ඇස් යට කළුවීම ඔබටත් ප්‍රශ්නයක්ද? Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Facebook
    / cyber-clinic-with-drdr...
    Tik Tok
    vm.tiktok.com/...
    Instagram
    www.instagram....

ความคิดเห็น • 357

  • @nilabigu6361
    @nilabigu6361 2 ปีที่แล้ว +6

    පිරිමි පියයුරු තත්වයක් ගැන වීඩියෝවක් අවශ්‍යයි ඩොක්ටර්. ඒවායෙන් යම් කිසි ශ්‍රාවයක් පිට වීම සම්බන්දයෙන් හා විසදුම් ව්‍යායාම වලින් පවා ප්‍රතිඵලයක් නොමැති වීම ආදී ඇතුලත් දෙයක් අවශ්‍යයි ඩොක්ටර්

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 ปีที่แล้ว +21

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම ගැන ජෙසු පිහිටයි 💞💞💞🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @arunauduhawara7159
    @arunauduhawara7159 2 ปีที่แล้ว +64

    ස්තුතියි Doctor.ආතතිය අඩු කර ගන්න එක ගැනත් videos කරනවනම් මේ දවස් වල වටිනවා.ඇස් යට කළු වෙන එකට වගේම....මයිනො කපුටො ගෝටො කළු කරපු අපේ අනාගතේට මුහුණ දෙන්න ඒක උදව්වක් වේවි.

    • @CyberClinic
      @CyberClinic  2 ปีที่แล้ว +10

      I will do

    • @arunauduhawara7159
      @arunauduhawara7159 2 ปีที่แล้ว +2

      @@CyberClinic ✌️✌️✌️

    • @anushakumare5003
      @anushakumare5003 2 ปีที่แล้ว +1

      @@arunauduhawara7159 🤭🤭🤭😄😄😀😀

    • @kavishamadushan9304
      @kavishamadushan9304 2 ปีที่แล้ว +1

      @@Bsking-si1np පිස්සුද ඕයි තමුසෙට ඒ මිස් වැදගත් දෙයක් කිව්වේ තමුසෙලාට ඒව විහිලු වගේ පෙනුනට අපිට ඒවා වැදගත්

    • @kavishamadushan9304
      @kavishamadushan9304 2 ปีที่แล้ว

      @@Bsking-si1np ඇත්තද
      එහෙනම් කිම්බ කලු වෙච්ච එකට බෙහෙතක් කියයි doctor
      බලාගෙන ඉන්නවා 😂

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +42

    පොලවට පස්වෙලා යන අපි,,,ඇස් දෙකත් පොලවට පස්වෙලා යන බව දැන ජීවත් වෙන්න ,,,සරලව ජීවත් වන්න.එවිට ජීවත්වීම හරිම සරලයි පහසුයි සුගමයි,,,

    • @thilinasandaruwan6043
      @thilinasandaruwan6043 2 ปีที่แล้ว +6

      Ane ha padam karannathuva innam

    • @BuddhikaUmayangani-fg6dy
      @BuddhikaUmayangani-fg6dy 11 หลายเดือนก่อน

      එහෙමයි කියල ජීවත් වෙන කාලේ ගොබ්බයෝ වගේ ඉන්න පුලුවන්ද යකෝ...

    • @sagarakatugampola
      @sagarakatugampola 10 หลายเดือนก่อน

      කතාවට රෙස්පට්

  • @surajnipun7800
    @surajnipun7800 2 ปีที่แล้ว +168

    අදිකව නින්ද යාම ගැන වැඩසටහනක් කරන්න ඩොක්ටර් රෑටත් නිදාගෙන දවල් කාලෙත් නිදාගන්න එක ගැන කියන්න පින් ඔබතුමියට පිලිතුරක් බලාපොරොත්තු වෙනව

    • @sandyapushpakumari7380
      @sandyapushpakumari7380 2 ปีที่แล้ว +4

      Ow doctor

    • @sandarekaerandi7032
      @sandarekaerandi7032 2 ปีที่แล้ว +3

      Kammalikama enne aga athule pirisidu nathi unama.. aralu pethi ho kohomba guli walin ewa pirisidu kara ganna puluwan. Ita passe active inna puluwan.

    • @musicartbroo8644
      @musicartbroo8644 2 ปีที่แล้ว +1

      Ekanam. Aththa eka karanna

    • @surajnipun7800
      @surajnipun7800 2 ปีที่แล้ว +1

      Thank you

    • @pubudulakshan7237
      @pubudulakshan7237 2 ปีที่แล้ว +1

      Video ekak oneee mekata

  • @rangalakmallucky8548
    @rangalakmallucky8548 2 ปีที่แล้ว +14

    ගොඩක් වටින වැඩ සටහන් ඔබ ඉදිරිපත් කරනවා ස්තුතියි doctor

  • @rangalakmallucky8548
    @rangalakmallucky8548 2 ปีที่แล้ว +48

    Doctor ඇස් යට කලුවිම අඩු කරගන්න දැනට තියන හොදම ආ⁣ලේපනය සහ හොදම විසදුම කියන්නකෝ please

  • @sajifernando3862
    @sajifernando3862 2 ปีที่แล้ว +11

    ඩොක්ටර් ඇස් වල පෙනීම සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්නකෝ..

  • @kamalamanike4090
    @kamalamanike4090 2 ปีที่แล้ว +8

    ඇස් යට කළු වෙනවාට ආලේප කල හැකි බෙහෙතක් කියන්න වැදගත්

  • @gkkumarapala9983
    @gkkumarapala9983 2 ปีที่แล้ว +7

    Pigmantaion වලට හරියටම හරි යන පිළිවෙත පිළිබද වැඩසටහනක් කරන්නකෝ.

  • @ravindupriyamantha8218
    @ravindupriyamantha8218 2 ปีที่แล้ว +11

    Doctor..හිස් හොරි ගැන video එකක් please..

  • @JayV9791
    @JayV9791 2 ปีที่แล้ว +20

    Doctor, මං කණ්ණාඩි පාවිච්චි කරනවා. ඒ නිසා මගේ ඇස් යට ගිහින් සහ ඇස් වටේ කළු වෙලා. මේකට කරන්න පුලුවන් ප්‍රතිකාරයක් කියන්නකො doctor.

  • @anlyng7147
    @anlyng7147 2 ปีที่แล้ว +17

    කුරුලැ ඇති වෙලා කාලයක් ගියාට පස්සෙ මුහුණේ ඇතිවන පැල්ලම් හා කඩතොලු වීම් නැති කරගෙන සුමුදු සමක් ලබා ගන්න කරන්න පුළුවන් ප්‍රතිකාර ගැන video එකක් කරන්න doctor

  • @sonaafernando4858
    @sonaafernando4858 2 ปีที่แล้ว +9

    ඩොක්ටර් සමහර අයට හරිම පිරිසිදු සහ දිදුලන ඇස් තියනවා... කොහොමද එහෙම ඇස් දෙකක් හදා ගන්නේ

  • @h.a.g.sdulmini4856
    @h.a.g.sdulmini4856 2 ปีที่แล้ว +15

    Doctor, could you please do a session for sunken eyes also? Especially for who wearing spectacles.

  • @chathuniilangakoon7455
    @chathuniilangakoon7455 2 ปีที่แล้ว +7

    ඩොක්ටර් මගේ නංගි පොඩිකාලෙ ඉඳන් කණ්නාඩි දානවා තවම එයා ඉස්කෝලෙ යනවා..කණ්නාඩිය නැතුව එයාට පොතක් කියවා ගන්නවත් සමහර වෙලාවට කෙනෙක්ව අඳුරගන්නවත් බැහැ.ඇස් පෙන්නන්න එක්කන් යන සැරවල්වලත් එයාගෙ පෙනීම එක ඇස් දෙකේ අඩු වැඩිව තියෙන්නෙ.එයා ගොඩාක් වෙලාවට අපහසුතාවයට පත් වෙනවා මං දකිනවා ඒක නිසා..ලැසික් සර්ජරි එක කරන්නත් එයාට වයස මදි කිව්වා..ඒ සර්ජරි එක කරොත් එයාට කණ්නාඩි නැතුව පෙනෙයිද ඩොක්ටර් ඒකෙන් පස්සෙ මොකුත් ආබාධ ඇතිවෙන්නෙ නැද්ද.

  • @NT-pw9zo
    @NT-pw9zo 2 ปีที่แล้ว +10

    Thank you so much Dr. ❤️👍. Its very important for me. Thank you very much again.

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u 5 หลายเดือนก่อน +2

    ස්තූතියි දැනුවත් කලාට ඔබ තුමිය ට

  • @tharu3515
    @tharu3515 2 ปีที่แล้ว +5

    තොල් කලු වෙන එකට වෛද්‍ය ප්‍රතිකාර තියෙනව ද doctor ඒ ගැන කියන්නකෝ

  • @bhanukasilva3111
    @bhanukasilva3111 2 ปีที่แล้ว +11

    "ඇස් යට කලු වෙනවත් සමග පුංචි ඉන්නන් එනවානෙ මොකද්ද එකටකරන්න ඔනෙ ස්භාවික පිලියම් " ඩොක්ටර් පුලුවන්නම් ඉක්මන් ස්භාවික ප්‍රතිකර්මයක් කියන්න ,

    • @Shenaraya
      @Shenaraya 2 ปีที่แล้ว +3

      Ane .matah ehemai....

  • @navoXjm
    @navoXjm 2 ปีที่แล้ว +16

    Doctor, මගේ මුහුනේ කුරුලෑ එන එක නතර වෙන්නෙ නැහැනේ...🥺💔දැන් හුග කාලෙකට කලින්(අවුරුද්දක්)කම්මුල් වල ආපු පිම්පල්ස් අඩු වෙන්නෙ නෑ දෙපැත්තෙම ඒ වගේ....අඩු වෙලා ආපහු අලුත් ඒවා එනවා...💔මට ඒක ගොඩක් පීඩාකාරී....හොද ප්‍රතිකාරයක් කියන්නකෝ...Doctor please🥺🥺 🥺

    • @k.rohana1378
      @k.rohana1378 2 ปีที่แล้ว +2

      බේබි සබන් මාස 3ක් විතර එකදිගට ගාලා බලන්න .මගෙ අඩුවුනා. 🙂(brand name ___>KAKULU )

    • @nadeeshiranthi4258
      @nadeeshiranthi4258 ปีที่แล้ว

      @l&d beauti channel eka blnna

  • @dinushikaharshani6498
    @dinushikaharshani6498 2 ปีที่แล้ว +8

    Strech makes වලටත් කරන්න පුලුවන් ප්‍රතිකාර වීඩියෝවක් කරන්න doctor 🙏

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 ปีที่แล้ว +1

    අනේ ඩොක්ට මගේ ඇස්යට කලුවෙලා මට නින්ද යන්නේ නැහැ මෙයට මට උපදෙසක් දෙන්න ඔබතුමියට ස්තුතියි බුදු සරනයි

  • @gscomputers1
    @gscomputers1 2 ปีที่แล้ว +10

    Doctor gym යන කොල්ලො කෙල්ලෝ බොන Supplement ,crateen මේ දෙවල් ගැනත් කියලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් මොකද ගොඩක් අය Supplement ගන්නවා Gym යද්දි ඇග හදද්දි ඒක ගැන video එකක් පුලුවන්නම් ලොකු දෙයක්

    • @rangalakmallucky8548
      @rangalakmallucky8548 2 ปีที่แล้ว

      S2F කියන ටැබිිලටිි එක හොදයි කියනවා නේද කෙටිිටු අයට එය විටමින් වර්ගයක් කියලා ගොඩක් අය කියනවා එය ශරිරයට අහිත කරයිද.?

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 2 ปีที่แล้ว +3

    මං කාලයක් කණ්ණාඩි දැම්මා .ඒකයි මේම වුණේ.. ක්‍රීම් වර්ග කිසිවක් මං කවදාවත්ම ගාන්නැ

  • @user-zj8bg6lr4g
    @user-zj8bg6lr4g ปีที่แล้ว +4

    ඇස් වට කලු වෙනවට හොද ක්‍රීම් එකක් කියන්න පුලුවන්ද ඩොක්ටර් මගේ දැන් ගොඩ දවසක ඉදන් ඇස් වට කලුයි 😢

  • @ashinijayasekara3357
    @ashinijayasekara3357 2 ปีที่แล้ว +2

    Doctor ඇස් වපරය සම්බන්ධ වීඩියෝ එකක් කරන්න plz

  • @sewwandijayarathna6022
    @sewwandijayarathna6022 2 ปีที่แล้ว +3

    මගේ ඇස් වටා සුදු ඉන්නන් ඉන්නවා එම රොගයට ප්‍රතිකාර කරත් වැඩක් වුනේ නෑ මෙයට ප්‍රතිකාර ක්‍රමයක් ගැන කියලා දෙන්න පුළුවනද ඩොක්ටර්?

  • @manojsuranga1468
    @manojsuranga1468 2 ปีที่แล้ว +7

    Thank Doctor DR So Beautiful Doctor❤️❤️❤️

  • @ashokawekumbura114
    @ashokawekumbura114 ปีที่แล้ว +5

    Thank you so much Doctor.for your kind advice..

  • @dhanannjayadharmappriya4920
    @dhanannjayadharmappriya4920 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මැඩම් .ආදරෙයි ❤️❤️😍😍😘😘

  • @cgline8271
    @cgline8271 2 ปีที่แล้ว +5

    ගොඩක්ම වටිනවා....thanks

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් doctor 👍👍😍😍

  • @nimeshasewwandi220
    @nimeshasewwandi220 2 ปีที่แล้ว +8

    Doctor! Give a solution to make the bikini line lighten for very dark people. I have acnes under butt since I was a kid. There have a lot of dark marks. It’s effected me mentally also. It’s Very ugly. Also, explain how to remove biki line hair correctly and easily. Thank you doctor! Very useful stuff you are doing for the society.

  • @Tharu--Creations
    @Tharu--Creations 2 ปีที่แล้ว +21

    Doctor , අධික තරබාරු නොවුනද ඊට සාපේක්ෂව බර වැඩි වෙන එක සම්බන්ධව වීඩියෝ එකක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.ඊට හේතු සහ ප්‍රතිකාර

    • @yourtube4454
      @yourtube4454 2 ปีที่แล้ว +1

      අනේ ඔව් plzzz

  • @vish_pathirana4312
    @vish_pathirana4312 2 ปีที่แล้ว +3

    Sweet almond oil ගාන්ඩ. මගේ experience එකෙන් කියන්නේ. හොඳ results හම්බුනා මට..

    • @mashi3829
      @mashi3829 2 ปีที่แล้ว +1

      Kohenda gnna puluwn

    • @vish_pathirana4312
      @vish_pathirana4312 2 ปีที่แล้ว

      @@mashi3829 ane sorry mn lankawenam ganda thiyenne koheda kiyala hariyatama danne ne.

  • @champikasudarshani3107
    @champikasudarshani3107 2 ปีที่แล้ว +5

    Dr. අනෙ බෙල්ල කලු වෙනවට හොද cream එකක් කියන්නකො ඉක්මනින් බලාපොරොත්තු වෙනවා ⁣ගොඩක් පින් doctor පිළිතුරක් දෙන්න

    • @shehanisilva82
      @shehanisilva82 2 ปีที่แล้ว

      දවස් 14 කට සැරයක් කෝපි කුඩු වලට සීනී දාලා කෝමාරිකා කෑල්ලක මදේ ඒකට දාලා හෙමින් බෙල්ල වටේට අතුල්ලන්න..😊 හරියනවා...

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว +4

    doctor night time ආවුරුවේද night cream ekak use karala day time ආවුරුවේද නොවන day cream ekak use karana eka hodaida

  • @jayanijayasekara1768
    @jayanijayasekara1768 2 ปีที่แล้ว +4

    Doctor mata aurudu 26i lagadi marry kare, mn folic asid gannawa, Seven seas tablet ekak gannawa. Ita amatharawa mata ganna puluwan vitamin ekak kiyan puluwan d? (Dnma babala hadanna adahasak nha)

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය ඩොක්ට(ර්)⁣ මේ පිළිබඳ දැනුවත් කළාට...

  • @muhammadrimzan90gen
    @muhammadrimzan90gen 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා 💛

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว +1

    ගොඩක් pin doktr ඔබ thumiyata.බුදු සරණi 🙏

  • @champachampa6194
    @champachampa6194 2 ปีที่แล้ว +2

    Thank you doktr .ඔබට ගොඩක් pin 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @thathsaranikarunarathna5909
    @thathsaranikarunarathna5909 ปีที่แล้ว

    හරියට නින්දක් ලබා ගත්තත් , බාහිර ආලේපන කලත් මගේ ඇස් යට කලු වීම පොඩ්ඩක්වත් අඩු උනේ නෑ ඩොක්ටර් . මට විසදුමක් දෙන්න පුලුවන්ද 🙏

  • @anuththara902
    @anuththara902 ปีที่แล้ว +2

    Eye bags nati karagnn mokada krnn one Doctor ?

  • @tharushaniranathunga5091
    @tharushaniranathunga5091 2 ปีที่แล้ว +4

    ඩොක්ටර් මට අ.වු. 27යි. බාහිරින් කොලැජන් suppliment එකක් ගත්තොත් අතුරු ආබාධ ඇති වෙයි ද?

  • @ninalisiresana6942
    @ninalisiresana6942 2 ปีที่แล้ว +1

    Doctor mata ninda yanama nee..puduma wahasak daruwath peyak eaka guitar ninda yanne nee.pitekaryak kiyanna..obatumiyata Teruwan Sarnai..

  • @isharapathirana7726
    @isharapathirana7726 2 ปีที่แล้ว +1

    Doctor ...adika oil skin ekak thiyena kenek monawd krnn ona oil control karagann ,a wagema oil skin ekt galapen product ekak kiynn puluwan da oil control karann puluwan ...plz answer me...

  • @sathiyaagilan9300
    @sathiyaagilan9300 2 ปีที่แล้ว +3

    Please recommend some cream brands mam

  • @manjulacctv4001
    @manjulacctv4001 ปีที่แล้ว +1

    Doctor mage nahaya duburu pata lapa wage brown spots aweth thiynawa mokakda ekata karanne

  • @madushikapriyadarshani8444
    @madushikapriyadarshani8444 2 ปีที่แล้ว +1

    Dr..food supliments gena video ekak krnwd...apata baya netuwa lankwe gnn puluwan suppliments warga monwd kiyla kiyla dennki

  • @s.l.achindamax9925
    @s.l.achindamax9925 2 ปีที่แล้ว +1

    doctor මම doctorge diet plan ගැන videos ගොඩක් beluwa.
    teenagersla ඒ diet plan follow කරාට කමක් නැද්ද 🙄🙄🙄🙄

  • @nadishamihirani6411
    @nadishamihirani6411 2 ปีที่แล้ว +3

    doctor ගොඩක් ස්තුතියි

  • @sureshranjan3772
    @sureshranjan3772 2 ปีที่แล้ว +10

    ඔයා හොරා වගේ සේරම දැනගෙන නොදන්නවා වගේ ඉදලා තියෙන්නේ ඇයි දැනගෙනත් ඕක කියන්න මෙච්චර පරක්කු උනේ කොහොම උනත් මම ඔයාට ආදරෙයි වගේ සීන් එකක් තියනවා 😂😂😂😂

  • @janithkumara4180
    @janithkumara4180 2 ปีที่แล้ว +1

    Doctor mage skin eka godak dark .ekath kmk ne .cream ekk use kare nattan sudu pipenawa .kasuwoth parawal hitinawa . Ai ehema wenne . Vitamins hari calcium hari adu nisada .monada karanna one mn

  • @provisionoflotusflowers8685
    @provisionoflotusflowers8685 2 ปีที่แล้ว

    ඇස් යට කලු වීම නැති කරගන්න පුලුවන් හොද ක්‍රීම් එකක් කියන්නකො Doctor

  • @jobmaster254
    @jobmaster254 2 ปีที่แล้ว

    අනේ මිස් මගේ ඇස් යට කලු වෙලා තියෙන්නේ පුලුවන්නම් මට ක්‍රීම් එකක් කියන්න ඔයාට ගොඩක් පිං ගොඩක් ගනන් එකක් නෙමෙයි සල්ලි නෑ ලොකු එවා ගන්න පුලුවන්නම් මට කියන්න හොද ක්‍රීම් එක 🙏🙏🙏🙏🙏

  • @dehu1215
    @dehu1215 2 ปีที่แล้ว +5

    Thank you doctor 😌❤️

  • @dulashanishashikala2956
    @dulashanishashikala2956 2 ปีที่แล้ว +2

    Thank you docter,stretch marks walatath wisadumak kiynnko

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️ මගේ න් පලවෙනි comment එක ස්තූතියි ❤️

  • @zuuurek-sk5ss
    @zuuurek-sk5ss 2 หลายเดือนก่อน

    ඩොක්ටර් මගෙ එක ඇහැක දුබුරු පාටට හුරු තිතක් වගේ තියනව ඒක දැන් සෑහෙන කල් ඉදන් තියෙන්නෙ මෙ ලගකදි ලොකු වෙන්න ගත්තා ගිහින් පෙන්නුවම කිව්ව biopsy එකක් කරන්න කියල conjunctival melanoma එකක් කියල තමා කියන්නේ හරියටම කියන්න බෑ කිව්ව biopsy එක කරනකන් මට බයයි පිලිකාවක්ද කියල😢

  • @user-jv4ro9ki3q
    @user-jv4ro9ki3q 4 หลายเดือนก่อน

    Hello doctor mune kurule keral ikkaninma nathi karaganna hodama cream ehekaka namak kiyannako please

  • @navodyaravishani5898
    @navodyaravishani5898 2 ปีที่แล้ว

    Doctor dn maharagama apeksha roohalata konda baaraganne ndd...baaragannwnm kohomd apit parithyaga karann puluwn kyl kiynnkoo...plzzzz🙏

  • @slarmygirl9718
    @slarmygirl9718 2 ปีที่แล้ว

    phone eke thiyna kirana nisath as yata kalu wenawada ?

  • @ishinihansika5270
    @ishinihansika5270 2 ปีที่แล้ว +4

    Thank you so much doctor🙏🏻much useful

    • @dinushas5981
      @dinushas5981 9 หลายเดือนก่อน

      Doctor ,.....කියන්න පුළුවන් da e alepana hoda දෙයක් ganna.

  • @xr6hx1h
    @xr6hx1h หลายเดือนก่อน

    ඉස්තුතියි ඩොක්ට❤

  • @manujayunal8736
    @manujayunal8736 2 ปีที่แล้ว

    Dr dinuja mage belle adika kalu wela eya maga hara ganne kohomada ??????🥰 obathumiyage wada satahana harima wadagath

  • @chathudeshani5215
    @chathudeshani5215 ปีที่แล้ว

    Anee doctor hoda food saplement ekak kiyannako plz kondeta , niyavalata hamata hoda

  • @kasunianjalika4236
    @kasunianjalika4236 ปีที่แล้ว

    Doctr as wate sudu pata gedi wge enwa eka komda ntara krgnne?

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට බුදුසරණයි 🌹❤

  • @Balckdevil200
    @Balckdevil200 2 ปีที่แล้ว

    මගේ මූනේ සම කලු පැහැගැන්නෙනවා නිදි මරනවා මම කුවේට් එකේ වැඩ කරන්නේ සමහර දවස් වලට නිදා ගන්නේ පැය තුනක් විතර ඇස්වට හා මුහුන කලු වෙනවා

  • @lalanilasanthi3709
    @lalanilasanthi3709 ปีที่แล้ว

    පිග්මන්ටෙිසන් වලට විසඳුමක් කියන්න dr

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 2 ปีที่แล้ว +4

    It was very important topic doctor I''m greatful about you. ♥️

  • @amapriyangika9733
    @amapriyangika9733 2 ปีที่แล้ว +6

    ඩොක්ට මගේ දරැවාට අවුරුදු 11 යි..එයාගේත් ඇස්වටා ගොඩක් කලුයි..ඒකට මොකද කරන්නෙ..

    • @cgline8271
      @cgline8271 2 ปีที่แล้ว

      කෝමාරිකා මදය ගාන්න...මට අඩු උනා.....

    • @princeangel6709
      @princeangel6709 2 ปีที่แล้ว

      @@cgline8271 udetada ganna onee

    • @princeangel6709
      @princeangel6709 2 ปีที่แล้ว

      Hamadam gann oneeda

    • @cgline8271
      @cgline8271 2 ปีที่แล้ว

      @@princeangel6709 රෑට ගාන්න.....ගාලා විනාඩි 30 විතර හෝදන්න ....මාසයක් එක දිගටම ගාන්න

  • @sithuminisewwandi4296
    @sithuminisewwandi4296 2 ปีที่แล้ว

    Doctor teenager kenekta karanna puluwan skin care routin ekak kiyala denna puluwanda kurula sahitha samakata

  • @Nethmini487
    @Nethmini487 2 ปีที่แล้ว +1

    ඩොක්ටර් මගෙ අම්මට වයස හතලිහයි පිග්මම්ටේශන් තියෙ 🥺ඒකට ට්‍රීට්මන්ට් එකක් කියන්නකෝ❤️

  • @mihiridimingu1519
    @mihiridimingu1519 2 ปีที่แล้ว +2

    beht ganat dammanam hri rata inna ayata godak watinawa.thanx.

  • @rohinisunethra197
    @rohinisunethra197 2 ปีที่แล้ว

    doctor as penne nati ayata eye lences daana eka gana vedio ekak karanko

  • @tharushikadhananjani4849
    @tharushikadhananjani4849 2 ปีที่แล้ว +1

    ගාන්න හොද cream ekak kiynnko

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha5764 2 ปีที่แล้ว +3

    Thank you doctor ♥️♥️♥️

  • @ajithsamansaman876
    @ajithsamansaman876 2 ปีที่แล้ว

    Ane miss pitupasa pradeshaya adu karaganna kramayak kiyannako

  • @harishsenadeera7563
    @harishsenadeera7563 2 ปีที่แล้ว

    Doctor lassana nisa.hamadama doctor ge videos balanawa❤️

  • @dilinimadumali1539
    @dilinimadumali1539 2 ปีที่แล้ว

    as yata kalu ekata laser treatment eka gana pahadili kranna puluwan da doctor ?

  • @MadhushikaLakshani-sp6bw
    @MadhushikaLakshani-sp6bw ปีที่แล้ว

    Doctor pigmentation walata golden tuch pigmentation cream eka hodayi da ?

  • @annefernando8530
    @annefernando8530 2 ปีที่แล้ว +2

    Thank you 😊 doctor

  • @itrixkandy
    @itrixkandy ปีที่แล้ว

    How can i control and remove under arm darkness

  • @manorirathnayaka9478
    @manorirathnayaka9478 2 ปีที่แล้ว +3

    Thank you doctor ❤️❤️🥰

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +1

    Mama mekata wisadumak hoya hoya hitiye me dawas tike doctor..thank you ❤

  • @damithaerandithi1613
    @damithaerandithi1613 2 ปีที่แล้ว

    Bella wate kalu wena eka nathi karaganna karanna puluwan monawada doctor

  • @adareiiwasthu2605
    @adareiiwasthu2605 2 ปีที่แล้ว

    Doctor sema rogaya adikawa thiyena wita as yata kalu wenawada

  • @kalyanikalyani1722
    @kalyanikalyani1722 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුයි මැඩම්

  • @oshinioshini8124
    @oshinioshini8124 หลายเดือนก่อน

    Anne mata hitigamn ass pen na kalanthe vageth ennv mk doctor 🙏🙏🙏🙏

  • @salujachamari7806
    @salujachamari7806 2 ปีที่แล้ว

    Laser treatment karanna hondada dr

  • @harshanifernando3076
    @harshanifernando3076 ปีที่แล้ว

    Dr.pigmentation walata hariyatama treatment kiyannako

  • @hashini-....
    @hashini-.... ปีที่แล้ว

    Doctor ..mage dimba kosha dekama ain karala thiyenne.mage muhuna vayasata giya svarupayak thiyenne.mata 35y.ane mata visadumak dennako.bonna vitamns vargayak hari kiyanna.obata pin..

  • @ashinkamadushani2628
    @ashinkamadushani2628 2 ปีที่แล้ว +2

    Thnx doctor ❤️

  • @sachisachini4171
    @sachisachini4171 2 ปีที่แล้ว +2

    Thank you mis ❤️🥰

  • @kmtharu9651
    @kmtharu9651 2 ปีที่แล้ว

    Doctor eas yata kalu wim nethi karaganna laser kramaya kohend karaganna puluwan

  • @ChamilaSandaruwan-pf2tp
    @ChamilaSandaruwan-pf2tp 5 หลายเดือนก่อน

    Complete ne vedeo eka .hoda cream ekak kiwwe ne.asampurnai

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว

    Madam ganu ayage private aeya wala bahira penume vividatwayak tiyanawada ane plz kiyannako