ශුන්‍යතා ධර්මය - Shunyatha Dharmaya
ශුන්‍යතා ධර්මය - Shunyatha Dharmaya
  • 100
  • 13 073
අන්තරාභවයක් තියෙනවා❤කියන කෙනාට බුදු වරයෙක්වත් මුණගැසෙන්නේ නැහැ#Shunyatha Dharmaya
වර්තමානයේ තමන් ථෙරවාදින් කියා ගන්නා අභිධර්ම ආචාරවරුන් උගන්වන්නේ යම් කෙනෙක් අන්තරාභවයක් තියෙනවා කියලා කිව්වොත්, එසේ කියන කෙනා අපායේ යන්නේ, කවදා හරි සංසාරේ බුදුවරයෙක්වත් ඒ කියන කෙනාට මුණගැසෙන්නේ නෑ කියලයි. ඒ නිසා අන්තරාභවයක් තියෙනවා කියලා කාටවත් කියන්න එපා.දරුවෙකුටවත් කියන්න දෙන්න එපා කියලා බෞද්ධයන්ව බය කරණවා. එම ආචාරවරුන් අභිධර්මයේ කථාවත්ථුපකරණ කියලා පොතකුත් ලියලා ඒ පොතේ මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් වහන්සේ වාදයක් කරලා අන්තරාභවයක් තියෙනවා කියන අයව පැරදුවාය කියලා.
ඒ වුණත් බුදු රජාණන් වහන්සේ අන්තරාභවයක් තියෙන්වා කියලා දේශනා කළ දේශනා පාලි සුත්‍ර දේශනාවල තියෙනවා.
තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
Shunyatha Dharmaya
Gerald Caniseuas
มุมมอง: 3

วีดีโอ

බෞද්ධයන්ට බෞද්ධ ආචාරවරුන්❤අහිමි කළ නිවන් සුවය#Shunyatha Dharmaya
มุมมอง 1372 ชั่วโมงที่ผ่านมา
මහසෙන් රජුගේ රාජ්‍ය පාලන සමයේ ඉන්දියාවෙන් පැමිණි මහායාන භික්ෂුවක් වන සංඝමිත්‍ර භික්ෂුව රාජ්‍ය අනුග්‍රහයෙන්ම මහා විහාරය ගිනිබත් කර පුස්කොළපත් විශාල ප්‍රමාණයක් ද ගිනි තබා විනාශ කරණ ලදි. ක්‍රිස්තු වර්ෂ පහේ දී මිහිඳු මහ රහතන් වහන්සේගේ හෙළ අටුවාව පාලි භාෂාවට පරිවර්ථනය කරනවා කියල හෙළ අටුවාව ද අතුරුදහන් කර දමා තිබේ. පසුව හෙළ අටුවාව පාලි භාෂාවට පරිවර්ථනය කරන්නට තමන්ගේ සුදුසු කම පෙන්වීම සඳහා නිබන්ධයක් ල...
පැවතගෙන එන්නා වූ❤මිත්‍යා ඉගැන්වීම් හඳුනාගෙන සම්මා දිට්ඨිය පහළවීමට #Shunyatha Dharmaya
มุมมอง 1617 ชั่วโมงที่ผ่านมา
කබලිංකාර ආහාරය හේතුවෙන් පුද්ගලයෙක් තුළ පඤ්ච කාමයම පහළ වෙනවා.එනම් පඤ්ච ඉන්ද්‍රියන්ගෙන්ම පටිච්චසමුප්පාදයන් තුළ පඤ්චඋපාදානස්කන්ධයන් නාමරූප වලින් එකතු වෙනවා. දුක්ඛාර්ය සත්‍යය සකස් වෙනවා. ඒ කබලිංකාර හේතුවෙනුයි පඤ්චඋපාදානස්කන්ධයන් එකතු ස්පර්ශ ආහාර, මනෝසංචේතනා ආහාර සහ විඤ්ඤාණ ආහාර සකස් වෙන්නේ.තණ්හාව හේතුවෙන් සකස්වෙන ආහාරයි ඉපදී සිටින සත්වයන්ට පැවැත්මට උපකාර කරන්නේ. ඉපදීමක් සොයන්නා ව සත්වයන්ට අනුග්‍රහය...
ප්‍රඥාවෙන් අවබෝධ කර ගත යුතු❤බුදු දහම අන්ධ භක්තියෙන් අදහා ගැනීමට ඉගැන්වීම #Shunyatha Dharmaya
มุมมอง 11112 ชั่วโมงที่ผ่านมา
මව් කුසේ සිදුවෙන ප්‍රතිසන්ධියක් පිළිබඳයි බෞද්ධ ආචාරවරුන් උගන්වන්නේ. මියයන පුද්ගලයාගේ චුති සිත නිරෝධ වී ගිය පසුව කොහේ හෝ සිටින මව් කුසක ප්‍රතිසන්ධි සිත පහළ වෙනවා කියලයි උගන්වන්නේ. මියයන පුද්ගලයාගේ චුති සිතත් කොහේ හෝ මව් කුසක එසැණින් චිත්තක්ෂණයකවත් අතරක් නැතිව පහළ වෙනවායි මෙම බෞද්ධ ආචාරවරුන් උගන්වන ප්‍රතිසන්ධි සිතත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් පෙන්වාදීමට මෙම බෞද්ධ ආචාරවරුන්ට හැකියාවක් නැත. මියයන කය...
බුදු දහම ලෝකයෙන්❤අතුරුදහන් කරණ උදවිය හඳුනාගනිමු#Shuyatha Dharmaya
มุมมอง 20519 ชั่วโมงที่ผ่านมา
අපගේ වාසනාවට පාලි සුත්‍ර දේශනා තවමත් පිරිසිදුව සුරක්ෂිතව තියෙනවා. සුත්‍ර දේශනා කියන්නේ ධර්මය හකුළුවා කර තිබෙන දේශනායි. මිහිඳු මහ රහතන් වහන්සේගේ එම පාලි සුත්‍ර සඳහා දීර්ඝව කරණ ලද විග්‍රයන් වලටයි හෙළ අටුවාව කියන්නේ. නමුත් ක්‍රිස්තු වර්ෂ පහේ දී පමණ මෙම හෙළ අටුවා සන්විධානාත්මකව කිසියම් පිරිසක් විනාශ කර දමා තිබෙනවා. එයින් පසුව පාලි සුත්‍ර දේශනා සඳහා අටුවාවන් වලින් සහ සිංහල පරිවර්ථන වලින් අර්ථකතන සහ ...
තමන් සෝවාන් වෙලායි ඉන්නේ කියලා❤එම පුද්ගලයා නිවැරදිව දැනගන්නේ මෙහෙමයි#Shunyatha Dharmaya
มุมมอง 133วันที่ผ่านมา
යම් කිසි පුද්ගලයෙක් තමන් සෝවාන් වෙලයි ඉන්නේ කියල බොහෝ විට රැවටෙනවා.එනමුත් සත්‍යවශයෙන්ම සෝවාන් වුණ කෙනෙකුට පඤ්ච කාමයට අයත් ‍රූප, ශබ්ඳ, ගන්ධ, රස, පහස අත්විඳින්න ලැබෙන මොහොතේම එයින් ආස්වාදයක් දැනෙන සැණින් එහි ආදීනව මතක් වෙනවා නම්,එයින් වෙන්වීමෙන් නිස්සරණයෙන් ලැබෙන්නා ව සුවය නිතර සිහියට එනවා නම් එය සෝවාන් පුද්ගලයාගේ විශේෂ ලක්ෂණයකි. ද්වේෂ සහගත් සිතක් උපන් සැණින් එහි ආදීනව සහ එයින් සිත නිදහස් කර ගැනි...
සෝවාන් වුණ භික්ෂුවක් සිවුරු හැරීම❤#Shunyatha Dharmaya🙏
มุมมอง 155วันที่ผ่านมา
වෙනත් බාහිර කෙනෙකු දන්නේ නැහැ එම භික්ෂූන් වහන්සේ මාර්ග ඵල ලාභි පුද්ගලයෙක් බව. ඒ නිසා නිවැරදි ධර්මය දේශනා කරණ අවස්ථාවල දී අනිකුත් දෘෂ්ටිගත අයගෙන් විවිධ ප්‍රශ්ණ බාදා ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවල ඒ වැරදි ධර්මයෙන්ම පෙන්නා දීම හැර එම භික්ෂුන් වහන්සේ තමන්ගේ මාර්ග ඵලයන් ප්‍රකාශ කරන්නේ නැත. එවැනි අවස්ථාවන් වලදී සෝතාපන්න ඵලයට පත් වුණ භික්ෂුවකට සිව්පසය කොයි තරම් ලැබුණත්, වන්දනාමාන පුදසත්කාර ලාභසත්කාර ලැබ...
පසේ බුදුවරුන් ධර්මය දේශනා කළත් වැඩක් නෑ❤#Shunyatha Dharmaya🙏
มุมมอง 31414 วันที่ผ่านมา
සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට ධර්මය දේශනා කරන්න පුළුවනි. ඒත් පසේ බුදු රජාණන් වහන්සේලාට ධර්මය දේශනා කිරීමේ හැකියාවක් නැහැයි කියලයි අපට අවුරුදු බොහෝ ගනනාවක සිට අසන්නට ලැබෙන්නේ. පසේ බුදු රජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙන්නේ බුදු දහම පිළිබඳ කිසීම කෙනෙක් නොදන්නා කාලෙකයි. පසේ බුදු රජාණන් වහන්සේ කියලා දුන්නත් කිසිම කෙනෙකුට ධර්මය නොතේරෙන, අවබෝධ කරන්න බැරි කාලෙකයි. කිසිම කෙනෙකුට තේරුම් ගන්න පුණ්‍ය මහිමයක් ...
ගිනි ගෙන ඇවිල ගැනීම❤#Shunyatha Dharmaya
มุมมอง 11214 วันที่ผ่านมา
ගෙවෙන හැම මොහොතකම දකින, අසන, ගඳ සුවඳ දැණෙන, රස දැණෙන, පහස දැණෙන, මනසේ පහළ වෙන අරමුණුවල දී ගිනි ගනිමින් ඇවිලී යන මනස නිසා තිරිසන් ලෝකයේ හෝ නිරයේ ඉපදෙන බව බුදු රජාණන් වහන්සේ සහතික වී තිබේ. නිමිති රූප සටහන් ගැනීම, නිසා එම නිමිත්ත හෝ නිමිත්තෙක් කොටසක් වශයෙන් ගන්නා නිමිති රූපයට ආශ්වාදයේ ගිජු ව විඤ්ඤාණයක් තිබෙන විට, ඒ වෙලාවේ මියගියහොත් තිරිසන් යෝනියේ හෝ නිරය හෝ ගති දෙකෙන් එක්තරා ගතියක උපදින බව බුදු ර...
සියලූම සංස්කාරයන්ගේ නිරෝධය❤ සියලූම උපාදාන නිරෝධවීම නිවනයි#Shunyatha Dharmaya
มุมมอง 5314 วันที่ผ่านมา
තණ්හාව මුළුමණින්ම අවසාන වී යාම නිසා පටිච්චසමුප්පාදයන් තුළ පඤ්චඋපාදානස්කන්ධයන් සකස් නොවන චිත්තයයි. දුක්ඛාර්ය සත්‍යය සඳහටම අවසාන වුණ චිත්තයයි. හේතුප්‍රත්‍යයෙන් සකස්වෙමින් තිබුණ සියලූම දේ ඒ හේතුන් නිරෝධ වී යාම නිසා එනම්, නිමිති රූප ගැනීම නිසා මෙතෙක් කාලයක් සකස් වෙමින් තිබුණා ව පටිච්චසමුප්පාදයන් නිරෝධ වී යාමෙන් පඤ්චඋපාදානස්කන්ධය නිරෝධ වී චිත්තයේ ඇතිවුණ සුඤ්ඤතය, අනිමිත්තය, අප්පණිහිතය නම් ව ශාන්ත ප්‍...
මේ ජීවිතේදීම නිවන් සුවය❤අත්විඳින්නට නම්🙏#Shunyatha Dharmaya
มุมมอง 9714 วันที่ผ่านมา
පටිච්චසමුප්පාදයන් තුළ පඤ්චඋපාදානස්කන්ධයන් නාමරූප වලින් එකතු වෙන ආකාරය දැකගන්න නම් නිමිති රූපයක් හේතුවෙන් චිත්ත වීථියක් තුළ පටිච්චසමුප්පාදයන් නමයක් පහළවීම අවබෝධවෙන්න ඕනා. එක චිත්තක්ෂණයේ පටිච්චසමුප්පාදය දැනගන්න ඕනා. ඒ පටිච්චසමුප්පාදයන් තුළ නාමරූප හේතුවෙන් පඤ්චඋපාදානස්කන්ධයන් හතක් පහළ වීම දකින්න ඕනා. පඤ්චඋපාදානස්කන්ධය දුක්ඛාර්ය සත්‍යය අවබෝධ වෙන්න ඕනා. ශරීරයට පඤ්චඋපාදානස්කන්ධයයි කියලා ඉගෙන ගත්තාට ස...
මියයන සැණින් උපදින❤ පුනරුත්පත්තියි #Shunyatha Dharmaya🙏
มุมมอง 9714 วันที่ผ่านมา
චුති සිත පහළ වී ඒ මනෝවිඤ්ඤාණයෙන් (ඒ චුති සිතෙන්) නාමකායේ පට්ඝසම්පස්සය වී පහළ වෙන මනායතනය ගන්ධබ්බයාගේ ප්‍රතිසන්ධියයි.ඊළඟ චිත්තක්ෂණයේ ප්‍රතිසන්ධි සිතයි. ඒ ප්‍රතිසන්ධි සිත පහළ ව පසුවයි චුති සිත නිරෝධවෙන්නේ. තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 Shunyatha Dharmaya ❤❤❤❤❤❤❤❤ My Facebook Profile Gerald Caniseuas
ඔබ සතර අපායෙන් නිදහස් වෙන්න නම්❤#Shunyatha Dharmaya
มุมมอง 16814 วันที่ผ่านมา
අශ්‍රැතවත් පෘථග්ජනයා ඉන්නේ සතර අපායෙන් නිදහස් වෙලා නොවෙයි. හදිසියේ මරණය සිද්ධ වුණොත් සතර අපායට වැටෙන අවස්ථාවයි බොහෝ වැඩි. නමුත් සෝවාන් වුණ පුද්ගලයෙකුට ඒ අනතුර නැත. දුර්ලභව ලැබුණු මේ මිනිස් ජීවිතය අහිමි කර ගත්තොත් ඒක බරපතල අවාසනාවක්.එම නිසා මේ ධර්ම දේශනා අසලා සතර අපායේවැටෙන්න තියෙන අනතුරින් මිදෙන්න කියා මම ආරාධනා කරමි. තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤ Shunyatha Dharmaya මගේ ධර්මය පිළිබඳ ලිපි Fa...
පාලි සුත්‍ර දේශනාවේ❤සඳහන් චිත්ත වීථි#Shunyatha Dharmaya🙏
มุมมอง 7414 วันที่ผ่านมา
පාලි සුත්‍ර දේශනාවල චිත්ත වීථින් සඳහන්වෙලා තියෙනවා.උදාහරණයක් වශයෙන් මජ්ඣ්ම නිකායේ මූල පණ්ණාසකයේ මහා හත්ථිපදෝපම සුත්‍රය පෙන්නා දිය හැකිය. පටිච්චසමුප්පාදයන් තුළ පඤ්චඋපාදානස්කන්ධයන් නාමරූප වලින් එකතුවීම දකින්න ඕනා. තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏 Shunyatha Dharmaya ❤❤❤❤❤❤❤❤ Gerald Caniseuas Facebook Profile
නිමිති රූපයෙන්❤චිත්ත වීථින් පහළවීම #Shunyatha Dharmaya🙏
มุมมอง 3314 วันที่ผ่านมา
නිමිති රූපයෙන්❤චිත්ත වීථින් පහළවීම #Shunyatha Dharmaya🙏
ධර්මය සහ අභිධර්මය වශයෙන්❤ සුත්‍ර දේශනායි බෙදෙන්නේ#Shunyatha Dharmaya🙏
มุมมอง 8814 วันที่ผ่านมา
ධර්මය සහ අභිධර්මය වශයෙන්❤ සුත්‍ර දේශනායි බෙදෙන්නේ#Shunyatha Dharmaya🙏
මාර්ග ඵල ලාභීන් නැත❤#Shunyatha Dharmaya🙏
มุมมอง 9021 วันที่ผ่านมา
මාර්ග ඵල ලාභීන් නැත❤#Shunyatha Dharmaya🙏
මාර්ග ඵල අවබෝධය සඳහා දේශනා❤#Shunyatha Dharmaya🙏
มุมมอง 7521 วันที่ผ่านมา
මාර්ග ඵල අවබෝධය සඳහා දේශනා❤#Shunyatha Dharmaya🙏
සංස්කාර වෙන චිත්තය❤#Shunyatha Dharmaya 🙏
มุมมอง 12421 วันที่ผ่านมา
සංස්කාර වෙන චිත්තය❤#Shunyatha Dharmaya 🙏
සංස්කාරවලින් නාමරූප පහළ වීම❤#Shunyatha Dharmaya🙏
มุมมอง 3021 วันที่ผ่านมา
සංස්කාරවලින් නාමරූප පහළ වීම❤#Shunyatha Dharmaya🙏
පටිච්චසමුප්පාදයේ විඤ්ඤාණය🙏🙏🙏#Shunyatha Dharmaya❤
มุมมอง 4421 วันที่ผ่านมา
පටිච්චසමුප්පාදයේ විඤ්ඤාණය🙏🙏🙏#Shunyatha Dharmaya❤
කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්තක් රහතන් වහන්සේට නැත🙏🙏🙏#Shunyatha Dharmaya ❤
มุมมอง 10421 วันที่ผ่านมา
කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්තක් රහතන් වහන්සේට නැත🙏🙏🙏#Shunyatha Dharmaya ❤
නිර්මල බුදු දහම දිවිහිමියෙන් රැකගනිමි🙏🙏🙏#Shunyatha Dharmaya❤
มุมมอง 14128 วันที่ผ่านมา
නිර්මල බුදු දහම දිවිහිමියෙන් රැකගනිමි🙏🙏🙏#Shunyatha Dharmaya❤
New Buddha Statue's offered to the Mirisawatiya Dagaba 24.11.2024#Shunyatha Dharmaya.
มุมมอง 163หลายเดือนก่อน
New Buddha Statue's offered to the Mirisawatiya Dagaba 24.11.2024#Shunyatha Dharmaya.
යුගල වශයෙන් හතරක් ද පුද්ගල වශයෙන් අට දෙනෙක් ද සිටිනවා#Shunyatha Dharmaya
มุมมอง 106หลายเดือนก่อน
යුගල වශයෙන් හතරක් ද පුද්ගල වශයෙන් අට දෙනෙක් ද සිටිනවා#Shunyatha Dharmaya
ඛන්ධානං භේදෝ🙏🙏🙏#Shunyatha Dharmaya❤
มุมมอง 107หลายเดือนก่อน
ඛන්ධානං භේදෝ🙏🙏🙏#Shunyatha Dharmaya❤
රහතන් වහන්සේගේ ක්‍රියා සිත🙏🙏🙏#Shunyatha Dharmaya
มุมมอง 83หลายเดือนก่อน
රහතන් වහන්සේගේ ක්‍රියා සිත🙏🙏🙏#Shunyatha Dharmaya
බුද්ධ දේශනාවටම අනුව පඤ්චඋපාදානස්කන්ධය අවබෝධ කර ගනිමු#Shunyatha Dharmaya🙏🙏🙏
มุมมอง 58หลายเดือนก่อน
බුද්ධ දේශනාවටම අනුව පඤ්චඋපාදානස්කන්ධය අවබෝධ කර ගනිමු#Shunyatha Dharmaya🙏🙏🙏
Banded Kukri Snake❤❤❤#Shunyatha Dharmay
มุมมอง 85หลายเดือนก่อน
Banded Kukri Snake❤❤❤#Shunyatha Dharmay
රහතන් වහන්සේ කටයුතු කරන්නේ වර්තමාන මොහොතේ නොවේ#Shunyatha Dharmaya🙏🙏
มุมมอง 22หลายเดือนก่อน
රහතන් වහන්සේ කටයුතු කරන්නේ වර්තමාන මොහොතේ නොවේ#Shunyatha Dharmaya🙏🙏

ความคิดเห็น

  • @chandrakapuge
    @chandrakapuge 3 วันที่ผ่านมา

    බුදුකෙනෙක්,ආහර,ගන්නෙ,නැහ,සට,අහාර,අව⁣ැසියි,සබ්බේ සත්තා,අහරට්ටිකා,ඒක,න⁣ාමකින්,සියලුමසත්වයෝ,ආහාරයෙන් යැපෙනබව,එම,ආහාරය,සතාගන්නා ,හැටි,තමා,චතුත්බිදා,ආහාරා,කියල,සාමනේර ,බණ,දහම්,පෙ⁣ාතේ සදහන් කරල තියෙන්නෙ,නාම රැප,දෙකෙන්,සමන්විත,සරිරයට රැපයපවත්වන්න,තමයි කබලින්කාර ආහාරය,ගන්නෙ,දියරවසයෙන්,ගත්තත්,ඉන්ජෙක්සන්,වලින් ගත්තත්,ඒසැම,දෙයක්ම,අයිති වෙන්නෙ,කබලින්කාර,ආහාර,වලට,,ඉතිරිආහාර ,තුන ,පස්ස,මනෝසංචේතනා,වින්යාන,ය ,ගන්නෙ ,මනසටයි මේ ගැන,නිවැරදිව දැන ගැනිමට,සුමේධ,සංගමය,සිරිවර්දන,මහතාගේ,ධර්ම,දේසනා,අසාබලන්න ,දරමය ,නොදැක ,කිසි,කෙනෙකුට,මේ,ගැන,විස්තර කල,නෙ⁣ාහැක

  • @TotoTo-uu1ty
    @TotoTo-uu1ty 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 8 วันที่ผ่านมา

    බාවනා කර ගැලවෙන්න.කතා කරපු කාලෙ ඉවර කරමු.

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 8 วันที่ผ่านมา

    කවුද බවුද්දයා බවෙන් ඉවත් වෙනකෙනා නේද බව උදුරන කෙනානේද කවුද උපසම්පදා බික්සුව කියන්නේ .උපදින සංන් දවනකෙනානේද

  • @BhadraWattegedara
    @BhadraWattegedara 11 วันที่ผ่านมา

    සාදු, සාදු, සාදූ !!!

  • @SugathWeerarathna
    @SugathWeerarathna 14 วันที่ผ่านมา

    Theruwan saranaie!!!!

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 18 วันที่ผ่านมา

    Meka tamai budun desana kala darmaya🙏

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 19 วันที่ผ่านมา

    සාදු, සාදු, සාදූ ! 🍎 ඉතා වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි !

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 26 วันที่ผ่านมา

    මෙවැනි දුර්ලභ උතුම් පින්කමක් සිදුකළ ඔබ තුමන්ට මේ ගෞතම බුද්ධ සාසනයේ දීම නිවන් අවබෝධ කරන්නට මේ පින හේතුවාසනා වේවා !!!

  • @MontyWeeraman
    @MontyWeeraman 26 วันที่ผ่านมา

    අද රීයේ පහල වන යූට්‍යුබ් කාර්න්ට තියන ප්‍රස්න😅

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 27 วันที่ผ่านมา

    එකම දෙය කරන්න බුදුන්වහන්සෙ කරපු බාවනාව නිවන සදහා.නැවත නැවත ඉපදිම අවස්ය නමි බන අහන්න👍🙏

  • @MahasenTv
    @MahasenTv 27 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඉතාමත් වටිනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම. ශ්‍රි සම්බුද්ධ ශාසනයේ චිරස්තතිය උදෙසා ඔබතුමා විසින් සිදුකරන මේ මහා වෑයම සියලුම ශ්‍රි ලාංකික බ්‍ය්ද්ධයන්ගේ පැසසුමට ලක්විය යුතුය . 🙏🙏🙏

  • @RashmikaKalum-h8d
    @RashmikaKalum-h8d 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RashmikaKalum-h8d
    @RashmikaKalum-h8d 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hdhhdhdbbdbd6159
    @hdhhdhdbbdbd6159 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉

  • @GamageSumedha
    @GamageSumedha หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TotoTo-uu1ty
    @TotoTo-uu1ty หลายเดือนก่อน

    🙏🙏🙏

  • @liyanageweerawansa616
    @liyanageweerawansa616 หลายเดือนก่อน

    🎉

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku หลายเดือนก่อน

    Sadu,sadu ,sadu....

  • @DonPaulzSam
    @DonPaulzSam หลายเดือนก่อน

    💐🪷🪷🪷🪷🪷💐

  • @nuwanishankabandara8202
    @nuwanishankabandara8202 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @AnushaRatnayaka
    @AnushaRatnayaka หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alizalubaina6516
    @alizalubaina6516 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤❤❤❤

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා මෙවැනි දේශනා අපට අසන්නට ලැබෙන්නේ නෑ, ස්වාමින් වහන්සේලාගෙන් නම් තෙරුවන් සරණයි !

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku หลายเดือนก่อน

    සාදු, සාදු, සාදූ !!!

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku หลายเดือนก่อน

    ඉතා වටිනා දේශනාවකි. යතාර්ථය අවබෝධ කර ගැනීමට හොඳ ධර්ම දේශනාවකි.

  • @liyanageweerawansa616
    @liyanageweerawansa616 หลายเดือนก่อน

    Nice work

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 2 หลายเดือนก่อน

    ඉතා වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ! @@@

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 2 หลายเดือนก่อน

    මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මා දිට්ඨියට පත්වීම සඳහා මේ දේශනා බොහෝ උපකාර වෙනව.

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 2 หลายเดือนก่อน

    👍👍👍😄

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 2 หลายเดือนก่อน

    අපට උදේ සවස අහන්න ලැබෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙන නිවැරදි ධර්මය නොවේය කියලා මේ දේශනා අසද්දී තේරෙන්නේ.

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 2 หลายเดือนก่อน

    ගොඩාක් වටිනවා, අපට නිවැරදිව බුදු දහම අසන්න ලැබෙනවා. මෙතෙක් කළක් ඇසන්නට නොලැබුණු පිරිසිදු ධර්මයයි.

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! මෙවැනි ගැඹුරු ධර්මයන් නැවත මතු කර පෙන්නාදීම නිසා බොහෝ පින් සිදුවෙනවා.

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 2 หลายเดือนก่อน

    කළ්‍යාණ මිතුරු ඇසුරක් නිසා දුර්ලභව අසන්නට ලැබෙන නිර්මල සද්ධර්මය. සාදු, සාදු, සාදූ !!!

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 2 หลายเดือนก่อน

    වටිනා ධර්ම විග්‍රහයකි

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 6 หลายเดือนก่อน

    🙏🙏q

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @BhadraWattegedara-sm4ku
    @BhadraWattegedara-sm4ku 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nirwanasukaya5976
    @nirwanasukaya5976 2 ปีที่แล้ว

    මහත්මයා ඔබව සම්බන්ධ වීමට හැකි විදිහ ක් කියන්න කරුනාවෙන් තෙරුවන් සරණ යි

    • @-shunyathadharmaya8546
      @-shunyathadharmaya8546 ปีที่แล้ว

      මගේ අංකය 0771374339, ප්‍රතමයෙන් මට කතා කරන්න. තෙරුවන් සරණයි !

  • @dimuthulakmal8637
    @dimuthulakmal8637 3 ปีที่แล้ว

    සාදු..සාදු..

  • @priyankaamunugamatv3500
    @priyankaamunugamatv3500 3 ปีที่แล้ว

    Suwapth wewa🙌🙌🙌

  • @lalithperera6502
    @lalithperera6502 4 ปีที่แล้ว

    Kabalinkara ahara kiyanne api kana kema.eka niroda wenne kohomada.e kiyanne kanna dewal netiwena eka

    • @-shunyathadharmaya8546
      @-shunyathadharmaya8546 ปีที่แล้ว

      කබලිංකාර ආහාර වලින් සිද්දවන්නේ පඤ්ච කාමයම ඇතිවෙනවා. කබලිංකාර ආහාර නිරෝධ වෙනවා කියන්නේ එයින් හටගන්නා පඤ්ච කාමය යි නිරෝධවන්නේ.

    • @-shunyathadharmaya8546
      @-shunyathadharmaya8546 ปีที่แล้ว

      උන්වහන්සේට කබලිංකාර ආහාර නිසා පඤ්ච කාමය හටගන්නේ නැත.

    • @-shunyathadharmaya8546
      @-shunyathadharmaya8546 9 หลายเดือนก่อน

      කබලිංකාර ආහාර කිව්වාම බොහෝ කාලයක පටන් සියලූම දෙනා අනාවබෝධයෙන් උගන්වන්නේ සහ ඉගෙන ගන්නේ කන බොන ආහාර ගැනයි. කබලිංකාර මුල් තැනට දමා තිබෙන්නේ,ආහාර දකිනකොට ඇසෙන්, අසන්න ලැබෙන විට කනෙන්, ගඳ සුවඳ දැණෙන විට නාසයෙන්, රස දැණෙන විට දිවෙන්,ස්පර්ශ වන විට දිවෙන් සහ ඇඟිලිවලින් ඒ කියන්නේ කයෙන් මේ පහෙන්ම පඤ්ච කාමය හේතුවෙන් පටිච්චසමුප්පාදයන් තුළ පඤ්චඋපාදානස්කන්ධයන් හටගන්නා නිසයි.දුක්ඛාර්ය සත්‍යය සකස් වෙන නිසයි. මේ කිය අවබෝධයක් නැති අශ්‍රැතවත් පෘථග්ජනයා හිතන්නේ කබලිංකාර ආහාර නිරෝධ වෙනවයි කියන කොට රහත් වුණ පසුව රහතන් වහන්සේ ඝන හෝ සියුම් ආහාර ගන්නේ නැහැයි කියලයි.