ලේසියෙන්ම කොන්ඩේ හැදුවේ කොහොමද / How did i set my hair easily

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 293

  • @dark_on_fire5125
    @dark_on_fire5125 11 หลายเดือนก่อน +14

    මමත් එලියට බහිද්දී ලස්සනට පිළිවෙලට යනවා.. ඔහේ නිකන් එලියට බහිනවට වඩා ලස්සනට පිළිවෙලට යද්දී පිළිගැනීමක් තියනවා. ආත්ම විස්වාස යකුත් දැනෙනවා. 🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +74

    ගොඩක් ලස්සනයි මට ඔවා කරන්න බැහැ සල්ලි නැහැ එකට කමක් නැහැ එක විදිය අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මාත් ආසයි ලස්සනට ඉන්න

    • @erandikaushalya1425
      @erandikaushalya1425 11 หลายเดือนก่อน

      ඉතින් ඔයා සල්ලිද ඉල්ලන්නෙ දැන්?

    • @erandikaushalya1425
      @erandikaushalya1425 11 หลายเดือนก่อน

      @@KaveenThiranjaya උඹටත් සල්ලි ඕනෙද? ලේන්සුවක් එලන් පාරෙ හිඟාකාපන්. 😂 ඒක නෙවේ අනුන්ගෙ රෙද්දවල්වලට පුප නොදී පාඩුවෙ ඉඳපන්. කමෙන්ට් එක දාල තියෙන එකාට නෙවේ අමාරුව කොහෙවත් ඉන්න උන්ට. 😂😂😂

  • @hirunilakshika5209
    @hirunilakshika5209 11 หลายเดือนก่อน +8

    Shalani අක්කෙ ඔයාගෙයි Nihatha අයියාගෙයි video එක තාම දුන්නෙ නෑනෙ

  • @Dilransi
    @Dilransi 11 หลายเดือนก่อน +9

    ඔයා නම් හරිම සරලයි. Actress කෙනෙක් without makeup එන්නෙ නැහැනෙ. ඒත් ඔයා ඇව්ත්. මම අදතමා ඔයාව හරියටම තේරැම් ගත්තෙ. අව්‍යාජව සෑම දෙයක්ම කියල දෙනවට thanks.මටත් තියනවා මේ brand එකේම වෙන set එකක්. ඇත්තටම ගත්තට ලොකු අවබෝදයක් තිබුනෙ නැහැ. පැත්තකට දාල තිබුනෙ.ආයිමත් try කරන්න ඕන.thanks dear.I’m from switzerland 🇨🇭 love you ❤

    • @s.s.3584
      @s.s.3584 11 หลายเดือนก่อน +5

      එයාගේ කිසිම දෙයක් නැචුරල් නෑ. ඇහි බබ ඉදන් මයිකෝබ්ලේඩින් කරලා හදලා තියෙන්නේ. ඩොක්ටර් චෙරි ළග ඔක්කොම ට්‍රිට්මන්ට් කරන්නේ

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 11 หลายเดือนก่อน +23

    ලස්සනයි මැණිකේ ❤ ජීවත් වෙලා ඉන්න කාලෙ ඔය හැමදේම කරලා ලස්සනට ඉන්න ඕනේ.❤

  • @imeshaperera6751
    @imeshaperera6751 11 หลายเดือนก่อน +11

    Ogx argon oil..
    Hair setting එක හරිම ලස්සනයි..
    Dyson එකේ සමහර products internationally marketing නිසා overrate වෙච්ච ටිකක් ගනන් වැඩි brand එකක් නේ. ගොඩක් අය කියනවා සමහර products කිව්වා තරං හොඳ නැ කියලා. මේක නම් හොඳයි වගේ.

    • @mevunipanvilaarachchi2743
      @mevunipanvilaarachchi2743 11 หลายเดือนก่อน +1

      Dyson is a great product and highly recommended. But not sure if it is available in Sri Lanka.

    • @imeshaperera6751
      @imeshaperera6751 11 หลายเดือนก่อน

      @@mevunipanvilaarachchi2743 No idea about Sri Lanka. But here in UK it's around £480. Internationally one of the Dyson product was highly criticised lately by people saying it is overrated. Same thing can be done by other good brands by paying half a price. But that doesn't mean the product is not good.
      It was just overrated.

    • @Dilransi
      @Dilransi 11 หลายเดือนก่อน +1

      Dyson එක swiss වල 500chf වෙනවා.මම වගේ සාමාන්‍ය කෙනෙක්ට ටිකක් ගනන් වැඩියි. එයා actress කෙනෙක් නිසා ඒක එයාට වටිනවා.

    • @bimaliebert2993
      @bimaliebert2993 8 หลายเดือนก่อน

      I guess shark brand also good and affordable..again not sure if it’s available in LK

  • @hasiniapsara4312
    @hasiniapsara4312 11 หลายเดือนก่อน +7

    Akke oyge kettu wenna use kara green tea ek mokdd kiynnko.e wgem akke oyge deite plan eka ganath kiynnko❤❤

  • @vihangifernando4027
    @vihangifernando4027 11 หลายเดือนก่อน +6

    I know hair colour can t chage your beauty anymore. Coz u ar soo sooo soooooo beautiful. But there s a small suggestion to do a black hair. ❤

  • @samithrasuraweera4294
    @samithrasuraweera4294 11 หลายเดือนก่อน +2

    Comment ekak dannama,hithuna,.
    ඔයාගෙ oya නිහතමානී kamata,good luck shalani ,

  • @AliAli-gl7gr
    @AliAli-gl7gr 11 หลายเดือนก่อน +3

    ම⁣ට කොන්ඩෙ මැදින් බෙදුවම කැතයි...සයිඩ් පාට් දාලා ඔහොම setting එකක් කරන්න පුළුවන් ද

  • @dehemikavindya1986
    @dehemikavindya1986 11 หลายเดือนก่อน +4

    වෙඩිං එකේ ඉතුරු ව්ලොග් ටිකත් දාන්නකො ශලා❤❤😘😘

  • @NP-dl2yw
    @NP-dl2yw 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..මන් ආසම කෙනෙක් ශලා ඔයා.අර කොන්ඩෙ යනවට පාවිච්චි කල සීරම් එක මොකක්ද ..night use කරනවා කිව්වේ .එක ගැන විඩියෝ එකක් කරන්න කො ,beby....

  • @sandamaliudeni1831
    @sandamaliudeni1831 11 หลายเดือนก่อน

    ශලනි එක දවසක් ඔයා අම්මත් එක්ක සාරි ගන්න ගිය මිගමුව කඩෙ කොහෙද තියෙන්නේ කියලා කියන්න ක්ප් pls

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 11 หลายเดือนก่อน +1

    ලස්සනයි මැණික❤oya ඉක්මනින් අපිව dala යැයි නේද 😢mama ඔයාගෙ video බලනවා .eth comments දන්නේ na.e වුණත් mama ඔයාට ගොඩක් ආදරෙයි .kohe ගියත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ඒවාගෙම අපිට video දන්න ඔයාගෙ ජීවිතේ gewana විදිහ බලන්න .

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline 11 หลายเดือนก่อน +1

    You look so beautiful Shala. ❤ can you please mention the name of your doctor?

  • @shereensammandapperuma8208
    @shereensammandapperuma8208 11 หลายเดือนก่อน

    May curling iron eka kohenda ganna puluwan dear?

  • @malkamadumali3473
    @malkamadumali3473 11 หลายเดือนก่อน

    අනෙ ශලා අක්කෙ අගන් ඔයිල් හොදම එක ගන්න විදියක් හරි නිශ්පාදනයක් හරි කියන්නකො

  • @sashikaroshari3415
    @sashikaroshari3415 11 หลายเดือนก่อน

    Thank u Shala ❤❤❤❤
    Ane pls oya use karapu hair spray wala withara kiyannako (scalp ekata use karapu) mage thiyenne godak yana kondayak.
    Love u so much ❤❤

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 11 หลายเดือนก่อน

    Super මම ආසම රoගන නිලිය salanitaraka oya ඉදිරියටම යන්න සුබපතනවා

  • @sajinikawshalya-i6f
    @sajinikawshalya-i6f 11 หลายเดือนก่อน

    Oya harima sarala ,lassana ,pilivelakata vada karana kanak.adrei akki hamadamat ❤

  • @nethushani1471
    @nethushani1471 11 หลายเดือนก่อน +7

    Weight loss journey ekath oni wedding vlogs tikath ikamanata oni akke iwasanna ba e tika iwarawenakal 😊❤matanm mara lassanaii e hair eka ❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 หลายเดือนก่อน +6

    අනේ ලස්සනයි අක්කි ❤❤❤.අනේ පුළුවන් නන් ඔයා යූස් කරනවා කිව්ව ග්‍රීන් ටී එක මොකක්ද කියන්නකො අපිටත් වටිනවා ❤❤❤

  • @iamsafff
    @iamsafff 11 หลายเดือนก่อน +2

    Akka laga mini wireless hair curling white machine ekakuth thiyenawa neda eka ganath kiyanna(I saw it on your yt video)

  • @sandumunasingha5580
    @sandumunasingha5580 11 หลายเดือนก่อน +1

    Konde colour eka wenas karana ekath vlog ekak danna akke❤❤❤

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv 11 หลายเดือนก่อน

    My favorite ❤❤❤ akki oya ඉලග විඩියො එකට ඔයාගේ ග්‍රාමා එකක් ශුටින් එකක් දෙන්නකෝ❤ 🙏😘

  • @dulanachanthula550
    @dulanachanthula550 11 หลายเดือนก่อน

    Ane shala oyage f b post eka kiyeuwa marai hode kellanta godak adarei oyata

  • @buddhikasandamali8436
    @buddhikasandamali8436 11 หลายเดือนก่อน +5

    Thank you ane
    Ninght skin care routine ekath ona

  • @nimeshasilva2934
    @nimeshasilva2934 11 หลายเดือนก่อน +3

    Ane akke mn oyta godk asai. Oyge personality ekta .❤

  • @shehanithathsararani8115
    @shehanithathsararani8115 11 หลายเดือนก่อน

    Anee matath asaiii...eth ekak nee .... oya lassanayii ema konde dala lassanayiiii..... mn salon ekta gin wath ne.eth math hugak asayiiii ... ❤

  • @hirushika1015
    @hirushika1015 11 หลายเดือนก่อน +1

    Akki oyage skin care brands tika hari kynnako plz. Oya gidak lassanai. ❤️

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ශාලා මැණික❤❤

  • @susithasilva3111
    @susithasilva3111 11 หลายเดือนก่อน +48

    කෙට්ටු වෙන green tea එක මොකද්ද කියන්නකො

    • @nipunishashi8852
      @nipunishashi8852 11 หลายเดือนก่อน +3

      Ow kiynnko

    • @S_____71
      @S_____71 11 หลายเดือนก่อน +11

      Owa kiyanne nah bn eyalaa.. monwa hari jarawak nm uda dagena promote karnw

    • @vikumbasitha9645
      @vikumbasitha9645 11 หลายเดือนก่อน +1

      අපිටත් කියන්නකො

    • @nimeshasilva2934
      @nimeshasilva2934 11 หลายเดือนก่อน +1

      Owww eka nm one

    • @vishmiwickramasinghe6182
      @vishmiwickramasinghe6182 11 หลายเดือนก่อน +1

      අනේ ඔව් ඒක කියන්නකො අක්කෙ

  • @malkamadumali3473
    @malkamadumali3473 11 หลายเดือนก่อน +8

    ශලාගෙ ටිප්ස් දැන් අපිටත්😊❤

  • @veronicaperera8253
    @veronicaperera8253 11 หลายเดือนก่อน +4

    Hi shalini beautiful video and i really like y hair colour ❤❤❤

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss 11 หลายเดือนก่อน +1

    Dilini tirimaanage thamai lassanama digama nirogi konde,, lassanai,

  • @chathurinisilva9117
    @chathurinisilva9117 11 หลายเดือนก่อน +1

    Wow so beautiful akki..This is really helpful & thank you for sharing these amazing tips with us❤❤❤❤❤❤❤

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 11 หลายเดือนก่อน

    Thankyou ♥️ කෙට්ටු වෙන ග්‍රීන් ටී එක කියන්න කෝ තෙරුවන් සරණයි

  • @hashinisamarasinghe4865
    @hashinisamarasinghe4865 11 หลายเดือนก่อน

    Voice eka ahenwa aye adu wenwa akki ❤😊.oya gdk lassnai.

  • @PriyankaDilrukshi-i8m
    @PriyankaDilrukshi-i8m 11 หลายเดือนก่อน +1

    oya gaththa thanin ekak aran ewanna barida . kiyakda Lanka mudalin wenne . Nath nam odar kara ganna puluwan vidiyak ewannako . Man Ehaliyagoda. Akka kenek .vidiyo lassanai life ekata subapathum .godak vidiyo balanawa oyage. Wedding ekath lassanai .sathutui

  • @vikumbasitha9645
    @vikumbasitha9645 11 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි😁😁😁😁😁 පැටියෝ😁😁😁බුදු සරණයි

  • @hirunirangika5542
    @hirunirangika5542 11 หลายเดือนก่อน +1

    Akki, Haircare rooting video ekak karannako please 🙂

  • @Kumari-j9l3n
    @Kumari-j9l3n 11 หลายเดือนก่อน

    Ane shalani akkiyoo..oya wage lassanata sudu wenna monahari kiyannakooo..plz..man manasikawa watila inne...plz..godak pin

  • @thrishanamidumi716
    @thrishanamidumi716 11 หลายเดือนก่อน

    Oyage Chanel eke hama video ekakma balanawa akke math oyage gamema thama akki balangoda KDAT ekata ayeth enna akke oya thama lankawene ne inne oya nathi aduwa KDAT inna katawath purawanna ba hamadama api nice cupel eka thoranawa 1 st ithin oyai nihatha aiyai thama akki oyala dennata karana kiyana hama dema hariyanna wish karanawa adarei akke oyage balapu videos man aye aye balanawa man KDAT ayeth enna akki

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 11 หลายเดือนก่อน +1

    මං ලගත් මැෂින් එකක් තියෙනවා මාත් ආසයි කොහේ හරි ගමනක් යනකොට කොණ්ඩේ ලස්සනට හදගෙන යන්න❤

    • @dilux3222
      @dilux3222 11 หลายเดือนก่อน

      ඒ මැෂින් එක කොහෙන්ද ගත්තෙ

  • @ayeshawijerathne961
    @ayeshawijerathne961 11 หลายเดือนก่อน +1

    Lassanaiii.. Pre shoot wlata redy wena widiha video ekak denna akkii❤

  • @nadishaniachini1478
    @nadishaniachini1478 11 หลายเดือนก่อน +1

    අනේ අක්කේ මට උදව් කරන්නකෝ අක්කේ.අනේ මං කරදර කලා නම් සමා වෙන්න අක්කේ.මට මාස 3 පුංචි දුවෙක් ඉන්නවා මාගේ වයස 24 අනේ අපි දෙන්නාට යන්න තැනක් නෑ.මට මෙහෙම හැම දෙයක්ම කියන්න බෑ සමා වෙන්න අක්කේ

  • @thanushiamanda602
    @thanushiamanda602 6 หลายเดือนก่อน

    Ane lassni akkiyo hoda day cram ekk kynnko akkiyo

  • @yashodhaperera7105
    @yashodhaperera7105 11 หลายเดือนก่อน +1

    Dyson air wrap එක දැන් ලංකාවේ ගන්න තියෙනවා කොලඹ genxt store එකේ..ලොකු ගානක් වෙනවා හැබැයි 😊

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි. හොදට එක්ස්ප්ලේක් කරා. Thank you soo muchhh🌸🌸♥️♥️

  • @DonWanigasooriya
    @DonWanigasooriya 11 หลายเดือนก่อน +1

    Shaaaa niyamai akkiyo. B.s goald bless you

  • @sulakkhanasilva2184
    @sulakkhanasilva2184 11 หลายเดือนก่อน +3

    Akki can you upload a skincare and a diet vlog ❤

  • @jayamahaaroshini7734
    @jayamahaaroshini7734 11 หลายเดือนก่อน

    ඕකට ස්ප්‍රේ එකක් කරන්න ඕන නේද නැතිනම් curly එක යනවා

  • @nisharamuthukudaarachchi511
    @nisharamuthukudaarachchi511 11 หลายเดือนก่อน

    Oya koi country ekenda oye machine eke gatte ❤

  • @g.gbuddikabuddika7805
    @g.gbuddikabuddika7805 11 หลายเดือนก่อน

    Ochchara jathi thiyanawada mama dekala thinne shampo vitharay.

  • @upekshadinithi2917
    @upekshadinithi2917 8 หลายเดือนก่อน

    Akki maka order karalada gaththa

  • @nilanthiherath4380
    @nilanthiherath4380 11 หลายเดือนก่อน +3

    ඇත්තට හර්‍ර්ම ලස්සනයි අක්කේ 😍😍😍

  • @thilinikavindra
    @thilinikavindra 5 หลายเดือนก่อน

    ඔය මැශින් එක කීයක විතරද

  • @sewwandikumari8896
    @sewwandikumari8896 11 หลายเดือนก่อน

    Air repar 1ka koi ratenda gatthe lanka mudalin keeyak unada

  • @udayadilshan7838
    @udayadilshan7838 11 หลายเดือนก่อน

    Ayyai akkigei dawasa gtha krna widiha vlog ekak oni

  • @sandamaliudeni1831
    @sandamaliudeni1831 11 หลายเดือนก่อน

    Mama e video eka baluva etha mata eka aphu balanna ba sarch venne na mata e migamuve sari kade gana tikak kiyannako pls

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 7 หลายเดือนก่อน

    Hrima lassani. Ioaba nathiwa kiyaladunnata thanks. Mey set eka ma lnga thiyenawa eath uses karanna danne nathiwa hitiye. Awrudu hatharak wethara wenawa. Dan mata puluwan wey wadk ganna.

  • @Rasangifernando123
    @Rasangifernando123 11 หลายเดือนก่อน

    Hair dryer eka gaththe kohenda akki

  • @pawanimadusara2817
    @pawanimadusara2817 11 หลายเดือนก่อน

    Thank you❤hair care routine video ekak karannako akki

  • @thusharifernando6855
    @thusharifernando6855 11 หลายเดือนก่อน +2

    Green tea ekke bame ekka kiyannako please 🙏

  • @smmomaa8324
    @smmomaa8324 11 หลายเดือนก่อน

    Akka kohanda gaththa

  • @tharuama1715
    @tharuama1715 11 หลายเดือนก่อน +2

    Wedding lehenga eke video ekak dannako akki.. eka hari lassanai... ❤️😍

  • @Sanduniransika7378
    @Sanduniransika7378 11 หลายเดือนก่อน +2

    Lassanai Akki 😍😘❤️🌸 take care🌸❤️🥰

  • @sahaninimesha9895
    @sahaninimesha9895 11 หลายเดือนก่อน +1

    Hair treatment gana video ekak daannako

  • @sasinisathmini4785
    @sasinisathmini4785 11 หลายเดือนก่อน +1

    Ane shok thanks ❤😂. Api wenuwen idak gannawata dawase

  • @shimchanshim6247
    @shimchanshim6247 11 หลายเดือนก่อน +1

    Akkita lassana me hair setting eka thama 🤗☺

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 11 หลายเดือนก่อน +6

    ඔව් පබෝදා අක්ක කියපු ග්‍රීන් ටී එක කියන්න

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 11 หลายเดือนก่อน +4

    ලස්සනයි කර්ල් එක.. 😊

  • @isharafdo7513
    @isharafdo7513 11 หลายเดือนก่อน

    කොහෙන්ද අක්කි ගත්තේ මේක

  • @lakeeshalakeeshalakeesha1061
    @lakeeshalakeeshalakeesha1061 11 หลายเดือนก่อน +1

    Ane nangi harima lassni mokakda e Mashin eke nama koi rtinda gathe

    • @nancyb99
      @nancyb99 11 หลายเดือนก่อน

      Dyson airwrap kiyala search karala balanna. US Dollars 600 wage wenawa price eka. Sri Lankan Rupees nam 200,000 wage😂

  • @shanika4937
    @shanika4937 11 หลายเดือนก่อน

    Lassanai akki .elaga video aeka room tour aekak ona.

  • @sandamaleewimalanayake494
    @sandamaleewimalanayake494 11 หลายเดือนก่อน +1

    Wow beautiful. Thank you for sharing❤

  • @mashi2325
    @mashi2325 11 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි❤️❤️

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 11 หลายเดือนก่อน +1

    අනේ eka මාරම lassanai. Oyata ❤❤❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 11 หลายเดือนก่อน +1

    ane akka oy meka gththe mona ratinda… dubai wlin gnna puluwan da.. Api meka illnne kohomd..wisthra tikk kynnko

    • @nancyb99
      @nancyb99 11 หลายเดือนก่อน

      It's called Dyson airwrap. Costs about 600USD or 300,000LKR. Yes you can buy this in Dubai.

  • @MalshaDilrukshi-gi3qm
    @MalshaDilrukshi-gi3qm 11 หลายเดือนก่อน

    මම අසයි අක්කි ඔයාට ගොඩාක් ලස්සනයි ඔයා

  • @suraninilakshika4153
    @suraninilakshika4153 11 หลายเดือนก่อน +1

    Ane akke plz Green tea eka kiyannako

  • @deepikawedage7843
    @deepikawedage7843 11 หลายเดือนก่อน

    Green tea eke name kiyanna puluwan nm loku usawwak.

  • @Cocooooooogirl
    @Cocooooooogirl 11 หลายเดือนก่อน

    Dyson dubai wladi mn gtta hairdyer eka best band ❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 11 หลายเดือนก่อน

    Very beautifully done.

  • @shewanrashmika1386
    @shewanrashmika1386 11 หลายเดือนก่อน +2

    godak lassani akke
    ♥️♥️♥️♥️♥️

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 11 หลายเดือนก่อน +2

    Green tee eka kiyannakko

  • @malshasrimali2723
    @malshasrimali2723 11 หลายเดือนก่อน +1

    Akki me dayson airwrap eka mehe na online walin Lak 3 wage wenawa

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 11 หลายเดือนก่อน +1

    Lassanai manika goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shahenshenaya7320
    @shahenshenaya7320 11 หลายเดือนก่อน +1

    Kohenda gatte akki

  • @Binuandravi
    @Binuandravi 11 หลายเดือนก่อน

    Mama gaththa oke kalin version eka Panadura Ranga store eke giya aurudde thamai gaththe ona kwru hri innvnm hoyala balanna

    • @piumifernando6251
      @piumifernando6251 11 หลายเดือนก่อน

      Dyson එකක් ද ගත්තේ ? එක්ලක්ශ හැත්තෑදාහක් විතර වෙනවා

    • @Binuandravi
      @Binuandravi 11 หลายเดือนก่อน

      @@piumifernando6251 ow oka new version ekane mama gaththe brown color eka 70,000/- eka kalin version eka dear

  • @Esh96
    @Esh96 11 หลายเดือนก่อน +1

    Shalinige konde godak damage wela wage color eka nisa❤ but you look pretty

  • @hashanlakshitha845
    @hashanlakshitha845 9 หลายเดือนก่อน

    Kiyada Akki
    ❤❤❤

  • @nadeearachchi138
    @nadeearachchi138 11 หลายเดือนก่อน

    Lassanaay❤adarey..🌹

  • @Dancewithnature3359
    @Dancewithnature3359 11 หลายเดือนก่อน

    its more beautiful. ❤❤

  • @dinushajayalath3663
    @dinushajayalath3663 11 หลายเดือนก่อน +1

    Nanga ega kettu karna vidiya dannako vidiyo 1k please 😁😁😁😁

  • @Zonick532
    @Zonick532 11 หลายเดือนก่อน

    Hair colour eka nam anthimai. Guu godak ulala wage

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 11 หลายเดือนก่อน +2

    Thanks Shalaa...❤❤

  • @C424c424
    @C424c424 11 หลายเดือนก่อน

    Very helpful video thanks for sharing ❤❤❤

  • @AVAbhii
    @AVAbhii 11 หลายเดือนก่อน +1

    Thnks for this vedio shala❤❤

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 11 หลายเดือนก่อน +3

    My fav❤❤ shala akki