One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 28 ต.ค. 2024
- This video about One bulb and one switch connection. House wiring_ Electrical Sinhala.
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.
How to install 1 bulb controlled by a single switch?
Materials:
Breaker, Single Switch, One Bulb, Sun Box, 1.044 brown and Blue wire, Clamps and screws, precision screw, side cutter, Philip screw driver, Wire clips, Bulb, Holder and tester.
Related Topics:
How to install one way switch
How to install one way light switch
single switch wiring
Light Switch Wiring Diagram (Single Pole)
Single Pole Switch Diagram
How many wires can be on a Single pole switch?
Single Pole Switches
How to Wire and Install Single-Pole Switches
Wiring a single switch
How to wire a light switch
How to wire a light switch
light switch wiring
how to wire a light switch and outlet
how to wire a single pole switch with 3 wires
single pole switches are always connected to what wire
double light switch wiring common
wiring multiple light switches from one power source
wall switch wiring
how to install a light switch with 3 wires
electrical Sinhala
house wiring Sinhala
how to wire
Sinhala electrical
basic electrical
one gang one way switch
bulb
holder
switch connection
engineering sinhala
wiring sinhala
wiring diagram
home wiring
bulb wiring
electrical circuit
electrical wire
MCB
circuit breaker
electrical knowledge
house wiring videos
single switch
one gang switch
My other videos:-
How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
• How to wire connect in...
How to wire power socket. House wiring Sinhala
• How to wire power sock...
Distribution board wiring in Sinhala./House wiring tutorial
• Distribution board wir...
3 phase magnetic contactor test and basic work tutorial in Sinhala
• 3 phase magnetic conta...
Security light wiring -Master switch wiring connection, electrical Sinhala, Use for 2 way switch.
• Security light wiring ...
If you like my channel
Like
Share
Comment
Subscribe
#Switch #Wiring #Electrical
Fattai bn malli💜💜💜💜.kynna wadan ne brooo.ada kale ohoma deyak manussyek kiyala denne ne broo.a athin baluwama uba me karana de marama pinak...budusaranai kollo..issarahatt me wage video's danna shaktiya lebewa..jaya wewa 💓💓💓💓💖💖💖💖💖
⁹⁹⁰⁹⁹
ඉතාම පැහැදිලියි.
Thanks
පැහැදිලිව හොදට තේරුනා .
බොහෝම ස්තූතියි.
Thanks
Electric karana evun mara ganan..... Meva danavata tanks
දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.ඔක්කෝම හොදට පැහැදිලි කරනවා.සුපිරි.දිගටම කරගෙන යමු මචන් එල
අනිවාර්යයෙන්
මචන් බෙකර් වර්ග ගැන විඩියෝ එකකුත් දාපන්කෝ.අඩුම සයිස් එකේ ඉදලා
ගොඩක් හොදයි ❤❤❤
Godak hodata therenna kiyala denawa oya nisa man godak wada gedara kara gaththa thank u
Good
Thanks.... වැඩේ පැහැදිලි යී
Thanks
නියමයි ඒකත්....දිගටම කරගෙන යන්න.....ඔබේ අනාගතය සාර්ථක වේවා...තෙරුවන් සරණයි...
තනි ස්විච් එකකින් නෙවේ ස්විච් 4කින් බල්බ් 4කට කරන්‍ට් එක දෙන විදිහත් විඩියො එකක් දාන්න..👍
නියමයි.. ලොකු දැනුමක් ගත්තා.. පුංච් ඉල්ලීමක් තියනවා. අන්තිමේදි මේ සේරම දේවල් එකතු කරලා පොඩි බෝර්ඩ් එකක මේ වගේ කාමරයකට ඕනෙ කරන ප්ලග් දෙකක්, බල්බ් තුනක් වගේ දාලා වයරින් කරගන්න විදියත් කියලා දෙන්න. අනික ස්ලැබ් එකක බට දාගන්න ඕනෙ විදිය වගේ දේවල්. සමහරවිට දැනටමත් මේවා කරන්න ඔයා සූදානම් ඇති..
@@sleasywork ඉස්සරහට යං brother .. ඔයාට හෙනම ගේමක් ගහන්න පුළුවන්..අපිට මේ විදියට ලොකු දැනුමක් දෙන ගමන්ම..😍
Niyamai brother youtube eke balapu wadagathma eka thama me. Good luck
Thannethi seka ethi emathema pehethili kara. thanks🌾
Thanks
Harima පැහැදිලි mathaka thiya ganna පුළුවන් ikmata
Thanks
Mcn patta...niyamayi..bohoma pin oyaata...maarama watinawa macn meeka...supiri...jaya wewa
Thanks brother
වැදගත් දෙයක් වටිනවා
ජයවේවා
Thanks godak watinawa aiye.වයර් මදි වෙලා මගදී ජොයින්ට් කරන්න හොදද
No
Godak watina vidiyo akak. Hodata tyrena vidiyata kiyala dunna. Bs.
Bleaker එකකට පරිපථ සම්බන්ධ කිරිමේදි පරිපථයට current එක in කරන්නේ Bleaker එකේ යට පැත්තෙන් නේද.
ඔව්❤️
ඇත්තටම නියම වැඩක් සරලව හැම දේම කියල දෙන එක ගොඩක් වටිනවා....
මට කියල දෙනවද වතුර මෝටරයකට වෙනම බේකර එකක් දානවනම් ඒ මොන බේකරයක්ද සහ මීටර් 30 ක් වගේ දුරක තියන මෝටරේට විදුලිය අරගෙන යන්න පුලුවන් වයර් වර්ගය මොකක්ද කියන්න
Motor ekata witharaknam 10C breaker ekai 1.44 wire ekai athi
ගොඩක් ප්‍රයොජනවන් . ස්තුතියි දිගටම වීඩියෝ දාන්න අපි බලන් ඉන්නවා
Niyamai
Thnks bro
නියමයි 👍
නියමයි අයියා
Goood
earth vayer ekath adina vidiya ona. Swich set ekakata ❤💪
ඇත්තටම මේ කියන දේවල් hrema පැහැදිලිව සඳහන් කළ ඔයාට tanns
ස්තුතිය
ඔයාගේ වීඩියෝ පුළුවන් තරම් බැලුවා,,
godak pin malli
Ela
සුපිරි
සිවිලින් පෑන් එකක් dp බෝඩ් එකෙන් වයරින් කරන වීඩියෝ එකක් ඕනෙ
👍👍👍
Itha honda pahadili kireemak. Ape vade apima karaganna eka vada hondai. Obata shubha anagathayak vevaai pathami .
👍👍👍👍💡
Elaaaaa
Malli room dekata plug akai switch akai hai karana vidiya awana pluwanda
Wowed wowed wowed ekanam supiriyak bro
Thanks
your information is superb. thank you.
Thanks
Good 👍👍👍
Godak dewl igana gathta. Digatama vidio danna goods.
කාමරේකට හරියන්න තනි බල්බ එකකුයි පල්ග් පොයින්ට් එකකුයි සවි කරන හැටි කයලා දෙන්නන්කො.plz❤️
අයියේ plug එකක් ස්විචයක් විදිහට වෙනස් කරන්න බැරිද
Good
ස්තුතියි
good..👍.. go head..!
Mcb box ekakin 10m athata breaker pamanak athi mcb box ekata live niutal wire 2ka vithark athida .erth wire ekak onada geniyanna aiye.
Niyamai 👌
Niyamai macho
බාත් රූම් එකෙ බල්බයට එන ස්විච් එකෙන් වොෂින් මැෂින් එකට ප්ලග් එකක් සම්බන්ධ කරන්න පුළුවන් ද
Eka bekar ekaken balilb 3 .4 seta karane kohomda kiyala videyo ekki danawada
switch eke wire set karana point eka hariyatama kohomada aduraganne
Thank you ❤❤❤❤
Fair
මේ වගේ වීඩියෝ ගොඩක් වටිනවා. මට කියල දෙනවද හරියටම සුයිච් පහේ ලයින් එකක් හදන හැටි
Great
Kevilton Modular Switch අනිත් ඒවාට වඩා වෙනස් නේද ? මම ගෙදර එක්කක් ගලවලා නා ගත්තා . දැන් එක බල්බයක් දල්වන්න Switch දෙකකක් ON කරන්ට ඕනේ . කරණාකර පැහැදිලි කර දෙන්න . ජය වේවා !
ස්විච් එකේ වයර් දෙක අමුනනේ කොහොමද db එන එක හා බල්බ් එකට යන එක
Super
Bhoma hodai
Danuwath karata thank you
ගොඩාක් වැදගත්
එල
Jaya wewa❤️🌹
Kauda ban unlike karala thiyenne..kala kanni kuhakayo..balapan me kolla ketha nethuwa hema deema pehediliwa kiyala dena widiya..malli ubata godak tks..
නියමයි මල්ලි හොදයි පැහැදිලි කිරීම
ගොඩක් ස්තුතියි !
niyamai
Niyamai. Godak watinawa
👍👍👍👍
Valuable video ✨️
kolonnawa youth ekke kattiya tikka dennay (3) electrical walata electrical egena genna rassawakuth Kerala paddiyack ganna kamathikattiya kolonnawa youth ekkata enna
Aiye baulb 6k eka beker ekakin kohomad wayring karaganne
Weldone..we can develop our knowledge thanks and God bless
Very useful.
Thanks
itha vatina veedio ekak thank you
Switch eke L1 ,L2 , com kiyala thiynwa kohomada current eka denne saha out karanne
ඒක two way switch ekak
Supiri kollo
👍👍👍
ස්විච් එකේ අග්‍ර දෙක( live, return ) පැහැදිලිව කිව්වනම් තමයි හොද සහෝ
බල්බ් ස්විච් එකකින් ප්ලග් බේස් එකකට පවර් එක ගන්නේ කොහොමද?
යාලු මට දෙයක් දැනගන්ඩ ඕනෙ ඔහොම තනි suwich එකකට කරන්ට් දුන්නහම තව තනි suwich එකක් ටිකක් දුරින් තිබ්බොත් එ suwich එකෙන්ම අනිත් suwich එකට කරන්ට් එක ගත්තට කමක් නැද්ද නැත්තන් අනිත් එකටත් මේන් එකෙන්ම ගන්ඩ ඕනෙද
Thank you aiya
Welcome 😊
niyamai malli
Thank u
Valuable. video. great lesson thanks
Very good .thank
Db board eken direct 16A ganna widiya video ekak danna... 16A Switch ekak nethi welawata
Thanks bro ❤
Good malli
Thanks
Ela brooo ගොඩක් පිං ඔයට
2 gan ස්විචයක සිට 3cord වයරයක් මගින් බල්බ් දෙකක් සම්බන්ධ කර ගත හැකිද? (ස්විච දෙක මගින් බල්බ් දෙක වෙන වෙනම ක්‍රියාත්මක කළ හැකි)
Sahodaraya oyage video ada tamay mn mulinma dakinne et mula idan balanna piliwelakata mewata episode no ekak danna
super
Thank you
Den point akkata gana kiyada
Supiri
👍
1 room ekakata ligth ekai flug point ekak set kraddi flug point eken ena Nil wayar eka dp bord ekatama aran ynna onamada nttam balb ekata ena Nil wayar ekata dunnama harida aiya.?? pahadil karanna puluwanda 🙏
@@sleasywork tnx aiya
Supiri💪💪💪
Maru hodee
thank you
මල්ටිමීටරේක තියන ඔප්ශන්ස් වලින් වැඩගන්න හැටි කියල දෙන්න පුලුවන්ද, කරකවන්න ගොඩක් එව තියන නිසා පාවිච්චි කරන්න තේරෙන් නෑ