ඇයි මේ නාලිකාවලට බොරු රහතුන් ගෙන්නගන්නේ, ඔබතුමා උත්තර දෙන්න - ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2024
  • ගලගම හාමුදුරුවො , බලංගොඩ හාමුදුරුවො අධර්මවාදීන්ට විරුද්ධව විශිෂ්ඨ සේවාවක් කරලා ඉවරයි
    ඇයි මේ නාලිකාවලට බොරු රහතුන් ගෙන්නගන්නේ, ඔබතුමා උත්තර දෙන්න
    විරුද්ධ නැත්නම් ඒ හා තමා, එනිසා කොන්දක් ඇති අය විරුද්ධ වෙන්න
    මේ වෙනුවෙන් කතා කරන තරුණ හිමිවරු අපි රැකගන්න ඕනේ
    සම්පූර්ණ වැඩසටහන නැරඹීම සඳහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ තුලාව වැඩසටහන නරඹන්න
    Welcome to Karma youtube channel. we are telecasting different videos on the buddhism and the problems against the buddhism.
    #agalakada #iduragare #pathegama #thulawa

ความคิดเห็น • 289

  • @neethasamaranayaka1275
    @neethasamaranayaka1275 4 หลายเดือนก่อน +54

    අනේ හාමුදුරුවෝ නේ, නිබ්බාන මාර්ගය දේශනා කරන්නකෝ. මේ විකාර කථා නවත්තලා

    • @ranjithhapuarachchi9746
      @ranjithhapuarachchi9746 3 หลายเดือนก่อน

      හා හරි

    • @wmllsiri143
      @wmllsiri143 21 วันที่ผ่านมา

      නිබ්බාන මාර්ගය මේකෙ නැත්නම් වෙන බනක් අහන්න. 😂 මුන්ට දාන්න තියෙන්නෙ ඕක තමා.

  • @user-fe6rj4ri8q
    @user-fe6rj4ri8q 4 หลายเดือนก่อน +11

    නිබ්බාන ගාමිණී මාර්ග ය අපි ගවේෂණ ය කරමු බුදු න් දෙසූ මග ඔස්සේ බුදු සරණයි

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 4 หลายเดือนก่อน +10

    තෙරුවන් සරණයි! ඔබවහන්සේලා මේ ගැන සාකච්ඡා කිරීම ගැන අපගේ පුණ්‍යානුමෝදනා. වහ වහා මේ adharmawaadi කටයුතු කරන සියළුම නාලිකා වලට අවවාද කල යුතුයි. නැතහොත් අපගේ බුදුදහමට විශාල කරදරයක් සිදුවේවි.. 🙏🙏🙏

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 3 หลายเดือนก่อน +5

    දැන් සත්‍ය ධහම ලොව බැබලෙනවා වැරදි අයට දඩුවම් ලැබෙනවා ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

    • @helapura-3833
      @helapura-3833 3 หลายเดือนก่อน

      පඩි ගන්න රජයේ සේවකයො සෙට් එකට අයට නමස්කාර වේවා ..😂😂

    • @uyanwatthadissanayake7625
      @uyanwatthadissanayake7625 3 หลายเดือนก่อน

      සැබෑ බුදු දහම ඔයඅය දේශනා කරන්නෑ කවුරුත් කිවුවට පිලිගන්න කලින් ,ඔබ "පින්වන්ත" කෙනෙක් නම් පරම සත්‍ය බුදු දහම අහන්න ගවේෂණය කරන්න

  • @Sasidu-jv3nv
    @Sasidu-jv3nv 4 หลายเดือนก่อน +17

    ඔබ වහන්සේගේ කැපකිරීමට බෞද්ධ අපි හැමෝම ණයගැතියි හාමුදුරුවනේ 🙏

  • @user-xd9kq6rr8p
    @user-xd9kq6rr8p 4 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු බුද්ධාගම රැක ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.

    • @uyanwatthadissanayake7625
      @uyanwatthadissanayake7625 3 หลายเดือนก่อน

      බුද්ධාගමෙන් නිවන් යන්න බෑ පරම සත්‍ය ශිි්‍ුු සද්ධර්ම ය අහන්න

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 4 หลายเดือนก่อน +16

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්‍යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @gfw2095
    @gfw2095 4 หลายเดือนก่อน +8

    මෙම සාකච්චාවට ප්‍රශ්නය ඉදිරිපත් කල මහත්මයා ට ඉතාමත් ස්තුතියි එමෙන්ම අපේ ඔලගන්වත්තේ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 3:46 3:46 3:46 අවංක ව හිතට එකගව ලාභ අපේක්ෂා වෙන් තොරව කියන්න අවශ්‍ය දේ කීම පිලිබදව ඔබවහන්සේට නමස්කාරවේවා ඔබවහන්සේට තෙරුවන් සරනයි

    • @NelumKahandawa
      @NelumKahandawa 4 หลายเดือนก่อน

      දන්නෝ දනිති

  • @pjsamarasekara8580
    @pjsamarasekara8580 4 หลายเดือนก่อน +21

    මේ අය අතරින් පාතේගම හාමුදුරුවෝ සුමන හාමුදුරුවෝ යම් දැක්මක් ඇති දෙදෙනෙක්. නමුත් මේ කිසිවෙක් නිවන් දකින මග දන්නේ නෑ. මේ අය සම්මත පොතපතින් ලැබූ දැනුමකින් බන නෙවි බහ කියවනවා.මේ අය බන කියනවා නම් මේ වෙනකොට කී දෙනෙක් නිවන් දකින්න එපායැ. නිවන් අවබෝධ කරන්නේ දැක්මකින්. සතර කමටහන් වැඩීමෙන් සමුදය නිරෝද කරන්න අපි හොඳට දන්නවා.

    • @diegol.garcia2921
      @diegol.garcia2921 3 หลายเดือนก่อน +2

      සමුදය නිරෝදය කරනව කිව්වෙ....

    • @wmllsiri143
      @wmllsiri143 21 วันที่ผ่านมา +1

      මීරිගමින් සෝවාන් වෙච්ච එකෙක් වගේ😂😂

    • @wmllsiri143
      @wmllsiri143 15 วันที่ผ่านมา

      බෝගී අය යෝගී වෙන්නෙ නැතුව සමුදය නිරෝද කරන්නෙ නින්දෙන්ද? තමුනල හිතන් ඉන්නෙ අරිහත් කියාගත්තු අයගෙන් බන අහපුහාම නිවන් ලැබෙනව කියලද.? හතර පද හාථාවකින් නිවන් දකින අය දැන් නෑ බොල.
      නාඩගම් නටල පෙන්ෂන් එක ගන්න ගමන් රහත් වෙච්ච අය ⁣මෙහෙයවන පුද්ගලික සමාගම් වලින් නිවන තොපට දෙන්නෙ සහතිකෙන්ද? නාකි වෙච්ච වෙිලිච්ච කෝටු සිවුරු පොරව ගත්තහම, ඒ අය භාවනා කරල පිස්සෙ⁣ා වෙලා අරිහත් කියාගත්තට ඒ අයගෙන් කමටහන් ඇරන් බාවනා කරන තමුන්ලත් පිස්සො ගොඩට තමා වැටෙන්නෙ.
      අරිහත්තු ස්ථාන වලින් මනුසයන් නිවන් දක්වන්නෙ නෑ තමුල්නගෙ සිරිසේන කලාට. එන්ගලන්තෙන් ගෙනාපු හරි පිටකයෙන්ද ඔය ඇරිහතා බන කියන්නෙ. සිංහලෙන් ඒකෙන්ම බන කියන්න කියන්නකෙ⁣ා් . මෙහෙ පාලි පිටකය වැරදියි කිය කියා ඒකෙන්ම ඇරන් පද පෙරල පෙරලා බන කියන උන් කොහිද රහත්. උන්ගෙන් කමටහන් ගන්න උන් නිවන වහගෙන නිරයනම් යන බව හොදදදට පේනව.. බේරියල්ල. බැරිනම් නැහියල්ල. අවබෝධය තමා සතුයි. 🙏🙏🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 4 หลายเดือนก่อน +7

    කවුරු කවුරුත් හැම සුවාමීන්වහන්සේලාගේම දේශනාතුලින් හරවත් දේ තමාගේ ජීවිතය විනයක් ඇතිව හදාගන්න ගන්නඑකතමයි සුදුසුම දේ ! මහානායක සුවාමීන්වහන්සේලා දැනගන්නඕන තමන්ගෙ නිකායවල භික්ශූන්වහන්සේලා විනය කඩකරනවානම් විනය ඇතුව ක්‍රියාකිරීමට සුදුසු පියවරගන්න ! තමන් හැදෙනඑක තමයි කලයුත්තේ ! විශ්වවිද්‍යාලවල සිවුරු දරාගත් අයට ශිශ්‍යස්ංගම් පෙලපාළියෑම කලකෝලාහලවලට සහබාගිවීම තහනම් කරන්න ඕනේ !

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 3 หลายเดือนก่อน +2

    හිමියනි ඉදිරි අනාගතේ හැදෙන ලමා පරපුරට දහම් පාසලට දරුවන් යොමුකර හොදින් දර්මානුකූල දිවි පෙවෙත ගෙවන්න හොද ගුනවත් හිමිවරුන් යොදවා හොද රටට වැදගත් දරුවන් බිහි කෙරුවොත් රට ආරක්ෂා කර ගන්න පුලුවන් වෙයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwansamera8094
    @ruwansamera8094 3 หลายเดือนก่อน +1

    දර්මය සොයා යන්නා අදර්මය හොදින් තේරුම් ගනී සොයන්නාට හමුවේවි තෙරුවන් සරණයි....

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 4 หลายเดือนก่อน +6

    තෙරැවන් සරණයි .....තරැණ භික්ෂූන් වහන්සේ පෙරට පැමිණිම බෞද්ධ ජනතාව ගෙ වාසනාව ..හොර රහත් යයි කියමින් අර්හත් ධජය පෙරවාගන සිවී පසය භුක්ති විදිමින් කරන කාලකන්ණි සුනඛයන් හංවඩු ගසා එලවන්න ....

    • @user-pf8ww7hg5q
      @user-pf8ww7hg5q 4 หลายเดือนก่อน

      th-cam.com/video/WiWDe3vP34Q/w-d-xo.htmlsi=tF4SZC9eRGzbhO2C

    • @shanakanature3632
      @shanakanature3632 4 หลายเดือนก่อน

      උම්බෑ

  • @senarathsenarath3523
    @senarathsenarath3523 3 หลายเดือนก่อน +1

    මුන්වහන්සේලා කියන්නෙ සහතික ඇත්ත නෙතේරෙන්නෙ මීහරකුන්ට

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr 4 หลายเดือนก่อน

    theruwan saranai hamuduruwane oba wahanselata sadu sadu sadu 🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේලාට
    පැහැදිලි ව මෙ පවතින රජය මේවට වගකිව⁣යුත්තො පාර්ලිමේන්තු ⁣සියල්ලෝමත් දන්නවා. නීතියක් නැති රටක මෙ දේවල් අහන්න ත් දෙයක්ද

  • @dmpperera3342
    @dmpperera3342 4 หลายเดือนก่อน +2

    කොව්චර කතිකාවන් කරත් ක්‍රියාමක කරන්නේ නැහැ.තෙරුවන් සරනයි!

  • @ashkeru-10
    @ashkeru-10 4 หลายเดือนก่อน +5

    අරිහත්භාවය අරිහත් වූ සාරිපුත්ත තෙරුන්වහන්සේට වත් හඳුනා ගන්න බැරි උනානම් ඔබ වහන්සේලා බුදුවෙලාද?
    * නිවන් දකින බණක් ඔබ වහන්සේලා දෙසන්න අපේ හාමුදුරුවනේ .

    • @wilmotgamage7562
      @wilmotgamage7562 4 หลายเดือนก่อน +1

      කෙනෙක් රහත් වෙලාද බුදු වෙලාද කියල තව කෙනෙක් නිගමනය කරන්නේ කොහොමද ?පොත බලලද නිගමනය කරන්නේ ?

    • @ashkeru-10
      @ashkeru-10 4 หลายเดือนก่อน

      @@wilmotgamage7562 මේ අය පොතෙන්. සාරිපුත්ත මහා තෙරුන් වහන්සේටවත් බැරිලු අරිහත් වෙලා ද කියලා කියන්න.

    • @wmllsiri143
      @wmllsiri143 21 วันที่ผ่านมา

      මේක බන නෙමේනම් වෙන බනක් අහපල්ල. පිස්සො. පදපරමයන්ට මොන නිවන්ද

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 หลายเดือนก่อน +29

    මාද්‍ය තමයි ඔය බොරුකාරයින්ට උඩ ගෙඩි දීල පුම්බන්නෙ ,itn උඩින්ම ඉන්නව

    • @shanakanature3632
      @shanakanature3632 4 หลายเดือนก่อน

      තොට මොලගෙඩියක් නැති එකට මාද්‍ය මොනව කරන්නද

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 4 หลายเดือนก่อน +1

    Great conversation ape hamuduruwane

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 4 หลายเดือนก่อน

      th-cam.com/video/jeWtacp1OmE/w-d-xo.htmlsi=S6g6qDWgsz4OPusV

  • @lifechanel460
    @lifechanel460 4 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම විසඳුම් අවශ්‍යයි

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +3

    ඔබවහන්සෙලාගෙ මෙ වැඩසටහන ගොඩාක් වැදගත්.මහාසංඝරත්නයට සම්මා සම්බුදු සරනයි

  • @user-qe6kt2os6m
    @user-qe6kt2os6m 4 หลายเดือนก่อน +1

    Uthtama teruwan saranai pinwath swaminwahansalata mage padanamas karaya wewa....Ane harima wedagath sakachchawak uthuman wahansa....

  • @anilanura4781
    @anilanura4781 4 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවනේ මේ මාධ්‍ය කාරයන්ට සදාචාරයක් නෑ මුන් සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා අපේ හාමුදුරුවනේ

  • @lasanpeiris492
    @lasanpeiris492 4 หลายเดือนก่อน

    Budusaranai !!!

  • @user-gw1eu7ed4r
    @user-gw1eu7ed4r 4 หลายเดือนก่อน +11

    දැන් කතාකරට වැඩක් නැ ඇත්ත නිර්මල බුදු දහම මතුවෙිලා ඉවරයි වෙිස් ගැල වෙිනවා හැමොගෙම හෙතු පල දැනගෙන ජිවත් වෙින්න බලන්න හැමොම එකයි ඇත්ත දහම නමට ඇඳුමට කතාවට රහත් වෙිනේ නැ රහත් කියනේම රහ බලන් මිනිසු ඇත් අරිහත් වෙින්න බලන්න සං වර සිලයෙ පිහිටා ජිවත් වෙින්න බලන්න

    • @wmllsiri143
      @wmllsiri143 21 วันที่ผ่านมา

      මීරිගම මතු වෙච්ච එකද? බුදුන්ගෙන් බන අහපු කෙනෙක් තමා මොහම්මත් තුමා. එතුමාත් රහත් වෙච්ච අයෙක්ද මහත්මයා.ඔබතුමා දැන් සෝවාන්ද?

  • @Mahaadewa
    @Mahaadewa 4 หลายเดือนก่อน +23

    තමන්ගෙ මතේම ඉන්න අය ගෙන්නගෙන බල්ටි ගහන එක වැරදි නේද.කොන්ද පන නැද්ද මීට එරෙහිව කතාකරන අයත් ගෙන්නන්න.සමන්ත බද්‍ර හිමි,මීවනපලානේ හිමි ගෙන්නන්න බයද.ඔය ගලගමයයි බලන්ගොඩයයි මොනවද කරන්නෙ.උසාව් ගානෙ රස්තියාදු වෙවී,වොයිස් කට් දිදී.බොරු බේගල් කෙල කෙල ඇවිදින එකද ශාසනේට කොරනව කියන්නෙ.ලැජ්ජ නැද්ද නීති රීති අස්සෙ හැන්ගෙන්නෙ.අනිත් එවුන් ගැන නම් දන්නෙ නැහැ.පුලුවන්නම් මීවනපලානෙ හිමිව ගෙන්නල දර්ම සාකච්චාවක් කරමුද.එතන ලක්ෂ ගානක් එන්නෙ පිස්සොද.තමුන්ලගෙ ආගමේ තියෙන්නෙ පොත් කට පාඩම් කරගෙන ගිරවු වගේ පඩි ටෝක් දෙන එක විතරයි.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 4 หลายเดือนก่อน +1

      උමං ගොයිය එනව මේ වගෙ සාකච්ඡා වලට😂😂😂හීනෙන් තමයි 😂

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 4 หลายเดือนก่อน +1

      කොහෙද මීමනට ලක්ෂ ගානක් ආවෙ 😂හීනෙන්ද 😅උන්නැහෙ එනව මේ සාකච්ඡා වලට 😂

    • @chandrakulupana6972
      @chandrakulupana6972 4 หลายเดือนก่อน +1

      Anda gaehuvata enne naene

    • @user-jv5hz2im4k
      @user-jv5hz2im4k 4 หลายเดือนก่อน

      ​@@chandrakulupana6972කතාව සහතික ඇත්ත මෙය. පෙස්ටු පේෂි ආවානමි වැඩේ ගොඩ

    • @user-pf8ww7hg5q
      @user-pf8ww7hg5q 4 หลายเดือนก่อน

      Awurudu 10ka vithara idan munwahanse kiyanawa yanne na ohe kiyawanawa..
      th-cam.com/video/WiWDe3vP34Q/w-d-xo.htmlsi=tF4SZC9eRGzbhO2C

  • @nimalshantha340
    @nimalshantha340 4 หลายเดือนก่อน

    sadu.sadu.sadu.mahaa.sanga
    rahnayata.magee.namaskaraya
    wewa.🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 4 หลายเดือนก่อน +9

    🌷 උතුම් සම්බුදු සසුණ රකින පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 ධම්මො හවේ රක්කති ධම්ම චාරි 🌷

    • @shanakanature3632
      @shanakanature3632 4 หลายเดือนก่อน

      තෝ ඕකෙ තෙරුම ද්න්නවද කියකො

  • @sadahamkathikawathaTHERAVADA
    @sadahamkathikawathaTHERAVADA 4 หลายเดือนก่อน

    🙏🙏

  • @user-jb8kn2cx2x
    @user-jb8kn2cx2x 4 หลายเดือนก่อน +5

    ලඹුණොරැවෙ න් මොනතරම් මෙි වෙනුවෙන් කතා කලාද? කාටවත් ඒ කල මහගු සේවය මතක නැහැ ..ඒකයි ඇත්ත ..

    • @user-pf8ww7hg5q
      @user-pf8ww7hg5q 4 หลายเดือนก่อน

      Labunoruwe AI dan katha naththe??
      Anna avith visadaganna kiwwama no katha...
      th-cam.com/video/WiWDe3vP34Q/w-d-xo.htmlsi=tF4SZC9eRGzbhO2C

    • @DeAlwis
      @DeAlwis 4 หลายเดือนก่อน

      😂😂😂

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 4 หลายเดือนก่อน +3

    අවසරයි අපෙ හමුදුරුවනේ. බුදුන් වහන්සේ වැඩසිටි කාලයේම උන්වහන්සේගේ ධර්මය පිලිබදව වාද විවාද ඇති උනානේ.නමුත් බුදුන් වහන්සේ ඔවුන් සමග ගැටෙන්න ගියෙ නෑනෙ.ඔබ වහන්සේලාත් ගිහියන්ට නිවන් යන මග දෙසනා කරන්න්කො.නිවැරදි ධර්මය නිකන්ම එලියට එයිනෙ එතකොට.නිවැරදි බුදු දහම මතුවීමෙන් මයි සත්‍ය ජයගන්නෙ.නිකන් ඔය වගෙ කලය කා දැමීමෙන් වැඩක් තියේද.ඔබ වහන්සේලත් බුදුන් වහන්සේ දෙශනා කරපු මග වඩන ගමන් අනිත් අයත් දෙශනා කරන්නකො.එහෙම නොකරන එකේ විපාක තමා අද අපේ රටත් ජාතියත් මේ තැනට වැටෙන්න හේතුව.පිරිහෙන්න හේතුව.තෙරුවන් සරණයි!!!

  • @user-pk6qr8no3k
    @user-pk6qr8no3k 4 หลายเดือนก่อน +4

    පිටිදුවේ සිරිධම්ම ඇතුලු හොර රහත් ගැන්සියම අත් අඩංගුවට ගත යුතුයි

    • @krisnanishanthi1248
      @krisnanishanthi1248 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @everything5679
    @everything5679 4 หลายเดือนก่อน

    Good

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 4 หลายเดือนก่อน +6

    රහත් උනාද නැද්ද කියල දන්නෙ තමං නේ.ඒක තමංගේ හිතට දැනෙන දෙයක්.හිත පාලනය කරගත්තු මිනිස්සු අනුංව විවේචනයට ලක් කරන්නෙ හෝ අපහාසයට ලක් කරන්නෙ නෑ.මෙයත් කරන්නෙ ඕප දූප කියවන එකනේ.

    • @tharangasampath4567
      @tharangasampath4567 4 หลายเดือนก่อน

      ගෙදර දොරෙ වැඩක් කරගෙන පාඩුවෙ හිටහන්

  • @malaniweera5164
    @malaniweera5164 4 หลายเดือนก่อน +1

    මේ කරන හැමදෙයක්ම කරන්නේ ගිහි පැවිදි අය කරන්නේ ජීවත්වීමේ ප්‍රතිලාභයයි. ප්‍රඤ්ඤාවන්තයෝ හැම දෙයින්ම මිදී පවතී…

  • @ranjithsilva2977
    @ranjithsilva2977 4 หลายเดือนก่อน +2

    බන කියපු රටක් ..
    බන අහපු රටක් ...
    යුද බිමක් වුනේ කෙලෙසා...
    සාමයට මගක්.....
    යුද බිමට මලක් ....
    ගෙන යන්න කෙනෙක් නෑතිවා..
    එහෙමනම් මෙතෙක් කාලයක් මේ අය බන කියල නෑ.

  • @user-cn6pz6st1u
    @user-cn6pz6st1u 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 4 หลายเดือนก่อน +3

    බන,අවශ්යයි,

    • @user-pf8ww7hg5q
      @user-pf8ww7hg5q 4 หลายเดือนก่อน

      Bana (bawa + nasana) darmaya thiyanawa .habai madya wala na..
      th-cam.com/video/WiWDe3vP34Q/w-d-xo.htmlsi=tF4SZC9eRGzbhO2C

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers 4 หลายเดือนก่อน

    Budusaranai please save the buddhism

  • @lavanadenuwara6243
    @lavanadenuwara6243 3 หลายเดือนก่อน +1

    තර්කය තුල සත්‍ය නැත
    තෙරැවන් සරනයි

    • @wmllsiri143
      @wmllsiri143 21 วันที่ผ่านมา

      සත්‍ය තියෙන්නෙ මීරිගම එංගලන්තෙන් ගෙනාපු සිංහල පිටකේ. ඒ වුනාට මීරිගම උන් ඒකෙන් බන කියන්නෑ. වැරදියි කියන පාලි එකෙන්මයි බන කියන්නෙ. එහෙම වෙන්නෙ ඇයි. 😂ඇයි 😮😮 ඇයි අනේ එහෙම වෙන්නෙ😂.

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 4 หลายเดือนก่อน

    🌺🌺🌷

  • @najithkoralage3578
    @najithkoralage3578 4 หลายเดือนก่อน +1

    අනේ අපේ හමුදුරුවනේ නාලිකාවලට ඒ වැනි අය ගෙනත් වැඩසටහන් කරන්නේ නාලිකාවලට විවුස් වැඩි කරගන්න නේ 😮😮😮

  • @KantyAruna-px2qk
    @KantyAruna-px2qk 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 අපෙ සිල්වත් ස්වමින්වහන්සේලාත් සාසනය වෙනුවෙන් කතා කරන් හැම හිමි නමකටම තෙරුවන් සරනයි 🙏🙏🙏
    මිනිසුන්ව නිතරම කුපිත කරන ගන්ජා ගහන රැවුලො දෙන්නෙක් තව ඉන්නවා බුදු ධහමට
    නිතර පහර ගහනවා
    නීතිය මෙ වගෙ අසත්පුරුශයන් කාලෙකටවත් සිපිරිගෙට දැමිය් යුතුයි
    නීතිය හරි හැට් නැති ක්‍රියාත්මක නොවෙන නිසයි සමහර අන් ජාතීන් අන් ආගමිකයන් බුදු ධහමට දිගටම පහර කරගෙන යන්නෙ
    සත්‍ය තියන්නෙ බුදු ධහමෙ 🙏

  • @dhammagayawa
    @dhammagayawa 4 หลายเดือนก่อน +2

    පිරිපුන් ශුද්ධ වන්ත භික්ෂූ සම්ප්‍රදායක් නෑ කියපු එක ගැන ඇත්තටම කණගාටුයි..ඒ කියමන තුල රහතන් වහන්සේලා නෑ කියන එක තමයි අදහස් වන්නෙ. අනෙ මන්ද මේවා කොහොම ලිහා ගන්න ද කියලා

    • @Karma.sinhala
      @Karma.sinhala  4 หลายเดือนก่อน +3

      එහෙම නෙමෙයි. ඒකෙන් කියන්නේ හැමෝම වැරදි නොකරන සඟ සම්ප්‍රධායක් නෑ කියන එක. ඒ කාලෙත් වැරදි කරන අය හිටියා

    • @dhammagayawa
      @dhammagayawa 4 หลายเดือนก่อน +1

      @@Karma.sinhala ගලගම ස්වාමීන්වහන්ස ගැන ඉතා පැහැදීමක් ඇත..මෑතක කල මෙහෙය අතිමහත්...තෙරුවන් සරණ යි

    • @wmllsiri143
      @wmllsiri143 21 วันที่ผ่านมา

      පිලිපදින්නන්ගේ වැරදි වලට දර්මය පලි නැත🙏

  • @anandawellappili9767
    @anandawellappili9767 4 หลายเดือนก่อน +5

    මෙහෙයවන පුදගලයා අපිරිසිදු චරිතයක් නේද?

    • @wmllsiri143
      @wmllsiri143 21 วันที่ผ่านมา

      සියල්ලෝම සුද්වන්තයෝ නොවෙත්

  • @everything5679
    @everything5679 4 หลายเดือนก่อน

    Api ekathu wela mewa share karamu....denuwath karamu....sadu sadu sadu

  • @vasanthasenaratne529
    @vasanthasenaratne529 4 หลายเดือนก่อน +3

    Suwapath wewa
    Ariya wimukthi swaminwahase mahana wunagaman gambeera desanawak kale . Niwan dakinnata puluwan

    • @edwinkumburegedara3228
      @edwinkumburegedara3228 3 หลายเดือนก่อน

      අද භික්ෂූ භූමිකාවෙන් සමාජ යුතුකම් ඉෂ්ට වෙන්නේ නැති එක

  • @maheshbudhdhika3748
    @maheshbudhdhika3748 4 หลายเดือนก่อน +17

    මේ යක්කු මේ සිවුරු දාං හිටියට ඇත්ත බුදුන් ආවත් ගහල එලවන ලෙවල් , ඒ තරම් සංස්කෘතිකයි , ඒ තරම් ගොබ්බයි,

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 4 หลายเดือนก่อน +2

      උමං ගොයිය නේද මේ 😂

    • @priyankarakodithuwakku2994
      @priyankarakodithuwakku2994 4 หลายเดือนก่อน

      මොකද මේ හැම තැනම කසන එකා

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 4 หลายเดือนก่อน

      @@priyankarakodithuwakku2994 නිල්කටරොලු උමං විෂ්ණු 😁😁😁

  • @unique-marketer66
    @unique-marketer66 4 หลายเดือนก่อน +1

    සංඝාධිකරණයක සිටිය යුත්තේ දහම් අවබොධයක් නැති මහ නායක හිමිවරු ද....😮😮😮

  • @ThennakoonAbesinghe
    @ThennakoonAbesinghe 4 หลายเดือนก่อน +3

    සම්බුද්ධ සාසනය යනු කුමක්ද?
    ඕනෑම අයෙකුටමේ ප්‍රශ්නයට උත්තරයක් ලබාදිය හැක
    බුද්ධආගම සහ බුද්ධ ධම්මය යනු අහසට පොළව මෙන් සම්පූර්ණයෙන්ම වෙනස් එදා බුදු පියානන් වහන්සේ පහලවන අවස්ථාවේ දෙසැටක් ආගම් තිබුනා .බුදුපියාණන් වහන්සේ පෙන්වාදුන්නේ ආගමක්වත් දර්ශනයක් වත් වාදයක්වත් නොවෙයි හේතුඵල ධම්මතාවක් යම් අයෙක් ඒ හේතුඵල ධම්මතාවය තේරුම් ගැනීමෙන් බුදුපියාණන් පෙන්වාදුන් අනුගමනීය පටිපදා මඟ අඛන්ඩව අචින්නව අනුගමනය කිරීමෙන් සංසාර ගමන අවසන්කර නිබ්බාන ගාමී වියහැක.ඒ මඟ අනුගමනය කරන්නේ පුබ්බේත කතපුඤ්ඤ්‍යතා ශත්තිය ඇති පිරිසිදු හදවත් ඇති උත්තම ස්ත්‍රී පුරුශයන් පමනයි .ඒ පිරිස බුදුපියාණන් අර්ථකථනය කලේ සිව්වනක් පිරිස හෙවත් මහන මෙහෙන උපාසක උපාසිකා යනුවෙනුයි.මෙන්න මේ සිව්වනක් පිරිසෙ හදවත් තුලයි (නියපිටට පස් ටිකක් අරන් පෙන්නුව) බුද්ධ සාසනය ක්‍රියාත්මක වන්නේ වෙනත් බාහිර දෙයක් තුල චෙත්‍ය බෝධිය බුදුපිලිමයේ හො වෙනත් තැනක නොවෙයි .ඒනිසා අස්සෘතවත් පෘතක්ජන පුද්ගලයන්හට එය විනාශකිරීමට හෝ රැකීමටවත් පුළුවන් දෙයක් නොවන බවත් බුද්ධාගම නම් දිනෙන් දින පිරිහෙන එක වැලක්වීමට කිසිවෙකුටත් නොහැකි බැව් කවුරු කවුරුත් තේරුම් ගත්තොත් ආගමෙන් ඉවත්වී ධහම ඉස්මතු වී නිවන පසක්කොට සංසාර දුක් පැවත්මෙන් මිදිය හැක.සුවපත් වේවා.

  • @menakaprasad2243
    @menakaprasad2243 3 หลายเดือนก่อน +1

    සර්වඥයන් වහන්සේගේ ධර්මයත් උන් වහන්සේගේ අති ගෞරවනීය මහාසංඝරත්නය කිසිදාක දේශපාලනය රාජ්‍ය පාලනය හෝ ලෝකය හැදීම උරුමය රැකීම සදහාවූ ලෞකික අරමුණකට යොමු දිශානතිය වූ දර්ශනයක් නොවේ.සර්වඥයන් වහන්සේගේ ධම්මානු ධම්මප්‍රතිපදාව මෛත්‍රිය ආදී සමථ භාවනා පූර්වංගවූ ලෝකයෙන් එතෙර වීම නම් විපස්සනාවට යොමුවූ පාරිශුද්ධ දුර්ලභ බුද්ධ වචනයක්.මේ චීවරධාරීන් පිරිස ගිහි ගෙය අත හැර කරතිබෙන්නේ ගිහිගෙයට සමාන විහාරස්ථාන නිර්මාණය කරගෙන ගිහිකල මෙන් විවිධ වෘත්තීකයන් රැකියවන් කරමින් ගිහියන් හා කරට කර දේශපාලනය ද්වේශය පතුරමින් වාසය කිරීමයි.
    සර්වඥයන් වහන්සේ මේ පිළිබදව ත්‍රිපිටකයේ මැනවින් සදහන් වෙනවා.සද්ධම්මපතිරූපකයගෙ වේශයෙන් සිටින මේ පිරිස් කිසි ලෙසකින් ඒ රජකම ගිහි සැප ගිහි වෘත්තීකයන් අත් හරිමින් එදා භාවනානු යෝගී වැඩ සිටි ඉතාමත් අනන්ත ගුණ දරන සාර්පුත්ත මහා කාශ්‍යප ආදී තෙරුන් වහන්සේලා නොවේ.
    මොවුන් තම තමන්ට වරප්‍රසාද ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඒ ඒ අසත්පුරුශයන් දේශපාලුවන් පසුපස යන හිස් චීවරධාරීන් පිරිසක් පමණයි.
    මේ ආකාරයෙන් බලවත් විපාක සහිත බව ධර්මයේ සදහන්.මොකද මේ පිරිස් නිසා උතුම් සංඝරත්නයට මිනිස්සු අපවාද පරිභව කිරීම සිදුවෙනවා.අද මේ පිරිස් තමයි සර්වඥයන් වහන්සේගේ ධර්මය පිළිබද වත් උන් වහන්සේගේ සංඝ රත්නය පිළිබද මිනිස්සුන්ට අප්‍රසාදය ඇති කරල තියෙන්නෙ.
    ඒ අතර වනගතව හා ආරන්‍යවාසී තෙරුන් වහන්සේලා මේ කිසිවකට සම්බන්ධ නොවී ධර්මයේ හැසිරෙනවා.ඒ බොහෝ ශික්ශාකාමී ස්වාමින් වහන්සේලා මේ පිරිස් මෙන් නොව වෘත්තීකයන් ව සිට හෝ රැකියාවන් කර පවුල් ජීවිතද අත් හරිමින් පැවිදිව සසර නිමකරන්න වෙර දරන උත්තමයන් වේ.
    මේ පිරිස් කුඩා කල දෙමාපියන්ට බරක්ව පැවිදිව පසුව විශ්ව විද්‍යාලවලට ඇතුලත්ව රැකියාවන් සොයාගත් පිරිස්වේ.
    ඔබ සංඝරත්නය ලෙස මහාචාර්ය ආචාර්‍ය වෛද්‍යවරුන් දකින්නවා නම් ඒ ඔබ සිතා සිටින මිත්‍යාදුශ්ඨික ආගමක සිතුවිලිය.සර්වඥයන් වහන්සේ හා උන් වහන්සේගේ උතුම් ධර්මයත් උන්වහන්සේගේ උතුම් සංඝරත්නයත් ඔබේ මානසික ව්‍යාධීන සමනය කිරීමට යොදා නොගන්නාලෙස ගෞරවයෙන් මතක් කරනවා

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 3 หลายเดือนก่อน

    Budu Hamuduruwo gawath mahacharyawaru Hitiyada Hamuduruwane

  • @futuretechnologies3808
    @futuretechnologies3808 4 หลายเดือนก่อน

    තුලාවෙන් මේ රටේ මිනිස්සුන්ට ලැබෙන්නෙ මොනවද?

  • @chlfilms
    @chlfilms 4 หลายเดือนก่อน +2

    ලාංකික ථෙරවාදී සම්ප්‍රදාය හා බුදු දහම වූ කලී දෙකක්. මේ වහන් සෙලා සම්ප්‍රදාය රකින්න උත්සාහ කරනවා.
    බුදු හිමියන් තමන් ට උරුම සම්ප්‍රදාය කඩලා වඩා දාර් ශනික මඟක වැඩියා.
    සම්‍ප්‍රදාය අතහැර බුදු දහම සොයන්නාට අවස්ථාව තිබිය යුතුයි. (විශ්ව බුද්ධ වැනි මානසික ව්‍යාධි කාරයන් ට නොවේ) .

    • @chandrakulupana6972
      @chandrakulupana6972 4 หลายเดือนก่อน

      Budu himiyanuth budu varunge sampradaaya raekkaa.
      Pindu singaa waedeema, karunak yedunama pamanak shikshaa padha paenaveema, gasak yata budu veema, gasak yata pirinivan paema.............

  • @sellachathura9501
    @sellachathura9501 4 หลายเดือนก่อน +1

    පාතෙගම භාමුදුරුවො විතරයි හරි දෙයක් කිව්වෙ .. අස්ගිරියෙ නායක බයියා සිරිදම්මව නෙරපන්න පුලුවන් කම තියාගෙන love කරනවා .. ශාසනෙ කන්නෙ අස්ගිරියෙ මල්වත්ට්තෙ බයියා.. පොල්කිරි බොතලෙ දුන්න නම් ඇති ඕකට

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @English111able
    @English111able 4 หลายเดือนก่อน

    මහනායක හාමුදුරුවෝ දර්ම දේශනා නොකරන්නේ ඇයි , ඒ අය මේවගේ ප්‍රශ්න වලට මැදිහත් නොවන්නේ ඇයි ???

  • @user-gw1eu7ed4r
    @user-gw1eu7ed4r 4 หลายเดือนก่อน +1

    හොරැන්ගෙ කාලය ඉවරයි මෙි දුක් විදින මිනිසුගෙ කාලය

  • @damakikw3102
    @damakikw3102 4 หลายเดือนก่อน +1

    කොටුවෙ පොඩි බඩ්ඩත් බන විකුර්ති කරල දේශනා කරනව

  • @isharaperera5841
    @isharaperera5841 4 หลายเดือนก่อน +1

    කාලීනව වටිනව ,හොදයි

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 3 หลายเดือนก่อน

    24:06 හේතුව තමයි හාමුදුරුවනේ, ලක්ෂ පහක් දුන්නම ඕකුන් කිසිම විළි ලැජ්ජාවක් නැතුව ඕන නාඩගම්කාරයෙකුට චැනල් එකෙන් පැයක් දෙනව අර සල්ලිවලට තියෙන කෑදරකම නිසා...

  • @TThara-yw2nz
    @TThara-yw2nz 4 หลายเดือนก่อน +1

    ඔය අය බුදුන් දසුව ..ලව්කික...ලෝකෝත්තර ..යන දෙක දන්නවානම්..පැහැදිලි කරන්න බුදුන් කොහෙවත් කිවුවද මහන වෙලා යාන වාහන අරං.සැපවිදින්න වාසියට බුදුදහම හරවාගන්න අය ඔය

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 4 หลายเดือนก่อน +1

    බෞද්ධයන් අයාලේ යාමට ප්‍රධානම හේතුව ඔබවහන්සේලා වැනි
    බෞද්ධ නියාමකයන්
    වෙතින් ගිහියන්ට බුද්ධ දර්ශනය නිසි අයුරින් නිර්වාණාවබෝධයට
    උපනිශ්‍රය වන පරිදි
    ධර්මාවබෝධය ලබා
    නොදීමයි.
    බුද්ධ දේශනාවේ අග්‍රඵලය වන නිවන
    ගැන සොයන මධ්‍යම ප්‍රමාණයට උගත් ජනතාව හසුවන්නේ
    බෞද්ධ නමින් උගුල්
    අටවාගෙන සිටින හොර රහතුන් අසපු
    කරුවන්ට බව නොරහසකි.
    පාලි සංස්කෘත මාගධී
    යන භාෂාවන් පිළිබඳවත් එම භාෂාවන්හි සමාස තද්ධිත සන්ධි ව්‍යාකරණ කිසිවක්
    නොදන්නා ධර්මය ගැන ගවේශනය කරන පෙරකී මධ්‍යම
    ප්‍රමාණයේ උගතුන්
    හොර රහතුන්ගේ උගුල්වල හිරවෙති.
    ඉන්පසුව සම්මතයෙන්ම මහා
    මායා බිසවගේ නාමය
    මහා මායාවකට හසුවී අංගසම්පූර්ණ
    ලිංග විපර්යාසයකට හසුවීමෙන් මහාමායා
    නම ලැබුන බව ප්‍රකාශ කල හපුතන්ත්‍රි
    සිරිසේන පසු පස යාම
    කෙතරම් ඛේදජනකද

  • @prashanthamalaviarrachchi7880
    @prashanthamalaviarrachchi7880 4 หลายเดือนก่อน

    ණයට ඇහිදගත්ත දේශපාලන වචන ටිකක් තොලගාගත් කෙලිතොලු කලුබලල් ඒජන්ත හමුදාවේ දීර්ගකාලීන ක්‍රියාන්විතය දැන් ඉතා හොදින් අපිට කියවීමට අවස්ථාව ලැබී ඇත. මේ මුග්ධ ජාත්‍යන්තර ඔත්තුසේවා සේවාක්‍රියාන්විත ස්වදේශීය හරපද්ධතිය විනාශ කිරීමේ බුදු දහම විනාශ කිරීමේ පරිභෝජනවාදී ක්‍රියාන්විතයේ නිරුවත දැන් දැන් මෙසේ එලිදරව් වීම සිදුවිය යුක්තකි. මාක්ස් ආගම අබිං යැයි කී කතාව දැන් ලංකාවේ පරිභෝජනවාදී පන්සල් දේශපාලන විසින් ස්ථාපිත කරමින් සිටීම මේ කෙලිතුලු මොඩ් හෙල පැවිදි සමාජය විසින් ඉටුකරනා ආකාරය මැනවින් තේරුම් ගැනීමට අපි ආරාධනා කරමු. ඉන්දු ෆැසිෆික් ක්‍රියාන්විතය මෙසේ බලගැන්වමින් ගෝලීය භූ දේශපාලන අවශ්‍යතාව ඉටුකිරීමට අරිහත් ධජය නිර්ලජ්ජිතව අපයෝජනය කිරීම වේගවත් කරමින් මනෝයුධ ක්‍රියාන්විතය (psychological warfare ) උග්‍ර කරමින් සිටීම අපිට කියවීමට හැකියාව ඇත. මෙය මේ යුගයේ ඒජන්ත හමුදාවේ අවශ්‍යතාවයකි. ඒජන්තයින් මැනවින් එම අවශ්‍යතාව ඉටු කරන ආකාරය පිලිබදව අලුත් කියවීමක් සදහා ශ්‍රීලාංකික ජන සමාජය යොමුවුවහොත් එය දැවැන්ත සාසන ශෝධනයක් පමණක් නොව පරිභෝජනවාදී ශ්‍රී ලාංකීය සමාජය ගොදුරුකරණයෙන් නිදහස් වූ නව මාවතක් කරා ගමන් කරනු ඇත. . th-cam.com/video/GbWxUnH6HYM/w-d-xo.htmlsi=NtyNnQKzmLDP_83O

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx 4 หลายเดือนก่อน +2

    ඈත්ත රහතුන් අද ඉන්නවද නැතිනම් බොරු රහතෙක් ලෙස කෙනෙකුට අපහාස කිරීමට ඔහු ලබා තිබෙණ සම්බෝදිය කුමක්ද ?.

  • @milanperera4940
    @milanperera4940 3 หลายเดือนก่อน

    Nodanne Dahama pamanai,

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 4 หลายเดือนก่อน

    කොහොම උනත් දැන් කාලෙට එදා "දෙව්දත් තෙරුන්ගේ අපාගතවෙන්න නියමිත නමුත් නිබ්බානයට පින් ඇති භික්ශූන් සදහා දහම් දෙසා නැවත් ගෙන ආ සාරිපූත්ත තෙරුන් ආදී දහමේ දක්ශ තෙරවරුන් අවශ්‍ය කාලයයි..ධම්මය කෙරෙහි නීතිය බල නොපාන අතර රජු දැහැමි වී බුදුදහම පමනක් පිලිගෙන එය සරන කොට සිටින විට ඒ රජුගේ නීතියට ශ්‍රාවකයින් අවනතවිය යුතු බව නොවේද් ,, කිය ඇත්තෙ..නැත්නම් රජු මිච්චාදිට්ටික වුවද නීතියට යටත්ව ක්‍රියා කල යුතු බවද

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 2 หลายเดือนก่อน +1

    මේ කවුරුත් දහමක් ගැන කතා කරන්නේ නෑ රටේ වල්පල් කියවන්න විතරයි දන්නේ😂🎉🎉

    • @wmllsiri143
      @wmllsiri143 21 วันที่ผ่านมา

      තොපිත් මෙතන වල් පල් අහනව. වෙන බනක් අහ ගනින්කො😂

  • @upulperera5088
    @upulperera5088 4 หลายเดือนก่อน

    Asiya gahapu hamuduruwo. Sasane kewa.

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 4 หลายเดือนก่อน

    මෙිව නිවරදි කිරීමට අවශ්‍ය කිුයාමාර්ග ගැනිමෙි වගකීම තියෙන්නේ ඔබ වහන්සේලාට නේ හාමුදුරුවනේ .ඒ ගැන වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි.

  • @user-sz7tv4ch5x
    @user-sz7tv4ch5x 4 หลายเดือนก่อน +5

    අනේ අනිච්චං. අපේ බුදු රජානන් වහන්සේගේ ශාසනයෙ නම්, මහාචාර්යවරු හිටිය කියල , අපි කවදාවත්ම අහල නැහැ.
    මේ මහාචාර්යලා, වෙනත් බුද්ධ ශාසනයක වෙන්න ඇති .
    ඒ නිසා , අපට කිසිම ප්‍ර්ශ්නයක් නැහැ .

  • @sellachathura9501
    @sellachathura9501 4 หลายเดือนก่อน +7

    වැඩකට නැති බයිලා .. සිරිදම්මලා වගෙ එවුන්ට ගන්න පියවරක් ගැන සාකච්ඡා වුනෙ නැහැනෙ.. උන්ගෙ බලය ටිකෙන් ටික වැඩි වෙනවා.. තරුන පරපුර N.G.O හොරුන්ට ගොදුරු වෙනවානෙ.. බෞද්ධ ජනතාවට බලාපොරොත්තුවක් දුන්නෙ නැහැනෙ..

    • @shanakanature3632
      @shanakanature3632 4 หลายเดือนก่อน

      තො තනකොල කාපිය ගොනා

  • @artgallerytv6221
    @artgallerytv6221 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එඩිට් කරනකොට මුලින්ම ඔබවහන්සේ වීඩියෝ එකේ අන්තර්ගතය පොයින්ට් විදිහට දානව නේ. ඒක කලු සුදු කරලා හෝ, live camera එකක ස්ක්‍රීන් එක වගේ video effect එකක් අනිවාර්යයෙන්ම දාන්න හාමුදුරුවනේ. ඒක බලන කෙනාට පහසුයි. එයා දන්නවා නේ හරියටම වීඩියෝ එක පටන්ගන්න තැන. අනික අන්තර්ගතය සහ ආරම්භය ඒ විදිහට video effect පාවිච්චි කරලා තියෙනකොට වීඩියෝ එකේ කොලිටි එක වැඩියි.
    ඊළඟ එකෙන් එහෙම කරමු ?
    ඔබවහන්සේගේ වැඩපිළිවෙල වෙනුවෙන් සුබ පතමි. ❤❤❤ අපිත් මේ වෙනුවෙන් සීරුවෙන් 🌻

    • @Karma.sinhala
      @Karma.sinhala  4 หลายเดือนก่อน +1

      බොහොම පිං ඔබතුමාට... 😊😊 ඒක වැදගත්

  • @jinasenayapa2103
    @jinasenayapa2103 3 หลายเดือนก่อน

    පිටිදූවේ සිරිධම්ම ඔබ මහාචාර්ය වරයාගේ අභියෝගයට සූදානම් ද.

  • @isuruchathuranga4404
    @isuruchathuranga4404 4 หลายเดือนก่อน

    Mewa patta wihilu.me channel ekenm ned anit pattata samantha badata awastawa denne dharmaya vikurti karana bana kiyanna😂

  • @user-jv5hz2im4k
    @user-jv5hz2im4k 4 หลายเดือนก่อน +3

    අපරාදේ මගේ වටිනා කාලය අපතේ ගියා පුරා.. ලංකාවේ බුදුන් උපන් බවට උන් තර්ක පිට තර්ක ගේනව.ඒ එක තර්කයක් වත් කඩන්න ඔබලාට ශක්තියක් නෑ.තමන්ලාගෙ පණ්ඩිත නම් ප්‍රදර්ශනය කලා පමණයි..මූණ පෙන්වන්න එනවට වැඩියේ හොදයි හයිඩ් එකෙන් ඉදල අර ගලගම හාමුදුරුවන්ට සපෝට් එකක් දෙන්න.පිං සිදු වෙනවා.

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 4 หลายเดือนก่อน

    උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපහාස අගෞරව කළ අය මේ ලෝක ධාතුවේ කෝතෙකුත් සිට මිය පරලොව ගොස්ය සතර අපායට අනුගත වෙලාය වර්තමානයේත් අනාගතයේත් මෙවැනි අයත් තවත් වසර දෙදාස් හාරසිය විසි පහක් පමණ කාලයක් උතුම් බුදුරජාණන් වහන්සේට අපහාස උපහාස කිරීමට පෙළඹේ ඒ අයත් නොදැන සතර අපායන් තෝරා ගැනීම හැකි ය සම්බුදු ශාසනය ආරක්‍ෂා කිරීම යනු උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගත සීලය සමාධිය ප්‍රඥාව ධෛර්ය වීර්ය තුළින් මේයත් භවයේ උපත ලබා එන ගමනක් නොව දීර්ඝ සසර ගමනක එන විවිධාකාර මිනිස් සිතිවිලි වලින් පිරිනු ගිහි පැවිදි දෙපිරිසම උතුම් බුදුරජාණන් වහන්සේට අගෞරව කරන්නේය අපහාස කරන්නේ ය

    • @user-pf8ww7hg5q
      @user-pf8ww7hg5q 4 หลายเดือนก่อน

      Sammathaye aththe vikurthiya boruwa nam obata yannata wenne oba kiyana thanwalatamai ..
      Saththya dakinna...
      th-cam.com/video/WiWDe3vP34Q/w-d-xo.htmlsi=tF4SZC9eRGzbhO2C

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 4 หลายเดือนก่อน +1

    එක පාර්ශවයක් විතරක් ගෙන්නල ඇතිවෙලා තියෙන ප්‍රරශ්නය නිරාකරණය කරගන්න පුලුවන්ද ..රහත් අරහතුන් කියන හාමුදුරුවරුනුත් ගෙන්වා .එක වේදිකාවක කතාකරන්න ..එක කොටසක් සියල්ල දත්ල ..වෙනව විතරයි ..

    • @user-pf8ww7hg5q
      @user-pf8ww7hg5q 4 หลายเดือนก่อน

      Obage prasnaya visadaganna...
      th-cam.com/video/WiWDe3vP34Q/w-d-xo.htmlsi=tF4SZC9eRGzbhO2C

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers 4 หลายเดือนก่อน

    ඇයි මේ නාලිකාවලට බොරු රහතුන් ගෙන්නගන්නේ, ඔබතුමා උත්තර දෙන්න only to destroy our Buddhism?????

  • @vishwakamma9142
    @vishwakamma9142 4 หลายเดือนก่อน +2

    මේ වැඩ සටහන කරන්නෙ සුදර්මන් දෙමල ජාතිකයෙක් නේ

    • @leelaratnealuthge
      @leelaratnealuthge 4 หลายเดือนก่อน +1

      Na sinhala sudarman radaliyagoda.Mahinda kiyana patta horage golayek sudarman kiyana ekath patta horek

  • @user-fn3ym5cb7z
    @user-fn3ym5cb7z 4 หลายเดือนก่อน +4

    ධර්ම විකෘතිකයන් වෙනුවෙන් පෙනී සිටින පැවිදි චරිතයක් සහ ස්වාමීන්වහන්සේලා තුන් නමක්...!!!
    ධර්ම විකෘතිකයන් පිටුදැකීමට කටයුතු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට සහයෝගය දක්වන මෙන් ස්වාමීන්වහන්සේලාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනව ...

    • @user-pf8ww7hg5q
      @user-pf8ww7hg5q 4 หลายเดือนก่อน

      Vikurthiya kothanada namai vikurthiya monawada kiyana eka soyanna???
      th-cam.com/video/WiWDe3vP34Q/w-d-xo.htmlsi=tF4SZC9eRGzbhO2C

  • @lifechanel460
    @lifechanel460 4 หลายเดือนก่อน

    මේගොල්ලො මගාරිනවා ප්‍රශ්න 😢😢😢😢 පිස්සො රකිනවා .

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 3 หลายเดือนก่อน

    Bohoma wadagath kathikawathak.me rate me bududahama munge marcketing walin galawa gatha yuthumai.munta kawda me wage balayak dakwa divelop wenna udaw kale,a wagema dahama wikurthi karala minissunwa gonata andanakam balagena hitiye kawda?,,,,,kohoma unat minihage dakshkama thiyenawanam akata awasthwak me rata athule labiya yuthumai,,ehemai kiyala me shreshta dharshanaya eka ekage gon part walata winshw karanna kesewath ida nodiya yuthumai.anik karuna nam me dahamae wyapthiyata mshath mehewarak karana pinwath swameenwahanselata gahna mada parawal wahama nathara kala yuthumai.a aya udata gatha yuthumai.eka ekata buseness karanna udaw karaganna neme budu piyanan wahanse me dharshanaya idiripath kale. A wagemamokagewath boodalayakuth newe me dahama

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 4 หลายเดือนก่อน

    🙏 අ ෙප් හාමුදුරැව ෙන්. දරැ ෙවා අයා ෙල්. යනව. ඉස්සර දහමි පාසල තියනව. දහමි පාසල්. එන්න කියල කියන් ෙන පන් ස ෙල්. හාමුකුරැවන්. ඇයි ඒක නැති උ ෙන්.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 4 หลายเดือนก่อน +10

    ඔය රහත්,බුදුඋනා කියන උන් ඔක්කොම මානසික ලෙඩ්ඩු අපේ ස්වාමීන්වහන්ස

    • @asa1979th
      @asa1979th 4 หลายเดือนก่อน +1

      ගෞතම බුදුන් වහන්සේ ගැනද මේ කියන්නෙ

    • @chandrakulupana6972
      @chandrakulupana6972 4 หลายเดือนก่อน

      ​@@asa1979thnae tho gaena

    • @shanakanature3632
      @shanakanature3632 4 หลายเดือนก่อน

      උම්බෑ කිය කියා මරන බයේ

    • @asa1979th
      @asa1979th 3 หลายเดือนก่อน

      @@chandrakulupana6972 upasakiwa kopa wela

  • @n-bi8lx
    @n-bi8lx 3 หลายเดือนก่อน

    හාන්දුරුවනේ, පරම මෙත පතුරවන්නේ කොහොමද? හැබැයි මේ නිකාය වලට බෙදුණු කුහක මහනුන්ගෙන් මේක අහල වැඩක් වෙයිද දන්නෙනැහැ.

  • @ruvinfernando9050
    @ruvinfernando9050 4 หลายเดือนก่อน

    😂

  • @SDTRO145
    @SDTRO145 3 หลายเดือนก่อน

    Ada rate madya samanya youtube nalika vage thamay.okkoma sandarshana

  • @Karunarathna-ob3ho
    @Karunarathna-ob3ho 3 หลายเดือนก่อน

    අපේ ගෞථම ඹූඋුසමිඋූක්ගේ ශාසනය අතිගෞරවණීයයි. ඒශාසනය රැකීමගිහි පැවිදි දෙපාර්ෂයේම පරමපවිත්තර යුතුකමයි.නමුත් මානසික ව්‍යයාධියෙන් විකාර මානසිකත්වයෙන් සමාජගතවීමට යෙමෙුවීඇති ලාභපරයෝජන අපේක්ෂාකරන සමහර ගිහියොත් පැවිදි භික්ෂුන්වශයෙන් පෙනීසිටිමින් දයකයන් රවටමාන් ඉදිරියේ ලාභපරයෝජන අපේක්ෂාවෙන් පුද්ගලවර්ණනාව කරන ගමේ පන්සලේත් අවිණීත ශසනවිරෝධී කටයුතුකරන චීවරයදරන අයද සුලබයි. උපැවිදිව පච්චකොටාගෙන ගිහිගෙයි ගතකරන සමහර පාපතරයෝද අද යූටියුබ් පවත්වාගෙනයන පාපතරයෝද සුලබය.කෙසේවෙතත් අපට පිරිසිඋු තිරිපිටකය නිර්මළ දහමවෙනුවෙන් පවතිනබවඅවිවාදාත්මකයි. පාලතරයෝ නිරයටයාවි නිර්මළබෞද්ධයෝ මහන්සියෙන් නිවන සොයායමින් සිටී.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 4 หลายเดือนก่อน

    Ane anichchan !
    Loka sathvayaa sasarin mudaa ganna duk vindala vindala soyaa gath uthum budu dahamata karana adan thettam !
    Eva karana untama kaerakilaa eyi.
    Gal polu gahanne pala aethi rukatamane ???
    Ehema kiyala nikan kara baagena innath bae thamayi.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 3 หลายเดือนก่อน

    පලමු කොටම ITN ආයතනයට ගෞරව කරනවා කාලීන ගැටලුවක් ගැන සීමා මායිම් නොමැතිව විවෘත සාකච්චාවක් පැවැත්වීම ගැන.
    ජනාධිපතිතුමා අදහස්කරන ජාතික සාමයික සමගිය ඇති කිරීමට නම් මෙවැනි විවෘත සාකච්චා වැඩි වැඩියෙන් අවැසියි. එයට බාධා කරන්න එපා.
    අද බුදුසසුන කොතරම් පිරිහිලාද කියතොත් බුදු දහමේ හරය වන හේතුපල දහම සහ තෙලකුන විකෘතිකර පින් කරමින් පාරමී පිරීමට පමණක් බොදුන්වන් හරක් ගාලක්සේ දක්කාගෙන යමින් සංඝභෙදයද නිරතුරැවම කරමින් කිරිදොවාගන්නා ශ්රමණ ප්රතිරෑපකයන් ඊට අමතරව දහමද විකුනාකමින් වැටුප් සහිත රැකියාවන් කරන්නේ විනය පිටකයේ කුමන අනුදැනීමක් යටතේදැයි අපට කරැණාවෙන් පහදා දෙන්න.
    මෙම සාකච්චාවට සහබාගීවන බහුතරය රජයෙන් වැටුප් ලබමින් එවන් දෙබිඩි භික්ෂු ජීවිතයක් ගතකරන අය බවද නොරහසකි. තවද භික්ෂුව රජයේ ලියාපදිංචියක් ලබා ගත යුතු බවට බුදුන් වහන්සේ දේශනාකල තැනක් ඇත්නම් එයද අප කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා දෙන්න.
    අසන්නෙකු දුරකථනයෙන් යෝජනා කල පරිදි පරිනත නොවන භික්ෂූන් දහම්දේශනා නොකලයුතු බවට කල යෝජනාවට ඌනපූරණයක් කරන්නට මා කැමතියි “මගපල නොලද භික්ෂූන්ද දහම් දෙසීමෙන් වැලකිය යුතුයි“ කියලා. මෙය නීතියක් ලෙස නොව භික්ෂු ආචාරදහමක් ලෙස විය යුතුයි. එවිට අද තිබෙන සාසනික ගැටලු සියල්ල විසඳේවි. ඔබවහන්සේලාට පරම පවිත්රව දහම අවබෝධ වේවා!!! සැම සුවපත් වේවා!!!

  • @user-yv2gm5my4p
    @user-yv2gm5my4p 4 หลายเดือนก่อน

    Oba wahanesela upasaka upasikawanta niwan awaboda karana darmayakbdeshanabkarannako
    Mecharaka jathakatha bauda sankuthiya katha karakarabinnev therumak nethi deyak
    Minissu dan dannawa therawade thipitakaye thiyenabdarmaya
    Obawahansela thama mahayana agama pracharaya karanne
    Kawadawath obawahansela minissunta niwan dakina darmayak deshana kale nehe

  • @Upali_
    @Upali_ 4 หลายเดือนก่อน +1

    සෙනරත්පරණ විතාන මහත්මය කතෝලිකයෙක් නේද.ලංකාවෙ පළමුවෙනි පුරාවිද්‍යා කොමසාරිස් සුදු ජාතිකයෙක් කතෝලික ,දෙවනිය සිංහල කතෝලික එයා තමා කියල තියෙන්නෙ සීගිරියත් කතෝලික පල්ළියක් කියල .

  • @user-qf6mf1pl7g
    @user-qf6mf1pl7g 29 วันที่ผ่านมา

    Siddhartha thama yatharkara mnush sathva svarbharvaya soyargaththe ummaththaka minisun athara seveemen nova parisarika har siyalu sathva samarnath mathar svasbharva darmaya thulin pamanai

  • @darshiperera7692
    @darshiperera7692 4 หลายเดือนก่อน +37

    ඔය පාතේ ගම හාමුදුරුවොත් ධර්ම විකෘතිකයෙක් නේද ?

    • @user-um8wn2bu6w
      @user-um8wn2bu6w 4 หลายเดือนก่อน +9

      මහාචාර්ය ධර්ම විකුර්තිකයෙක්.😔

    • @disnaswarnapali902
      @disnaswarnapali902 4 หลายเดือนก่อน +6

      ඔව් සම්පුර්ණ ඇත්ත . සද්ධර්මය විකෘති කරන දේශනා මම අහල තියෙනවා

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 4 หลายเดือนก่อน +6

      පැහැදිලිවම

    • @kandegedaraart.7453
      @kandegedaraart.7453 4 หลายเดือนก่อน +2

      Thmusela darmya dannnawada.isssara igena gnnawa

    • @PasinduDilshan-vn3ci
      @PasinduDilshan-vn3ci 4 หลายเดือนก่อน +1

      @@kandegedaraart.7453 සම්මා වාචා පොඩ්ඩක් හොද මදි වගේ

  • @chandrakulupana6972
    @chandrakulupana6972 4 หลายเดือนก่อน

    Boru budu varu boru rahathun maanasika rogeen. Ovunta prathikaara kala yuthuyi.

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 4 หลายเดือนก่อน

    J v p. එ ෙක්. සවාමාන් වහන් ෙස්ලා පිරිල

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers 4 หลายเดือนก่อน

    is there are Mahida Ranil and gang directly help Samantha Baddata for political benefit truth is truth truth cant be killed