ප්ලග් ස්විච් හිරවෙලාද? / How To Repair Plug Points And Switches

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • This video bout ප්ලග් ස්විච් හිරවෙලාද? / How to repair plug points and switches
    is your socket not working
    your local electrician tells you why your socket may not be working
    In this Chanel I am going to Explain about A/C work , Electrical work, refrigerators, washing mashing , swimming pool work, all kitchen item repair, wood working projects, resin art and craft, tools hack
    if your new to may channel please subscribe and hit the bell do not forget to like and Share my video
    you can see my many video with my play list
    Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir...
    One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
    • One bulb and one switc...
    How to wire power socket. House wiring Sinhala
    • How to wire power sock...
    How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    • How to wire connect in...
    Two way switch wiring explained. house wiring Sinhala
    • Two way switch wiring ...
    How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
    • How to check trip swit...
    Master switch connection. House wiring Sinhala
    • Master switch connecti...
    👌රින්ග් සර්කිට්/වලයාකාර පරිපථ
    Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.
    • Ring circuit wiring di...
    How to wire light dimmer switch. Dimmer switch wiring Sinhala
    • How to wire light dimm...
    How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
    • How to connect wire to...
    වයරින් පොයින්ට් එකක් කියන්නෙ මොකක්ද?what is house wiring point. electrical sinhala
    • වයරින් පොයින්ට් එකක් ක...
    What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?
    • What is electricity un...
    How to find the amperage value of electrical equipment correctly - Basic electrical sinhala.
    • How to find the ampera...
    How to choose the right mcb breaker for home wiring - hose wiring sinhala.
    • How to choose the righ...
    How to work Trip switch- House wiring Sinhala.අකුණුවලට Off වෙනවාද?
    • How to work Trip switc...
    Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
    • Plug point not working...
    if you like my channel
    like
    share
    comment
    subscribe
    #plugpoint #electrical #wayaring #housewiring

ความคิดเห็น • 113

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 ปีที่แล้ว +12

    හරිම සරලව ඔබ පැහැදිලි කරලා දෙනවා . හදවතින්ම ස්තුතියි !
    ඔබේ ජය මාවතේ රහස එයයි .
    TH-camr කෙනෙක් හැටියට ඉදිරියට යන්නට එදා ඔබදුන් උපදෙස් හරිම වටිනවා .හැමදාමත් මම ඒකට ගරුකරනවා.
    ඔබට ජයෙන් ජයමවේවා !
    (S.U.D.Drawing )

  • @musickN99
    @musickN99 ปีที่แล้ว +2

    වැඩේ හරි ගියා.ගෙදර ගොඩක් switch අවුල් ගිහින් තිබ්බෙ.ගොඩක් පින්❤

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +1

    බොහෝමත්ම ස්තුතියි , මේ අගනා දැනුවත් කිරිමට

  • @aryagamage4609
    @aryagamage4609 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි. ස්තූතියි බොහොම

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාම හොඳයි

  • @delishiyaroshini3926
    @delishiyaroshini3926 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි! හරිම වටිනවා.

  • @sndfamily5831
    @sndfamily5831 ปีที่แล้ว +3

    හැමදාම වගේ වටින වීඩියෝ එකක් thanks ❤

  • @sriyanthamendis8407
    @sriyanthamendis8407 ปีที่แล้ว +1

    මට අවශ්‍යම වූ විඩියෝ ඒකක්. බොහෝම ස්තූතියි.

  • @isurusandamal7798
    @isurusandamal7798 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය් SL easy work මම මුල ඉදලම ඉන්න කෙනෙක් .අපේ ගෙදරත් ඔය ප්‍රශ්නය තිබුනා . දැන් ස්විච් එක හදාගත්තා

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 ปีที่แล้ว +2

    usefull . thanks lot

  • @asankaupul1541
    @asankaupul1541 ปีที่แล้ว +2

    Contact clinar tikakin pirisudu kara sawi kirima thawath hodai...godak wedagath video ekak

  • @rajithalakshan8042
    @rajithalakshan8042 ปีที่แล้ว

    පට්ට පැහැදිලිව කියාදෙනවා නියමයි කොල්ලෝ පට්ට ......👍 👍 👍 👍

  • @piyumalmadusanka1036
    @piyumalmadusanka1036 ปีที่แล้ว +3

    හොය හොය හිටපු වීඩියෝ එකක්

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 ปีที่แล้ว +1

    ඉතාමත් පැහැදිලියි . ස්තුතියි පුතා.

  • @chathuneverfails
    @chathuneverfails ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏.

  • @indraniwk1939
    @indraniwk1939 ปีที่แล้ว +1

    Godak stuthi putha danuwath kalata

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +2

    ඔයාගේ විඩියෝ.. 👍..😍..! Swich එකේ Contact Point's.. 600 Emery Paper (600 එමරි කොල) යකින් සුද්දකරා නම්.. පරණ ස්විස් එක අලුත් වගේ වැඩ..!!

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      👍👍👍

    • @aaindians
      @aaindians ปีที่แล้ว +1

      ලොක්කා, එමරි කොල දාන්න එපා, දිස්නය යනවා සම්පූර්ණ ගලවලා වීම් හො රෙදි සොදන සබන් දාලා තද රෙදි කෑල්ලකින් අතුලන්න. එලටම එනවා, සම්පූර්ණයෙන් ජලය ඉවත් කරලා වේලලා සවි කරන්න

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe4856 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය

  • @Lakmaduwaa
    @Lakmaduwaa ปีที่แล้ว +2

    හොදට පැහැදිලි කරල දුන්නා. බොහොම ස්තූතියි..

  • @banardperera44
    @banardperera44 ปีที่แล้ว +1

    Thanks lot

  • @dayawickramasinghe8806
    @dayawickramasinghe8806 ปีที่แล้ว +1

    Lotofthanks

  • @AI_Computers_
    @AI_Computers_ ปีที่แล้ว +2

    Hoda Video Ekak 🥰❤️

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +1

    oba ma kiyadima bohoma watinawa davi pihitai..❤❤❤

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +1

    80 වෙනි comment එක මගෙන් චමියා😎❤️

  • @wasanthapushpakumara992
    @wasanthapushpakumara992 ปีที่แล้ว +1

    super machan

  • @Vidusha1416
    @Vidusha1416 ปีที่แล้ว +1

    සරලව හමාදේම කියදෙනවට ස්තුති ❤ අවන් එකක් හදන හැටි වීඩියෝ එකක් දාන්න පුලුවන්ද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Microwave ovn hadana videos karala athi balanna

  • @udarajayawardana2597
    @udarajayawardana2597 ปีที่แล้ว +1

    Thanks

  • @nalakachaminda3266
    @nalakachaminda3266 ปีที่แล้ว +1

    Thanks a lot..super ❤❤

  • @dilukafernando2482
    @dilukafernando2482 ปีที่แล้ว +1

    Good work....👍

  • @dumindapradeep22
    @dumindapradeep22 ปีที่แล้ว

    වටිනා දෙයක් කියලා දුන්නේ...

  • @FullRange114
    @FullRange114 ปีที่แล้ว +1

    Mamath oka karanawa oyata jaya wewa

  • @sawana
    @sawana ปีที่แล้ว +3

    Switch ඒක සුද්ද කලාට පස්සෙ ඒ්කට මෝටීන් හරි බේගොන් හරි කෘමි විකර්ෂක ස්ප්‍රෙ ඒකක් ගහන්න ඇතුලට ඒතකොට ඒන්නෙ නෑ ආයෙ...සිලිකන් නම් හිල් කරගෙන ඒයි..

  • @rukavlogs
    @rukavlogs ปีที่แล้ว +2

    Godak watinawa

  • @ranpalilushinda9439
    @ranpalilushinda9439 ปีที่แล้ว +1

    හරිම සරලව පැහැදිලිව තේරුම් කරා.

    • @tmpthinesh2927
      @tmpthinesh2927 11 หลายเดือนก่อน

      Matah theruna. Godak hodai.. Thank you.

  • @thilinadissanayaka8333
    @thilinadissanayaka8333 ปีที่แล้ว +1

    Godak pin🙏🙏🙏

  • @nalakasenavirathne2400
    @nalakasenavirathne2400 ปีที่แล้ว

    Well done

  • @susilgunathunga3830
    @susilgunathunga3830 ปีที่แล้ว +1

    👍👍👍❤️

  • @user-gl5bg2zw6r
    @user-gl5bg2zw6r 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @kasunakalanka-dg8wd
    @kasunakalanka-dg8wd ปีที่แล้ว +1

    අයියෙ අර පල්ග වල ඇනෙ සම්බද වෙන එකට අර සුදු පාට රවුම් දෙක ගලවන්නෙ කොහොමද

  • @anjanaprabath4618
    @anjanaprabath4618 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @dammikaranathunga10
    @dammikaranathunga10 ปีที่แล้ว +1

    ✌️✌️✌️❤️❤️❤️

  • @ahokakumara88
    @ahokakumara88 ปีที่แล้ว +1

    Apo oka mama කරලා තියෙනවා

  • @mangalasiriwardhana2129
    @mangalasiriwardhana2129 ปีที่แล้ว +1

    👍

  • @ruwansiridealwis3500
    @ruwansiridealwis3500 ปีที่แล้ว +1

    🖐

  • @delishiyaroshini3926
    @delishiyaroshini3926 7 หลายเดือนก่อน +1

    නොහොමද ස්විචිි එකක් repaire කරන්නේ.

  • @ssap3717
    @ssap3717 ปีที่แล้ว +2

    ප්ලග්එක දුෂණය කරලා වගේ. මොකද්ද යකෝ ඕකට ගැහුවේ ?

  • @maledukaviska1952
    @maledukaviska1952 ปีที่แล้ว +3

    W 40 දැම්මට අවුලක් නැදද

  • @user-xj5px3yo4h
    @user-xj5px3yo4h ปีที่แล้ว +1

    aiye gewal walata dana mcb braker b type da? c type da? wenna oni

  • @ravigunarathna3778
    @ravigunarathna3778 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mohamednaushard9288
    @mohamednaushard9288 ปีที่แล้ว +2

    Spring kohenda ganna puluwan switch ekw

    • @sampathgamage861
      @sampathgamage861 ปีที่แล้ว

      ⁣පරණ "ස්විච් පෑනක්" හොයාගන්න..

  • @user-og8ih2nz9l
    @user-og8ih2nz9l หลายเดือนก่อน +1

    Mata wire code eke switch eka yata sprin kella gewena kalla sawi karana vidiha kiyanna penna puluwanda

    • @sleasywork
      @sleasywork  29 วันที่ผ่านมา

      Video ekak daala athi balanna

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว +1

    Thnk u mchn mg room eketh oya lede tinwa 😴

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍👍👍

  • @roshanjayakody7973
    @roshanjayakody7973 ปีที่แล้ว +5

    ටෙස්ටෙර් එක අල්ලපුව්හම කරන්ට් එක වදින්නේ එයි

    • @Darmagaweshaka
      @Darmagaweshaka ปีที่แล้ว +1

      එ tester eka kadila..මැරෙයි..හොදේ.current leak ekak

  • @palithananayakkara7133
    @palithananayakkara7133 ปีที่แล้ว +2

    Samahara niwes Wala ekama pat walin Dala tiyenawa,

  • @kaveekavee6350
    @kaveekavee6350 7 หลายเดือนก่อน +1

    Ayye 13a plug swich ekakin thawat plug swich ekata karanteka gattata kamak nadda .wayar thunma eken gannada

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      Awlk na. Ampere eka gana සැලකිලිමත් wenna

    • @kaveekavee6350
      @kaveekavee6350 7 หลายเดือนก่อน

      C 16 bekaren ganne

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว +2

    Oya flage thnange karala na za😅

  • @delishiyaroshini3926
    @delishiyaroshini3926 ปีที่แล้ว +2

    ඔිිගොල්ලන්ව සමිිබන්ද කරගන්නේ පුළුවන්නද ?ඒ කොහොමද?

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 ปีที่แล้ว +2

    මම නං ගොඩක් ඒව හැදුව

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว +1

    🎤💘🙏

  • @supunchathuranga6117
    @supunchathuranga6117 ปีที่แล้ว +1

    මොකක් හරි දෙහක් ප්ලක් එකට ගහල ස්විච් එක දාද්දී ස්පාර්ක් වෙන්නෙ ඇයි

  • @ravinduashan793
    @ravinduashan793 ปีที่แล้ว +2

    switch Walath okama wenawa

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Yes

    • @nihalyasarathna
      @nihalyasarathna ปีที่แล้ว

      ස්තූතියි හොඳ දෙයක් දැනගත්තා

  • @myscienceproject1217
    @myscienceproject1217 ปีที่แล้ว +1

    Danne nathiaya karanna yanna epa.aluthin daganna.jiwithayak vinasha karaganne nethuwa.

  • @DailyClickz
    @DailyClickz 8 หลายเดือนก่อน +1

    🫶🏻🙏

  • @gardennaturevideo6115
    @gardennaturevideo6115 ปีที่แล้ว +2

    අර්ත් එකට ලාවට ටෙස්ටරේ පත්තු වෙනවා ඒ ඇයි?

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Main earth wire eka polowen galawilada balanna

    • @gardennaturevideo6115
      @gardennaturevideo6115 ปีที่แล้ว

      @@sleasywork ඇයි එහෙම ලා කරන්ට් එකක් එන්නේ? ප්‍රේරණය නිසාද? බේකර් හයි කරලා තියෙන පටියටත් එනවා

  • @electronicwadda
    @electronicwadda ปีที่แล้ว +1

    කාර්මික වැඩ කරගන්න vidio balana samajayak තියෙන්නේ
    හරිම කනගාටුදායකයි😒😒😒😣

  • @MiniduBROsl
    @MiniduBROsl ปีที่แล้ว +2

    කොටු plug point හදන හැටිත් ගෙන්නකො

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Ekath me widiyatama thamai

    • @MiniduBROsl
      @MiniduBROsl ปีที่แล้ว

      එකත් එ විදියද මම try කරලා බලන්නම්
      Thanks

  • @rajarathnam9356
    @rajarathnam9356 ปีที่แล้ว +1

    Thanks

  • @asankanuwan4723
    @asankanuwan4723 ปีที่แล้ว +1

    👍