Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | Official video (With English Subtitles)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | Official video
    [With English Subtitles (On your CC for Subtitles)]
    #Awidan Yanawa #Yohani #Funkydirt #AthaaCreations
    Artist : Yohani ft. Funky Dirt
    Music : Shenal Maddumage
    Lyrics : Murshad Huvais
    Video Directed by Charuka Dushyantha
    D.O.P Srinika Liyanage
    Production Manager : Lasitha Jayekody
    Hair & Make Up : Lasitha Amarabandu
    Photographer : Steve Anjelo
    Cast :
    Danuka Dilshan
    Asanki De Silva
    Production of Athaa Creations - Milinda Harshana Jayamanne
    📱 Dialog : 8710486821
    📱 Mobitel :74741754
    📱 Hutch :369876054
    📱 Airtel :8880094147
    ♪ Full Song Available on ♪
    🎧Spotify : open.spotify.c...
    🎧 iTunes Store : / awidan-yanawa-feat-fun...
    🎧 Amazon Store :www.amazon.com...
    - Lyrics -
    ඇවිදන් ඇවිදන් යනවා මම
    ඇවිදන් යනවා මතකෙන් ඈතට
    හංගන් හංගන් යනවා මගේ
    කදුලැලි නුබහට නොපෙනන දුරකට
    හලන්නෑ උහුලන් ඉන්නම්.. නෙතු අග කදුලේ
    නුබේ මතකේන් මාවම මැකිලා යනකම්
    මා සිපගත් නුබේ දෙතොලේ
    මගේ නම නොතියෙන දවසක් එනකම්...//
    Rap
    දැන දැනමයි ලිව්වේ... නුබ නැති මගේ ලෝකේ..
    මේ හිස් අවකාශේ.. නෑසේවි මේ ගීතේ...
    නුබ වෙනුවෙන් ලිව්වේ.. නුබගෙන් සගවන්නේ..
    මා සරලව ලීවේ සිගිතිය මනසට කවිපද බර වේ...
    ආලය හොයාන අපි කෑ කාලය
    ආලය කියාන අප විදි රාගය
    අද ඉතිරිය මතකය - කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය
    කෝ .. මා හොයනවා සොදුරිය....මා වෙනුවෙන් තෙත්වුනු නෙත්වල දිස්නය
    සද ඇති නමුත් නුබ නැති මගේ රාත්‍රිය අදුරුය
    ඇස්වල කදුලුය දැන් මට පුරුදුය…
    මගේ කිදුරිය... නුබ ගිය ක්ශිතිජය මට ඈතය
    අයිතිය නැති තැන ආදරේ එලෙසම
    ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
    අපායේ අහසට හද වැඩියද අමාවකට මං කවි ලීවද
    පිපෙද්දි දැනෙද්දී අපි ප්‍රමාදය ප්‍රේමේ අකාලය ගෙවිච්ච කාලය
    කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
    මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්‍රේමනීය විෂගෝර විකාරය
    Yeah-
    පිට දාන හැගුම් මේ ඇඩෙන හැගුම්
    ඒ මතක රැගුම් පපුවට කැක්කුම්
    Like a vaccum in ma soul - baby How you could be gone...//
    ප්‍රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි කොතනට වැදුනයි බොක්කට වැදුනයි
    වෛරයෙන් ප්‍රේමෙන් දෙඅතක ඇදුනයි රාක්ශ නෙත්වල ඇයි අද කදුලයි
    මාස දෙක තුන නොදැනිම ගෙවුනයි මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
    නුබ ඇවිදින් මතකය අවුලන
    සයිබර් අවකාශෙක සොහොනයි
    දශකෙට ඈතින් ආදරේ උපතයි දෙදහස් විසිඑක ආදරේ විපතයි... ආදරේ විපතයි...
    නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ..
    කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ...
    එදා ඇබ්බැහියක් වුනු පෙමක්... අද මගේ මතකේ ශේෂයේ..
    නොමැරුනා.... හදවතක් ඉවසුවා..
    ♫ Subscribe To Official Channel: / athaacreations
    ♫ Like and Follow Us On Facebook: / athaacreations​
    ♫ Follow Us On TikTok : vm.tiktok.com/...
    ♫ Follow Us On Instagram : / athaacreati​. .
    Song URL for sharing : • Awidan Yanawa | ඇවිදන්...

ความคิดเห็น • 7K

  • @YohaniMusic
    @YohaniMusic 3 ปีที่แล้ว +7439

    Thank you so much everyone! Funky Dirt, you guys were awesome to work with. Kudos to Atha Creations, Charuka Dushyantha and everyone who were involved in the project. ❤️

    • @nikhilsindhav7441
      @nikhilsindhav7441 3 ปีที่แล้ว +82

      plz.. Aap Gane Hindi me Karo na plz..plz..

    • @nubegamers42
      @nubegamers42 3 ปีที่แล้ว +53

      Love you 😗💖

    • @yenulikavindi1229
      @yenulikavindi1229 3 ปีที่แล้ว +93

      අද අපේ තාත්තා එකේ රැප් එක තමයි මුලින්ම වගේ අපි ආසාවෙන් අහපු රැප් එක..වගේම funky dirt yohani එක්ක සින්දුවක් කරා කිව්වම එක කිරි ඇති තැනටම පැණි ත් එනවා වගේ හැඟීමක්..දැන් ඉතින් මාසයක් විතර මේ සින්දුව පට්ට ගහන්න ඕන අහලා අහලා

    • @appuzz1633
      @appuzz1633 3 ปีที่แล้ว +19

      ❤️

    • @sunil5031
      @sunil5031 3 ปีที่แล้ว +23

      In love with every song of yours ...voice ❤️.
      Even though not understanding single word,Listening just because of Ur voice ❤️

  • @sudhils9216
    @sudhils9216 3 ปีที่แล้ว +534

    Yohani ☑️❤️
    From Kerala, India 🇮🇳

  • @shehan9901
    @shehan9901 3 ปีที่แล้ว +515

    ශෙනාල් කියන ටික නම්‍ වදිනවා වැදිල්ලක්..
    ...නෙතු අග කදුලේ...❤️‍❤️‍🔥

  • @niroshasewwandi4767
    @niroshasewwandi4767 2 ปีที่แล้ว +1053

    "හලන්නෑ උහුලන් ඉන්නං" කොටස පට්ට ❤😍

  • @chandimaperera3517
    @chandimaperera3517 3 ปีที่แล้ว +3147

    හලන්නැ උහුලන් ඉන්නම්... කියන් වචන ටික කියනකොට මොකද්දෝ හැගීමක් දැනෙනවා.... හිතාගන්න බෑ... ඒ කෑල්ල හිතට දැනෙන්වා ගොඩාක්....❤️❤️❤️❤️❤️

    • @asangasadaruwan7738
      @asangasadaruwan7738 3 ปีที่แล้ว +77

      අනිවාරෙන් ...
      ලොකු දුකක් එනවා,කොහෙන්ද මන්දා

    • @anuhaswickramasinghe7068
      @anuhaswickramasinghe7068 3 ปีที่แล้ว +98

      මට එහෙමයි ඌ කියන කෑල්ල පට්ට ලස්සනයි

    • @tharu8098
      @tharu8098 3 ปีที่แล้ว +47

      Ow e kolla kiyana kotasa patta ❤️👍

    • @premachandra5234
      @premachandra5234 3 ปีที่แล้ว +25

      ඔව් බම් අනිවා

    • @musicworld118
      @musicworld118 3 ปีที่แล้ว +19

      සිරා බන්

  • @ශාන්-ඳ6ට
    @ශාන්-ඳ6ට 3 ปีที่แล้ว +174

    ශෙනාලයගෙ කෑල්ල කොච්චර ඇහුවත් එපා වෙන් නෑ .. ඒ ක වදිනව තැනකට හිතාගන්න බෑ ❤️❤️❤️❤️

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 3 ปีที่แล้ว +1144

    "හලන් නෑ උහුලන් ඉන්නම්" කෑල්ල නම් පට්ට.. කස්ටිය සුපිරි වැඩක්..🔥♥️

    • @poojanianjalika1811
      @poojanianjalika1811 3 ปีที่แล้ว +7

      yeehh

    • @sewwandijayalath6882
      @sewwandijayalath6882 3 ปีที่แล้ว +3

      @@poojanianjalika1811 ♥️

    • @shahanasinnen5311
      @shahanasinnen5311 3 ปีที่แล้ว +8

      Ou eka thma pattama😍

    • @Praneethmalinga8838
      @Praneethmalinga8838 3 ปีที่แล้ว +13

      Kolla kiyna okkoma maru♥️✨️

    • @Devdi11
      @Devdi11 3 ปีที่แล้ว +17

      ඔව් ඒක තමා ඒ සිංදුවෙ ලස්සනම කෑල්ල❤️

  • @TheharaDp
    @TheharaDp 8 หลายเดือนก่อน +264

    2024 අහන set එක ❤

  • @FunkyD
    @FunkyD 3 ปีที่แล้ว +1097

    Thank you for the 1M of love ❤️

    • @sltechdragon233
      @sltechdragon233 3 ปีที่แล้ว +4

      Ela ela 🌎 .

    • @udeniheiyanthuduwa7200
      @udeniheiyanthuduwa7200 3 ปีที่แล้ว +4

      Superb..😍😍❤️‍🔥❤️‍🔥👌👌❤️❤️

    • @mdinithikab8462
      @mdinithikab8462 3 ปีที่แล้ว +3

      @@udeniheiyanthuduwa7200 very beautyfull song

    • @mdinithikab8462
      @mdinithikab8462 3 ปีที่แล้ว +3

      very beautyfull song

    • @KINGKAVINDA
      @KINGKAVINDA 3 ปีที่แล้ว +4

      Perfect ah, kale aran hoda production ma krnda ❤❤

  • @vikumbhagyamadhuranga9026
    @vikumbhagyamadhuranga9026 3 ปีที่แล้ว +488

    ලංකාවෙ සින්දුවකට වෙන රටවල්වලින් comment කරල තියෙනව දැක්කම පට්ටම කුරිරු සතුටක් දැනෙනවා, ❤️‍🔥💚 Best of luck Yohani 💚

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +2

      ඇත්තටම

    • @darshana9898
      @darshana9898 3 ปีที่แล้ว +2

      Paka thamai. Dekkema sinhala comment

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +1

      @@darshana9898 පොඩ්ඩක් යුටියුබ් එක සර්ච් කරලා බලන්න ..වෙන රටවල් වල චැනල් ..එතකොට තෙරෙයි

    • @hunukiripamoda7242
      @hunukiripamoda7242 3 ปีที่แล้ว +3

      ඇත්තටම එක මාර සතුටක්

  • @FunkyD
    @FunkyD 3 ปีที่แล้ว +2334

    ඇවිදන් යමු මතකෙන් ඈතට... ආදරෙයි කස්ටියටම 🤘❤️
    It was a great team work... yohani , milinda ayya and athaa productions , charuka and team, danuka and asanki it was pleasure working with you all!! ජය වේවා!! ෆන්කි වේවා!! 🤘

  • @abadkaivlogs5213
    @abadkaivlogs5213 3 ปีที่แล้ว +896

    I from Pakistan 🇵🇰 I am not understand this song but I hear more times 🇱🇰🇮🇳🇵🇰❤️

  • @iam_prem7
    @iam_prem7 3 ปีที่แล้ว +838

    I am from India🇮🇳
    I am listening this song just because of Yohani.

  • @sangitaboroboro9093
    @sangitaboroboro9093 3 ปีที่แล้ว +751

    Understand 0%...🤔
    Enjoying 💯%🎧😌
    From Assam India 🙏🇮🇳

    • @ShaanuSilva
      @ShaanuSilva 3 ปีที่แล้ว +9

      Thanks for enjoying this♥️

    • @gamingbro-hy2eu
      @gamingbro-hy2eu 3 ปีที่แล้ว +5

      Joi ai axom

    • @kavindunipun3804
      @kavindunipun3804 3 ปีที่แล้ว +7

      Thanks india😍😍

    • @aroshgamage7733
      @aroshgamage7733 3 ปีที่แล้ว +6

      This something about, how corana has affected the people and love 😃🤟❤️

    • @tamasha4
      @tamasha4 3 ปีที่แล้ว +3

      Why bro? You can switch to English subtitles Yaar...💓🙏🇱🇰

  • @dilshatvlogs3250
    @dilshatvlogs3250 3 ปีที่แล้ว +949

    Love from india.. 🇮🇳🇮🇳🇮🇳I didn't understand the language but I love the music n tune😊😊😊

  • @abhishekeditingzone5825
    @abhishekeditingzone5825 3 ปีที่แล้ว +215

    Yohani your voice is the best. Love from India 🇮🇳🇮🇳🇮🇳

  • @tharu8098
    @tharu8098 3 ปีที่แล้ว +1304

    එ කොල්ලා කියන කොටස පට්ට ❤️❤️ 100% feeling

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +11

      ඒකම පට්ටම👌👌👌👌👌👌👌

    • @sachi2471
      @sachi2471 3 ปีที่แล้ว +6

      Ammoo ow.

    • @nilukasamanmali3170
      @nilukasamanmali3170 3 ปีที่แล้ว +4

      Ou

    • @theacestop7805
      @theacestop7805 3 ปีที่แล้ว +11

      halanna uhulan innam nethu aga kadule.......... bokkatama wadena voice ekak !

    • @erandadilshan5448
      @erandadilshan5448 3 ปีที่แล้ว +3

      Sira❤️

  • @rishithaamarasinghe
    @rishithaamarasinghe 3 ปีที่แล้ว +262

    ඇව්දන් යනවා ජාත්‍යන්තරයට
    Yohani...love your voice
    💖💖💖💖💖

  • @himashiperera123
    @himashiperera123 3 ปีที่แล้ว +587

    "හලන්නෑ උහුලන් ඉන්නන්" ඒ කොටස නන් මාරම ලස්සනයි 👌👌🥺ඒ කොටස හදවතටම වදින්න කියනවා 👌

  • @ratnarajumasapogu1954
    @ratnarajumasapogu1954 2 ปีที่แล้ว +195

    Love from India ❤ We all are praying for Sri Lanka get back to track with peace and harmony in the nation .... God bless Sri Lankan Citizens.... 🙏

    • @Sachini-w7f
      @Sachini-w7f 2 ปีที่แล้ว +3

      ♥️♥️

    • @achii865
      @achii865 2 ปีที่แล้ว +1

      Thank you ❤️❤️❤️

    • @alaricace8118
      @alaricace8118 10 หลายเดือนก่อน +1

      Thanks man, Our situation have gotten better after a year.

  • @anoopsivan4254
    @anoopsivan4254 3 ปีที่แล้ว +670

    മലയാളികൾക്ക് എന്ത് ഭാഷ.... സംഗീതം നല്ലതാണേൽ ഭാഷയ്ക്ക് അതീതമായി ആസ്വദിക്കും, അഭിനന്ദിക്കും. കേരളത്തിൽ നിന്നും എന്റെയും സ്നേഹം 💝

    • @x_y.n_x
      @x_y.n_x 3 ปีที่แล้ว +4

      മലയാളി പവർ

    • @tharidu6792
      @tharidu6792 3 ปีที่แล้ว +5

      Can't understand

    • @anoopsivan4254
      @anoopsivan4254 3 ปีที่แล้ว +14

      @@tharidu6792 its malayalam bro 😊 language of kerala state. Beyond language malayali will appreciate everything if its good.

    • @anoopsivan4254
      @anoopsivan4254 3 ปีที่แล้ว +2

      @@namaleegeethadevi5636 its malayalam, language of kerala

    • @Noob-oc1wp
      @Noob-oc1wp 3 ปีที่แล้ว +3

      @@namaleegeethadevi5636 bro are you sinhala or srilanka tamil ?

  • @chethanadesilva5881
    @chethanadesilva5881 3 ปีที่แล้ว +706

    'හලන්නෑ උහුලන් ඉන්නම්' කොටසට මම පිස්සු වැටිලා ඉන්නෙ.ඒක සුපිරි 🤗🤗🤗.හිත ඇදිලා යනවා.ඒ කොටසට.❤️❤️❤️

  • @ritwikchatterjeeofficial5434
    @ritwikchatterjeeofficial5434 3 ปีที่แล้ว +325

    Love you and your voice.. 🇮🇳🇮🇳

  • @shehanisilva82
    @shehanisilva82 ปีที่แล้ว +79

    හලන්නැ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ.....මේ ටික ඇහෙනකොට පපුව සීතල වෙලා යනවා....ජයවේවා....❤❤

  • @purendratripathi6267
    @purendratripathi6267 3 ปีที่แล้ว +492

    Can't understand language but your voice uff🥰✌️😍😍😍😍👍👍 love from uttar pardesh , ayoudhya 🚩🇮🇳🙏

    • @Python7-e4f
      @Python7-e4f 3 ปีที่แล้ว +11

      It is sinhala language from sri lanka

    • @purendratripathi6267
      @purendratripathi6267 3 ปีที่แล้ว +14

      @@Python7-e4f oh then love from ayoudhya 🚩, uttar pradesh 🇮🇳🙏🙂

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 3 ปีที่แล้ว +12

      @@purendratripathi6267 love from Sri Lanka 🇱🇰

    • @purendratripathi6267
      @purendratripathi6267 3 ปีที่แล้ว +10

      @@SRekha-nd1kd love you to from ayoudhya 🚩 uttar pradesh BHARAT 🇮🇳🥰

    • @himayaranasinghe6359
      @himayaranasinghe6359 3 ปีที่แล้ว +3

      Turn on cc

  • @Sithil25
    @Sithil25 3 ปีที่แล้ว +5006

    මේ සින්දුව අහන ලංකාවේ සෙට් එක කෝ... ✌️❤️😅

    • @ආදී̂̇-ඣ9ඹ
      @ආදී̂̇-ඣ9ඹ 3 ปีที่แล้ว +15

      😭

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว +4

      th-cam.com/video/BWEUl5pkebo/w-d-xo.html

    • @KIMI-v9v
      @KIMI-v9v 3 ปีที่แล้ว +8

      @@ආදී̂̇-ඣ9ඹ ai adanne???

    • @KIMI-v9v
      @KIMI-v9v 3 ปีที่แล้ว +7

      Me man

    • @ආදී̂̇-ඣ9ඹ
      @ආදී̂̇-ඣ9ඹ 3 ปีที่แล้ว +36

      @@KIMI-v9v ඇයි ඉතිං ලංකාවට වඩා අක්කාට රසිකයො ඉන්නේ ඉන්දියාවේ නේ 😭

  • @MotherNature-lk8kl
    @MotherNature-lk8kl 3 ปีที่แล้ว +283

    ලංකාවේ Artist ලා කෝ එක්කෙනෙක් වත් පේන්න නෑනෙ Comment section එකේ
    Program වලට ගිහාම නම් සා වෑව් මන් බැලුවා ඒ song එක හරි ලස්සනයි.. මාත් ඔයාගෙ fan කෙනෙක් බ්ලා.. බ්ලා.. බ්ලා..
    ලංකාවේ සමහර මිනිස්සු හරි කුහකයි..

    • @stylishartcreations5573
      @stylishartcreations5573 3 ปีที่แล้ว +10

      ඒකනම් ඇත්ත.

    • @MUJ-j1w
      @MUJ-j1w 3 ปีที่แล้ว +4

      Monawa karrannada ane.oka Thama nathi karanna one minissungen.

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว +4

      සිරාමයි

    • @bnimy
      @bnimy 3 ปีที่แล้ว +3

      කුහකයෝ ඉන්නේ ඔව්

    • @dubaimKCricket
      @dubaimKCricket 3 ปีที่แล้ว +3

      එකඟයි

  • @shu_raah7._______
    @shu_raah7._______ 3 ปีที่แล้ว +62

    ඇවිදන් ඇවිදන් යනවා
    මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
    හංගන් හංගන් යනවා
    මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
    ඇවිදන් ඇවිදන් යනවා
    මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
    හංගන් හංගන් යනවා
    මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
    නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
    මා සිපගත් නුඹේ දෙතොලේ
    මගෙ නම නොතියෙන දවසක් එනකම්
    උහුලන් නෙතු අග කඳුලේ
    නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
    මා සිපගත් නුඹේ දෙතොලේ
    මගෙ නම නොතියෙන දවසක් එනකම්
    දැන දැනමයි ලිව්වේ
    නුඹ නැති මගෙ ලෝකේ
    මේ හිස් අවකාශේ
    නෑසේවි මේ ගීතේ
    නුඹ වෙනුවෙන් ලිව්වේ
    නුඹගෙන් සගවන්නේ
    මා සරලව ලීවේ
    සිඟිතිය මනසට කවිපද බර වේ
    ආලය හොයාන අපි කෑ කාලය
    ආලය කියාන අප විඳි රාගය අද ඉතිරිය මතකය
    කෝ අපේ පෙම්බර කතාවේ ඉතිරිය කෝ
    මා හොයනවා සොඳුරිය
    මා වෙනුවෙන් තෙත්වුණු නෙත්වල දිස්නය
    සඳ ඇති නමුත් නුඹ නැති මගේ රාත්රිය
    අඳුරුය ඇස්වල කඳුලුය දැන් මට පුරුදුය
    මගේ කිඳුරිය නුඹ ගිය ක්ෂිතිජය මට ඈතය
    අයිතිය නැති තැන ආදරේ එලෙසම
    ආදරේ පෙන්නන්න අයිතිය නැතිකම
    අපායේ අහසට හඳ වැඩියද අමාවකට මං කවි ලීවද
    පිපෙද්දි දැනෙද්දී අපි ප්රමාදය ප්රේමෙ අකාලය ගෙවිච්ච කාලය
    කලකිරෙනවා සං සංසාරය ජිවිතේ දෙන්නගේ සුන්දර කාලය
    මත්කරගෙන වක්කරගෙන බිව්වද ප්රේමණීය විෂඝෝර විකාරය
    Yeah, පිට දාන හැගුම් මේ ඇඬෙන හැගුම් ඒ මතක රැඟුම් පපුවට කැක්කුම්
    Like a vacuum in my soul, Baby how you could be gone
    ප්රේමෙන් රිදුනැයි ඔව් මට රිදුනයි
    කොතනට වැදුනයි බොක්කට වැදුනයි
    වෛරයෙන් ප්රේමෙන් දෙඅතක ඇදුනයි
    රාක්ශ නෙත්වල ඇයි අද කඳුලයි
    මාස දෙක තුන නොදැනිම ගෙවුනයි
    මාස්ක් එකක් තුල හසරැලි මැරුනයි
    නුඹ ඇවිදින් මතකය අවුලන
    සයිබර් අවකාශෙක සොහොනයි
    දශකෙට ඈතින් ආදරේ උපතයි
    දෙදහස් විසි එක ආදරේ විපතයි
    නොකියමයි ළං වුණේ නොදැනිම අප වෙන් වුණේ
    කාලයයි සොබාදමයි අප ළං කර වෙන් කළේ
    එදා ඇබ්බැහියක් වුණු පෙමක්
    අද මගේ මතකේ ශේෂයේ
    නොමැරුනා හදවතක් ඉවසුවා
    ඇවිදන් ඇවිදන් යනවා
    මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
    හංගන් හංගන් යනවා
    මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
    ඇවිදන් ඇවිදන් යනවා
    මම ඇවිදන් යනවා මතකෙන් ඈතට
    හංගන් හංගන් යනවා
    මගෙ කඳුලැලි නුඹහට නොපෙනන දුරකට
    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ
    නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
    මා සිපගත් නුඹේ දෙතොලේ
    මගෙ නම නොතියෙන දවසක් එනකම්
    උහුලන් නෙතු අග කඳුලේ
    නුඹේ මතකෙන් මාවම මැකිලා යනකම්
    මා සිපගත් නුඹේ දෙතොලේ
    මගෙ නම නොතියෙන දවසක් එනකම්

  • @krish14334
    @krish14334 3 ปีที่แล้ว +173

    Love from Italy ❤❤❤🇨🇮🇱🇰 Voce di angeli

  • @kavya7311
    @kavya7311 3 ปีที่แล้ว +545

    දශකෙට ඈතින් ආදරේ උපතයී ❤️
    2021 ආදරේ විපතයී 💔
    කොරෝනාවෙන් දිවි අහිමි වූ ආදරනීයන් සසරේ කවදාක හෝ හමුවේවා🙏

  • @Luffy_D_1999
    @Luffy_D_1999 3 ปีที่แล้ว +276

    I didn't understand a single word but the melody was sweet . Love from Odisha, India

  • @fathimashimra3828
    @fathimashimra3828 3 ปีที่แล้ว +139

    I'M ADDICTED!! Can't stop listening to this!!! Each time I have it on replay, I notice the no. of views increasing!! The song is still underrated I hope more people notice it!!

    • @Fundraising3
      @Fundraising3 2 ปีที่แล้ว

      Dolbhi/Official/New chakma Hip hop Full video song 2021/Zeisha & Priyonkar Chakma 👇👇👇
      th-cam.com/video/eEfyE44IrPc/w-d-xo.html

    • @isharasripali4869
      @isharasripali4869 10 หลายเดือนก่อน

  • @shahikazi46
    @shahikazi46 3 ปีที่แล้ว +339

    Understanded 15% beauty of the song 100% .Love from Bangladesh 🇧🇩 100000%

    • @kiddly6507
      @kiddly6507 3 ปีที่แล้ว +1

    • @nidhmijuly6236
      @nidhmijuly6236 3 ปีที่แล้ว +4

      That's why there is a thing called CC turn it on 😂😂

    • @anudapinsara6247
      @anudapinsara6247 3 ปีที่แล้ว +1

      ❤️❤️from 🇱🇰

    • @shahikazi46
      @shahikazi46 3 ปีที่แล้ว

      @@nidhmijuly6236 😆

  • @berlinjack9178
    @berlinjack9178 3 ปีที่แล้ว +210

    Weldone Yohani . Your fan from Germany ❤

  • @santumallick8086
    @santumallick8086 3 ปีที่แล้ว +194

    Really you have a massive voice, it's hypnotize me😌😌
    Am becoming mad on you..
    Luv u Yohani ❤️
    Love from India 🇮🇳 Bengal ❤️

  • @sadunichathurika2322
    @sadunichathurika2322 7 หลายเดือนก่อน +5

    පට්ට ලස්සනයි යොහානි 🥰🥰🥰

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 3 ปีที่แล้ว +1492

    Addicted ❤️

  • @startube223
    @startube223 3 ปีที่แล้ว +231

    ( කාලයයි සොබාදහමයි අප ලන් කර වෙන් කලේ.එද ඇබ්බැහියක් උනු පෙමක් අද මගේ මතකේ ශේෂයේ) අම්මෝ ඒ ටික මරුම මරු. කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ😍😍😍😍😍

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 ปีที่แล้ว +3

      ඔව් ඒ ටික මරු

    • @hmalikaruwanpura5265
      @hmalikaruwanpura5265 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @every77
      @every77 3 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว

      We were seperated by time and natue; that is Corona. The context is the pandemic.

    • @parthaproteemroy9742
      @parthaproteemroy9742 3 ปีที่แล้ว

      Very truly said.....makes me emotional even if i dont understand the language

  • @vvi1937
    @vvi1937 3 ปีที่แล้ว +211

    Yohani your voice is magic so beautiful ❤️🇮🇳

  • @gimhanbandara1764
    @gimhanbandara1764 2 ปีที่แล้ว +104

    එදා ඇබ්බැහියක් වුනු පෙමක්...අද මගේ මතකේ ශේෂයේ😔🥀

    • @stepoddihurathali1935
      @stepoddihurathali1935 2 ปีที่แล้ว +5

      නොමැරුනා හදවතක් ඉවසුවා 👌.......

    • @yasithaillangakoon7646
      @yasithaillangakoon7646 2 ปีที่แล้ว +1

      Nokiyamai lang une nodani mawa wen une, kalayai sobadamai apa lang kara wen kale😔❤🥺😭😭😭😭❤❤❤😣❤🌹

    • @stepoddihurathali1935
      @stepoddihurathali1935 2 ปีที่แล้ว +1

      @@yasithaillangakoon7646 🥺

  • @Vishal95395
    @Vishal95395 3 ปีที่แล้ว +758

    Can't understand the song but listening because of Yohani's sweet song and funky dirt . 😘😘 Love you all Sri Lanka song Industry from Bihar, India .

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +7

      Love you bro ❤️🤙

    • @vishwanipathirana4129
      @vishwanipathirana4129 3 ปีที่แล้ว +11

      Love from Sri Lanka as well.bro

    • @aloysiushettiarachchi4523
      @aloysiushettiarachchi4523 3 ปีที่แล้ว +2

      Bihar = Vihar (Buddhist temple in Sinhalese)?.

    • @dibalaish
      @dibalaish 3 ปีที่แล้ว +3

      I think the English captions are available

    • @nacz699
      @nacz699 3 ปีที่แล้ว +3

      Click sinhala language there is the English subtitles

  • @knswapnil6322
    @knswapnil6322 3 ปีที่แล้ว +498

    Understand 0%
    Love this song 100%
    Wanna in hindi 1000%
    Love shrilanka..
    From Nagpur Maharashtra 😘

  • @sadiashepon6018
    @sadiashepon6018 3 ปีที่แล้ว +171

    Love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩 I didn't understand this language but I like this song tune❤️

    • @nidhmijuly6236
      @nidhmijuly6236 3 ปีที่แล้ว +2

      That's why there is a thing called CC turn it on 😂😂

    • @predeepthushara9711
      @predeepthushara9711 2 ปีที่แล้ว

      බනගලදේශ් පකයා

    • @hemalichathurani1383
      @hemalichathurani1383 2 ปีที่แล้ว

      Sadia shepon. Hiii 🇧🇩🇧🇩

    • @lahirusamp3731
      @lahirusamp3731 8 หลายเดือนก่อน

      That is why captain has produced

  • @Dilrukshi-fj2ep
    @Dilrukshi-fj2ep 3 หลายเดือนก่อน +50

    2024 තාමත් මේක අහන සෙට් එක කෝ😂❤

  • @rizmyfais3793
    @rizmyfais3793 3 ปีที่แล้ว +170

    'නොකියමයි ලංවුනේ නොදැනිම අප වෙන් වුනේ.. කාලයයි සොබාදමයි අප ලං කර වෙන්කරේ... එදා ඇබ්බැහියක් වුනු පෙමක්... අද මගේ මතකේ ශේෂයේ.. නොමැරුනා.... හදවතක් ඉවසුවා.. ' ❤❤

  • @nipakhondokar7536
    @nipakhondokar7536 3 ปีที่แล้ว +35

    Yohani
    I am ur new fan❤️❤️❤️❤️👌
    Hi this is me Nipa from Bangladesh ,Dhaka

  • @Paattupusthakam_10
    @Paattupusthakam_10 3 ปีที่แล้ว +68

    ഒരു രക്ഷയുമില്ല പ്രത്യേകിച്ച് male portion voice woowwww pwlii....
    Luv u frm kattakada.....

  • @chiefambassador1546
    @chiefambassador1546 3 ปีที่แล้ว +47

    “Uhulan nathuwada kandule” Those words are so much addictive! Big thanks for everyone behind the good work😘😘🇱🇰🇱🇰

  • @elinaahmed3223
    @elinaahmed3223 3 ปีที่แล้ว +253

    Can't understand..yet d song👍👍❤️❤️❤️❤️..lots of❤️ from Assam,India..

    • @ujjalkalita8403
      @ujjalkalita8403 3 ปีที่แล้ว +3

      Joi aai axom❣️

    • @lawarimota
      @lawarimota 3 ปีที่แล้ว +1

      English subtitles have been added, dear.

    • @shalikaruwanthi6841
      @shalikaruwanthi6841 3 ปีที่แล้ว +1

      ♥️

    • @thiliniapsara4675
      @thiliniapsara4675 3 ปีที่แล้ว

      🥰

    • @DJSEAN
      @DJSEAN 3 ปีที่แล้ว +1

      Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | SEAN Remix
      th-cam.com/video/6I5qvgjK138/w-d-xo.html

  • @pasindupurnauduwilaarachch3639
    @pasindupurnauduwilaarachch3639 3 ปีที่แล้ว +316

    කේරලේ කමෙන්ට් අස්සේ ඉන්න 🇱🇰 කොල්ලො කෙල්ලො ටික ලයික් එකක් දාගෙන යන්න.... 😁😁

  • @thepositivistmind
    @thepositivistmind 3 ปีที่แล้ว +487

    Wow. Love from California . This song has an unique melody

  • @nisansalasandarenu9684
    @nisansalasandarenu9684 2 ปีที่แล้ว +74

    "නොකියමයි හමුවුනේ නොදැනිම අප වෙන්වුනේ..කාලයයි සොබාදමයි අප ලංකර වෙන් කලේ "...I felt it...love this song🔥❤️

  • @SAFEDRIVEIND
    @SAFEDRIVEIND 3 ปีที่แล้ว +395

    From INDIA 🇮🇳♥ liked your singing and actually I don't get understand the language but still loves your singing to watch.

    • @slactresses6684
      @slactresses6684 3 ปีที่แล้ว +5

      Turn on English Subtitle 😁😌🌹

    • @reborn_zone
      @reborn_zone 3 ปีที่แล้ว +3

      It’s mother language of our country sinhala

    • @nidhmijuly6236
      @nidhmijuly6236 3 ปีที่แล้ว +1

      That's why there is a thing called CC turn it on 😂😂

    • @sanjayaperera4040
      @sanjayaperera4040 2 ปีที่แล้ว +1

      Sinhala and Hindi are similar language. We understand most of Hindi words. Both from Sanskrit. Our culture , tredition , religion are from Noth India. 2600 years ago thousands of north Indian people and royal families migrated to Sri Lanka. That's the start of Sinhalese community of Sri Lanka

  • @dinehamuthumali3312
    @dinehamuthumali3312 3 ปีที่แล้ว +117

    හලන් නෑ උහුලන් ඉන්නම්🙂🥺 ඒක නම් සුපිරියක්🥰❤

  • @ameenkk7579
    @ameenkk7579 3 ปีที่แล้ว +305

    Became a fan of Funky dirt after this song. Shenal's part is lit
    Lots of kisses from Kerala

    • @FunkyD
      @FunkyD 3 ปีที่แล้ว +21

      Thank you buddy ❤️🤘

    • @ameenkk7579
      @ameenkk7579 3 ปีที่แล้ว +11

      @@FunkyD I want you to do some tamil or malayalam collabs 😍

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 3 ปีที่แล้ว +11

      Love from 🇱🇰

    • @FunkyD
      @FunkyD 3 ปีที่แล้ว +10

      @@ameenkk7579 hopefully a tamil mix soon ❤

    • @electircandflexyandtaimfor6965
      @electircandflexyandtaimfor6965 3 ปีที่แล้ว +4

      Thakyou love indiya🇱🇰

  • @Trendinghh
    @Trendinghh 2 ปีที่แล้ว +38

    කාලය හැමදේම විසදයි Yohani 💖දැන් රැල්ලට ඔයාට මිනිස්සු මඩ ගැහුවට ඔයා ඉදිරියටම යන්න💖 රැලි එනවා යනවා

  • @madushan5693
    @madushan5693 3 ปีที่แล้ว +524

    රනිදුගේ නින්ද නොයන හැන්දෑවේ Beat එක ඇහුන අය මේ කොනට 😍 අම්මෝ මේවා තමයි ඕනේ 😘❤️

  • @achalaperera1070
    @achalaperera1070 3 ปีที่แล้ว +98

    මේක අහන කොට අමුතුම feeling එකක් එන්නෙ "හලන්නැ උහුලන් ඉන්නම් " මේක පට්ට ❤️

  • @surangadilshan6003
    @surangadilshan6003 3 ปีที่แล้ว +55

    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කඳුලේ...කියන්න බැරි තරම් හිතට වදිනව.සින්දුවෙ අහන්නෙම ඒ ටික විතරයි😟🥰🥰

  • @Ashu-perera25
    @Ashu-perera25 3 ปีที่แล้ว +38

    මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ love this song 💜💜💜💜💜💜💜💜💜💜💜

  • @thisaraonline
    @thisaraonline 3 ปีที่แล้ว +555

    මේ ගීතයේ අමුතුම එකක් තියනවා කියන්න තේරෙන්නෙ නෑ 🔥❤️😍

  • @sachilanipuli2096
    @sachilanipuli2096 3 ปีที่แล้ว +229

    ඇත්තටම සිංදුව සුපිරිම සුපිරි.. ඒ වචන හිතට වැදුනා නියමෙට..
    ඒ rap1.. 😍😍
    කුනුහරප, හිස් වචන නැති, අනවශ්‍ය english කෑලි නැති ගොඩක් ලස්සන වැඩක්.. හැමෝටම සුබපැතුම්.. funky dirt පොඩි කාලේ අපේ වීරයෝ..
    "අවුරුද්දට එකයි කිව්වේ" මේ පාර නම් සුපිරි අහ්හ්හ්.. මාරම සුසංයෝගයක්.. "යොහානි + Funky Dirt" ❤️❤️❤️❤️❤️❤️
    ආදරෙයි හැමදාමත්.. 😘😘😘

    • @FunkyD
      @FunkyD 3 ปีที่แล้ว +8

      Thank u wewaa aadarei ❤️

    • @slk.9840
      @slk.9840 3 ปีที่แล้ว +5

      ඇත්තමයි කුණුහර්ප නැති රැප් මාර ලස්සනයි . සුපිරි වැඩක් .

  • @blimpzfunshow
    @blimpzfunshow 3 ปีที่แล้ว +104

    This song deserves more views than it is now. Her voice is much like an angel.
    And also Funky dirt gave a great job.

  • @SkpalTube
    @SkpalTube 3 ปีที่แล้ว +57

    Just watched your concert in India, Gurgaon ❤️ Nothing but highest praise for you and your team. Missed this song, however.

  • @justinegawesh2171
    @justinegawesh2171 3 ปีที่แล้ว +94

    අලුත්ම trend එකක් ඇති කලා ඔයා ලංකාව තුල.congratulations yohani.❤️❤️❤️

  • @Achini993
    @Achini993 3 ปีที่แล้ว +446

    යොහානි ලන්කාවෙ විතරක් නෙමෙයි මුලු ලෝකෙම brand එකක් වෙලා ඉවරයි 🎀🏆️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sportecfashion6469
    @sportecfashion6469 3 ปีที่แล้ว +522

    යොහානි ඔයා කරන හැම සින්දුවකටම හින්දි ,මලයාලම්,ටැමිල් version කරන්න.මිලියන ගානක් ඉන්දියාවේ ඔයා එක්ක ඉන්නවා.ඒ අයටත් සාදාරනයක් කරන්න.

    • @ranzigame828
      @ranzigame828 3 ปีที่แล้ว +5

      ඔවු ඒක තමයි

    • @athapattuudara140
      @athapattuudara140 3 ปีที่แล้ว

      🤣🤣🤪

    • @TationMusic
      @TationMusic 3 ปีที่แล้ว +1

      🤢🤮

    • @shashinihansika2864
      @shashinihansika2864 3 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත යොහානි අක්කී.❤️😘

    • @howme5002
      @howme5002 3 ปีที่แล้ว +1

      Ow අනිවාර්යයෙන් ma

  • @ndhunter5280
    @ndhunter5280 2 ปีที่แล้ว +101

    කොල්ලා කියන කොටසින් තමා සිංදුව අප් 😍❤️👌

  • @pujamushahary1010
    @pujamushahary1010 3 ปีที่แล้ว +296

    I don't understand a word but this is a soothing piece to my ears and heart 🌸

    • @sujeewalakmal3112
      @sujeewalakmal3112 3 ปีที่แล้ว +1

      What south? are you from India?

    • @saeedbinali4715
      @saeedbinali4715 3 ปีที่แล้ว +8

      It is not Indian song..This is Srilankan Song

    • @pujamushahary1010
      @pujamushahary1010 3 ปีที่แล้ว +2

      Oh my bad I got mistaken bcz it hears the same

    • @beautyofhongkong392
      @beautyofhongkong392 3 ปีที่แล้ว +6

      කවුද බන් සවුත් කීවේ ඒ මනුස්සයා කියල තියෙන්නේ කනට සුමුදු බවක් දැනෙනව කියල පව් බන් උඹල

    • @sujeewalakmal3112
      @sujeewalakmal3112 3 ปีที่แล้ว +1

      @@beautyofhongkong392 eki comment eka dan edit karala bn

  • @pamudimaleesha5569
    @pamudimaleesha5569 3 ปีที่แล้ว +168

    නියමයි .. සුපිරියක් කියන්න වචන නැ ... පිටරට දේවල් ලන්කාව ලොකු කරන් ඉදියට ලන්කාවෙ වැඩකට පිටරට ප්‍රශංසා ලැබෙන්නෙ කලාතුරකින්.... නියමයි... ඇවිදන් යමු ඉදිරියටම ❤🔥

  • @musiclife7745
    @musiclife7745 3 ปีที่แล้ว +54

    හලන්නෑ උහුලන් ඉන්නම් නෙතු අග කදුලේ අමුතුම රහක්🤤♥️🔥

  • @bhavikasdiaries
    @bhavikasdiaries 3 ปีที่แล้ว +57

    Now after listening to this song it is my 2nd favourite song after Manike Mage Hithe🤩🤩😍🥰🥰😘😘😘🤗🥰...
    Love your song's ❤❤❤❤❤❤

  • @isururanathunga5471
    @isururanathunga5471 3 ปีที่แล้ว +475

    ලංකාවෙ සිංදු වලට වෙන රටවලින් comment වැටිලා තියෙනවා දකිද්දි පට්ටම සතුටුයි. කවදහරි ලංකාවෙනුත් Eminam, Billie, Rihanna වගෙ 1D, maroon 5, Lp වගෙ සංගීත කණ්ඩායමුත් බිහි වෙවී.

    • @fiyonakleyani6600
      @fiyonakleyani6600 3 ปีที่แล้ว +4

      💪💪💪💪💪♥️♥️♥️♥️

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +3

      සිරාවටම❤❤❤

    • @champikaeranjeewa7879
      @champikaeranjeewa7879 3 ปีที่แล้ว +15

      ඒ වගේ දවසක් එනව නම් අපි කවුරුත් ආසයි.. ඒත් ඊට කලින් අපි ජීවිතේ බේරගෙන ඉමු.. 🙏

    • @nevillfernando9215
      @nevillfernando9215 3 ปีที่แล้ว +4

      🤩

    • @yash3466
      @yash3466 3 ปีที่แล้ว +4

      Sirawatma 👍

  • @Onedream456
    @Onedream456 3 ปีที่แล้ว +680

    Congratulations✨🎊🎉 Yohani ❤️ for crossing 1M Subscriber 👍
    Love from 🇮🇳
    Y = young
    O= outstanding
    H= humble
    A= Angel
    N= Nice
    I= incredible

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 3 ปีที่แล้ว +3

      👍

    • @chandanafernando534
      @chandanafernando534 3 ปีที่แล้ว +6

      ❤️ 🇱🇰 🇱🇰 🇱🇰

    • @SLKPOPMASHUP
      @SLKPOPMASHUP 3 ปีที่แล้ว +5

      She is a talented singer 🤗

    • @DJSEAN
      @DJSEAN 3 ปีที่แล้ว +1

      Awidan Yanawa | ඇවිදන් යනවා | Yohani ft. Funky Dirt | SEAN Remix
      th-cam.com/video/6I5qvgjK138/w-d-xo.html

    • @newb5447
      @newb5447 3 ปีที่แล้ว +3

      Between 1 week reached almost 2M

  • @obaidullhoque431
    @obaidullhoque431 3 ปีที่แล้ว +229

    wow Amazing song ❤️❤️
    love from 🇧🇩 Bangladesh

  • @kadiyagaming802
    @kadiyagaming802 3 ปีที่แล้ว +37

    ගීතයේ තනුවත් ලස්සන යි ඒ වගේම අර්ථයත් හඩ ඊට වඩා ලස්සන යි සුභ පැතුම් යොහානි❤️❤️

  • @singlegame5764
    @singlegame5764 3 ปีที่แล้ว +71

    යොහානි අක්කි මේ කමේන්ට් එක දකිද කියලා මම දන්නේ නැ...මේ සින්දුව හොදටම දැනුනා දිගටම කරගන යන්න ඔයා හිරු fm එකේ කරපු වැඩසටහනත් බැලුවා ඔයා මම හිතාගන හිටපු චරිතෙ නෙවේ අහින්සකයි නිහතමානි බුදු සරණයි

  • @lakshithachandimal6385
    @lakshithachandimal6385 3 ปีที่แล้ว +59

    Shenalගෙ කොටස සුපිරී ❤😍🤘

    • @sanithu5564
      @sanithu5564 3 ปีที่แล้ว

      Who is your favorite, umaria or yohani ?

    • @lakshithachandimal6385
      @lakshithachandimal6385 3 ปีที่แล้ว +1

      @@sanithu5564 දෙන්නටම ආස නෑ ,😂

  • @okithchiranthanaprince1095
    @okithchiranthanaprince1095 3 ปีที่แล้ว +323

    Funkey dirt එකේ අර cap එක දාන් ඉන්න අයියගෙ කටහඩ නම් පිස්සුවක් 😘😘😘

  • @tharushaherath6881
    @tharushaherath6881 11 หลายเดือนก่อน +51

    මේ සිංදුව අහද්දි මතකෙට එන්නේ අර කොරෝනා දවස් වල ගෙදර හිටිය එක 🥺❤️❤️

    • @Rapandmusic190
      @Rapandmusic190 5 หลายเดือนก่อน +2

      Matath ehemai❤😣😞

  • @SoundClub4805
    @SoundClub4805 3 ปีที่แล้ว +71

    ශෙනාල් ගෙ කටහඩ😘♥♥

    • @gamingking8098
      @gamingking8098 3 ปีที่แล้ว +1

      who is your favourite singer, umaria or yohani?

  • @NiroTv
    @NiroTv 3 ปีที่แล้ว +91

    "හලන් නෑ උහුලන් ඉන්නම්" 🎧😌💯

  • @dulari1391
    @dulari1391 3 ปีที่แล้ว +57

    එදා ඇබ්බැහියක් වුනු ප්‍රේමය අද මගෙ මතකයේ ශේෂයක් 😭😭❤️❤️

  • @pushkarraj007
    @pushkarraj007 2 ปีที่แล้ว +233

    මැණිකේ මංගේ හිටේ ගීතයෙන් පසු මගේ ප්‍රියතම ගීතය මෙයයි. ඉන්දියාවේ සිට ඔබට බොහෝ ආදරයක්. 🙏🏻

    • @Ssfgsgh
      @Ssfgsgh ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

  • @lovelyyash7023
    @lovelyyash7023 3 ปีที่แล้ว +69

    Love from 🥰 India 🥰 I love the boy voice 😍😍😍😍😍😍

  • @thesathbandara354
    @thesathbandara354 3 ปีที่แล้ว +60

    කව්රුත් කියන් නෑ විශුවල් එක ගැන...ඒ දෙන්නා තමා හොදටම කරේ...

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +8

      ඒ මඟුල තේරෙන්නෙ නෑනෙ බං

    • @tdimi9687
      @tdimi9687 3 ปีที่แล้ว +1

      Eka therenne na. Wena ekak danna tiba

    • @nationalismispatriotism9812
      @nationalismispatriotism9812 3 ปีที่แล้ว +7

      කොරෝනා හිංදා ස්ට්‍රෙස් වෙලා ර‍‍ංඩු කරන කපල් එකක්. සිංදුවට ගැලපෙනවා බං

    • @chinthakadevinda127
      @chinthakadevinda127 3 ปีที่แล้ว +2

      Sira

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +649

    එක නම් සුපිරියක් ♥️

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 5 หลายเดือนก่อน +6

    මොකා කොහොම කිව්වත් යොහානිගෙ තියෙන්නේ වෙනම වයිබ් එකක් මංනම් ආසයි ඒ වයිබ් එකට😌❤️💯

  • @MrGoodboT
    @MrGoodboT 3 ปีที่แล้ว +101

    So much love from BANGLADESH ☺️❤️😍

    • @mrkslva4231
      @mrkslva4231 3 ปีที่แล้ว +2

      🇧🇩❤️🇱🇰

    • @suriyaakter4990
      @suriyaakter4990 3 ปีที่แล้ว +1

      কে কে বাংলাদেশ থেকে গানটি দেখছেন

  • @sachinibandara1558
    @sachinibandara1558 3 ปีที่แล้ว +38

    පුදුම තරම් හිතට දැනෙන සින්දුවක්...එ හඩවල් දෙකම...හදවතට හරිම සනිපයි...කනට මිහිරියි....ජය වේවා...කට්ටියටම...

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 ปีที่แล้ว +35

    Love this ❤️ Also love indians 🇮🇳 bangladesh too 🇧🇩 from 🇱🇰 ❤️😁

  • @gaming_pathuma
    @gaming_pathuma ปีที่แล้ว +14

    කාලයයි සොබාදමයි අප ලං කර වෙන් කරේ...🥺♥

  • @SUNILPATEL-bz9tj
    @SUNILPATEL-bz9tj 3 ปีที่แล้ว +151

    Love from hyderabad❤
    India's🇮🇳 jai hind🇮🇳

  • @420slpeacemakers4
    @420slpeacemakers4 3 ปีที่แล้ว +132

    ලංකාවෙ මියුසික් සිංහල බාශාව ජාත්‍යන්තරයට ගෙනියපු යොහානිට ගොඩක් ස්තූතියි

  • @sahanpathirage1380
    @sahanpathirage1380 3 ปีที่แล้ว +99

    00:52 ශෙනාල්ගෙ කෑල්ල පට්ට ❤️🔥🔥

  • @sumithchathuranga894
    @sumithchathuranga894 9 หลายเดือนก่อน +3

    අසාවෙන් අහපූ සින්දුවක් ❤️🙏

  • @jamshi07
    @jamshi07 3 ปีที่แล้ว +73

    ഭാഷ ആറിയില്ലെങ്കിലും കേൾക്കാൻ നല്ല രസമുണ്ട് 😍😍😍

  • @vinitajasuja1404
    @vinitajasuja1404 3 ปีที่แล้ว +54

    Yohani is making me addictive to her songs i don't understand but i love it😍😍😍😍.. came from listening insta trending song of her..😘😘😘

  • @mudithakalhara3902
    @mudithakalhara3902 3 ปีที่แล้ว +84

    එදා ඇබ්බැහියක් උනු පෙමක් අද මගේ මතකේ ශේෂයේ .....
    ඒ ටීක නම් අහද්දි ඇග හිරි වැටෙනව. ආදරෙයි. ලස්සනම සිංදුවක්

  • @shehancharuka2509
    @shehancharuka2509 ปีที่แล้ว +4

    මේ සින්දූවේ 0:50 වචන ටික පපුවට මාර විදියට වදිනවා බ්‍රෝ අහන් ඉන්න ආසයි කොච්චර වුනත්