මාසයක් මේ ටික කරන්න.Hasalaka Seelawimala Thero.හසලක සීලවිමල හිමි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 128

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 21 วันที่ผ่านมา +9

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි. සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 หลายเดือนก่อน +40

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ,දීපු උදාහරණ සියල්ල මටමයි ගැලපෙන්නේ .ඒ උතුම් ධර්ම දේශනය මා වෙනුවෙන්මයි ඔබ වහන්සේ දේශනා කලෙ .සම්මා සම්බුද්ධ ධර්මය පමණක් ම දේශනා කරමින් අපව බියකරු සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼

  • @chandragunasekara
    @chandragunasekara หลายเดือนก่อน +22

    උතුම් සිරි සද්ධර්මය දෙශ්නා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සම්මාසම්බුදු සරන පතමි .🙏🙏🙏

  • @MalaniEdirisinha-o4x
    @MalaniEdirisinha-o4x 28 วันที่ผ่านมา +7

    පින්වත් ස්වාමින් වහන්ස මම භාවනාව ඉගෙන ගන්න හිතාගෙන ඉන්න කොට දැනට මාස 10 ක ට කලින් මෙි නාලිකාවෙන් ස්වාමින් වහන්සේගේ දේශනාවක් අහන්න ලැබුණේ මමදැන් දිනපතාම දේශනා අහනවා බුදුගුණ භාවනාව කරනවා හිතට හරිම සැනසීමක් ලැබෙනවා මෙි දේශනා ව ඉතාම පුබලයි බුදුරජාණන් වහන්සේ ගේ දේශනා වන් අපට දැනෙන විධියට පැහැදිලි කිරිම ඉකාමත් පින් සිදු වෙනවා පන්සල් නිතර ගියත් මෙවැනි ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ සවාමින්වහන්සේ ට උතුම් නිර්වාණ අවබෝධය ම ලැබෙිවා❤❤❤❤❤

  • @padmauduweriya40
    @padmauduweriya40 หลายเดือนก่อน +10

    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා....!

    • @MalaniEdirisinha-o4x
      @MalaniEdirisinha-o4x 28 วันที่ผ่านมา

      පින්වත් ස්වාමීන් වහන්ස මෙි දේශනාව මගේම පිනට අහන්න ලැබුණේ මම දැනට මස10 කට කලින් ස්වාමින් වහන්සේගේ දේශනාවක් අහන්න ලැබුණේ එදා ඉදල දිනපතාම ඹබවහන්සේගේ දේශනාවන් ශුවනය කරනවා අද දේශනා ව ඉතා පුබලයි අප බුදුරජාණන් වහන්සේ ගේ දේශනා වන් අපට වැටහෙන ආකාරයට දේශනා කරන ස්වාමින් වහන්සේ ටනිවන් අවබෝධ වෙිවා❤❤❤❤

  • @Dinesha-h5o
    @Dinesha-h5o หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු !!!පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 29 วันที่ผ่านมา +8

    පින්වත් අපෙ හාමුදුරුවනේ අපි තවමත් ඉන්නෙ මේ සසරේ මුලා වෙලා මේ මුලාවෙන් අත මිඳෙන්න මේ ධර්මය උපකාරීවේවා.ඔබ වහන්සේට නම් නිර්මල වූ නිවන ඉතාම අතළඟයි බන ඇසූ මටද නිවන්ට ලං වෙන්නට හැකි වේවා තෙරුවන් සරණයි.

  • @ShanthiJayathilake
    @ShanthiJayathilake 28 วันที่ผ่านมา +6

    පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน +6

    අපගේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා ..නිදුක් නිරෝගි චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .

  • @ChandrikaWijayarathna
    @ChandrikaWijayarathna หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි පින්වත්ස්වාමින්වහන්ස නොතේරුනු දෙයක් තේරුම්කර දුන්නාට ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @LakmaliPrasangika-o1f
    @LakmaliPrasangika-o1f 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ දේශනා නිසා ගොඩක් හිත් වේදනා දරා ගන්න පුළුවන් උනා හමුදුරුවනේ. ඔබ වහන්සේට නමස්කාර වේවා,

  • @TharakaSFT
    @TharakaSFT 25 วันที่ผ่านมา +2

    ජීව්තේ කිසිදු දිනයක මේ වගේ ධර්ම දේශනයක් අහලා නෑ ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari หลายเดือนก่อน +4

    🙏🙏🙏 නිදුක් නීරෝගී සුව අත් වේවා ඔබවහන්සේට ..🙏🙏🙏

  • @PushpaNandani-g4x
    @PushpaNandani-g4x หลายเดือนก่อน +7

    නිවන් මගම පහදා දෙමින් ධර්මය දේශනා කරමින් මේ සිදු කරන මෙහෙවරට මාගේ නමස්කාරය වේවා. නිරෝගි සුවය ලැබේවා. මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ❤🌹🌹🌹🙏🙏🙏

  • @Kumuduperera-u8s
    @Kumuduperera-u8s หลายเดือนก่อน +10

    අති පුජනිය ස්වාමින් වහන්සේට චිරහත් කාලයක් දම් දෙසුමට ශක්තිය ධර්‍ය ලැබේවා මේ භවයේදිම උතුම් වු චතුර්ය ශත්‍ය අවබෝධ වේවා..

  • @sandayanilmene883
    @sandayanilmene883 5 วันที่ผ่านมา

    සාදු .සාදු සාදු බෙහෙවින් පින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා .තෙරැවන් සරණයි

  • @sumudusagarika3936
    @sumudusagarika3936 13 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd หลายเดือนก่อน +5

    වන්දණීය පූජණීය දේශකයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සාදූ ! සාදූ !! සාදූ !!!
    🙏🙏🙏

  • @asokagunawardana3857
    @asokagunawardana3857 3 วันที่ผ่านมา

    ජාති ගිනි නිවාගැනී මට ඔබ වහන්සේ දහම් පැන් දිව ඔසුවක් වේවා තෙරුවන් සරණයි 🎉🎉🎉

  • @asokagunawardana3857
    @asokagunawardana3857 หลายเดือนก่อน +9

    වර්තමානයේ සිහිය පවත්වා ගෙන සිටීමට උත්සාහ කරමි

  • @sadunishara7587
    @sadunishara7587 21 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @සැනසීම
    @සැනසීම หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි 🙏🥹 ස්වාමීන්වහන්ස

  • @indujayasinghe647
    @indujayasinghe647 29 วันที่ผ่านมา +2

    පිංවත් ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවා... නිවනින් නිවි සැනසේවා...!!! 🙏🙏🙏

  • @mariehage2965
    @mariehage2965 หลายเดือนก่อน +4

    සාධු සාධු සාධු මගේ උතුම් බුදුරජාණන් වහන්සේ ට මගේ උතුම් නමස්කාර වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු ඔබවහන්සේට මගේ උතුම් නමස්කාර වෙවා වෙවා වෙවා සාධු සාධු සාධු

  • @PadmaniChandra
    @PadmaniChandra หลายเดือนก่อน +3

    ඔබ ඔබ වහන්සේ ට නිරෝගී සුවය ලැබේව

  • @SamanthiLiyange
    @SamanthiLiyange หลายเดือนก่อน +9

    අපේ හාමුදුරුවන්ට උතුම් නිවනම අවබෝධ වේවා.🙏🙏🙏

    • @96_Vehicles
      @96_Vehicles หลายเดือนก่อน +1

      බබන

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 25 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,

  • @PriyanganiMalkanthi-c1b
    @PriyanganiMalkanthi-c1b หลายเดือนก่อน +1

    සාදු ...සාදු ...සාදු මාගේ නමස්කාරය වේවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RDilhaniKarunarathne-lt9uv
    @RDilhaniKarunarathne-lt9uv วันที่ผ่านมา

    Ane sadu
    Pin athi sathpurushayo siyalu dena darmaya manawa awaboda karaganithwa .

  • @NadeekaSurangi-c9e
    @NadeekaSurangi-c9e 13 วันที่ผ่านมา +1

    ඇත්තමයි..මේ මොහොතේ හිත පිහිටව ගන්නවා කියන්නෙත් භාවනාවක් මයි..🙏🙏 ඒක එක දවසකට නින්ද පවා වෙනස් වෙලා ..ඔබ වහන්සේ ට අමා මහ නිවන් සම්පත්තියම ලැබේවා ......🙏🙏🙏

  • @malaparanawithana1449
    @malaparanawithana1449 หลายเดือนก่อน +6

    සසර කෙටි කරගන්න ඔබ වහන්සේ දෙන අවවාද අනුසාසනා වලට ගොඩාක් පිං.ඔබ වහන් සේට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා. තෙරුවන් සරණයි.

  • @surekharathnayake1163
    @surekharathnayake1163 9 วันที่ผ่านมา

    සුපින්වත් දේශකයාණන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරයම වේවා🙏🏻

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 26 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ දේශනා කරන්නේ බුදුන් දේශනා කළ ධර්මයයි. සියල්ලෝම මේ දහම පිලිපදිත්වා!; 🙏🙏🙏

  • @chandanikumari9604
    @chandanikumari9604 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ape swamin wahansata maga namas Karaya vawa 🙏🙏🙏

  • @sriyanimathew5225
    @sriyanimathew5225 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🪷🪷🪷

  • @Bobiti_Boo
    @Bobiti_Boo หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 หลายเดือนก่อน +2

    Theruwan Saranai Swaminwahanseta 🙏🙏🙏
    Sadu Sadu Sadu

  • @UdaniAlwis
    @UdaniAlwis 18 วันที่ผ่านมา

    කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිරෝගි දීර්ඝයුශ මෙන්ම උතුම් නිර්වාණ සම්පත් අත්වේවා !

  • @sriyanibomiriya
    @sriyanibomiriya 22 วันที่ผ่านมา

    භවයට අදාල කර්ම අනාගතය වෙනුවෙන් සකස් කිරීමට හේතු හොයමින් සිටි මගේ සිත මදකට නැවතුනා ස්වාමීන් වහන්ස.අභාවිත සිත භාවිතා කරන්නට උත්සාහ දරමි.ඒ ධර්ම දේශනාව මටම දේශනා කලා යයි සිතේ.මගේ සිත සන්සුන් වේවා.භවයට නොනැමේවා.ඔබ වහන්සේට නිර්වානය ලල් වේවා !

  • @wickremahenry
    @wickremahenry หลายเดือนก่อน +4

    Dharmawabodhayata hethu upakara wewa

  • @janakithilakarathna9812
    @janakithilakarathna9812 29 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමින් වහන්ස...මේ උතුම් ධර්ම දේශනාව මට අහන්න ලැබුනේ මාගේ පෙර පිනට..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    ස්වාමින් වහන්ස මට ශ්‍රවණ ඌනතාවක් තිනෙවා..ඒ අකුසලය දුරු කරවා ගන්න කළ යුතු කුසල කර්ම ගැන පින්වත් ස්වාමීන් වහන්ස මට අනුකම්පා කර පහාදා දෙන සේක්වා!!!

  • @thiraniwithana5017
    @thiraniwithana5017 หลายเดือนก่อน +2

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu🎉🎉🎉🎉🎉

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 7 วันที่ผ่านมา

    🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @beautygirl2807
    @beautygirl2807 2 วันที่ผ่านมา

    Sadu sadu 🙏🙏🙏🙏

  • @ChaniThisera
    @ChaniThisera หลายเดือนก่อน +1

    Ape hamuduruwae namskara wewa

  • @nandahewage7705
    @nandahewage7705 หลายเดือนก่อน +5

    පින්වත් ගරුතර ස්වමින්වහන්ස ,ඇත්‍තම තමයි මමත් කායික වේදනාවක් ඇතිවන වෙලාවට ධර්ම දේශනාවක් හෝ භාවනාවක් ආහනවා,වඩනවා,දන්නෙම නැතුව වේදනාව නැර්ගිවෙලා

  • @manjulanawarathna7503
    @manjulanawarathna7503 29 วันที่ผ่านมา +2

    Prachnawantha හිමියන්ට mge uththamanga නමස්කාර wewa

  • @DilWije-hc1gi
    @DilWije-hc1gi หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu Swaminwahansa

  • @Mala42822
    @Mala42822 27 วันที่ผ่านมา +2

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @shanikamaduwanthi8451
    @shanikamaduwanthi8451 24 วันที่ผ่านมา

    Ane ape hamuduruwane kochara warthamanaye hitha tiyaganna hithuwath athithayamai mathak wnne eka Hari wdayak ape hamuduruwane ane pihitak wewa ape hamuduruwane

  • @NadeeshaChandani-xx4ip
    @NadeeshaChandani-xx4ip 26 วันที่ผ่านมา

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @dwpalawela5697
    @dwpalawela5697 หลายเดือนก่อน +1

    Pin wath suwamin wahansa oba wahansa kiu vidihata aurudu ganak giya sathara apyan godau apita kalyana miththaryan wahansa obamai a prithi waladanawa pin👋👋👋

  • @KamalaBogahawaththa
    @KamalaBogahawaththa หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට මගෙ නමස්කරය වේවා .🙏🙏🙏

  • @camilafonseka4930
    @camilafonseka4930 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Obawahansata.nirogi .suvapath .bawaya ලැබේවා .sadu .sadu .sadu

  • @NalikaDesilva-e5w
    @NalikaDesilva-e5w 28 วันที่ผ่านมา +2

    Swamin whansha pattana deshana gena poddak kiyala denna bohoma pin

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.

  • @KumarawansasamanSaman
    @KumarawansasamanSaman 10 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ සාදූ

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 หลายเดือนก่อน +1

    උතුම් ධර්ම දානය පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවයේ දීම නිවීම පිණිස හේතු වේවා සියළු සත්වයෝ සංසාර දුකින් අත්මිදෙත්වා 🙏🙏🙏

  • @SuwarnalathaManike
    @SuwarnalathaManike หลายเดือนก่อน +2

    Buduwewa

  • @rathnayakamudiyanselagelal4224
    @rathnayakamudiyanselagelal4224 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌼🌼🌼

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 หลายเดือนก่อน +2

    Sadu.........sadu.........sadu......

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌹🌹🌹

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @DamayanthiRenu-tt1oq
    @DamayanthiRenu-tt1oq 27 วันที่ผ่านมา +1

    Sadu.....sadu......

  • @MadushaDilhani-u8r
    @MadushaDilhani-u8r 28 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhani7540
    @dilhani7540 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sorjitkuwait1648
    @sorjitkuwait1648 27 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @rangi6885
    @rangi6885 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @gliyan9260
    @gliyan9260 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @bhagyamadhubashini2572
    @bhagyamadhubashini2572 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @emilirani8965
    @emilirani8965 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @utharabope3891
    @utharabope3891 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐🙏🙏🙏

  • @arunawasntha1737
    @arunawasntha1737 หลายเดือนก่อน +1

    🌼🌻🙏🌼🌻🙏🌼🌻🙏
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuruddhikaSenevirathna-e8l
    @AnuruddhikaSenevirathna-e8l หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @haramanisgeanulachandralat38
    @haramanisgeanulachandralat38 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🏻

  • @mithumimaheshi
    @mithumimaheshi หลายเดือนก่อน +1

    Me dharma deshanawa matamai

  • @anudaovitawaththa3593
    @anudaovitawaththa3593 หลายเดือนก่อน +5

    1.බුද්ධ ශාසනය ප්‍රතිඵල සහිතයි. ශක්තිමත්.
    සන්තානය දුර්වලයි.
    2.මෙබඳු පිරිහිච්ච ලෝකෙකට මම ආයේ එන්න ඕනෙ නෑ.

    • @jaga9198
      @jaga9198 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @jaga9198
      @jaga9198 หลายเดือนก่อน +1

      ඔබ සාධනීයයි අවබෝධයට ලගයි commets බැලුවම කියන්න පුලුවන්

  • @maheemajayani1126
    @maheemajayani1126 4 วันที่ผ่านมา

    🎉

  • @life90945
    @life90945 12 วันที่ผ่านมา

    Anawashya dewal godak serayak kiyanawa EPA wenakan. E unata awashya dewal hariyata pehedili karanne nehe

  • @SuwarnathilakaWeerakkodi
    @SuwarnathilakaWeerakkodi 25 วันที่ผ่านมา

    Sadu sàdu

  • @life90945
    @life90945 12 วันที่ผ่านมา

    Mata nam pehedili nehe mokakda palaweni karanawa kiyala. Mechchara digata kiyanne nethuwa ketiyen pehediliwa kiuwanam therum Ganda lesi. Mama kipa serayak ehuwa eth pehedili nehe

  • @mallikap6501
    @mallikap6501 หลายเดือนก่อน +1

    🪷🙏🙏🙏

  • @chamarajeewan4129
    @chamarajeewan4129 หลายเดือนก่อน +1

    Saadu 🙏saadu 🙏saadu🙏 samma sambudu rajanan wahanseta,sri saddharmayata,Arya maha saga ruwanata maage namaskaaraya wewa🙏🙏🙏,apitath dharma desanawakata dayakathwaya daranna puluwnda? whats app number ekak denna puluwnda,oyalatath pin anumodan karannam 🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 19 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi7398 25 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏

  • @SandayaLal
    @SandayaLal 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @MangalikaYapa
    @MangalikaYapa หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sriyanipriyantha
    @sriyanipriyantha หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sajeewani3455
    @sajeewani3455 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @DinushiPerera-lu6jo
    @DinushiPerera-lu6jo หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 23 วันที่ผ่านมา

    🙏🌸🙏🌸🙏🌸

  • @geethapriyankara1845
    @geethapriyankara1845 27 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ShanikaNimmi
    @ShanikaNimmi หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @PriyanganiMalkanthi-c1b
    @PriyanganiMalkanthi-c1b หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ranjininambuhewa9287
    @ranjininambuhewa9287 หลายเดือนก่อน

    🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 29 วันที่ผ่านมา

    🪔🪔🪔🙏🏽🙏🏽🙏🏽

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏