කර්ම වීඩියෝ දෙකක්ම භාරත රිපෝර්ට් කොට ඉවත් කරයි - මරණ තර්ජන කල අවලෝකිතේශවරටවත් අපි එහෙම කලේ නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • රිපොර්ට් ඉවත් කරන ලෙස භාරතගෙන් ඉල්ලීමක්
    කර්ම වීඩියෝ දෙකක්ම භාරත රිපෝර්ට් කොට ඉවත් කරයි
    මරණ තර්ජන කල අවලෝකිතේශවරටවත් අපි එහෙම කලේ නෑ
    කොන්දක් ඇත්නම් රිපෝර්ට් ඉවත් කරලා උත්තර දෙන්න
    ☸️සම්බුදු සසුන වනසන අධර්මයට එරෙහිව අප හා එකතුවන්න☸️
    👉 Fb - www.facebook.c...
    (Galagama Kusaladhamma thero)
    www.facebook.c...
    (අධර්මයට එරෙහි බොදු සව් එකමුතුව)
    👉වට්සැප් 0786050853 (Galagama Kusaladhamma Thero)
    ඇමතුම් ගැනීමට පෙර voice massage එකක් යොමු කරන්න
    👉අධර්මයට එරෙහි වට්සැප් සමූහයට එකතුවන්න
    chat.whatsapp....
    #umandawa #slvlog #nathasha #modabhimanaya #manju #bulatin #news #bharatha #thennakoon

ความคิดเห็น • 153

  • @chithrakalyani1112
    @chithrakalyani1112 3 หลายเดือนก่อน +22

    පින්වත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!! ඔබවහන්සේ සම්බුද්ධ ශාසනය අධර්මවාදීන්ගෙන් ආරක්ෂා කරගැනීමට ගන්නා උත්සාහය සාර්ථක වේවා !!!

  • @vineethanandani7931
    @vineethanandani7931 3 หลายเดือนก่อน +16

    ඔබ වහන්සේ ගේ මේ වටිනා උත්සාහ ය වීර්යය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය දහිරිය ලැබේ වා ඔබ වහන්සේ ආරක්ෂා වේවා ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සියලු රැකවරණය ලැබේවා බුදු සරණයි තෙරුවන් සරණයි

  • @iamknoxpresley
    @iamknoxpresley 3 หลายเดือนก่อน +19

    ඔබ වහන්සේ කරන සේවය ඉතාමත් වටිනවා❤🙏🏼

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 3 หลายเดือนก่อน +18

    බුදු දහම වනසන එකාලට ලැබෙන ජරාව ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. ඒකයි මෙකල මේ තරං භය නැතිව චණ්ඩි වෙලා දගලන්නෙ. උන්ට විරුද්ධව අපේ හාමුදුරුවන් නර්භයව ඉදිරිපත් වීම ගැන ප්‍රශංසා කරනව. ඉදිරයට යාමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @SenaWicks
    @SenaWicks 3 หลายเดือนก่อน +17

    පහත් මිනිසු පහත්ම තමා හාමුදුරුවනේ. ඔබවහන්සේට තෙරුවණ් සරලයි.

  • @krishhettiarachchi
    @krishhettiarachchi 3 หลายเดือนก่อน +11

    ඔබවහන්සේට ධෛර්යය තව තවත් ලැබේවා!!!

  • @sumedamallikarathna
    @sumedamallikarathna 3 หลายเดือนก่อน +10

    භාරතයාගේ රෙදි නෑ.. සයිබර් අවකාශයේ ඔබ වහන්සේ කරන මේ කාර්ය අගය කරනවා.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +15

    කාළකණ්නි ....උන්ට සොබාදහමේ දඩුවම ලගදිම ලැබෙයි...😮
    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි ..🙏🙏👌

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 3 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණින් යහපතක්ම වෙවා,,, දීර්ඝ ආයුෂ ලැබේවා,,,

  • @jayarathna12345
    @jayarathna12345 3 หลายเดือนก่อน +19

    අපේ හාමුදුරුවනේ ඇත්තටම අපේ හාමුදුරුවනේ මගේ මවට අසාධ්‍යයි මගේ මගේ බිරිඳට අසාධ්‍යයි.මෙ හැම දෙයටම වඩා උතුම් බුදුපියාණන්වහන්සේ දේශනා කල සත්‍යය දහමයි .මම ලොකු සටනක් කරන්නෙ . මේ අය ඉතා ප්‍රවේශන් වියයුතුයි මගෙන් ඉදිරයට

    • @rohanindranath3636
      @rohanindranath3636 3 หลายเดือนก่อน +2

      මා හා සම කල හැකිය අම්මා පැවසූ සේක බුදුන්"

    • @Karma.sinhala
      @Karma.sinhala  3 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණින් ඉක්මන් සුව වේවා

    • @rohanpriyankara9851
      @rohanpriyankara9851 3 หลายเดือนก่อน

      අසනීපව සිටින අය ඉක්මනින්ම සුවපත් වේවා🙏නමෝ බුද්ධාය🙏

    • @pasindusrl
      @pasindusrl 3 หลายเดือนก่อน

      මහින්දට ඡන්දෙ දියන් 😂

    • @jayarathna12345
      @jayarathna12345 3 หลายเดือนก่อน

      @@pasindusrl අසරණ වෙලා ඉන්නා විට ප්‍රාර්ථනාවක්වත් කරන්න දන්නැති නුබලවගෙ හිතක් පපුවක් නැති කුහකයන් ඉන්නා රටක මෙවන් කාලකන්නි පාලකයන් බිහිවෙන එක කියන්න දෙයක් නැහැ.නූබ හිතනවනම් 225 න් එකෙක් හො රට දියුණු කරයි කියා ඔබ යන්න අංගොඩ.චන්දයක් තියයි කියා හිතනවනම් ඇත්තටම නුබට පිස්සු .රට ඉවරෙටම ඉවර කරන රනිල් ජාතිය අමතන විට තේ රෙයි.ඇත්තටම නුබ අනුරට කියා දන්නවා .......දැන්ම ගව ගාලක නවාතැන්ගන්න

  • @magehithasundarai9931
    @magehithasundarai9931 3 หลายเดือนก่อน +10

    සුනඛයාට ගිය භාරතගේ පිරිමිකම..😂😂😂 භාරතලා වගේ අය එනවා යනවා..
    බුදු සසුන ලංකාවේම ලෝකයේම නොසෙල්වී ඉදිරියට..
    භාරත පවු..😂

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 3 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @heshanrandika-u9c
    @heshanrandika-u9c 3 หลายเดือนก่อน +19

    බුදු සසුන ආරක්ෂා කරන්න වෙහෙසෙන ගලගම කුසලදම්ම හිමිට අපගේ නමස්කාර ය

    • @rohanindranath3636
      @rohanindranath3636 3 หลายเดือนก่อน +1

      යූ ටියුබ් කාරයින්ට බුදු දහම ආරක්ෂා කරන්න වත් විනාශ කරන්නවත් පුලුවන්ද?

  • @Padma1972K
    @Padma1972K 3 หลายเดือนก่อน +15

    බුදු සසුන නිරාගමිකයන්ගෙන් ආරක්ෂා කරන්න වෙහෙසෙන ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. ස්වභාව ධර්මය ඔවුන්ට නිසි කල දඩුවම් දෙවි.

  • @SamanthaKMS
    @SamanthaKMS 3 หลายเดือนก่อน +3

    Oba වහන්සේට ගොඩක් pin sathya වෙනුවෙන් peneesiteema පිළිබඳව .

  • @Sadasihansima
    @Sadasihansima 3 หลายเดือนก่อน +2

    තුණුරුවන් සරණයි ඔබවහන්සේට දාහසක් අපහාස චෝදනා මැද මේ කරනා මෙහෙවර ට

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 3 หลายเดือนก่อน +8

    හාරත මෝඩයෙක් නොවි ටොක්කක් අැනගෙන ගෙදර ඉන්න භාරත කියන එකේ තොරැම වත් නටාදන්න මටාඩ ගොබිල නතාසගෙ රෙදි ටික සොදන්න කොප්ප නොසෝදා භාරත පාරට යන්න කාලෙ

  • @mallicreations1146
    @mallicreations1146 3 หลายเดือนก่อน +16

    භාරතලාගෙන් මීට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...ඔහුගේ කතා අහපුවහම තේරෙනවා කොඳු නාරටිය කඩාගත්තු එකෙක් කියලා.මේ මෑතකදී ඥානසාර හාමුදුරුවන්ට චීවරධාරි තක්කඩියා කියන ගමන් චොකා මල්ලි මන්ත්‍රීවරයට ගරු මැති තුමන් කියලා කියනවා...ඉතින් මේ භාරතල වගේ අය කොහොමද රටක් හදන්නේ

    • @manidim705
      @manidim705 3 หลายเดือนก่อน +2

      Oya kiyanne me hamuduruwo karanne hari deyak kiyalada siwrakuth dagena.

    • @sajeewanidias6119
      @sajeewanidias6119 3 หลายเดือนก่อน +1

      ​නැත්නම් අර කාලකන්නි කරන දේවල් අගය කරන්න කියලද කියන්නෙ.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +2

    උතුම් තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏 දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏

  • @peace-vm4mj
    @peace-vm4mj 3 หลายเดือนก่อน +15

    එයාලට ඕනේ ප්‍රසිද්ධ වෙලා සල්ලි හම්බකරන්න විතරයි ස්වාමින්වහන්ස.

  • @NuwanSamarawickrama-h2g
    @NuwanSamarawickrama-h2g 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 2 หลายเดือนก่อน +1

    ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @nandarathnayaka8628
    @nandarathnayaka8628 3 หลายเดือนก่อน +4

    obawahansege me idiripath kirimata gawrawa karanawa.uthum dalanda samindu pihitai.niyama bawddayo oba wahansela samagai.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +4

    අනිකුත් මාධ්‍යවේදීන් ටත් නිගාවක්. ...මේ වගේ චීත්ත කෑලි...😅

  • @kanhat986
    @kanhat986 2 หลายเดือนก่อน +2

    Pahath gathi athi minisun hamadaama pahathma thamai hamuduruwane...budu dahamata apahasa karana niraagamika manasika rogiin, NGO salli walin godak dewal karanawa

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 3 หลายเดือนก่อน +10

    ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගැන මට හිතාගන්න බැහැ නොයෙකුත් අය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරනවා ......බුදුන් වහන්සේට අපාහස කරන අය සම්බන්ධයෙන් බොහොම වේදනාත්මකව කරුණු කාරනා ඉදිරිපත් කරනවා .....උගත් බුද්ධිමත් ස්වාමින් වහන්සේ කෙනෙක් වෙලත් ගෝතම සම්මා සම්බුදු රජානන් වහන්සේ උපන් ජම්බුද්දීපය මේ සිව් හෙලයේ බවට අපේ ඉතිහාස පොත්පත් ,පුරාවස්තු ,ශෙල් ලිපි පුස්කොලපත් මහාවංසය දිපවන්ශය චුලවන්සය අටුවා ත්‍රිපිටකය නොයෙකුත් ඉතිහාස පොත්පත්වල සදහන් කරුණු වලට අදාළව භුමියේ පුරාවස්තු නිරීක්ෂණය කරමින් බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපය මේ සිව් හෙලයේ බවට සාක්ෂි සහිතව අපි හැමෝම දැනුවත් කරනවා...........ඒත් ඔබ වහන්සේ මේ ගැන කිසිම හොයා බලන්නෙ නැතුව ඉන්දියාවේ උපන් බව සදහන් කරනවා ....අපි ඉතිහාස ඉගෙනෙගත්තෙ වැරැදි දේවල් .....පුරාවිද්‍යා පඩිතයෝ ඉතිහාසය ,පුරාවිද්‍යා වටිනාකමක් ඇති සිද්ධස්ථාන නටබුන් ශෙල් ලිපි යන මේවා ගැන බෞද්ධ ජනතාවට නිවරදි හෙලිදරවුවක් කෙරුවෙ නැහැ ඇයි .......මේවා ඉතුරු ටිකත් විනාශ කරන කම් වෙන්න ඇති ....ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද මෙ අය කියන කරුණු හොයලා බලන්න ....එහෙම උනානම් ඔබ වහන්සේ උගත් බුද්ධිමත් ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට ඔබ වහන්සේගේ නම රන් අකුරෙන් ලියේවි........ඔබ වහන්සේට කවුරු හෝ ලොකු හාමුදුරුනමකගෙන් උපදෙස් ලැබෙනවා කියලා සැකයක් ඇති වෙනවා ........මෙදා සැරෙනම් දෙස් විදෙස් උගත් බුද්ධිමත් විද්වත් පිරිසක් කරුණු කාරනා හොයා ගෙන තියෙනවා තව තවත් කරුණු හොයනවා........බුදුන් වහන්සේගෙ අනුගාමිකයෙක් හැටියට බුදුන් වහන්සේගේ නිවරදි ඉතිහාසය සොයා බැලීම ඔබ වහන්සේගේ යුතුකමක් බව මට හැගෙනවා..........තෙරුවන් සරනයි ...............

    • @Karma.sinhala
      @Karma.sinhala  3 หลายเดือนก่อน +1

      තව ටිකක් හොයලා බලන්ම

    • @banduayya7684
      @banduayya7684 3 หลายเดือนก่อน +2

      Ugath buddimath bath buuruvange supiri comment ekak 😺🤮

    • @suhadayananda1204
      @suhadayananda1204 3 หลายเดือนก่อน +2

      මෙන්න යකෝ මොකක්ද අනිනව අපෙ හාමුදුරුවන් වහන්සේට.

    • @krishanthafernando6301
      @krishanthafernando6301 2 หลายเดือนก่อน

      Sathya mokakda kiyala hoyanna swaminwahansa. Oba wahanseta puluwan rata wenuwen meka karanna. Hoyala denna obawahansege danumen jawayen aththa de​@@Karma.sinhala

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 3 หลายเดือนก่อน +7

    අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේ ට බොහොම පිං .🙏🙏🙏භාරත තෙන්නකෝන් කියන්නෙ ..youtube හිඟන්නෙක් .

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවෝ බුදු සරණයි

  • @lmchinthaka9588
    @lmchinthaka9588 3 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරැවනේ පිංපියන්ට ගැනු ගන්න බැනේ භාරත කියන්නේ නියම පමත් පිමිපි චරිතයක් විතරයි

  • @janakit9704
    @janakit9704 3 หลายเดือนก่อน +2

    🙏🏻☸️🙏🏻

  • @leslijayathilaka956
    @leslijayathilaka956 3 หลายเดือนก่อน

    වරදක් පෙන්නු විට නිවැරදි කරගැනීමට තරම්වත් කොන්දක් කසේරුකාවක් ඇති යෙක් වනු ඇතැයි,භාරත මහතාණෙනි, අප විශ්වාස කරන්නෙමු ,

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 3 หลายเดือนก่อน +2

    theruvan saranayi

  • @Vat2200
    @Vat2200 3 หลายเดือนก่อน +3

    ❤❤❤🙏🙏🙏

  • @SjmAriyasena
    @SjmAriyasena 3 หลายเดือนก่อน +1

    Batatha bududahama vinasha kireemata udaw karana pahara balleki.

  • @Angelgsm
    @Angelgsm 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි 🙏

  • @malaniliyanagamage9148
    @malaniliyanagamage9148 3 หลายเดือนก่อน +2

    අපේ ස්වාමින් වහන්සේට උතුම්වු තෙරැවන් සරනම ලැබේවා

  • @echorhydhms
    @echorhydhms 2 หลายเดือนก่อน

    ඔබවහන්සේ කියන විදියට බුදු දහමට අපහාස කරන පුද්ගලයන්ට පවා කළ යුත්තේ පොලිසියාව නොවේ නේද ශිෂ්ඨසම්පන්න මිනිසුන් නම් ඔවුන්ගේ මතය වැරදියි කියා ඔබගේ මතය ප්‍රචාරය කිරීම නොවේද ඔබ ඉහත කී ආකාරයට ඔබ වහන්සේ ද ජීවිත වැඩක් නොවේද කරන්නේ ඒ වෙනුවෙන් සීයයි ඩී යාම පිළිතුරක් බලාපොරොත්තු වෙම😊

  • @Srilalperera-qv6wg
    @Srilalperera-qv6wg 3 หลายเดือนก่อน +1

  • @KUGKLal
    @KUGKLal 3 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවන් ට ජය !!

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 3 หลายเดือนก่อน +1

    Budusasuna winasa karanna katayuthu karana ayata erehiwa idiripath wana obawahanseta theruwan saranay.ape acsirwadaya lebenawa.

  • @sajithashyameli6683
    @sajithashyameli6683 3 หลายเดือนก่อน

    නිරාමිස භාරතයට රිදිල වගේ.අපේ ස්වාමින්වහන්සේගේ විවේචන වලට බය වෙලා.ඩොලර්වලට කඩේ යන කාලකණ්ණි. විවේචන වලට බයනම් කටවහගෙන හිටපන් 😬😬😬

  • @dkulatunga1148
    @dkulatunga1148 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ifcodelivery1-hs5vw
    @ifcodelivery1-hs5vw 2 หลายเดือนก่อน

    මේ lawyer නේද කිවුවෙ නැවෙ (🚢) සුක්කානමයි..... ධර්ම චක්‍රයයි (☸️) අතර වෙනස අදුන ගන්න බැරි අය....... Video එකක් කලේ

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤1❤1

  • @nuwanchamara3470
    @nuwanchamara3470 3 หลายเดือนก่อน +1

    bartha thennakon kin kiyanne mona ballekada gobbaya hithan inne u hari ugatha kiyala okun eka parata uda enawa awa wagema pahalata yai dan okge pirihen kale awilla thiyenne gon matta

  • @dushanliyanage3066
    @dushanliyanage3066 3 หลายเดือนก่อน

    කස්සපකයා නම් බේරන්න එපා

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 3 หลายเดือนก่อน

    මුන්ර්ගෙ චැනල් වලටත් කොපිරයිට් රිපෝට් ගහමුද හාමුදුරුවනේ

  • @Jcbpblx
    @Jcbpblx 3 หลายเดือนก่อน +2

    මුන් ඔක්කොම ජේවීපී එවුන් අපේ හාමුදුරුවනේ.....නිරාගමික පක්ෂයක් කියල එකක් නෑ. ජේවීපී

  • @madhurikajayawardana9365
    @madhurikajayawardana9365 3 หลายเดือนก่อน

    භාරත, දෙකේ පන්තියේ වැඩ කරලා මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නෙ. ලැජ්ජ නැද්ද? නඩු නැත්නම් නිකන් Tuition පන්තියක් වත් දාගන්නවකෝ, පව් නොදී.

  • @SarathWejenayaka
    @SarathWejenayaka 2 หลายเดือนก่อน

    Biksuwak raga desa moha walin midi iwasimen katayuthu wairaya athaheriya uthui

  • @echorhydhms
    @echorhydhms 2 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ඔබවහන්සේ ඔය කියන විදියට නම් බුදුදහමට අපහාස කරන පුද්ගලයන්ට ඔබ වහන්සේ ආගමක නියෝජිතයින් විදිහට පිළිතුරු දීම මිස සී අයිඩී යාම නොවේ නේද පිළිතුර😂 ශිෂ්ඨසම්පන්න මිනිසුන් විදියට ඔබවහන්සේලා කළ යුත්තේ ද පොලිසි ගානේ රස්තියාදු නොවී. ඒ වෙනුවෙන් සමාජයේ දැනුවත් කිරීම් ඔබ වහන්සේලාගේ පිළිතුරු ප්‍රචාරය කිරීම නොවේද

  • @echorhydhms
    @echorhydhms 2 หลายเดือนก่อน

    මට දැන් තේරෙනවා මේ ඔබවහන්සේලාගේ මතය ඔබවහන්සේලා විසින් කරන ඕනෑම වරද්දක් වසාගන්නට ඔබ වහන්සේලාගේ හොඳම පිළිතුර අපි පෘතග්ජන මිනිස්සු රහත් වෙලා නෑ ඕක තමයි ඔබ වහන්සේලාගේ පිළිතුර 😂

  • @kavindusandeepa1440
    @kavindusandeepa1440 2 หลายเดือนก่อน

    Oi okkoma jvp .

  • @vinividakandy5080
    @vinividakandy5080 หลายเดือนก่อน

    Baaratha
    Uba iwaray
    Hitapan ubawa unsub
    Ewagema hema vlog ekakatama report gahanawa
    Sambudda saasanaya ta erehi wana mithyadrushtika
    Raabatha

  • @sarasavidhammawheel9652
    @sarasavidhammawheel9652 3 หลายเดือนก่อน +16

    බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම වෙනුවෙන් නිර්භීතව ඉදිරිපත්වීම පිළිබඳව ප්‍රශංසා කරමු

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +11

    ඔව් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වීඩියෝ 2ක්ම අයින් කරල ....ඒ කියන්නෙ එයා පිලිගන්නව එයාල වැරදියි කියල නැත්නම් මොකටද ඔච්චරටම බය වීඩියෝ අයින් කරන්න තරම්...ලැජ්ජයි....😂

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 3 หลายเดือนก่อน +19

    නිරාගමික භාරත එනවා..බෞද්ධ අපිට ..ඉවසීම ,මනුස්සකම කියලා දෙන්න 😂. ඒ මදිවට ..බුදුන් වහන්සේ ගැන කියලා දෙ😂😂😂

    • @gamikaya5968
      @gamikaya5968 3 หลายเดือนก่อน +2

      😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 3 หลายเดือนก่อน +2

      නිරාගමිකද පල්ලි නිරාද දන්නෙ නැ බන් 😂

    • @Alfa-j8f
      @Alfa-j8f 26 วันที่ผ่านมา +2

      පල්ලි ජෙපි නිරෙක්, 😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 26 วันที่ผ่านมา

      @@Alfa-j8f එ වගෙ අවජාතකයොන්ට හුරෙ දානවනෙ අපේ මෝඩ බෞද්ධ උන්

  • @mtnation7916
    @mtnation7916 3 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .!

  • @srimamangalika9684
    @srimamangalika9684 3 หลายเดือนก่อน +13

    සාධු සාධු සාධු
    බුදුරජාණන් වහන්සේ ගේ පයට පෑගෙන දුවිල්ලක් වගෙ ගිහියාට. මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි මිත්‍යා දුශ්ටිකයන්ගෙ ඔලුවට හොඳ දේවල් තේරෙන්නෙ ම නැ
    ⁣තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @siriweeraratne9788
    @siriweeraratne9788 3 หลายเดือนก่อน +9

    මෙයා ඉන්නේ පුංශයේ එහේ youtube ලයින් හදලා මුදල් හොයනවා .

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 3 หลายเดือนก่อน +7

    භාරතට කොන්දක් නැත. මිනිහා කයිවාරු ගහන්නේ ලංකාවෙන් පිට ඉදගෙන ආරක්ෂා සහිතව අනිත් අයට ගහන්න පරිසරයක් තිබෙන නිසයි! අපේ ගොඩක් සින්හයෝ ඔයවගේ 😂😂

  • @wasantakaduwela1263
    @wasantakaduwela1263 3 หลายเดือนก่อน +11

    ඔක තමයි ජෙප්පොන්ගේ අලුතින්ම ජෙපි වෙච්ච එවුන්ගේ ස්වභාවය හරියට උත්තරයක් දෙන්න බැරැව report ගහනවා 😂😂😂 නිරාගමික හැතිකරය

    • @rohanindranath3636
      @rohanindranath3636 3 หลายเดือนก่อน

      රිපෝට් ගහපු එක තමයි උත්තරය, බුදු දහම ආගමක් නොවේ

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 3 หลายเดือนก่อน

      ​@@rohanindranath3636😅😅😅😅

    • @wasantakaduwela1263
      @wasantakaduwela1263 3 หลายเดือนก่อน +1

      @@rohanindranath3636 🤣🤣🤣🤣 පොන්&%%$$ තමයි එහෙම කරන්නේ

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 3 หลายเดือนก่อน +1

      නිරාගමික පල්ලි කාක්කොත් ඉන්නවා බන් 😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 3 หลายเดือนก่อน +2

      ​@@rohanindranath3636අර කතෝලික හුජ්ජයි ක්‍රිස්තියානි හුජ්ජයිත් ආගමක් නෙමෙ කියලා කියපන්කො පුලුවන්නම් 😂

  • @iamknoxpresley
    @iamknoxpresley 3 หลายเดือนก่อน +11

    රටින් පැනල වීරකම් කියවනව😂 මමත් ඕකගෙ කතා කලින් ඇහුව, නමුත් පස්සෙ තේරුනා පත ජෙපි අදහස් තියෙන සේපාල් වගේම ගෝත මතධාරී මී හරකෙක් කියල

    • @peace-vm4mj
      @peace-vm4mj 3 หลายเดือนก่อน +6

      උන්ට එහෙම කිසිම අදහසක් හෝ පක්ෂයක් නැහැ. ඒ කාලෙට හිට් වෙන්නේ මොකද්ද උන්ට ඕනේ ඒ ගැන දන්නවා වගේ පොර ටෝක් දීල සල්ලි ගරන්න විතරයි.දන්නවා වගේ පොර ටෝක් දෙන්න ඕනේ නිසා තමයි දෙන්නෙක් සුදු රවුල් වැව්වේ කිරි අප්පු මුත්තල වෙන්න. අනිකා නොකියවපු පොත් රාක්ක ඉස්සරහ ඉඳන් කියවලා ලංකාවේ මෝඩයෝ අන්දනවා සල්ලි නිසා.

    • @iamknoxpresley
      @iamknoxpresley 3 หลายเดือนก่อน +4

      @@peace-vm4mj වර්තමානයේ ඌ ගොබ්බ අදහස් දරන ජෙප්පෙක්, ඌ ඔය ඉටුකරන්නෙ පක්ෂයේ අවශ්‍යතාව

    • @Sasanka197
      @Sasanka197 3 หลายเดือนก่อน +2

      ​@@peace-vm4mj Very true. Those two UTubers with long beards are fooling people.

    • @Sasanka197
      @Sasanka197 3 หลายเดือนก่อน +3

      I too used to watch his videos but now I realize he is an opportunist. He is also part of the Niragamika, anti Sri Lankan culture gang operating on Utube. These people should be exposed as they are fooling a lot of people.

    • @PadmalalPiyawansa
      @PadmalalPiyawansa 3 หลายเดือนก่อน +4

      රටක ආගම සංස්කෘතිය සදාචාරය හරපද්ධතිය වනසන මේ නිරාගමිකයාගේ අවශ්‍යතාව සසුන,සංස්කෘතිය ,බෞද්ධ දර්ශනය පිළිබඳ හඬ නගන පිරිස් හා නාලිකාඅකර්මණ්‍යකර උන්ට අභියෝගයක් වන මතවාදයන් නිහඬ කිරීමයි.අපේ හාමුදුරුවනේ ඉතාමත්ම පිරිසිදු පවිත්‍ර චේතනාවෙන් කටයුතු කරන ඔබ වහන්සේ ගේ හඬ ඔය කියන කිසිදු අමනයකුට හෝ කණ්ඩායමකට නැවතිය නොහැකිය.ඊට කිසිසේත්ම ඉඩදිය යුතුනොවේ.අපේ ශක්තිය ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබවහන්සේට හිම්වේ තෙරුවන් සරණයි

  • @Sasanka197
    @Sasanka197 3 หลายเดือนก่อน +10

    Oba vahanseta Theruwan Saranai 🙏🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 3 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @nisalaarana7033
    @nisalaarana7033 3 หลายเดือนก่อน +14

    කාලකන්නි නායකයින් ඉන්න රටේ මී හරක් ටික දිය බුoගහනව.එන්න එන්නම දගලනව වැඩියි හාමුදුරුවනේ ,ඔබවහන්සේගේ මේ සත් ක්‍රියාවලියට තව තවත් ශක්තිය, දහිරිය ලැබේවා!තෙරුවනේ රැකවරණය ලැබේවා!!!

  • @jayarathna12345
    @jayarathna12345 3 หลายเดือนก่อน +4

    අපේ හාමුදුරුවනේ හොස්පිටල් එකේ ඉදන් කැතකුනු අයිං කලා සමහර අය ඔක්සිජන් බටෙ කටෙතියන් ජීවත්වෙන්න වෙරදරනව සමහර අය මුත්‍රාබට එල්ලගෙන මේක නේද සෑම තියෙන්නෙ උරුමේ මේ සත්ය මායා සිත්වලින් වහල ලස්සන රූපයක් හැටියට මෝඩ නූගත් මිනිසුන් රැවටෙනවා.ඇත්ටම අපේ හාමුදුරුවනේ කදුලු වැටෙන්න නොදී හිටියත් ඉබේ කදුලු වැටෙනවා මොකද මේ සත්‍යය තමයි බුදුරජාණන් වහන්සේ දේෂනා කලෙ එවන් ශාස්ත්රූන් වහන්සේට ගරහන මෝඩ මිනිසුන් .මෙයට හඩක් නොනගන කාලගුණ නොදත් මිනිසුන් ඉන්න රටක ඇත්තටම මටනම් ලොකු වේදනාවක් දැනෙන්නෙ

  • @khp7425
    @khp7425 3 หลายเดือนก่อน +12

    බෞද්ධ සංස්කෘතිය නැත්නමි බෞද්ධ දර්ශනයත් නැහැ.ඒ නිසා බෞද්ධ සංස්කෘතියට පහරදෙන නිරාගමික පක්ෂ වලට බලය නොදියයුතුය.

    • @manidim705
      @manidim705 3 หลายเดือนก่อน +1

      Siwra daragena anunge kunu harana minihekta oya katha kiyala wadak natha

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 3 หลายเดือนก่อน

      සත්‍ය වශයෙන්ම. අපට අපේ බුදුරජාණන් වහන්සේ හැර කිසිම විමුක්තියක් නෑ එලෝ මෙලොව වශයෙනුත්. තෙරුවන් සරණයි! 🙏☸️🪔

  • @Alfa-j8f
    @Alfa-j8f 26 วันที่ผ่านมา +1

    මෙහෙම කාලකන්ණි ජෙපි කාඩයො එක්ක වචනවලින් බෑ හාමුදුරුවනේ,,කට පුංචා තමයි,,😂

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏 සාදු සාදු සාදු! නමස්කාර වේවා! පින්වත් ස්වාමින් වහන්සේට, නිර්මල සත්‍ය ධර්මය වෙනුවෙන් එඩිතරව සාසනය රැකීමට ගන්නා උත්සහය ට ඔබ වහන්සේට සහ ගුරු උතුමන්ටත් දෙගුරුන්ටත් මම ශ්‍රද්ධාවෙන් කුසලානු අනුමෝදන් කරනවා. 🧑‍🦲 තව තවත් ධර්මාවබෝධය ත් නිදුක් නිරෝගී සුව හා දීර්ඝායු වේවා! සම්බුදු සාසනය ආරක්ෂා කිරීමට වීර්යය ශක්තිය නොපසුබ උත්සාහය නිරතුරනවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි!! 🙏 සියලු දෙවියන්ගේ ආරක්ෂාව හා දැකවරණය ලැබේවා! 🪔🪔🪔🧑‍🦲 සුවපත් වේවා! ☸️☸️☸️🙏🙏🙏🪔

  • @rawanajeewandara421
    @rawanajeewandara421 9 วันที่ผ่านมา +1

    මේ සක්කිලි පාතාල අයියෙක් දකීවා,!!!.

  • @Tcj3131
    @Tcj3131 3 หลายเดือนก่อน +3

    බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් සිදු කරන සෑම කටයුතක්ම සාර්ථක වේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏻

  • @AthulaKumara-pq8wk
    @AthulaKumara-pq8wk 2 หลายเดือนก่อน +1

    උතුම් බුදු දහම පැවැත්ම වෙනුවෙන් මේ කරන ශාසනික කටයුතු ඉදිරියටම කර ගෙනයාමට ශක්තිය විර්ය ලැබේවා තෙරුවන් සරනයි

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ 3 หลายเดือนก่อน +2

    බාරත කියන්නෙ තනිවචනයෙන්ම කිව්වොත් බල්ලෙක් දේශ ද්‍රොහී බල්ලෙක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා බුදු සසුන වෙනුවෙන් කැපවෙනවට ඔය බාරත කාලකන්නියා කියන පද වලට අපේ මෝඩ බෞද්ධ උනුත් අහු වෙලා බාරත පිටරටක ඉදන් ල්න්කාව හදන්න එනවා😂

  • @echorhydhms
    @echorhydhms 2 หลายเดือนก่อน +1

    නිරාගමේ කාගමක් කියලා සඳහන් කිරීමත් එක්කම තේරුණා ඔබවහන්සේගේ ගමන ගමන සුභයි ජය නියතයි හාමුදුරුවනේ මේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාවෙන් රට බේරලා දෙන්න ඡන්දෙ දෙන්න ඕනේ කාටද කියලත් අනිවාර්යෙන් මතක් කරන්න ජනතාවට❤

  • @anomamaggonage761
    @anomamaggonage761 3 หลายเดือนก่อน +1

    අද ඉනේ දෙකයි පනහේ වැඩ කරන you tube කාරයෝ. ත්‍රිපිටකය මුලාශ්‍ර වලින් ලියන හැම එකක්ම උන් අයින් කරනවා. බාල වැඩ කරන ගිහි පැවිදි කොටසක් තමයි අද ඉන්නේ. නිරාගමික කරවන්න සෑහෙන්න උත්සහ කරනවා ඔය දෙගොල්ලොම
    මම අහන්නේ දැන් ගෙනාපු මාධ්‍ය පනත කෝ. ඒකෙන් බුදුදහමට ඉතිහාසයට අගෞරව කරන්න බෑ කියලා තිබුන නේද. තවම ඒවා නිසි නිදැල්ලේ වෙනවනේ. ඔය කැකිරාව සාදූ මට comment එකක් දාන්නම දෙන්නේ නෑ අයින් කරනවා. තෙරවාද භික්ෂුන්ට අපහස කරනවා. කෝ මේවට නීතී. එයා රැකියාවක් කරල මුදල් හොයන එක හරි අනිත් හාමුදුරුවරුන්ට යමෙක් පූජා කරන ඒවා වැරදියි. කෝ මේවට නීතී
    මහායානය ගේන්න මහා උත්සහයක් ගන්නවා සුදස්සන සාදූ. භාරත තෙන්නකෝන් කවුද කියන්න දන්න අය දන්නවා. ඔබ වහන්සේලා තව තව මේ වෙනුවෙන් රජයට බලපෑම් කරන්න ඕන. එක දවසක් මදි නිතරම
    මේ නාලිකා බලන අය අඩුයි. රජයට ඇස් ඇරෙන්න CID ය ළඟටම යන්න ඕන. දැන් නම් මේක මරු බෞද්ධ රට.
    .

  • @amalrohitha5028
    @amalrohitha5028 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට!

  • @piyadhasapathirana
    @piyadhasapathirana หลายเดือนก่อน +1

    අපි,ඔබවහන්සේ,සමගයි

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 3 หลายเดือนก่อน +2

    භාරත යනු තවත් එක් නීච පහත් ලාමක චරිතයක් පමණි. ඒ බව ඔහුගේ පහත් ලාමක ක්‍රියාවලින් මනාව පෙන්නුම් කරයි. මෙවැනි දේවලින් ඔහු සිතනවා නම් බුද්ධ ශාසනය විනාශ කරන්න එය සිහිනයක් පමණි ! ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 3 หลายเดือนก่อน +2

    අපෙ හාමුදුරුවනේ, මී හරකෙක්ගෙන් ත්‍රිපිටකේ ගැන නෙමෙයි තෙරුවන් මොකක්ද කියලවත් දන්නෑ.මේකා රටක් ආගමක් ජාතියක් නැති පාහරයෙක්. මුගේ වීඩියෝ ගොඩකට මම මූට කට උත්තර නැතිවෙන්ට කොමෙන්ට් කරල තියෙනවා. ඔබවහන්සේ නොනැවතී ඉදිරියටම යන්න

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e วันที่ผ่านมา

    බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏🙏

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 2 หลายเดือนก่อน

    දැනට මේ චැනල් එක රිපෝට් වෙලා..පේනවද මුන්ගේ NGO නඩවල පවර් එක...මේ හාමුදුරුවන්ගේ අලුත් චැනල් එක GK Educeduction ...ඒ හා සමග එකතුවෙන්න

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 3 หลายเดือนก่อน +1

    ඔන්න නීතීඥයො 🤣🤣🤣

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 2 หลายเดือนก่อน

    අනාගතයේ ඔය දේවවාදීන්ටවැඩ වරදිනවා බුදුදහමට බටහිරින් ලැබෙන අවධානය නිසා. ඒකයි කට්ටියටම කුලප්පුව හැදිල තියෙන්නෙ. බුදුන්වහන්සේ ජීවමාන කාලයේත් බ්‍රාහ්මණයින්ගෙන් කොයිතරම් අභියෝග ආවද. ඒත් උන්වහන්සේ අනුකම්පා කලා ඔවුන්ට. මහා කරුණාවෙන් බැලුවා. ඔබවහන්සේට සියලු දෙවි රැකවරණයි.

  • @hitamituru9692
    @hitamituru9692 3 หลายเดือนก่อน

    භාරත, ටිකක් ප්‍රසිද්ධ වෙනකොට ඔයාගෙ ඔලුව ඉදිමිලාද..?
    ඔයා නීතිය පිලිබද විශාරදයෙක් වෙන්න පුලුවන් ඒත් බුද්ධ ධරමය ගැන විශාරදයෙක් නෙමේ නෙ..
    ඒ නිසා ඔයා දන්න විශය ගැන කතාකරන්න.. නොදන්න බුදුදහම ගැන කතා නොකර..
    මේ හාමුදුරුවරු නීති පොත ගැන වීඩියෝ හදල දැම්මෙ නෑනේ..
    එයාල කතා කරන්නෙ එයාලට අයිති විශය ගැන..
    ඔයා සියල්ල දත් "පොර" වෙන්න හදන්න එපා..

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 3 หลายเดือนก่อน

    ඔය නිරාගම්කයො ඉන්නෙ පොඩ්ඩයි අපි සියලු දෙනාම එකතුවෙලා සමාජමාද්‍ය ජාලයක් හදමු උන්ගෙ ගැන්සිය වගේ සියදහස් ගුනයකක ජාලයක් හදන්න පුලුවන් ඕකන්ගෙ චැනල් අතුගාලම දාන්න රිපෝට් ගහන්න පුලුවන්

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 3 หลายเดือนก่อน

    බුදු දහමට අපහාස
    කරන එක මුංගේ
    ෆැෂන් එකක් වෙළා.
    මුංට හෙණ ගහපං.
    මහනායකළා බුදිද..?

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @anushawasala5096
    @anushawasala5096 7 วันที่ผ่านมา

    Bahartha kiyana kalakanni ya rats gini thiya tiya enne nathwa lankawata avith garu sewaya karanna

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 3 หลายเดือนก่อน

    ape svamin vahanse ge niyama sambudu darshanaya baratha modayek vage dagalanna epa oya natasa vage manda manasika genu ekka idala chiththayak vela ivarayi

  • @sriyaniwanniarachchi6528
    @sriyaniwanniarachchi6528 3 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @kasunprabhasha6349
    @kasunprabhasha6349 3 หลายเดือนก่อน +2

  • @aravindadissanayake1711
    @aravindadissanayake1711 3 หลายเดือนก่อน

    Bannaporatha..😂

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shan-yq2lz
    @shan-yq2lz 3 หลายเดือนก่อน

    😂😂😂

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 หลายเดือนก่อน

    🙏🙏

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @KosalaUpendra
    @KosalaUpendra 3 หลายเดือนก่อน

    THERUWAN SARANAY oba wahanseta.
    Owata salenna epa.
    Nirmala budhu dahama wenuwen peni sitanwata oba wahanseta bohoma pin.

  • @sharadha9632
    @sharadha9632 3 หลายเดือนก่อน

    Minisunge jeevitha wala mona taram peedawal prasnawal thiyanawada. E madiwata den agam prasnayak. 😞