Kuttikulame Pemalankara Thero l Meth Neth Pamula l 2024 11 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 100

  • @GaweshBaba
    @GaweshBaba 4 วันที่ผ่านมา +1

    සියලු දෙනා ලොව සුවපත් වේවා ..ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි.

  • @AnomaAnoma-p2i
    @AnomaAnoma-p2i 7 วันที่ผ่านมา +1

    බුදු සරණයි හාමුදුරුවනේ හරිම ලස්සනයි බනට්ක

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 8 วันที่ผ่านมา +1

    දෙදෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @SLShorts-q4s
    @SLShorts-q4s 23 วันที่ผ่านมา +6

    තෙරුවන් සරනයි! හාමුදුරුවනේ .හරිම මිහිරි ලෙස හරි මග යන හැටි කියා දුන් දේශනාවක්.😢

  • @LenatBolsin
    @LenatBolsin 20 วันที่ผ่านมา +7

    උතුම් වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටිය මමත් ඒ වගේම අසරණ වෙච්ච කෙනෙක්මාව තේරුම් ගන්න මගේ දරුවන්ටත් හරි මාමාරුයි එහෙත් මං දරුවෝ වෙනුවෙන් ජීවිතයම කැප කරලා තියෙනවා මහත්තයකුත් නැතුව මහත්තයා කියලා හිටියටදරුවෝ ගැන හැඟුව බැලුවේ නෑ වෙන දේවල් පස්සේ තමයි හිත යොමු කරලා තිබුණේ ඒත් මං මගේ දරුවන්වතනියම ගොඩක් දුක් විඳලා හැදුවා. අදටත් දරුවන්ගේ දරුවෝ වෙනුවෙනුත් මම දුක් විඳිනවා මගේ පුතත්විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් එක්ක පුතාව දාලා නෝනා ගිහිල්ලා ඉන්නේ ඉන්නේ. අද මං අද මං ඒ දරුවෝ දෙන්න වෙනුවෙන් ඉන්නවා. ඒත් මං කොච්චර කැපවීම් කරත් මාව දරුවන්ටවත් තේරුම් ගන්න බැරි අවස්ථා තියෙනවාඔබ වහන්සේගේ ඒ බණ පද ටිකෙන් මගේ හිත ගොඩක් සැනසුණා. ඔබ වහන්සේට ගොඩක් පින්

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de หลายเดือนก่อน +16

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට ඔබවහන්සේගෙ දෙසානයේදී මට මගේ පුතුව සිහිපත් උනා එයා වයස අවරුදු 13 දි සියදිවි හනිකර ගත්ත එයාට අම්මා අහිමි උනා එයාට අම්මගේ ආදරේ තදින් දැනුනා මගේ පුතාගේ දුක කියන්න අම්මා ලග නැති උනා මම අදත් සිතින් විදවන්නේ මගේ පුතුට මොකෝ උනේ කියලා බුදුසරණයි 🙏🙏🙏

  • @harshani3863
    @harshani3863 4 วันที่ผ่านมา

    දෙව්යනේ ඒ බන ටික හැමෝටම පැහැදේවි

  • @GeethaRathnayaka
    @GeethaRathnayaka 19 วันที่ผ่านมา +2

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස.සාදු සාදු සාදු

  • @dammidammi7312
    @dammidammi7312 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @SanjeewaniGeethika-f5c
    @SanjeewaniGeethika-f5c หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්සේ මම පුදුම ආසාවකින් මෙ බණ ටික අහගෙන හිටියේ මට අද හුගක්ම සතුටු මගේ මහත්තයත් මෙ බණ අහපු එක ඔබ වහන්සේට පිං🙏🙏🙏🙏🙏

  • @Samanthi-hr2mu
    @Samanthi-hr2mu 17 วันที่ผ่านมา +1

    ඉතාම වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @PathiminiPathimini-s9z
    @PathiminiPathimini-s9z 19 วันที่ผ่านมา +2

    තෙරැවන්සරණයි ස්වමින්වන්සේට සහ නිවෙදකතුමාට,,🌹🙏🙏🌹🙏🙏

  • @DeepaPriyangani-g8k
    @DeepaPriyangani-g8k 20 วันที่ผ่านมา +1

    ඉතාමත්ම අගනා දේශනාවක් . ඔබ වහන්සේට උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා !!!🙏🙏🙏

  • @JavaLady-cz2mx
    @JavaLady-cz2mx 14 วันที่ผ่านมา +2

    Very. Good banna. Swami vahansay❤❤❤❤

  • @UdayaMax-w4v
    @UdayaMax-w4v หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 සාදූ සාදූ සාදූ අපේ කැටවල හාමුදුරුවන් වහන්සේ සුවපත් වේවා 🙏🙏🙏🌸🌸🌼🏵️ සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @OnaraMethsari
    @OnaraMethsari 15 วันที่ผ่านมา +1

    උතුම් තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස.ගොඩාක් වැදගත් දර්මදේශනයක්.ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් වැඩසටහනක්.

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct หลายเดือนก่อน +1

    අපේ ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා කලින් පැයේ දර්ම සාකච්චාව. මම ගොඩක් දේ හිතට ගත්ත අපේ ස්වාමින් වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SanjeewaniJayamini
    @SanjeewaniJayamini 20 วันที่ผ่านมา +9

    ඔබ තුමාගේ හඩ අහල තිබුන ට අදයි රූපය දැක්කේ. හඩත් එක්ක ඇදොලා තිබ්බෙනම් වෙනමම රූපයක්.

    • @chaminidh4497
      @chaminidh4497 17 วันที่ผ่านมา

      Same 😁 since long years listening to the voice 😊

    • @IndraaAbeywickrama
      @IndraaAbeywickrama 6 วันที่ผ่านมา

      ඇත්තමයි

  • @DinushiKumari-df8eh
    @DinushiKumari-df8eh 13 วันที่ผ่านมา

    Hugak watina darma deshanawak...oba wahanseta teruwan saranai...namo budhdhaya....🙏🙏🙏🌹

  • @NevilWasantha
    @NevilWasantha หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා වේවා! ස්වාමීන් වහන්සේගේ දේශනාව ඉතා හොඳ දේශනාවක් අපිට ජීවිතයට අවබෝධ කර කර කරගෙන අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුළුවන් දේශනාවක් ඔබ වහන්සේගේ දේශනාව මම අනිවාර්යෙන්ම විවිධ බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා මට ඒ දේශනාව අහලා ජීවිතේ තව ගොඩාක් දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා අපේ ජීවිතේ මට හොඳට තේරුම් ගියා ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @inokafernando4179
    @inokafernando4179 19 วันที่ผ่านมา +1

    හාමුදුරුවනේ ඉතාම වටිනා දේශනාවක්,අපිට උගතයුතු දෑ බොහොම යි.

  • @tharukasandamini8885
    @tharukasandamini8885 25 วันที่ผ่านมา +2

    ඉතාමත් සොඳුරු පැහැදිලි කිරීමක් 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน

    සාදු.සාදු.සාදු.🙏🙏🙏.පින්වත් ස්වාමින් වහන්සේටමාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌹🌹🌹

  • @htcdesere5778
    @htcdesere5778 หลายเดือนก่อน +1

    Tharuwan saranai apa swamin වහන්සේට mage නමස්කාර wewa 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu 11 วันที่ผ่านมา

    Sadu sadu sadu pinwath suwamin wahansa

  • @PereraPerera-r3p
    @PereraPerera-r3p หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස

  • @manakaae6838
    @manakaae6838 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KumariKumari-ch5bx
    @KumariKumari-ch5bx 25 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරණයි දිර්ඝ ආයුස ලැබේවා

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q หลายเดือนก่อน +1

    සදු 🙏 සදු 🙏🙏 සදු 🙏🙏🙏

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 3 วันที่ผ่านมา

    Aniwarayen ape hamudiruwane

  • @RasikaC-kr4pf
    @RasikaC-kr4pf 21 วันที่ผ่านมา

    උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @ChinthaWeerasinghe
    @ChinthaWeerasinghe 17 วันที่ผ่านมา +1

    ❤❤❤ වටිනා අදහසක් 🙏🙏🙏

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu
    Teruwansarani.suwamin.wahansa
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HirunRashmira2012
    @HirunRashmira2012 17 วันที่ผ่านมา +1

    Oba wahanseta uthum nirwanaya awabhoda wewa

  • @DilrukshiHabaragodaDewag-qs8tg
    @DilrukshiHabaragodaDewag-qs8tg หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි.අහගෙන ඉන්න පුලුවන් දවසම උනත්.අපේ ජිව්ත වල උන දේවල් ,වෙන දේවල්මයි ඔබ වහන්සේ කියන්නේ.

  • @gunarathnamenikeurassawa-mu6fk
    @gunarathnamenikeurassawa-mu6fk หลายเดือนก่อน

    උතුම් තෙරුවන් සරනින් පින්වත් ස්වාමීන් වහන්සේ ට සහ කැටවල හේමාලෝක ලොකු ස්වාමීන් වහන්සේට ත් නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායු ලැබේවා සාධු සාධු සාධු

  • @veenatharangi4044
    @veenatharangi4044 19 วันที่ผ่านมา

    Ithamathma agana deshanawak oba wahanseta theruwan saranai uthum darmawabodayata me kusal anumodan wewa🙏

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 21 วันที่ผ่านมา

    වැදගත් සාකච්ඡාවක් ..තෙරුවන් සරනයි

  • @dammikakubalgoda
    @dammikakubalgoda หลายเดือนก่อน

    Pinvath swameen vahanseta mage namaskaraya veva theruvan saranai

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 21 วันที่ผ่านมา +1

    සාදු !සාදු !

  • @Sugatho
    @Sugatho 14 วันที่ผ่านมา

    40:00 marama galapimak Tharuwansaranai 🙏 Garu Swaminwansa ta Maga Uthum Namaskarayama wawa

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix 25 วันที่ผ่านมา

    Teruwansarani hamuduruwane 🙏🙏🙏

  • @Dilaniwedisinha
    @Dilaniwedisinha 18 วันที่ผ่านมา +3

    අනියම් සබදා තියාගෙනම ලගට කෙනෙක් ගන්නේ බොරු කරලා රවට්ටන ගමන් තව කෙනෙක්ගේ ජීවිතේ ට දුක් වෙදනා ඇයි දෙන්නේ අපේ හාමුදුරුවනේ

  • @agmanel4475
    @agmanel4475 17 วันที่ผ่านมา +1

    🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿

  • @MaheshiSankalpana
    @MaheshiSankalpana 25 วันที่ผ่านมา

    සුබ උපන් දිනක් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏

  • @yfyfgg2603
    @yfyfgg2603 19 วันที่ผ่านมา

    Sadu sadu sadu❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanperera123
    @nuwanperera123 หลายเดือนก่อน +7

    අනියම් ප්‍රේමය කියලා දෙයක් තියෙනවා. සිතිවිලි පාලනය කරන එක බුදු දහම තුල උගන්වන්නෙම අනියම් දෙයක් තියෙන නිසානේ. බුදුරජාණන් වහන්සේට වඩා බටහිර විද්‍යාව සරණ ගියාම මේ වගේ වැරදි මතත් කියනවා.
    ඊයේ වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ නිවැරදි විදියට මේ කරුණු ලස්සනට සිත් නෙත් අසපුවේ දී පැහැදිලි කරා.

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 25 วันที่ผ่านมา

    sadu sadu sadu 🙏🙏🙏🙏

  • @ranieindrane3521
    @ranieindrane3521 หลายเดือนก่อน

    Pinwath suwamin wahansa obawhanseta mage namaskaraya weva teruwansarani dewipihitai dirgayou labeva sadu sadu sadu

  • @ChanDima-dk1yv
    @ChanDima-dk1yv 20 วันที่ผ่านมา +1

    Sadu!!! Sadu!!! Sadu!!!

  • @rohankandamby9857
    @rohankandamby9857 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹

  • @dammianuruddika7033
    @dammianuruddika7033 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumarikwt4249
    @kumarikwt4249 หลายเดือนก่อน

    Saadu saadu saadu 🙏🙏🙏

  • @estharniru8635
    @estharniru8635 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @MayuriPriyadarshani-g9b
    @MayuriPriyadarshani-g9b หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KanchanaDolapihilla
    @KanchanaDolapihilla 19 วันที่ผ่านมา +2

    නිවේදක බුවා මැද්දෙන් එහෙම එහෙමයි කියන එක නම් හරි වදයක්

  • @PrasadiarachchigePrasadiarachc
    @PrasadiarachchigePrasadiarachc 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏ඉතාම වටින දේශනාවක්. මගෙ ගැටලුව තාමා මන් ව්වාහ වෙලා අවුරුදු 5 වෙනවා අපි දෙන්නා ඉන්නේ ගෙවල් දෙහක.බිලා මට ගහනවා එයාගෙ ගෙදර අය අපි දෙන්නා රන්ඩු කරවනවා මං මොනදෙ කරත් මගෙ වැරදිමයි කියන්න කන්න අදින්න බෙහෙත් ටික පවා මන් ගන්නේ එයාගෙම් මට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ අපෙ හාමුදුරුවනේ .ගොඩාක් කරදර වලට මුහුණ දුන්නා එයාගෙ මිනිස්සු ඉස්සරා මට ගහුවා පාරෙ මිනිස්සු ඉස්සර මට ගාහනවා මට මෙ ජිව්තෙ එපා වෙලා මන් හිතිම් විදවනවා අපෙ හාමුදුරුවනේ .මොකක්ද මන් කරන්න ඕන අපෙ හාමුදුරුවනේ හැමදාම දුකින් කිසිම සතුටක් මගෙ ජිවිතෙ මට ලැබිලා නෑ නින්දට යන්න ගියත් නිදා ගන්න බැ කල්පනා වෙනවා මන් ගෙවන ජිවිතෙ මොකක්ද කියලා මන් මගෙ අම්මා බලා ගෙන ඉන්නවා මෙහෙය හරි ඉන්න මගෙ අම්මා බලා ගන්න ඕන නිසා .මන් විවාහ උනෙ එයගෙ අම්මා කතා කරලා එයා තාමා අපිට හොදින් ඉන්න දෙන්නෑ

    • @zeebazeeba4227
      @zeebazeeba4227 14 วันที่ผ่านมา

      මට කාලය 22 යි දැන්

    • @nilminikumari5655
      @nilminikumari5655 11 วันที่ผ่านมา

      Hodama de Inna bArinam wenvimayi😢😢

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 16 วันที่ผ่านมา +1

    පින්වත් අපේ හාමුදුරුවනේ මගෙ ගෙදර ගැටලු ව කරුහරි ඉස්සරහ හරිම අදර නිය ව්දියට කතාකර නවා😪 නැද්නම් හරි නපුරුයි මගේ පවක්ද?

  • @nilukadamayanthi3985
    @nilukadamayanthi3985 20 วันที่ผ่านมา

    Taruwan saraniy

  • @niranjalamunasinghe8623
    @niranjalamunasinghe8623 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน

    Adanam hoda mata ගැලපෙන සාකච්ඡා wak kuwait වල සිට

  • @ShalikaVinodani-i3e
    @ShalikaVinodani-i3e 14 วันที่ผ่านมา

    ඇත්ත

  • @SandayaWasanthi-s3l
    @SandayaWasanthi-s3l 20 วันที่ผ่านมา

    Obawahansata pen anamodan wawa Maga pas na ta uhtra lab u na

  • @Battiandme
    @Battiandme หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @SamsungA04e-u8f
    @SamsungA04e-u8f 24 วันที่ผ่านมา

    ඔබ වහන්සෙට අනෙක වාරයක් පින් ජිවිතෙ එක තැනක පල් නොවන විදියට ජය ගන්න විදිය සතුටින් ඉන්න විදිය දේශනා කරල දෙනවට

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 หลายเดือนก่อน

    🙏🖤🙏🖤🙏

  • @KamalKanthi-pv8ft
    @KamalKanthi-pv8ft 7 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rukmalsamarasekara5773
    @rukmalsamarasekara5773 หลายเดือนก่อน

    සද්ධර්ම දේශනාවයි,ධර්ම සාකච්ජාවයි එක වැඩසටහනක් ලෙස අන්තර්ජාලය ට එකතු කලානම් යහපත් වෙයි කියලා මගේ අදහස. සමාලෝචනය කර සුදුසු වැඩපිලිවෙලක් යොදන්න.තෙරැවන් සරනයි

  • @devikawijesooriya6275
    @devikawijesooriya6275 หลายเดือนก่อน

    Watina darmadesanwak thurwan sarni

  • @ShiraniDammika-z5b
    @ShiraniDammika-z5b 19 วันที่ผ่านมา

    Sadu

  • @asokaasok1
    @asokaasok1 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @sujathakumari368
    @sujathakumari368 22 วันที่ผ่านมา +1

    තෙරුවන් සරන හාමුදුරුවනේ ..මගෙ ගටලුව හාමුදුරුවනේ මම විවාහ උනේ 1988 මාස 3 ඉඳල mage සැමියා මාව rata රැකියාව යැව්වා ලංකාවට ඇවිත් ඉන්න දෙන්නෙ maa නෑ ඔහොම ඔහොම අවුරුදු 16ma රට mai හිටියේ dan මට අසනීප වුණා..ඔහු මට කවදාවත් aadaren කතා කරලා ho සලකා නෑ..මට පුතෙක් ඉන්නවා..අපි ජීවත් වෙන්නේ ගෙවල් 2ka..මට kasima කෙනෙක් සමග කතා කරන්න දෙන්නෙ naa..ගෙදරට කාටවත් එන්න දෙන්නෙ නෑ..කරදර ගොඩක් මැද ජීවත් වෙන්නේ ..පෙර කරපු akusal කියලා හිත හදා ගෙන ඉන්නවා හාමුදුරුවනේ ..පන්සල් වත් යන්න දෙන්නෙ naa..යෝජිත viwaahayak kara ගත්තේ 🙏🙏🙏

  • @ShiraniDammika-z5b
    @ShiraniDammika-z5b 19 วันที่ผ่านมา

    🪷🪷🪷🪷sadu
    Dadu

  • @vindyasamadhi9104
    @vindyasamadhi9104 26 วันที่ผ่านมา

    Hamuduruwana babadu menehak labanna mama karapu pawa mokakda mokakda

  • @KumariKgsp
    @KumariKgsp 19 วันที่ผ่านมา

    Slavmnhodrw

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @CharithaPriyadarshani-e9q
    @CharithaPriyadarshani-e9q 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charukaashan1315
    @charukaashan1315 19 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @Udani-z8j
    @Udani-z8j 19 วันที่ผ่านมา

    Teruwan sarani

  • @亀山さおり-o4v
    @亀山さおり-o4v 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 21 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @MenikJayasinghe
    @MenikJayasinghe 20 วันที่ผ่านมา

    🌹🌹🙏🙏🙏

  • @SunethraDissanayaka-b5y
    @SunethraDissanayaka-b5y หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathumihilani4677
    @chathumihilani4677 17 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthijayasekarage5506
    @nilanthijayasekarage5506 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @GangsNiroshini
    @GangsNiroshini 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShiromiDammika-t9g
    @ShiromiDammika-t9g 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @InokaMaduwanthi-o2m
    @InokaMaduwanthi-o2m 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menakajamila5193
    @menakajamila5193 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @YapaSa-y6b
    @YapaSa-y6b 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilankapriyadarshani7840
    @nilankapriyadarshani7840 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏