Whoever read this, REMEMBER: Life is short. Cut out negativity, forget gossip, say goodbye to people who don´t care. Spend time with people who are always there.❤️
best voice .when I heard your melodious voice ,it raises my curiosity to listen it again and again .To be honest your are stunning and awesome. Best of luck ..
ශශිකගෙන් පස්සෙ මේ වගේ female voice එකක් ඇහුනෙම නෑ.. Best voice and super song.. ❤️❤️❤️
Available on iTunes & Spotify
iTunes - music.apple.com/eg/album/magen-dura-single/1569360261
Spotify - open.spotify.com/album/5awtoJApAi4WuKjacFsVo6?si=ocegD8IvThagYEYdn2QniQ
Woah
Super voice dilki uresha
රත්තරන් කටහඬක් තියෙන්නේ ඔබතුමියට. ලේ වලටම දැනෙන්ඩ කියන්නේ. කියන්ඩ වචන නෑ. තව තව නිර්මාණ ඉදිරියට ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ආදරෙයි. 🙏❤️❤️❤️❤️❤️❤️❤️
කටහඬක් නෙවෙයි ආගමක් අක්කේ 😁❤️
NEXT LEVEL 😲💜️
කෙනෙකුගේ හදවතක් ගලවලා එළියට අරන්, ඒකේ තියෙන වේදනාව වචන වලට පෙරලලා...❤
ඔයාගේ කටහඬ පුදුම තරම් ලස්සනයි..
අධි මාත්‍රා..💙💙
දිල්කි ඒ වැඩෙත් මාරයි ආ , සජී & තුලාර ගානට ලෙසටම ඇක්ට් එක දෙනව ❤️👌
Thank you ❤️
පොඩි පොඩි කොටස් කනට ඇහිල,සින්දුව හැමතැනම හෙව්වා..දිල්කිගේ කටහඩ භාවනාවක් වගේ..♥️🙏
අනිවාර්යයෙන් මැනික
@@harshanisujeewa5851 ♥️♥️
Aniwrenma oya hri👍❤️
sinduva raunda
@@amendavlogs5757 haiii
වචනයක් වචනයක් පාසා ජිවිතේ අතීතේ හැම මොහොතක්ම හැම විනාඩියක්ම මතක් වෙන අය ඇති මේක අහද්දි....❤ නැවතුන ආදර කතා වල අයිති කාරයින්ට කදුලක් ගලන මතක අලුත් කරන🥺.... වැරදි වලට සමාව දී ඉවසා සිටින තවමත් පවතින ආදර කතා වල එක පාර්ශවයක් තමන් ගැනම කනගාටු වෙන මිනිත්තු කිහිපයකි....💜️🌼
_අහින්සා_
ඔව්..එකගයි
Exactly
Ou nanga
@@susanthabandara4407 💜️
@@shanihettiarachchi7070 💜️
I don't understand this language, though I listen it. Very nice voice.
which language amazing voice 😍
Where are the from bro
Assam INDIA
@@j.jthompson6136 Assam, India
It's sinhala song... Srilankan Song
මේ සින්දුව දෙපරකට වඩා බලපු අය මේ පැත්තට ❤️👉😁
api baluvoo
Baluwa
අනිවා..ශෂිකා නිසංසලාගෙන් පස්සෙ ජනප්‍රියත්වයෙන් ඉහළටම යන එකම ගායිකාව❤️
Aththatama mn gaikawangen aasama akka 🥰🥰
මාත් එකඟයි ඒකට නම්...❤️❤️❤️❤️❤️❤️
𝘈𝘯𝘪𝘸𝘢 𝘰𝘸💪
kanchana anuradhi
කොච්චර ඉස්සරහට ගියත් වැඩක් නෑ මනුස්ස කමක් නැත්තං 😒💔
ඒ හඩට වශී වෙනව වගේ...ඉබේම ඇස් පියවෙනව...හදවතින්ම රස විදිනව..ගොඩක් ලස්සනයි
ප්‍රඩක්ශන් කොලිටි එක නෙක්ස්ට් ලෙවල්.. ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ තියෙනවා විඩියෝ එක 🤟🤟🤟
මැණික ලස්සනයි ගොඩක් ඔයාගෙ කටහඩ 💖 ලොකු සැනසිමක් දැනෙනවා හිතට.ගොඩක් ගොඩක් ලස්සනයි පන ආදරෙයි බුදු සරණයි! 💖💖💖💙💙💙💙
ලස්සන සිංදුවක්.100 පරක් ඇහුවත් එපා වෙන්නෙ නැහැ. ආදරෙයි නංගී ❤️❤️❤️
යම් කිසි වීඩිඕවක් බලන අතරතුර එහි comments කියවීම පුරැද්දක් වෙලා... 😁😁😁😁
Me matath oya lede tyenooo
Ekne😜
Ane math ehemai.👍👍👍❤️❤️❤️
අනේ මන්ද මාත් එහෙමයි
ලෙඩක් වෙලා 🤣
ලඟින් සිටි කාලයෙත් දැනුණා
දුරක් තිබුණා... 😩
ලස්සනයි,.... ❤️❤️❤️❤️❤️❤️
අපේ පත්තෙත් එන්න👍💖🤗
😖😖😖mathakayan withari ithuru unee 😖😖😖
සින්දුව ගොඩාක් ලස්සනයි අක්කියො🤗 කටහඩ නියමයි 😘 අහන්න අහන්න ආස හිතෙනව . දිල්කි අක්කියට ආදරේ අය කෝ 😍
පැටියෝ 🤗🤗
@@nimethya5651 අක්කි මැණික 🤗🤗🤗
@@rukshni2720 🥰🥰
@@nimethya5651 🙃🙃🙃
හරිම ලස්සන සිංදුවක් වගේම, හදවත් ඇදිලා යන කටහඩක්... අක්කේ... 💓♥️💞♥️💘💝💖💓💓
අනෙ අම්බො ඇති යන්තම් සිංදුව දලා....♥️ congratulations dilki akko 🖤
Good job guys 🔥 Dilki , Chamath, Himansha, Pasindu & whole crew 👌
ARX 🔥
Trending 1 එනවා අනිවා ❤️💕
මගේ ආසම ගායිකාව දිල්කි උරේශා😘 ලස්සනයි song එක අක්කී
මත් 💖💖💖
feeling this song on so many levels, I can't wait to listen to more songs from you. 💓love from Canada
😘😍🤩
Best female singer🥺.....Much love🥺♥️✨
Mageth aniva
Me too 🔥😃
😘
Yeah
Sindu nm ithin dilki akki tmy...adrei mnikh....
ආදරේ මායාවක් නම්
මම එහි චායාවක් ❤️
දුක තේමාවක්නම්
මම එහි එක් වැකියක්❤️
සතුට පොතක් නම්
මම එහි පටුනක්❤️
ජීවිතේ පාඩමක් නම්
මම එහි එක් පිටුවක්🤭
10 සැරේකට වැඩිය බැලුවා ❤❤ කොච්චර බැලුවත් අැති වෙන්නේ නැ
හරිම ලස්සනයි අක්කියෝ තවත් ඉස්සරාහට මේ වගේ ලස්සන සිංදු කරන්න ලැබෙන්න ඹනේ 😘😘
සශිකා අක්කගෙන් පස්සෙ ඔයා තමයි😍
හිත පාරන සින්දුවක්. කටහඩට හිතත් ආපහු සුවපත් උනා වගේ 🤗😘
True♥️
Trending ONE කරමු කියන අය මෙ කොනට💞🙈
වස්ති සතියක් අල්ලගෙන ඉන්නවා අනිවාර්යයෙන් tranding 1 මේවට එන්න බැ 😅😅
අපේ පත්තෙත් එන්න👍💖🤗
දිල්කි අක්කගෙයි ස්මෝකියෝගෙයි තව සින්දුවක් ඕනි කියන අය කෝ❤️❤️😊😊
🙋
Ona
ඔව් 🔥
Me ina dilki akiga sindu onaya😊😊
අක්කි ඔයාගේ සිංදු හරිම ලස්සනයි ❤❤💖💖😍😍
හිත හිරිවැටිලා ගියා. ඒ මතකයන් එක පෙළට මැවිලා පෙනුණා. 😭😥
හරිම ශාප් ක්ලියර් වොයිස් එක. ❤😍 ආයෙ දෙකක් නෑ ලංකාවේ නම්බර් වන් වෙන්න ඕනි. රීප්ලේ කර කරා අහුවා. ජය වේවා. 😍❤
Superb voice dilki akke
Patta lassanai
Kiyanna vachana na
Thava sindu onee
Adarei hamadama 🥰🥰😁😁❣️❣️💝💝
මේ සින්දුවත් trending 1වෙනවා කියන අය කෝ 😍😍
අනිවාර්යයෙන්
අනිවා 😍
👍
Oooo yep
yes👍
ආදරේ කියන්නෙම ඉඩොරයට වහින වැස්සක්..
සමහර ඉරි තැලුන හිත් ඒ වැස්සෙන් පන ගැහුනට..
සමහර ජීවිත ඒ වැස්සටම යට වෙලා නැති වෙලාම ගියා...😞😞😞❤
Yes
Why most girls crossing their legs in sitting
ලස්සන වදන් පෙලක් අක්කි 😉❤
ලස්සනයි අක්කෙ Song eka ගොඩක් කල් බලන් හිටියා ඔයාගෙ අලුත් Song එකක් අහන්න Good Luck අක්කේ....😍❤❤
උමතු කල ඒ සිනාවක්
වශී කල ඒ කතාවන්...
නුබම විතරයි... ❤✊️
මේකනම් පිස්සුවක් වෙලා දැන්.දවසට 10 පාරක් විතර අහනවා....ඒ තරම් දැනෙනවා ......පින්.....🙏💓😘
මේකේ අමුතුම ගතියක් තියෙනවා කියන කට්ටිය 👇👇👇
බාදක කොච්චර ආවත් ජීවිතේ දිනන්න පාර හදාගෙන බාදක බිදගෙන තමන්ගෙ අරමුණ පසු පස හබා යන අදිශ්ඨානය දිල්කි අක්කා ලග හැමදාමත් තියේවි.ඇත්තටම කිව්වොතිම් මමද අක්කව ගොඩක් ෆලෝ කරනවා.ඒ පාර හරි පාර නිසා....
ලස්සනයි...මේ දවස්වල හිතට ගොඩක්ම ලඟ සිංදුවක්..🥺💔
One of favourite ❤️ ✨💯😊 hearts touching voice 💕.... best of luck 🇱🇰.......🇦🇺
හරිම ලස්සනයි.මාර රොමෑන්ටික් කටහඩක්.සින්දුව,වීඩියෝ එක හොදට ගැලපෙනවා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ.සුබ පැතුම්.ආයි මෙහෙම නිර්මාණයක් කරන්න.ආදරෙයි ඔයාට.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
smokio එක්ක තව song එකක් ඕනි 👈👊❤
ow oww😍😍
𝘈𝘯𝘦 𝘰𝘸 ❤
Great one Chamath ayya & dilki and also pasindu kaushalya ♥️💪🏻
Nisala aiyaaa😍
ලගින් සිටි කාලයේ දැනුනා දුරක් තිබුනා 😍😥❤️❤️
Lassanai,akki mn godak adarei,e vagema oya harima simple girl kenek,i love you.🤗🤗🤗🤗🤗
ලස්සනයි අක්කියේ සින්දුව...❤️😘හඩනම් මාරම ලස්සනයි අක්කියේ ඔයාගේ..❤️❤️ආදරෙයි😘😘😘😘😘💖❤️😘💖💖
Best Female Voice Ever.. Much Love❤😘
බලන්න කලින්ම, like කරා මැණික... ආදරෙයි ඈ...❤🙈
Patta❤️❤️💌
සිරාවටම සිංදුව ලස්සනයි අක්කා .
මං හරීම කැමති දෙයක් දැන් ගායක ගායිකාවෝ තමන්ටම කියලා youtube චැනල් එකක් තියෙන එක . ඒක හොදම හොද දෙයක් ❤️
කියන්න ආදරේ දැන් නැතිදෝ කියා
විඳවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා...
හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්...
මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා...//
උමතු කල ඒ සිනාවන්
වශී කල ඒ කතාවන්
කරපු හැම දේ මුලාවක් නම්
නවතින්නම්...
හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්...
මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා...//
ලස්සනයි ඩිල්කී ඔයාගේ හඬ වගේම ඔයාගේ පෙනුමත් ♥️♥️💓💓☺☺
මෙි වොයිස් එකට පිස්සු වැටිච්ච නැති කෙනෙක් නැති තරමි 😍 දිල්කි ❤️❤️
Yes
Yes
ස්මොකියෝගෙ රැප් එකක් ආවනම් තවත් ලස්සනයි ❤️
Oh this.. I can not explain it in words .It's very beautiful..good job dilki akka.🥺❤️🔥
අක්කේ ඔයාට පට්ට ලස්සන voice එකක් තියෙන්නේ.......
ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි සින්දුව....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ දවස්වල හිතට වදින සින්දුවක්😞😞😞
මගෙන් දුර යන්න නම් ඕනා...
ඒ කට හඬ 😍😍හැම ප්‍රශ්නයක්ම අමතක කරවනව👩❤👩👩❤👩👩❤👩👩❤👩🌹🌹🌹🌹
😍මේ සින්දුව දානකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටියෙ 🙈❣️🎶👌
මමත්.... 🤭
math
මාත් අනේ 🙂
Mth
@@lakshanisenadera5116 🙈
මේ සිංදුව දානකන් ගොඩක් කල් බලන් ඉදියා..හරිම ලස්සනයි ❤️
අක්කී අනේ ඔයාට මං ගොඩක් ආසයි...වෙන අය වගෙ පණ්ඩිත නෑ මාර නිහතමානී කෙනෙක් ඔයා...ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕනී...ජේසු පිහිටයි
This song is superfine in the Sri lanka.romantic feeling and deep internal heart song. Wish you all the best.
Wow lassanai akki 🥰
ලස්සන song එකක් අක්කී..❤️මේක release වෙනකම් බලාගෙනමයි හිටියේ 😍ආදරෙයී අක්කි ගොඩාක්......ගොඩාක්...... 🤗🌸🌸
සිංදුව බලන ගමන් කමෙන්ට් කරපු අයකෝ.... ❤D❤I❤L ❤K❤I❤ ඒගොල්ලෝ මේ
කොනට👇
😇😇😇🤗
🙋
👋
Ma mame
Here
Woooow akki oyage voice eka nm patta❤❤❤😍😍😍😘😘😘😘
Good luck
Dilki Uresha ❤❤❤❤ You and your
Voice So Beautiful. One of my favourite singer. I respect you. You are very talented. Proud of you...👌 👌 👌
Whoever read this, REMEMBER: Life is short. Cut out negativity, forget gossip, say goodbye to people who don´t care. Spend time with people who are always there.❤️
Adoo song එකත් ලස්සනයි Sajee අක්කත් ලස්සනයි😍
I didn’t know that you can act like a actress 🥺❤️ well done dliki ❤️ keep going for your goals ❤️🤩💫
නව පරම්පාවේ ලස්සනම කටහඩ....ශශිකා නිසන්සලා ,නිරොශා විරාජිනි මහත්මියන් වැනි පරම්පරාවෙන් පස්සේ බිහිවන දක්ශම ගායිකාව වෙනවා අනිවාර්යයෙන් ...ඉදිරියටම යන්න සුබ පතනවා අක්කි.බුදු සරනයි
Dilliki අක්කා මගේ ක්‍රශ් එක 😫❤️🔥i love tooo akki pana 💗
හරිම ලස්සනයි.මම බලපු හොඳම සින්දුව.නියමයි අක්කි .මම ගොඩක් ආසයි.❤️❤️❤️❤️❤️
Good luck dilki akka🙌. Surely this will be in trending 1st. Good luck for your future. Love you akki.❤
ඒක නියමයි..සජී අක්කිගෙ acting එක්ක වැඩේ තවත් perfect!!
good job guys!!!
Thank you ♥️
Eka fatta akka,❤️❤️😍😍👈oya ලස්සනයි hode❤️❤️❤️
Me song ahaddi kadulu enawa echcharsta lassanaiii ..akke oyata suba pathanawa ..good luck all the best...adarei goodakkk...
Dilki uresha is my favorite singer 🤟👍☝❤️❤️
Dilki akki 🔥sajee akki ❤ලස්සනයි 🥺🥺
ලස්සන කටහඬක්....
සුබපැතුම්!!
Wow marama lassana voice ekak...My favourite singer...❤️😇kochara ehuwath eppa wen ne...
ඔයාගෙ සිංදු පට්ට්ම ලස්සනයි අක්කියො පරිස්සමට වැඩ කරන්න බුදු සරනයි ජෙසු පිහිටයි
ලස්සනයි අක්කී.ආයෙත් තවත් ලස්සනම ලස්සන සිංදුවක් ඕනි
ඉස්සර සින්දු ටික ආයේ අහනවා මෙ දවස් වල OLD IS GOLD ❤❤❤❤
lassanai akki all the best💕❤👌
Maath asai meyage sindu walata godaaaaaaakkkkk...😍😍😍
අක්කේ ඔයාගේ කටහඩනම් පිස්සුවක්.. ආදරෙයි❤️❤️❤️❤️❤️👌👌👌 ඕන දේකට අපි ඉන්නවා..👌❤️❤️
best voice .when I heard your melodious voice ,it raises my curiosity to listen it again and again .To be honest your are stunning and awesome. Best of luck ..
Verry beautiful voice &song &vishuval ekak akkiyo ❤️❤️👌👌👌
Meknm anivama trending 1 venva 👌👌
ඔයාගෙ voice එකනම් මට බාවනාවක් වගේ ඒ තරම් ඔයාගෙ voice එක ලස්සනයි ,ඔයාගෙ voice එක පරිස්සම් කරගන්න අක්කියෝ ❤️❤️❤️🥰🥰👌👌👌
අක්කියෝ මේකට ඔයාගෙන් riply ,එකක් එයි කියල මං හිතනව 🥰🥰🙂🙂🙂❤️
සුපිරියක් තමා ගැම්මක් much love ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අක්කි ඔයාගෙ කට හඩ නම් භාවනාවක්ම තමයි හිතට හරිම සැනසීමයි වොයිස් එක❤️❤️❤️❤️හොද ගමනක් යන්න පුලුවන්💪congratulations ❤️good luck
Congratulations akki hmdm ohm aluth dewl krnn ♥️
I am so proud to do a very small work for this video. The photo frame last you seen is retouch and framed by me. I am so happy to see that 😍
♥️
@@pasinduaa welcome bro. I was happy when this song telecasting on tv. 😁
@@dilkiu 😍
මැණික ලස්සනයි ගොඩක් ඔයාගෙ කටහඩ . ඒක පිස්සුවක්. හිතට ලොකු සැනසීමක් දැනෙනව. ඔයාගෙ ජීවිතේ හැමදාම සතුට ලැබෙන්න ඕන. ගොඩක් ආදරෙයි. බුදු සරණයි!
Lassanai akke👍👍👍👍🥳🥳🥳🥳
Excellent melody with echoing voice...superb...good luck for future creations!
හරිම ලස්සනයි..අලුත් සිංදුවක් ඕනී
♥️😍sajee & Dilki Superb akkoo 🙈
ඔයා කියනවා නම් හරි තමයි මල්ලි 😁👍❤️