොවාලන්
ප්‍රේමේ නම් නෙවෙ දන් දෙන්නම් හිසක්
රෝස තුඩක් වගේ
තියුනු බවින් හෙබි
ආදරේ කියන්නේ අමුතු විසක්
රාගි දෙනෙත්
නිල්වන් කොපුල් මතින් හිනැහුනු
නුඹ හත් පෙති මලක් ය අද තමා සිහිවුනේ
මගේ අතින් ගිලිහුනු
දෑසින් රූරා වැටෙන්නෙ කදුලක්
ආලෙට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක්ක දවසක
පෙම්කල කතරක මා මොහයකින් පෙලුනු
හද හඩනා පැය ගෙවුනා ..
රතු නෙතු රෑ මැද දැවුනා ....
රැය නොනිදා නිදි වැරුවා ..
ඉකි බිදුනා ...
නිහඩ උනා රෑ නුඹ අමතා...
නුඹගේ මුවේ හැටි තරහා ..
නෙතු තෙමුනා හඩ ඇසිලා ..
හිත රිදුනා ..
දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී
සියපතක් වගේ තව හිතක් ලගදී හිදී වැතිරී
වතාවක් වතාවක් වත් ආය මං නාවත්
දැන් කාලේ ගෙවුනේ මදුවිතිනි
අවසරයි තිතක් තියන් යන්න මතු
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරි
ආලේ සිදිනි
සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්
දැක්කේ නෑ සීමාවක් උඹ වගෙම රුවක්
මං ආයේ පාරක් මට කියන්නේ කුමක්
දැන් මන්දන්නේ නුඹෙන් තොරවූ ලොවක්
හීන එක්ක මියයන
දවසක් නෑ යලි එන
ඉකි බිදි නැසුනත්
දෛවය සරදමක් නිසා
අවසන් ඇමතුමයි මම ඔබ අමතන
ලං වෙන්න ලං වෙන්න මං දැක්කේ
වෙනත් දුර හීන,
අපි අපෙ ලෝකෙ හොයන් ආ මග
නැවතීය,
අපේ පටුනෙන් ඇරබී
පිටුවෙන් පිටුව
සායම් බිදු විසිරීය,
අපි අප කෙරේ තිබූ ආලේ මෙසේ
නිමවීය
නොදැනීම,
මගේ තරමට
නුඹේ ලග නැති පෙම ගැන... හිතලා ..
හිරි පොද වැහි ඇති හවසක නිහඩව හැඩුවා ...
ඇහැලිය මල මම මද සුලගට වුව.. සැලෙනා ...
නුඹ සැඩ සුලගකි මද එන බව දැන.. සිටියා..
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤ghd87
Love from Kerala🇳🇪🇳🇪🇳🇪
A Briliant Song❤️❤️❤️
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃][a;sz-=
💗
😌
කේරලෙන් පොඩ්ඩකුත් ගෙනල්ල දෙන්න බැරිද 🤣🤣🤣🤣🤣🤣🤣
@@nadunadithya4656 oi oi 🤣💔 math ahanna haduwe 😂💔
දිල්කි අක්කා මේකට සෙට් වෙච්ච එකට පට්ට සතුටුයි. ලිය ලියා වගේ මේකත් උඩටම උස්සමු ❤💖✨️✌️💪😎 love u Uzi brother and Dilki Akka💖
හිතට දැනෙන ලස්සන වෙනසක්.! 😌 ජය වේවා....! #ChamathSangeeth #DilkiUresha #UziSenadeera #PasinduKaushalya 💪🏽
#satheeshan
Dilki එක්ක song එකක් ක්‍රන්නකො🥺
elama
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤pos-00-[
@@highbond6456 ou gammak wei
❤❤
ලස්සනයි දිල්කි නංගි...ඉස්කෝලෙ කාලෙදි අපිත් එක්ක එකට සමස්ත ලංකා තරගවලට සිංදු කියපු කෙල්ල නේද මේ කියල දැනෙනකොට ආඩම්බරයි...ජය වේවා බුදුසරණයි ..!!
ලස්සනයි ගොඩක්❤❤❤
Apith ekk ek bath kawa ubat kawwe nadda😂
uzi ඉන්නවා කියන්නෙ සුපිරියක් තමා.
පට්ට song එක
ආදරෙයි
Wow 🥰🥰🥰🥰 GUYS COME HERE TO SEE CUTE YOHANI AKKI'S SHORTS
dilki & Uzi ❤️🔥දැන් රැප් එක්ක සින්දු පිස්සුවක්😍 1M එනවා ඉතිම් ශුවර් 👌
සුපිරිම Track එකක්. අනිවා trending යනවා.. 1 million views ගේමක්ම නැහැ.. ❤️🇱🇰
හැමෝම කියනව යොහානි කරපු හැටි, ඒත් කවුරුත් කියන්නෙ නෑ Uzi Senadira කරපු හැටි. Uzi තමයි හොදටම කරේ ❤️
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤][]a-=
ඔව් ඇත්තටම 🤗🤗🤗
අන්නේකයි සසී තමා හොදටම කරේ ❤️ welldone uzi
Eka thama ❣️✌️
😎😎❤️
මේක අමුතු විසක් ඇබ්බැහි වෙන සුළු😍❤
Dilki Akki, Uzi mge ekh, Chamath Aiya Good Job😘❤
*Dilki යි Uzi යි කියන්නේ ගින්නක් තමා...💥♥️*
*Next level 🥳🎉️🤝*
අහා ගොතයාඅ
Aniwa
Dilki × Uzi පිස්සුවක්😍❤️🔥
Chamath අයියා Super ❤️🔥
රිලීස් කරපු දවසේ ඉදන් සිංදුව මුමුණ මුමුණ දවසට දහපාරක් විතර අහනවා 🎧🎶🎧
දිල්කී කියන්නෙ බැරැන්ඩ් එකක් ❤️
😍🔥🔥
පලයන් හුත්තො බොරු නොකියා 😂
@@tektok6630 අනුන්ගේ කමෙන්ට් අස්සේ පකටද ආවේ උඔ හුත්තෝ.
ඒක වෙනම එකක්.. ජයවේවා සෙට් එකටම😘😘
Thank you so much Aiya♥️🙏🏻
කවුරුත් කතා කරන්නෙ නැ මියුසික් කරපු චමත් ගැන එයා තමා හොඳටම කලේ 😏🤘🤘
Aniwa
th-cam.com/video/ScZO0U0YAHc/w-d-xo.html
වෙනසක් එක්ක වෙනම තැනකට හැමදාම ඔයා ගෙනියනවා නංගි... Next Level 😍❤️
" අදරේ කියන්නේ අමුතු විසක් "
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤psa-0a[';
th-cam.com/video/ScZO0U0YAHc/w-d-xo.html
Hmmm ow neda 😊❤️
ලිය ලියා song eken පස්සේ. තවත් සුපිරි යක් dilki voice 😍
uzi ❤ගැම්මක් තමා💪
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤]=[s][s
Uzi Senadeera & Dilki Uresha Beautiful Song , Chamath Best Music 🔥
දිල්කී අක්කා + ස්මෝකී + uzi = සිංදුවක් අහාන්න ආසයී ❤️😎
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤][a[=a=]
Aniwa ❤️
මාත් ආසයි 🥺❤
@@highbond6456 ❤️😻
Shan puthahth
නියමයි Uzi මල්ලි 🥵♥️ Heart Touch දිල්කි අක්කා 🥺😘 Music නම් 🤤 නියමයි චමත් අයියා
ඒ voice එකහ් මාරයි අක්කෝ❤️🎶
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤l;s[=-0
අහම්බෙන් දැක්කේ සින්දුව ..
අහලා බැලුවා ....
ඇත්තටම ෂොක් උනා පට්ටයි ❤️❤️❤️
Awesome 👌 නියමයි 🤘
Aiya
❤
Eka Wenama Athal ekak Chamath Ayyah❤️✌🏻🎧
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤g67d
රැප් එකක් නැති සින්දුවක් වැඩක් නෑ කියන තැනට අද රැප් ඇවිල්ලා තියෙනවා 💙
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤nomsd098
සිරාවටම ❤️🥺
🤣🤣🤣
Spotify & iTunes ඉක්මනටම දෙනවා.. #StayTune
lyricsuth danna chamath ayye comment wala
Ikmanata ona 😊♥️
Lyrics දෙන්නකෝ ❤️
Ikmnt dennoo denuth spotify ake hoyala awe 🥺✨️
Wow 🥰🥰🥰🥰 GUYS COME HERE TO SEE CUTE YOHANI AKKI'S SHORTS
කවුරුත් කතා කලේ නෑ chamath ayya ගැන එයා තමා අමාරුම වැඩේ කලේ 🤭✌️ Dilki akka ගේ voice එක නම් 😍
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤posdf98
Im from france.i cannot understand this language but flows are 🔥
This is Sinhala Language (Sri Lanka )
@@slactresses6684 i know😂sri lanka is nice country but i cannot understand sinhala
@@dewonfernandez8486 it's ok🤗🤗🤗
@@dewonfernandez8486 it's okay man
Bonjour !
ලංකාවේ music උඩට එනවා. ගොඩක් සතුටුයි.
track එක පට්ට 😍 , Congratulations C music 😍❤️🌿🎵▶️
Wow 🥰🥰🥰🥰 GUYS COME HERE TO SEE CUTE YOHANI AKKI'S SHORTS
ඒක නම් මාරයි....🤗අක්ක ඔයාගෙ හඬ රිදී සීනුවක් වගේ මට ඇහෙන්නෙ.සුපිරියි.❤good luck🤝
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤p[sdf09
ලංකාවේ rap කලාව ආයෙත් උඩටම එන කාලයක් ඇවිත් 🥺❤️✨️
ඔවු අනේ
🤤❤
th-cam.com/video/ScZO0U0YAHc/w-d-xo.html
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃uhs78y
මල් රැප් ද?😂
Woow... 🔥🔥🔥🔥 C Music ❤❤
අනේ ඒ වචන ටික කොහෙදෝ අරගෙන යනවා😔😔
දිල්කි අක්කා ආදරෙයි.... 🌻
ඇහැලිය මල🌸
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤a'-=s
චමත් සංගීත් ❤️ ඔයා Music කරන එකක් එනකන් බලන් ඉන්නේ. දිල්කි අක්කගේ Voice එක 👌
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤9iu87y
Thank You
❤️❤️ පට්ට
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤iolksa-0
When things were at their very worst:
2 Suns, Cross in the sky, 2 comets will collide = don`t be afraid - repent, accept Lord`s Hand of Mercy.
Scientists will say it was a global illusion.
Beware - Jesus will never walk in flesh again.
After WW3 - rise of the “ man of peace“ from the East = Antichrist - the most powerful, popular, charismatic and influential leader of all time. Many miracles will be attributed to him. He will imitate Jesus in every conceivable way.
Don`t trust „pope“ Francis = the False Prophet
- will seem to rise from the dead
- will unite all Christian Churches and all Religions as one.
One World Religion = the seat of the Antichrist.
Benedict XVI is the last true pope - will be accused of a crime of which he is totally innocent.
"Arab uprising will spark global unrest - Italy will trigger fall out"
"Many events, including ecological upheavals, wars, the schism in My Church on Earth, the dictatorships in each of your nations - bound as one, at its very core - will all take place at the same time."
The Book of Truth.
th-cam.com/video/ScZO0U0YAHc/w-d-xo.html
දිල්කි අක්කගෙ කටහඩ හරියට භාවනාවක් වගෙ❤️
✘ලංකාවේ රැප් කලාව දැං හොඳ තැනකට යන්න ළඟයි.. ට්‍රැක් එක පිස්සුවක්..
ජයබෝ, ආදරෙයි යුසී😁🎤
Uzi | Dilki | Chamath 🔥🇱🇰
ඔන්න මම තමයි ඉසේල්ලාම බැලුවේ 1m වෙන්න කියලා සුබ පතනවා මගේ බොක්ක💖👋
5 bilion
@@Dinisuru.
රැප් කියන්නෙ ආගමක් නම් මන් ඒක අදහන බැතිමතෙක්😍♥ දිල්කි අක්කගේ කටහඬ බාවනාවක්🥺♥️🎧
ඇයි මන්
🤭😊
❤️😳beat eka ❤️
චමත් සංගීත් අයියගේ music , දිල්කි අක්කිගේ voice එක මාරම ගැලපීමක්......... all the best for everyone ....... great work and good luck........❤️🎀👍
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃mazpoa
ලිය ලියා සිංදුව වගේම ගැම්මක් තමා💛💛❤❤
ඒක ඇත්ත ❤
රැප් වෙනම කලාවක් .....
සුබ පැතුම් මගෙනුත්...♥️🔥🔥
එල වැලලෙන මල් සින්දු වලට තිත තියන්න කාලෙ හරි 😍😍😍😍
මේකත් මලක් තමා.. හැබැයි පොඩ්ඩක් වෙනස්..
ඒක ආතල් dilki , Uzi, Chama ජයවේවා සෙට් එකටම
බලන්න කලින්ම කියනවා...dilki අක්කා කියනවනම් මේක අනිවා trending වෙනවමයි ...good luck ❤️🩹
Dilki uresh පිස්සුවක් තමා congratulations 🥰😍
"හද හඩනා පැය ගෙවුණා..... "e kella ftta ❤️😙😙✌️
______Next hit 😎😍
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤][a\'a/.
🥰🤘
Shanu sir 😍
කෙනු Cer 🙂❤️🔥
Shenu cer
ශෙනු සර් ඔයා
th-cam.com/video/ScZO0U0YAHc/w-d-xo.html
wooooow නියමායි ඒකනම් සුපිරියටම දීලා තියනවා රැප් එකත් නියමයි ජය වේවා❤️❤️❤️🌹💕🔥🔥🔥🔥
අලුත් සුසංයෝගයක් ජයවේවා චමත් අයියේ Music සුපිරී ❤️
අම්මෝ uzi ඔයානම් අධිමාත්‍රාවක් 😍❤💪
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤5farr7
අාදරේ කියන්නෙ අමුතු විසක්.
ගැම්මක් තමයි අා පට්ට.😊😉😜🖤
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤oisad90
ගැම්මක් brdh දැනටමත් trending වගේ තමා..❤️ congratulations uzi & dilki ..🤘
Uzi අයියා අපිගෙවන ජිවිතෙට වඩා ගැම්මක් අල්ලමු 🙄❤️❤️❤️
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤]asd-
ඒකහ් 💛😗♥️
Marai❤
Moniyo ❤️❤️
Uzi අයියා ගැම්මක් ආදරෙයි❤🍁
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤t67as
Are u chinthaka gunawardana
@@harri3193 Ou චින්තක ගුණවර්ධන තමා කවුද?😕
Available On iTunes & Spotify
iTunes - music.apple.com/us/album/ahaliya-mala/1592708841?i=1592708842
Spotify - open.spotify.com/album/3IIfik7a1tVv1hyKM9N0Am?si=uJy3XNrmQ3aedkdUOhuCSQ
Spotify නැනේ
I tune vitharad🤕
Sinduwa dannada c copy danna sttrack karanna epa ruupa tv channel ekan
Spotify nadda
Spotify nadd
Uzi thama hodatama kale❤️🔥❤️🔥❤️🔥.adarei bokka
"හද හඩනා පැය ගෙවුනා" supiri සින්දුව.❤️❤️👍😍
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃1
ඇත්තටම හොද ගායනයක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤ois98x
Hmm
😎💖
💖
Smokio 👑 මෙකට ගැවුනානම් තවත් 💪
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃][a.z=-
දිල්කි sing කරද්දි song එකේ තියෙන feelings එයාගෙ මූනෙත් ඒ විදිහටම තියෙනවා.🥰🥰🥰 ඔයා නම් ඇත්තටම පට්ටම Brand එකක්...🤟🏻💥❤️
එක නම් භාවනාවක්🧘.well done team❤️
ඒ beat එක+voice=අමෘර්තයක්..❣️❣️❣️😍
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤s54rd
මේකත් trending තමා. . . ❤
Dilki නියමයි. . ඒ voice එක 😍😍
Rap එකත් මරු 👍👌❤
බොක්කෙටම වැදෙන song එකක් ❤😊
කලින් ඒවා වගේම ඒකත් fav list එකේ තමා 😍❤👏
දිල්කි ගෙ voice එක superb... ඒකට UZi set උනා කියන්නේ පහරක් තමයි ඉතින් 🔥🔥🔥
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤/'][
සුපිරියක් 😍❤️
REALLY BEAUTIFUL VOICE IN SRILANKAN MUSIC INDUSTRIE...
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤A;S][-=
C music එකෙ හැම වීඩියෝ එකක්ම 1M+ විව්ස් තියෙනවා ඉතින් මේකටත් කුමන කතාද ❤️❤️
Wow 🥰🥰🥰🥰 GUYS COME HERE TO SEE CUTE YOHANI AKKI'S SHORTS
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤posd9
Smokio තමා එතනත් හොඳටම කරේ ✨✌️
ලිය ලියා වගේම හදවතේ පතුලටම වදින තවත් අපූරූ ගීතයක්. ඒ වගේම මේකේ රැප් එකත් අර්ථය ගැන සෑහෙන්න හොඳට හිතලා ලියපු එකක්.
මොකක්ද මේ පද වල අරුත?
ඇයි මේ දෙන්නම මඟ හැරුණු ආදරේ ගැන කියන්නේ?
"මගෙ තරමට නුඹ ලඟ නැති පෙම ගැන හිතලා..
හිරි පොද වැහි ඇති හවසක නිහඬව හැඬුවා..
ඇහැළිය මල මම මද සුළඟට වුව සැලෙනා..
නුඹ සැර සුළඟකි මඟ එනබව දැන සිටියා.."
ඇය මුලින්ම කියනවා මේ ආදර කතාව ක්‍රම ක්‍රමයෙන් බිඳුණු හැටි.
මම ආදරේ කරපු තරම් ඔයා මට ආදරේ නෑ කියලා මට දැනුණා. ඉතින් මම හැඬුවා.
වැස්සේ අඬනකොට කාටවත් ඒ කඳුළු පේන්නේ නෑ නේ. ඉතින් ඇය අඬන්නේ හිරිපොද වැහි වැටෙන හවසක.
ඇය ඇහැළිය මලක්. ඇයි ඇහැළිය මලක්? පොඩි හුළඟක් ආවත් ඇහැළිය මලේ පෙති ගැලවිලා බිමට වැටෙනවා. ඒත් ඔහු සැර සුළඟක් වෙලා එයි කියලා ඇයට තේරුණා. එතකොට ඒ මල විනාශ වෙලාම යනවා.
"හද හඬනා පෑ ගෙවුණා..
රතු නෙතු රෑ මැද දැවුණා..
රැය නොනිදා නිදි වැරුවා..
ඉකි බිඳුණා..."
ඇය ඒ ඔහුගේ වෙනස නිසා නිතරම හැඬුවා. මහ රෑටත් ඇස් රතු කරගෙන ඇඬුවා. නිදි නැති රෑ ගෙව්වා.
"නිහඬ වුණා රෑ නුඹ අමතා..
නුඹ කිම මේ හැටි තරහා..
නෙතු තෙමුණා හඬ ඇසිලා..
හිත රිදුණා... "
ඉතින් එක දවසක රෑ ඇය ඔහු අමතනකොට ඔහු ගොඩක් තරහින් කතා කරනවා. ඇයට හිතාගන්න බෑ ඔහුගේ මේ වෙනසට හේතුව.
ඔන්න දැන් ඔහු ඒ වෙනසට හේතුව පැහැදිලි කරනවා....
"හොයනවා හීනෙක මාව.. මුමුණන ගීතෙක රාව..
කෙලෙසද අපි අපෙ වෙලා අද හමුනොවි දෙතැනක හොයනවා කාව
දුක දැක සතුටේ හිඳින්නම්..මතකය තුරුලේ නිදන්නම්..
ආලේ නිද්‍රාවක් නම් හීන දකින්නම් මං ආයෙත් හොයයි නුඹ ඇහැරුණාම
ආලෙට තිව්ව තිතක්.. කඩන්න බෑ මට තවත් හිතක්..
ඇහැළියා මං ඈතට යන්නම් දෙන්න බෑ කඳුළක් නුදුන් නිසා
කන්නගි නුඹ මං වෙන්නම් කොවාලන්
ප්‍රේමේ නම් නෙවේ දන් දෙන්නම් විසක්
රෝස තුඩක් වගෙ තියුණු බවින් හෙබි ආදරේ කියන්නේ අමුතු විසක්"
ඔහු තවත් කාන්තාවක් ආස්‍රය කරන ගමන් තමයි ඇය එක්ක ආලයෙන් වෙලිලා තියෙන්නේ. කන්නගී, ඒ කියන්නේ පත්තිනි වගේ ඇය ඔහු වෙනුවෙන්ම පේවිලා හිටියට ඔහු කෝවලන් වගේ වෙනත් ගැහැණු කෙනෙක් ඇසුරු කරා. ඔහු පාපොච්චාරණයක් කරනවා. ඔහුට ඇය වෙනුවෙන් දෙන්න ප්‍රේමයක් ඉතිරි වෙලා නැහැ. ඔහුට දෙන්න ඉතුරු වෙලා තියෙන්නේ විසක් විතරයි. ඉතින් ඔහු දකිනවා ආදරේ කියන්නෙම රෝස තුඩක් වගේ තියුණු විස සහිත දෙයක් කියලා..
(ඉතිරිය යට 👇)
"රාගි දෙනෙත් නිල් වන් කොපුල් මතින් හිනැහුනු
නුඹ හත්පෙති මලක් ය අද තමයි සිහිවුණේ මගේ අතින් ගිලිහුණු
දෑසින් රූරා වැටෙන්නේ කඳුළක්
ආලෙට කොහෙන්ද තව පතුලක්
දිය පොද දැක දවසක පෙම් කළෙ කතරට මා මෝහයකින් පෙළුණු"
ඒත් ඔහුට ඇයගේ ආදරය මඟ හැරුණු එක ගැන සෑහෙන්න පසු තැවීමක් තියෙනවා. ඇය ඔහුට ගොඩක් වටින කෙනෙක්. කොච්චර වටිනවද කියනවා නම් ඔහු කියනවා ඇය හත් පෙති මලක් කියලා. 'හත් පෙති මල' කියන රුසියානු ළමා කතාවේ ඒ මලෙන් අපිට කැමති දෙයක් ඉෂ්ඨ කරගන්න පුළුවන්. ඉතින් ඔහු ඇයව දකින්නේ ඒ තරම් වටින කෙනෙක් විදියට. හැබැයි ඔහුගේ අතින් ඇය ගිලිහිලා. දැන් ඔහුගේ ඇසෙනුත් ඒ නිසා කඳුළක් වැටෙනවා. ඔහුගේ හිතේ මෝහයක් නිසා තමයි ඔහු කාන්තාරෙකට ප්‍රේම කරන්න පෙළඹුණේ කියලා ඔහු පාපොච්චාරණය කරනවා.
"දෙනෙත් මත ආලෝකයක්ව පැතිරී
සියපතක් වගේ තව හිතක් ළඟදි හිඳි වැතිරී..
වතාවක් වතාවක් ආයෙත් මං නාවත් දැන් කාලේ ගෙව්වේ මධු දුකිනි.."
ඔහු තවදුරටත් ඔහුගේ වැරැද්ද පාපොච්චාරණය කරනවා. ඔහු ඇයව මඟ හැරලා ගිය එක ගැන දුක පවරලා තියෙන්නේ මධු බඳුනට.
"අවසරයි තිතක් තියන් යන්න සමු..
අදින් කිසිත් නෑ අපේ දැන් ඉතිරී.. ආලේ සිඳිණී...
සම්මතයක් වුවත් අසම්මතයක් වුවත්
දැක්කේ නෑ සීමාවක් නුඹ වගෙම රුවක්
මං ආයෙත් පාරක් හිඳ කියන්නේ කුමක්
දැන් පතන්නේ නුඹෙන් මං තොර වූ ලොවක්
හීනයක මිය යන්න
දවසක් නෑ යළි එන්න
ඉකි බිඳුම් ඇසුණත් දෛවයේ සරදමක් නිසා අවසන් ඇමතුම මම ඔබ අමතන්න"
ඔහු කියනවා ඇයට, දැන් මම ආයෙත් ඔයා ළඟ නැවතිලා වැඩක් නැහැ. මම ප්‍රාර්ථනා කරන්නේ නුඹට මගෙන් තොර ලෝකයක් තියෙන්න කියලා. මට ඇහෙනවා ඔයා ඉකි බිඳින හඬ ඇහෙනවා. ඒත් දෛවයේ සරදමක් නිසා අපිට වෙන් වෙන්න වෙලා. මේක තමයි මගේ අන්තිම ඇමතුම.
"ලැබෙන්න ලැබෙන්න මං දැක්කේ වෙනත් දුර හීන
අපි අපේ ලෝකේ හොයන් ආ මඟ නැවතීම
අපි පටුනෙන් ඇරඹි පිටුව පිටුව සායම් බිඳු විසිවීය
අපි අපි කෙරේ තිබු ආලේ මෙසේ නිමවීය.. නොදැනීම.."
කොච්චර ඔයාගේ ආදරේ ලැබුණත් මම දැක්කේ වෙන වෙන හීන. ඒ නිසා අද අපේ ලෝකේ නැවතුණා. ඔහු එහෙම කියනවා. පටුනේ ඉඳන් පටන් අරගත්ත ලස්සන ආදර කතාවක පිටු පුරා සායම් බිඳු විසිවුණා. ඒ කියන්නේ ඒ ආදර කතාව තව දුරටත් ලියන්න බැහැ.
අපේ ආදර කතාව ඒ විදියට තමයි අවසන් වුණේ කියලා ඔහු කියනවා.
මේ ගීතයට ලිය ලියා ගීතය වගේම අර ශෝකී රැව් දෙන දිල්කිගෙ හඬ මාර ලස්සනක් එකතු කරලා තියෙනවා. ස්මෝකියෝට නොදෙවෙනි Uziගේ ඒ රැප් එකත් හරිම අර්ථාන්විතයි වගේම දැනෙන විදියට ගායනා කරලා තියෙනවා.
චමත්ගේ සංගීතය, ඒ beat එක මාරම ලස්සනයි. ලස්සන drops ටිකක් එකතු කරලා තියෙනවා.
වීඩියෝ එක ගැන විශේෂ දෙයක් කියන්න ඕනි. කැමරා කෝණ හරිම ලස්සනයි. ඒ location එක, ඒ angles මාරම ලස්සනයි. ඒ වගේම Color Grading එකත් මාරම ලස්සනයි.
ඉක්මනින්ම 1 million ගහන නිර්මාණයක් වෙයි.
ජය වේවා..!!!
~ රන්දුනු යසරංග ~
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤ios89
Dakke na seemwk ub magem ruwak💔... Kella pasu thawenw wenn brid... Kellata wena relationship ekk thibila ek kolla danagena kollama thamange relationship ek nathara krpu ekk gana nemeid kiynne meke rap eken
යශෝ අක්කගෙ වචන නම් අහන්න දෙයක් නෑ 🥺❤
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃ygsan8
Chamath sangeeth ge, dilkige asama sindhuwa❤
Uzi oyage solo thamai supirima brother❤❤
Faded sinhala Mashup මේක නම් පිසසුවක් 😍🎼🎧 th-cam.com/video/5ZoijtkMdVw/w-d-xo.html 🤩[
Dilki අක්ක ඉන්නව කියන්නෙ ඉතින් සුපිරිම තමයි ❤😍
ලන්කාවේ සුපිරිම රැප් එක කියලා අඩම්බරෙන් කියනො මන් uzi patta ft dilk akkiyio
සිංදු කියන්න බෑ ඒත් දිල්කි අක්කා එක්ක සිංදුවක් කරන්න පට්ට ආසයී 🥺❤️
Niz song!Good luck😁💐
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤a;'s=
Next level ✌️❤️
ඒක සුපිරියක් 🥺❤️
උඩටම 🇱🇰 #beat 🔥
💜💜💜 පපුවට වැදෙන්න තියනව සෙනාදිර අයියෙ දිල්කි අක්කෙ මරු😗😗💜
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃🎧🎤[['-=
ඇත්තටම කිව්වොත් ගොඩක් ලස්සනයි. Muzic එක නම් මරු. Uzi × Dilki
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤iosdf98o
Yalu 😁🤙🏻
th-cam.com/video/VGQGVxkIJ1Y/w-d-xo.html
ගොඩක් ලස්සනයි අක්කෙ . ගැම්මක් තමා ඉතින් 🥰🥰
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 😍පිස්සුවක් බන් මෙකනම් 😍🙉enjoy 🍁😃poa,90
ලස්සන වැඩක් ❤️🤗
වචනවල දුක ඒත් සින්දුවේ අමුතුම ගතියක් තියෙනවා.
Congratulations ❤️😍💐
dilki akki I chamath aiya | uzi ඒක නියමයි
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤5r4e
ඒක 𝐍𝐞𝐱𝐭 𝐋𝐞𝐯𝐚𝐥 𝐔𝐙𝐈 💙ආසම ලිස්ට් එකට අද ඉදන් ඇඩ් 💙😁
🎼දූවිලි මාවතේ Alan walker rap Mashup ❤❤ 🤗 th-cam.com/video/QL5X4Vgbp28/w-d-xo.html 🙉enjoy thank me latter 🍁😃🎧🎤au890oi
@@kazzai_Ent 👍😁
Wow wht a song.. what a rap uzi ❤️❤️ new hit ❤️ next level chamath sangeeth 😍
UZI Second නෑ DILKI ට 😏👊
DILKI Second නෑ UZI ට කුපිරියක් තමා 🥰
මරු නේ...💥💫💯
Rap eka smokio kranam ....thwath danenn tibb song ek ❤️anyway lssni song ek😍
සුපිරියක් ❤️❤️💞