Two way switch wiring explained. house wiring Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • This video about Two way switch wiring explained. house wiring Sinhala
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    This video include:-
    How to wire 2 way light switch, in this video we explain how two way switching works to connect a light fitting which is controlled with two light switches. We look at the EU color coding wires and explain the different ways to connect the lighting circuit.
    use the bed side lamp ,kitchen, living room, dining room, bathroom, passage and stairs
    easy tips and tricks
    correct wiring diagram
    2 way circuit method 1
    Parts and equipment's
    1.two 2 way switches
    2.bulb
    3.holder
    4.brown wire 1.044
    5.blue wire 1.044
    6.two single sun box
    My other videos:-
    * Distribution board wiring in Sinhala./House wiring tutorial
    • Distribution board wir...
    * How to wire power socket. House wiring Sinhala
    • How to wire power sock...
    * How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
    • How to wire connect in...
    * One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
    • One bulb and one switc...
    * Security light wiring -Master switch wiring connection, electrical Sinhala, Use for 2 way switch.
    • Security light wiring ...
    * 2 way wiring diagram explained. How to wire 2 way light switch, 2 way wiring diagram explained
    • 2 way wiring diagram e...
    * Three way light switching | Intermediate switch. 3 way switch wiring diagram, house wiring
    • Three way light switch...
    Key words:-
    Two way switch wiring explained. house wiring Sinhala
    Two way switch wiring explained
    house wiring Sinhala
    2 way switch wiring
    two way switch wiring Sinhala
    two way switch
    how to wire two way switch
    electrical Sinhala
    wiring Sinhala
    wiring diagram
    basic electrical
    electrical wiring sinhala
    how to wire switch
    how to
    engineering
    switch
    bulb
    holder
    switch wiring
    two way switching explained
    light switch
    home wiring
    If you Like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #TwoWay #2waySwitch #2waySwitchWiring

ความคิดเห็น • 184

  • @Thilakshianupama
    @Thilakshianupama หลายเดือนก่อน +1

    බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට කොමන් එක වෙනස් වෙනවා... අවදානෙන් ඉන්නෙ . Vdo Owner thank u bro.

  • @rohanathissa2068
    @rohanathissa2068 3 ปีที่แล้ว +3

    එලකිරි එලකිරි ඔහොම්මම ඉදිරියටම යමු මමත් ඉන්නව ඔබ සමග හැමදාමත් බුදුසරනයි දෙවි පිහිටයි

  • @sureshkumara2774
    @sureshkumara2774 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ පැහැදිලි කිරීම්.
    ඔබට ජය සහෝදරයා...

  • @indhikahemantha4705
    @indhikahemantha4705 2 ปีที่แล้ว +1

    සුපිරියටම පැහැදිලි කරනවා. ස්තුතියි තෙරුවන් සරණයි

  • @nalakadeerasinghe4921
    @nalakadeerasinghe4921 3 ปีที่แล้ว +2

    බොහොම වටිනවා නොදන්න දෙයක් ඉගෙන ගත්තා thank

  • @krishanthaheshan2058
    @krishanthaheshan2058 3 ปีที่แล้ว

    නියම වැඩැක්.ඔබදෙනගුරූඅගුරූකාන් කියලා නිම කරන්න බැහැ.ඔබට සියලු දෙවීයන්ගෙ පිහිටායි..

  • @malakasandeep4271
    @malakasandeep4271 2 ปีที่แล้ว +1

    පට්ට බ්‍රෝ❤️❤️❤️ සුපිරියටම කියල දෙනව❤️❤️❤️❤️

  • @samanthahettigoda4534
    @samanthahettigoda4534 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ..සුපිරි .ගොඩක් ස්තුතියි

  • @sheranfernando8201
    @sheranfernando8201 3 ปีที่แล้ว +7

    හරිම ප්‍රයෝජනවත් පැහැදිලිව කියලා දෙන චැනල් එකක් ස්තුතියි

  • @tmvideo4698
    @tmvideo4698 3 ปีที่แล้ว

    හොද video එකක් බුදු සරණයි

  • @agrsakwsk8083
    @agrsakwsk8083 3 ปีที่แล้ว

    වටිනව ඇත්තටම නියමයි

  • @lahirudananjaya551
    @lahirudananjaya551 3 ปีที่แล้ว

    kello ganai anunge dewal ganai hoyana you tube chanal karayanta wadiya oya me karana de godak watinawa sahodaraya...

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +5

    Supiri

  • @pathumrasanga8187
    @pathumrasanga8187 2 ปีที่แล้ว +1

    Niyama wedak bro....

  • @bingumalprasad9686
    @bingumalprasad9686 2 ปีที่แล้ว +1

    Nice..very clear ..thanks

  • @cylonwoodcraft7416
    @cylonwoodcraft7416 3 ปีที่แล้ว +6

    Sup

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක

  • @sumithwaragoda1895
    @sumithwaragoda1895 3 ปีที่แล้ว

    Niyamai

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +8

    Goood

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว +10

    Ela

  • @kingontheway4256
    @kingontheway4256 2 หลายเดือนก่อน +1

    Good job

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Thanks

  • @Nnghujhhbbbbhjjjjcord751
    @Nnghujhhbbbbhjjjjcord751 ปีที่แล้ว +1

    Thanks❤❤❤

  • @travelwith3k685
    @travelwith3k685 3 ปีที่แล้ว

    Niyamai video eka

  • @SapumalMoragoda
    @SapumalMoragoda 3 ปีที่แล้ว +1

    Kevilton Modular Switch අනිත් ඒවාට වඩා වෙනස් නේද ? මම ගෙදර එක්කක් ගලවලා නා ගත්තා . දැන් එක බල්බයක් දල්වන්න Switch දෙකකක් ON කරන්ට ඕනේ . කරණාකර පැහැදිලි කර දෙන්න . ජය වේවා !

    • @D.N.wijesundara
      @D.N.wijesundara ปีที่แล้ว

      කරන්ට් එක එන වයර් එක L එකට සවිකරන්න. අනිත් ඒවා L1 L2 ඒවාට සම්බන්ද කරන්න

  • @kelumsenadheera936
    @kelumsenadheera936 2 หลายเดือนก่อน +1

    මේකට bulb කීපයක් set කරන්නෙ කොහොමද කියන්න පුළුවන්ද

  • @nalinmadushanka659
    @nalinmadushanka659 2 ปีที่แล้ว +1

    Patta I ✋

  • @සදුන්-ඥ2ශ
    @සදුන්-ඥ2ශ 3 ปีที่แล้ว

    Niyamai aiya

  • @dhanushnilanka1264
    @dhanushnilanka1264 ปีที่แล้ว +1

    superb

  • @muhammedanvermuhammedazeem5668
    @muhammedanvermuhammedazeem5668 3 ปีที่แล้ว

    Super

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +3

    Two way

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +4

    Wiring

  • @lahirugodakanda6730
    @lahirugodakanda6730 3 ปีที่แล้ว +1

    තට්ටු දෙකේ ගෙදරට ඩ් බොඩ් දෙකක් සවි කිරීමේදී. සින්ගල් පේස් ලයින් එක යට තට්ටුවේ සිට උඩ තට්ටුවට සප්ලයි දෙන ආකාරය කොහොමද. එකට බාවිතා කරන මේන් ස්ව්ච් එක මොකද්ද. එය සවි කරන ආකාරය පිලිබඳ වීඩියෝ එකක් දාන්න. මම ඉගෙන ගන්න කෙනෙක්

  • @sachihasi1779
    @sachihasi1779 ปีที่แล้ว +3

    ඇත්තටම කියන්න වචන නැහැ ලොකු පිටුවහලක් වුනා මට මේක තැන්ක්ස්...🙂👍

  • @randikanirmal2559
    @randikanirmal2559 2 หลายเดือนก่อน +1

    අයියේ අපේ මහාගෙදරටයි අපේ ගෙදරටයි එකම මෝටර් එකෙන් වතුර දෙන්නේ ඒක වයරින් කර ගන්න ඕනේ ගෙවල් දෙකෙම්ම මොටර් එක දාන්න පුලුවන් විදියට ඒක කොහෝමද කරන්නේ 🤔

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Video ekak karala athi balanna

  • @kasunsenarath7084
    @kasunsenarath7084 3 ปีที่แล้ว +1

    Master switch wiring ekakuth dannako

  • @prasannaprabhath3899
    @prasannaprabhath3899 3 ปีที่แล้ว

    Patta pahara broo mara clier bn

  • @kasunniranga6180
    @kasunniranga6180 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @naleendissanayaka423
    @naleendissanayaka423 2 ปีที่แล้ว +1

    Ela..

  • @ruchikacctv5440
    @ruchikacctv5440 15 วันที่ผ่านมา +1

    ගොඩක් පින් ඔයගෙ මේ වීඩියෝ එක බලාගෙන මම ටූවේ සුවිච් එකක් සවිකලා ඔයාට බුදුසරනයි .

    • @sleasywork
      @sleasywork  15 วันที่ผ่านมา

      👍💟

  • @induruwawisithuru2123
    @induruwawisithuru2123 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @RoshanJayathilake-yq1op
    @RoshanJayathilake-yq1op 3 หลายเดือนก่อน +1

    මේකෙන් බල්බ් 2 දෙන්න පුළුවන් ද

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සහෝදරයා 🙏🤗😘

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 ปีที่แล้ว

    Godak hodai...

  • @rruwankumara8761
    @rruwankumara8761 ปีที่แล้ว +1

    👍

  • @buddikasamanbandara8446
    @buddikasamanbandara8446 3 ปีที่แล้ว

    Ela ela

  • @jinasjinas1392
    @jinasjinas1392 2 ปีที่แล้ว +1

    Bro mate igenegande oni switch 3k saw karanne kobemede

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 3 ปีที่แล้ว +1

    ඔබ පෙන්වන 2way switch වල brand එක මොකක්ද ?
    කරුණාකර දන්වන්න ස්තුතියි

    • @sksgamingsl3805
      @sksgamingsl3805 3 ปีที่แล้ว

      Meka keviltan modular (white serious ) ek a wenna oona

  • @kelumsenadheera936
    @kelumsenadheera936 3 หลายเดือนก่อน +1

    නියමයි සහොදරයා .. ඔයාගෙ videos හැම එකක්ම හරිම පැහැදිලියි .. සරලයි .. ඕනම කෙනෙකුට තේරෙන විදිහට ඔයා හොඳටම පැහැදිලි කිරීම කරනවා .. Thank you .. තෙරුවන් සරණයි .. ❤

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Thanks brother

  • @senuralakmal5340
    @senuralakmal5340 2 ปีที่แล้ว +1

    Opp wayar bord ekata yanawada

  • @supunmadushanka6847
    @supunmadushanka6847 2 ปีที่แล้ว +1

    වයිරින් කරලා තියෙන කමරේට අතුතින් ඔය වගෙ සුවිච් ගන්න ඔනද තින එකෙන්ම කරන්න බැරිද

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      2 way switch ganna ona

  • @surenimarsha1855
    @surenimarsha1855 ปีที่แล้ว +1

    මේ වීඩියෝ ටික බලලා ගේ තනියම වයරින් කලා,🙏

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว +1

    Godak. Hodae. Taruna. Pahadili. Yata. Kiya. Dunna.
    Godak. Hodae. 🙏🙏🙏🙏🙏

  • @rederrorgaming6848
    @rederrorgaming6848 3 ปีที่แล้ว

    Oya wage switch 3k daanawa nam oya widiyatama mada switch ekata enne L1 ekai L2 ekai neda. Mada switch ekata wire dekai neda enne.

  • @indikajanaka2855
    @indikajanaka2855 3 ปีที่แล้ว +1

    Mama meka hoya hoya hitiye..

  • @gayanmihiranga7726
    @gayanmihiranga7726 ปีที่แล้ว +1

    මේ 2a සකිට් එක ඉලක්රික් විබාගෙට ආවා

  • @prasangapathmakumara4732
    @prasangapathmakumara4732 3 ปีที่แล้ว +1

    නියමයි සහෝදරය.නිවුටල් වයර් එක බොඩ් එකෙන්ම ගන්න ඕනිද?වෙනත් සර්කිට් එකකින් ගන්න බැරිද?

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Puluwan..
      Eth hondama de thamai light circuit wenama wiring karana eka

    • @prasangapathmakumara4732
      @prasangapathmakumara4732 3 ปีที่แล้ว +1

      @@sleasywork wairin Karala ewarai.wenama alitin Hai karanna haduwe ekai

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      👍👍👍

  • @cncwood2111
    @cncwood2111 3 ปีที่แล้ว +1

    👍👍👍👍❤️

  • @LokuNangi-kf9rf
    @LokuNangi-kf9rf 4 หลายเดือนก่อน +1

    Cooy krala video karanna epa bn

  • @chanukagayantha8738
    @chanukagayantha8738 3 ปีที่แล้ว

    මේක බේකර් වලට විතරයිද සම්බන්ධ කරන්න පුලුවන්නෙ

  • @nethminakevitiyagala704
    @nethminakevitiyagala704 6 หลายเดือนก่อน +1

    Thnk u for my et practical exam😊

    • @sleasywork
      @sleasywork  6 หลายเดือนก่อน

      Most welcome 😊

  • @vijithakumara340
    @vijithakumara340 8 หลายเดือนก่อน +1

    Supiriwatama therum kara bn 👌💪💪

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Thanks

  • @geethwickramadivakara4026
    @geethwickramadivakara4026 3 ปีที่แล้ว

    Mekata wenama playlist ekak hadanna naththam title eke numbers daanna. hoyaganna amarui piliwela

  • @pradeepmanohara278
    @pradeepmanohara278 6 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්

  • @nextgenearnings
    @nextgenearnings ปีที่แล้ว +1

    Supiri

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 2 ปีที่แล้ว +1

    තනි සුයිචිි එකක් ඔිනේ

  • @nilanthakumara2103
    @nilanthakumara2103 3 ปีที่แล้ว

    2way switch 3ක් හා indicter light 3ක් වයරින් කරන ආකාරය පහදා දෙන්න

  • @samankumara5682
    @samankumara5682 2 ปีที่แล้ว +1

    Wayarin aka Patan ganne bord ake idalada switch wala idalada

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว

    මම කොච්චර හෙව්වද.. තැන්කූ

  • @supundhanushka6423
    @supundhanushka6423 3 ปีที่แล้ว +2

    වටිනවා සහෝ ❤

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว +2

    Niyamai aiiiya ⬆️😎

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว

    Multimetor akak පැහැදිලිව kiyala dennako

  • @krishanthaheshan2058
    @krishanthaheshan2058 3 ปีที่แล้ว

    මම වීඩීයො බලනවා .චැනල් එක පැදිලියි.👃👃👃👃👃👃ජය වෙවා.,,👋

  • @samithanadeesha3423
    @samithanadeesha3423 ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @jayasenarattahalu1220
    @jayasenarattahalu1220 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 7 หลายเดือนก่อน +1

    🎉🎉

  • @anurapm7113
    @anurapm7113 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @tmvideo4698
    @tmvideo4698 3 ปีที่แล้ว

    Swich 3 හො 4 සව්කරන video එකක් දාන්ඩ පුළුවන්ද

  • @ranjithkumara1683
    @ranjithkumara1683 ปีที่แล้ว +1

    සුපිරි

  • @dipika.herath5530
    @dipika.herath5530 2 ปีที่แล้ว +1

    Pehedili kirima. Supiri. 👍

  • @rltechstudio2552
    @rltechstudio2552 2 ปีที่แล้ว +1

    Supiri

  • @rltechstudio2552
    @rltechstudio2552 2 ปีที่แล้ว +1

    Supiri

  • @චමියා-භ3ඞ
    @චමියා-භ3ඞ 3 ปีที่แล้ว

    ගෙදරක සීතකරනය සදහා 1.044 වයර් එක ප්‍රරමානවත්ද?

  • @asirisampath5366
    @asirisampath5366 ปีที่แล้ว +2

    👍aiya

  • @mklmmoragoda2660
    @mklmmoragoda2660 3 ปีที่แล้ว

    Niyutal 1 වයර් එකකින් බල්බ් කියක් දන්න පුලුවන්ද

  • @priyankagayan8136
    @priyankagayan8136 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.

  • @sonofmothernature6263
    @sonofmothernature6263 2 ปีที่แล้ว +4

    ඕක කරද්දි වයර් මාරු කරලා ගැහුවනම් හොඳයි කියලා හිතෙන්නෙ මට විතරද.ඒ කියන්නෙ l1 එක l2 එකට දුන්නම හරි නැද්ද? එතකොට යටින් දාලා ගියාම උඩ තියෙන්නෙ දාපු ස්විච් එකක් නිවන්න නෙ.ආයෙ පහලට එනකොට නිවපු එකක් දාන්න තිබිලා පහලට ආවම ආයෙත් තියෙන්නෙ අර දාපු ලයිට් එක නිවන්න ස්විච් එකනෙ.එහෙම හරි නැද්ද?

    • @Pathum978
      @Pathum978 6 หลายเดือนก่อน

      Ov මාරු කරල ගහන්ඩ ඕනි

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 9 หลายเดือนก่อน +1

    ♥️♥️♥️👏nice

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      Thanks 🤗

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 9 หลายเดือนก่อน +1

    ❤well-done

    • @sleasywork
      @sleasywork  9 หลายเดือนก่อน

      👍👍👍

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns หลายเดือนก่อน +1

    Good

    • @sleasywork
      @sleasywork  หลายเดือนก่อน

      Thanks

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 3 ปีที่แล้ว

    නිවුටල් තනි වරයකින්..පොයිටි කියක් එක වර යොදන්න පුළුවන්ද

  • @skmalinga5411
    @skmalinga5411 ปีที่แล้ว +1

    Thanks🙏🙏

  • @FathimaNona-me9xs
    @FathimaNona-me9xs 11 หลายเดือนก่อน +1

    Lit dimar suic

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Video ekak karala athi balanna

  • @ireshadilshani1188
    @ireshadilshani1188 ปีที่แล้ว +1

    well done

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +1

    Thanks bro ❤

  • @rohithakularathna5740
    @rohithakularathna5740 2 ปีที่แล้ว +1

    Good

  • @thanujadayasri793
    @thanujadayasri793 2 ปีที่แล้ว +1

    thank you !!

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว

    එල එල ගොඩාක් වටින වීඩියෝ එකක්. ජය වේවා. 😍😍😍😍😍

  • @ruchithfdo-hm8xe
    @ruchithfdo-hm8xe ปีที่แล้ว +1

    Adarei❤

  • @gayanmihiranga7726
    @gayanmihiranga7726 ปีที่แล้ว +1

    මම හොය හොය ඉදපු දෙයක්

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 3 ปีที่แล้ว

    විස්තර කිරීම බොහොම පැහැදිලියි.👏👏👏👏