Multi Plug Extension Cord එකක් අපිම හදා ගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 221

  • @LayaBro
    @LayaBro 3 ปีที่แล้ว +26

    0:55 වැරදිමකින් මට වයර් එකේ විශ්කම්බය 0.5 මිලිමිටර් කියල කියන්වා. එක විශ්ක්මබය නොව වයර් එකේ කම්බි වල වර්ගපලය ලෙස නිවරදි විය යුතුය.

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs 2 ปีที่แล้ว +19

    කඩවල් වල ගණන් අහලා ඔලුව විකාර වෙලා ඉන්න වෙලාවක.. මගේ මාළු ටැංකි දෙකට ඕනා උනේ....වෙන වෙනම On off කරන්න පුළුවන් වයර් කෝඩ් එකක්.... නිකමට youtube search කරලා බැලුවේ... පරණ බඩු කඩේකින් 1500 ට කෑලි හතරත් අරන් sunk box එක 650 ට hardwere එකකින් අරන්.. ගෙදර තිබ්බ වයර් රෝලකින්... මේ video එක බලලා ගින්දර වගේ... වැඩේ කළා ❤... Thankyou video එකට❤

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි.

    • @Mesproductions_lk
      @Mesproductions_lk ปีที่แล้ว

      Curnt bila vadine

  • @sumanaransithero4529
    @sumanaransithero4529 11 หลายเดือนก่อน +5

    ඉතාමත් අගෙයි හොඳ මගපෙන්වීමක් පින්සිදුවේවා දියුනුව සැලසේවා හැම අතින්ම!!!

    • @LayanET
      @LayanET  11 หลายเดือนก่อน +1

      බොහොම පිං ස්මීන් වහන්ස

  • @jeewanawikumpathi440
    @jeewanawikumpathi440 21 วันที่ผ่านมา

    Thank you ❤ මේ විදියට දැන් දෙවෙනි cord එකත් හැදුවා ඔයාගෙන් බලාගෙන... 🙏

  • @chanakapradeep9653
    @chanakapradeep9653 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියල දෙනව බොහොම ස්තුතිය

  • @sujithpriyantha6869
    @sujithpriyantha6869 2 ปีที่แล้ว +4

    සුපිරි ...ස්තූතියි කාගෙවත් පස්සේ යන්නේ නැතිව හදා ගන්න පුලුවන් ...❤❤👍👍

  • @anuradilshan4214
    @anuradilshan4214 ปีที่แล้ว +9

    වියදම ටිකක් වැඩි උනත් මේකෙ වටිනාකම තියෙන්නෙ ආරක්ෂාව අතින් ඉතාමත් හොඳයි .ජයවේවා සහෝදරයා 👌👌👌

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL 8 หลายเดือนก่อน +1

    ඔන්න මමත් හැදුවා. බොහොම ස්තූතියි ❤🙏

    • @LayanET
      @LayanET  8 หลายเดือนก่อน

      සතුටුයි

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +6

    නියම වැඩක්. මාත් සතියකට විතර කලින් එකක් හදාගත්තා. Universal plug base පාවිච්චි කලේ. කොටු පින් රවුම් පින් ඕන එකක් පාවිච්චි කරන්න පුලුවන් නිසා. Neon indicator එක තියෙන plug base පාවිච්චි කරන්න පුලුවන් නම් තවත් හොඳයි. ටිකක් වැඩි වියදමක් කරන්න වුනත් කල්පැවැත්ම, ආරක්ෂාව ගොඩක් වැඩියි කඩේ ලාබෙට ගන්න තියෙන extension cord එක්ක බලනකොට.

    • @LayanET
      @LayanET  3 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත

  • @nuwanchamara2724
    @nuwanchamara2724 10 หลายเดือนก่อน +1

    හොඳින් පැහැදිලිව කියලා දුන්නා ස්තූතියි සහෝදරයා 👍

    • @LayanET
      @LayanET  9 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nuwanchamara2469
    @nuwanchamara2469 หลายเดือนก่อน

    හොඳින් පැහැදිලිව කියලා දුන්නා ස්තුතියි

  • @NawferMohamed-os6qg
    @NawferMohamed-os6qg 7 วันที่ผ่านมา

    Very good

  • @SenukaKodithuwakku-js9zy
    @SenukaKodithuwakku-js9zy ปีที่แล้ว +2

    Thnk you very much සහෝ වීඩියෝ එක මරු මාත් හැදුවා පට්ට නියමට වැඩ,කඩේ වයර් කෝඩ් එකක් 10,000,ඊට වඩා ලාභයි මෙහෙම එකක් හදාගන්න එක ❤❤

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටින දෙයක්

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      Thanks

  • @danushkasadaruvandanushka7205
    @danushkasadaruvandanushka7205 2 ปีที่แล้ว +1

    Mamath dan haduva kadila thibuna ekak eka nam a unata godak vatinava thanks thanks 🙂🙂🙂🙂👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      Thanks

  • @hashanmadushanka632
    @hashanmadushanka632 2 ปีที่แล้ว +4

    මමත් හැදුවා... මාර වටිනවා...

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      ඔව් අරක්ශව අතින් සහ කල්පැත්ව සදහා හොදයි

    • @ImeshLakpriya-jn7zm
      @ImeshLakpriya-jn7zm 7 หลายเดือนก่อน

      Oyata oka hadanna kiyak giyada

  • @muhamadnaheem5736
    @muhamadnaheem5736 11 วันที่ผ่านมา

    Supiri saho🎉🎉🎉🎉🎉🎉

  • @sahan_sanjaya
    @sahan_sanjaya 10 หลายเดือนก่อน +3

    compiuter ekata gahanna awlak nadda meka ❤❤❤ video eka godak watinawa

    • @LayanET
      @LayanET  9 หลายเดือนก่อน +1

      නැහැ

    • @sahan_sanjaya
      @sahan_sanjaya 9 หลายเดือนก่อน

      @@LayanET කලින් මගෙලග තිබ්බෙ කඩෙන් ගෙනාව මල්ටි මල්ටියක් ටිකකාලයක් හොදට වැඩකරා.... පස්සෙ pc එකෙන් කරන්ට් වදින්න ගත්තා cpu එකට අත තියන්න බෑ වදිනව.. අර්ත් වයර් එක මොකක්හරි වෙලා හැදුවට හරිගියෙ නෑ .. ඊටපස්සෙ මේ වීඩියෝ එක දැකල කඩෙන් බඩු ගෙනත් හැදුවා... කිසිම අවුලක් නෑ නියමෙට වැඩ. thank you 😍❤❤

  • @nishshankadesilva8506
    @nishshankadesilva8506 ปีที่แล้ว +1

    Supiri vadak.thawa deval denna.

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      Thanks

  • @dhinucreations692
    @dhinucreations692 ปีที่แล้ว +1

    Niyamai

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      Thanks

  • @anushkaalvis8218
    @anushkaalvis8218 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි ...🙏👍👍👍

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      Thanks

  • @surangabuddhimal4385
    @surangabuddhimal4385 ปีที่แล้ว +1

    Niyamai.

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      Thanks

  • @sachiniwasana9917
    @sachiniwasana9917 7 วันที่ผ่านมา

    ස්තුතියි

  • @AooTech
    @AooTech ปีที่แล้ว +1

    බොහෝමත් ස්තුතියි

  • @KulanaDevwin256
    @KulanaDevwin256 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ♥️

  • @nuwanpriyadarshana5681
    @nuwanpriyadarshana5681 ปีที่แล้ว +1

    Ayye mekata raum pin thiyena plug gahanna ba neda eakatath hariyana plug base den ganna thiyenawada?

  • @muhamadnaheem5736
    @muhamadnaheem5736 11 วันที่ผ่านมา

    Light switch 4 in one 3 in one kohamada Hadanne ?
    Please Advise

  • @anushkasenevirathna2444
    @anushkasenevirathna2444 2 หลายเดือนก่อน

    15A biththiye thiyana plug ekak galawala ekata 13A plug 2k hai karata awulak nadda?

  • @shanakamahesh7279
    @shanakamahesh7279 5 หลายเดือนก่อน

    මමත් දැන් හැදුවා 🙏🌸

  • @nethmachili8841
    @nethmachili8841 7 หลายเดือนก่อน +3

    ඇයියෙ දැන් මිල හැටියට 3 කොඩ් එකක් හදන්න කියක් යයිද කියන්න පුලුවන්ද

    • @LayanET
      @LayanET  6 หลายเดือนก่อน

      3000

  • @InukaPasanjith
    @InukaPasanjith 2 หลายเดือนก่อน

    Ayye meke apita viduliya gaman karanna vihata wen wargaye plaag danna puluwanda

  • @danukamadusanka4060
    @danukamadusanka4060 11 หลายเดือนก่อน +1

    Supiri

  • @KasunRomen
    @KasunRomen ปีที่แล้ว +1

    Godak watinawa danne nathi nisa balagena haduwa hodatama tiyanawa ❤

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      sathutuyi

  • @Tselectricals
    @Tselectricals ปีที่แล้ว +2

    Excellent tutorial bhai ❤❤❤❤

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      Thank you so much 😀

  • @thilinalakmal8812
    @thilinalakmal8812 2 ปีที่แล้ว +2

    අයියේ ඔතන ප්ලග් එක හයි කරන තැන ඔය ඒ ඒ පාටට වයර් දෙක gane සෙට් කරලා ඒ කියන්නේ දුඹුරු පාට එකටනම් දුඹුරු පාට වයර් දෙකක් සෙට් කරලා(හැම පාටට මෙහෙම කරනවා) ප්ලග් පොයින්ට් දෙකක් හයි කරගන්න පුළුවන්ද?එහෙම heduwata අවුලක් nadda?(මොකද මේක මට අපේ ගෙදර බිත්තියේ තියෙන කොටු pin එකටයි රවුම් pin ඒකටයි දෙකටම ගහන්න පුළුවන් වුණානම් හොදයි)

  • @JagathK-u5c
    @JagathK-u5c ปีที่แล้ว +1

    Oyata godak pin yaluwa

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      thanks

  • @lasanthaahangama7953
    @lasanthaahangama7953 ปีที่แล้ว +1

    මල්ලි නූඔ ඉතා හොඳින් පැහැදිලි කළා පිච්චුන මල්ටි ප්ලග් repair කරන්නේ කෙසේද

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      කැඩුන එවා හදන්න එපා. එවගේ පින් සහ වයර් බාලයි, බඩු පිච්නෙවා. විසි කරන්න වෙන කෙනෙකුට ගන්න බැරි වෙන්න, නැත්නම් එයත් අමාරුවෙ වැටෙනවා

  • @ravindujayasekara2939
    @ravindujayasekara2939 2 หลายเดือนก่อน

    බිත්තියෙ තියන රවුම් base එකකට ගහන්න ගන්න ඕන මොන plug top එකද?
    5A ද?

  • @apigame65
    @apigame65 หลายเดือนก่อน

    13 A plug base එක්කුයි 5 A plug base එක්කුයි එකට සම්බන්ධ කලොත් අවුලක් යයිද

  • @sajith329
    @sajith329 10 หลายเดือนก่อน +2

    Super super

    • @LayanET
      @LayanET  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @solo6300
    @solo6300 ปีที่แล้ว +1

    5 k ho 6 k set karanna puluwan sun plug nadda?

  • @indikabandara6461
    @indikabandara6461 2 ปีที่แล้ว +1

    Rice cooker 3k wage ekawera use karanna puluwanda 5A plug point ekakta me hadan multiplug eka gahala

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      බැහැ.

  • @wasanthadissanayaka1115
    @wasanthadissanayaka1115 2 หลายเดือนก่อน

    මමත් හැදුවා

  • @anuththarapremakumara1123
    @anuththarapremakumara1123 11 หลายเดือนก่อน +1

    ayan akak pawehche karanawanam kohoma wayar akakda ganna ona

    • @LayanET
      @LayanET  11 หลายเดือนก่อน

      1 mm 3 core wire

  • @heshankavinda6767
    @heshankavinda6767 ปีที่แล้ว

    Charger ake enne round type nam 13amp akata gahanna behe ne aiye.5amp socket akak extension aka assata obanna wenawane.nethnam akamaththen unath multiplug akak use karanna wenawane.
    Gedara samahara parana electric badu enne round pin plug top.mokadda ethin akata api koranne.

  • @evonaravinda8939
    @evonaravinda8939 2 ปีที่แล้ว +1

    Ithamath atinawa.. Kade mara ganan oka

  • @paliwith...7980
    @paliwith...7980 2 ปีที่แล้ว

    Music weda walata use karanawanam මොන වර්ගයේ වයර් ද ගන්න ඔනි..ලොකු ඇම්ප් එහෙම ගහන්න

  • @halaldeensm1166
    @halaldeensm1166 11 หลายเดือนก่อน +1

    God.bless

  • @shashindranayanajith3798
    @shashindranayanajith3798 4 หลายเดือนก่อน

    15A plug ekak 13A convert karanne kohomada

  • @MultiShyamali
    @MultiShyamali 9 หลายเดือนก่อน +1

    මල්ලි ගෙදර වයරින් කරන්න ගෙනාව අලු පාට වයර් තියෙනව live ,nutral දෙකම ඒකෙන් වැඩේ කලොත් මොකද....
    Please help me....

    • @LayanET
      @LayanET  8 หลายเดือนก่อน

      එක හොදයි. පටවල් දෙක අමබරල ගන්න. අනිවර්‍යෙන් එඅර්ත් වයර් එකත් යොදන්න

  • @dadallagechandraratne6577
    @dadallagechandraratne6577 10 หลายเดือนก่อน +1

    👍

  • @lahirukalpage5118
    @lahirukalpage5118 2 ปีที่แล้ว

    Washing machine ekay fridge ekay gahanna 3 core wire size eka mokadda

  • @shirominilanthi7239
    @shirominilanthi7239 2 ปีที่แล้ว +1

    Mata danaganna puluwanda mahana juke mashin walata me codr ekak hadanna awasha wenne monawada ,

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว +1

      1) 13 A ප්ග් බෙස් එකයි
      2) 13 A හො 5 A ප්ග් ටොප් එකයි ( ඔයාගේ ගෙදර තියන ප්ස් එකට ගැලපෙන එකක් ගන්න)
      3) සන්ක් බොක්ස් එකයි
      4) ත්‍රී කෝර් වයර් අවශ්‍ය ප්‍රමානය.
      අපැහැදිලි තැනක් තියන්ව නම් කතා කරන්න 0773741314

  • @mallikadissanayake9463
    @mallikadissanayake9463 ปีที่แล้ว +2

    😮widuliyata plug karana eke fuse eken wena wade mokakda aiye?

    • @LayanET
      @LayanET  ปีที่แล้ว +1

      කරන්ට් එක වැඩියෙන් ගියොත් සො ශොර්ට් උනොත් ඔෆ් වෙන්න

  • @sasiya12
    @sasiya12 ปีที่แล้ว +1

    Power suply eke volt 450 ekakata saha monoter ekata hadanna hoda mokadda brother

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      0.5 mm wire ekak ganna

  • @Himeth
    @Himeth ปีที่แล้ว +1

    Round plug ekak use karanna puluwan neda? Plug point eka round ekak thiyenne 😅

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      pu;uwan. hoda ekak ganna

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 9 หลายเดือนก่อน +1

    අයියේ මට මගේ original orange multi එකේ වයර් එක දිග වැඩි කරගන්න ඕනෙ. ඒකට multi එකේ ආරක්ශා වෙන්න කොහොමද කරගන්න ඕනේ. multi එකේ තියෙන වයර් එකක්ම අමුනගත්තම හරිද.

    • @LayanET
      @LayanET  9 หลายเดือนก่อน

      original orange multi එක ගලවන්න පුලුවන් නම් 1.5 three core wire එකක් සමග orange 13A plug top එකක් දාන්න.

  • @knksenanayake5530
    @knksenanayake5530 11 หลายเดือนก่อน +1

    හොදයි පුරුදු වුනා ඉස්තුතියි

  • @rohanamudalige4675
    @rohanamudalige4675 ปีที่แล้ว +1

    අයන්,හොට් ප්ලේට් ගහන එකක් හදන්න ප්ලග් බේස් ,3 කෝර් වයර්,ප්ලග් ටොප් වල ප්රමාණයන් කීයද(ඇම්පියර්)

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      plug top 13A, wire eka 2.5 mm three core ganna

  • @sarathabekoon1821
    @sarathabekoon1821 ปีที่แล้ว +1

    Raun pin hathares pin dekama gahanna puluwan plague eka hodaida

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      eka ganna epa. eka lankawe bavitha kranna thahanam mama danna vidiyata

  • @emoneyweb-eg4ou
    @emoneyweb-eg4ou 4 หลายเดือนก่อน +1

    Desktop computer එකක්, monitor එකක්, router එක හා phone chager එක ගහන්න මේ වටර් වල ඝනකම ඇතිද…

  • @suhaathsulaiman1624
    @suhaathsulaiman1624 2 ปีที่แล้ว +1

    Mama connect kala a unata ekata pass vena curent pramaanaya adui...monavadha karanne ?

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      කරන්ට් ප්‍රමානය අඩුයි කියන එක පැහැදිලි මදි.
      ඔයා බාවිතා කල වයර් එක මොකක්ද?

  • @sisirakuruppu9505
    @sisirakuruppu9505 4 หลายเดือนก่อน

    Very good explain thank u

  • @Pavii123
    @Pavii123 2 ปีที่แล้ว +2

    Thank you I forget plus minus 🤗🤗

  • @muhaonline2003
    @muhaonline2003 2 ปีที่แล้ว

    Welding inverter ek ghnna hoda wire ek mkkd?

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว +1

    Power indicator light ekak danwanm danna ona resistor eke ohms අගය mokadda

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      100 k with 1N 4007 Diode

  • @howto7192
    @howto7192 ปีที่แล้ว +1

    aiye pc ekai monitor ekai wge set krnn nm mon wire ekkd gnn hod

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      0.5 mm Three core wire

  • @sanjeewadissanayaka9834
    @sanjeewadissanayaka9834 2 ปีที่แล้ว +1

    Mekata fuse ekak set karanna one nadda?

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      ගෙදර බෙකර් තියන නිසා ඔන වෙන්නේ නැහැ

  • @lakshan_malith
    @lakshan_malith 2 ปีที่แล้ว

    Ayiye, lap aktyi, desktop akyi, 32" LED tv akyi, aka para wge power denwnm kohomd ayiye වයර් gnn one.

  • @malikdilusha6227
    @malikdilusha6227 2 ปีที่แล้ว +2

    Aiye 1.5mm three cor wayer ekk gaththama onama ekak gahanna puluwanne

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      ඔව් 1.5mm ආසන්නව ඇම්පියර් 15 වගේ ගන්න පුලුවන්

  • @akashakashchamod5604
    @akashakashchamod5604 9 หลายเดือนก่อน +1

    1200w වගේ වැකුම් ක්ලීනර් එකකට වගේ වයර් එක කොහොම වෙන්න ඕනද???

    • @LayanET
      @LayanET  9 หลายเดือนก่อน

      1 mm three core wire

  • @sithumakash5756
    @sithumakash5756 2 ปีที่แล้ว +2

    Meka universal plug base dalath hadanna puluwanda.....

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว +1

      පුලුවන් එත් යුනිවසල් ප්ග් දාන්න එපා, අනතුරු වෙන්න පුලුවන්.

  • @LahiruMilan-dj4xh
    @LahiruMilan-dj4xh หลายเดือนก่อน

  • @susithakumara3053
    @susithakumara3053 2 ปีที่แล้ว

    Plug top eka kotu pin nathiva raum pin hariyan ndda

  • @Sachiyah-007lk
    @Sachiyah-007lk 10 หลายเดือนก่อน

    1.ඔයවගේ extension code එකකට 500w psu එකක් තියන pc එකක් plug කරාට අවුලක් නැද්ද?
    2.ඔය code එකෙ ඇතුලට ගෙවල් wiring කරන මහත wires දාන්න ඕන්නැද්ද?ඔහොම හදන එක safe ද?pc එකකට වගේ plug කරන්න.

    • @galaxydreams8767
      @galaxydreams8767 9 หลายเดือนก่อน +1

      Safe

    • @galaxydreams8767
      @galaxydreams8767 9 หลายเดือนก่อน +1

      Ups ekak ganna balanna

    • @LayanET
      @LayanET  9 หลายเดือนก่อน

      Thanks පිලිතුරු ලබා දුන්නට

  • @harshapradeep1660
    @harshapradeep1660 7 หลายเดือนก่อน +1

    Thanks bro ❤❤❤

    • @LayanET
      @LayanET  6 หลายเดือนก่อน

      Welcome 😊

  • @KavinduRavishan-fh4oh
    @KavinduRavishan-fh4oh ปีที่แล้ว +1

    ටෙලිෆෝන් වයර් වලින් මෙ වගෙ එකක් හදන්න බැරිද..ආරශාව එහෙම කොහොමද

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      aakshawak naha.

  • @dilshantheekshana5168
    @dilshantheekshana5168 3 ปีที่แล้ว +1

    Kochchara ganak giyada badu tika aram hadaganna

    • @LayanET
      @LayanET  3 ปีที่แล้ว

      දෙදාස් පන්සීයක් තුන්දාහක් වගේ යනවා. එත් කඩෙන් 800 ට ගන්නවට වඩා වටිනවා

    • @dilshantheekshana5168
      @dilshantheekshana5168 3 ปีที่แล้ว +1

      @@LayanET mmmm

  • @bhathiyaekanayake6918
    @bhathiyaekanayake6918 2 ปีที่แล้ว +1

    Wire code 1ක හදද්දි 13A plug 2 කුයි 5A plug 2කුයි දැම්මට කමක් නැද්ද. ..

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      කමක් නැහැ. එත් 5A plug වෙලදපොලේ නැහැ.

  • @shehanmadushanka7188
    @shehanmadushanka7188 5 หลายเดือนก่อน

    24/0.20mm awlk ndd aiye

  • @janithnaveen3389
    @janithnaveen3389 2 ปีที่แล้ว +1

    Aiye eka plug ekakin thawa plug ekakata current eka denna widiya kiyla denwada

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      විඩියො එක නැවත බලන්න. මම පස් එකකින් තව පග් එකකට දෙන විදියටම ඔයා කරන්න. අනිවාර්‍යෙන් ට්‍රිප් එක ඔෆ් කරල වැඩ කරන්න

  • @LakShiTha_G
    @LakShiTha_G 11 หลายเดือนก่อน +1

    කම්පියුටර් එකක් ප්ලග් කරන්නත් මේ වයර් එක අවුලක් නැද්ද..?

    • @LayanET
      @LayanET  11 หลายเดือนก่อน

      අවිලක් නැහැ

  • @mallikadissanayake9463
    @mallikadissanayake9463 2 ปีที่แล้ว +2

    Vatinama video ekak aiyee

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      Thanks

  • @ranjithsuranga2518
    @ranjithsuranga2518 ปีที่แล้ว +1

    o. 5 වයර් එකට ඇම්පියර් කියක් ගන්න පුලුවන්ද ?

  • @chamodhansika9473
    @chamodhansika9473 ปีที่แล้ว +1

    Pc ekkta gnna oni mona wargenda wayar

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      0.5 mm three core wire.

  • @rajeevakash5328
    @rajeevakash5328 6 หลายเดือนก่อน +1

    ඔහොම සම්බන්ධ කලාම ශ්‍රේණිගත සම්බන්ධයක් වෙනවා නේද ?

    • @LayanET
      @LayanET  6 หลายเดือนก่อน

      නැහැ සමාන්තරගතව

  • @ImeshLakpriya-jn7zm
    @ImeshLakpriya-jn7zm 7 หลายเดือนก่อน +1

    Oka hadanna kiyak giyada

    • @LayanET
      @LayanET  6 หลายเดือนก่อน

      5000 ආසනව

  • @thusharasadaruwan9520
    @thusharasadaruwan9520 7 หลายเดือนก่อน +1

    Wayar eka amp kiyada

    • @LayanET
      @LayanET  6 หลายเดือนก่อน

      මම දාල තියෙන්නේ 5

  • @lahirusandaruwan8191
    @lahirusandaruwan8191 2 ปีที่แล้ว +1

    අයියෙ මෙකට universal plub base ,එකක් use කරාට කමක් නැද්ද ,

    • @ravindrafernando1780
      @ravindrafernando1780 2 ปีที่แล้ว

      ඉලේක්ට්‍රිකල් දැනුම ලබා ගැනිමට කැමති අය එකතු වන්න..අපගේ චැනලය සමඟ ලින්ක් එක පහත දක්වා අැත..🤗👇th-cam.com/channels/kjIumJ5Zcv-lRg1O_TiWqQ.html

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      කමක් නැහැ. එත් හොද බ්‍රැන්ඩ් එකක් දාන්න

  • @bihanduvindiv3900
    @bihanduvindiv3900 ปีที่แล้ว +1

    අයියෙ computer එකක් ගහන්න ගැලපෙන වයර් ජාතිය මොකක්ද?

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      0.5 mm

  • @kamanijayasinghe4467
    @kamanijayasinghe4467 2 ปีที่แล้ว

    Oven ekak ගහන්න නම් මොකක්ද ගන්න ඕනෑ වයර් එක

  • @vimuvimu3626
    @vimuvimu3626 ปีที่แล้ว +1

    Kaden gatta wayar cod ekakt wayar eka dik karoth aulk yid

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      kaden ganipu ewa boho durata bala ewa, eka bavitha karanna epa

  • @Hithuwakkaraya_01
    @Hithuwakkaraya_01 2 ปีที่แล้ว +1

    අයන්,රයිස් කුකර්,පෝන් චාජර්ස් වගේ හැම වර්ගෙකින්ම ගහනවානම් මොන සයිස් එකේ වයර් එකක්ද හරියන්නේ..🙄🙄

  • @malindapriyanjith4221
    @malindapriyanjith4221 ปีที่แล้ว +1

    Thanks

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      Welcome

  • @sudathsamanpriya3102
    @sudathsamanpriya3102 ปีที่แล้ว

    මං ලඟ තියෙනවා 32/0.20(1mm2) වයර් එකෙන් 10m විතර දිගයි.. ඒකෙන් වයර් කෝඩ් එකක් හැදුවොත් ඇමිපියර් කීයක් විතර ගන්න පුළුවන්ද

  • @NimanthaAkash
    @NimanthaAkash 2 ปีที่แล้ว +2

    Computer ekayi laptop ekayi ලයිටුයි ගහන්න ඔනි වයර් සයිස් එක කීයද ප්ලග් බේස් එකයි අගයයි

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว +1

      පැහැදිලි මදි,
      වයර් කොඩ් එකක් හදා ගන්න නම් ලැප්ටොප් එක ගහන්න 0.5 mm වයර් එකක් ඇති.
      ගෙදර් වයරින් එකට නම් ලයිට් වලට 1/1.13 ( 1mm ) පග් සාදගා 7/0.53 (1.5 mm ) වයර් යොදා ගන්න

    • @NimanthaAkash
      @NimanthaAkash 2 ปีที่แล้ว

      @@LayanET මම කිව්වේ computer ekayi laptop ekayi gahanna mona vayatda oni

  • @peterroy7127
    @peterroy7127 2 ปีที่แล้ว +1

    Thanks.

    • @LayanET
      @LayanET  2 ปีที่แล้ว

      Thanks

  • @thilinaprasad727
    @thilinaprasad727 ปีที่แล้ว +1

    👌🔥

  • @pradee8483
    @pradee8483 2 ปีที่แล้ว

    මේක හදන්න ඕනි කරන බඩු ටික දාන්නකො plsss

  • @akshithadharmarathne8447
    @akshithadharmarathne8447 ปีที่แล้ว

    Thank yoy

    • @LayanET
      @LayanET  ปีที่แล้ว

      Thank you too