රහතන් වහන්සේ කටයුතු කරන්නේ වර්තමාන මොහොතේ නොවේ
ฝัง
- เผยแพร่เมื่อ 26 ธ.ค. 2024
- කාලය සහ අවකාශය රහතන් වහන්සේට නිරෝධවෙලයි තියෙන්නේ.රහතන් වහන්සේ කටයුතු කරන්නේ චිත්තයෙනි. බෞද්ධ ආචාර්යවරුන් උගන්වන්නේ රහතන් වහන්සේ වර්තමාන මොහොතේ ජිවත් වෙනවා කියලයි.
මාලුංක්‍යපුත්ත සුත්‍රයේ දී දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති, දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත්බ්බේසු කියා දේශනා කර තිබෙන්නේ. දැකීම දැකීමක් පමණයි කියා දේශනා කර තිබෙන්නේ එය රහතන් වහන්සේගේ චිත්තයට බලපාන්නේ නැහැ කියන එකයි. එයින් චිත්තය කිළිටිවන්නේ නෑ කියන ගැඹුරු ධර්මයයි.
රහටන් වහන්සේ එතනත් නැත. මෙතනත් නැත. වෙන තැනකත් නැත. ඒ දෙක අතරත් නැත කියන අදහසයි.
තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏
☎ 0771374339
Shunyatha Dharmaya
❤❤❤❤❤❤❤❤