සතුටින් ස්තූතියි කරපු සුදු අම්මා ♥️ | Life in japan 🇯🇵🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 2 วันที่ผ่านมา +61

    සුදු අම්මා ඔයාට නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා දීර්ඝායු වේවා අනු ඔයාටත් ඔයගේ පවුලේ සැමට ත් සුබ නව වසරක් වේවා ❤️❤️❤️

  • @UdeshaIndimaPerera
    @UdeshaIndimaPerera 2 วันที่ผ่านมา +18

    සුදු අම්මා කතා කරනවා දැක්කම හරිම සතුටක් මට දැනුනේ🥰🌹🌹🌹 සුදු අම්මට නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය ලැබේවා!🙏🏻💐💐💐
    ඔයාගේ video එක දැක්කම මට ගොඩාක් සතුටක් දැනුනා♥️♥️♥️ ඔයාගේත් දුවගේත් ලෙඩ රෝග සුවපත් වේවා!🌹🌹🌹
    ඔයා ඇතුළු පවුලේ සියළු දෙනාටම ලැබුවා වූ මේ 2025 නව වසර ඔයාලා හැමදෙනාම බලාපොරොත්තු වූ පරිදි සියළු යහපත් වැඩ කටයුතු සාර්ථක වන සුබම සුබ නව වසරක් වේවා...!🎆🎇🙏🌹🌹🌹♥️♥️♥️♥️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 วันที่ผ่านมา +18

    නංගි සුදු අම්මාට දිර්ඝ ආයුෂ 🙏 නිරෝගී වෙත්වා 🙏 දැං ලස්සනයි සූදු අමිමා ❤ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් සූභ නව වසරක් වේවා 💐❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 2 วันที่ผ่านมา +9

    සුභ අලුත් අවුරුද්දක් වේවා අනුෂා. සුදු අම්මා ඇතුලු පව්ලේ සැමට නිරෝගී සුව දීර්ඝායුෂ පතනවා

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @HanshiNipuni
    @HanshiNipuni 2 วันที่ผ่านมา +21

    සුභ අලුත් අවුරැද්දක් වේවා ලමයී😊. අපි ආදරේ කරපු අපිට ආදරේ නැති මිනිස්සුන්ව අමතක කරලා ලස්සනට ඉන්න පුලුවන් වෙන අවුරැද්දක් වේවා!!!!!!!!❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ruvindimathusena
    @ruvindimathusena 2 วันที่ผ่านมา +7

    මුලින්ම සුදු අම්මටත් අක්කාගේ පවුලේ හැමෝටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤ . අක්කා දුකකදී උනත් සතුටින් ඉන්න හදන එකට ගොඩක් සතුටුයි... ඔය හිනාව නැතිවෙන්න දෙන්නෙපා.. හැමදේම සම්පූර්ණ ඔයා හරි වාසනාවන්ත ගැහැණියක්.. හැමදේම හොදම විදිහට වෙලා හැමෝටම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනේ .. ආදරෙයි ඔයාලට❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @kalpaniweerasinghe6654
    @kalpaniweerasinghe6654 2 วันที่ผ่านมา +11

    මරීනා මැණික, සුදු අම්මා, අක්කා ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @jananichathurangani2662
    @jananichathurangani2662 2 วันที่ผ่านมา +6

    නිදුක් නීරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.සුදු අම්මාට නිදුක් නීරෝගීභාවය ලැබේවා.සුදු අම්මා තරුණ කාලේ හරිම ලස්සනට ඉන්න ඇති.🥰😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @krishanimadhavi
    @krishanimadhavi 2 วันที่ผ่านมา +8

    ඔයාලා හැමෝටම නිදුක් නීරෝගී සුභම සුභ අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️❤️❤️සතුටින් පරෙස්සම්න් ඉන්න

  • @Tharutharuu123
    @Tharutharuu123 2 วันที่ผ่านมา +5

    පවුලේ සෑම දෙනාටම, කිසිම දුකක් කරදරක් වෙන්නේ නැති,ආච්චි අම්මට නිදුක් දීර්සායු ලැබෙන, මරිනා මැනිකගේ සෑම දේයක්ම සාර්ථක වෙන, නැන්දගේ සෑම දෙයක්ම සාර්ථක වෙන, මාමගේ, අයියගෙත් සෑම දෙයක් සාර්ථක වෙන, වාසනාවන්ත නව වසරක් වේවා..❤🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @madhuathauda
    @madhuathauda 2 วันที่ผ่านมา +4

    Happy New Year To All Of You!! ✨️💗
    ආන්ටිටයි, මරීනාටයි, සුදු ආච්චි අම්මාටයි නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා! 🙏✨️
    🌸🌸🌸
    වස්සාන වරුසාව ඔබෙ සිනහා කැන්ඳාවි
    සන්තාන හද සුසුම් පවනේම හැර යාවි
    සිලිලාර මනහාර සතුට සැනසුම වේවි
    සරුසාර නව වසර ඔබට සෙත් කව වේවි
    🌸🌸🌸

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @AnushaKumari-ke8lj
    @AnushaKumari-ke8lj 2 วันที่ผ่านมา +7

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නැන්දේ 🙏🙏😍🙏🙏🙏ඔයාලා හැමෝටම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි 😍😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @AnupaSamudra
    @AnupaSamudra 2 วันที่ผ่านมา +3

    2025 අලුත් අවුරුද්ද ඔයාලහැමෝටම සුභමසුභ වාසනාවන්ත අවුරුද්දක් වෙන්නකියල ගොඩාක් ආදරෙන් පතනවා!!ඒවගේම සුදුඅම්මට නිදුක්නීරෝගීසුවය ලැබේවා කියල ගොඩාක් ආදරෙන් පතනව❤🙏මරීන පැටියටත් ඔයාටත් ඉක්මන් සුවයපතනවා❤විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තියනව අනූෂ අම්ම තාත්ත කියන්න දෙන්නෙක් ලබන්න වාසනාවන්ත උනාට සමහර දරුවන්ට ඒඅයට සලකන්න රැකබලාගන්න පිංනෑ.ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්.ඒක කොච්චරද කියල අදට වැඩිය අනාගතයෙදි ඔයාට දැනෙයි.පසුතැවීමක්නැති මරිමලස්න ජීවිතයක් ඔයාට ලැබෙයි.ඔයාගැන හරිම සතුටුයි අනූෂ ඔයාට ගොඩාක්පිං🙏තෙරුවන්සරණයි🙏දෙවිපිහිටයි❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @HansiniWicramanayaka
    @HansiniWicramanayaka 2 วันที่ผ่านมา +2

    සුබම සුබම නව වසරක් වේවා හැමෝටම. අනේ බලන්නකෝ ඔයා සුදු අම්මට තියන්න ඉන්න ලස්සන. හරියට තව අළුතෙන් දූ පැටියෙක් හම්බවෙලා වගේ. ඔයාට මේ හැම කෙනාගෙම වැඩ ටික ලස්සනට කරන්න නීරෝගී සම්පත්ති නොඅඩුව ලැබේවා.❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @BinadiSumalmi
    @BinadiSumalmi 2 วันที่ผ่านมา +59

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +2

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @SomalathaBH
    @SomalathaBH 2 วันที่ผ่านมา +4

    ඔබ හැමදෙනාටමත් 2025 නව වසර . දීර්ඝායුෂ ලැබෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ වසරක් වේවා 🙏🙏🙏
    සුදු අම්මා දැක්කම හරි සතුටක් දැනුණා මොන බැදීමක්ද දන්නේ නැහැ
    මට නිතරම මතක් වෙනවා .
    ආදරෙයි සුදූ අම්මේ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @ruwinisasikalaliyanage.8629
    @ruwinisasikalaliyanage.8629 2 วันที่ผ่านมา +3

    Happy new year akke..hamadama oyawai පවුලේ ayawai sudu ammawai sathutin thiyanna kiyala pray karanawa..❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 2 วันที่ผ่านมา +6

    නිදුක් නීරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 2 วันที่ผ่านมา +3

    ඔබට ත් සුදු අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාට ත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්ම උදාවේවා තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණ ම ලැබේවා ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 2 วันที่ผ่านมา +4

    අක්කා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සියලු පැතුම් ඉටු වන ආදරණීය සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.....අක්කි ඔයාටත් මරීනා duwatath ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...maleesha පුතා වත් මතක් කරන්න....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න....❤❤❤❤ආදරෙයි ❤❤❤

    • @chathuchathu1043
      @chathuchathu1043 2 วันที่ผ่านมา +1

      සුදු අම්මා ලස්සන ට කතා kala අක්කේ. බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @udani9763
    @udani9763 2 วันที่ผ่านมา +5

    🥰 NICE සුදු ආච්චි🥰🥰🥰 එයා ෂෝයි 🥰 එයාගෙ කොණ්ඩෙ 🥰එයාව අපිට හැමදාම පෙන්නන්න❤ 🎉️HAPPY NEW YEAR 🎉️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @GoodYoutuberNo1
    @GoodYoutuberNo1 2 วันที่ผ่านมา +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කටත් මරීනටත් හස්බන් ටත් සුදු අම්මටත් මලීෂටත්. හැමෝම හොදින් ඉන්නවා දැකීම සතුටක්

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 2 วันที่ผ่านมา +3

    ලැබුවා වූ අලුත් 2025 අවුරුද්ද ඔයාගේ පවුලට වාසනාව ගෙන එන,නීරෝගීකම ලැබෙන,සතුට පිරුන සුබම සුබ අවුරුද්දක්ම වේවා නන්ගියේ.වීඩියෝ එකේ ඔයාලා දෙන්නගෙම මූනු මහන්සි පාටයි,අමාරු පාටයි.ඒත් වීඩියෝ එක හරිම ලස්සනයි.හරිම ආසාවෙන් බැලුව.මරීනා මැනිකේ ඔයාට ආදරෙයි පුතේ ගොඩක්.සුදු අම්මට ඉක්මන් සුව පතනවා.🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

    • @PriyankaJayakodi-o7d
      @PriyankaJayakodi-o7d 2 วันที่ผ่านมา

      😍😍😍

  • @Amashakya-z7m
    @Amashakya-z7m วันที่ผ่านมา +2

    sudu achchi ammata nirogi suwaya labewa❤❤❤sudu achchi katha karanawa dkkama godak sathutui ❤❤❤ marina manikath adren mathak karanawa ❤❤❤❤oyalata ikmanin sanipa wenna one❤❤❤anu aunty hamadamath sathutin parissamen inna one adarei ❤❤❤❤ video ekak genawata godak sathutui ❤❤❤❤digatama videos aram enna ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @mayurilakmali1168
    @mayurilakmali1168 2 วันที่ผ่านมา +2

    සුදු අම්මාව විඩියෝ වලින් දකින්න ලැබෙන එක නම් හොඳයි අක්කා ❤️🥰.අද විඩියෝ එකේ නම් සුදු අම්මාට ලෙඩ පාටක් නැ ලස්සන කෙල්ලෙක් වගේ හිටියා🥰🥰🥰🥰🥰🥰🥰🥰.ඔයාලාට නීරෝගි සුව පතනවා අක්කා 🙏.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ChHe-n2e
    @ChHe-n2e 2 วันที่ผ่านมา +7

    නැන්දටයි, මරීනංගිටයි, මලීශටයි, නැන්දගෙ හස්බන්ටයි , අත්තම්මටයි සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @jenajena2558
    @jenajena2558 2 วันที่ผ่านมา +5

    සුභ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටමහැමදාම ඔයාගේ වීඩියෝ ඔක්කොම මම ආසාවෙන් බලනවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @DayanadineshakumariDineshakuma
    @DayanadineshakumariDineshakuma 2 วันที่ผ่านมา +2

    ඔයාටත් ඔයාගේ පවුලේ සියලූ ම දෙනා ටත් සුභම සුභ අලුත් අවුරුද්දක් ,වේවා ඉක්මනින්ම සුවය ලැබේ වා ..ජිවිතේ හැමදාම ගොඩාක් සතුටින් හොදින් නිදුක් නීරෝගීව ඉන්න ලැබේ වා.ජිවිතේ හැමදාම දෙවියන් ගේ ආශිර්වාද ය ලැබේ වා

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @dasuntharanga428
    @dasuntharanga428 2 วันที่ผ่านมา +6

    දුක් කරදර දුරු විි❤ නිදුක් නිරෝගී සුබ නව වසරක් වෙිිවා !❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @RuwaniPavithra
    @RuwaniPavithra 2 วันที่ผ่านมา +2

    සුදු අම්මටයි ඔයාල හැමෝටමයි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නිදුක් නීරෝගීව ඉන්න ලැබෙන වාසනා වන්ත අවුරුද්දක් වේවා.❤❤❤ඔයා ඉක්මනින් සනීප වෙන්න අක්කෙ.බුදු සරණයි.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 วันที่ผ่านมา +6

    සුදු අම්මා සනීපෙන් ඉන්න බව පේනවා... "අරිගතෝ "කියනකොට
    මම හේතුවා මේ සැමට ස්තුති කරනවා කියලා... සුදු අම්මා සතුටින් ඉන්න බව පේනවා.. ඒ අනුෂා නිසා තමයි ඉතින්.. අනුෂාගේ ඔක්කෝම ෆැමිලියට Merry Christmas and A Happy New Year.. මේ ලෝකෙ කවුරුත්ම සතුටින් ඉන්න ඕනෙ. දුකක් වේදනාවක් කිසිම දෙයක් සිදු වෙන්න එපා..සැම දෙනාම සිනාවෙලා සන්තෝසෙන් ඉන්න ඕනි.. සැමටම ජේසුගේ පිහිටයි !! තුණුරුවන්ගේ ආශිර්වාදය..❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      සුදු අම්මා හොඳින් ඉන්නවා ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 2 วันที่ผ่านมา +1

    Niduk නිරෝගි වාසනාවන්ත සියලු පාර්තනා ඉටුවන සුභ නව වසරක් අක්කි .ඔයටත් paule hemotamath...oyalage hith walata dukak denenna epa kiyala parthana karanawa...budusaranai..❤adarei

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 2 วันที่ผ่านมา +3

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @GEETHIKA_ATHTHANAYAKA__
    @GEETHIKA_ATHTHANAYAKA__ 2 วันที่ผ่านมา +2

    සුභ නව වසරක් වේවා නැන්දේ ...ඉක්මනින්ම සුවය ලැබී...සතුට ලැබේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.....🥰❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Norakavi-n8p
    @Norakavi-n8p วันที่ผ่านมา +3

    සුබ අලුත් අවුරුද්දක්‌ වේවා මගේ නැන්දේ 🥹❤️අනේ හිත රිදෙයිද මන්ද මන් කියන දේ හින්ද, ඉස්සල්ල ම සමාවෙන්න කියනවා මන් එකට...නැන්දේ ඔයා වැදගත් ගැනු කෙනෙක් ඔයා හ‍රි ලස්සනයි කොන්ඩේ green color කරලා එකෙන් ඔයගේ ලස්සන පොඩ්ඩක් අඩු වෙලා පේනව, මට දැනෙන දේ මන් කීව්වේ වරදක් හිතන්න එපා, මන් ආදරෙයි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 ชั่วโมงที่ผ่านมา +1

      හරි මම ඒක මාරු කරගන්නම් ♥️♥️ ඇයි සමාවෙන්න කියන්නේ.. ආදරෙයි ♥️♥️♥️

    • @Norakavi-n8p
      @Norakavi-n8p ชั่วโมงที่ผ่านมา

      @ 😘🫶

  • @Ruchira-p9t
    @Ruchira-p9t 2 วันที่ผ่านมา +2

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි ❤❤❤❤මේ අවුරුද්ද අක්කා ඇතුළු පවුලේ සැමටම සියලු පැතුම් ඉටුවන සුබම සුබ වසරක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤ආදරෙයි ඔයාලා හැමොටම

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @dilrukshl
    @dilrukshl 2 วันที่ผ่านมา +2

    Oyalata happy new year 🎉🎉🎉🎉 ❤️❤️❤️❤️😍😍😍😍🙏🙏🙏🙏 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n 2 วันที่ผ่านมา +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී❤ සුදු අම්මා කොණ්ඩ කට්ටක් ගහලා හරි ලස්සනයි ඔයා හරිම හොද දුවෙක් අක්කී❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Himashikavindi-h2j
    @Himashikavindi-h2j 2 วันที่ผ่านมา +3

    පවුලෙ හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 😍❤️❤️❤️❤️ හැමදාම ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sachininisansala6426
    @sachininisansala6426 2 วันที่ผ่านมา +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා සුදු අම්මෙ ඔයාටත් අනූ නැන්දේ ඔයාල හැමෝටමත්🤝❤️ එ හැදෙන කැස්ස අඩුවෙන් නැ නැන්දේ මටත් එ කැස්ස ..... පරිස්සමෙන් ඉන්න නැන්දේ හැමදාම

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ChandanaSirisoma-bi9yp
    @ChandanaSirisoma-bi9yp 2 วันที่ผ่านมา +4

    Nande oyala hamotama suba aluth auruddak wewaa❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @niroshakumari3111
    @niroshakumari3111 2 วันที่ผ่านมา +1

    අනේ සුදු අම්ම ශෝක්❤❤ ඔයාලටහ් සුබම සුබ නව වසරක් වේවා🎉🎉🎉 නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි🙏 ❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @KavindiApsara-h2i
    @KavindiApsara-h2i 2 วันที่ผ่านมา +4

    කැස්සට ඉඟුරැ ටිකක් තියනවනම් හොඳට කොටලා සීනි ටුච්චක් දාලා බොන්න❤

    • @parkheyon2815
      @parkheyon2815 2 วันที่ผ่านมา

      ඉඟුරු දාපු ප්ලේන් ටී🙈💗

    • @KavindiApsara-h2i
      @KavindiApsara-h2i 2 วันที่ผ่านมา

      @parkheyon2815 ප්ලෙන්ටි නෙමෙයි ඉඟුරැ ශොට් එකක් වගෙ එකෙ ඉස්ම විතරයි ගන්න ඕන☺️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      හරි♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️🙏🙏

  • @lifewithhavi5745
    @lifewithhavi5745 2 วันที่ผ่านมา +2

    නත්තල් ගහ හරිම ලස්සනයි 😍🎄 ලැබුවා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාව ගෙනදෙන සුභම සුභ නව වසරක් වේවා...!!!❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @shanudipiysha9869
    @shanudipiysha9869 2 วันที่ผ่านมา +3

    සුබ අලුත් අවුරුද්දක් වේවා❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @nilushikamadumali7921
    @nilushikamadumali7921 2 วันที่ผ่านมา

    අක්කා ඇතුලු පව්ලේ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏....සුදු අම්මටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ...අක්කගේ මරීනා මැනිකගේ අසනීප තත්ත්වයත් ඉක්මණින් සුව වේවා...සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ 🥰❤️😘...බුදුසරණයි ❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @DxTharanga-z3v
    @DxTharanga-z3v 2 วันที่ผ่านมา +3

    First comment eka hode❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @gamingtrex2775
    @gamingtrex2775 วันที่ผ่านมา +1

    Happy new year my fav auntie ❤🥰💝 and get well soon 🥹

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Yanga427
    @Yanga427 2 วันที่ผ่านมา +3

    සුභම සුභ අලුත් අවුරුද්දක් නැන්දේ 🥹🫶🏻😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sewwandikaushalya4185
    @sewwandikaushalya4185 2 วันที่ผ่านมา +1

    සුදු අත්තම්මා ට යි ‍, නැන්දේ ඔයා⁣ගේ පවුලේ අයටයි සුභ ම සුභ අලුත් අවුරුද්දක් ⁣⁣වෙිවා ❤❤❤ හැමදාම මම ඔයාගෙ video බලනවා නැන්දේ 😘 අද video එකත් හරිම ලස්සනයි 🥰❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @GayaniMalmalaarachchi-ty6fi
    @GayaniMalmalaarachchi-ty6fi 2 วันที่ผ่านมา +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා.නරකද මේ අවුරුද්දෙ ඔයාලගෙ පුංචි සුන්දර කැදැල්ලට චූටි පුතු පැටියෙකුත් එකතු කරගත්තොත්.දන්නවද අක්කෙ ඔයාගෙ videos බලන කොට අපිත් ඔයාගෙ ජීවිතේ ජීවත් වෙනව වගේ.අපේ හීන ඔයාගෙන් දකිනව.ඉතිම් පහුගිය video එක බලලනම් මගෙත් ඇහැට කදුලු ආව.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

    • @GayaniMalmalaarachchi-ty6fi
      @GayaniMalmalaarachchi-ty6fi ชั่วโมงที่ผ่านมา

      @anushajeewani2016 💝💝💝

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 วันที่ผ่านมา +1

    සුභ අළුත් අවුරුද්දක් වේවා 💐💐💐💐 අක්කා ,,, මරිනා මැණික ආදරෙයි ❤❤❤❤❤❤❤ හැමෝටම සතුටින් ඉන්න ලැබේ වා 💐🙏 💐💐 ජේසු පිහිටයි හැමෝටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුදු අම්මා ට ඉක්මන් සුවය ලැබේවා 🌹🙏🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 2 วันที่ผ่านมา +3

    දුව නමි නියම දියනිය යක් සුදු අමිමාට සැලකිමමදුවට මහත් ආශිර්වාදය ක්දුවට හරියට ආදරේ හිතෙනවා දිරිය දියනිය ක් එසේම ඉතා හොද ගුණ යහපත් දරැවෙක් බුදුසරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @SiyanthiSiyanthi-t7r
    @SiyanthiSiyanthi-t7r 2 วันที่ผ่านมา +1

    සුභ නව වසරක් වගේම සුදු අම්මාටත් නිදුක් නිරොගි වසරක් වේවා කියා ප්‍රර්තනා කරනවා happy new year your family and god bless you

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 2 วันที่ผ่านมา +1

    සුදු අම්මාට නීරෝගී සුවය ලැබේවා 🙏🙏..සුභ නව වසරක් වේවා පවුලේ ඔක්කොටම ..🙏🙏 ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @SenethIshan
    @SenethIshan 2 วันที่ผ่านมา +1

    Anu.akkatath..sudu ammata..aiyata mareenata maneesha athletic oyage pawle siyaluma denata.labuwau me nawa wasara samagiya sathuta piri sithe pathum etuwena niduk nirogi math nawa wasarak wewai hadawathinma suba pathanawa akki ❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @PhYuvani
    @PhYuvani 2 วันที่ผ่านมา +2

    Suba අලුත් අවුරුද්දක් වේවා akkiyo,ඔයාගෙ කරන වැඩ කටයුතු sartaka වෙන්න කියලා partana කරනවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ThiliniShanikaShanika
    @ThiliniShanikaShanika วันที่ผ่านมา

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    හැමදේම සාර්ථක වන සතුටින් ඉන්න පුලුවන් ලස්සන අවුරුද්දක් ලැබෙන්න ඕනෙ.
    🎆🎇🎆🎇🎆🎇🎆🎇✨🎆🎇✨🎆🎇✨🎆🎇✨🎆🎇✨🎆🎇✨🎆🎇✨🎇✨🎆🎇✨🎆🎇✨🎆🎇✨🎆
    😍සුදු ආච්චි අම්මා නියමයිනෙ 👍හරිම ලස්සනයිනෙ.💐💐 හරිම පැහැදිලියි. සුභ පැතුවනේ.
    සුදු ආච්චි අම්මත් ලස්සනයි🤗🥰😍 කොණ්ඩ කටුවත් ගොඩක් ලස්සනයි. 🦋 🦋 🦋 🦋 🦋 🦋 🦋
    අද නම් සුදු ආච්චි අම්මා අපිට කතා කලා ගොඩාරියක් සතුටුයි
    🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡💛🧡
    මරීනා සිංහලෙන් හරි අපූරුවට අවුරුද්දට සුභ පැතුවනේ.
    මලීෂ ඉංග්‍රිසි භාෂාවෙන් සුභ පතපු විදිහ නිසා හරියට ලස්සන කතාවක් වගේ.
    💙💙💙💙💙💙💙💙💙💙💙
    ජපන් භාෂාවෙන් 🇯🇵
    සිංහල භාෂාවෙන් 🇱🇰
    ඉංග්‍රිසි භාෂාවෙන් 🇬🇧
    හරිම ලස්සන නාට්‍යයක් වගේ. හරිම සතුටයි.
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    නත්තල් ගහ නිසා ගෙදර තවත් සුන්දරවෙලා.🎄🎄🎄🎄🎄🎄🎄 අර වීදුරු නත්තල් ගහ ඒකත් ගොඩක් හුරුබුහුටියි. 🎄🎄🎄
    ඔයාලා ගොඩක් දුකින්නෙ හිටියෙ ඒත් තාත්තා ඉන්න කාලෙ ඒ තාත්තා දුව ගැන ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න ඇති හොඳින් ඉන්න නිසා. ඒක සැනසීමක්.ඒ නිසා නත්තල් ගහ ගොඩක් කාලයක් තිබ්බෙ නැති උනාට කමක් නෑ.
    කටහඬත් වෙනස්වෙලා.
    ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🏻

    • @anushajeewani2016
      @anushajeewani2016  6 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️

  • @isuruudara795
    @isuruudara795 วันที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වේවා නැන්දේ. මට නම් මගේම අම්මා වගේ නැන්දව දැනෙන්නේ. මගේ අම්මා වගේමයි නැන්දත්. සුදු අම්මා වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් එයාගේ පුතාට ලැබුනු එක. සුදු අම්මා ඉක්මනටම සුව වෙන්න කියලා හදවතින්ම මම පාර්ථනා කරනවා. ඔයා වගේ හොද කෙනෙක්ට උතුරන්න හරියන්න ඔනේ. ආදරෙයි ඔයාලා හැමොටම. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම. ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️♥️🙏

  • @upekaperera4780
    @upekaperera4780 2 วันที่ผ่านมา +1

    හිතපු නැති වෙලාවට ඔයා video එකක් දාලා හිතේ තිබුන දුක නැතිවෙලා ගියා මගෙ මහත්තයයි තාත්තායි දෙන්නම ගිය අවුරුද්දේ නැතිවුණා අලුත් අවුරුද්දේ එක එක්කෙනා කතා කරනවා හරිම දුකයි සුදු අම්මාටත් නංගි ගේ පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා

    • @upekaperera4780
      @upekaperera4780 2 วันที่ผ่านมา

      😃

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      අනෙ එහෙමද.. හරීම දුකයි .. එයාලා දෙන්නාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා දුක් වෙන්න එපා කියන එක ලේසි වුනාට ඒක ලොකු දුකක් කියලා මම දන්නවා ♥️♥️ හිත හදාගන්න බලන්න ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @chathurasampath1822
    @chathurasampath1822 2 วันที่ผ่านมา +2

    සුදු අම්මා ඇතුලු ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!❤❤🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sasangisasangi7926
    @sasangisasangi7926 2 วันที่ผ่านมา

    දුක් ගිනි සෝ තැවුල් නිවාලන සුබම සුබ නව වසරක් වේවා අනු නැන්දි❤❤❤❤❤ හැමදාම වගේ සතුටින් ම ඉන්න බුදු සරණයි ❤ ආදරෙයි........

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @jeewajeewamadushani7144
    @jeewajeewamadushani7144 2 วันที่ผ่านมา

    🎉Suba nawa wasarak wewa...❤ hadama sathutin parisamata inna ... sudu ammata budusarani දීර්ඝ ආයුෂ ලැබේවා ... 🎉 oyage athgunen hamoma sauwapathwewa...❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Achini.99
    @Achini.99 2 วันที่ผ่านมา

    අක්කටත් පවුලෙ හැමෝටමත් සතුට පිරුනු සුභම සුභ නීරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤ අක්කගෙ වීඩියෝ එක තමා ඔන්න ඉස්සෙල්ලම අලුත් අවුරුද්දෙ බලන්නෙ .සුදු අම්මා කතා කරාම ගොඩාක් සතුටු හිතුනා අද සුදු අම්මා කතා කරන්න අක්කා කල කැපකිරීම ගැන පුදුම ආදරයක් මගේ හිතේ තියෙන්නෙ නරක කාල හැමෝටම එනවනෙ මේ දවස්වල අක්කා ගෙවන්නෙ එහෙම කාලයක් ඉක්මනින් ම අක්කට සනීප වෙන්න කියලා ප්‍රර්තනා කරනවා.මරීනා සිංහලෙන් අපිට සුභ පැතුවා මරීනා මැනිකට කියන්න ගොඩාක් ස්තූතියි ගොඩාක් ආදරෙයි කියලා...❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි නංගියො😘😍😍

  • @kmnranasingha5171
    @kmnranasingha5171 วันที่ผ่านมา +1

    මගේ අනූ නැන්දට සුදු මාමට සුදු අත්තම්මට මරීනා මැණිකට මලීෂ අයියා ඇතුලු පවුලේ හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ❤ හැමදාමත් නීරෝගීව සතුටින් පරිස්සමින් ඉන්න මගේ නැන්දේ ඔයාලා හැමෝටම බුදු සරණයි නැන්දේ 🌸 ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏 ආදරෙයි ♥️♥️

  • @kalumprasanna3597
    @kalumprasanna3597 2 วันที่ผ่านมา +1

    ආදරනීය අනූශා මහත්මිය ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි සුභ වසරක් වේවා.....අපිව සැමදා සතුටු කරන ඔබ සියල් කල් නීරෝගිව සතුටින් සිටිත්වා...සුදු අම්මා ඉක්මන් සුව මෙන්ම නිරෝගී සැප ලබත්වා.....❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Ushankbudd
    @Ushankbudd 2 ชั่วโมงที่ผ่านมา

    සුභම සුභ අලුත් දවස් 365ක් අක්කෙ ❤..මේ දවස් වල දකින දකින හැමෝම කහිනව ලංකාවෙත්..හරි අමාරුයි ඒ කැස්ස උණ දෙකම..

  • @ChandrikaRathnasekara
    @ChandrikaRathnasekara 2 วันที่ผ่านมา +1

    සුබ අලුත් අවුරුද්දක් වෙවා! සුදු අමිමා ඇතුළු සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය අත් වෙවා!❤️❤️❤️❤️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @NilankaSabeetha-v9n
    @NilankaSabeetha-v9n 2 วันที่ผ่านมา

    සුදු අම්මා ලස්සනයි ආදරේ න්මතක්කරා. කියන්න ඉතිරි වීඩියෝ ටිකත් අරන් එන්න සුභ නව වසරක් වේවා පවුලේ සැම ට ❤❤ජෙසු පිහිටයි ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @lahirunigimhani5353
    @lahirunigimhani5353 2 วันที่ผ่านมา +2

    Suba aluth auruddak wewa❤❤ ane sudu achchiii❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @DanaliPrashadi
    @DanaliPrashadi 2 วันที่ผ่านมา

    සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤.සුදු අම්මා එහෙම දකිනකොට අපිට සතුටුයි .එයාට නිරෝගී සුවය ලැබෙන්න ඕන❤ අක්කිත් ඉක්මනින් සුව වෙලා වීඩියෝ දාන්න .අපි බලන් ඉන්නවා ❤ආදරෙයි අක්කා ,ආදරෙයි මරීනා ❤.පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @AmaliPerera-zp2ee
    @AmaliPerera-zp2ee 2 วันที่ผ่านมา

    ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා ....අක්කේ ඔයාට දුක දරාගෙන ඉදිරියට යන්න අවශ්‍යය ශක්තිය ලබාදෙන්න කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @shiromafernando6416
    @shiromafernando6416 2 วันที่ผ่านมา +1

    සුදු අම්මේ ඔයාටත් සුබම, සුබ අලුත් සුරුද්දක් වෙවා🎉🎉
    නන්ගි ඔයාටත්, husban, මලීශ පුතා, මරීනා දුව ඇතුලු සැමට සුබම, සුබ නව වසරක වේවා 🎉🎉
    ඉක්මනින් එන්න නන්ගි ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @hemalifernando2197
    @hemalifernando2197 2 วันที่ผ่านมา +1

    Suduamma lassanawela oya konde kapala nisa. Oua wayasata podi lamay wagene. Mekale hemotama asaneepay. God bless your family.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @SupuliSewwandi
    @SupuliSewwandi วันที่ผ่านมา

    සුදුඅම්ම පොඩි බබෙක් වගේ.එයා කතාකරනව දැක්කම හරි ආසයි. නිරෝගී සුවය ලැබේවා සුදු අම්මට. අඵත් අවුරුද්ද සුබම වේවා ඔයාල හැමෝමටම.ආදරෙයි.බුදු සරණයි

    • @anushajeewani2016
      @anushajeewani2016  6 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️🙏🙏

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 2 วันที่ผ่านมา +1

    අද පලවෙනිද සුබ අලුත් අවුරුද්දක් වේවා! සුදු ආත්තම්මාටත් සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා! ස්තූතියි වීඩියෝ එකට❤❤🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @kg94837
    @kg94837 2 วันที่ผ่านมา

    සුදු අම්මාටත් නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වේවා. ඒ අම්මා වාසනාවන්තයි මේ වගේ ලේලි කෙනෙක් ලබන්න. ඒ වගේම ඒ අම්මා හොඳ පුතෙක් හදපු නිසානේ ඔයාට මේ වගේ ලස්සන ජීවිතයක් ලැබුනේ. දරාගන්න අමාරුයි එක ලඟම දෙමාපියන් අහිමි වෙනකොට. කොයි තරම් වයසට ගියත් දෙමාපියන් ඉන්නකම් රැකවරණයක් දැනෙනවා ඒ අයට මොනවත්ම කරන්න බැරි වුනත්. ඒත් හැමෝටම යන්න වෙනවනේ. ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් නංගී.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh วันที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයලා හැමදෙනාටම❤ලස්සනයි අක්කේ වීඩියෝ එක .ආයෙම අක්කාගේ පරණ පුරුදු වචන ටික වීඩියෝ එකේ අන්තිමට ඇහුණා ම ගොඩාක් සතුටුයි අක්කේ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ThakshilaSadamali-s7i
    @ThakshilaSadamali-s7i 2 วันที่ผ่านมา

    Happy new year akke hamdam sathutin parissamen inna jesu pihitai badu saranai❤❤❤❤❤ niduk nirogi wasanawantha subam suba aluth auruddak

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @mayonshanishani7535
    @mayonshanishani7535 2 วันที่ผ่านมา

    Mage akka oyatai sudu ammatai donitai akkage sudu mahatthayatai puthatai niduk neerogimath siyalu pathum itu wena wasanawantha subama suba nawa wasarak wewa...adare godaaaaaaak....
    Theruwan saranai......❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @NilukaPriyadarshani-z8m
    @NilukaPriyadarshani-z8m 2 วันที่ผ่านมา

    Happy New Year akki. Duk gini niwana lassana kalayak uda wawa. Budu saranai akki. 🙏🎅❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @roshiniwickramasinghe2910
    @roshiniwickramasinghe2910 2 วันที่ผ่านมา

    සුදු අම්මා ඔයාට නිදුක් නීරෝගී සුභම සුභ නව වසරක් වේවා....!!! ❤️❤️ බුදුසරණයි සුදු අම්මා ඔයාට 💛
    අනු ඔයාටත් ඔයාගේ husband ටත් මරීනා දුවටත් මලීෂ පුතා ටත් මේ ලැබූ නව වසර සුභම සුභ නව වසරක් වේවා...!!!💜💜 🦋🦋 ප්‍රර්ථනා කරනවා.

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 วันที่ผ่านมา

    අපේ සුදු අම්මට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..උතුම් තුණුරුවනේ පිහිට ලැබේවා උතුම් ජයශ්‍රි මහා බෝසමිදුගේ පිහිට ලැබේවා උතුම් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණය නිරතුරුව ම ලැබේවා ..❤🙏
    ලස්සන යි vedio ව ආසාවෙන් බැලුව ගොඩක් ස්තුති ඔයාට..
    ඔයාටත් දූටත් පව්ලේ සැමටත් සුබ නවවසරක් වේවා ...
    සියලු යහපත් පැතුම් ඉටුවේවා කායික මානසික සුවයෙන් සියලු වැඩකටයුතු කරගැනීමට උතුම් තුණුරුවනේ පිහිට ලැබේවා සියලු සම්‍යක්දෘෂ්ටික දෙවියන් වහන්සේලගේ රැකවරණය නිරතුරුව ම ලැබේවා ..
    ❤🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️

    • @wasala2744
      @wasala2744 2 วันที่ผ่านมา

      @anushajeewani2016 ආදරෙයි නoග ..❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 วันที่ผ่านมา

    ඔබ සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා.ඒ වාගේම,ඕබලාට ඉක්මණින් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ආච්චී අම්මා දැන් සනීපෙන් ඉන්නවනේ ,අනේ සතුටුයී.❤බුදු සරනයී ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k 2 วันที่ผ่านมา

    ඔයාලා.තුන්දේනාටම.ඉක්මනින් සුවය ලැබෙිවා .සුදු.අමිමාට.දිර්ඝායුෂ.ලැබේවා .....❤❤❤.ඔයාලා..හැමොටම.සුබ.නව.වසරක් වෙිවා.තෙරැවන්.සරණයි...

    • @anushajeewani2016
      @anushajeewani2016  วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @IreshaUpamali-kg2ge
    @IreshaUpamali-kg2ge 21 ชั่วโมงที่ผ่านมา

    Sudu ammata hemadama niduk nirogiwa inna labewa kiyala man me aluth awrudde prarthana karanawa, e wagema oyalatath, marina doni sinhala katha karaddi asai ahan inna,video ekanam podi e unata asanipen idala hari karadara godak welath mehama hari apita balanna vlog ekak genapu oyata thanks akke.🎉adarei oyalata, ❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @champamuthumala7558
    @champamuthumala7558 2 วันที่ผ่านมา +1

    නංගියා හා මරීනා පැටියා ඇතුළු පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි
    නංගි කැස්සට සුකිරි හා වේලපු මුද්දරස් පල මි එකට එකතු කරලා කම්බා ඒ වතුර ටික බොන්න
    නීරෝගී භාවය ලැබේවා
    ❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      සුකිරි නම් මෙහෙ මට හොයාගන්න නෑ. අනිත් ඒවා තියනවා ♥️♥️ ස්තූතියි හොඳේ ♥️♥️🙏🙏🙏

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 2 วันที่ผ่านมา

    Ane aththammage kata hada..ane nandi oyala katha karana evath meke video karala dannako...aththammata dan hodai da nandi...nanditath aththammatath uncletath maleesha aiya mareena nangitath suba nawa wasarak wewa...❤❤❤❤❤❤❤ adarei hamotama..😊😊

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      මට තාම කැස්ස තියනවා ♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️♥️

  • @ishaniperera4473
    @ishaniperera4473 2 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා නැන්දේ..✨️ හැමදේම හොඳින් සිද්ධ වේවි..

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @TharushiRathnayake-h3b
    @TharushiRathnayake-h3b 2 วันที่ผ่านมา +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා නැන්දේ, මරීනා නංගි,මලීෂ අයියේ,සුදු අම්මේ ඔයාල හැමෝටම 🪷🕊️

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sagarikakumari7062
    @sagarikakumari7062 22 ชั่วโมงที่ผ่านมา

    අනේ සුදු අම්මා ඔයාට සනීපද හරිම සතුටුයි අනුෂා නංගි සුදු අම්මට කියන්න එයාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා කියලා ඉතින් සුදු අම්මා ,මරීනා ඇතුළු ඔයාලා සැමටම නිදුක් නිරෝගී සුව සතුට පිරුණු ආදරනීය සුභ නව වසරක් වේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @anushajeewani2016
      @anushajeewani2016  6 ชั่วโมงที่ผ่านมา

      අනිවාරයෙන් කියන්නම් .. අම්මා හොඳින් දැන්..♥️♥️🙏🙏 ආදරෙයි මේ ආදරේට ♥️♥️

  • @DiliniPrasangika-v8l
    @DiliniPrasangika-v8l 2 วันที่ผ่านมา

    සුභ අලුත් අවුරුද්දක් වේවා…! සුදු අම්මාගේ ලස්සන😊❤❤❤ ජේසු පිහිටයි ඔයාලට🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @po_py_
    @po_py_ 2 วันที่ผ่านมา +2

    මේ ලැබුවාවූ 2025 අවුරැද්දෙ නැන්දගේ channel එකේ 500k ලැබෙන්න කියලාාා මම හදවතින්ම සුබ පතනවාාාා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @samithamahindarathna5459
    @samithamahindarathna5459 2 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී ලෙඩක් දුකක් කරදරයක් නැති සතුටින් ඉන්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා 🙏❤️ඔයාලා හැමෝමටම සුදූ අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏ඔයාටත් එහෙමයි අක්කේ ඉක්මනින් සුව වෙන්න 🙏🙏

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @krishani5329
    @krishani5329 2 วันที่ผ่านมา

    ඔයාලාගේ පවුලේ හැමෝටම නිදුක් නිරෝගී සුබ නවවසරක් වේවා !!! 🌹🌹🌹ඔයාලා සුදුඅම්මාට කරන සත්කාර හැමෝටම ආදර්ශයක්

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @MayuniAdeesha
    @MayuniAdeesha 2 วันที่ผ่านมา

    අදත් video එක හරිම ලස්සනයි aunty ❤ auntytai පවුලේ හැමෝටමයි නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌹😘🎂🎀🎁🍰🥧🧁💕🌷 අද නම් video එක ඉවර වෙනවා දැනුණේ වත් නෑ aunty . ඒ තරමට ලස්සනයි .❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา +1

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sandalimendis8666
    @sandalimendis8666 วันที่ผ่านมา +1

    Akemashite omedetou gozaimasu.hamdama wage mm videos baluwta comment krlanam na dr, eth hamadama balanwa mmgodak dewal igenagenath thynwa ewa balala thank you dr, mamath dn inne japan wala oya balanna asai attatama ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  6 ชั่วโมงที่ผ่านมา

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Ishumadhu-l6q
    @Ishumadhu-l6q 2 วันที่ผ่านมา

    Happy New year akka athulu pawle samatama❤❤❤❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @Kpop-t5h
    @Kpop-t5h 2 วันที่ผ่านมา

    Anu akki mage asama kenek hadawathe udenma enna shakithimathi ghaniya oya ...❤ happy new year 🎉 oyala hamotama me aurudde seyalu balaporotthu esta weva .....❤sudu ammata niroge suwa labewa ❤oyage paule hamotama hamada sathuten enna parthana karanawa hadawathinma ❤ adareiiiiii ❤❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️♥️

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 วันที่ผ่านมา +2

    ආදරෙයි පුංචි පවුලටම ඉදිරිය තවත් සාර්තක වෙිවා දෙවි පිහිටයි

    • @anushajeewani2016
      @anushajeewani2016  2 วันที่ผ่านมา

      ♥️♥️♥️♥️🙏🙏🙏🙏 ආදරෙයි ♥️