සැලොන් එකේ දවසක් | Salon Day

แชร์
ฝัง

ความคิดเห็น • 379

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 9 หลายเดือนก่อน +57

    ශලා ඔයාට මේ colour ඒක මේ hair style එක තමා match වෙන්නේ දැන් ගොඩාක් ලස්සනයි ♥️🥰

  • @lakmaligunawardana3713
    @lakmaligunawardana3713 9 หลายเดือนก่อน +35

    ඒ කියන්නෙ කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයට ආයෙත් එනවද ❤

  • @nihaljayarathna3148
    @nihaljayarathna3148 9 หลายเดือนก่อน +68

    වැඩි මෝස්තර නැති .කියවිලි නැති.ආසම නිළියක් ❤😊

  • @Sanchi212
    @Sanchi212 9 หลายเดือนก่อน +20

    මන් ඔයාට ගොඩාක් කැමති ශලනි අක්කේ. මන් ඔයාගෙන් shanu ගෙන් මගේ ජිවිතේට ගොඩක් positive දෙවල් එකතු කර ගත්තා. ❤

  • @kalyaniperera2237
    @kalyaniperera2237 9 หลายเดือนก่อน +3

    ඔයාගෙ කතා අහන්න මම හරිම ආසයි. ඔයා හරිම ලස්සනට කතා කරනවා. ❤❤❤

  • @sadinidalpadadu
    @sadinidalpadadu 8 หลายเดือนก่อน +1

    Hi shala, kalin blonde color eka mona saloon ekenda kare? Mageth konde curly.. mata asai ehema karanna.. please reply😊 👍 thanks...

  • @himashamaduhanshi1422
    @himashamaduhanshi1422 9 หลายเดือนก่อน +17

    හිනා වෙලාම ඉන්න අක්කාගේ හිනාව ලස්සනයි ❤❤

  • @tharuart288
    @tharuart288 9 หลายเดือนก่อน +16

    හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න අක්කි ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️💜️🖤

  • @samanthigunawardena5597
    @samanthigunawardena5597 9 หลายเดือนก่อน +3

    Harima Lassanai ❤ me color eka mokakda kiyannako

  • @favorites2877
    @favorites2877 9 หลายเดือนก่อน +53

    හිනා වෙලාම ඉන්න අක්කාගේ හිනාව ලස්සනයි💚.

  • @shahanimadushika1173
    @shahanimadushika1173 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි 😍💓🧚
    ගොඩා...ක් ම ලස්සන my favorite actress Shala 🤗💗😍💓🧚

  • @ranganichandru2029
    @ranganichandru2029 8 หลายเดือนก่อน +1

    your hair color looks so pretty, can you tell us the colour please….

  • @piyugamage9879
    @piyugamage9879 9 หลายเดือนก่อน

    Akki oya use krana cream jati kiynnakooo please

  • @lasanthisadareka1550
    @lasanthisadareka1550 9 หลายเดือนก่อน

    Oya use karana face cream eka mokakda nangi

  • @champikasudarshani6938
    @champikasudarshani6938 9 หลายเดือนก่อน +7

    අක්කී කියන කාතා හරි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @nadeeshakumari6022
    @nadeeshakumari6022 9 หลายเดือนก่อน

    Hair eka relaxing karalada colour Kale?

  • @thusharisagarika7376
    @thusharisagarika7376 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි . සතුටින් ඉන්න . ආදරෙයි

  • @deshaniperera7838
    @deshaniperera7838 9 หลายเดือนก่อน +117

    සැලෝන් එකට යන්න කලින් මහතයි වගේ කොන්ඩේ හැදුවට පස්සේ කෙට්ටුයි වගේ 😁. කෙට්ටු වෙලාම ඉන්න අක්කේ එතකොට ලස්සනයි💖.

    • @buddhikacabral8833
      @buddhikacabral8833 9 หลายเดือนก่อน +1

      Ou mtath penney ehema..hamadama pay wage inna ❤ charm...lassanai shalini

    • @kumariweerakoon18
      @kumariweerakoon18 8 หลายเดือนก่อน

      ඔයා හරිම ලස්සනයි න්

  • @chathurikadissanayake6708
    @chathurikadissanayake6708 8 หลายเดือนก่อน

    Lassanai ❤ee colour eka mokakda

  • @subashini1386
    @subashini1386 9 หลายเดือนก่อน +3

    Nice colour and hair cut is Gorgeous 🥰
    My favourite ❤ love u both

  • @sachiniumesha9095
    @sachiniumesha9095 8 หลายเดือนก่อน

    Akka kakul dilisenna thiyaganne kohomada?❤

  • @user-dx6oc6bn6j
    @user-dx6oc6bn6j 9 หลายเดือนก่อน +2

    ලස්සනයි akki...❤❤

  • @Mahimi_Erandana
    @Mahimi_Erandana 8 หลายเดือนก่อน +1

    looks so pretty 😘

  • @rishaya5649
    @rishaya5649 9 หลายเดือนก่อน +9

    අනේ ඔයාට කොණ්ඩෙ මෙහෙම හරි ලස්සනයි අක්කේ.❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie 9 หลายเดือนก่อน +8

    The new hair colour looks great on you!!! 😀😍🧡 Loved this vlog.💗😘

  • @shiromalahetthiarachchi3742
    @shiromalahetthiarachchi3742 8 หลายเดือนก่อน

    Akki oya gana night cream eka mokakda

  • @nayomiraamar7978
    @nayomiraamar7978 9 หลายเดือนก่อน +1

    Akki use karana perfume Eka mokakda 🤗 oyata godak adareii

  • @travelinglife2642
    @travelinglife2642 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @nimeshamadurangi7778
    @nimeshamadurangi7778 6 หลายเดือนก่อน +1

    Akki oyage aluth Hari color eka mokakda? Eka harimaa lassanai oyata

  • @deepakariyawasam8673
    @deepakariyawasam8673 9 หลายเดือนก่อน +1

    What's the name of this salon and the location please?

  • @prabhasri1279
    @prabhasri1279 9 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 8 หลายเดือนก่อน +1

    Beautiful hair colour and hair cut. God bless shali ❤

  • @cozygirl5640
    @cozygirl5640 9 หลายเดือนก่อน +1

    Wow.. Gorgeous Shanu ❤ Could you please tell me the name of that haircut? 😊

  • @chandukalhara2016
    @chandukalhara2016 9 หลายเดือนก่อน +2

    Aththatama godaak lassanai hair eka ❤

  • @hirunipabasara6441
    @hirunipabasara6441 9 หลายเดือนก่อน +4

    Ane shala hrima openly katha krnwa ❤❤ eka gdk hodai ❤ good luck akke❤❤❤

  • @damithwaruna6294
    @damithwaruna6294 8 หลายเดือนก่อน +1

    ගොඩාක්ම ආසයි අක්කෙ ඔයාට .ගොඩාක් ආදරෙයි ..ඔයා ඉන්න නාට්‍යය බලන්න ගොඩාක් ආසයි..❤❤❤❤

  • @Sanda981
    @Sanda981 9 หลายเดือนก่อน +4

    බුදු සරනයි ශලනි හැමදාමත් ආදරෙයි ❤

  • @sadunihirunika
    @sadunihirunika 9 หลายเดือนก่อน +1

    Ane oya shok akki hamadama sathutin පරිස්සමෙන් inna oyata budusaranai

  • @Hiiiii974
    @Hiiiii974 8 หลายเดือนก่อน

    Hi akki wax karanne kheda??

  • @sandumunasingha5580
    @sandumunasingha5580 9 หลายเดือนก่อน +2

    ලස්සනයි akke

  • @phnilaththa-uv6ox
    @phnilaththa-uv6ox 8 หลายเดือนก่อน +1

    Kohoma unath oya hari lassanai oyta godak adarei hamdamath hodin inna❤❤

  • @preethikapriyadarshani8129
    @preethikapriyadarshani8129 8 หลายเดือนก่อน +9

    දැන් නම් Hair එක හරිම ලස්සනයි ❤❤❤

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 9 หลายเดือนก่อน +1

    Lassanai hair color & hair cut eka❤

  • @pradeepasandamali2268
    @pradeepasandamali2268 8 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි අක්කි. කර්ලි හෙයා එකට වැඩිය ඔය විදිය හොදයි අක්කිට ❤❤❤❤

  • @sanduni1998
    @sanduni1998 9 หลายเดือนก่อน +2

    Hair colour is amazing ❤

  • @chathunisenandi1267
    @chathunisenandi1267 9 หลายเดือนก่อน +1

    Hair colour name plz?

  • @hirushika1015
    @hirushika1015 9 หลายเดือนก่อน

    Akki oyage skincare routine eka brands kynnako

  • @nimashadilhani199
    @nimashadilhani199 9 หลายเดือนก่อน +3

    ගොඩක් ආදරේයි හැමදාමත් වගේ❤❤

  • @piumiharshani7780
    @piumiharshani7780 8 หลายเดือนก่อน

    mata kiynna puluvanda use karana green tea eka

  • @sachininimesha2523
    @sachininimesha2523 9 หลายเดือนก่อน +2

    E style eknm ptta.oy vdht lassnai akki ❤

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤

  • @nejaroshani202
    @nejaroshani202 9 หลายเดือนก่อน +5

    Hair colour එක නම් මාර ලස්සනයි

  • @user-cf3bq1ku6o
    @user-cf3bq1ku6o 9 หลายเดือนก่อน

    මුලින්ම තිබුණ curl I hair එක කොහොමද ඔය වගේ straight කරේ පොඩ්ඩක් කියනවද plz

  • @sheranierandi6992
    @sheranierandi6992 9 หลายเดือนก่อน +2

    Oya godak lassanai akkiyoo❤❤❤

  • @Nethuu180
    @Nethuu180 9 หลายเดือนก่อน +6

    Anee dan shalani akka hamadama wage video danawa.. thank you akki 💕😊

  • @Fathi0220-
    @Fathi0220- 9 หลายเดือนก่อน +3

    The perfect hair cut ❤❤

  • @marisandaya9060
    @marisandaya9060 9 หลายเดือนก่อน +2

    Lassanai ගොඩක් ❤❤❤

  • @shahenshenaya7320
    @shahenshenaya7320 9 หลายเดือนก่อน +1

    Thawa danna akki video ikmanin❤❤

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 8 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි ශාලා අක්කි 💎😘⭐💛

  • @yehenishanika488
    @yehenishanika488 9 หลายเดือนก่อน

    Adarei akkee. Oyage video balnn marama asai

  • @sasinisathmini4785
    @sasinisathmini4785 9 หลายเดือนก่อน +2

    Hair cut eke nama mokakda kiyannako ❤😊

  • @dilshanikavindi4564
    @dilshanikavindi4564 9 หลายเดือนก่อน +1

    ❤Mee color ekee nama kiynnkooo akkiii...

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv 9 หลายเดือนก่อน +2

    Mamath akki wagema thama konde kapuwata passe kalekin amathaka welama yanawa ❤

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 8 หลายเดือนก่อน +2

    දැන් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️

  • @Esh96
    @Esh96 9 หลายเดือนก่อน +1

    Cut eka dla blow dry krma lassana unta waweddi konde okkoma sauththu wenwa et godak lassanai color eka

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 8 หลายเดือนก่อน +1

    ඒ හෙයාර් කලර් එකයි හෙයාර් කට් එකයි ඔයාට හරිම ලස්සනයි ❤

  • @worldpro1493
    @worldpro1493 หลายเดือนก่อน

    Puke mile wala colour eka change karanne nadda

  • @NishandiFernando
    @NishandiFernando 3 หลายเดือนก่อน

    Akki oya lassanayi ...❤❤❤ Ane oya saloon eka koheda thiyenne kiyala puluwannam kiyannako.

  • @kaushalyanadeeshani6470
    @kaushalyanadeeshani6470 15 วันที่ผ่านมา

    අනේ දන්න කෙනෙක් කියන්නකෝ මෙහෙම Hair cutting එකක් කරල අවසානයේ කරන Hair setting eka අපි කොන්ඩෙ wosh කලාම යනවද. නෑවට පස්සෙත් ඒ විදියටම තියෙනවද. Plz.... Reply me...

  • @dumindudilshan5903
    @dumindudilshan5903 8 หลายเดือนก่อน

    මේ ඩෝනට්ස් කොහෙන්ද ගත්තේ .... Please answer

  • @dananjaleeudari231
    @dananjaleeudari231 8 หลายเดือนก่อน

    Akki pana a hair cut ekai , hair colour ekai gdakma lassanai . Akkage mahatha penneth ne ehema konde haduwama . Budusaranai akki ❤❤❤❤🎉🎉🎉 parissamin akki ❤❤🎉🎉

  • @sandrianeydorff3511
    @sandrianeydorff3511 9 หลายเดือนก่อน +6

    please do a food vlog too

  • @Sheeli12
    @Sheeli12 8 หลายเดือนก่อน

    අක්කා කකුල් ලස්සනට dry නැතුව තියාගන්න පාවිච්චි කරන products මොනවද ඒ ගැන video එකක් කරන්නකො

  • @nikithanikitha2018
    @nikithanikitha2018 8 หลายเดือนก่อน +2

    ලස්සනයි ලස්සනයි ❤️❤️❤️

  • @babishaatm3553
    @babishaatm3553 9 หลายเดือนก่อน +1

    Ur new hair colour is so beautiful. This z da colour im also use. Ur new hair cut also pretty sweet.

  • @chathurikahansamali3724
    @chathurikahansamali3724 9 หลายเดือนก่อน +1

    What a beautiful shalaaaa...

  • @ashadilrukshi9303
    @ashadilrukshi9303 9 หลายเดือนก่อน +3

    me colour eka mokadda nangi...eka lassanai❤

  • @krishnimadu3737
    @krishnimadu3737 9 หลายเดือนก่อน +3

    E colour eka mkd

  • @dulanjanilakmali6066
    @dulanjanilakmali6066 9 หลายเดือนก่อน +1

    Lassanai godak..hair cut eka

  • @rasanthikajayasuriya780
    @rasanthikajayasuriya780 8 หลายเดือนก่อน +1

    Matama lassanai nagi godak adare oyala denata mama nam oya karana hamdem lasanai

  • @shyamalishyamali9565
    @shyamalishyamali9565 9 หลายเดือนก่อน +1

    Harima lassanai akki❤❤

    • @manojakrishanthi9067
      @manojakrishanthi9067 9 หลายเดือนก่อน

      face cream ganath kiyannako.brand ekath ekkama..

  • @rubasinghasriyani2345
    @rubasinghasriyani2345 8 หลายเดือนก่อน

    E colour ekanam lassanai.

  • @shakiladissanayake9618
    @shakiladissanayake9618 8 หลายเดือนก่อน +7

    දැන් තමයි නියම ශලනි🥰🥰😘ලස්සනයි😘

  • @user-mg7lw5yg1l
    @user-mg7lw5yg1l 8 หลายเดือนก่อน +1

    Koheda me salon eka thiyenne akki

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline 8 หลายเดือนก่อน +1

    So beautiful ❤❤❤❤

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 9 หลายเดือนก่อน +2

    ♥️ ලස්සනයි

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 8 หลายเดือนก่อน +1

    Running nose - runny nose (රනී නෝස්) විදියට වෙනස් වෙන්න ඕන. Lovely video as always

  • @pradeepkumara813
    @pradeepkumara813 8 หลายเดือนก่อน

    ❤❤ kohomada akki mama akki ge me patata godaaaak aashai wedipura kemathi කළු walata aaaaaadarei akki ayeth ikmaninma lassana video ekakin enna akki

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 9 หลายเดือนก่อน +2

    Sooooooooooooooo beautiful shala❤

  • @tharudeepa2081
    @tharudeepa2081 8 หลายเดือนก่อน

    ලස්සනයි අක්කී ❤

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 9 หลายเดือนก่อน +5

    Me look ek nn gdk lassnai akkiiiii😍❤️‍🔥 akki qwa wagema math konde kapnne hodata treatment karala konde wawagnnwa kyl😐 eth ek nn kawdwth wenne na habai😂😂😂

  • @user-pv2hd8pb2v
    @user-pv2hd8pb2v 9 หลายเดือนก่อน +1

    Video hemadama danna akkiyo ❤❤❤

  • @user-ic4tb8hf3m
    @user-ic4tb8hf3m 8 หลายเดือนก่อน +5

    මන් ඔයාට හරි ආසයි අක්කේ.. ❤️😘 අනේ අපිටත් කියන්නකෝ ඔයාගෙ කොන්ඩෙට කරන ට්‍රීට්මන්ට්

  • @dinidudarshana2710
    @dinidudarshana2710 9 หลายเดือนก่อน

    Akki oyage hitha godak hodai ane apita geyak hada gnn udaw krnn oyata pin

  • @jeewanthi1190
    @jeewanthi1190 9 หลายเดือนก่อน +2

    ඔයා හරිම ලස්සනයි අක්කේ ❤❤❤

  • @user-cg6uv4xf3n
    @user-cg6uv4xf3n 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @chinn1865
    @chinn1865 8 หลายเดือนก่อน

    Akka harima lassani selun giyath nethth akki sthutin inna hemadama

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 9 หลายเดือนก่อน +4

    My favourite ❤shala akki

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 9 หลายเดือนก่อน +1

    Shalani akkige vedios balanna marama asai ❤❤❤❤

  • @thakshiladilhani7125
    @thakshiladilhani7125 9 หลายเดือนก่อน +4

    ලස්සනයි දැන් නම් කොන්ඩේ ❤️😘